Let's make a good Aqua Soil at home. Tired of finding Aqua Soil ...?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 พ.ย. 2024

ความคิดเห็น • 77

  • @ars.photography8952
    @ars.photography8952 4 หลายเดือนก่อน

    මැටි නැතිව හදන්න බැරිද ?

  • @ckdp4446
    @ckdp4446 3 ปีที่แล้ว +1

    Diy kiynn mkkd

    • @mdsaquascaping
      @mdsaquascaping  3 ปีที่แล้ว

      DIY කියන්නෙ Do It Your Self කියන වාක්‍ය කෙටි කරහම. ඒ කියන්නෙ අපිම දෙයක් හදාගන්න එකට..

  • @sahanchinthana9883
    @sahanchinthana9883 ปีที่แล้ว +1

    Soil එක හදල osmakot දාල මාලු මැරෙයිද

  • @pathumcreation5030
    @pathumcreation5030 3 ปีที่แล้ว +3

    අයියෙ ඔයාගෙ විඩියො හොදයි හැබැයි කතාකරනව එඇඩියි

  • @tharindusadaruwan9589
    @tharindusadaruwan9589 ปีที่แล้ว

    Tank ekkt dan klin oka eka Park vga hodl damt kmk ndda 🥲

  • @priyankaviraj831
    @priyankaviraj831 3 ปีที่แล้ว

    Ela ... hoda පැහැදිලි kirimak

  • @talkwithme9149
    @talkwithme9149 2 ปีที่แล้ว

    මොකක්හරි විසදුමක් තියෙනවද

  • @dondinesh1208
    @dondinesh1208 4 ปีที่แล้ว +2

    hamadema terenna kiyala denwa super brow...

    • @mdsaquascaping
      @mdsaquascaping  4 ปีที่แล้ว

      Thankxxx you very much brother..💪🤘

    • @novAff-n7u
      @novAff-n7u 3 ปีที่แล้ว

      Sirawatama ayye

  • @talkwithme9149
    @talkwithme9149 2 ปีที่แล้ว

    Mama oya kiyapu vidiyata haduva ath මාළු මැරැණ

  • @gurukitchen1342
    @gurukitchen1342 4 ปีที่แล้ว +3

    kotchara kalayak tiyaganna puluwanda

    • @mdsaquascaping
      @mdsaquascaping  4 ปีที่แล้ว

      මාසයක් වගේ පුළුවන්..

  • @pradipmunasinghe2218
    @pradipmunasinghe2218 3 ปีที่แล้ว +5

    ඔය planting soil නේද?

  • @pradeeppriyankara2756
    @pradeeppriyankara2756 4 ปีที่แล้ว +1

    Supiri video akak

  • @mihirangalakshitha3612
    @mihirangalakshitha3612 4 ปีที่แล้ว +2

    Supiri

  • @beautifulmind5836
    @beautifulmind5836 3 ปีที่แล้ว +5

    මේක පට්ට සෑහෙන්න වටින එකක්.....thanks bro....ඔයා රත්නපුර ද ඉන්නෙ?

    • @mdsaquascaping
      @mdsaquascaping  3 ปีที่แล้ว +2

      බොහොම ස්තූතීයී. මම කළුතර ඉන්නෙ..🎉️🤘

    • @chamodhansika5747
      @chamodhansika5747 3 ปีที่แล้ว

      කළුතර koheda bro

  • @slfishworld6196
    @slfishworld6196 3 ปีที่แล้ว +1

    Super videos bro 👍👍💖

  • @sldogdetails254
    @sldogdetails254 3 ปีที่แล้ว

    මැටි ඕනෙමද

  • @exoticaqualife1386
    @exoticaqualife1386 4 ปีที่แล้ว +2

    Maru!!

  • @supundhananjaya5605
    @supundhananjaya5605 3 ปีที่แล้ว +2

    ගගේ වැලි ( river sand ) විතරක් පාවිච්චි කරලා පැල හදන්න බැරිද?

    • @mdsaquascaping
      @mdsaquascaping  3 ปีที่แล้ว

      ටිකක් අමාරුයි එහෙම නම් රොන් මඩ ඉතිරු වෙන විදිහට වැලි හෝදන්න ඕන ඒවගේම තමයි fertilizer use කරන්න ඕන. ගොඩක් plant වර්ග තීනව හදන්න පුළුවන්. හැබැයි fertilizer use කරේ නැත්තම් වැඩේ අවුල යනව.

    • @supundhananjaya5605
      @supundhananjaya5605 3 ปีที่แล้ว +1

      සාමාන්‍ය ගෙවතු වගාවට භාවිතා කරන පස් මිශ්‍රණයක් (potting mixture soil 1: compost 1: sand 1 ) පලමු ස්තරය විදිහට පාවිච්චි කරලා උඩින් ගගේ වැලි ගන ස්තරයක් පාවිච්චි කරලා පැල සිටුවීම කල හැකිද?

    • @mdsaquascaping
      @mdsaquascaping  3 ปีที่แล้ว +1

      @@supundhananjaya5605 ඒ විදිහට තමයි කරන්නේ. හැබැයි කොම්පෝස්ට් අඩු කරන්න. මොකද කොම්පෝස්ට් කියන්නේ අර්ධ වශයෙන් ජීරණය වෙමින් පවතින කාබනික ද්‍රව්‍යයකට. ඒක ටැංකිය තුළට දැම්මට පස්සේ ජීරණය වෙලා nitrate level එක වැඩිවෙන්න ගත්තොත් ඔක්කොම ඉවරයි. ඒ නිසා කොම්පෝස්ට් අඩු කරමු. ඊට පස්සේ උඩින් වැලි ලේයර් එකක් දාලා ඉන්දන්න පුළුවන්.

  • @lifeenthusiast98
    @lifeenthusiast98 4 ปีที่แล้ว +4

    Good good move bro....
    Keeep it up alwys👍💪

  • @kushandimanka5688
    @kushandimanka5688 4 ปีที่แล้ว +2

    Good job brooo. Keep it up.

  • @pradeepwarnakulasooriya2847
    @pradeepwarnakulasooriya2847 3 ปีที่แล้ว +2

    aqua soil ekakata muhudu vali ganna bada

    • @mdsaquascaping
      @mdsaquascaping  3 ปีที่แล้ว

      මුහුදු වැලි පුළුවන් ඊට වඩා ගඟේ වැලි හොඳයි

  • @lakhikaweerakoon9169
    @lakhikaweerakoon9169 3 ปีที่แล้ว

    Oya carp breed karannadda

  • @mihirangalakshitha3612
    @mihirangalakshitha3612 4 ปีที่แล้ว +2

    Fttt❤️

  • @dinushaherath.6850
    @dinushaherath.6850 4 ปีที่แล้ว +3

    ayiye Ospogot N beheth eke price kocharada?

  • @sanjeewamadusanka1716
    @sanjeewamadusanka1716 4 ปีที่แล้ว +3

    Keep it up bro❤️

  • @sldogdetails254
    @sldogdetails254 3 ปีที่แล้ว

    ගෙදර බදාම අනන්න ගන්න වැලි ගන්න බැරිද

  • @kalananuwan5597
    @kalananuwan5597 4 ปีที่แล้ว +1

    Good luck broo
    Keep it up

  • @trexyeager4624
    @trexyeager4624 3 ปีที่แล้ว +2

    මම වත්තෙන් හොයාගත්ත කලු පස් ටිකක් හලල ගත්ත. ඒක දාලා ඒක උඩින් මුහුදු වැලි දැම්මොත් අවුල් යයිද?

    • @mdsaquascaping
      @mdsaquascaping  3 ปีที่แล้ว +1

      අවුලක් නැහැ කරන්න පුළුවන්..

  • @anandapanavala7287
    @anandapanavala7287 3 ปีที่แล้ว

    How to check p.h. level

  • @kalananuwan5597
    @kalananuwan5597 4 ปีที่แล้ว +2

    Keep it up bro

  • @oshi2720
    @oshi2720 3 ปีที่แล้ว

    mekata kiri mati pus gata hakitha plz reply

  • @hasalaprabuddha1718
    @hasalaprabuddha1718 3 ปีที่แล้ว

    මමත් ඕක හැඋූුව ගස්ටිකක් මැරුනා ඇයි ඒ වතුර උඩ තෙල් වගේ ඒ දෙකට මොකද කරන්නේ

  • @shashikaanuradha6905
    @shashikaanuradha6905 4 ปีที่แล้ว

    Ph agaya gana kiyala denna ko

  • @slfishcom
    @slfishcom 3 ปีที่แล้ว +4

    ඔයා ගොඩක් වටින විඩියෝ ගෙනව ගොඩක් ස්තූති

  • @manjulanilanthi1012
    @manjulanilanthi1012 4 ปีที่แล้ว +1

    Oya ewagen සද්තක වෙලා thiyenawad

  • @nilankadilani8394
    @nilankadilani8394 3 ปีที่แล้ว +1

    අරකට කියන්නකො

  • @LAKIRASHAVINDA
    @LAKIRASHAVINDA 3 ปีที่แล้ว

    🤣😋😎😋😎😉☺️😍😄

  • @talkwithme9149
    @talkwithme9149 2 ปีที่แล้ว

    අනේ ඇයි එ්

  • @maxboy8100
    @maxboy8100 3 ปีที่แล้ว

    Aquarium soil ගන්න තැනක් කියන්න plz

    • @Shewonsilva88
      @Shewonsilva88 3 ปีที่แล้ว

      Daraz

    • @supundhananjaya5605
      @supundhananjaya5605 3 ปีที่แล้ว

      Isuru aquarium kiyala google search karala balanna..ethana thamai dakapu labama thana

  • @nilankadilani8394
    @nilankadilani8394 3 ปีที่แล้ว +1

    අයියෙ මගෙ ඔලු පැලයක් තියෙනවා කුප්පිත් තියෙවා කුපිපි වතුරෙන් උඩට ඵන්නැ ඵඅැයි අනෙ කියන්න

    • @mdsaquascaping
      @mdsaquascaping  3 ปีที่แล้ว

      කුප්පි කිව්වෙ මොනාද..පැහැදිලි නෑ සහෝ..

    • @nilankadilani8394
      @nilankadilani8394 3 ปีที่แล้ว

      ඔලු පොහොටිටු අයියෙ වතුරෙන් උඩය ඵන්නෙ ගොඩක් හෙමින් ඵ අැයි කියන්න

    • @mdsaquascaping
      @mdsaquascaping  3 ปีที่แล้ว

      @@nilankadilani8394 අහ්. පොහොට්ටුද.. මෙහෙමයි හේතු කිහිපයක් නිසා වෙන්න පුළුවන්. එකක් තමයි පෝෂක ඌනතාවයක් නිසා. අනිත් එක තමයි හිරු එළිය මදිකම. පොඩි පෝච්චියකද මේක දාල තියෙන්නෙ ..? පුලුවන්නං ලොකු බෝල් එකකට දාන්න. ඔස්මොකොට් K කියන fertilizer එක ගෙනල්ල දාන්න. තරමක හිරු එළියක් ලැබෙන්න සලස්වන්න. කරලා බලන්නකො හරියන්න පුළුවන්.

    • @nilankadilani8394
      @nilankadilani8394 3 ปีที่แล้ว +1

      ඔස්මොකටි K fertillizer මෙික කඩෙි තියෙද මන් ගාව දැනට ඔස්මොකට් k තියෙනවා යාරමිලා n.p.k. 14.14.21 තියෙකවා දෙකම කවලන් කරලා තියෙන්න ඵවා දාන්නද අව්වනමි අඩුයි වැස්ස නිසා පොහොටිටුවක් හෙමින් අැවිල්ලා අද පිපුනා අර ටිකට කියන්න මොකද කරන්නෙ කියලා බුඋු සරනයි

  • @anushkalakmal3239
    @anushkalakmal3239 4 ปีที่แล้ว

    මල්ලි නිකන් ටැංකියකට මුහුුුුදු වැලි දැම්මට අවුලක් නැද්ද

  • @nilankadilani8394
    @nilankadilani8394 3 ปีที่แล้ว

    අයියෙ පොහොටිටු වතුරෙන් උඩට ඵන්නැ හිමින් ඵන්නෙ ඵ අැයි කියන්න

  • @pathumcreation5030
    @pathumcreation5030 3 ปีที่แล้ว

    CUBSCRIBE ම්E

  • @pradeeppriyankara2756
    @pradeeppriyankara2756 4 ปีที่แล้ว

    Oyage 4 n denwada

  • @rukshanbro1540
    @rukshanbro1540 4 ปีที่แล้ว

    Mk

  • @h.d.k.gihansampathgunaseka2165
    @h.d.k.gihansampathgunaseka2165 4 ปีที่แล้ว +1

    Cement ball wala manel, nelum, olu pela hitawanna mona wage soil ekakda use karanna puluwan..pela hodata wewenna....man wel mada gatta eth kola hodata hedenne nee

  • @shashikaanuradha6905
    @shashikaanuradha6905 4 ปีที่แล้ว +1

    Malli fhone number aka danako

  • @sldogdetails254
    @sldogdetails254 3 ปีที่แล้ว

    සත්ව අපද්‍රව්‍ය ත් දාන්න පුලුවන් ද

  • @රසවින්දන-ඟ1ත
    @රසවින්දන-ඟ1ත 3 ปีที่แล้ว

    කිරි මැටි හොදද?..

  • @kaveeshalakmal2145
    @kaveeshalakmal2145 4 ปีที่แล้ว

    අය්යේ මැටිවැලි තියෙන්නේ කොහෙද??