𝐂𝐡𝐚𝐦𝐚𝐫𝐚 𝐑𝐚𝐧𝐚𝐰𝐚𝐤𝐚 (චාමර රණවක) | 𝐅𝐮𝐥𝐥 𝐒𝐞𝐬𝐬𝐢𝐨𝐧 | 𝐈𝐝𝐞𝐚 𝐅𝐮𝐧 𝐍𝐢𝐠𝐡𝐭 - 𝐌𝐢𝐧𝐮𝐰𝐚𝐧𝐠𝐨𝐝𝐚 𝐖𝐢𝐭𝐡 𝐅𝐥𝐚𝐬𝐡𝐛𝐚𝐜𝐤 𝟐𝟎𝟐𝟑

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • Event Organized by Idea Aken Entertainment
    All Copyrights Reserved
    #ideafunnight #ideaakenentertainment #ideaakenapparel #minuwangoda #ideafunnightminuwangoda #chamararanawaka

ความคิดเห็น • 299

  • @ideaakenentertainment
    @ideaakenentertainment  ปีที่แล้ว +45

    Idea Aken Office wear ගෙදරටම ගෙන්න පහත දුරකථන අංකයට ඇමතුමක් හෝ Whatsapp පණිවිඩයක් යොමු කරන්න..
    (076) 418 5554
    Facebook : facebook.com/ideaclassy?mibextid=9R9pXO
    Instagram : instagram.com/idea_classy?igshid=MzRlODBiNWFlZA==

  • @GayanthaRukmal
    @GayanthaRukmal ปีที่แล้ว +191

    චාමර රණවකට කැමති අය මේ පැත්තට

  • @madrawijerathna-kq3eg
    @madrawijerathna-kq3eg ปีที่แล้ว +87

    වෙරලුගෙඩි පැහෙන සිංදුවේ තියන ගැමි ගතිය විරහව මතකය .....
    අද කාලේ නහයෙන් අඩන උන්ට මේ වගේ සිංදු කියන්න පින ලැබේවා

  • @samithishan
    @samithishan ปีที่แล้ว +87

    වෙරලු ගෙඩි පැහෙන කාලේ 0:52
    Regge Nonstop 5:16
    පොඩි වලන් කඩේ 11:30

  • @yasiruheshan6140
    @yasiruheshan6140 ปีที่แล้ว +110

    Flashback + චාමර වීරසිංහ + චාමර රණවක + දමිත් අසංක + සේනානායක වෙරලියද්ද කියන්නෙ පිස්සුවක්....💆‍♂‍🎶💕 Thank you idea ✨️

    • @gghghjk8319
      @gghghjk8319 ปีที่แล้ว +4

      තව ඵක්කෙනෙක් ඉන්නවා අජිත් මුතුකුමාරන ෆෑලැශ්බෑක් ඵක්ක සිංදු කියුවොත් ඵ්කත් පිස්සුවක් වෙනවා

    • @ThilakshanaDissanayake2887
      @ThilakshanaDissanayake2887 ปีที่แล้ว +2

      Aniwa...💙🥰🎧

    • @WORLDmovie903
      @WORLDmovie903 ปีที่แล้ว +3

      ඇයි කිංස්ලි පීරිස්

    • @keshandilhara8163
      @keshandilhara8163 3 หลายเดือนก่อน

      Aniwa❤

    • @lahiruchamara5220
      @lahiruchamara5220 3 หลายเดือนก่อน

      ඇයි ජය ශ්‍රී ❤❤

  • @anuththarahasini3493
    @anuththarahasini3493 ปีที่แล้ว +34

    චාමර රණවක flash back එක්ක ඉද්දි මාර විදිහට ගැලපෙනවා 🙆❤️

  • @AchalaprabodhMusicRoom
    @AchalaprabodhMusicRoom ปีที่แล้ว +21

    ආතල් එකේ ඉන්නේ ඉතින්😂❤❤ චාමර රණවක ප්‍රසංග වේදිකාවක නෑ කියන්නෙ ඉතින් නටන කොල්ලො කෙල්ලන්ට වැඩක්ම නැ....ශෝ එකෙන් ❤❤😊😊 හදවතේ ගායකයෙක් තමා

  • @slstage8070
    @slstage8070 ปีที่แล้ว +58

    ජැන්ඩි පහට නොඇන්දාට,සිදාදියේ නුඹ දුටුවට වගේ 6×8 song එකක් අහන්න තිබ්බනම් චාමර අයියගෙන් Flashback අලුත් රහත් එක්ක සුපිරියි ❤️🌻Thank you idea.මෙහෙම artist full session එකම දාමු 😻

  • @denethanjana6224
    @denethanjana6224 ปีที่แล้ว +9

    මෙහෙම දාන එක ගැන නම් සතුටුයි.ඒත් පුලුවන් නම් සින්දුව මැදදි දාන idea fun night කියන එක අයින් කරන්න ඒක නිකම් චාටර් වගේ.

  • @gghghjk8319
    @gghghjk8319 ปีที่แล้ว +12

    අැලම්බික් බේස් ගිටාර් ඵකයි පරන ඩුුම් සෙට් ඵකයි තිබුනනම් තවත් සුපිරි එ් වගේම තවත් පට්ට අාසාවක් තියනවා අජිත් මුතුකුමාරන ෆෑලෑශ්බෑක් ඵක්ක සිඃදු කියනවා බලන්න

  • @sachinthapathiraja6210
    @sachinthapathiraja6210 ปีที่แล้ว +35

    Fb ,you tub වල no 1 කිය,කිය වැලලෙන එවුන්ට කියන්නෙ ,මෙන්න බැකින්,,බලපල්ලා,,,මෙවුවටයි no 1 කියන්නෙ,,flashback ❤❤❤

    • @maduwa3780
      @maduwa3780 ปีที่แล้ว

      Sira bn ❤❤

    • @chamarasampath982
      @chamarasampath982 ปีที่แล้ว

    • @chathumusiclife9415
      @chathumusiclife9415 ปีที่แล้ว

      Oya,sunflowes play කරනව දැකල තියෙනවද..එහෙම තියෙනවනං ඔයා ඔහොම කියන්නැ👍

    • @maduwa3780
      @maduwa3780 ปีที่แล้ว

      @@chathumusiclife9415 ඉස්සර උන් හොද ඇති ඒත් දැන් flashback තමා බන් එක ඒ සව්න්ඩ් එක්ක හැරෙන්න වත් පුළුවන් ද එක බෑන්ඩ් එකකටවත් දන්න මගුලක් කියපන්

    • @rukshangangodawila1409
      @rukshangangodawila1409 ปีที่แล้ว

      athamai bn

  • @KandhegedharaKularathna-vv8xm
    @KandhegedharaKularathna-vv8xm ปีที่แล้ว +30

    ෆ්ලැශ් බෑක් මොන සිංදුව ගැහුවත් ලස්සනයි ❤❤

  • @naveennavodya774
    @naveennavodya774 ปีที่แล้ว +42

    චාමර රනවක,චාමර වීරසිංහ,දමිත් අසංක හදවතේ ගායකයෝ 3 දෙනා.❤

  • @rumeshrathnayaka9193
    @rumeshrathnayaka9193 ปีที่แล้ว +25

    චාමර ෆ්ලෑෂ්බැක් ලට සෙටි වුනාම තනිකර පිස්සුවක් ❤

    • @lahirumotors5205
      @lahirumotors5205 11 หลายเดือนก่อน

      ෆ්ලෑශ්බෑක් ඔක්කොම බැලන්ස් කරනවා 😂😂😂😂

  • @yasasediriweera8281
    @yasasediriweera8281 5 หลายเดือนก่อน +4

    චාමර අයියා ට්කක් track එකෙන්.පිට යනවා වගේ මෑතක ඉදන් අපරාදෙ ගොඩක් හොද නිහතමානී කෙනෙක්

  • @kavindushengraphics3611
    @kavindushengraphics3611 ปีที่แล้ว +13

    Backing ගැන නම් කතා කරන්න දෙයක් නෑ ඉතිම් FLASHBACK ❤

  • @ideaakenentertainment
    @ideaakenentertainment  ปีที่แล้ว +106

    කට්ටිය ගැම්මට channel එක Subscribe කලාද Boys? 😌

    • @chinthakakumara8328
      @chinthakakumara8328 ปีที่แล้ว +1

      Full show එක ඕනී

    • @hansakasenevirathne6167
      @hansakasenevirathne6167 ปีที่แล้ว +7

      Full shows දාපන් සබ් ඕනෙනම්. නිකන් සබ් දෙන්නෑ😅👍

    • @user-hq5cr1pv8q
      @user-hq5cr1pv8q ปีที่แล้ว +3

      Full show dapn okkoma subsribe karnnm

    • @Newsmusicvideo
      @Newsmusicvideo ปีที่แล้ว +4

      Chamara weerasinghe full eka dnn❤

    • @sandeepalakshan8269
      @sandeepalakshan8269 ปีที่แล้ว +1

      Anith set ekath danna sub 100k aniwar set wenwa eka nisa video tika dala balnnko kohomad views wedi wenne kiyala meka peya gank yanna kalin 10k views dawas 2kt kalin dapu eke 12k views eka nisa okkoma eka pokurata dann

  • @arukshakalhara181
    @arukshakalhara181 ปีที่แล้ว +33

    චාමර රණවක, දමිත් අසංක, චාමර වීරසිංහ මගේ හදවතේ ගයකයෝ තුන්දෙනා.
    මේ තුන්දෙනාව මිනුවන්ගොඩ ට ගෙනාවට thanks idea entertainment ❤️💞

  • @slgaming1006
    @slgaming1006 ปีที่แล้ว +16

    ගැම්මක් තමා
    ෆුල් ශෝ එකම දාමු ඕම හිමීට ❤

  • @shalumusic644
    @shalumusic644 ปีที่แล้ว +15

    Flashback එක්ක චාමර සුපිරියක් ❤

  • @harshajithdulanga6732
    @harshajithdulanga6732 ปีที่แล้ว +6

    සුපිරියටම. සින්දු. ටික. කිව්වා. නියමයි. CHAMARA. RANAWAKA❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥

  • @udarakaushal4086
    @udarakaushal4086 ปีที่แล้ว +8

    කලින් එවට වඩා saund අඩුයි වගෙ දැනෙනවා 🙄

  • @WORLDmovie903
    @WORLDmovie903 ปีที่แล้ว +15

    බ්ලෑ බ්ලෑ බ්ලෑ බ්ලෑ.....බ්ලෑ 😹 ❤

    • @Lifehack358
      @Lifehack358 ปีที่แล้ว +3

      පට්ට ආතල් හොදේ... 😂

    • @WORLDmovie903
      @WORLDmovie903 ปีที่แล้ว +2

      😹

  • @Sinamaris.
    @Sinamaris. ปีที่แล้ว +9

    චාමර රණවකට ආදරෙ අය මේ කොනට 😍

  • @Crazyfox96
    @Crazyfox96 ปีที่แล้ว +8

    මේ සිංදු වල තියන ගැම්ම අලුතින් එන මල් සිංදු වල නැ මචං 😊❤️

  • @nuwansameera3337
    @nuwansameera3337 ปีที่แล้ว +8

    අන්තිම respect එක මරු 🥺❤️💥

  • @chandimamaduranga9361
    @chandimamaduranga9361 ปีที่แล้ว +15

    මෙන්න මෙහෙම දාන්න සුපිරි ❤

  • @amilasrimal7177
    @amilasrimal7177 ปีที่แล้ว +13

    චාමර අයිය කියන්නෙ කොල්ටියක් තමයි ඉතින්❤

  • @buddikanalinda602
    @buddikanalinda602 ปีที่แล้ว +2

    Aurudu 30k una me sdeta ghanna thma beri unaa. Kisma band ekata.

  • @World78k
    @World78k ปีที่แล้ว +13

    Flashback next generation Mix ❤❤❤

  • @sanilnuwantha1292
    @sanilnuwantha1292 ปีที่แล้ว +8

    දාපු ගමන් බලන අය පෝලිමේ එන්න ❤❤

    • @MaduSLmusic
      @MaduSLmusic ปีที่แล้ว

      දංසලක්ද

  • @සීහෙළ
    @සීහෙළ ปีที่แล้ว +3

    හදවතේ ගායකයෝ 3යි ඉන්නේ. චාමරලා දෙන්නයි දමිතුයි. එච්චරයි

  • @theekshanasandaruwan4720
    @theekshanasandaruwan4720 ปีที่แล้ว +13

    දමිත් අයියගෙයි චාමර අයියගෙයි ටිකත් දාමු 😌❤

    • @ideaakenentertainment
      @ideaakenentertainment  ปีที่แล้ว

      පොඩ්ඩක් ඉවසලා ඉමු 😌

    • @MaduSLmusic
      @MaduSLmusic ปีที่แล้ว

      ​@@ideaakenentertainment😒😒😒

    • @dilanh2311
      @dilanh2311 ปีที่แล้ว

      😅😅😅😅

  • @sathsaranavod9514
    @sathsaranavod9514 ปีที่แล้ว +7

    Flashback ලා චාමර කියන ඕන song එකකට ගහනව,වෙන බෑන්ඩ් practice උන song ටික ගහල අමතර ඒව නානව 😂

  • @nadeeshudayanga5085
    @nadeeshudayanga5085 ปีที่แล้ว +5

    මේ වෙනසට ආදරෙයි idea fun night 🥺🔥😍

  • @KeanDragun
    @KeanDragun ปีที่แล้ว +4

    🎧🎧👌 සුරුවම අයිනේ..., හෙට උදේ දකිනවා 👌❤️

  • @kumararemix183
    @kumararemix183 ปีที่แล้ว +5

    හැමදාම අදරෙයි චාමර රනවක අයියෙ😚

  • @SADU_AIYA
    @SADU_AIYA ปีที่แล้ว +8

    Next Show එකට Old Artist ලා ගෙන්නකො 2000 පස්සෙ උනත් අපී කැමති එයාලාට❤️

    • @tech-vu2gg
      @tech-vu2gg 11 หลายเดือนก่อน +1

      😂

    • @wasthi2222
      @wasthi2222 8 หลายเดือนก่อน +1

      😂😅

  • @salidusadunlakshan8194
    @salidusadunlakshan8194 ปีที่แล้ว +1

    ඇයි ලහිරු අයියා ගිටාර් එක මාරු කරලා තියෙන්නේ😢

    • @maari__01
      @maari__01 ปีที่แล้ว

      Anith eka mata dunna 😏

  • @sanilnuwantha1292
    @sanilnuwantha1292 ปีที่แล้ว +14

    දෑස රිදෙනවා පාර බලා ඉදලා 😊😊

  • @ShanuWeerasinghe
    @ShanuWeerasinghe 9 หลายเดือนก่อน +3

    ලග ඉදන් බලන්න පිනක් තිබුනා❤😍

  • @isuruprabath9827
    @isuruprabath9827 ปีที่แล้ว +3

    𝐈𝐝𝐞𝐚 𝐅𝐮𝐧 𝐍𝐢𝐠𝐡𝐭 Admin Adarei Ane ithin

    • @ideaakenentertainment
      @ideaakenentertainment  ปีที่แล้ว +1

      Adminuth ආදරෙයී 💙

    • @GK_tinu
      @GK_tinu 5 หลายเดือนก่อน

      @@ideaakenentertainment ඒයි suprise එක කෝ? 100k ට ළඟයි🙃

  • @shamalkavishka_x
    @shamalkavishka_x ปีที่แล้ว +3

    Adarei adarei ❤️ mehem video upload krann 👍🏻

  • @sadeepawimarshana3932
    @sadeepawimarshana3932 ปีที่แล้ว +1

    ෆුල් ශෝ එක දාන්නෙ නැති එක තමා ඔගොල්ලන්ගෙ එකම අඩුපඩුව 😐

  • @hansanikumari1357
    @hansanikumari1357 ปีที่แล้ว +3

    Sri lanka no 01 flashback❤️❤️😍

  • @DinethSandharuwan-k1k
    @DinethSandharuwan-k1k ปีที่แล้ว +3

    බැකින් එකනම් මරු ආ 💗🖐🏻

  • @dhanushkamadhushan229
    @dhanushkamadhushan229 ปีที่แล้ว +6

    දමිත් අයියාගෙයි චාමර අයියාගෙයි ඊලගට ❤️

    • @ideaakenentertainment
      @ideaakenentertainment  ปีที่แล้ว +1

      පොඩ්ඩක් ඉවසලා ඉමු 😌

    • @edit5082
      @edit5082 ปีที่แล้ว

      ඉවසන්න bariyo....
      Ikmanin oona e dekanm...❤❤❤😊

  • @poornanayanajith8843
    @poornanayanajith8843 ปีที่แล้ว +3

    ටශ්නි පෙරේරාගෙ සින්දු ටික ඕනේ......

  • @kaushalyasilva6030
    @kaushalyasilva6030 ปีที่แล้ว +3

    මෙච්චර සින්දු ගැහුවද මතකත් නැ අවා මතකයි ගියා මතකයි

  • @aemegatv6327
    @aemegatv6327 ปีที่แล้ว +2

    Need a tashni akka

  • @mihiranpradeep1000
    @mihiranpradeep1000 ปีที่แล้ว +1

    අනිත් ටිකත් දාන්න පැටියෝ.ඔවා පුස් කයි.😂

  • @nikinisalanga2251
    @nikinisalanga2251 8 หลายเดือนก่อน

    දැන් අයිඩියා ෆන් නයිට් ශො ඉවරද ? 😢😢😢

  • @kothmaleananda413
    @kothmaleananda413 ปีที่แล้ว +1

    Minuwangoda😅😅😅😅😅😅😅😅😅😅

  • @akashmeenaksha9105
    @akashmeenaksha9105 ปีที่แล้ว +2

    Backing gindara 🌏🧑‍🎤💌

  • @Udithashehan187
    @Udithashehan187 ปีที่แล้ว +1

    Chamara weerasinghe full ek dnna

  • @rivindyameloshperera1568
    @rivindyameloshperera1568 8 หลายเดือนก่อน

    SOUND QUALITY EKA NUM BRO PATTA EEE

  • @SACHINPERERAGUNATHILAKE
    @SACHINPERERAGUNATHILAKE 2 หลายเดือนก่อน

    බේස් මදි බේස් වැඩි කරත් නෑ 😢

  • @tharinduperera19
    @tharinduperera19 ปีที่แล้ว +2

    Backing 😗

  • @supundulanga6131
    @supundulanga6131 ปีที่แล้ว +1

    Lankawe mona sho eka tibat wedak nh .adiya eka natuwa ....❤

  • @LahiruUdayanga-l5c
    @LahiruUdayanga-l5c 7 หลายเดือนก่อน

    චාමරය අයියා නියමට ගලපනවාන ඒකටම සෙට් වෙන බෑන්ඩ් එක flashback ❤❤❤❤❤

  • @GK_tinu
    @GK_tinu 5 หลายเดือนก่อน

    Superb backing Flashback❤. සුපරිම show එකක්. ඊළග එකත් ඉක්මනට ඕනි.

  • @CarXHUB7
    @CarXHUB7 ปีที่แล้ว +3

    Flashback ❤️💯💥😍

  • @nilu353
    @nilu353 7 หลายเดือนก่อน

    Wooooooow very nice 🎶🎶🎵🕺🏻🎵🎵🎵🎵🪕🕺🎵🕺🏻💯🎶🎵🇱🇰🙏🏻🙏🏻🙏🏻🇱🇰🇱🇰b s🎶🎵🎵🎵🎵🎵🇱🇰🕺🏻💯🕺🏻🕺🪕🇸🇦🇸🇦🇸🇦🙏🙏🙏

  • @maheshsky950
    @maheshsky950 ปีที่แล้ว +1

    කිංග්ස්ලි පිරිස්ගෙ සින්දුටික දාන්නකො❤️❤️

    • @chathurangalakmal3574
      @chathurangalakmal3574 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම කිංස්ලි සිංදු ටික දෙන්න❤

  • @lahiruprasad5682
    @lahiruprasad5682 ปีที่แล้ว +2

    FLASHBACK STYLE🔥

  • @sakilasathsara9067
    @sakilasathsara9067 ปีที่แล้ว +5

    Ohoma dannako😍 ❤ eka paara

    • @ideaakenentertainment
      @ideaakenentertainment  ปีที่แล้ว +1

    • @sakilasathsara9067
      @sakilasathsara9067 ปีที่แล้ว

      @@ideaakenentertainment puluwannm sathiyakata artistla 02 k gewath full part me wage danna🙏❤❤

    • @GK_tinu
      @GK_tinu ปีที่แล้ว

      @@ideaakenentertainment♥️

  • @harshajithdulanga6732
    @harshajithdulanga6732 ปีที่แล้ว +1

    CHAMARA. RANAWAKA ❤️😀🔥❤️😀🔥❤️😀🔥

  • @malinda_genius
    @malinda_genius ปีที่แล้ว +2

    Flashback ❤ chamara ranawaka❤

  • @chinthakadananjaya7748
    @chinthakadananjaya7748 ปีที่แล้ว +2

    Onna ohomai onee

  • @ishanpavithra1055
    @ishanpavithra1055 4 หลายเดือนก่อน

    චුටිිටක් නැද්ද ☘️🤭

  • @chamindusravihansa4214
    @chamindusravihansa4214 ปีที่แล้ว +1

    Mehema danna ehema dana eka hodai please ❤

  • @GAMINGසනාPRO
    @GAMINGසනාPRO 24 วันที่ผ่านมา

    පට්ට චාමර අයියේ 🎉🎉🎉

  • @sandeepalakshan8269
    @sandeepalakshan8269 ปีที่แล้ว

    Thawa chuttk ndda😢 eka digatama videos oneee😂

  • @LahiruMadushan-v6f
    @LahiruMadushan-v6f ปีที่แล้ว +1

    🎉🎉🎉🎉🎉😅😅😅😅😅😅

  • @bokka9668
    @bokka9668 ปีที่แล้ว

    Chamaraya mokshayata katha karanna dunne ne😂 Aura eke aulatada koheda

  • @nithinavidyanjana
    @nithinavidyanjana 5 หลายเดือนก่อน

    චාමර අයියේ කියන්න වචන නෑ ආදරෙයි පන ❤🍾🍂❤️‍🩹

  • @kavishwadulanjana3314
    @kavishwadulanjana3314 ปีที่แล้ว +2

    Flashback ආයෙත් electric dram eka gahuwnm මාරු niroo aiyaaa ❤

  • @asinkakumara5123
    @asinkakumara5123 ปีที่แล้ว +33

    Full show ek😢

  • @kumududasanayaka-el6bn
    @kumududasanayaka-el6bn หลายเดือนก่อน

    ආසම කෙනෙක් 🎉🎉🎉🎉

  • @chamarasandaru6438
    @chamarasandaru6438 ปีที่แล้ว +2

    Supiriyak thamai ela

  • @kavishkamadushan2190
    @kavishkamadushan2190 ปีที่แล้ว +2

    Backing no 1 ❤❤❤

  • @maliththiwanka7906
    @maliththiwanka7906 ปีที่แล้ว

    බැන්ඩ් සෙශන් එකේ ඉදලා දාපංකො

  • @SameeraRajathewa
    @SameeraRajathewa 3 หลายเดือนก่อน

    Saran tarannam set naha mata lead guter

  • @madushankayapa1632
    @madushankayapa1632 ปีที่แล้ว +1

    ඇති යන්තම්

  • @chamidusubasingha8991
    @chamidusubasingha8991 ปีที่แล้ว +1

    අඩෝ මරු ආ ❤ flashback ❤

  • @pradeepshan3282
    @pradeepshan3282 ปีที่แล้ว +1

    නාලක ❤ චාල්ස් ❤️

  • @prabhathmanawadu
    @prabhathmanawadu 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @akashmeenaksha9105
    @akashmeenaksha9105 ปีที่แล้ว +1

    🇱🇰 flashback

  • @RusithTharanga-n7l
    @RusithTharanga-n7l ปีที่แล้ว

    Palaweni eke suran aiyage aduwa danenawa saratama bass nam saratama wadino

  • @shehannadishka
    @shehannadishka ปีที่แล้ว

    Damith 🙂♥️ Onee

  • @senevibandu1
    @senevibandu1 ปีที่แล้ว

    අනිත් ආර්ටිස්ලගෙ ටිකත් මේ වගෙ ද⁣ාන්න

  • @DaniduNethmal-e6d
    @DaniduNethmal-e6d ปีที่แล้ว +1

    ආදරෙයි චාමර අයියා ❤

  • @apemobilevideo
    @apemobilevideo ปีที่แล้ว

    ෆුල් එක නම් ලැබෙන්නෙ නැහැ පුතා

  • @adeeshamadushan2025
    @adeeshamadushan2025 ปีที่แล้ว +1

    ඔය වගේ ඔක්කොගෙම ඔනේ 🤕💖

  • @lahirumotors5205
    @lahirumotors5205 11 หลายเดือนก่อน

    මාරිම්බා නග්ගල ගත්තෙ කවුද?

  • @dakshinavishaka2882
    @dakshinavishaka2882 ปีที่แล้ว +1

    Chamara Ranawaka 🥰😘

  • @ThushanDulisha
    @ThushanDulisha ปีที่แล้ว

    ෆුල් ෂෝ එකම වැටෙනකං බලාගෙන ඉන්නෙ 🥺

  • @tharindulakshan6963
    @tharindulakshan6963 11 หลายเดือนก่อน

    Flash back කියන්නෙ ආගමක්.

  • @shehannimoda1428
    @shehannimoda1428 ปีที่แล้ว

    කවදා වෙනකං ඉන්නද ෆුල් ශෝ එක බලන්න 😢😢😢

  • @virangakavishan5819
    @virangakavishan5819 ปีที่แล้ว +1

    meke full show ekama dannako...........