𝐃𝐚𝐦𝐢𝐭𝐡 𝐀𝐬𝐚𝐧𝐤𝐚 (දමිත් අසංක) | 𝐅𝐮𝐥𝐥 𝐒𝐞𝐬𝐬𝐢𝐨𝐧 | 𝐈𝐝𝐞𝐚 𝐅𝐮𝐧 𝐍𝐢𝐠𝐡𝐭 - 𝐌𝐢𝐧𝐮𝐰𝐚𝐧𝐠𝐨𝐝𝐚 𝐖𝐢𝐭𝐡 𝐅𝐥𝐚𝐬𝐡𝐛𝐚𝐜𝐤 𝟐𝟎𝟐𝟑

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2023
  • Event Organized by Idea Aken Entertainment
    All Copyrights Reserved
    #ideafunnight #ideaakenentertainment #ideaakenapparel #minuwangoda #ideafunnightminuwangoda #damith_asanka

ความคิดเห็น • 342

  • @ideaakenentertainment
    @ideaakenentertainment  9 หลายเดือนก่อน +58

    Idea Aken Office wear ගෙදරටම ගෙන්න පහත දුරකථන අංකයට ඇමතුමක් හෝ Whatsapp පණිවිඩයක් යොමු කරන්න..
    (076) 418 5554
    Facebook : facebook.com/ideaclassy?mibextid=9R9pXO
    Instagram : instagram.com/idea_classy?igshid=MzRlODBiNWFlZA==

    • @tironsagara
      @tironsagara 9 หลายเดือนก่อน

      W

    • @user-xg7my1ue5x
      @user-xg7my1ue5x 8 หลายเดือนก่อน +2

      😊😊

    • @user-xg7my1ue5x
      @user-xg7my1ue5x 8 หลายเดือนก่อน

      😊😊mjupb

    • @sahanfenando
      @sahanfenando 7 หลายเดือนก่อน +1

      T💪😂😳👍 😌😅

    • @sahanfenando
      @sahanfenando 7 หลายเดือนก่อน

      @@user-xg7my1ue5x❤

  • @GK_tinu
    @GK_tinu 10 หลายเดือนก่อน +94

    දමිත් අසංකට නම් FLASHBACK විතරමයි.. ♥️

  • @shamithreigns7165
    @shamithreigns7165 10 หลายเดือนก่อน +150

    0:58 මායිම් ගමේ
    5:06 කුසුම් සරා
    8:44 මට දුන්න දුක් ගින්න
    14:00 පායන සදේ
    ආදරෙයි Flashback ❤️🤘

  • @MusicplusOFFICIAL178
    @MusicplusOFFICIAL178 9 หลายเดือนก่อน +37

    මම කැමතිම ගායකයා දමිත් අසන්ක😍😍😍හදවතට දැනෙන විදිහට ගිත ගායනා කරනවා ❤️❤️ආදරෙයි හැමදාම ඔය කට හඩට

  • @SahanChamoditha
    @SahanChamoditha 10 หลายเดือนก่อน +223

    දිනේෂ්ගෙ tone ටික 😍👌 DD ✨මට හිතෙන විදහට දැනට ඉන්න Professional ම Keyboardist ❤ කියපුදේට එකඟ කට්ටිය දාන්න 👍එකක්.....

    • @supuncaberathna
      @supuncaberathna 10 หลายเดือนก่อน +3

      🥰

    • @sunethsankalpa8807
      @sunethsankalpa8807 9 หลายเดือนก่อน +4

      මේ බැකින් ගැන නම් කතා කරන්න දෙයක් නෑ ❤

    • @ThilakshanaDissanayake2887
      @ThilakshanaDissanayake2887 9 หลายเดือนก่อน +4

      අනිවා...No.1 👑🎹🎹🎹💙👌

    • @user-zr2re9fl5m
      @user-zr2re9fl5m 9 หลายเดือนก่อน +1

      Aniwaryenma eya waddek.❤❤

    • @dumiduayomal1686
      @dumiduayomal1686 8 หลายเดือนก่อน +1

      අනිවාරෙන් ❤

  • @ayeshanshiwantha142
    @ayeshanshiwantha142 5 หลายเดือนก่อน +6

    Chamara aiya, damith aiya, shashika nisansala හදවතේ ගායකයෝ ❤️❤️❤️

  • @lahirudanuu8490
    @lahirudanuu8490 10 หลายเดือนก่อน +44

    හැමදාමත් ❤️❤️ හඩ දමිත් අසංක 😘😘😘.....⁣FLASHBACK විතරමයි එ්කට ඉන්නේත් 😍😍😍

  • @GayanthaRukmal
    @GayanthaRukmal 10 หลายเดือนก่อน +278

    කෝ දමිත් අයියාට කැමති සෙට් එල මේ පැත්තට

  • @gamingwith4113
    @gamingwith4113 10 หลายเดือนก่อน +55

    නාලක අයියා මට දුන්න දුක් ගින්න සින්දුවට දුන්න පෑඩ් පාර සුපිරියක් නාලක කියන්නේ ⁣ඉතිම් Flash Backlage බුලට් එක තමා ආදරෙයි නාලක අයියේ❤❤

  • @ThilakshanaDissanayake2887
    @ThilakshanaDissanayake2887 10 หลายเดือนก่อน +22

    ඇති යාංතං Full seccesion එක දාලා..💙🥰 Damith Asanka Flashback kiyanne මාරම ගැම්මක්.🤙

  • @nipuwa6894
    @nipuwa6894 10 หลายเดือนก่อน +40

    දානකන් බලන් හිටියෙ ආසම ගායකයා ❤

  • @user-ex1gx9ln6e
    @user-ex1gx9ln6e 10 หลายเดือนก่อน +27

    Idea Aken සුපිරි වැඩක්. රාගම, මහරගම, මිනුවන්ගොඩ. මිනුවන්ගොඩ එකට අපි ආවා. Still waiting for the next season.. 😍😍

  • @shamithreigns7165
    @shamithreigns7165 10 หลายเดือนก่อน +18

    Flashback Damith ආදරෙයි පැලෙන්න ❤️🤘❤️

  • @kasunmadusanka8020
    @kasunmadusanka8020 10 หลายเดือนก่อน +22

    නාලක අයියා ආදරෙයි .. ඔයා තමයි බෑඩ් එකේ හදවත. ❣️❣️❣️❣️

  • @dilanthamadushan613
    @dilanthamadushan613 10 หลายเดือนก่อน +20

    FLASHBACK+DAMITH = මී පැණි 🍯

  • @sanjumax3520
    @sanjumax3520 10 หลายเดือนก่อน +27

    ❤❤❤❤ අපෙ පැත්තේ හදවත ජයවේවා බුදුසරණයි දමිත් අයියේ දීර්ග ආයු වේවා

    • @sanjumax3520
      @sanjumax3520 9 หลายเดือนก่อน

      @user-qy6lj3zu5f උබට අනුන්ගේ ඒවා වැඩක් නැනේ යකෝ ගිහින් මල් මල් චිත්තයක් මහා ගනින් p##

  • @sakunthasandaruwan3275
    @sakunthasandaruwan3275 10 หลายเดือนก่อน +31

    හදවතේ ගායකයා දමිත් අයියා ❤🎵🔥

  • @slgaming1006
    @slgaming1006 10 หลายเดือนก่อน +20

    අම්මෝ ඒක නම් එක දිගට අහන්න පුලුවන් ..කිසිම අවුලක් නෑ ..❤😍💯
    ඒක නම් මාරයි අප්පා 😍❤️🔥

  • @stateslanka6382
    @stateslanka6382 8 หลายเดือนก่อน +8

    දමිත් ෆැලැෂ්බැක් මයිම්ගමේ
    සුපිරියක්❤❤❤❤❤❤

  • @IMsb-fv5gw
    @IMsb-fv5gw 7 หลายเดือนก่อน +10

    ඉල ඇට ගැලවෙන්න ම ගසනවා මේ පාර ❣️🙏❣️🙏🙆‍♂️🙆‍♂️🙅‍♂️🙅‍♂️👯👯👯

  • @sandunsasanka44
    @sandunsasanka44 8 หลายเดือนก่อน +8

    දමිත්ට flashback බැකින් සෙට් උනාම දිව්‍යලෝකයක් ❤️❤️❤️❤️

  • @KingSasa-mo1ho
    @KingSasa-mo1ho 6 หลายเดือนก่อน +6

    හදවතේ ගායකයා❤ දමිත් අසංක😍

  • @sahansandipa2094
    @sahansandipa2094 10 หลายเดือนก่อน +34

    මේ කටහඩට ගහන්න කිසිම කටහඩ ක් නෑ ආයෙ කවදාවත් ඔය කටහඩවල් එන්නෙත් නෑ ❤❤❤❤

  • @nirmalchanuka9588
    @nirmalchanuka9588 6 หลายเดือนก่อน +6

    අඩේ බේසා 😍 උබේ දැතට දෙවි පිහිටයි ❤️

  • @chamarasandaru6438
    @chamarasandaru6438 10 หลายเดือนก่อน +22

    දමියා අපේ හදවතේ හඬ ❤

  • @salidusadunlakshan8194
    @salidusadunlakshan8194 10 หลายเดือนก่อน +14

    හදවතේ ගායකයෙක් තමයි දමිත් අයියා❤😊👍

  • @supunedirisinghe2416
    @supunedirisinghe2416 10 หลายเดือนก่อน +10

    නාලා ගහනවා නෙමෙයි මරනවා පෑඩ 🖤🖤🖤💥💥💥❤️❤️❤️

  • @kavindushengraphics3611
    @kavindushengraphics3611 10 หลายเดือนก่อน +33

    Video එකට කලින් දාන advertisement එක අයින් උනානම් හොදයි කියන අය කෝ 😊

  • @creationadeesha4953
    @creationadeesha4953 4 หลายเดือนก่อน +4

    DD keyboard නළවනවා😍🔥

  • @janithmadumadawa6874
    @janithmadumadawa6874 9 หลายเดือนก่อน +10

    හදවතේ ගායකයා 🥰🥰🥰

  • @dilanharshana589
    @dilanharshana589 10 หลายเดือนก่อน +40

    0:55 මායින් ගමේ..
    5:07 කුසුම් සරා….
    8:45 මට දුන්න දුක් ගින්න..
    13:18 ඉද හිටවත්….
    14:01 පායන සදේ..෴..❤❤❤❤

    • @JanithKavidu
      @JanithKavidu 8 หลายเดือนก่อน +1

    • @dilanharshana589
      @dilanharshana589 8 หลายเดือนก่อน

      @@JanithKavidu ❤️🤙

    • @PlaTO94
      @PlaTO94 3 หลายเดือนก่อน

      Tanx bosa ❤

  • @kavindudananjaya6414
    @kavindudananjaya6414 10 หลายเดือนก่อน +7

    Flashback 🥺🥵❤️ damith Asanka 🥰❤

  • @නොසැලීපෙරට
    @නොසැලීපෙරට 4 หลายเดือนก่อน +1

    දමිත් අයිය සිංදුවලට කින්ඩි හිනාවක් දානව පේන්නෙ මට විතරද.. ගින්නක් නෑ..
    කනට මී පැනි...
    ආදරෙයි ❤❤❤❤
    සුප්ප බෑන්ඩ් එකකට සුප්ප ගායකයෙක් සෙට් උනාම.💖💖💖💖
    ආදරෙයි ෆ්ලෑශ්බෑක්.. 👍

  • @karunawasala6494
    @karunawasala6494 10 หลายเดือนก่อน +4

    Ape Damith putha issara hitapu widiyatama aawa.Damith puthata Budungema saranai.Siyalu deviyangema pihitai.❤.

  • @gayanmadukabandara8646
    @gayanmadukabandara8646 10 หลายเดือนก่อน +14

    පුලුවන්නම් ඔයාලගේ ඊලග ෂෝ එකට ආත්මා ලියනගේ , රොමේෂ් සුගතපාල වගේ ගේන්න බලන්න ❤

  • @nawoth165
    @nawoth165 8 หลายเดือนก่อน +5

    හැමදාමත් හදවතේ ගායකයා..❤🌻

  • @tharindunadeekantha2412
    @tharindunadeekantha2412 6 หลายเดือนก่อน +4

    මට දුන්න දුක් ගින්න,පායන සඳේ..🥺❤️‍🩹 ඒකනම් පිස්සු හොදේ🥺

  • @praveentharaka1121
    @praveentharaka1121 9 หลายเดือนก่อน +4

    Flashback නම් දමිත් අසංක ✌️🥰😍

  • @PriyankaraPushpakumara-sz1hj
    @PriyankaraPushpakumara-sz1hj 10 หลายเดือนก่อน +15

    ආසම බෑන්ඩ් එක ලංකාවේ මියුසික් කලාවේ හැමදාමත් වෙනසක් කරන බෑන්ඩ් එක flash back සුපිරියක් තමයි....සෙට් එකම එක වගේ key board කනට මී පැනි වක් කරනවා වගේ Dinesh aiyaa...niro ආසම ඩ්‍රමා සෙට් එකම සුපිරි
    දමිත් අයියා ආයෙත් කරලියට ආපු එක ගැන හැම කෙනෙක්ම සතුටු වෙනවා ජයෙන් ජයම වේවා දමිත් අයියේ ඔයාටත් සුභ පැතුම් ❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️

    • @asankasujith5346
      @asankasujith5346 9 หลายเดือนก่อน +1

      monada ban gahana sinibola tone

    • @PriyankaraPushpakumara-sz1hj
      @PriyankaraPushpakumara-sz1hj 9 หลายเดือนก่อน +1

      @@asankasujith5346 ගහන එක අපිට හොදයි උබට අව්ල්නම් අහ්න්නේ නැටුව දැක්කේ නෑ වගේ පල 😁😁😁😁

    • @PriyankaraPushpakumara-sz1hj
      @PriyankaraPushpakumara-sz1hj 9 หลายเดือนก่อน +1

      @@asankasujith5346 බලං යද්දි උබට විතරයි සීනී බෝල ටෝන් අනේ පාඩුවේ පල යන්න බලප්ං මේ තියෙන comment දිහා පිස්සු ගෝතයා 😄😄😄😁😁😁😁 මට ඒ ටෝන් සුපිරි ඒ නිසා මම දැම්මා උබට අව්ල්නම් නොදා හිටපං අනුන්ගේ ....කේ ඇගිල්ල ගහන්නේ නැතුව උබේ ....කේ ඇගිල්ල ගහගෙන බලපං එතකොට තේරෙයි😀😀

  • @shanmaduranga5354
    @shanmaduranga5354 8 หลายเดือนก่อน +5

    ආදරණීය ගායකයා ..ආදරණීය හඩ ❤

  • @SHANA782
    @SHANA782 9 หลายเดือนก่อน +13

    දිනේෂ් බොසා දෙනවා කීබෝඩ් පාරක් සිහිය නෑ....ප්‍රමිතිගතේ යක්කු ටිකකට ලෙජන්ඩ් කෙනෙක් හම්බුනා ඒ සුන්දර මොහොත 🌝❤😃✨️

  • @achalaharshani8191
    @achalaharshani8191 9 หลายเดือนก่อน +7

    ඇග හිරි වැටිලා යන හඩ "❤🎼

  • @techwithhirushahansamal1607
    @techwithhirushahansamal1607 8 หลายเดือนก่อน +4

    හදවතේ ගායකයා ♥️♥️♥️♥️

  • @Novel12328
    @Novel12328 10 หลายเดือนก่อน +5

    Flashback nam දමිත් ❤❤

  • @PradeepShanaka-pl4lr
    @PradeepShanaka-pl4lr 10 หลายเดือนก่อน +4

    Damith aiya gemmak thamai adareai හැමදාමත් oyata gahanna kanak nea flsh back oyath akkam iddi

  • @rankuma9209
    @rankuma9209 10 หลายเดือนก่อน +10

    නියමයි දමියා හොද ගමනක් යන් ආදරෙයි හැමදාම ජයවේවා... ❤❤❤

    • @umeshpunchihewa-nd3qd
      @umeshpunchihewa-nd3qd 9 หลายเดือนก่อน

      උගේ ගමන ඌ ගිහින් ඉවරයි බන් ආය යන්න දෙයක් නෑ 😂😂

    • @shaanvlogs4217
      @shaanvlogs4217 5 หลายเดือนก่อน

      Ammoo yakoo ​@@umeshpunchihewa-nd3qd

  • @Shanmahesh-hu2xn
    @Shanmahesh-hu2xn 8 หลายเดือนก่อน +6

    දමිත් හදවත ❤️🤍❤️

  • @senithmethmika1879
    @senithmethmika1879 10 หลายเดือนก่อน +11

    Quality backing flashback ❤️

  • @indikadissanayaka9162
    @indikadissanayaka9162 9 หลายเดือนก่อน +8

    පායන සදේ නාලක අයියාගේ ගැහිල්ල ❤

  • @user-xc5ny9xy5f
    @user-xc5ny9xy5f 10 หลายเดือนก่อน +47

    Mr.keyboardist DD ❤❤

  • @sahankawishka7893
    @sahankawishka7893 9 หลายเดือนก่อน +6

    Mega blast කැලේ😜

  • @dhanushkamadhushan229
    @dhanushkamadhushan229 10 หลายเดือนก่อน +6

    Voice එක පිස්සුවක් 💚👌

  • @Anurudhdhadissanayaka
    @Anurudhdhadissanayaka 10 หลายเดือนก่อน +4

    පෑඩ් කින්ග් නාලක් අයියා ❤❤

  • @user-fv4ii5zt1j
    @user-fv4ii5zt1j 6 หลายเดือนก่อน +2

    Damith aiya chamara aiya hadawath gayakoyo thamai itin hadawatinma adare dami aiya budusaranai

  • @amilwijerathna4396
    @amilwijerathna4396 10 หลายเดือนก่อน +6

    එ හඬ .. ❤❤❤❤ ආදරේයි ...

  • @thilankasadun672
    @thilankasadun672 9 หลายเดือนก่อน +5

    බැකින්නම් පිස්සුවක්...දම්ත් අයියා චාමර අයියලාට නම් flashback තමයි...

  • @kumaramethsilu9007
    @kumaramethsilu9007 9 หลายเดือนก่อน +5

    ❤️හදවතේ ගායකයා❤️

  • @Diluna850
    @Diluna850 7 หลายเดือนก่อน +4

    King of band and king of voice

  • @Shan_ms
    @Shan_ms 10 หลายเดือนก่อน +8

    බැකින් එක ලස්සනට දෙන හින්දා හැරි හැරි බලනවා නේ ❤

    • @maari__01
      @maari__01 9 หลายเดือนก่อน +2

      Ow

    • @asankakumara292
      @asankakumara292 8 หลายเดือนก่อน

      පිස්සු

  • @upulrasi2064
    @upulrasi2064 10 หลายเดือนก่อน +3

    Lassanai damith Aiya oyata budu saranai subama suba gamank yanna labewa bs❤

  • @user-ug5nc8bq4o
    @user-ug5nc8bq4o 10 หลายเดือนก่อน +4

    My fv singer ❤❤
    Voice eka ..super ❤❤

  • @eagleeyesl2466
    @eagleeyesl2466 10 หลายเดือนก่อน +4

    බ්ලාගෙන හිටියේ🥺❤️

  • @eTHARUMUSIC
    @eTHARUMUSIC 9 หลายเดือนก่อน +4

    Flash back හින්දා තමයි දමිත් අසන්ක අවේ ❤😊

    • @asankakumara292
      @asankakumara292 8 หลายเดือนก่อน

      උබ දන්න තරමි

    • @SlKaroke123
      @SlKaroke123 3 หลายเดือนก่อน

      ​@@asankakumara292 උබ මොන පින්නයෙක්ද.බම් 😂

  • @manujawijesekara5535
    @manujawijesekara5535 9 หลายเดือนก่อน +2

    Damith asanka kiyala nama kiyaddima aga hiriwatila ynw..
    Ethrm adarei damith ayiyaa..❤

  • @yasiruheshan6140
    @yasiruheshan6140 11 วันที่ผ่านมา

    අදට මේ videට් එක දාන මාස 9ක් වෙනව දාපු දාවසෙ ඉදන් කී පාරක් බැලුවද කියල හිතාගන්න බෑ...වෙලාවක් හම්බඋන හැම වෙලාවෙම බලනව 🥺❤️‍🩹 ඇයි අපි damith Asanka කියල චරිතෙට ඇබ්බැහි උනේ 🥰 Flashback + Damith = පිස්සුවක් ✨

  • @subashilakmali255
    @subashilakmali255 10 หลายเดือนก่อน +5

    දමිත් අසන්ක❤❤❤❤❤

  • @ManjuManju-re4xb
    @ManjuManju-re4xb 10 หลายเดือนก่อน +2

    Damith asankaga katahada hita nivanawa❤❤❤❤❤

  • @fashionstore9770
    @fashionstore9770 6 หลายเดือนก่อน +2

    ලංකාවේ චරිත තමයි❤

  • @maleeshakannangara577
    @maleeshakannangara577 10 หลายเดือนก่อน +6

    ඊලග පාර ඉදන් full show එක දාන්නකෝ🥺❤

  • @user-kw5wv1wi6j
    @user-kw5wv1wi6j 9 หลายเดือนก่อน +3

    හදවතේ ගායකයා❤️

  • @sathmalparanawithana8635
    @sathmalparanawithana8635 16 วันที่ผ่านมา +1

    Mulu band ekama gammak❤❤❤❤

  • @isurulakshan5010
    @isurulakshan5010 10 หลายเดือนก่อน +6

    මෙ පාරත් හරි සින්දු මැදින් දාලා😢 idea fun night

  • @chamiproduction7384
    @chamiproduction7384 10 หลายเดือนก่อน +4

    බැකින් නම් flashback තමයි..❤️

  • @maleeshakannangara577
    @maleeshakannangara577 10 หลายเดือนก่อน +4

    බේස් පාරනම් මරු❤

  • @chandimashan9573
    @chandimashan9573 10 หลายเดือนก่อน +3

    බලන් හිටිය එක 💥

  • @dakshinavishaka2882
    @dakshinavishaka2882 10 หลายเดือนก่อน +3

    Damith Asanka ❤😘

  • @SanduSandu-uu5lz
    @SanduSandu-uu5lz 9 หลายเดือนก่อน +2

    Hadavathe gayaka-😍😍

  • @rajithamadusanka4882
    @rajithamadusanka4882 10 หลายเดือนก่อน +4

    ❤ කටහඩ දමිත් අයියා

  • @AchalaprabodhMusicRoom
    @AchalaprabodhMusicRoom 9 หลายเดือนก่อน +8

    ❤❤❤❤හදවතේ ගායකයා දමිත් අසංක 🔥🔥🔥 එක්ක හදවතේ බැන්ඩ් එක ෆ්ලෑශ් බැක් සෙට් උනොත් ඉතින් කතා කරන්න දෙයක් නැ......ගින්දරට ❤ පෙට්‍රෝල් දැම්මා වගේ ❤❤❤❤❤❤

    • @geethikawijerathne3783
      @geethikawijerathne3783 9 หลายเดือนก่อน +1

      ❤ සිර කතවක්

    • @asankakumara292
      @asankakumara292 8 หลายเดือนก่อน

      ​@@geethikawijerathne3783හදවතේ ඔක්කොම බිහි කරපු බැන්ඩි එක තමයි පර්පල් රේනජ්

  • @SithijaSathsara-dc4bf
    @SithijaSathsara-dc4bf 9 หลายเดือนก่อน +2

    දමිත් පිස්සුවක් 😇❤️

  • @blackff5399
    @blackff5399 10 หลายเดือนก่อน +11

    Hiru mega blast ekta wada patta 💙

  • @udarausd3749
    @udarausd3749 9 หลายเดือนก่อน +3

    ඒ කාලේ ආයේ යලි එන්නේ නෑනේ..........🥰😍🤩

  • @thulanisanjeewani725
    @thulanisanjeewani725 8 หลายเดือนก่อน +2

    Menna voice nam voice 🥰🥰

  • @nazGaming272
    @nazGaming272 9 หลายเดือนก่อน +2

    Damith asanka ❤️

  • @ranganatharindu7395
    @ranganatharindu7395 10 หลายเดือนก่อน +6

    Flashback ❤😊

  • @chandranigalliyadda3015
    @chandranigalliyadda3015 9 หลายเดือนก่อน +1

    Mama harima kamathi gayakaya

  • @NS-ep1gz
    @NS-ep1gz 8 หลายเดือนก่อน +1

    flashback nam ithin gammak thamai😍😍😍😍

  • @gamingwith4113
    @gamingwith4113 10 หลายเดือนก่อน +3

    නාලක කලමුල්ල පිස්සුවක්😮😮

  • @ruweldevindabandara1653
    @ruweldevindabandara1653 7 หลายเดือนก่อน +6

    හදවතෙ ගායකයා ❤

  • @Sinhalarious1997
    @Sinhalarious1997 9 หลายเดือนก่อน +2

    0:55 මායිම් ගමේ
    5:07 කුසුම් සරා
    8:45 මට දුන්න දුක් ගින්න
    13:17 ඉද හිටවත්
    14:01 පායන සදේ

  • @liyanageshanaka8852
    @liyanageshanaka8852 10 หลายเดือนก่อน +3

    චාමර වීරසිංහ ගෙ ටිකත් ඕන

  • @user-ew3gq7gq3y
    @user-ew3gq7gq3y 10 หลายเดือนก่อน +7

    කියන්න වචන නෑ බැකින් නම් 💥💥💥₣₳Ⱡ₳₴Ⱨ ฿₳₵₭🎉❤

  • @user-zy9hl7sm5w
    @user-zy9hl7sm5w 9 หลายเดือนก่อน +2

    Flesh beck nam damith aiyyh thama . Ekaa wenama ekak

  • @clickone5613
    @clickone5613 6 หลายเดือนก่อน +1

    අම්මෝ..දමිත්❤❤❤❤පණ

  • @hiranhasintha4050
    @hiranhasintha4050 10 หลายเดือนก่อน +3

    අම්මෝ ඉතින් 🤗🤗🤗

  • @NS-ep1gz
    @NS-ep1gz 7 หลายเดือนก่อน +4

    ගායකයෝ නම් ගායකයෝ දමිත් අසංක ❤❤❤❤

  • @user-hm1mb9rz9f
    @user-hm1mb9rz9f 6 หลายเดือนก่อน

    Flashback නම් දමිත් අසංක තමා🎙️💯

  • @sankamax8541
    @sankamax8541 10 หลายเดือนก่อน +3

    Super❤❤❤❤

  • @udeshwijewardana2950
    @udeshwijewardana2950 10 หลายเดือนก่อน +1

    එනකම් බලන් ඉදපු එකක්❤❤❤

  • @dinukasenarathne1353
    @dinukasenarathne1353 10 หลายเดือนก่อน +4

    Monw unath apen banum aha aha hari flashback show ekak mehema hari video danne meken withrai 😢😢❤

    • @dularanethsara
      @dularanethsara 10 หลายเดือนก่อน +1

      Fushion entertainment eken dala thiyenw balanna