𝐌𝐚𝐧𝐞𝐣 𝐒𝐚𝐧𝐣𝐚𝐲𝐚 (මනේජ් සංජය)| 𝐈𝐝𝐞𝐚 𝐅𝐮𝐧 𝐍𝐢𝐠𝐡𝐭 - 𝐌𝐚𝐡𝐚𝐫𝐚𝐠𝐚𝐦𝐚 𝐖𝐢𝐭𝐡 𝐅𝐥𝐚𝐬𝐡𝐛𝐚𝐜𝐤 𝟐𝟎𝟐𝟑

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 พ.ค. 2023
  • Event Organized by Idea Aken Entertainment
    All Copyrights Reserved
    #manejsanjaya #ideafunnight #flashbackmusic #sinhalasongs #srilankasong #sinhala #ideaakenentertainment #ideaakenapparel #maharagama #ideafunnightmaharagama

ความคิดเห็น • 438

  • @ideaakenentertainment
    @ideaakenentertainment  9 หลายเดือนก่อน +22

    Idea Aken Office wear ගෙදරටම ගෙන්න පහත දුරකථන අංකයට ඇමතුමක් හෝ Whatsapp පණිවිඩයක් යොමු කරන්න..
    (076) 418 5554
    Facebook : facebook.com/ideaclassy?mibextid=9R9pXO
    Instagram : instagram.com/idea_classy?igshid=MzRlODBiNWFlZA==

  • @tibsmusic
    @tibsmusic ปีที่แล้ว +134

    🔥Manej Sanjaya🔥
    ⭕සසර බැදිමක්- 1:36
    ⭕ජෝඩු කරගෙනා- 5:39
    ⭕පනට නමක්- 9:14
    ⭕මනාලයි- 15:32
    Idea Fun Night😍❤️

  • @janaroxz1296
    @janaroxz1296 ปีที่แล้ว +53

    දමිත්ගෙ වචන මතක් උනා.. ලංකාවෙ සංගීත ලෝකෙ පිනට පහල උන බෑන්ඩ් එකක් ෆ්ලෑෂ්බෑක්.. මනෙයා ලයිව් කොලිටිම කියන ගායකයෝ අතර එකෙක්.❤

  • @lahirus.mendiz5603
    @lahirus.mendiz5603 11 หลายเดือนก่อน +18

    මම මනේජ්ගේ ගමේ කොල්ලේක්,මම මනෙජ්ව පුත්ගලිකව දන්න කෙනෙක්, මට මනෙජ් ගැන කියන්න දේයක් තියනවා,.. මනේජ් පොඩි කාලේ ඉදන්ම ගායන හැකියාව තියන කෙනේක්, කොටින්ම කිවුවොත් පොඩි දවස්වල ඉරිදා දහම් පාසැල් දවසටත් පංසිල් දිලා ගාථා ඔක්කොම එයාගේ හඩින්මයි කෑ ගහලයි කියන්නේ සමහර දවසට,. උඩ මළුවේ ඉදාන් පහල මලුවට ඇහේන්නම අග හිරි වැටෙන විදියට හරිම ලස්සනට එ කවි ගායනා කරනවා,.. එ කාලේ ඉදන්ම පුදුම දක්ශ කමක් ගායනයට තිබුනේ,. කැපි පෙනේන චරිතයක් උනා මෙකා,👊 අනිත් කාරනය ගමේ සංගිත ප්‍රසංගයක් තිබුනා එ ප්‍රසංගයේ සංගිත කන්ඩායම උනේ flesh back එදා ගයකයොන්ගේ ප්‍රමාදයක් නිසා ගමේ සිංදු කියන්න පුලුවන් කවුරු හරි කැමතිද සිංදුවක් කියන්න කියලා රොෂාන් ප්‍රනාන්දු අයියා ඇහුවා , එදා istage එකට අපේ මනේයා පය තිබ්බා, ලමා ගිතයක් තමයි ගායනා කලේ, හැබැයි රොෂාන් අයියා එදා තමයි මනේජ්ගේ ඉරනම ලිවුවේ , මට මතකයි රොෂාන් අයියා කිවුවා ඔයා කවදාම හරි මේ ලංකා බුමියේ මිනිසුන්ගේ අදරය ලබන ගායකයෙක් වෙනවාමයි කියලා!, මම මේ සිද්ධිය මගේ ඇස්දේකෙන්ම දැක්කා එකයි මෙහෙම ලියන්නත් හිතුවේ මනේජ් එදා ඉදන් ලැබුන අශිර්වාද එක්ක උත්සහය අතඇරියෙනෑ, flesh back එක්ක sing කරන එකත් එදා ඉදන්ම එයාගේ හිනයක් උනා, උත්සහයෙන් ගොඩගිය කොල්ලෙක් කියන්න පුලුවන්, සතුටුයි ගමේ කොල්ලේක් හැටියට මනෙජ් ඉන්න තැන ගෑන... උත්සහය තියේ නම් කරන්න බැරි දේයක් නෑ ❤එකට හොදම උදාහරණයක් තමයි මනේජ් සංජය කියන සන්නාමය, උබ බ්‍රැන්ඩ් එකක් මනෙයා දැං ❤️👊☝️

    • @ManejSanjaya
      @ManejSanjaya 10 หลายเดือนก่อน +9

      ආදරෙයි අයියේ ❤ ඒ තමයි මුලින්ම කෙනෙක්ගෙන් මම මගේ ගායනය ගැන තෑග්ගක් ලබපු දවස .. රොශාන් ප්‍රනාන්දු අයියා එදා මට ලියුම් කවරෙක දාලා රුපියල් දෙදාහක් දුන්නා.. මෙයාට හොඳ අනාගතයක් තියනවා කිව්වා . ඒ කිව්වා දේවල් අද සැබෑ වෙලා.. ගොඩක් සතුටුයි අවුරුදු 23 කට කලින් ෆ්ලෑශ්බැක් එක්ක සහ අද ෆ්ලෑශ්බැක් එක්කම මෙහෙම ගයද්දි ❤️ ආදරෙයි ❤

    • @madurangalakmal8452
      @madurangalakmal8452 3 หลายเดือนก่อน

      I.😊😊😊😊😊😊😊❤

  • @milndamaduranga2895
    @milndamaduranga2895 ปีที่แล้ว +29

    මෙහෙම රහක් ෆ්ලෑෂ්බැක්ලගෙන් විතරයි...අනික විශේෂයෙන් කියන්න ඕන මනේජ් අයියා මම පෞද්ගලිකව හදවතින්ම ආදරේ කරන කෙනෙක්...ඔරිජිනල් සිංදුවේ තියෙන ඒ හඩ,ඒ පර්ෆෝමන්ස් එක නියමෙටම තියෙනවා ලයිව් ෂෝ වලදි කියද්දිත්...විශේෂයෙන් කියන්න ඕන බෑන්ඩ් එකෙන් ඇත්තටම ලොකු සපෝර්ට් එකක් ඕනෙ එහෙම සින්ග් කරද්දි...ඇත්තටම ෆ්ලෑෂ්බැක් කියන්නෙ ලංකාවෙ පිනට පහල වුන සංගීත කණ්ඩායමක්...මේ කතාව මුලින්ම කීවෙ මම නෙමේ,අපේ හදවතේ ගායකයා වෙන කවුරුත් නෙමේ දමිත් අයියා ❤️😍

  • @ManejSanjaya
    @ManejSanjaya ปีที่แล้ว +298

    ආදරෙයි ඔයාලා හැමෝටම 💗
    ෆ්ලෑශ්බැක් කියන්නේ ඉතිම් 😊💗
    Idea fun night ❤ love ❤

  • @sandeepalakshan8269
    @sandeepalakshan8269 ปีที่แล้ว +22

    මනේජ් මේ සිංදු ටික වදින්නම දෙනවා Flashback දෙනවා ඇඩෙන්න❤

    • @Geethika-pi2wk
      @Geethika-pi2wk ปีที่แล้ว

      Harima lassanai mamath asaiii oyage sinduwalata.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😂😂

  • @anuruddhalakshan4033
    @anuruddhalakshan4033 ปีที่แล้ว +50

    12 වෙනකන් ඇහරන් හිටපු නිසා අලුත් flashback backing පාරක් අහන්න හම්බුනා... 😍🥰🫠

  • @bawanthapiumal680
    @bawanthapiumal680 ปีที่แล้ว +80

    ක්ලියර් සවුන්ඩ්ස් , පට්ට බැකින් , පට්ට ස්පෙල් එකක්
    No 1 flashback ❤️🙌
    ඕනම සින්දුවක් අහන්න හිතෙනවා flashback ගහද්දී ❤️

    • @gayashanmadhuranga3375
      @gayashanmadhuranga3375 ปีที่แล้ว +9

      sira kathawak

    • @damithnalinda5807
      @damithnalinda5807 ปีที่แล้ว +9

      සිරා බන් මේ බැන්ඩ් එකට ගහන්න තරම් බැන්ඩ් එකක් තාම නැ බන් 💪❤️😍

    • @bawanthapiumal680
      @bawanthapiumal680 ปีที่แล้ว +2

      Ow bn ❤️🙌

    • @dewminadewmina701
      @dewminadewmina701 ปีที่แล้ว +5

      Ow bn

    • @sampathkumara5270
      @sampathkumara5270 ปีที่แล้ว

      ​@@bawanthapiumal680😅😅

  • @niranjalapriyadarshani1849
    @niranjalapriyadarshani1849 ปีที่แล้ว +18

    සුපිරි flashback මනේජ් සංජයට බැකින් කරපු හරිම ලස්සන සින්දුටිකට flashback ලංකාවේ අංක (1) බැන් එක ☝ 👌👌🌷🤩🤩🤩🤩

  • @saliyabandara3927
    @saliyabandara3927 ปีที่แล้ว +11

    DD ගැමිමක් ❤ love you all flashback 🎉

  • @omeshsandaranga7207
    @omeshsandaranga7207 ปีที่แล้ว +20

    Original backing අති සුපිරියක් සිංදු ටික refresh කරල දුන්නා 😍😘

  • @yanjana5815
    @yanjana5815 ปีที่แล้ว +63

    අලුත් ගායකයන්ගෙන් ලයිව් සින්ගින් වලත් ඔරජිනල් එක වගේම කියන අතලොස්සෙන් කෙනෙක් මනේජ්.

  • @jokerjoker-uw1wf
    @jokerjoker-uw1wf ปีที่แล้ว +16

    බැකින්නම් ඉතින් එදත් අදත් ෆ්ලෑශ්බෑක් තමයි ❤️❤️❤️

  • @kavilakshan51
    @kavilakshan51 ปีที่แล้ว +11

    flash back බැකින් සුපිරි 😘😘😘💪💪💪💪

  • @dilukamalshan997
    @dilukamalshan997 ปีที่แล้ว +34

    මනේජ් අයියා මුල මතකයි එක වටිනවා❤❤❤flashback වෙනම ලල් එකක් ❤❤❤

  • @anuruddhalakshan4033
    @anuruddhalakshan4033 ปีที่แล้ว +68

    ඉතුරු artist ලගෙ ටිකත් දානකල් බලන් ඉන්න එව්න් කෝ... 🥺

  • @GayanPriyadarshana-li9os
    @GayanPriyadarshana-li9os 11 หลายเดือนก่อน +5

    Flash back kiyanne pathta.ලහිරුව එකෙන්ම සුපිරි .අපෙ කොල්ලෙක් අදරෙ පැලෙන්න🔥😘🤗

  • @amiruranamuka4342
    @amiruranamuka4342 ปีที่แล้ว +6

    ලීඩ් පාර පිස්සුවක්❤️

  • @Technicvideofornew
    @Technicvideofornew ปีที่แล้ว +12

    පනට නමක් සුපිරියටම දෙනවා flashback ❤️❤️

  • @sajiwanipriyanka
    @sajiwanipriyanka 11 หลายเดือนก่อน +4

    Supiriyak❤❤❤❤😊😊😊

  • @Sahan_Madhawa
    @Sahan_Madhawa ปีที่แล้ว +14

    Backing super.🌟🌟 Very clear sounds😍Good job flashback ❤️

    • @sanjayanlk
      @sanjayanlk ปีที่แล้ว

      🙃😉😉😉😊😊😉😉😉😃😅🧐🤓🤓🤓🥶🥶🧐😯✌💯😄

  • @Dimuthulakmal-ib1wk
    @Dimuthulakmal-ib1wk ปีที่แล้ว +49

    Orginal tone gahanawanam flashback tama itim 👌❤️ සැර බැකින් එකක් ❤️❤️🎶👌🔥🙏

    • @knowledgeofairframewithshe1406
      @knowledgeofairframewithshe1406 ปีที่แล้ว +10

      Aniwa bro..den thiyena godak band..artistlage sindu kanawa..original tones thanikara wikruthi krl gahanne..flashback original tones play krnawa

    • @prasannafashion9720
      @prasannafashion9720 ปีที่แล้ว +9

      Original backing only flashback style ❤️❤️❤️❤️🖤🖤🖤🖤🖤👌👌👌👌

  • @user-re7uz6sc3n
    @user-re7uz6sc3n ปีที่แล้ว +6

    ❤Adarei

  • @chinthakasajith9088
    @chinthakasajith9088 ปีที่แล้ว +17

    හදවතින්ම ආදරෙයි Flashback ❤ ආදරෙයි මනේජ් අයියේ ❤

  • @chamidusubasingha8991
    @chamidusubasingha8991 ปีที่แล้ว +10

    පනටනමක් ලීඩ් පාට් එක මරූ ❤

  • @ahwshaperera3316
    @ahwshaperera3316 ปีที่แล้ว +8

    ෆ්ලෑෂ්බෑක් එක්ක සුපිරියටම ගැලෙපෙන සෙට් එක පට්ට ලස්සනයි 💪❤ආදරෙයි හැමෝටම. සුපිරී sound එක්ක

  • @dmsproducts
    @dmsproducts ปีที่แล้ว +7

    Croud ek හසුරුවන ලස්සන ❤😘💪 මනේජ් සංජය ❤

  • @manurasuraj2878
    @manurasuraj2878 ปีที่แล้ว +19

    Best Quality Sounds❤
    Best Quality Backing❤
    One and only Flashback 😍❤

  • @pramodtharuka6685
    @pramodtharuka6685 ปีที่แล้ว +14

    පනට නමක් ලීඩ් පාර්ට් ටික නම් පීස්සුවක්

  • @kanishkalakshan2943
    @kanishkalakshan2943 ปีที่แล้ว +13

    මනාලයි එකේ බේස් පාර අම්මොහ් චාල්ස් අයියේ මරු ඈ 🎸🎸

  • @prasannafashion9720
    @prasannafashion9720 ปีที่แล้ว +19

    DD ❤❤❤ වෙනම ආතල් එකක් එයා දෙන්නෙ 😍😍😍😍

    • @chamidusubasingha8991
      @chamidusubasingha8991 ปีที่แล้ว +3

      ඒකනම් ඇත්ත බන් ආමෝ ඌනම් ❤❤❤

  • @binodsandeepa1089
    @binodsandeepa1089 ปีที่แล้ว +7

    අම්මෝ ෆ්ලෑෂ් බෑක් මරු 🥺🔥♥️

  • @avishkamaduranga3092
    @avishkamaduranga3092 ปีที่แล้ว +14

    ලය්ව් සින්ග් කරනවා ඉතින් හෑරෙන්ඩම🙆😍

  • @sanduntharaka5796
    @sanduntharaka5796 ปีที่แล้ว +5

    eka maru navinna apith awa 🥰 flashback ❤️

  • @saumyakavishka1441
    @saumyakavishka1441 ปีที่แล้ว +7

    FLASHBACK supiri band akak kiyana nikanda ithin mawa dakama aya thawa mona kathada bn ❤❤❤❤

  • @chirathadithya1044
    @chirathadithya1044 ปีที่แล้ว +51

    ගේමක් නැතුව live sing කරන පට්ට ගායකයෙක්❤️පිස්සුවක් ඔය කටහඩ නම්💆❤️👌

  • @charithavimu7450
    @charithavimu7450 10 หลายเดือนก่อน +7

    දිනේෂ් අයියා &නාලක අයියේ☝ ❤❤❤❤ තනි පිස්සුවක් ඒක නම් ❤👈

  • @malshanmaduranga2547
    @malshanmaduranga2547 ปีที่แล้ว +5

    ඒ backing නම් පිස්සුවක් 💚💚💚💚

  • @chamidusubasingha8991
    @chamidusubasingha8991 ปีที่แล้ว +8

    අම්මෝ ඒකනම් ගැම්මක් flashback ❤

  • @tharusha77
    @tharusha77 ปีที่แล้ว +6

    අම්මෝ මේකනන් පිස්සුවක්💯❤ flashback😍😍

  • @anjulagihan8338
    @anjulagihan8338 11 หลายเดือนก่อน +3

    අම්මො දෙනව ඒකනං..❤❤❤

  • @oshadalakmal1508
    @oshadalakmal1508 ปีที่แล้ว +7

    patta backing flash back❤❤❤

  • @ishuuchamika6190
    @ishuuchamika6190 10 หลายเดือนก่อน +11

    මේ නාළක අයියගේ ටෝන් ,ඒ රෝලින් මාරම ලස්සනයි දෙයියනේ..❤❤❤❤❤ දිනේෂ් නීරෝ නාළක මේ තමයි හදවත් ෆ්ලෑශ් බෑක් වල..👌👌♥️♥️

    • @PraveenAbraham-vq6mb
      @PraveenAbraham-vq6mb 5 หลายเดือนก่อน

      රටේම හදවත් දෙක

    • @SanduniAhinsa
      @SanduniAhinsa 4 หลายเดือนก่อน

      😢❤

    • @GK_tinu
      @GK_tinu 3 หลายเดือนก่อน

      රොෂාන් අයියයි කිංස්ලි අයියයි අරුන අයියයි ඉනට අත් දෙක තියන් 😐😂❤

  • @dilananuruddha1075
    @dilananuruddha1075 ปีที่แล้ว +26

    රාගම show එකේ සිංදු ටිකනම් mp3 දාල තියෙයි livehitz එකේ..මරු සුපිරියටම clear එකට sound තියෙයි..flashback show වල mp3 එන්නෙ නෑ දැන්..ඉතින් මේ වගෙ show එකක mp3 හම්බුනා කියන්නෙ පිස්සුවෙන් වගේ අහනව..මේ show එකෙත් mp3 ටික දැම්මොත් නම් සුපිරි❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dilumchiranjeewa4289
    @dilumchiranjeewa4289 ปีที่แล้ว +10

    Flashback ❤️💥
    මනෙයා ❤️

  • @KaizTv23
    @KaizTv23 ปีที่แล้ว +136

    ලංකාවේ කිසිම බෑන්ඩ් එකක නැති Clear Sounds Clear Backing ෆ්ලෑශ්බැක්ලගෙන් විතරයි ❤️👍

  • @ManojPrabath-sj7ks
    @ManojPrabath-sj7ks 9 หลายเดือนก่อน +2

    Maneeeee😍😍😍😍

  • @rangikasilva8329
    @rangikasilva8329 ปีที่แล้ว +9

    🥺Flash back සුපිරි නේ දැන්

  • @ashawadayan
    @ashawadayan ปีที่แล้ว +13

    දිනේෂ්නම් පිස්සුවක්😍❤

  • @sanilnuwantha1292
    @sanilnuwantha1292 ปีที่แล้ว +6

    හම්මේ ගසනවා ගැසිල්ලක්..😍😍

  • @Abhishekaofficial
    @Abhishekaofficial 11 หลายเดือนก่อน +2

    මරු සුපිරි ❤️❤️❤️❤️❤️❤️මනේජ් මල්ලි❤️❤️❤️

  • @sachithdilanka8405
    @sachithdilanka8405 ปีที่แล้ว +14

    Flashback backing 😎❤️

  • @sachinthapathiraja6210
    @sachinthapathiraja6210 ปีที่แล้ว +10

    රොෂාන් අයියා,රොස් අයියා,නිරෝ,නාලක,අරුන අයියා,දිනේෂ් ,චාල්ස් ,නිසා,ලහිරු , එවගේම sond enginer අමිල අයියා,,මේගොල්ලො මිනිස්සු වෙන්න බැ අප්පා,,,ඇගේ මයිල් කෙලින් වෙනවා මේ බැකින් වලට,,,,flashback වලට ඇබ්බැහි වෙලා අපි,,,,

  • @pramuthhirusha9861
    @pramuthhirusha9861 ปีที่แล้ว +6

    මේක එනකන් බලන් හිටියෙ මන් විතරද❤

  • @MithunKalinda-gv3hg
    @MithunKalinda-gv3hg ปีที่แล้ว +14

    ❤කෝ මනේජ්ට ආදරේ කට්ටිය ❤️

  • @Uplandgeneration
    @Uplandgeneration ปีที่แล้ว +7

    10:32 kyebord 🌝 අමුතුම එකක් ❤ දිනේශ් ❤️

  • @lahirumadushan3978
    @lahirumadushan3978 ปีที่แล้ว +7

    Patta backing flashback ❤️

  • @dilanthamadushan613
    @dilanthamadushan613 ปีที่แล้ว +8

    FLASHBACK STYLE 🔥

  • @chandupalakshan558
    @chandupalakshan558 ปีที่แล้ว +22

    මහ රෑ 12 වෙනකම් ඇහැරන් හිටපු නිසා හොදයි❤😂

  • @DanushaKariyawasam
    @DanushaKariyawasam ปีที่แล้ว +12

    ලීඩ් ගහන්නෙ සුරන් අයියා නෙවෙයි නේද.. බැකින් ටික නම් පට්ට..✌️💓 ආදරෙයි සෙට් එකට 💓💓💓

  • @ahwshaperera3316
    @ahwshaperera3316 ปีที่แล้ว +3

    අපේ දිනයා වෙනම බ්‍රෑන්ඩ් එකක් 😄💪❤❤😘😘

  • @Thimiraprabath-or4cm
    @Thimiraprabath-or4cm ปีที่แล้ว +4

    Baking nm baking netha flash back 😽💕👑️💋

  • @travelwithdulshan3360
    @travelwithdulshan3360 ปีที่แล้ว +8

    නියමෙට තිබුනා එදා මහරගම Fun Night එක ❤

  • @madushanthakandegedara5038
    @madushanthakandegedara5038 ปีที่แล้ว +3

    සුපිරි flashback ❤❤❤❤

  • @prabathpushpakumara1285
    @prabathpushpakumara1285 ปีที่แล้ว +3

    𝐅𝐥𝐚𝐬𝐡𝐛𝐚𝐜𝐤 නියමයි

  • @MLStudio-SL
    @MLStudio-SL 10 หลายเดือนก่อน +1

    Ammo Backing.....🔥🔥🔥🔥🔥🎆

  • @SasaraKumara-de7wt
    @SasaraKumara-de7wt ปีที่แล้ว +3

    ❤️👌

  • @danumadu8447
    @danumadu8447 ปีที่แล้ว +5

    ලස්සනයි අයියේ❤️

  • @ransilujayasanka1795
    @ransilujayasanka1795 ปีที่แล้ว +66

    නිරෝශන්ට කැමති අය මේ කොනට ❤️❤️😘

    • @roothkalharikalhari1727
      @roothkalharikalhari1727 11 หลายเดือนก่อน

    • @asankagunasekara1985
      @asankagunasekara1985 10 หลายเดือนก่อน

      ❤❤

    • @gayan3708
      @gayan3708 9 หลายเดือนก่อน +1

      ❤️

    • @NilanthaRathnayaka-yh1yi
      @NilanthaRathnayaka-yh1yi 5 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nayanipiyumali2770
    @nayanipiyumali2770 11 หลายเดือนก่อน +1

    Lassaniiii aiyeeeee.....kiyla wadak na....thawa aluth song ekk oniiii aiye ..❤❤❤❤🎉🎉🎉👍🏻👍🏻👍🏻💛💛🌼🌼🌼🌼🌹

  • @ravinduprabathofficial1201
    @ravinduprabathofficial1201 ปีที่แล้ว +10

    පණට නමක් නම් දෙනවා ❤🥰 FB ❤️

  • @kumudithinduwara279
    @kumudithinduwara279 ปีที่แล้ว +8

    අම්මෝ ඒ Backing නම් පිස්සුවක් තමයි එකෙන්ම❤️❤️....

  • @user-zm9ok3ng3h
    @user-zm9ok3ng3h 6 หลายเดือนก่อน +1

    Manej ayiye ඔයා හිරු එකේ පලවෙනි සින්දුව කියනකොටම ඔයාව දැක්කා එකෙ පලවෙනි ස්තානය අනිවාරෙන් ඔයා තමා වෙන්න ඔනෙ, ඔයාගෙ කටහඩ මාරම ලස්සනයි, මගේ ආසම ගායකයා ඔයා එත් ඔයාව කවදවත් දැකලා නෑ, ඔයාලා මාදම්පේ නෙවිල්දා සොයිසා සෝ එකට එනවද, 30වෙනිදා රෑ, ඔයා එනවනම් අපි මොන ලොකේ හිටියත් එනවා

  • @tharakamadhusanka7449
    @tharakamadhusanka7449 ปีที่แล้ว +4

    Mamath aaawa,,, live balanna ,,🔥😀❤️😍🎤🎶aaaye balanawa,, e tharam ftt

  • @charukamilinda6290
    @charukamilinda6290 ปีที่แล้ว +5

    Superb backing flash back ❤️

  • @malkiudeshika6645
    @malkiudeshika6645 9 หลายเดือนก่อน +1

    😮😊❤ම⁣⁣ෙනචි

  • @manjulakumara4278
    @manjulakumara4278 ปีที่แล้ว +5

    එදානම් සුපිරියක් මහරගම 💚

  • @tharangalakmal3311
    @tharangalakmal3311 ปีที่แล้ว +2

    Patta patta idea flashback

  • @FathimaMifra-dc2oo
    @FathimaMifra-dc2oo หลายเดือนก่อน +1

    My favourite singer 😍

  • @supundulanga6131
    @supundulanga6131 ปีที่แล้ว +3

    E bekin adareii flashback...anit atislaget imanim oi..Adiya adarei

  • @sathutusuranga3678
    @sathutusuranga3678 ปีที่แล้ว +2

    Lassanae❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @shashikachanaka1222
    @shashikachanaka1222 ปีที่แล้ว +2

    බැකින් එක්ක සෙට් වෙන live siginm මරු😍

  • @TharushaRajapaksha
    @TharushaRajapaksha ปีที่แล้ว +4

    ඒ backing ammo❤😍😊

  • @salidusadunlakshan8194
    @salidusadunlakshan8194 ปีที่แล้ว +5

    ආදරෙයි මනේ අයියා පණ වගේ😊😘❤

  • @lakshanchamikara4820
    @lakshanchamikara4820 ปีที่แล้ว +7

    Flashback ❤️❤️

  • @DuminduRasanga-uh5qq
    @DuminduRasanga-uh5qq ปีที่แล้ว +7

    Manes Sanjaya එකෙම්ම වැඩ්ඩෙක්❤❤❤❤❤

    • @asankakumara292
      @asankakumara292 ปีที่แล้ว

      මොක්ද වැඩෙක් කියන්නෙ

    • @gghghjk8319
      @gghghjk8319 11 หลายเดือนก่อน

      වැඩ්ඩො ෆෑලැශ්බැක් සුදුු

  • @chethiswarnalathaswarnalatha
    @chethiswarnalathaswarnalatha ปีที่แล้ว +2

    ලස්සන යි

  • @namalwije3140
    @namalwije3140 ปีที่แล้ว +1

    Mama Asama gayakayaa lassanai

  • @chathurangalakmal3574
    @chathurangalakmal3574 ปีที่แล้ว +2

    අනිත් ආර්ටිසලගේ ටිකත් දානකම්‍ බලන් ඉන්න මම...😊😊

  • @sunethchamara4507
    @sunethchamara4507 ปีที่แล้ว +8

    💖Manej Sanjaya has a very beautiful and clear voice 💖

  • @crewshortly
    @crewshortly ปีที่แล้ว +8

    𝖪𝗂𝗇𝗀𝗌𝗅𝗒 𝗉𝖾𝗂𝗋𝗂𝗌 ගෙ ටික ඉක්මනින් ම ඕනෙ🤤

  • @pathumRukmal-cy4im
    @pathumRukmal-cy4im ปีที่แล้ว +4

    Flashback❤️😍 🍃🧠💥

  • @vishwavimukthi7113
    @vishwavimukthi7113 ปีที่แล้ว +1

    Nalaka aiyge wadatikanam patta

  • @KavindhuGayan-cn6ii
    @KavindhuGayan-cn6ii ปีที่แล้ว +1

    Godak adhareyi 🌸🌸❤️❤️

  • @user-hl7jc4qd2z
    @user-hl7jc4qd2z 6 หลายเดือนก่อน +2

    මගෙ ආසම ගායකය❤❤❤❤

  • @samanwijitha7028
    @samanwijitha7028 ปีที่แล้ว

    Supiri gayakayek thama

  • @achintharoshan8620
    @achintharoshan8620 ปีที่แล้ว +28

    Flashback ❤

  • @akalankanilupul9855
    @akalankanilupul9855 11 หลายเดือนก่อน

    මං ගියා බලන්න 😻

  • @user-lg2zk5oj7q
    @user-lg2zk5oj7q 4 หลายเดือนก่อน

    ආසයි ආසයි😍😘💛💛💗💗💘🧡💙 ආදරෙයි