හාල් වතුරෙන් ඇත්තටම කොන්ඩේ වවා ගන්න නම් අනිවාර්යෙන් බලන්න |About Rice Water In Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ธ.ค. 2024

ความคิดเห็น • 1.4K

  • @maheshimovie
    @maheshimovie  3 ปีที่แล้ว +79

    මේ movie clip එක ඇතුලත ඔයාලට උත්තර නොලැබුණු තවත් ප්‍රශ්න තියෙනවා නම් පහලින් comment කරන්න මං අනිවාර්යෙන් reply කරනවා 😘

    • @arunikoshala218
      @arunikoshala218 3 ปีที่แล้ว +2

      akke amu dehi hodaida

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว +2

      @@arunikoshala218 vidoe ake kiyala tjiyenawa balanna😘👍

    • @jantyracikamadu1844
      @jantyracikamadu1844 3 ปีที่แล้ว +1

      Sampo dal sodanna epada

    • @travelwithmashe5270
      @travelwithmashe5270 3 ปีที่แล้ว +4

      Group ekata add karagannako mawath

    • @dammikasajith4448
      @dammikasajith4448 3 ปีที่แล้ว +3

      @@travelwithmashe5270 ane dawasa ganehal ganna oneda plz kiyannako

  • @ishani3244
    @ishani3244 3 ปีที่แล้ว +26

    අක්කි ඔයාට ගොඩාක් පිං මේවාගෙ වීඩියෝස් අපිට බලාගන්න දෙන එකට...ඇත්තටම මාත් ආසයි දිග කොන්ඩයක් ලබා ගන්න....ඔයා කියන දේත් හොදට තේරෙනවා..මාත් මේක කරලා බලනවා අක්කි..ඔයාට ගොඩක් පිං අක්කි දිගටම මේ වාගෙ වීඩියෝස් කරන්න ලැබෙන්න ඕනී..හදවතින්ම සුබ පතනවා..🥰❤️

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว

      Godak sthutie patto comment akata💞💞💞💞

  • @dasuninathasara5727
    @dasuninathasara5727 3 ปีที่แล้ว +17

    ඇත්තටම ගොඩාක් වටින vidio එකක්...අක්කියෝ ඔයා කියන හැමදේම හොදට තේරෙනවා...ගොඩාක් thx අක්කියෝ මේ වගේ වටින vidios ගේනවට...

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว

      Welcome patto 💞💞💞

  • @kanchnahettiarachchi6726
    @kanchnahettiarachchi6726 3 ปีที่แล้ว +9

    අද තමයි මම ඔයාගේ විඩියෝ දැක්කේ අනිවාර්යයෙන් මමත් try කරලා බලනවා මමත් කොන්ඩේට ගොඩාක් ආදරේ කරන කේනෙක් හෙට ඉදන් මමත් පටන් ගන්නවා 👌👌👌👌👌❤️❤️❤️❤️😘😘😘😘

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว

      Aniwaryen results kiyanna mona hari deyak thiyenawa nam ahanna👍❤️

    • @nljayakodi8106
      @nljayakodi8106 3 ปีที่แล้ว

      Oyge konde waunda

  • @sachinieranga
    @sachinieranga 3 ปีที่แล้ว +13

    අක්කි මන් මේක කරා.......හැබැයි දෙහි,දොඩම් පොතු දැම්මෙ නැ.......මේක කරන්න කලින් අගල් 16ක් දිග තිබ්බා මගෙ කොන්ඩෙ ........මන් මේ දේ පටන් අරන් 7වෙනි දවසෙ කොන්ඩෙ දිග බැලුවා.....ඇත්තටම මාර සතුටුයි අක්කි සතියට අගල් දෙකක් කොන්ඩෙ දිග් වෙලා තිබ්බා....... අගල් 18ක් දිගට තිබ්බා.......ඇත්තටම කොන්ඩෙ ගියා පලවෙනි දවසෙ ඒත් ඊටපස්සෙ කොන්ඩෙ යන එක අඩු උනා දිගටම කරගෙන යද්දි.....ඔයාගෙ වීඩියෝස් වලින් පලවෙනියට අත්හදා බැලුව පලවෙනි වතාව......මාර විදිහට ප්‍රතිපල ලැබුනා.......ගොඩක් ස්තූතියි අක්කේ ඔයාට බුදුසරනයි ❤

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว +2

      මටත් ගොඩක් සතුටුයි මේ වගේ comment එකක් දකිද්දී ආදරෙයි නංගි ❤️බුදුසරණයි ❤️

    • @sachinieranga
      @sachinieranga 3 ปีที่แล้ว +2

      @@maheshimovie ❤

    • @achinirawindika3241
      @achinirawindika3241 3 ปีที่แล้ว

      Dear oy meka dws 10k ek digtm krd. shampoo damme nh nd.

  • @HiruFdi
    @HiruFdi 3 ปีที่แล้ว +12

    අක්කෙ මන් ඔයා කියපු විදිහටම කරා මට හිතාගන්න බැ අක්කෙ හරිම සාර්තකයි මගෙ කොන්ඩෙ දැන් දනිය ලගට තියෙනව අක්කෙ ගොඩක් පින් තෙරුවන් සරනයි අක්කේ🙏🙏🙏🙏❤️❤️❤️

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว +1

      🙏🙏🙏🙏💞😘😘😘😘

    • @nayominethmini1357
      @nayominethmini1357 3 ปีที่แล้ว +1

      හැමදාම හාල් වතුර use කරද කොහොමද කරේ කියන්නකෝ plzzz 😞🙏

    • @samankumara1060
      @samankumara1060 3 ปีที่แล้ว +1

      කොච්චර කාලයක් ගියද akki , mn girl kenek

    • @sewwandiharshani7725
      @sewwandiharshani7725 ปีที่แล้ว

      Godak kal geyads dek wenna

    • @sewwandiharshani7725
      @sewwandiharshani7725 ปีที่แล้ว

      Me ka ganna kalin konde kothenta thebunada

  • @melaniiresha441
    @melaniiresha441 ปีที่แล้ว +1

    Tnq akkiyoo..mamath meka kara attatama hoda prathipala tiyanwa mage konde oka try karanna kalin tibune 27i try karata passe 31k tibuna tnq godaak akkiyooo....❤️❤️

  • @miss_creater_
    @miss_creater_ 3 ปีที่แล้ว +6

    මමත් rice water දවස් හතරක් පාවිච්චි කළා. මට නම් මේ දවස් හතරට හොඳ ප්‍රතිඵල තියෙනවා. ෂැම්පු කන්ඩිෂනර් භාවිතා කරේ නෑ. හිස්හොරි ආවෙත් නෑ. හිසකෙස් වියළි ගතියක් ඇති වුණා. ඒත් කොන්ඩෙ ගැට ගැහෙන්න තරම් වියලි වුණේ නෑ. ඒ දවස් හතරටත් මගේ කොණ්ඩෙ ප්‍රමාණය දික් වුණා වගේම පිරිපුන්. මම හිතුවා තෙල්
    සාත්තුව සතියට දින තුනක් කරලා rice water එකත් දින තුනක් විතර කරන්න. ගොඩක් ස්තූතියි නංගා 😍😍😍😍😍😍😍

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว +1

      Ow theluth ganna prashnayak na. Godak sthutie comment karala anith ayath akka experience aka share kara gattada💞Adarei 💞💞

  • @kbdilipkumar5377
    @kbdilipkumar5377 3 ปีที่แล้ว +13

    අනේ පලවෙනි වීඩියෝ එකෙන් මෙච්චර පැහැදිලි කරලත් තේරුම් ගන්න බැරි අය ඉන්නවද අනේ බනින්න එපා මම ඇත්ත කීවේ පවු මේ නංගා❤️❤️❤️

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว +1

      😁😁😁😁ගණන් ගන්න එපා සුදු ❤️😘❤️ආදරෙයි

  • @AngelsTouch
    @AngelsTouch 3 ปีที่แล้ว +12

    Thanks suddi godak watina video ekak 😘😘

  • @roshanipriyanwada2939
    @roshanipriyanwada2939 3 ปีที่แล้ว +1

    Akkage serama vediyo beluva.mth Ada idan try karala balnva akke..davs 10 passe kiyannmm.oya godk hodai akke hemdema apit Kiya denva.godk pin akkita budu saranai ayeth mn ennm akki result kiynna.

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว

      Budusaranai patto❤️❤️

    • @roshanipriyanwada2939
      @roshanipriyanwada2939 3 ปีที่แล้ว

      Ek godK hodai akkeee...thanks apit hemdem kiyadenvat.akka godak lassanai godak kiut..thavath lassana Vela thvth konde aedenn oniii.godak adrei akki...bs

  • @sanulinethya7017
    @sanulinethya7017 3 ปีที่แล้ว +3

    අක්කී ඔයාගේ අනිත් video වගේම මේ video එකත් අපි බැලුවා හරිම ලස්ස්සන්‍යී අක්කී මගේ comment එක අනිවාරෙන් තව video එකකදී කියවන්න අක්කා ඇත්තටම ගොඩාක් හොද අපිටවැදගත් වෙන දේවල් කරන්නේ ඒ ගතී ගුණ අපිත් එක්ක බෙදා ගෙන ඔයා ලබන සතුට හරිම අවංක ආදරනීය සතුටක් අක්කා ව මේ පුංචි තිරයකින් දැකලත් ඇස් දෙකට නොදැක අක්කා ගැන අපිට ඇති වෙච්ච ඒ හැගීම හරිඅම අමුතුයී අක්කා කෙනෙක් කියලා නම කියන්න නොහිටපු මට අක්කා කියලා හැගුනේ ඔයාමයී අක්කේ ඒක හරීම අමුතුයී මේ විදියට අක්ක්කා ගැන මගේ හිතේ තියන හැගීම type කරලා නම් එවන්නම් ආමාරුයී අක්කාට කියන්න තියන එකම දේ ඔයා හර්රිම හොද ගැහැනු කෙනෙක් කියල තමා අක්කේ වචනයෙ පරිසමාප්ත අර්ථ යෙන් කියනවා නම් ඔයා ගැන ඔයා හරිම හරිම හරිම හරිම හොද කෙනෙක් ඒතන තියන ආදරය අක්කා කියන අකුරු තුනට සමාඅන කරන්න අමාරුයී අක්කාට අපි හැමදාම ඉන්නවා ආදරෙයී ගොඩ්ක් අක්කාට බුදු සරණ්‍යී ජය වේවා

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว +1

      අනී සනුලි නංගියෝ ගොඩක් ස්තුතියි පැට්ටෝ ඔයාලගේ ආදරේට ❤️😘😘😘😘😘😘පරිස්සමින් ඉන්න පැටියෝ බුදුසරණයි 😘

    • @sanulinethya7017
      @sanulinethya7017 3 ปีที่แล้ว +1

      @@maheshimovie magee comment eka aniwaren kiyawanna akkki

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว

      @@sanulinethya7017 balamu patto samahara aya hitqida danne nahani purasarqm kiyawanawa kiyala akai💞💞💞kiyewwe natath adarei patto💞💞💞

    • @sanulinethya7017
      @sanulinethya7017 3 ปีที่แล้ว +1

      @@maheshimovie හරි අක්කේ බලන්නකෝ ඔයා කියවද්දී පැත්තෙන් පොටෝ එකක් දාන්න ඉයාග්ගේ කැමත්තක් ඉතිම් ඒත් හැමදාම ආදරෙයී අක්කාට

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว

      @@sanulinethya7017 man kamathi ath balamuko aka aka vidihata hithana ayani inne 💞adarei nanga💞💞

  • @subanyaanuththara3603
    @subanyaanuththara3603 3 ปีที่แล้ว +5

    Akki math rice water eka kara dawas 5 withra mage konde thibbe අඟල් 20 withra rice water eka karata passe 21 una thankyou akki
    දිගටම karannawa 💕😍🙏

  • @සංසිකුලරත්න
    @සංසිකුලරත්න 3 ปีที่แล้ว +4

    Mn dan dawas dekak kara akkiyoo..gata gahena eka nathi wela akkiyoo..niyamai ❤❤❤

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว

      Thank you share kara gattada nanga💞

  • @Mashi9908
    @Mashi9908 3 ปีที่แล้ว +1

    Thanks akke.
    Akka lassanata kyla denawa.
    Anika akkata ohoma konde issarahata dala mara lassanai👌🏻👌🏻

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว +1

      Adarei 👍😘❤️❤️

  • @pabodhagangani8959
    @pabodhagangani8959 3 ปีที่แล้ว +6

    math rice water try krnw akki ada 6 weni dawasa❤️ thank u soo much for ur motivation akkiyo ❤️❤️

  • @h.w.dchaminda9972
    @h.w.dchaminda9972 10 หลายเดือนก่อน

    aththatama akki ekagodak hodai math dan pavichchi karanava oyata godak sthuthi❤❤❤

  • @ashijayamini1509
    @ashijayamini1509 3 ปีที่แล้ว +10

    Congratulations 10k.. Mn ithin hamadama balan hitiye meka enakam

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว

      Akani💞💞💞💞❤️😘

  • @dinushalakmalidinuu8025
    @dinushalakmalidinuu8025 2 ปีที่แล้ว +1

    Rice wotar eka nm magic ekakmai aththamai.mage kondeth agal dekahamarak diga Una meken.bayak nethuwa pawichchi karanna Meka aththama deyak.anika mage konde straight karala damage wela godak pelilath thibune.eth mage konde agal dekahamarak wewila thibuna me rice wotar eken.thank you akkiyooo 👍🔥

  • @charunikaveesha3369
    @charunikaveesha3369 3 ปีที่แล้ว +9

    අක්කි මම මේක try කරා..හැබෝ මම හැමදාම shampoo කරා..ඒත් මගෙ කොන්ඩෙට ලොකු වෙනසක් උනා කියල මට හිතෙනෝ...thankuuuu akkiyo

  • @nethminikavyanjalee5954
    @nethminikavyanjalee5954 3 ปีที่แล้ว +2

    Akki ape gedara ganne gedara kubure hal.ethakota kade hal sodanakota wada gedara hal sodana wathura tikak ukui wage.ethakota akki e hal wathura witharak paya 8k thiyala ganna barida.hal dannama oneda?thawa e hal sodana palaweni wathura tika ain karanna oneda?gedara hal sodana wathura gannawa nm hal dannama oneda kiyala ahuwe mehe lockdown akki.vee kotanna ehema bane.ekai.matath try karala balanna asai...

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว

      Kohomath hala paya 5kata wada tjiyanna oni wathure👍

    • @nethminikavyanjalee5954
      @nethminikavyanjalee5954 3 ปีที่แล้ว +1

      @@maheshimovie hari akki thankyou ❤️

  • @ajithjayasekara923
    @ajithjayasekara923 3 ปีที่แล้ว +11

    අක්කි මන් ඔයා කියපු විදිහට කලා. අද පලවෙනි දවස. මට කොන්ඩේ ලොකු වෙනසක් දැනුනා. ඒ උනාට කොන්ඩේ යනවනේ

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว +2

      shampoo conditioner karanna aka dawasin ahema result akak ganan amarui nanga

    • @pabodhagangani8959
      @pabodhagangani8959 3 ปีที่แล้ว +3

      mul dws wl mgeth konde giya eth dn konde ynne na👍

  • @samadhianjana2251
    @samadhianjana2251 3 ปีที่แล้ว +2

    🌹අක්කී🌹.....oyta gdk gdk thanz me wage vedio 1k apita genawata..ada thmai mn rice water eka try kale..mage kondeta loku ganakm gathiyak awa🔥🔥🔥..mn digtama pawichchi karanawa rice water eka..oyta gdk pin akki💞💞💞💞💞💞💞

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว

      Hari patto thanks comment karata 😘

  • @Thizz-x9y
    @Thizz-x9y 3 ปีที่แล้ว +4

    අක්කි ඔයා ලස්සනට වැඩේ කරගෙන යනවා 🤩 මාත් අදම try කරලා බලනවා 😇

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว +1

      අනිවාර්යෙන් 😘good luck💞

    • @Thizz-x9y
      @Thizz-x9y 3 ปีที่แล้ว +1

      @@maheshimovie මන් ඊයෙම දාලා තිබ්බා .දැන් මන් hair එකට apply කලා.😁මන් result එක අනිවාර්යයෙන් ඔයාලා එක්ක share කරගන්නම් අක්කි 🤗

    • @wathsalajayamini9983
      @wathsalajayamini9983 ปีที่แล้ว

      @@Thizz-x9y kohomd result oyge

  • @ishinithereshiya5678
    @ishinithereshiya5678 3 ปีที่แล้ว +2

    Tnqq suddiyoo... 😘 thambapu haal gathtoth mokda wenne?? Reslut eka ?? Oya kiyanne thambapu haal nthuwa කකුලු haal genda ?? Plz reply me ❤️ vedios super.. oyt bs .jp.

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว +1

      Thambapu wala pegenna thiyala kondeta ganna taram vitamins na👍❤️eye video akath balnna sampurna ma try karanna kalin👍

    • @ishinithereshiya5678
      @ishinithereshiya5678 3 ปีที่แล้ว

      @@maheshimovie eya vedio eka mata ewannko

  • @bhashinidasanayaka6102
    @bhashinidasanayaka6102 3 ปีที่แล้ว +9

    Ada mage rice water day 8. Danatamath 2 inches konde wawila... Thank you so much my dear sis for ur motivation.

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว +1

      Waww😘😘😘marunii 😘😘😘

    • @drchathuk.m.s.7734
      @drchathuk.m.s.7734 3 ปีที่แล้ว

      Oya use kale.dodam pthi dala me kiyana widiyatada

  • @Korean_Lovers_
    @Korean_Lovers_ 3 ปีที่แล้ว +2

    Akke mn kondea reborn krala thiynnea.ekta hoda shampoo ekakui conditioner ekakui kiyanna puluwnda.

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว +1

      A karapu saloon aken kiyana aka use karanna patto❤️

    • @Korean_Lovers_
      @Korean_Lovers_ 3 ปีที่แล้ว +1

      Ok akki thank you ❤

  • @vpd675
    @vpd675 2 ปีที่แล้ว +5

    අක්කෙ මගෙ කොන්ඩෙ ගොඩාක් කොටයි....මට අසනීප තත්ව මොකුත් නෑ.ඉනෙන් පහලට වවාගන්න කොච්චර කාලයක් යයිද.......💞. තාම උරහිස ගාවට තියෙන්නෙ .................

  • @rashmihansamali483
    @rashmihansamali483 3 ปีที่แล้ว +2

    Akki mn pereda hws video me video eka baluwe iyei adai mn me widihata kr godak loku wenasak tiyenw akki thank you akki mage konde godak sinidu wela 🤗

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว +1

      Thank you patto adahas qwata

  • @wasananethu3213
    @wasananethu3213 3 ปีที่แล้ว +4

    අක්කා මට මේ video එකෙන් මගේ ප්‍රශ්නයට reply ලැබුණා.. තැන්කුයී ❤️😘

  • @mickeypullicreation2009
    @mickeypullicreation2009 2 ปีที่แล้ว +2

    Akke ulu haal wathurata daala paya 24 k thiyala spree karanna puluwn mata akke hoda prathipala thiyenawa akke anith ayatath dana ganna ulu haal sathkaarayen konde wawa ganna akaaraya video ekk upload karanna puluwanda please reply video ekak ona

  • @kalpanimadhushaa5937
    @kalpanimadhushaa5937 3 ปีที่แล้ว +6

    Thanks akkee♥️♥️...watina movie clip ekak♥️♥️..

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว

      Welcome patto💞💞💞

  • @madhushadilhani7514
    @madhushadilhani7514 3 ปีที่แล้ว +1

    මුරුංගා කොල, වෙරළු කොල, මරතොන්ඩි කොල, කොහොඹ කොල එකට කොටලා හරි බ්ලෙන්ඩර් කරලා හරි ගාලා පැය භාගයකින් සෝදා හරින්නත් පුළුවන්. මම කරන දෙයක්. එ් වගේම ඔයාගෙ විඩියෝ වලින් මම නොදන්න දේවල් ගොඩක් දැනගත්තා. බොහොම ස්තුතියි මහේෂි. සුභ පතනවා ඔයාගෙ ඉදිරි වැඩ කටයුතු වලට. අද අහම්බෙන් වගේ ඔයාගෙ චැනල් එක හම්බුනෙ. සුබ පතනවා ඔයාගෙ චැනල් එක සාර්ථක වෙන්නත්.

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ආදරෙයි 😘❤️❤️

  • @madusankakurera1218
    @madusankakurera1218 3 ปีที่แล้ว +17

    අද්දැකීමෙන් කියන්නෙ මෙ සහල් වතුර පාවිච්චි කරාම කොන්ඩෙ වැවෙනවා ,👍ස්තුති නන්ගියා ඔයාට 💞💞💞💞

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว

      🙏🙏🙏🙏අත්දැකීම් share කර ගත්තාට ගොඩක් ස්තුතියි ❤️

    • @nljayakodi8106
      @nljayakodi8106 3 ปีที่แล้ว

      Oyge waunada

    • @madusankakurera1218
      @madusankakurera1218 3 ปีที่แล้ว +1

      @@nljayakodi8106 ekane kiwuwe

    • @oshadi6029
      @oshadi6029 2 ปีที่แล้ว

      🙄

  • @Siyanthavinol1234
    @Siyanthavinol1234 2 ปีที่แล้ว +1

    Akke Amu dehi pothu ganna barida?eka dehi gediyaka leli madida eka parakata?ane reply karannako.

  • @malshin3663
    @malshin3663 3 ปีที่แล้ว +3

    Math awa onna akkiwa balannai konde thawath dig kara gannai..❤❤❤

  • @PrasannaAloka
    @PrasannaAloka 3 ปีที่แล้ว +9

    සුබ පැතුම් 10k💯💯💯

  • @binushikageethanjalee8554
    @binushikageethanjalee8554 3 ปีที่แล้ว +1

    Oyta gdakk pin akkiyooo.math ada idla ptan gththa.habai akke kaklu hal newei ne gththe heta idla kakul hal gnnm hada akke.oynm harim lassnaiiii.🥰🥰🥰

  • @nilanthikamanike1186
    @nilanthikamanike1186 3 ปีที่แล้ว +3

    මගේ කොන්ඩේ වැව්නා දන්හිසෙන් පල්ලට අක්කි ❤️

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว

      ආදරෙයි 😘❤️

  • @ramoniha9627
    @ramoniha9627 3 ปีที่แล้ว +1

    Mage konde straight karala couler karala thiyenne akki hebi dn auruddakt kalin mn oyage kalin vidio eka dekkta passe eda indan try kala dehi dodam pothu dalathamai rice water try kalee. deiyange pihitai akkii adata daws 5k daws 3k yaddi mage konde ekahamarakin dik wela mata hitha gannawth bee man rice water eka use karnne dn nam harima asaaawen 🙏 thank u sooo much manikaa mn konde hinda godaak aulen hitiye oyage wagema digat thibuna math salone ekk karnne couler straight karal okkama sauththuuna අඟල් 29 k wenna konde kepuwa godak vidios balala try krla ewa ekakwath hari giye nee kiyannath sathutuiii daws 3n mage konde ekahamarak wewilaaa😀😀😀

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว +1

      Man nam qwe na damage hair akata dodam pothu danna kiyala namuth oya risk akak aran a de karala. Godak sathutui. Oyage konde tawa tawath nirogi wewa🙏

  • @deshanimigahakubura7662
    @deshanimigahakubura7662 3 ปีที่แล้ว +7

    Math rice water try kara akki niyamai parissamin Inna akkiya ❤️❤️

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว

      Thank you patto comment karata💞💞💞

    • @nljayakodi8106
      @nljayakodi8106 3 ปีที่แล้ว

      Oyta hodata waunada

  • @sanduntharaka7664
    @sanduntharaka7664 2 ปีที่แล้ว +2

    Akke shampo karala kandishan gannama oneda

  • @ab-bd1zd
    @ab-bd1zd 3 ปีที่แล้ว +5

    Akkige cleanser vedio eka rnakan balan innee🤗

  • @h_a_s_h_a_n_i
    @h_a_s_h_a_n_i 2 ปีที่แล้ว +2

    Akki rebonding krl tyn hair ekkt meka krnn epd ??plz akki rply krnnkOo🥺

    • @maheshimovie
      @maheshimovie  2 ปีที่แล้ว +1

      Apa

    • @h_a_s_h_a_n_i
      @h_a_s_h_a_n_i 2 ปีที่แล้ว +1

      @@maheshimovie දොඩම් pothu dnne ntuw rice water wlin vitarak krnnth hoda ndd akki🥺

  • @PrasannaAloka
    @PrasannaAloka 3 ปีที่แล้ว +20

    පලමු සහයෝගය මගෙන් 💯

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 🙏🙏🙏

  • @jayakodijayakodi4724
    @jayakodijayakodi4724 2 ปีที่แล้ว +1

    Mn rice water try Kranw. Maga hishori tynwa. Rice water use krata passe hodala eta passe shempo karata passe resalt ena Ekak neti waida.

    • @maheshimovie
      @maheshimovie  2 ปีที่แล้ว

      Hishori tiyeddi rice water try karanna apa nanga

  • @methukigayansa6260
    @methukigayansa6260 3 ปีที่แล้ว +4

    Thank Youu Akki 💞 Aniwaryen karanwa 😇

  • @asogikapugamage8104
    @asogikapugamage8104 3 ปีที่แล้ว +1

    Nangi niyamai❤.. oya pahadiliwa okkoma kiyala denawa. Mamath try karla kiyannam. Good luck❤

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว

      Hali💞💞💞❤️😘❤️adarei

  • @nilupulnilu3988
    @nilupulnilu3988 3 ปีที่แล้ว +3

    අක්කා මේක man කරනවා maka mara හොඳයි thank you අක්කා ❤️❤️❤️❤️

  • @sandudulanjali5012
    @sandudulanjali5012 3 ปีที่แล้ว +2

    Ane akkiyo man konde colour krala inne. Mta hoda shampoo ekak kiynnako.tresemme shampoo eka hodaida plzz reply oni

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว +2

      a damage hair walata ena shampoo use karanna

  • @wageeshaperera8181
    @wageeshaperera8181 3 ปีที่แล้ว +21

    මම නම් මුලින්ම කලේ කොන්ඩේ අග්ගිස්ස කැපුවා. ඊටපස්සේ තමයි rice water එක කරන්න ගත්තේ වෙනසක් තේරේනවා. හොදට පලා වර්ග කන්න ඕනේ. අනිවාර්යයෙන් ජලය වැඩිපුර ගතයුතුයි. ඇගේ උෂ්ණය වැඩිවුනහාම කොන්ඩේ යනවා.

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว +3

      බොහොම ස්තුතියි comment එකට 😘❤️❤️

    • @Saraboutique1993
      @Saraboutique1993 3 ปีที่แล้ว +2

      Karapincha hair mask eka daala mata sema wadi wela una gatta ..me de karala balanna ona mageth tyne curly hair ekak poya dawse konde kapuwa apoi dn kotai wawaganna puduma dukak wdnne

    • @bileshamelushinidissanayak3871
      @bileshamelushinidissanayak3871 3 ปีที่แล้ว

      @@Saraboutique1993 mgeth oyta wagemai..oyta komda result tynw da

  • @lakmini4991
    @lakmini4991 3 ปีที่แล้ว +1

    Akke oy aphu rice water try krd...klintth wd dn hair length ek wdid..
    Kiynnko plzz

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว +1

      oye vidoe akai kalin video akai akama week akae kare akama lenght aka thiyenne

    • @lakmini4991
      @lakmini4991 3 ปีที่แล้ว

      Hh....hri akke😁😁...

  • @shanikakumari514
    @shanikakumari514 3 ปีที่แล้ว +3

    මෙි විඩියෝ එකත් බලන්න ආවා .ඔන්න .පුස්න තිබිබොත් අහනවා හොදද

  • @lahiruasanka4807
    @lahiruasanka4807 3 ปีที่แล้ว +1

    Akki pegenna dana hal walata mokada kare...😊 reply ekak oni akki💛💛💛💛

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว

      Hodala idi gena ena bathata danna👍

  • @rohannisantha5660
    @rohannisantha5660 3 ปีที่แล้ว +4

    නංගි මේ වීඩියෝ එක ගොඩක් වටිනවා.නංගී මට තව දෙයක් අහන්න තියනවා.මේකට දොඩම් ලෙලි වෙනුවට දෙහි ලෙලි භාවිතා කරන්න පුලුවන් ද? එහෙම භාවිතා කරන්න පුළුවන්නම් කොච්චර ප්‍රමාණයක් ගන්න ඕනද???

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว +1

      Puluwan aka kalin video ake pennala thiyenawa 💞😘❤️❤️❤️

  • @dinudyanethmini7673
    @dinudyanethmini7673 3 ปีที่แล้ว +2

    Ane thanks akkiyo...math ada idanma rice water use krnna patan gaththa . oyage godak video baladdi joda motivation ekak danenawa akki. Ane puluwannm room decorating idea movie clip ekak krnnako...❤

  • @hasankahasanka7121
    @hasankahasanka7121 3 ปีที่แล้ว +4

    Anee mata hal danna loku viduruwak ne ප්ලාස්ටික් භාජනයක් උනත් කමක් නැද්ද

  • @niharanethmini1561
    @niharanethmini1561 2 ปีที่แล้ว +2

    Akki iron karapu kondayakata rice water hari vena monava hari treatment karama konda adenavada 🙂🙂

  • @piu4u
    @piu4u 3 ปีที่แล้ว +3

    Good luck nangi ❤

  • @oshadhidenushika3558
    @oshadhidenushika3558 3 ปีที่แล้ว +2

    Meken konde curly wenwd nathnm straight wenwd kiynko akki plzz 🌸🌸🌸

  • @eranthipriyadarshani8807
    @eranthipriyadarshani8807 3 ปีที่แล้ว +10

    අක්කි පලවෙනි දවසේ හදන rice water එකද දවස් 10යේම පාවිච්චි කරේ

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว +1

      Oya try karana keneknam vitarak oyae video aka sampurna balanna uththara thiyenawa💞

    • @eranthipriyadarshani8807
      @eranthipriyadarshani8807 3 ปีที่แล้ว +1

      @@maheshimovie අනේ අක්කි plz reply... 😔

  • @arunadasnayaka550
    @arunadasnayaka550 3 ปีที่แล้ว +1

    Akki oyata godak thank you Rice Water eka gana video ekak dammata man ahanben akkige video eka dakke akki man ada thamae rice water eka karala baluwe man akki man rathu hal thambala wathura gatthe akki mata hitha ganna ba kondata unu wenasa akki naddi konda giyath na konda piraddi giyath na konda kata gahuneth na akki mata hitha ganda ba konda hariyata ayan karala wage akki siledu una akikaruwata thibbe konda dan hari lassanata thiyanawa akki atthamae hitha ganda ba akki man meka wadiya vishwasa kare na karala baluwata passe asa hithuna.atthatama satutui akki.oyata thank youuuuuuu...

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว

      Welcome nangi tama aka dawasini. Try karala experience aka share kara gananko💞

  • @kaviiii68
    @kaviiii68 3 ปีที่แล้ว +4

    Akki..🤗lassana wela dan 🥰❤💕

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว

      😁😁😊😊thankoo ani💞💞💞

  • @oggycartoon6301
    @oggycartoon6301 3 ปีที่แล้ว +1

    Niyamai akki mamath try karanava oyata budusaranai!!!

  • @chathurikaweerathunga4417
    @chathurikaweerathunga4417 3 ปีที่แล้ว +5

    Thanks nangiya it's superb 😍

  • @nethmiakeshani8757
    @nethmiakeshani8757 3 ปีที่แล้ว +2

    Akki math kara mage agal 2 wawilaa thank you manika ❤❤❤❤😘😘😘😘😘♥♥♥♥♥

  • @nilminilmi4396
    @nilminilmi4396 3 ปีที่แล้ว +5

    Onna math baluwa akki❤️❤️❤️❤️

  • @IshuB.S
    @IshuB.S 3 ปีที่แล้ว +1

    Akkiyooo, 😍 mekata konde mahath wen nddaa? Dik wenwa wthrda?🙄

  • @dinushasamarangi7026
    @dinushasamarangi7026 3 ปีที่แล้ว +4

    Thanks akki godak important video ekak👍

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว

      Welcome patto💐😘😘😘

  • @user-ch5hy3jl6k
    @user-ch5hy3jl6k 2 ปีที่แล้ว +2

    Akke mn konde ribonding kara hebei den wewila tiyenne .yata witarai hadapu konde tiyenne et dehi potu danna hoda netda

  • @dinushikasubashini6239
    @dinushikasubashini6239 3 ปีที่แล้ว +13

    අක්කේ සුදු හාල් එපද....අනේ මගෙ කොන්ඩෙ ගොඩාක් යනවා මගේ කොන්ඩෙ දන්හිස ගවට දැන් කොන්ඩෙ ගිහින් දැන් තියෙන්නේ ඉන ගවට අනේ මෙකට වැවෙයි නෙද .......

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว +4

      Oye video ake sampurna hamadem pahadiliwa kiyala thiyenawa balanna nanga💞

    • @nayanidhammika6853
      @nayanidhammika6853 3 ปีที่แล้ว +15

      එයට බලන්න ඩෙට නද්ද දන්නෙ නනෙ එ නිසා ලොකු සින් නතුව අහන දෙට උත්තර දෙන්න ඔය මහ ලොකු මඩම් කෙනෙක් නෙව්‍නෙ

  • @darshaniruwankumariruwanku6829
    @darshaniruwankumariruwanku6829 3 ปีที่แล้ว +2

    Onna math බැලුවා .😍😍😍

  • @AMADAHAMDI
    @AMADAHAMDI 3 ปีที่แล้ว +3

    Akki vlog ekk karanna ilagata ane onimai😁

  • @isankasandeepani3225
    @isankasandeepani3225 3 ปีที่แล้ว +1

    Hi nangee.. Math ad oyage vidiyo balann awa.. Palwwni wathawat.. Harim watinwa.. Ewarwenknm baluwa.. Dannhamdam balnwa a tharamm watinwa.. Theruwan saranai

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว

      Godak sthutie akke❤️budusaranai parissamin inna❤️👍

    • @isankasandeepani3225
      @isankasandeepani3225 3 ปีที่แล้ว +1

      @@maheshimovie rply ekk ewann nihathmaniuna eka gan sthuthi

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว

      @@isankasandeepani3225 🙏🙏🙏

  • @rathnayakarathnayaka6580
    @rathnayakarathnayaka6580 3 ปีที่แล้ว +3

    Akki mt masa 10k babek innawa meka karanna hodada mt. ❤

  • @chathurikapramachandra699
    @chathurikapramachandra699 3 ปีที่แล้ว +1

    Akke mama shampoo Karala condition eka widiyata Thama rice water use karanne. Mata prathipalayak labenne nadda?

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว

      Man ahemanam use karala balala na nangi a nisa a gana kiyanna danne na ptto oya aka experiment karalama balanna👍

  • @මාෂී-ඥ8ඳ
    @මාෂී-ඥ8ඳ 3 ปีที่แล้ว +3

    අක්කි මමත් මෙක දැම් සතියක් තිස්සෙ පාවිච්චි කරනවා.. ඔයා කියන විදිහට ම ප්‍රතිඵල තියෙනවා .. ගොඩක් පිං අක්කි.. මම ගොඩක් ආසයි ෆ්හිග කොන්ඩෙකට.. 😍😊

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว +1

      Api tawa konde wawa gamu💞

    • @මාෂී-ඥ8ඳ
      @මාෂී-ඥ8ඳ 3 ปีที่แล้ว +2

      @@maheshimovie ම්ම්ම් අක්කි.. ඔයාට කොච්චර පිං දුන්නත් මට ඇති හිතෙන් නෑ.. 😍

    • @udenirushel4840
      @udenirushel4840 3 ปีที่แล้ว +1

      අනේ ශෝයිනෙ අදම මමත් කරනව.

  • @upekshaaduni8376
    @upekshaaduni8376 2 ปีที่แล้ว +1

    oya dana vidio godak Watinawa ...❤️❤️ awagema oya godak lassanaiii

    • @maheshimovie
      @maheshimovie  2 ปีที่แล้ว

      🙏godak sthutie 👍😘adarei

  • @kavee6501
    @kavee6501 2 ปีที่แล้ว +3

    අක්කේ හාල් වතුර එක පැය 24 තියෙද්දි හාල් එක්කමද තියන්නේ .....නැත්නම් හාල් වතුර විතරක්ද තියන්නේ

  • @nokiac220
    @nokiac220 3 ปีที่แล้ว +2

    akkiyo godak godak thank youu ane mage konde agalak dik un dawas 10 athulatha

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว +1

      Waw😘😘😘mara sathutui 💞

  • @shalindiattanayake328
    @shalindiattanayake328 3 ปีที่แล้ว +3

    Thq soo much akkii😚🎀

  • @aroshanadilshan6527
    @aroshanadilshan6527 3 ปีที่แล้ว +2

    akki comb ekak pilibadha video ekak dannako plz

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว

      Ha👍😘

    • @aroshanadilshan6527
      @aroshanadilshan6527 3 ปีที่แล้ว

      😊😊😊

    • @aroshanadilshan6527
      @aroshanadilshan6527 3 ปีที่แล้ว +1

      akki mama girl kenek. akkilata watsapp group ekak thiyanawada.ehenam akki mata number eka dannako plz

  • @shashinimadu5367
    @shashinimadu5367 3 ปีที่แล้ว +3

    Akke man konde straight karala inne, ithin dodam pothu danna hoda na qwane,straight karapu kondeta mokada wenne akke dodam pothu dammoth....

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว

      oyage damage hair aka tawath damage wela staright aka awl yai

    • @shashinimadu5367
      @shashinimadu5367 3 ปีที่แล้ว +1

      @@maheshimovie thanks akki hamadema kiyala dunnata

  • @hashinikaushalya371
    @hashinikaushalya371 3 ปีที่แล้ว +2

    Akki rice wotter hadana kota hal paya 24k thiyannamm onida. Ehema nathuwa e welawema rice wotter hada gena barida. Mama ara vidahatanam dawas 5k vithara kara prathipala nam hodai loku wenasak thiyanawa 👍

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว +2

      Paya 5kata wada thibbama athi patto😘😘😘

  • @isuriudeshani2541
    @isuriudeshani2541 3 ปีที่แล้ว +4

    අක්කෙ හාල් ටිකක් දාලා ඒකෙන් වතුර ටික ගත්තට පස්සේ ආයෙ එ හාල්ම පාවිච්චි කරන්න බැරිද අක්කෙ...එ හාල් අයින් කරන්න ඕනෙද...රිප්ලයි ප්ලිස් අක්කි

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว +1

      Ba. Oye kiyapu vidihata tamai karanna oni.1. හාල් වතුර පමණක් භාවිතා කරන්න පුළුවන්
      2. හාල් තැම්බු වතුර භාවිතා කරන්න පුළුවන්
      3. හාල් සහ දොඩම් පොතු තැම්බු වතුර භාවිතා කරන්නත් පුළුවන්
      4. තම්බා ගත් හාල් වතුර දවස් කීපයක් ගබඩා කරලා උනත් භාවිතා කරන්න පුළුවන්
      📍මේ දේවල් ගැන තවත් විස්තරාත්මකව පැහැදිලි කිරීමක් ඇතුව video එකක් ඉදිරියේදී ගේන්නම් 👇
      හාල් වතුරෙන් කොණ්ඩය වැවෙන ප්‍රමාණය තීරණය කරන්න අපි ගන්න කෑම බීම වගේම කොන්ඩේ හෝදන්න ගන්න වතුර (ලිං වතුර, වැව් වතුර, ටැප් වතුර )කියන දේවල් මත තීරණය වෙනවා 👍
      📍ඔයා rice water try කරලා බලන්න ඉන්න කෙනෙක් නම් මේ video එක skip නොකර බලන්න. අපිට උන side effect එකෙන් ඔයාලට මගහැර ගන්න ගොඩක් උදව් වෙයි 💞
      📍මේ challenge එක පටන් ගද්දිම මීට කලින් rice water try කරලා ගත්ත results share කර ගත්ත නංගිලට ගොඩක් ස්තුතියි. අපිට මේ දේ කරන්න ලොකු motivation එක්ක උනා ආදරෙයි හැමෝටම 💞

  • @deleeshadilki9271
    @deleeshadilki9271 3 ปีที่แล้ว +2

    akki oyata gdk pin mm akki karapu hemadema kondeta kala sathiyak athulatha agal dekk wewila tiyanawa akki godk pin oyata . adarei akki@

  • @dilinileo8949
    @dilinileo8949 3 ปีที่แล้ว +4

    Thank u akki.❤️❤️❤️ math try karannm aniwaryenma.

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว

      Haliii❤️👍

    • @dilinileo8949
      @dilinileo8949 3 ปีที่แล้ว +1

      Man Hal hodapu wathura rata frige eke thiyala akki ude seduwe.kamak nane fridge eke godak wela thibbata

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว

      @@dilinileo8949 apa ahema karanna nanga

    • @dilinileo8949
      @dilinileo8949 3 ปีที่แล้ว +1

      Man hithuwa wathura narak wei kiyla akki.anee

  • @denurasansith761
    @denurasansith761 3 ปีที่แล้ว +2

    Anee plzzz akki meka kiyannako me rice water maseta eka paraida kranna oneeeee ea wagema hama masekama kranna oneddaaa plzzzzz kiyannko adrei oyata godakkkk❤🙏❤

  • @malkibhagya3406
    @malkibhagya3406 3 ปีที่แล้ว +9

    මාත් මේක ගානවා මම නම් ගොඩක්ම මේක ගාන්නේ කොන්ඩේ curl කරන්න. මොකද මට තියෙන්නේ curly කොන්ඩයක්. මේ rice water එකෙන් මට හොද results තියෙනවා.Thnks akki 😘😘💕💕💕

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว +2

      Thank you oyage experience aka apita qwata💞💞💞

    • @madhushani899
      @madhushani899 3 ปีที่แล้ว

      Curl konde wewenna kochchra kal yanwada

  • @hyun_soo3573
    @hyun_soo3573 2 ปีที่แล้ว +2

    මං ට්‍රයි කරනවා අක්කා මේ දවස්වල..රිසාල්ට්ස් කියන්නම් Thank You ❤

  • @maheshikamadubhashini8532
    @maheshikamadubhashini8532 3 ปีที่แล้ว +3

    Thank you ස්වාභාවික ෂැමිපු එකක් හදන විදිහ කියන්න

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว +1

      Kiyala thiyenawa balannako wada kola walin💞

  • @thejanikaushalya7531
    @thejanikaushalya7531 3 ปีที่แล้ว +1

    Kondeta ganna hoda shampoo ekakui conditioner ekakui kiyanna puluwnd

  • @kavishkaprasad8441
    @kavishkaprasad8441 3 ปีที่แล้ว +3

    අක්කෙඇග සුදු වෙන්න ගන්න මොනවා හරි කියන්නකො

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว +2

      Math try karanawa anee balamuko 💞

  • @prasngikamaduwanthi4338
    @prasngikamaduwanthi4338 3 ปีที่แล้ว +1

    Akki.palawani dawase idala shampo dammata kamak nadda

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว

      aka tamai batto kiila thiyenne

  • @hasiihasiii1329
    @hasiihasiii1329 3 ปีที่แล้ว +7

    🧡🧡💜️💜️❣️❣️😘😘😘🧡🧡Appeee ape teacher awilla sudu akki mageee adarei sudu akkiiiii🧡🧡🧡💜️💜️💜️❣️❣️❣️😘😘😘❤️❤️❤️❤️

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว

      😁😁adarei patto💞💞💞

  • @tharukaranjani882
    @tharukaranjani882 3 ปีที่แล้ว +2

    ඇත්ත ටම ඔයා ගෙ වීඩියෝ එක දැකපු දවසෙ ඉදන් අද වෙනකම් ම්ම් හාල් වතුරෙන් හේදුවා.අනේ මට හරිම සතුටු යි.මගෙ කොන්ඩෙ වැව්නා දවස් 5 ක් යද්දි.ඒත් වෙනදා වගේම කොන්ඩෙ යනවා ඉතින් කොන්ඩෙ යන එක අඩුවෙන්න මොනාද කරන්නෙ කියන්න කො

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว

      Wenada wage konde yanawanm akata aka aka hethu thiyenawa nanga smahara walawata shampoo, oil, vitamin, stress, wayasa wage balapanawa. A anuwa treatment akak karanna oni

  • @randulajayathilaka6865
    @randulajayathilaka6865 3 ปีที่แล้ว +3

    මගෙ කොන්ඩෙ ගොඩක් damage නිසා මන් නාන්න kalin බිත්තර ගාලා පැයක් තියලා නාන්නේ. ඒ විදිහට ගාලා shampoo කරලා සහල් වතුරින් කොන්ඩෙ සෝදන්න ප්‍රශ්නයක් නැති වෙයිද.. ස්තූති

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว +2

      Apa a drka akata karanna apa sithala wadi wela asaneepa wenna puluwan ❤️

    • @randulajayathilaka6865
      @randulajayathilaka6865 3 ปีที่แล้ว

      @@maheshimovie තැන්ක්ස් ❤️

  • @KM-tb8wh
    @KM-tb8wh 3 ปีที่แล้ว +2

    akki...mn try kla rice water..akki ithuru hal tika ai use krn berida?e hal tika ek parai da use krn puluwan?

  • @creative7670
    @creative7670 3 ปีที่แล้ว +3

    Good luck akki

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว +1

      Thank you💞💞💞💞

    • @creative7670
      @creative7670 3 ปีที่แล้ว +1

      අක්කිලගේ පැත්තට වහිනවද ගොර ගොර ගානවා

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว

      Ane hulaga nangi 💞

    • @creative7670
      @creative7670 3 ปีที่แล้ว +1

      @@maheshimovie hari aa

  • @hemanthakumara3016
    @hemanthakumara3016 3 ปีที่แล้ว +1

    Akki relaxing ekak karala tyna kondekata meka eka digata sathiyak kalata kmk nadda😘🥰