Let's make a DIY CO₂ System exactly at home. with an unknown trick.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • මගේ Facebook Page එකට like කරන්න අමතක කරන්න එපා.. හැමවෙලේම ඔයාලාට උදව් කරන්න මං ඉන්නවා
    www.facebook.c...
    ඒ විතරක් නෙවෙයි... අපේ TH-cam Channel එක subscribe කරන්න අමතක කරන්න එපා friends..... Bell Icon එක Click කරලා අපි දාන අලුත්ම Video ඉක්මනින්ම ඔයා ලඟට ගෙන්න ගන්න......
    හැමෝටම ජයවේවා..... තෙරුවන් සරණයි.......

ความคิดเห็น • 185

  • @methsaramiyuru2470
    @methsaramiyuru2470 3 ปีที่แล้ว +15

    අයියා planted tank එකට co2 දවසට කොච්චර වෙලාවක් දෙන්න ඕනිද...🤔

  • @vijithathukorala3512
    @vijithathukorala3512 4 ปีที่แล้ว +6

    ගොඩක් ප්‍රයෝජනවත් වීඩියෝ එකක්, thanks for sharing ,keep it up

  • @doda8266
    @doda8266 3 ปีที่แล้ว +6

    මල්ලි උබනම් පට්ට...සුපිරියටම කියල දෙනවා....ඔයාගෙ ගොඩක් වීඩියෝ බැලුවා....මාරම ප්‍රයෝජනවත්👌😍

  • @nalinwijeweera2921
    @nalinwijeweera2921 3 ปีที่แล้ว

    Ela ela mallii oya lassanata hama dema kyala denawa.. hodata terenawa ela ela jaya wewa...

  • @iklakmal8391
    @iklakmal8391 3 ปีที่แล้ว +1

    Wade harigiya supiryyysupiryyy👍👍👍👍👍👍👍👍

  • @DilukaTheeshana
    @DilukaTheeshana 11 หลายเดือนก่อน +1

    malli co2 dunnama malu danna puluwanda tank akata

  • @slfishcom
    @slfishcom 3 ปีที่แล้ว +2

    ඔයාගෙ විඩියෝ වටිනවා සහෝදරයා ගොඩක් ස්තූති

  • @Vinuwastories
    @Vinuwastories 4 ปีที่แล้ว +2

    Great 👏

  • @dulanloshana5969
    @dulanloshana5969 3 ปีที่แล้ว +1

    Good

  • @amadasadeepa7310
    @amadasadeepa7310 4 ปีที่แล้ว +1

    Good job

  • @wimalamaraweera6443
    @wimalamaraweera6443 4 ปีที่แล้ว +1

    Tks

  • @arumugamaramakirishanan8589
    @arumugamaramakirishanan8589 3 ปีที่แล้ว

    Patta broooo 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @romeshniroshan7384
    @romeshniroshan7384 ปีที่แล้ว

    hduwa dan annana

  • @rashmika_gfx
    @rashmika_gfx 4 ปีที่แล้ว +5

    ලයික් 50 මගෙන් 😂😂

    • @mdsaquascaping
      @mdsaquascaping  4 ปีที่แล้ว

      ❤🔥තෑන්ක්ස් බොක්ක..❤🔥😁

  • @nalinwijeweera2921
    @nalinwijeweera2921 3 ปีที่แล้ว +1

    Malli oya seeni dala koi taram kaalayak tyanna puluwanda koi taram kalekin aluten seeni yeast danna onada...

  • @thilinabasnayake6400
    @thilinabasnayake6400 3 ปีที่แล้ว +4

    Meeken ena co 2 thawa wathura thiyen bottel ekk haraha ywann one ndd .? Direct tank ekt dunnt malunt prahnyk ndd?

    • @mdsaquascaping
      @mdsaquascaping  3 ปีที่แล้ว +1

      එහෙම දෙන්න පුළුවන් නම් හොදයි.. මොකද එතකොට අපිට ඒක bubble counter එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් සහ Co2 වල අහිතකර මොනාහරි තියනව නම් ඒක වතුරෙ දියකරල දාන්නත් පුළුවන්.

  • @gamingthashini7745
    @gamingthashini7745 2 ปีที่แล้ว +1

    apita co2 hadaganna baking soda saha vinakiri dala puluwan neda eka hadala danmot awulak waida

  • @slfishworld6196
    @slfishworld6196 3 ปีที่แล้ว +1

    Niyamai broo jaya vewa 👑💲

  • @hansa3751
    @hansa3751 9 หลายเดือนก่อน

    Co2 සුපිරියටම වැඩ ❤

  • @mydog8878
    @mydog8878 4 ปีที่แล้ว +2

    අයියා superb o

    • @mdsaquascaping
      @mdsaquascaping  4 ปีที่แล้ว

      Thankxxx bro..❤❤🔥

    • @mydog8878
      @mydog8878 4 ปีที่แล้ว +1

      All the best aiyya

  • @wi2589
    @wi2589 3 ปีที่แล้ว +3

    Me co2 bottel eka tank eke stand eka yatin thiyanna puluwandha

    • @mdsaquascaping
      @mdsaquascaping  3 ปีที่แล้ว +1

      තියන්න පුළුවන්. හැබැයි ටැන්කියෙ ජල මට්ටමට සමාන උසකින් තියනව නම් තමයි හොද.

  • @shortsbygaley4379
    @shortsbygaley4379 3 ปีที่แล้ว +2

    සීනි 200g න්.දවස් කීයක් පුලුවන්ද මල්ලී

  • @hmdmherath2543
    @hmdmherath2543 3 ปีที่แล้ว +1

    ඕකට DIY non return valve එකකුයි diffuser එකකුයි දැම්මට අව්ලක් නැද්ද

  • @lakhikaweerakoon9169
    @lakhikaweerakoon9169 3 ปีที่แล้ว

    Patta bro

  • @fishlover4136
    @fishlover4136 3 ปีที่แล้ว

    maru

  • @madusankabandara9644
    @madusankabandara9644 3 ปีที่แล้ว +1

    සතියට කීපාරක් දෙන්න ඕනිද co2 ? පැය කීයක් දෙන්න ඕනිද?....

  • @carrompoolgaming6082
    @carrompoolgaming6082 3 ปีที่แล้ว +2

    මමත් හැදුවා හරි යන්නේ නෑ පෙශර් වෙන්නේ නෑ කොහෙන්වත් ලික් වෙන්නෙත් නෑ. එත් CO2 හැදෙනවා බොතලේ ඇතුලේ එක ලයිට් එකක් ගහලා බැලුවම පෙනවා. එත් ඩිෆියුසර් එකෙන් එලියට CO2 එන්නේ නෑ මට තෙරෙන්නේ පෙෂර් එක මදි කියලා එකට මොකද්ද කරන්න පුළුවන් හෙල්ප් එකක් දෙන්න පුළුවන්ද..

    • @gamingthashini7745
      @gamingthashini7745 2 ปีที่แล้ว

      Problem eka tiyanna diffuser eka 30m sabanpena eka dala 30m air pump ekata ghuwanam hari.

  • @nayanajithsumudu7358
    @nayanajithsumudu7358 3 ปีที่แล้ว +1

    Tankiyata pahalin co2 system 1 thibbata kamak nadda

  • @SUMEDA515
    @SUMEDA515 4 ปีที่แล้ว +3

    aiye oke kiyana premana walata dala
    co2 ekak hadagaththata passe.
    එක රෑට වෑල් එකකින් වහල තිබ්බහම බොතලේ පුපුරනවද..?

    • @mdsaquascaping
      @mdsaquascaping  4 ปีที่แล้ว +6

      මම නම් මෙච්චර දවසක ඔහොම තමයි කරේ හැබැයි තාම පිපිරුවෙ නම් නෑ. ඒකට ඔයාට කරන්න තීන හොදම වැඩේ තමයි ඕක හදල බටේ හොදට මොකකින් හරි වහල එලියෙන් තියල බලන්න දවසක් වගේ. පිපිරුවෙ නැත්තම් වැඩේ හරි මාත් කරේ මුලින් එහෙම තමයි.

    • @SUMEDA515
      @SUMEDA515 4 ปีที่แล้ว

      @@mdsaquascaping tnx aiya ..

  • @nalinwijeweera2921
    @nalinwijeweera2921 3 ปีที่แล้ว

    Mallii kocchara kalekata sarayak may seeni yeast ekai alutin danna onada.. eka parak dammama koi taram kalayak use karanna puluwanda tank ekata.

  • @mydog8878
    @mydog8878 4 ปีที่แล้ว +3

    Like 74 magen

    • @mdsaquascaping
      @mdsaquascaping  4 ปีที่แล้ว

      Thankxxx bokka..❤🔥

    • @mydog8878
      @mydog8878 4 ปีที่แล้ว +1

      අයියා මන් ඉන්නේ 7

  • @mihirangalakshitha3612
    @mihirangalakshitha3612 4 ปีที่แล้ว +1

    Ftt❤️

  • @slsenugaming
    @slsenugaming 3 ปีที่แล้ว

    thanks

  • @rajivdilantha4204
    @rajivdilantha4204 3 ปีที่แล้ว +2

    මචන් co2 ටැබ්ලට්ස් වැඩ කරනවද?

  • @krishanthikarunanayaka7189
    @krishanthikarunanayaka7189 7 หลายเดือนก่อน

    Aiye mekata diy difiyusar ekak ganna barida

  • @hasinduraveeshamunasinghe452
    @hasinduraveeshamunasinghe452 4 ปีที่แล้ว +2

    සහෝදරයා පට්ටයි ඈ keep it up brother 🔥🔥🔥

  • @tharindudjayasuriya2180
    @tharindudjayasuriya2180 7 หลายเดือนก่อน

    Diffuser eka clean karanne kohomada

  • @sanuranasinghe7554
    @sanuranasinghe7554 3 ปีที่แล้ว +1

    MAMATH HADUWA HARI GIYA

  • @sltokka97
    @sltokka97 4 ปีที่แล้ว

    Wade hodai iwara wenalama baluwa subscribe kala

  • @janitharuwan8046
    @janitharuwan8046 ปีที่แล้ว

    dawas keyak puluwanda

  • @nimalkumarakumara7475
    @nimalkumarakumara7475 2 ปีที่แล้ว

    Sampurnayenma hadapu co 2 kattalayak ganna puluwanda

  • @sudeshpiumal5810
    @sudeshpiumal5810 4 ปีที่แล้ว +3

    Co2 නිශ්පාදනය වෙන්න කොචිචර වෙලා යනවද සහො. දවස් කියක් පාවිච්චි කරන්න පුලුවන්ද

    • @mdsaquascaping
      @mdsaquascaping  4 ปีที่แล้ว +3

      සාමාන්‍යයෙන් පැය 3-4 අතර යනවා. Video එක බැලුවෙ නැද්ද..?

  • @chanukanimhana6222
    @chanukanimhana6222 2 ปีที่แล้ว

    Ayiiye crey fish 🐟 la gena video akak hadanna puluwanda

  • @madujithprabhath3566
    @madujithprabhath3566 4 ปีที่แล้ว +1

    Tnk bro .oka tank ekata dalat pennuwanm hodi. Co2 dena time gena tikk kiynna puluwanda

    • @mdsaquascaping
      @mdsaquascaping  4 ปีที่แล้ว

      Thankxxx bro..❤ මම නම් Co2 දෙන්නෙ පැය 6යි.. නමුත් ඒක ටෑන්ක් එකෙන් ටෑන්ක් එකට වෙනස් වෙනව..

  • @yasassri5526
    @yasassri5526 2 ปีที่แล้ว

    CO2 tablets hariyanne nadda aiye?

  • @sandeepasampath2701
    @sandeepasampath2701 2 ปีที่แล้ว

    මෙහෙම හදාගන්න එකක් කොච්චර කාලයක් පාවිච්චි කරන්න පුලුවන්ද ?

  • @heaventventertinment479
    @heaventventertinment479 4 ปีที่แล้ว +1

    Katawa tamai ahan inna kammeli awashya de vitarak wedipura kiyapan

  • @pissuholmana8884
    @pissuholmana8884 3 ปีที่แล้ว

    Niyami bro bottel dekkak use karana wediyata danna koo bro

  • @hasanthaweerakoon2281
    @hasanthaweerakoon2281 3 ปีที่แล้ว

    Citric acid beking soda dala hadana ekei meki wensa mokkd

  • @DULA_SL
    @DULA_SL 3 ปีที่แล้ว +1

    thanks bro.
    පොඩි ප්‍රශ්ණයක් තියෙනවා ඕක පටන් ගද්දී බෝතලේ තියෙන වාතය ටික නේ මුලින් එළියට එන්නේ ඊට පස්සේ co 2 එන්නේ
    එතකොට ඒ වාතය එළියට ගිහින් co 2 එන්න එන්න කොච්චර දවස් යැයිද දන්නේ නෑ

  • @carrompoolgaming6082
    @carrompoolgaming6082 3 ปีที่แล้ว +2

    කියන්නේ නම් උදව් කරන්න බැදිලා ඉන්නවා කියලා එත් කමෙන්ට් එකට රිප්ලයි වත් නෑ Msg එකක් දැම්මා එකට වත් රිප්ලයි නෑ .....කේ විඩියෝ

  • @iklakmal8391
    @iklakmal8391 3 ปีที่แล้ว

    Co2 ekak tiyedi oksijan ekak filtar ekak tank ekata add karana eka plant walata awulak weida

  • @isuruudayanga1559
    @isuruudayanga1559 4 ปีที่แล้ว +5

    ඔයා ගත්ත ප්‍රමාණ වලින් දවස් කියක් CO 2 නිෂ්පාදනය කරන්න පුලුවන්ද?

    • @mdsaquascaping
      @mdsaquascaping  4 ปีที่แล้ว +4

      මම නම් සතියයි දවස් 2ක් වගේ දුවනවා... But ඊට වැඩිය වැඩි වෙන්න හෝ අඩු වෙන්න පුලුවන්...

    • @hmdmherath2543
      @hmdmherath2543 3 ปีที่แล้ว

      @@mdsaquascaping ookata air controler ekak dala oone nathi welawata off kara ganna puluwanda

  • @sltokka97
    @sltokka97 4 ปีที่แล้ว

    Dwas kiyak use kalahakida ita passe alutginma okkoma danna oneda

  • @onadeyak6867
    @onadeyak6867 2 ปีที่แล้ว

    මේ වගේ co2 මාලු ගෙනියන බෑග් වලට ගහන්න පුලුවන්ද

  • @madusankabandara9644
    @madusankabandara9644 3 ปีที่แล้ว

    Oxygen dena gaman co2 dunnoth wedak wenne nathiweida....

  • @daduparera4056
    @daduparera4056 3 ปีที่แล้ว

    aimath east danna puluwanda

  • @prabathdissanayake4184
    @prabathdissanayake4184 4 ปีที่แล้ว +1

    rathu sini walin barida hadanna.

    • @mdsaquascaping
      @mdsaquascaping  4 ปีที่แล้ว

      මම නම් කරල නෑ මචං.. හැබැයි දන්න විදිහට පුළුවන් මොකද දෙකේම තියෙන්නෙ සරල සීනි අණු.. Try කරල බලන්න..

  • @TK-iq3by
    @TK-iq3by 2 ปีที่แล้ว

    සේලයින් බට ගන්න කොහෙද තියෙන්නෙ?

  • @sahanchinthana9883
    @sahanchinthana9883 3 ปีที่แล้ว

    Co2 Tablet පාවිච්චි කරන්න බැරිද

  • @nadeekadamayanthi8764
    @nadeekadamayanthi8764 3 ปีที่แล้ว +1

    Kohomada aquarium soil hadanne

    • @wi2589
      @wi2589 3 ปีที่แล้ว

      Meya video ekak karala thiyenawa

  • @supundhananjaya5605
    @supundhananjaya5605 3 ปีที่แล้ว

    Co2 dawasema dena eka prashnayak nadda??.

  • @iklakmal8391
    @iklakmal8391 2 ปีที่แล้ว

    Its samanin kirala gana eka damaoth awulak wenawada wiyali its ma wena onida

  • @lakhikaweerakoon9169
    @lakhikaweerakoon9169 3 ปีที่แล้ว

    Hama velaavema on කරලා thibboth
    Mokada venne bro

  • @vinurasahan9774
    @vinurasahan9774 4 ปีที่แล้ว +1

    Diffuser ekata katin air pimbama bubbles enawda?

    • @mdsaquascaping
      @mdsaquascaping  4 ปีที่แล้ว +1

      නෑ එහෙම ආවොත් තුනී වෙලා වැඩී. එතකොට Co2 එකට සෙට් කරහම ලොකු බුබුළු එන්නෙ. එතකොට ඒකෙන් වැඩක් නෑ. කටින් පිබින කොට ආවොත් වැඩේ අවුල්..

  • @slsubashdilip7318
    @slsubashdilip7318 3 ปีที่แล้ว

    Co2 dunnahama malu marenne nadda,oka dannama onada

  • @ishankarox7417
    @ishankarox7417 3 ปีที่แล้ว

    Co2 tablet denna barida

  • @pissuholmana8884
    @pissuholmana8884 3 ปีที่แล้ว

    Bro oya wediyata dawas keeyak co2 denna pulu vn da

  • @kavindapushpakumara4423
    @kavindapushpakumara4423 3 ปีที่แล้ว

    Co2 machine akak kiyak wwida bro.

  • @pradeepsampath3932
    @pradeepsampath3932 3 ปีที่แล้ว

    ඊස්ට් ඉවර උනහම මොකද කරන්නේ ආඊමත් දාන්න පුළුවන්ද

  • @daduparera4056
    @daduparera4056 3 ปีที่แล้ว

    gas ewara unoth mokadda karanne

  • @sadewrananjaya7159
    @sadewrananjaya7159 2 ปีที่แล้ว

    පොඩ්ඩක්වත් leak උනොත් බැරිද කරන්න

  • @ishankarox7417
    @ishankarox7417 3 ปีที่แล้ว

    Bothale pupuranewada

  • @pradeepsampath3932
    @pradeepsampath3932 3 ปีที่แล้ว

    ගෑස් ඉවරයි මොකද කරන්නේ ආයිමත් ඊස්ට් දාන්නද කමෙන්ට් කරනවද

  • @imalkaanjana7518
    @imalkaanjana7518 3 ปีที่แล้ว

    Bro meka kochchara kal thiyanwada

  • @kalindukalindu7660
    @kalindukalindu7660 3 ปีที่แล้ว

    අයියෙ ටැංකියට අවශ්ය්‍ය co2 මනින්නෙ කොහොමද

  • @doda8266
    @doda8266 3 ปีที่แล้ว

    අඩි.4,2,2 ටැංකියකට මේ අනුපාත හරිද

  • @isharalakshitha9534
    @isharalakshitha9534 2 ปีที่แล้ว

    Ane mn haduwa eth wada kranne nane

  • @pulasthasamarawickrama4646
    @pulasthasamarawickrama4646 3 ปีที่แล้ว

    Bothale mirikuwama witharai bubble enne ai a

  • @kumarasampath8555
    @kumarasampath8555 4 ปีที่แล้ว +2

    Bro Co2 ඉවර උනාම ඔය ජල මිශ්‍රණය අස් කරලා ආයේ අලුතින් හදන්න ඕන ද

    • @mdsaquascaping
      @mdsaquascaping  4 ปีที่แล้ว +1

      ඔව් ආයිත් මේ අනුපාතයටම හදන්න ඕන.

  • @kosalaweerakoon7774
    @kosalaweerakoon7774 3 ปีที่แล้ว +2

    මල්ලි CO2 දීලා මාලුන්ට O2 දෙන්නත් ඕනද

    • @mdsaquascaping
      @mdsaquascaping  3 ปีที่แล้ว +3

      රෑට co2 off කරනවනෙ එතකොට o2 දෙන්න පුළුවන් නම් හොදයි...

  • @sanjayaabeyrathne3694
    @sanjayaabeyrathne3694 3 ปีที่แล้ว +1

    Can we use Brown colour sugar?

    • @mdsaquascaping
      @mdsaquascaping  3 ปีที่แล้ว +1

      It is said that the mixture is very durable when made from brown sugar which can definitely be used.

    • @sanjayaabeyrathne3694
      @sanjayaabeyrathne3694 3 ปีที่แล้ว

      @@mdsaquascapingthank you

  • @Ceylandnavigator
    @Ceylandnavigator 3 ปีที่แล้ว +1

    Dawas kiyakata wage athida oya pramane?

    • @mdsaquascaping
      @mdsaquascaping  3 ปีที่แล้ว +1

      උපරිම සති එකත් එකහමාරත් අතර..

    • @Ceylandnavigator
      @Ceylandnavigator 3 ปีที่แล้ว

      @@mdsaquascaping ❤️❤️🤟

  • @chamiralasantha
    @chamiralasantha 3 ปีที่แล้ว +1

    මගෙ diffuser එකෙන් bubles එන්නෙ නෙ. Leaks තියනවඩ කියලත් check කලා. බටේ විතරක් tank එකට ඩෙම්මොත් bubbles එනව. එත් ගොඩක් එතුලට ඩෙම්මොත් එකත් නවතිනව. instruction pls.

    • @gamingthashini7745
      @gamingthashini7745 2 ปีที่แล้ว

      Problem eka tiyanna diffuser eka 30m sabanpena eka dala 30m air pump ekata ghuwanam hari.

  • @sylvester8838
    @sylvester8838 2 ปีที่แล้ว

    අයියේ, අපිට පුලුවන්ද ටැංකියට බටයක් දාලා කර තියලා පිබින්න. Co2 නේ එන්නෙ
    මට ඒ විදිහ පුලුවන්ද , බෑද කියන්න

    • @akashbro3916
      @akashbro3916 11 หลายเดือนก่อน +1

      ඔව් බන් මාත් මේ එක kiyanna හැදුවේ. අපේ කටින් ටැංකියට පිඹනම් හරිනේ co2 තමා එන්නේ 🤔

    • @akashbro3916
      @akashbro3916 11 หลายเดือนก่อน

      එක හරියනවද දන්නේ නෑ

  • @isharalakshitha9534
    @isharalakshitha9534 2 ปีที่แล้ว

    Co2 hadenne ne

  • @chinnworld7344
    @chinnworld7344 3 ปีที่แล้ว

    Super

  • @sltokka97
    @sltokka97 4 ปีที่แล้ว +1

    Dn bn O2 one malu iddi kohomada bn oka danne

    • @mdsaquascaping
      @mdsaquascaping  4 ปีที่แล้ว

      Mata තේරුනේ නෑ ඔයා කියපු එක. පොඩ්ඩක් පැහැදිලව කියනවද මචං..

    • @sltokka97
      @sltokka97 4 ปีที่แล้ว

      Dn ocsijen one malu inne e aya inna planted tank walata oya co2 dala wadak thiyeida

    • @sltokka97
      @sltokka97 4 ปีที่แล้ว

      Mn dn paya ganak thisse ube video balanne patta okkoma wage baluwa.apitath saport ekak one subscribe

    • @supundhananjaya5605
      @supundhananjaya5605 3 ปีที่แล้ว

      @@sltokka97
      Co2 aran pala oxygen pita karanaw..eka nisa malunta awlak na..Co2 onawata wada dunnoth thamai case.

  • @dilishaperera4947
    @dilishaperera4947 3 ปีที่แล้ว +1

    ඔබ ඉස්සො ආහාරයට ගන්න විඩියෝ එක ඉක්මනින්ම දාන්න

    • @mdsaquascaping
      @mdsaquascaping  3 ปีที่แล้ว

      ඉක්මනටම එනව..😋🤘

  • @dinuthrasindu5320
    @dinuthrasindu5320 3 ปีที่แล้ว

    Aiye meka mokakda

  • @ridmisankalpana2142
    @ridmisankalpana2142 4 ปีที่แล้ว +1

    Co2 difficer ekak hoya ganne kohomada?kohenda ekak ganne

    • @mdsaquascaping
      @mdsaquascaping  4 ปีที่แล้ว +2

      Aquarium වල තියනව හැබැයි. Planted tank ගැන දන්න aquarium වක තමයි තීන්නෙ .

    • @ridmisankalpana2142
      @ridmisankalpana2142 4 ปีที่แล้ว +1

      Price ekak kohomada?

    • @mdsaquascaping
      @mdsaquascaping  4 ปีที่แล้ว +1

      @@ridmisankalpana2142 aliexpress වගේ online ගෙන්නන කොට නම් ලාබයි. මාත් ගෙන්නෙ එහෙම. නමුත් දැන් පිටරටින් මෙහෙට බඩු ගේනවද දන්නෙ නෑ.. diffuser එක විතරක් තියනව.. Rs 450i හැබැයි full සෙට් නෙමෙයි.. full සෙට් එක ඊට වඩා ටිකක් ගනන් colombo aquarium වල ගොඩක් දුරට තියනව

    • @ridmisankalpana2142
      @ridmisankalpana2142 4 ปีที่แล้ว

      Aiye betta la petaw demmama pirimi betta neda biththara ekathu karla pena kuden thiyanne?

    • @mdsaquascaping
      @mdsaquascaping  4 ปีที่แล้ว

      @@ridmisankalpana2142 ඔව්. පිරිමි සතා තමයි. පැටව්න්ට තනියම පීනන්න පුළුවන් වෙනකන් එයාව ටෑන්ක් එකේ තියන්න ඕන..

  • @slkoshithamix7490
    @slkoshithamix7490 4 ปีที่แล้ว +1

    77 mama

  • @chamodyatheshan6658
    @chamodyatheshan6658 4 ปีที่แล้ว +1

    Parala bipan

  • @gayanmaduranga1329
    @gayanmaduranga1329 4 ปีที่แล้ว +1

    ඉස්ට් කුඩුම ඕනද

    • @mdsaquascaping
      @mdsaquascaping  4 ปีที่แล้ว

      මම නම් යීස්ට් කුඩු විතරයි මෙච්චර කාලෙකට පාවිච්චි කරල තීන්නෙ හැබැයි. යීස්ට් වල ක්‍රීම් වගේ එකත් සමහර විට පාවිච්චි කරන්න පුළුවන් ඇති..try කරල බලමු..

    • @gayanmaduranga1329
      @gayanmaduranga1329 4 ปีที่แล้ว +1

      උනු වතුර දාලද සීනි දියකරන්නෙ

    • @mdsaquascaping
      @mdsaquascaping  4 ปีที่แล้ว +2

      @@gayanmaduranga1329 ඔව් එහෙම කරන්න.. ගොඩක්.රස්නෙ වතුර ගන්න එපා. ටිකක් නිවුනම යීස්ට් දාන්න..

    • @gayanmaduranga1329
      @gayanmaduranga1329 4 ปีที่แล้ว +1

      මේ fb එකේ ඉන්නවද නම මොකද්ද

    • @mdsaquascaping
      @mdsaquascaping  4 ปีที่แล้ว +1

      @@gayanmaduranga1329 mage nama dulitha shanuja perera මචං..

  • @Athikramana
    @Athikramana 3 ปีที่แล้ว +1

    ඕක සාර්ථක නෑ බන් හරියන්නෙ සිට්‍රික් ඇසිඩ්

    • @Athikramana
      @Athikramana 3 ปีที่แล้ว

      @@wi2589 අනේ මේ මූසලයෝ තොට රුපියල් 120ක් දීලා සිට්‍රික් ඇසිඩ් ටිකක් ගන්න බැරි නම් තෝ Aquascaping වලින් අයින් වෙයන්. තොට මගුලක් කියන්න ආවෙ නෑ. ඇත්ත දේ කිව්වෙ. ඕකට වඩා පවර්ෆුල් co2 level එකක් දෙන්න පුළුවන් සිට්‍රික් ඇසිඩ් වලින් හැදුවම. අනුන්ගෙ කමෙන්ට් අස්සෙ රිංගන්නෙ නැතුව උඹේ වැඩක් බලාගෙන ඉඳපන්

  • @thenujamadushan5372
    @thenujamadushan5372 3 ปีที่แล้ว

    nambara

  • @ShanHexis
    @ShanHexis 2 ปีที่แล้ว

    All your videos are too long man..

  • @balasooriyabalasooriya708
    @balasooriyabalasooriya708 3 ปีที่แล้ว

    ඇයියෙ මෙවා දෙන්නෙ

  • @dulanloshana5969
    @dulanloshana5969 3 ปีที่แล้ว

    Good

  • @nilanthaabeyrathna1830
    @nilanthaabeyrathna1830 3 ปีที่แล้ว +1

    Co2 ewara una kiyala danaganna kohomada bro

    • @mdsaquascaping
      @mdsaquascaping  3 ปีที่แล้ว

      Diffuser එකෙන් ටික ටික Co2 එන ප්‍රමාණය අඩු වෙලා නැති වෙලාම යනව..