නියමයි නංගි උඹල වගේ කෙල්ලෝ තමයි රටට ඕනේ - Bike Meter Repair

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • නියමයි නංගි උඹල වගේ කෙල්ලෝ තමයි රටට ඕනේ රට වටෙන්ම බයික් පදින කොල්ලෝ කෙල්ලෝ හොයාගෙන යන කෙල්ල මෙන්න
    _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
    Contact Us : (+94)77 564 0607 (Nilame)
    Email : nilameinfo@gmail.com
    Subcribe To Our Channel : / nilame
    Find Us On Facebook : / nilameproduc. .
    OUR TOOLKIT - - - - - - - - -
    • Canon M50 Mirror less Camera
    • Canon 15-45mm Lens
    • Yunteng VCT-998RM Video Tripod
    • Panasonic Electret Condenser Microphone
    • Boya Dual Omni-Directional Lavalier Mic
    • Boya WM4 Digital Wireless Microphone
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    Thanks for watching My videos..!!!
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    #Bike #Meter #repair
    නියමයි නංගි උඹල වගේ කෙල්ලෝ තමයි රටට ඕනේ - Bike Meter Repair

ความคิดเห็น • 115

  • @SajanaLakshitha-pe6xp
    @SajanaLakshitha-pe6xp 11 หลายเดือนก่อน +24

    පොෂ් වෙන්න දගලන ගොන් කෙල්ලොන්ට වඩා මේ කෙල්ලා එකෙම්ම රෙස්පට් 💞

  • @chanal6695
    @chanal6695 11 หลายเดือนก่อน +9

    ඔයා නම් නියම කෙල්ලෙක් ගොඩක් සතුටුයි ඔයා ගැන දිනෙන් දින දියුණුවට පත්වේවා බුදු සරණයි ඔයාට ❤

  • @shehaniruka8998
    @shehaniruka8998 11 หลายเดือนก่อน +7

    ඇත්තටම මෙයාගෙ වැඩ super මාගෙ bik එකේ digital Miter එකට වතුර ගිහින් damage වෙලා තිබ්බ මේ අක්කා තමයි හදල දුන්නෙ මුදලත් හරිම සාධාරණ යි.. නියමයි අක්කේ 👍👍

  • @sanjayaruppage960
    @sanjayaruppage960 11 หลายเดือนก่อน +9

    ජයවේවා ඔබ සැමට...👍😍

  • @sureshjeewantha3123
    @sureshjeewantha3123 9 หลายเดือนก่อน +2

    නියම ඩබලක් සෙට් වෙලා තියෙනවා මමත් අද wego මීටරය හදා ගත්තා නියමයි👍

  • @gingy226
    @gingy226 11 หลายเดือนก่อน +2

    ආශ්‍රය කලාට දැනන් හිටියේ නෑ ඔයා මෙච්චර වැඩකාරයෙක් කියලා...... ඇත්තටම ආඩම්බරයි නංගි.....❤❤

  • @dulas4614
    @dulas4614 11 หลายเดือนก่อน +2

    කෙල්ලෙක් කරන වැඩක් කියන තැන නෙවේ මම ඇය දිහා බලන්නෙ.ලංකාවෙ බිස්නස් කරන ආත්මාර්ථකාමී මිනිසුන්ට හොඳ කතාවක් කිව්ව වචනෙන් කනේ පාරක් ගහපු කෙල්ලෙක් විදියට.කොල්ලො උඹත් සුපිරි.ඉදිරියෙන් ඉදිරියට යන්න වාසනාව ශක්තිය ලැබේවා ඔබ දෙපලට...

  • @PushpaTharanga-xp2ug
    @PushpaTharanga-xp2ug 27 วันที่ผ่านมา +1

    දෙදෙනාටම ජයෙන් ජය වේවා !

    • @Nilame
      @Nilame  27 วันที่ผ่านมา

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක ඇයට ගොඩක් වටිනවා

  • @ajithpeiris8497
    @ajithpeiris8497 10 หลายเดือนก่อน +1

    මේ විදියෙ ඉතාම ප්‍රයෝජනවත් වීඩියෝ ගෙනෙන එක ගැන ඔයාට ගොඩාක් ස්ත්තියි නිලමේ. ලංකාවෙ තියෙන හරිම ප්‍රයෝජනවත් චැනල් එකක් නිලමෙ කියන්නෙ.

  • @akilastephen8726
    @akilastephen8726 11 หลายเดือนก่อน +3

    😊අද මගේ මීටරය හදලා දුන්නා.. 🙏වැඩේ හොදට කරලා තිබුනා... සාදාරන මුදලක් තමයි ගත්තේ..... 🙏🙏🙏

  • @user-km5ho3tb2e
    @user-km5ho3tb2e 11 หลายเดือนก่อน +4

    ජය වේවා මගේ අක්කට බුදු සරණයි පේසු පිහිටයි❤❤💎🙏

  • @samanthamudiyanselage4836
    @samanthamudiyanselage4836 11 หลายเดือนก่อน +4

    🌹🌹🌹 kesema Denayaka Waradenna Aipa Jayawawa🌹🌹🌹🌹🌹

  • @jayalaludagepalage9472
    @jayalaludagepalage9472 11 หลายเดือนก่อน +1

    නියමයි බුදුසරණයි ඔයාට...දියුණුවෙන් දියුණුවටම යන්න ලැබේව...

  • @nuwansameera2005
    @nuwansameera2005 11 หลายเดือนก่อน +4

    Godak vatina kanthavak.obata jayama weva.

  • @AYESH_SL
    @AYESH_SL 6 หลายเดือนก่อน

    අද මම මේ අක්කා ගාවට ගියා මගෙ බයික් එක හදා ගන්න... ඇත්තටම මාරම හොඳ තැනක් මෙතන... ගිහින් පොඩි වෙලාවක් ඇතුලත වැඩේ කරලා දුන්නා... ගාන මාරම සාධාරණයි... මට වෙන තැන් වලින් අහපු ගානෙන් 1/4 වගේ වැඩේ කර ගන්න පුලුවන් උනා😍😍😍… Highly recomended place✅✅✅… Thank you very much for you’r great service akke❤️🔥❤️…. God bless you‼️…

  • @janakachaminda38
    @janakachaminda38 10 หลายเดือนก่อน +1

    Jaya wewa. Budu sarani.

  • @malindrafernando4501
    @malindrafernando4501 9 หลายเดือนก่อน +1

    අඩම්බරයි 👍 වඩා අඩම්බරයි ලාංකීකයෙක් උන එක 🤚❤️

  • @asangichathurika1157
    @asangichathurika1157 11 หลายเดือนก่อน +2

    ජය වේවා නංගි ❤️❤️❤️❤️❤️

  • @anuruddaruwan404
    @anuruddaruwan404 10 หลายเดือนก่อน +1

    good job god bless you.

  • @tulybinon557
    @tulybinon557 11 หลายเดือนก่อน +1

    බුදු සරණයි ෴ජය වේවා👍👍👍👍👍

  • @Manu-eb4jw
    @Manu-eb4jw 11 หลายเดือนก่อน +2

    සුපිරි nangi

  • @samanthamudiyanselage4836
    @samanthamudiyanselage4836 11 หลายเดือนก่อน +4

    🙏🙏🙏 Jayawawa. 🙏🙏🙏🙏

  • @nandasirikp2770
    @nandasirikp2770 11 หลายเดือนก่อน +1

    Supiri thamai waddo danna mama harima kamathi dannatama

  • @lahirulakmal2271
    @lahirulakmal2271 11 หลายเดือนก่อน +2

    ❤ niyami akk..

  • @buddhika_deshan
    @buddhika_deshan 11 หลายเดือนก่อน +1

    ❤❤❤ good job akke. 💗💕💕

  • @samanthamudiyanselage4836
    @samanthamudiyanselage4836 11 หลายเดือนก่อน +4

    ,,,,,,,,,,,.......Nelama jayan Jayama Wawa...................

  • @salindaabeyawickrama9703
    @salindaabeyawickrama9703 11 หลายเดือนก่อน +1

    Mn kaleka idan hoynwa meeter hadana vidiya igena gnna.mata me gana igena gnn thanak kiynn puluwanda?😊

  • @ruwangamge3905
    @ruwangamge3905 10 หลายเดือนก่อน +1

    Thena kohedaaa

  • @PradeepKumara-fu4vr
    @PradeepKumara-fu4vr 10 หลายเดือนก่อน

    Jaya wewa one samata.

  • @lasikadissanayaka2157
    @lasikadissanayaka2157 11 หลายเดือนก่อน +1

    Niyamai akke..

  • @isurumadushankatwo40
    @isurumadushankatwo40 11 หลายเดือนก่อน +3

    Super😍😍😍

  • @user-np4kt3md1s
    @user-np4kt3md1s 11 หลายเดือนก่อน +3

    Super 👍😘

  • @user-pk3fy7qv9f
    @user-pk3fy7qv9f 7 หลายเดือนก่อน

    මගුලක් කියනව අපේ ගේ ගාව ඉන්නෙ සුපිරි පොරක්

  • @widubanda1837
    @widubanda1837 11 หลายเดือนก่อน +1

    Nila meeeee🤟

  • @charithalaksiri7054
    @charithalaksiri7054 11 หลายเดือนก่อน +3

    Maru hode

  • @gayashipremasiri6561
    @gayashipremasiri6561 11 หลายเดือนก่อน +3

    ❤❤❤

  • @nalindadharshan__
    @nalindadharshan__ 11 หลายเดือนก่อน +1

    රෙස්පට් 💞

  • @tharindudilshan8269
    @tharindudilshan8269 10 หลายเดือนก่อน +1

    Contact karaganne khomada

  • @kaviya_kaviya6181
    @kaviya_kaviya6181 11 หลายเดือนก่อน +3

    💝😌

  • @dill2474
    @dill2474 11 หลายเดือนก่อน +2

    Meter haduwata kamak na wadiyen duwapu bike wala kilomiter gananam adu karanna epa sel karayo godak e wade karanawa ahinsaka manussayo andanawa

  • @bikeloverstuktukmodifysril7618
    @bikeloverstuktukmodifysril7618 11 หลายเดือนก่อน

    ජොන්ටි අයියාගේ vedio එකක් ගේන්නකෝ

  • @abiyagamingyt3125
    @abiyagamingyt3125 11 หลายเดือนก่อน +3

    First me

  • @sarathsarath7092
    @sarathsarath7092 11 หลายเดือนก่อน +3

    👊👊👊🙏🙏🙏❤️❤️❤️

  • @anji.pathirana.3298
    @anji.pathirana.3298 11 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏❤❤️

  • @sithijalakshan5653
    @sithijalakshan5653 11 หลายเดือนก่อน

    Nilame oya e tikata giyada?

  • @KavinduLakshitha-iu9zv
    @KavinduLakshitha-iu9zv 11 หลายเดือนก่อน +3

    නිලමෙ ඇයි බන් උබ හැම video එකෙම ගැනු ලමයි මෙහෙම කරඥැහැ කියාගෙන video එක පටන් ගන්නෙ 😂
    පලයන් කො පොඩ්ඩක් germantec එක පැත්තට ,ඔන තරම් ඉන්නවා දක්ශ කෙල්ලො

  • @ariyarathnapereraboralugod7928
    @ariyarathnapereraboralugod7928 11 หลายเดือนก่อน +2

    Lh

  • @samanthamudiyanselage4836
    @samanthamudiyanselage4836 11 หลายเดือนก่อน +4

    💥💥💥💥 🤾‍♀️. 💥💥💥💥💥💥💥💥💥

  • @nirmaltharusha5532
    @nirmaltharusha5532 11 หลายเดือนก่อน

    දම් රැජින ගැන පොඩ්ඩක් විස්තරයක් දාන්නකො කවුරුහරි මේ චැනල් එකකින් මොකද මේ වෙන්නේ කියලා කරගන්න නම මොකක්ද වෙලා තියෙන්නෙ කියලා නිලමේ චැනල් එකට කියන්නේ👍❤❤💔💔🙏🙏🚍🚍😭😭😢😢

  • @antonkjayawardanegd8251
    @antonkjayawardanegd8251 11 หลายเดือนก่อน +1

    සංතෝෂයට ඇස් දෙකට කඳුළු ආවා නංගි. දෙමාපියන්ගෙ සල්ලි කකා බොරු ශෝභන වැඩ කරන තරුණියන්ට ඔයා ආදර්ශයක්.

  • @widubanda1837
    @widubanda1837 11 หลายเดือนก่อน

    18:41 18:42 18:43 18:44 18:45

  • @dehamichethana3802
    @dehamichethana3802 8 หลายเดือนก่อน

    මේ ගැන ඉගෙන ගන්න විදියක් නැතිද 😟

  • @prasadabeyrathna9685
    @prasadabeyrathna9685 11 หลายเดือนก่อน

    Kelaniye daksha malli kenek innawa 2500 tamai ganne payen denawa

  • @LyricsLk018
    @LyricsLk018 11 หลายเดือนก่อน +1

    moko nilame comment hide karala

    • @Nilame
      @Nilame  11 หลายเดือนก่อน +1

      na me watenne

    • @LyricsLk018
      @LyricsLk018 11 หลายเดือนก่อน

      ​@@Nilame adui awak nh 😍🤩 supiri vedio aka

    • @sumithjayasinghejayasing-yd6ib
      @sumithjayasinghejayasing-yd6ib 10 หลายเดือนก่อน +1

      මමත් මගේ මීටර් එක හැදුවේ මෙයාගෙන් සාදාරනයි ගාන

  • @KaMoraLk
    @KaMoraLk 7 หลายเดือนก่อน +1

    contact number ekak nadda

  • @user-rj7ks2kb6l
    @user-rj7ks2kb6l 11 หลายเดือนก่อน +3

    ❤❤

  • @NEWSAHAS24
    @NEWSAHAS24 11 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤❤

  • @pathumamarathunga3584
    @pathumamarathunga3584 11 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤