Sihini | Episode 150 - (2020-11-25) | ITN
ฝัง
- เผยแพร่เมื่อ 19 ม.ค. 2025
- Sihini | Episode 150
Watch ITN Programmes & More Updates at www.itntv.lk
#ITN #ITNSriLanka #Sihini #Episode150
ITN ON SOCIAL
Follow on Facebook : / itnsrilanka
Follow on Twitter : / itnsrilanka
Subscribe on TH-cam: bit.ly/Subscrib...
© 2020 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
සිහිනි කතාව කොටස් 150ම youtub එකෙන් බලපුඅය කෝ ලයික් කරන්න බලන්න
ලයික් විතරක් නෙමෙයි කොමන්ට් කරන්නත් අමතක කරන්න එපා
Beautiful story 🔥
මම
Nalin Kumara th-cam.com/video/PTQfaan1z-0/w-d-xo.html
👍👍👍
පාවෙනි වතාවට නාට්‍යයක් බලල ඇස් දෙකින් කඳුලූ වැටුනා 😥බලපු ලස්සනම කතාවක අවසානය.
Ammo atta
Kibul kadulu
Golu thaththa teledrama
Thaththa teledrama
Aniwa
hmm
සිහිනි 2පාරකට වඩා ඇවිත් ආයෙම බලපු අය කෝ....? සිහිනි 2 කොටසක් ඉක්මනින් ඕන අය කෝ.....?
අමන්දාගේ love එකයි සිහිනිලට සදරුගේ තාත්තට හැමෝටම මොකද උනේ කියල දැනගන්න ආසයි සිහිනි 2 කොටසෙන්.... ❤️
2 වැනි කොටසක් ඕනෑ නැහැ .වෙන නිර්මාණයක් කරන්න .
Man adath baluvadeveni kotasath denavanam kamathiy
Sadaru a kala pinata thaththa sanipa venna oni a pauleth sathuta rakenna oni
@@isharachandramali2119 ඒවා නිකම් සාමාන්‍ය දේවල් ,මෙ ටෙලිනාට්‍ය එච්චර ගැඹුරු නැති වුණත් අපෙ හිත් වලට ගොඩක් අතුල් වුනා .
මම 5 වතාවක් බැලුව දැනට හරිම දුකයි
සුරාජ් මපා කියන්නේ අති දක්ෂ නළුවෙක් අති විශිෂ්ටයි රංගනය අදනම් කතාව බලද්දී ඇත්තටම අඩපු අය කවුද
Agree.~~
ලස්සන කතාවක් හැමෝම හොද රංගනයේ යෙදුන
man
Pissekda tho mekata adanna
කතා කරලා වැඩක් නැහැ ඒ තරම් තාත්විකයි සුරාජ් ගෙ රගපාන විදිය
අඩපු අය කෝ බලන්න..
Ane matath godak aduna 😥😥
Harima lassanai wedagath widiyata sandaru ayin una eya weraddak kale ne me kathawa hari ashawen u tube eke baluwe.lassanai godak
Suraj adapu vidiyata kadulu keta dekak penna
මම
තාම කදුලු 😥😥
දෙවෙනි ඉනිම ලියන එකාට මේ කතාව දකින්න ලැබෙත්වා යාන්තමටවත් කලාවගැන දැනුමක් ලැබෙත්වා..
👍👍👍😂😂😂
Ane ow..🙏 deweni inima kiyanne maha meloo rahak nathi jaraawak
Aniwa
අනිවාර්යයේන් උ දෙවෙනි ඉනිමෙ අතර මන් වෙලා ඉන්නේ .අනික මෙලො රහක් නැති සංගීතේ ,සිදු, දෙරණ ඉවර වෙන දවසට දෙකම ඉවර වෙයි .
Ammo
අප හිත් මනුසත්කමින් පුරවා ඇසට කදුලක් ගෙන දුන් සිහිනී නාට්‍ය කන්ඩායමටම තෙරුවන් සරණ පතමි ..!!!
සිහිනි කොටස් 150ම කිසිම කම්මැලි කමක් නැතුව බලපු අය කවුද ඉන්නෙ.? වරදක් කියන්නට තරම් කිසිම චරිතයක් නෑ සියලු දෙනාගෙම රංගනය තාත්විකය් ටෙලිනාට්‍යයත් අති සාර්ථකයි...🌹❤️ මෙවෙනි ලස්සන නිර්මාණයක් දුන් මද්දුම ආරච්චි සහ කාර්‍ය් මණ්ඩලයට ස්තුතියි. 🙏
Eka aththa
Haha
අනිවාර්යයෙන්ම තවත් මෙවැනි නිර්මාන බිහි කරන්නට ශක්තිය දර්යය ලැබේවා..
ඇත්තටම තාමත් ඇඩෙනවා....
👌👌👌
බුදුන් වැදල භාර උනා දවසක් සිහිනි.මේ ප්‍රශ්න ඉවර උනු දාට මන් සෙනෙහස් සමග පන්සලට එනවා,බාරෙ ඔප්පු කරන්න කියලා. බුදු ගුණ අනන්තයි ..
ඇත්තටම අඬපු එවුන් කෝ.මීට අවුරුදු ගාණකට කලින් ආදරය අහිමි වීමෙන් දැනුනු වේදනාව නැවත මොහොතකට අළුත් උනා.😭😭😭😭😭😭😭😭
😮
Me too
දොස්තර පුතාද මේ
Adooo why bn😢😢😢
😭😭😭😭😭
කොහොම උනත් මේ කතාවෙ hero සුරාජ් මාපා තමයි. අතිවිෂිශ්ඨ රංගනයක්
මේ කතාවේ හැම කෙනෙක්ම වගේ තමන්ට දුන් චරිත වලට ලොකු සදාරනයක් කලා.. කාලයකින් බලපු ලස්සනම කතාවක්..සිහිනි sesone 2 ඕනේ
🤣🤣🤣
@@shemmeshak5454 😊😊
"බලාගෙන ගිහාම යකා මාර්ක් 👹 මිනිස්සු ගාව තියන මනුස්සකම දෙවියන්ට අදින එවුන් ගාව නෑනේ". සහතික ඇත්ත ❤️ ස්තූතී හැමෝටම ❤️❤️❤️
අදනම් ඇඩුනා..ආසාවෙන් බැලුවේ මුල ඉදලම ..තලතා,සීලනාත,සදරු ,සෙනෙහස්,සිහිනි මිහිඳුකුල අමන්ද....ආදරෙයි ...තෙරුවන් සරනයි හැමදෙනාටම ...
සුරාජ්මාපා හැමදාම අහින්සක චරිත කරපු කෙනෙක් සියලු චරිත ඉතාම තාත්විකයි ඉක්මනින්ම මෙවැතිම ලස්සත ආදර්ශවත් කතාවක් ලබාදෙන්න සහාභාගීවූ සියලුදෙනාටම දෙවිපිහිටයි
මුලු කතාවම අන්තිම විනාඩි ගානේ තියෙන සුරාජ්ගේ කදුලු වලට depend උනා... මුලු කතාවමත් හරි සුරාජ් ගේ ඒ තත්පර ගානක act එකත් හරි...සුපිරී👍👍👍
sadarau pau ane
අනේ මටත් එකටනමි ඇඩුනා
සුරාජ් ඒ කාලේ ඕලු ටෙලිනාට්‍යයේ අප දුටු අහිංසකයා වගේම උනා🤗 ..ලස්සන නිමාවක්
Ow..olu drama eke patta ahinsaka charithayak....
Olu episode part 3 avasan une iye TH-cam eke
Eke kotas upload venna parakku veddi fon ekath epa vage.fon eka athata ganne olu balanna.ilagata sihini
I like so much his nice😘😘😘😘❤🌹
Hm
කෝ කියමු බලන්න සිහිනි අවසාන කොටස බලල අඩපු අය..
තාම බලනව
පිස්සු ද? වෙන වැඩක් නෑ නේ අඩන්න.. 😂😂😜
අයෝ මටත් ඇඩූන්නා හලෝ
අන් අයගෙ වේදනාවක් පවා දැක්කත් තමන්ගෙ කර ගන්න සංවේදී හිත් තියෙන හැමෝම අඩන්න ඇති💔😭😭😭😭😭😭
😭😭😭😭😭
සිහිනි චරිතය කල නිලිය අති විශිෂ්ඨයි
අන්තිම ටිකනං බලන්න එපා..සදරුගෙ වේදනාව 😞😞😥 ඒක දවස් ගානක් යනකං මතකෙට එයි නිතර..ඒ තරම් තාත්විකයි. ❤️
Ane sadaru pau
Part 2 aka aida
@@atheef3619 ITN එකේ කතා දිගට දිගට අදින්නෙ නෑනෙ.පාර්ට් 2 නං කොහොමටත් එන එකක් නෑ 😥
මං තාම බලන ගමන්.මට ඊයෙත් රෑ නින්දෙන් මතක් උනා අද කතාව ඉවරය් කියලා
Atthatama adnam hodatama aduwa....harima dukai paw sadharu...api hithagen idiye sadhru kiyanne napuru kenek kiyala eth eya anithima mohothe oppu kala eya ahinsakai e wagema hodai....athi me kotas 150kin awasan unath....me kalaya thula api telinataye jeewath una....harima lassanai ...adari sihini,senehas ,.sadharu.,oya 3den wageta wagema anith hamotamath......😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘
සිහිනි කතාව ලස්සන වුණේ භූමිතෙල් වත්තෙ අය නිසා.අගය කරන්න ඕනෙ පව්ලක්.
Harsha Priyanthi th-cam.com/video/PTQfaan1z-0/w-d-xo.html
Aniwaaa
Aniwarayen
අනිවාර්යයෙන්ම ඒක නම් ඇත්ත
@@chitrakumarikumari888 අනේ.මට.අද.ඇඩුනා.පවු.සදරු
මහේෂ් රත්සර මද්දුමඅාරච්චි....අපි බලාගෙන ඉන්නවා මේ වගේම ලස්සන කතාවකින් අායෙ හමුවෙනකල්....හැමෝටම ගොඩක් ස්තුතියි....😍😍😍
අපිත් කැමතියි.විජහටම ලස්සන කතාවක් බලාන්න මහෙෂ් රත්සර ලාගෙ🤧🤧🤧🤧🤧🤧🤧🤧🤧🤧🤧
Kiya denna adare taram ❤
සංවේදී කතාවකින් පුරා දින 150 ක්
ප්‍රේක්ෂකයන් සැනසූ ශන්ත සොයිසා,මහේෂ් රත්සර මද්දුම ආරච්චි ඇතුලු සියලු දෙනාට මාගේ ස්තුති ප්‍රනාමය....
මම වගේම කොටස් 150 ,youtub එකෙන් බලලා එයතුල ජීවත් වුඅය තව කව්ද ඉන්නේ...🙏🙏🙏🙏👏👏👏👏👏
Hee kochchara pissu wetunada qwoth man episode 100 beluwa sampurna dawasakma eliwenakan.😂😂
අදටත් අවසානය බලන්න බයයි...පපුව හීරිලා රිදුමක් එනවා.😢...අදටත් ආසම ඩ්‍රාමා එකක්..❤ශශිකා මහත්මියගේ කටහඩින් තව ජීවමානයි...❤
අදින් පසුව නෑ අප හමුවන්නේ මේ අවසන් දිනයයි..තවත් ලස්සන කතාවක් අදින් ඉවරයි 😌😌😣😣
ස්තුති මෙවැනි නාට්‍යයක් ගෙන ආ සියල්ලට ...නළුනිලි සියලු දෙනාටම ❤️❤️❤️
දෙවැනි කොටසකුත් දාන්න .
සදරු වගේ ආදරේ පරිත්‍යාගය කරන අය අද සමාජේ අඩුයි.ඒ නිහඩ ආදරය......................
දැක දැක නොදුටුව විලසක යන්නට වැරදිකලෙ මම නොවෙ ඔයා,පුදුම ලස්සන කතාවක් කදුලුත් වැටුනා,මෙවගෙ අදරනිය කතාවක් බලාපොරොත්තු වෙනවා .😢❤️
Suraj Mapa' s acting is unbelievably well. Just like in every teledrama Suraj Mapa' s acting will always remain in the bottom of our heart. Thanks for the all team.
මේ නාට්‍යය ලස්සනයි කියලා කියන්න එක දෙයක් නෑ , සම්පූර්ණ වැඩේම මාරයි . පිටපත , රංගන ශිලිපීන්ගේ , කැමරාකනය , සංස්කරණය මේ හැම දේම උපරිමයෙන් සාර්ථකයි
සුරාජ් මාපා ඔයාට ඇත්ත ජීවිතයේදී කවදාවත් ඔය වගේ අඬන්න සිද්ධ වෙන්න එපා....❤️❤️❤️💐
Man dakapu hodama comment eka
❤️
කොටස් ඔක්කොම යූටියුබ් එකෙන් බැලුවා.හැමදාම නාට්‍ය බලන ගමන් කමෙන්ට් කියෙව්වා ❤️✌
ලස්සන කතාවක් ...සුරාජ් මාපා ලංකවෙ හොදම actor කෙනෙක්..
අසාවෙන් බලපු ලස්සන කතාවක්
@@duleekashironi5849 ow
සුරාජ් මාපාගේ රගපෑම අතිවිශිෂ්ටයි ..හරිම තාත්විකයි ඇස් වලින් කදුලක් වැටුණා..ගොඩක්ම ලස්සන කතාවක් අපි හරිම ආසාවෙන් බැලුවා..💕💕💕
ලගකදි බලපු කතා වලින් ලස්සනම කතාවක් ලස්සනට ඉවර කරන කතාවක්. කිසිම කොටසක් එපා උනේ නෑ. කොටස් 150ම නෑර බැලුවා. ඇඩෙන්නම කරලා තියෙනවා මේ කතාව.
ඔන්න කතා. ඇයි මීට ලලින් ගිය වලා කුලු දොරින් ඒකත් ලස්සනයි . තෝඩු..
අනේ ඇයි මේක මෙච්චර ඉක්මනට ඉවර කරේ අපිට මෙකේ 2වැනි කතාවකුත් ඕනා මේ අයවම දාලා.....ඒක කොටස් ගොඩක් දාන්න ඕන කියන අය like කරන්න 🥺
Sadaru vage ayanam behethakatavath hoya ganna bene senehasla vitharamai enne
Ou
අවුරුද්දකට පසු ලියමි.. මම මෙ කතාව බැලුවේ අවුරුද්දකට පස්සෙ youtube එකෙන් ,, කොටස් 150 ම එක හුස්මට බැලුවා ,, මගේ ආසාව උනේ සිහිනි සදරුගෙ වෙනවා බලන්න , ,, ඇත්තටම සුරාජ් මාපා ගෙ කදුලු , මහ වේදනාවක් , මේ කතාවෙ දෙවෙනි කොටසක් හදන්න ,,
මමත්..ඊයෙ ඉදල කොටස් 150ම බැලුවා.සදරුට සිහිනි ලැබෙනවනම් කියල හිතල බැලුවෙ.මම වැඩිය drama බලන් නැහැ.ගිරිදේවිට පස්සෙ ඇබැබැහිවෙලා බලපු එකම drama එක🥺❤ සුරාජ්,ශෙහානි ,විශේෂයෙන්ම දුලීකා මාරපනගෙ acting අතිවිශිෂ්ටයි.
දෙවෙනි වතාවටත් නැවත් කොටස් 150ම බැලුවා.කොච්චර බැලුවත් එපා වෙන්නේ නම් නෑ.සිහිනියි සෙනෙහසුයි එක් වෙනවට මම ආස උනේ.ජීවිතේ කවදාවත් අමතක නොවන කතාවක්❤❤
@@sakeerathnayaka4224 අපෝ මම නම් ආස නෑ කතාව පුරාවට , සෙනෙහස් ගැන මට තිබුණේ වෛරයක් ... අම්මට තාත්තා ට කිසිම ගරු සැලකිල්ලක් නැති , සල්ලි වලට ආස කරපූ,,මිනිහෙක් සෙනෙහස් ,, ,,, තමන්ගේ ඕන එපා කම් සේරම හැරෙන තෑපෑලෙන් ඉටු කරලා දීපූ සදරුට ,,,, සෙනෙහස් මිත්‍ර ද්‍රෝහියෙක්, ,,,
@@gayanianuruddhika6459 කතාවෙ අවසාන episode එක බලද්දී රෑ 1, මට නින්ද ගියේ නෑ එලිවෙනක්ම්, සදරුගෙ ඇඩිල්ලට ,, මම සුරාජ් මාපා කතාව ක අඩනවා දැක්කමයි,,,
මාත්. කල් දදා හිටියා. සුමානෙකට කලින් බලන්න පටන් ගත්තෙ. ඇබ්බැහි වුණා කතාවට. අදයි බලල ඉවර කරේ. සඳරු ගැන හිතට ලොකු දුකක් සහ බරක් දැනෙනව. තාත්තගෙ වැරදි ආදර්ශ නිසා නොමග ගිය අහිංසක කොල්ලෙක්.
සදරු ලග තරම් ආදරේ සෙනෙහස් ගාව නෑ... සදරුගෙ ආදරේ හදවතට හුගාක් දැනුන අපිට නම්.සිහිනිට දැනුන් නෑ.. සිහිනි 2 ඕනේ කියන අය කෝ...
Ekenma
මමත් හිතුවෙ ඒකමයි
අනේ හොදයි සිහිනි 2 එනවානම්.
Sadaru is the person who should have Sihini. End is not reliable. How can parents agree to give Sihini to Senehas again?? That should not happed like that.
එහෙම හිතෙන්නෙ අද සදරැ එ දෙන්නව එකතු කරපු නිසා හැබැයි සෙනෙහස් රට ගිහින් අර දෙන්නා එකතු උනානමි සෙනෙහස් විදවද්දි හිතනවා සෙනෙහස් ගාව ආදරේ වැඩි කියලා හැම පැත්තෙම දෙපැත්තක් තියනවා හිතන්න නමුත් මටනමි හිතෙන්නේ එ දෙන්නම පන ඇරලා සිහීනි ට ආදරේ කරා කියලා ❤
සදරැ පව් අදනම් හරිම දුක හිතුනා මේ කාතාව බලලා අඩපු නැති දවසක් නැති තරම් හැමොම හරිම ලස්සනට රගපැවා
අවුරුදු 3 පස්සෙ ත් අදත් අවසන් කොටස බලලා ඇඩුනා ඔලු කතාවට පස්සෙ බලපු ලස්සනම කතාව එදා මෙදා තුරා බලපු ආදරණීයම කතාව අදටත් මේ කතාවට ගහන්න කතාවක් නැති තරම් ❤️
සිහිනි තව ඕනේ කියන අය කෝ 🙋
සදරු ළග තිබෙන ආදරණීය බව සෙනෙහස් ළග නෑ. එයයි ඇත්ත . සදරු අහිංසකයි . එයාගේ තාත්තා නිසා වැරදි පාරේ ගියේ. පුදුම තරම් දුකයි..අවසානය . ස්තුති සියලු රංගන ශිල්පීන්ට සහ ශිල්පිනියන්ට සහ කාර්ය මණ්ඩලයේ සැමට
Ow eka thamai aththa sandaru harima adaraneeya charithayak😭
True
මට නම් හිතෙන්නෙ එහෙම නෙමෙයි. සඳරුට සිහිනි දැක්කම ආදරයක් හිතුනට ඒක ලැබෙන්නේ නැහැ කියල දැනුම එයා කරේ සිහිනිගෙන් පලි ගන්න එක. සෙනෙහස්ට සල්ලි දීල සඳරු කරේ ඒකනේ. සෙනෙහස් මුලදි සල්ලි වලට යට වුනාට සිහිනිගෙන් ලැබුනු ආදරය ළඟ එයා සල්ලි වීසි කරලා දැම්මා. සඳරු ආදරණීය චරිතයක් වුනෙත් සිහිනිගේ හිතේ සෙනෙහස්ට තිබුනු ඒ ආදරය ගැන වැටුනු හින්දයි කියලයි මං හිතන්නේ.
Very true dear 😢😢😢😢
@@maneldissanayake3551 ...නැහැ, සදරුට තිබුණේ ඕනෑම දෙයක් ලබා ගැනීම. හොදින් හෝ නරකින්. ඒක එයාගේ වරදක් නොවෙයි . දෙමාපියන් ගේ ආරවුල් නිසාත්. පියාගේ වැරදි ක්‍රියා නිසාත්, පියා විසින් වැරදි ක්‍රියා සදහා අනුබල දීමත් තුළින් මානසික පීඩනය , ඒත් පියාගේ අසනීප නිසා ඔහුත්. නිවැරැදි තැනට ආවා.
මව්පියන් ගේ සමගිය සහ. සිහිනිගේ නොවෙනස් සිත නිසා සදරු යහපත් වුනා ..
ඔක්කොම කොටස් බැලුවා... ඒත් අන්තිමට හිතුනා සදරුට සිහිනි ලැබුනනම් කියලා.එයා පව්
පව් නිසාම නෙමෙයි ,සදරැට තියෙන්නෙ අවංක ආදරයක් සිහිනි ගැන.
මමත් ඇඩුවා
Hmmm ek nm aththa
Ow ane e denna ekthu una nm
ආදරය වෙනුවෙන් ඇහෙන් කදුලට ගලා හැලෙන්නට ඉඩ දි 😥😥 අදින් සිහිනිත් යන්නට ගියා
මා පතපු විදියටම අවසන් වුනා මේකේ දෙවෙනි කොටසත් ආයේ අරං එන්න ඒ තරම්ම ලස්සනයි
මේ කතාව u tube එකේ බැලුවේ.හදිසියේම බැලුවේ ,මට ටෙලිනාට්‍යය එපාවෙලා තබුනෙ.ඒත් මේ කතාව එක හුස්මට බැලුවා.
මේ සිහිනි චරිතය රගපාන නිලිය ගැන කවුරුවත් කතා කරලා නෑ...ඇත්තටම අැය ගේ රගපෑම් ඉතාමත්ම සියුම්...
ඇය කොයි වෙලාවකදිවත් අධි රගපෑම් වලට ගියේ නෑ...
කතාවේ ජීව ගුනය රැකගත්තෙ ඇය කියලයි මට හිතෙන්නෙ.
සුබ පතනවා ඇයට
කෝ මේ සදරුට බැනපු කට්ටිය ...මම නම් මුල ඉදලම හෙව්වේ සදරු වගේ කෙනෙක් ....මතකද මන්දා මාව.......😍😍😘😘
අනේ හරිම දුකයි මොනවා වුනත් සදරු පවු සිහිනි කතාවේ රගපාපු නලුනිලියෝ හරිම දස්සලෙස තමතමන්ගේ චරිතවලට පනපෙවුවා හරිම ලස්සනයි සුරාජි මාපා නියමයි එවගේම මේකතාව හැදුව සියලුම දෙනාට ස්තුතියි
Ada dewini parata Sihini balala iwara kala. Harima dukai. Hithata wadunu kathawak .
සිහිනි ගැන සදාකාලික නොමැරෙන ආදරයක් ඉතුරු වෙන්නේ සදරැ ලග විතරයි.
මුල.ඉදලම.අවසන් වෙනකම්.මෙ කතව බලපු අය මෙ පැත්තට ඇත්තටම ගොඩක්.ලස්සනයි ගොඩාක් ආසවෙන්මෙ කතව බැලුවෙ
සදරු අසන කොට අඩපු අය කෝ ලස්සනයි අනේ එ කතාව එ වගේ කතාවක් නැවත එන්න අපි බල ඉන්නවා
😪😪😪
වසර 2ක් ගෙවිලත් නැවත ආසාවෙන් බලපු ලස්සම කතාවක් ❤
මට එපා කරපු චරිතෙ සදරු ඒත් අවසානෙට මට හොදම චරිතෙ උනේ සදරු (අනෙකුත් චරිත නරකම නොවෙ.)
හැම ආදර කතාවක් මේ විදිහට ඉවර වෙනවානමි
Mamanam Hari kemathi ,eya shoiiii.
අනිවාර්යයෙන්
@@yuganthilokusooriya9863 ehemada ?
@@mallikakumariheelbathdeniy5077 ඔක්කම ආදර කතා එහෙම නෑ
ලස්සනම කතාවක්.ඉස්සර දැකපු සදරු තාමත් මගෙ හිතේ ඇදිල ඉන්නවා.ස්තූති ඔබ සැමටම.තවත් ලස්සනම කතාවක් බලාපොරොත්තුවෙන් ඉන්නවා
අදනම් සදරු වෙනුවෙන් මගේ ඇස් වලට කදුලුත් ආව ලස්සන කතාවක් ඉවර උනා දුකයි නැවත මෙවන් ලස්සන ක්තාවක් බලාපොරොත්තුවෙන් ඉන්නව
කොච්චර මුල් කාලෙ තරහක් තිබ්බත්.අන්තිමට සදරු පව් කියල හිතුනා
😁😁aththata
Ow ekanam aththa.mage es dekata kadulu awa daraganna bariwa giya a duka nam
Aekanm atta
ඒක ඇත්ත 😥😥..හැමෝටම එහෙම කරන්න බෑ..පරිත්‍යාගය කියන්නේ ඒක තමා
😢😢😢😢😢😢😢😢😢😢😢
දවසගානෙම සිහිනි බලපු කෙනෙක්ට මේ අවසානෙ කදුලක් නාවනම් පුදුමයක්...😥 හැගීම්බර අවසානයක් එක්ක අපේ ජීවිතේට එක්කල පාඩමට ඔබලාට ස්තුතියි..අවසන් තත්පර කිහිපය නොගෙවෙනවානම් කියල හිතුන කතාවෙ...❤🌹😥😥
aniwa
ලස්සනම ලස්සනයි මේ කතාව..අවසානය හදවතට දැනුනා ඇඩෙන්නම.සදරු අඩනවා දැක්කාම අපිටත් ඇඩෙනවා.ඒ තරම් සුපිරි සුරාජ් මාපා ඔයාගෙ රගපෑම නම්.ආදරෙයි මේ කතාවෙ රගපෑ හැමෝටම .. මේ වගෙ තවත් ලස්සනම කතාවක් ITN එකෙන් අපිට බලන්න ලැබේවා..
සිහිනි කතාවෙ හමු උන ඔයාල හැමෝටමත් බුදු සරණයි..රටේ තියෙන කොරොනා තත්වය නිසා හැමෝම පරිස්සමෙන් ඉන්න.🙏🙏
පරණ ආදරය මතක් උන කට්ටිය මේ කොනට
Satthai
😭😭😭😭
Hmm
මාට
Hm
ඇත්තටම හොඳ අවසානයක්, අසාවෙන් බලපු ටෙලි නාට්‍යයක්, ස්තුතියි මේ නිර්මාණය අපිට දුන්න හැමෝටම
කියන්න වචන නෑ .ඒ තරම් ලස්සන ආදරනීය කතාවක්.කොටස් 150 ගොඩාක් ආසාවෙන් බැලුවේ .මගේම කියලා දෙයක් නැතිවුනා කියලාවගෙයි දැනුනේ.ඇස් වලට කදුලුත් ආවා.ආයෙත් මේ වගේ ලස්සන කතාවක් දෙන්න අපිට බලන්න.මම බලපු ලස්සනම කතාව.සදරැ පව්.ගොඩක් ස්තූතියි .🙏🙏🙏
සුරාජ් මාපා රගපාන ටෙලිනාට්‍ය ලස්සනයි ..
aniwarenma
අහිමිවීම අඳුරුය,එහෙත් යලි හමුවීමේ බලාපොරොත්තුව සොඳුරුය.
එබැවින් හමුවීම හිමිවීම නොවූ ලෝකයක; හිමිනොවන්නට හෝ ඔබ හමු වූ ජීවිතට....ආදරය කරමි 😍👏👏👏
පිනි නාට්‍ය වගේම මෙ නාට්‍යයෙත් සුරාජ් මාපා පට්ට හොදේ.
ආදරෙයි 🌹❤ ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි
සදරු ගැන දුක හිතුනා එයා තමයි සිහිනිට ඇත්තටම ආදරේ කරේ
Mm
@@dewbbbh..633 Hmm
Sadaruta Sihii aithi wenna ona
(සඳරු,රන්දීශ් )මහේශ් සත්සරගේ කතාවක සුරාජ් මපා කරපු ලස්සනම චරිත දෙකක්..හැබැයි අවසානෙට ඒ චරිත දෙකේම වුණේ ලොකු දුකක් හිතේ තියන් රටින් යන්න😭
👌pini kathawa mathak una
Randish hitapu kathawa mokadda plz
පිනි🔥
@@cdtoken789 thank you...eka lassanida
@@purnimajayasooriya1000 ov..lassana kathavak❤
අනේ සදරු ගේ ඒ වේදනාව මට නං අඩුණා පව් කතාව මුල සදරුට වෛර කළා අපි අන්තිමට අපිම සදරු නිසා aduwaa 😭😭😭😭
Ou pau $andaru
අම්මො සුරාජ් මාපා ඇත්තටම ඇඬුවදමන්ද
😢😢😢
ගොඩක් අසාවෙන් බලපු කතාවක් .අවසාන් උන විදිහට වගේම කථාව අදින් ඉවරයි කියලා හිතද්දීම කදුළු අවා .රංගනයෙන් දායක උන හැමෝම ගොඩක් ලස්සනට එයාලගේ යුතුමක ඉටු කරා ගොඩක් ලස්සනයි .ආයෙත් මේ වගේ දෙයක් බලාපොරොත්තු වෙමින් සමුගන්නම් .හැමෝටම ගොඩක් ශ්තුති
තව ටිකක් දිගට තිබ්බනම් හොදයි නේද.... 😒😒 part 2 ඔනේ කියන අය කෝ 😑😑
Ou athenm
ඔව් අමන්දගේ love එකත් බලන්න ඕන
Aniwaryenma
One 2 pless
Part two eke Sihini he babalath daanna. Neda?
මම දවසට තුන්පාරක් විතර එකම කොටස බැලුව.හවස්වෙද්දි බලන් ඉන්නෙ සිහිනි බලන්න.මං හිතුවෙ සිහිනි,සදරු එකතු වෙයි කියල.කදුලුත් ආව.සුරාජ් මාපා ඉස්සර වගේමයි.
Hinga kanna epa ooy
ආදරය කියන්නෙ ඇත්තටම පරිත්‍යාගයක්.ජීවිතය අලුතින් දකින්න හිතන්න උගන්නපු වැඩියෙන් ම අඬවපු කතාවක්.❤️
Suraj Mapa....NO words ....very emotional ending ...Great Tele drama with great actors and actresses....
අපි බැලුවා ගොඩාක් ලස්සනයි පටන් ගැන් මත් අවසන් වීමත් අතිවිශිශ්ටයි සදලූ පුතාට සුබ අනාගතයක්
🥺😘⭐ මං දෙවනි පාරටත් බලලා ඉවර කරා අද හරිම ලස්සන ආසාවෙන් බලපු ආදරනීය කතාවක්
😭😭😭😭🤔🤔🤔💔💔💔💔මට ජිවිතේ ම එපා උනා 😭😭😭💔💔💔ජිවිතේ කවදාවත් මේ වගේ ලස්සන ඩ්‍රාමා එකක් බලලා නැහැ 💔💔😭😭
සහිනි ටේලි නාට්ටිය පටන් ගන්ත දා ඉදල මම බැලුවා හරිම ලස්සනයි කතාව රගපාන අය හොදට රගපෑව ඉවර උනාට ගොඩක් දුකයි ඔයාල හැමෝටම ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි
ලස්සනයි ගොඩක්
මේ වගේ ඒවා බලද්දි දෙවනි ඉනිම මොනවාද කියලා හිතෙනවා
සුරාජ් මාපාගේ රගපෑම හරි තාත්ත්විකයි
අනේ හරි දුකයි මේ වගේ ලස්සන කතාවක් ඉවර වෙච්ච එකට.සතුටුයි සිහිනි ,සෙනෙහස් එකතු වුන එකට.අද තමයි කතාව පුරාවටම සදරැ ගැන දුක හිතුන එකම දවස.තවත් මේ වගේ ලස්සන කතාවක් බලාපොරොත්තුව ඉන්නවා.
සිහිනේ ගේ චරිතය sihini නියමටම කරාඇත්තෙන්ම දුලිකා මාරපන අනිකුත් සියලු දෙනාම චරිත හොඳින් පෙන්නුවා ඇත්තෙන්ම සීනි දෙවැනි කොටසක් එනවා නම් හොඳයි ජය වේවා ස්තුතියි
සුරාඡ් රැගපැම අනර්ඝයි 👍🏼 ආදර්ශමත් ටෙලි නාට්‍යක්
ඇස් දෙකින් කඳුලූ වැටුනා 😥බලපු ලස්සනම කතාවක අවසානය.
aniwarenma
HMMM අවසානය GODAK LASSANAI..NIYAMA SADARSNAYAK KARALA
වෛරය, බොරුව වපුරන නාට්‍ය අතරේ, ආදරය, සෙනෙහස එක්ක, පවුලේ සැමට නරබන්න පුළුවන් විදියට තිබුන නාට්‍යය අවසන් වීම ගැන දුකයි. නමුත් ඉතාමත් ආදරණිය අවසානයක්.
මේ නාට්‍යයට දායක වූ සියළුම දෙනාට ස්තුතියි. ❤️
සිරාවටම .දෙවෙනි ඉනිම ,සන්ගීතය කොච්චර නරක ආදර්ශයක් ද දෙන්නෙ.😌😌😌
ආදරය තිබුණේ පරිත්‍යාගය ළඟ❤🥺
අනේ මට ඇඩුනා සදරු කතා කරපු විදියට
පවු ඔයාට
මමත් ඇඩුවා
Sadaru puthe oyage kathawa balala matath heduna .mamakuwet
සදරැ අන්තිමේට වාහනේ අඩන ටික මම නමි දෙපාරක් බැලුවා පස්සෙඇත්තට ආදරේ කරපු නිසා.ආදරේ පරිත්තයාග කරා❤
ශශිකා නිසංසලා අක්කේ.... අන්තිමට කියන සිංදුවේ කවර් එකනම් අති සුපිරියක් අක්කේ... ඔරිජිනල් සිංදුවට වඩා එහෙම කියනකොට මාර හැගිමක් එනව. කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ. භාවනක් වගේ.❤️❤️
ආසාවෙන් එක කොටසක්වත් අත් නොහැර බලපු එකම කතාව. සිහිනි.❤❤❤❤
Pini,sihini,
ඔය වගේ පරිත්‍යාග තිබ්බෙ ටෙලිනාට්‍ය චිත්‍රපට වල විතරමයි බන්ස්ලා,අන්තිමට කතාව බලල ඇඬුවට මං නම් කැමති උනේ යථාර්ථය තේරුම් අරන් සදරුයි සිහිනියි බඳිනවට😌😌😌
Math asa une ekatai
Me too
අනිවාර්යයෙන් සැබෑ ජීවිතේනම් වෙන්න ඕනේ සදරු සිහිනි බදින එක...මේ වගේ දෙයක් ලේසියෙන් වෙන්නෙ නෑ සැබෑ ජීවිතේ
Aniwa
අනිවාර්යයෙන් සිහිනිට වාසනාව නැහැ එහෙම පවුලකට යන්න ඒකයි උනේ
මේ කතාව ඉවර වෙලා දැන් අවුරුද්දකට වැඩි ඇති ❤ ඒත් මේ අවුරුද්ද ට වැඩි කාලය පුරාවටම මම මේ කතාවෙ අවසන් කොටස සියවතාවකට වඩා නරඹන්න ඇති සුරාජ් ගේ රඟපෑම අපෙ මුලු ආත්මයම කඩා ඉහිරවන්න පුලුවන් මට සැනසෙන්න ඕන හැම මොහොතකම මම ඒ ඇස් වල කඳුළු දැකල හිත හදාගන්නවා සුරාජ් ගේ හැඟීම් අංශුමාත්‍රයකින් මුලු හිතම සැනසෙනවා.මට ඒක කියන්න වචන ගොනු කරගන්න බෑ..
(ප.ලි)
වසර 7 කට වඩා එකම හිතකට ම ආදරේ කරල තරහක් සිත් කොනකකවත් නැතිව යන්නට දී බලා හිඳ අදටත් ඒ සිනහවක් කොහේ හෝ දැක සැනසෙන සිතක හිමිකාරියෙක් මි. සුරාජ් මාපා වගේමයි ඒ මූණ ඒ ඇස් දෙක ඉතිං ඒ ඇස් අවසන් වරට මා දෙස බලා හෙලූ බැල්ම මම මේ රංගනයෙන් දකිමි. මනුස්සයෙක් ගේ ආත්මය ඇහැරවන කොනිත්තලා රිදවන රගපෑමට ඔබට ජයෙන් ජය #සුරාජ් මාපා#
Mamath
කතාව ඉවර වෙනවට දුකයි වගෙම සදරු ගැනත් ගොඩාක් දුකයි.
කෝ බලන්න අද අඩපු කට්ටිය
Mn
mama
මේ මුළු කතාවෙන් ම මතකයෙන් ඈත් නොවෙන කොටස තමයි මේ. හොඳ රංගනයක් ඉදිරිපත් කලා නළු නිළි කැලම ❤❤❤❤❤
මුල ඉඳන් අන්තිම වෙනකන් ආසාවෙන් බලපු තවත් කතාවක්. ආයෙමත් මේ වගේ ලස්සන කතාවක් එනකන් ආදරයෙන් බලන් ඉන්නවා . ITN ඔබට ගොඩක් ස්තුතියි. තණමල්විල කොල්ලෙක් වගේම මේ වගේ කතාත් අප අතර ජීවමානයි.. ❤️❤️❤️ ආදරෙයි ❤️
සුරාජ් ඒදා වගෙම අදත් ඔබ මතුවටත් සදාකාලිකයි මගෙ හදවතෙ ආදරෙයි සුරාජ් 😥❤💕💞❤️
සුරාජ් මාපා ගෙ රගපෑම හරිම තාත්විකයි නැටුමට වාගෙම රගපෑමට ත් ඉතාමත් දක්ෂයි මම කැමතිම කෙනෙක් සුරාජ් සියලු දෙනාම.එයාලාගෙ චරිත ඉතාමත් හොඳ ට කෙරුවා
සිහිනි කතාව වෙනුවෙන් කැප වු සියලු දෙනට ස්තුතිය 🙏🔥❤️
❤❤❤😥😥😥💐💐💐 Nove:25th my B'day thanks For gift " සිහිනි"😘
@@shriyaniranasinghe2185 ❤️❤️❤️
Iwasillak නැතිව හැමදාම ඉස්සෙල්ලාම බැලුවා ..දුකයි ..ලස්සනයි ..අර්ථවත් ...දායක වූ සැමට බොහොමයක් ස්තුති ..❤❤🌷🌷
සදරුනම් හරිම ශෝක්. ආදරේ හිතෙනවා. අපරාදෙ ඉවර උනේ 😭😭😭😭😭... හරිම ලස්සන කතාවක 💐😍
සදරුට දේස් තියපු ඔක්කොම අද හොද කියනවා 🤣🤣🙏🙏
කොයි මිනිහාගේ ඇග ඇතුලේ යක්ෂයේක් සහා දේවියෙක් ඉන්නවා කියලා මගේ අත්තම්මා නිතරම කියන කතාවක්. ඒක ඇත්ත. යක්ෂයත් දේවියත් අපගේම සිතුවිලි වලින්ම තමයි. ❤❤❤❤
අත සඳරු හොඳටම මාව ඇඩෙව්වා .සඳුරු කිව්වත් වගේ සිහිනි ගේ හදවතේ ගැඹුරු තැනකම ඉඳීවි .සිහිනි ගෙ විතරක් නෙවෙයි සඳරු කියන චරිතය අපේ හදවතේ ගැඹුරු තැනක ඉඳීවි .හරිම දුක් අවසානයක් .අනේ සඳුරු ඔහොම අඬන්න එපා .😭😭😭