Let's grow moss everywhere in the aquarium with a small amount of moss

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ธ.ค. 2020
  • ඔයාලට විසිතුරු මත්ස්‍ය වගාව හා Aquascaping ගැන මොනාහරි ප්‍රශ්න තියනවා නම්.. ඔයාලට පුළුවන් පුද්ගලිකව මට ප්‍රශ්න යොමු කරන්න...
    Facebook : dulitha shanuja perera
    Instagram : dulitha shanuja perera
    මගේ Facebook Page එකට like කරන්න අමතක කරන්න එපා.. හැමවෙලේම ඔයාලාට උදව් කරන්න මං ඉන්නවා
    / mds-aquascaping-113991...
    #MDSAquscaping #Moss #YogurtMethod

ความคิดเห็น • 165

  • @buddikachathuranga6670
    @buddikachathuranga6670 2 ปีที่แล้ว +5

    අළුත් වීඩියෝ එකක් ඕනේ...ඉක්මණට....ජය වේවා සහෝදරයා ....

  • @shrizlans2889
    @shrizlans2889 3 ปีที่แล้ว

    Wild freaks eken awe😍 Hoya hoya hitiya video ekak maru

  • @Bliszlk
    @Bliszlk 3 ปีที่แล้ว +1

    wild freaks එකෙන් ආවේ පට්ට අයියේ මේ වැඩේ

  • @user-xi6je5sm8t
    @user-xi6je5sm8t หลายเดือนก่อน

    මල්ලි ඔයාගේ වීඩියෝ බොහොම වටිනවා .බුදු සරනයි.

  • @tharuk5067
    @tharuk5067 2 ปีที่แล้ว +1

    Tnx අයියෙ

  • @chandanamallawaarachchi531
    @chandanamallawaarachchi531 3 ปีที่แล้ว

    Thanks bro ...

  • @buddikachathuranga6670
    @buddikachathuranga6670 2 ปีที่แล้ว

    බොක්ක.....♥️

  • @udithdilsara5731
    @udithdilsara5731 3 ปีที่แล้ว +1

    Saniruta wada uba creative and best bn

  • @bathi2427
    @bathi2427 3 ปีที่แล้ว

    Good work

  • @janathaquatics4121
    @janathaquatics4121 3 ปีที่แล้ว +11

    P👍tta aiya 💛💜Congratulations💚💙

  • @underriver731
    @underriver731 3 ปีที่แล้ว

    Great

  • @nanidunemindara5618
    @nanidunemindara5618 3 ปีที่แล้ว +1

    වැදගත් වුනා අයියේ නියමයි

    • @mdsaquascaping
      @mdsaquascaping  3 ปีที่แล้ว

      එලම බොක්ක..🎉️😊

  • @srilankamusic956
    @srilankamusic956 3 ปีที่แล้ว

    ela bn

  • @hirushaprabodana7559
    @hirushaprabodana7559 3 ปีที่แล้ว +2

    එලහ් අයියා😍🌹

  • @jayathasomarathna4965
    @jayathasomarathna4965 3 ปีที่แล้ว +1

    godak watina vido ekak thank you

    • @mdsaquascaping
      @mdsaquascaping  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි..😋🎉️🤘

  • @m.sjwijewardhana2467
    @m.sjwijewardhana2467 3 ปีที่แล้ว +2

    Duliya...🖤🤟

  • @heahanwickramarathna6633
    @heahanwickramarathna6633 3 ปีที่แล้ว +2

    Maru malli❤🤘

  • @neelakumuduni7351
    @neelakumuduni7351 3 ปีที่แล้ว

    Supriy😎

  • @nadunidulanjali643
    @nadunidulanjali643 3 ปีที่แล้ว +1

    👍

  • @thanujapriyadarshani8464
    @thanujapriyadarshani8464 ปีที่แล้ว

    Supper

  • @SUMEDA515
    @SUMEDA515 3 ปีที่แล้ว +4

    ගොඩාක් වටිනව අයිය.....❤❤

  • @janitharuwan8046
    @janitharuwan8046 ปีที่แล้ว

    super

  • @roshandilrush3799
    @roshandilrush3799 ปีที่แล้ว

    ❤️❤️👍👍

  • @lalithnishantha4955
    @lalithnishantha4955 3 ปีที่แล้ว +1

    Supiri

  • @clementruberu
    @clementruberu 2 ปีที่แล้ว

    ඔබගේ අනර්ඝ වීඩියෝවට බොහෝම ස්තුතියි. මෙම මොස් වර්ග මිළට ගන්නේ කොහෙන් ද? මේවා හොයා ගන්න අමාරුයි. බොහෝ විසිතුරු මසුන් විකුණන තැන්වල මේවා නැහැ කියනවා.

  • @chandanamallawaarachchi531
    @chandanamallawaarachchi531 3 ปีที่แล้ว

    Oyaa dannawada. Glofish tetra breed karanna puluwan hodama widiya.
    Puluwannam mata kiyanna puluwanda ...
    thank you... broo all the best ..

  • @thiwankamadusanka877
    @thiwankamadusanka877 2 ปีที่แล้ว

    Me aiyage vidio maru 😍 sadaru wage neme mara danumak thiyenne

  • @chanakaperera6189
    @chanakaperera6189 3 ปีที่แล้ว

    Aquatic plant wagawa gena igenaganna thenak thiyanawada. Cours ehema karana thenak thiyanawada.

  • @wasinduishitha43
    @wasinduishitha43 3 ปีที่แล้ว

    emerse pot eke grow karanna poluwanda

  • @somaratna4083
    @somaratna4083 3 ปีที่แล้ว +1

    Thank you

  • @ArtProjectWoW
    @ArtProjectWoW 3 ปีที่แล้ว

    Watura spray karanna oned hamadama hadenakm moss ekata

  • @milindaashan5791
    @milindaashan5791 3 ปีที่แล้ว +1

    ❤️😍

  • @User83658-w
    @User83658-w 3 ปีที่แล้ว +1

    Srimp hawa අරිනවා kiyanne un breed wenna lagi kiyalada ,නැද්ද .
    නැත්තං අපිට ඒකෙන් තේරුම් ගන්න පුලුවන් මොනව ද ? bro

  • @sumithwalpola6769
    @sumithwalpola6769 3 ปีที่แล้ว

    TDS digital meter 1k use karanay kohomada

  • @vidusaubhagya3491
    @vidusaubhagya3491 3 ปีที่แล้ว +1

    ♥️

  • @udarachathuranga193
    @udarachathuranga193 2 ปีที่แล้ว

    mamt ekak hadand damma monawa weida danna balamu.tank you aiya😄

  • @milindasandaruwan5429
    @milindasandaruwan5429 3 ปีที่แล้ว

    CO2 nathuwa oka wathura yata danna puluwanna?

  • @KSP952
    @KSP952 2 ปีที่แล้ว

    Yoget walata wada mee kiri hodaida

  • @sl7999
    @sl7999 2 ปีที่แล้ว +3

    අයියේ මම bowl එකක මේ වගේම හදලා තව පැල වර්ග ටිකකුත් දාලා වතුර දාන්නෙ නැතිව පොලිතින් එකකින් වහලා ලයිට් එකකුත් හැමදාම දානවා. ඒකේ ඇතුලේ
    1-ජල වාෂ්ප බැදුනට කමක් නැද්ද.
    2-මාසෙන් මුල් අදීද?
    3-මාසයක් වෙද්දි පැල කුණු වෙයිද?
    4-පොලිතින් එකෙන් වහලා හින්දා පැල වලට බලපායිද?
    ඉක්මනට උත්තර අනේ.🥺

  • @sltokka97
    @sltokka97 3 ปีที่แล้ว

    Kunu gada enne ndda bn

  • @TharangaUdagedara
    @TharangaUdagedara 2 ปีที่แล้ว

    moss eka galaka gata gahala thibbith hadeida?

  • @lasandikavinyapothupitiya100
    @lasandikavinyapothupitiya100 3 ปีที่แล้ว

    light ekak aniwaaryen daanna awashyaida

  • @shamildeshan8810
    @shamildeshan8810 3 ปีที่แล้ว

    Light ekk nodammt awlk ndda?

  • @sakkumukku5337
    @sakkumukku5337 2 ปีที่แล้ว

    Aiye oka koteka gewoth hariyannethda

  • @brawlbrothers9080
    @brawlbrothers9080 3 ปีที่แล้ว +1

    Ai blender akak nadda

  • @nalinnishantha2156
    @nalinnishantha2156 2 ปีที่แล้ว

    ගඩොල් vala vevena තෙත තැන්වල hedena diya සෙවල vage pasi gann beri da

  • @nalinnishantha2156
    @nalinnishantha2156 2 ปีที่แล้ว

    Java moss hoya ganne kohenda

  • @nimeshamihirani9353
    @nimeshamihirani9353 9 หลายเดือนก่อน

    Moos ganne kohenda

  • @yasiruakalanka3590
    @yasiruakalanka3590 2 ปีที่แล้ว

    Aiye oya ee dpu tank eke co2 naa neda

  • @tmsongbro1878
    @tmsongbro1878 3 ปีที่แล้ว

    Aiia luckystar fish food 100g
    Kiyak vithara weida samannen aniwa mila ona😀😀😀😀😀😀

  • @vishwaudantha7506
    @vishwaudantha7506 3 ปีที่แล้ว

    AIYA MAGA ZIBRA PATU 4WANI DAWASA MARUNA MAMA AYA BREED KAROTH AHAMA WAIDA

  • @lushanaquarium702
    @lushanaquarium702 2 ปีที่แล้ว +1

    ඔය ගල් වල තියෙන පසි වගෙ.මම ගල් වලින් පාසි අරන් වතුරට දාලා තියෙන්නෙ දැන් සති 3ක් ව්ත්‍ර වෙනවා දැන් වතුර අස්සෙ හොදට වැවිලා තියෙන්නෙ😊😊

  • @rashmikacooray4691
    @rashmikacooray4691 3 ปีที่แล้ว +1

    Light ekak oneemada.. ira eliya thibbama madida?
    Yogat wenuwata wena mukuth daana barida?

    • @mdsaquascaping
      @mdsaquascaping  3 ปีที่แล้ว +1

      ඉර එලියෙත් තියන්න පුළුවන්.. මම යෝගට් වෙනුවට වෙන එකක් නම් try කරේ නෑ.. සමහර විට මීකිරි පුළුවන් ඇති.. කරල බලන්න ඕන.

    • @rashmikacooray4691
      @rashmikacooray4691 3 ปีที่แล้ว

      Yogat wala pus awama eka ehemama thibbata kamak naa nee..

  • @harithaimsara5095
    @harithaimsara5095 3 ปีที่แล้ว +1

    Aiye discus gana video ekak karannko

    • @mdsaquascaping
      @mdsaquascaping  3 ปีที่แล้ว

      ඉස්සරහට කරනවා

  • @sajaandananjaya3619
    @sajaandananjaya3619 3 ปีที่แล้ว

    මේ කවර් කරන පොලිතින් එක මොකක්ද .?
    කොහෙන්ද ගන්න පුලුවන් ඒක

  • @m.cgaming1053
    @m.cgaming1053 2 ปีที่แล้ว

    Aiye owa kohenda Hoya ganna

  • @akmaljaansheer1904
    @akmaljaansheer1904 3 ปีที่แล้ว +2

    Thavth planted tanks gana karanna

  • @KSP952
    @KSP952 2 ปีที่แล้ว

    Light 24h danna onada

  • @onadeyak6867
    @onadeyak6867 2 ปีที่แล้ว

    Co2 oneda

  • @m.cgaming1053
    @m.cgaming1053 2 ปีที่แล้ว

    Oka japanne karamayak neda

  • @AAA-sc4zi
    @AAA-sc4zi 3 ปีที่แล้ว

    #teamwildfreaks ツ

  • @vishwadinujaya5702
    @vishwadinujaya5702 2 ปีที่แล้ว

    Owwa genna ganne komada

  • @moviestories7981
    @moviestories7981 3 ปีที่แล้ว

    වයිඩ් ෆීරීක්ස් එකෙන් ❤❤❤❤❤

  • @thanujapriyadarshani8464
    @thanujapriyadarshani8464 ปีที่แล้ว

    Christmas moss යොදා ගන්න පුලුවන්ද??

  • @Cool_Photography
    @Cool_Photography 2 ปีที่แล้ว

    aye oya miss kiyak withara weida

  • @doda8266
    @doda8266 3 ปีที่แล้ว +2

    මේකට යෝගට්ම දාන්න ඕනද...නිකන් කෑලි වලට කපල ගෑවත් අවුලක් නෑන්

  • @oceanfishing7603
    @oceanfishing7603 2 ปีที่แล้ว

    Mee kiri ganna puluwanda aiye?

  • @dilishiya-thamel
    @dilishiya-thamel 2 ปีที่แล้ว

    c02 dannama one da mata akak nene

  • @animalsurgerys6581
    @animalsurgerys6581 3 ปีที่แล้ว

    Please

  • @nweerathunga3040
    @nweerathunga3040 2 ปีที่แล้ว +1

    තාප්ප වල හැදෙන moss ඔය වගේ කරන්න පුළුවන්ද

  • @salonshali2870
    @salonshali2870 11 หลายเดือนก่อน

    තාප්ප වල තියෙන mos ටැංකිවල හදන්න බැරිද

  • @dilishiya-thamel
    @dilishiya-thamel 2 ปีที่แล้ว +1

    ලයිට් දන්න ඔනේ ද 😐

  • @chandanaabeygunasekara6339
    @chandanaabeygunasekara6339 2 ปีที่แล้ว

    Plant ganna puluwan kohenda ?

  • @vishmakasun8591
    @vishmakasun8591 3 ปีที่แล้ว +1

    FB page eke link eka broken machan! Video eka niyamai

    • @mdsaquascaping
      @mdsaquascaping  3 ปีที่แล้ว

      දැන් මම අලුත් link එකක් දැම්ම අයියේ.. thankxxx ayya.🤘😁😘

    • @vishmakasun8591
      @vishmakasun8591 3 ปีที่แล้ว

      @@mdsaquascaping එලකිරි මලේ. දිගටම කරන්න වැඩේ නියමයි. DIY light stand, Lights ගැනත් කරන්න පුලුවන් නම්.

    • @mdsaquascaping
      @mdsaquascaping  3 ปีที่แล้ว

      @@vishmakasun8591 ඉස්සරහට එනව අයියේ ඒක..😋😊

  • @rajivdilantha4204
    @rajivdilantha4204 3 ปีที่แล้ว +2

    Christmas moss (vesicularia- xmaa moss) වලටත් මෙක වැඩ කරයිද ??

    • @mdsaquascaping
      @mdsaquascaping  3 ปีที่แล้ว +1

      කරන්න පුළුවන්.

    • @raneluis2440
      @raneluis2440 2 ปีที่แล้ว

      @@mdsaquascaping ගලු ගල් පාවිච්චි කරන්න පුලුවම්ද

  • @kalawasa631
    @kalawasa631 2 ปีที่แล้ว

    Java moss koh

  • @krishanlakshitha3287
    @krishanlakshitha3287 3 ปีที่แล้ว +1

    Mcn me wade ulu kata kallaka karanda puluwanda

  • @umeshrathnayake7338
    @umeshrathnayake7338 3 ปีที่แล้ว +2

    anubias emerse wawanna puluwanda.

    • @mdsaquascaping
      @mdsaquascaping  3 ปีที่แล้ว +1

      කිසි අවුලක් නෑ පුළුවන්...

  • @gamingpro7482
    @gamingpro7482 2 ปีที่แล้ว

    Hudrilla baridaa

  • @tharushanimthara9289
    @tharushanimthara9289 3 ปีที่แล้ว

    Aiye oyage paan panuwonam awe na mekawath hariyaida danne na

  • @rumeshmadhushanka6949
    @rumeshmadhushanka6949 3 ปีที่แล้ว +1

    Land moss wathure hadanna barida?

    • @mdsaquascaping
      @mdsaquascaping  3 ปีที่แล้ว

      සමහර වර්ග තියෙනවා කාලයක් පුරුදු කරාම හදන්න පුළුවන් හැබැයි ගොඩක් වර්ග හදන්න බැහැ..

  • @samankumar3218
    @samankumar3218 7 หลายเดือนก่อน

    යොගටි වෙිනුවට මීකිරි ගන්න පුලුවන්ද

  • @sl7999
    @sl7999 2 ปีที่แล้ว +15

    Java moos නැතුව හැමතැනම වගේ වැවෙන දිය සෙවල ගන්න බැරිද?

    • @kanishkaprabath9840
      @kanishkaprabath9840 2 ปีที่แล้ว +1

      Ow ne berida danne

    • @chelankaeramudugolla864
      @chelankaeramudugolla864 2 ปีที่แล้ว

      Diya sewala nm nikamma bandenawa wathura dadatibbama

    • @nalinnishantha2156
      @nalinnishantha2156 2 ปีที่แล้ว

      ගඩොල් vala vevena තෙත තැන්වල hedena deval hitavanna berida

  • @sl7999
    @sl7999 2 ปีที่แล้ว +1

    වතුර යට දාන්න බැරිද

  • @ardinogadgets7547
    @ardinogadgets7547 2 ปีที่แล้ว

    මි කිරි ගන්න barida

  • @sugunadevarajan821
    @sugunadevarajan821 2 ปีที่แล้ว

    What language is this?

  • @ravidudilshan858
    @ravidudilshan858 7 หลายเดือนก่อน

    මොනවද ඕකට ගන්න පැල වර්ග

  • @DEsmarthome
    @DEsmarthome 3 ปีที่แล้ว +1

    Moss eka tank ekata dammata passe co2 denna oneda.

    • @mdsaquascaping
      @mdsaquascaping  3 ปีที่แล้ว

      දෙන්න පුළුවන් නම් හොදයි

    • @DEsmarthome
      @DEsmarthome 3 ปีที่แล้ว

      Co2 dammahama malunta aulak nadda

  • @thisarushaminda9323
    @thisarushaminda9323 ปีที่แล้ว

    ඉර එලිය අවුලක් නැද්ද

  • @chamodshavinda4019
    @chamodshavinda4019 3 ปีที่แล้ว +2

    Blood worm culture eka oneeee

  • @sajithpriyanka7196
    @sajithpriyanka7196 ปีที่แล้ว

    java fern එහෙම CO2 නැතුව හොදට වැවෙනව ද

    • @OMG_FL
      @OMG_FL ปีที่แล้ว

      ow co2 athyawashya na habai thibboth growth rate eka wadi

  • @thisarushaminda9323
    @thisarushaminda9323 ปีที่แล้ว

    ඉක්මනට උත්තරයක් දෙන්නකෝ‌

  • @shirandileepa9530
    @shirandileepa9530 3 ปีที่แล้ว +1

    Moss ganna thiyana thenak denaganna puluwanda

    • @mdsaquascaping
      @mdsaquascaping  3 ปีที่แล้ว

      Mama nm ගෙන්නෙ facebook එකේ තීයන තැන් වලින්..

    • @nimeshsasinu1483
      @nimeshsasinu1483 3 ปีที่แล้ว

      Facebook link eka dennko

  • @vimukthiabeykoon8427
    @vimukthiabeykoon8427 3 ปีที่แล้ว +1

    Ayya lankawe kalawala anubias thiyenawada

    • @vimukthiabeykoon8427
      @vimukthiabeykoon8427 3 ปีที่แล้ว

      Ayya thamai lankawe hariyatama planted tank karana ekama youtube channel eka

    • @mdsaquascaping
      @mdsaquascaping  3 ปีที่แล้ว

      නෑ බන් මම හෙනට ඒ ගැන හෙව්ව. Fern, මොස් වර්ග, crypto වර්ග නම් තියනව.

    • @mdsaquascaping
      @mdsaquascaping  3 ปีที่แล้ว

      @@vimukthiabeykoon8427 thankxxx bokka.. මට වඩා කොච්චර වැඩ්ඩො ඉන්නවද සහෝ.. හැබැයි ඒගොල්ලො හරියට කියල දෙනවද කියල නම් මම දන්නෙ නෑ.. 😁😘

  • @sltips7825
    @sltips7825 3 ปีที่แล้ว +1

    mchan ricadia baida

    • @mdsaquascaping
      @mdsaquascaping  3 ปีที่แล้ว

      රිකාඩියා එක නම් මම කරේ නෑ බං බොරු කියන්න ඕන නෑනෙ.. ඒකත් නිකන් pellia එක වගේ මයිනෙ.. හැබැයි ඔයාට try කරල බලන්න පුළුවන් පොඩි ප්‍රමානෙකින්.

  • @falvlogs6799
    @falvlogs6799 2 ปีที่แล้ว

    ප්ලාන්ට් ටිකක් සල්ලි වලට දෙන්න පුලුවන්ද?

  • @aselachahthuranga7113
    @aselachahthuranga7113 3 ปีที่แล้ว

    Lights 24hours dala thiyanna oneda..??

  • @myfishitanks5399
    @myfishitanks5399 2 ปีที่แล้ว

    Aieya oya kohada kalutara daoyaga 4n nambare damnako plz 😥😥

  • @mihindupramod
    @mihindupramod 3 ปีที่แล้ว +1

    Ko aiye ara planted tanke eke update eka thama nane🤔🤔

    • @mdsaquascaping
      @mdsaquascaping  3 ปีที่แล้ว +1

      ලොකු ටැංකියට අලුත් පැල ටිකක් දැම්ම බොක්ක.. වැවෙනකං ඉන්නෙ..😊😊

    • @mihindupramod
      @mihindupramod 3 ปีที่แล้ว

      Hari aiye elaaaa😘😘

  • @fishhobby2965
    @fishhobby2965 3 ปีที่แล้ว +1

    වැලිස්නේරියා එමර්ස්ඩ් වවන්න පුලුවන්ද

    • @mdsaquascaping
      @mdsaquascaping  3 ปีที่แล้ว +1

      වැලිස්නේරිය නමි emersed වවන එක නම් සුදුසු නැහැ. ගොඩ වවන්නත් ටිකක් අමාරුයි. මොකද වැලිස්නේරිය කියන්නේ ශක්තිමත් පත්‍ර නැති ශාඛයක්. වතුර යට වවන එක තමයි ගොඩක් හොඳ.