ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අලුත් වැඩසටහන බලන්න දැන් මෙන්න - th-cam.com/video/c3nbCxIQLoM/w-d-xo.htmlsi=KNSPbTub_y4WI6BE
Aqp
@@DineshchamindaNawarathnethabrimaru
Ko yako me show eke ithuru tika unbala hithuwada api chanal ek subscribe kare flashback nisa , nathuwa rate loke unge reddwal balanna newi😊
@@DasunKalhara-t2eබෞජිඓ ගන්න 2:20 ාඓඈඓඈඓබ0
❤❤❤❤මායිංගමේ වීරමනී...ගිතය ලියපු මට ඊයේ දමිත් අසංක මගේ බැංකු ගිණුමට දහස් ගානක මුදලක් තැන්පත් කරල ියෙනවා...ඒ බව රසික ඔබට දන්වන අතර..දමිත් අසංකට හදවතින්ම සුභ පතන අතර..ම මේ විඩියෝ එක හරි කොලිට් ලස්සනට කරල තියෙනවා.තම්මේල් එකත් මරු ආසාවෙන් බලන ගමන් ....ලියු ගීත දහසක් පමණ අතර මට මගේ ජීවිතේ වෙනසක් කල මේ ගීතය එදා වගේම අදත් අහන රස විදින. ඔබට ...ද ස්තූතියි .ආදරෙයි .දමිත්ට සහ fb ට...❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤
❤❤❤
❤️❤️❤️❤️❤️
අලුත් ගායකයොන්ට කවදාවත් හීනෙකින්වත් ලංවෙන්න බැරි ජනප්‍රියත්වයකට, ජනතා ආදරයකට, ජනතා ගව්‍රවයකට ගිය legend කෙනෙක් මෙයත්....❤ කවදත් next level🎉 respect
❤
❤❤❤❤
එක දිගටම වැඩ නේ දැන් දමිත් අයියා ❤❤️😍
අපේ හොඳම කාලේ රජ කරපු සින්දු.
අදටත් එහෙමම තමයි බ්‍රෝ 👍
අපේ දමිත් අයියට අපි හැමදාමත් එදාවගේම ආදරයි..බුදුසරණයි දෙවිපිහිටයි..❤.
දිනේශ් අයියා සිංදු ටිකට උපරිම සාධාරණයක් කරනවා ❤❤❤
0:02 මයිම් ගමේ 4:12 පමා වෙලා7:35 කුසුම්සරා 11:12 මට දුන්න දුක් 15:21 පායන සදේ FlashBack ❤️🤘🙏
ගරු සේවා...❤
Watinwa❤
Respect brother❤😏
❣️
වටිනවා මෙකත
ගායකයගෙ හිනාවෙන් පේනවා කොච්චර ආසාවෙන් සිංදුව කියනවද කියලා ❤ කොච්චර හොදට බැකින් එක දෙනවද කියලා 😍
දමිත් අසංක කොහොමත් අංක 1
මරු මරු හදවතේ ගයකය.මගේ එකා තෙරුන්සරණයි.
ෆැලෑශ් බෑක්ලාගේ මම දැකපු සුපිරිම බැකින් එක තමයි මේ ශෝ එක. දිනේශ් අයියගේ කීබෝඩ් නැලවිල්ල, නාලක අයියගේ රෝලින්🥺 තනිකර පිස්සුවක්❤️
දමිත් අසංක ආසාවෙන් නගින වේදිකාව ෆ්ලෑෂ්බෑක් වේදිකාව. මිනිහා ආසම නාලකට. ෆ්ලෑෂ්බෑක් කියන්නෙ පිස්සුවක්😻
Oyata kiwwada ehema😂
Sirama kathawa..👍👍❤️
@@Lazancruise තව බෑන්ඩ් කීපයක් එක්ක දමිත් සිංදු කියනව බලපන්. මේ ශෝව් එක ඇර ෆ්ලෑෂ්බෑක් වෙන ශෝව්ස්වල දමිත් සිංදු කියනවත් බලපන්. ආයෙම මේක බලල කමෙන්ට් එකක් දාපන්😅අවාරෙට පොල් වැටෙනවා වගේ ශෝව්ස් බලන එකෙක්නම් තේරුමක් නැති වෙයි හැබැයි😅👍
@@ghosthouse6370 😊😊
@@hansakasenevirathne6167 man ona band ekak balanawa, damith ehema kiyala nam ne habai😂 උබෙන් ඇහුවෙ ඒකයි උබට කිව්වද කියලා😅
Flashback Backing + [ Damith | Chamara ]🥺❤.. ඒක වෙනම ලෙවල් එකක්..❤❤
සුරාගෙ අඩුව පුරවනවා සුපිරියට❤❤❤
ඒ උනාට සුරා නැතුව එක්කෙනෙක් අඩුයි වගේ band එකේ
Aniwaren suran onamai
මායිම් ගමේ සිංදුවට දෙන බැකින් නම් සුපිරි කියන්න වචන නැ දිනේෂ් දෙන පාට් ටික රොශාන්ගේ පිනට හම්බවුන සෙට් එක
ඔරිජිනල් සංගීතය අජිත් මුතුකුමාරන with සකුරා රේන්ජ්
ඔරිජිනල් සිංදු වේ සංගීතය අජිත් මුතුකුමාරන with සකුරා රේන්ජ්
මේ ලෝකේ සමහර හිත් තිබ්බා දැවී තැවුනු හැම එකෙක්ගෙම හිත් නිව්වා හිත් හැදුවා ඇතිවෙන්නම
දමිත් චාමර ආසම දෙන්නා බුදු සරණයි 🙏🙏🙏
සුපිරියටම බැක් කරනවා ආයෙ කියන්න දෙයක්නෑ ආදරෙයි දමිත් අයියෙ හැමදාම හදවතේ ආදරණීය ගායකයා ඒ වගේම තමයි චාමර අයියා ආදරෙයි ගොඩක් ❤️❤️❤️
මට දුන්න දුක් ගින්නට නම් නාලක අයියා වෑන් එකේදි බැනුම් අහනවා ❤😂
Ai ee supiri gahuwanee
Parana voice eka ayeth enawa damith aiyage..mekanam pissuwak..budusaranai ..ඉක්මනටම හැමදේම hariyanna parthana karanawa ❤
දමිත් අසංක.කට හොද පිස්සො❤❤
F b නම් ඉතින් පට්ට බැකින් ❤👍👌 දමිත් සෙට් උනා කියන්නෙ ඩබල් පට්ට ❤👍👌
මට දුන්න දුක් ගින්න බැකින් එක ❤
සෙට් එකම ආතල් ඒකේ වැඩ නිරෝශන් අයියා බලන් ඉන්න ආසයි 🖤
ලංකාවේ මාර ඇස් වහක් තියන්නෙ.ටික කාලයක් දමිත් අයියා නිහඩව හිටියා.දැන් චාමර අයියා.ආයෙ නම් එහෙම වෙන්න එපා.ආදරෙයි දෙන්නටම❤
මුන් මහ අමුතුම ටෙක්නික් දාන්නෙ අනෙ මන්ද මුන් යක්කු ට්කක් එ වගෙම දම්ත් අයියා බුදු සරනයි
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නම් නෑ ❤
ඩ්‍රමා ඇතුලු ඔක්කොම අද හරිම ලස්සනයි .දමිත් අයියා අපිට ලස්සන ගීත දීල තියෙනවා .ඒක වර්තමාන මෝඩයින්ට රචනා ගීත මොනව හරි දෙන්න ඕනනෙ පවතින්න නම් නේද .ඒත් අපිට අතීත ගීත හොඳයි .බුදුසරණ යි
Flash back ඒක වෙනම රහක්.❤️😍❤️❤️දිනේශ් අයියාගේ key board නැලවිල්ල..පිස්සුවක්..😍
සෙට් එකම මාර quick එකේ වැඩ තමන්ගේ වැඩේ හරියටම කරන ගමන් ❤
DD ඔයානම් පිස්සුවක්
ඒක තනිකරම පිස්සුවක් 🥰🥰🥰😍 දෙනවා ලෙසටම ආදරෙයි 🥰🥰😍 💞
දමිත් අසංක ft චාමර වීරසිංහ ❤එදත් අදත් හෙටත් හදවතේ ගායකයෝ දෙන්නා ✊❤😎respect
ape supiriyak thamai.adarei pelenna
දැඩි ඉල්ලීම මත Chamara Weerasinghe ගැයූ ගී සියල්ල එකට අද සවස 5 ට බලාපොරොත්තුව වෙන්න ❤️ Subscriber කරලා එකතු වෙන්න 🙏🏻
පිස්සුද නදීර නෝනිස් නියම පෑඩ් එයා තමයි අං❤❤❤❤ක 1 පෑඩ්
අන්න බැකින් 🙏🌹❤️ Flashback 🙏❤️
Nalaka bosa denawa kora wenna💕💕🥰😍😍💖
Mm
අඩේ මටදුන්න දුක් ගින්න සිංදුවෙ අවසාන කොටසත් දමිත්ට වරදිනව දෙන බැකින් එකට😂😂😂😂😂😂
මේ සංගීත කණ්ඩායම බුදුන් වහන්සේගේ බල මහිමයෙන් මේ ලෝකෙට දායාද කරපු එකක්.ඒ තරම් ලස්සනයි මිහිරියි විශ්මිත විසිෂ්ට කන්ඩායමක් ❤
Damith Asankata Backing nam Flashback witharai ❤
තේරුවණ් සරණයි දම්ත් අයියා......
Me sindu tika ahaddi wenama lokekata yanawa ❤😢
අඩේ මටදුන්න දුක් ගින්න සිංදුවෙ අවසාන කොටසත් දමිත්ට වරදිනව දෙන බැකින් එකට😂😂😂😂😂😂බෑන්ඩ් එකේ සෙට් එකටත් හිනා😂😂😂
Me කොලිටිය වෙන බැන්ඩ් වලින් ගන්න තව කාලයක් ගියත් බැ. ප්ලෙයර්ස්ලා තමන්ගේ පාඩුවේ ච්ල් එකේ වැඩේ .. මික්සර් බැලන්ස් ඔකොම කොලිටිම අවුඩොර් කියලා කියන්නවත් බැ..❤️❤️❤️
❤️
සිරා කතාව ඈ..fb next level❤️
Damith aiyage pamaawela song eka maara widiht papuwat denenwa.....oyage voic ek patta.....
Sound video🔥, hama dawasakama me wage ekk danna🙏🙏 naththm showe ekata thiyena illuma adu wenna puluwan sathi ganan kal aran dammoth👍🙏
❤️🙏🏻
Damitha aiye ❤❤❤❤❤ dennam isaravwagema oyata Shindu kiyanna puluwan oyata den hodatam hodai budusaranai mage Sahodaraya ❤❤❤❤❤❤❤❤❤❤ hari asai oyalai Shindu ahadi ape athite mathak venna ..mata🎉🎉🎉
දමිත්😍 ,flash back😍
Damith Asanka Kiyanne Wera Level Brand EkakDamith Nethi Musical Show Eka Kiyanne Adiyak Pudiyak Nethi Magul Geyak Wage
Dinesh disanayaka....❤❤❤❤
Damith aiya harima sathutin sindu kiyanne....bakin nam kiyala wedak naa.❤❤❤❤❤
ඒ කාලේ මතක් උනා උද්දයෙන් මියගිය සියලු දෙනාටම උපහාරයක් වේවා!!❤
දමිත් අයියා ආදරෙයි හදවතින්ම බුදුසරණයි ❤️❤️
No 1 flashback ❤️damith asanka❤️
damiyata poddak varadunama flashback eka goda dana vidiya pattaaaaaaaaaaaaaaaaaa
දම්ත් අය්යගෙ කිට් එකෙ හැඩ සුපිරි අයෙ ඉතින් මෙයට පට්ට බිසි කලයක් එය් බුදු සරනය්
ෆ්ලෑශ්බැක් දැන් සෙට් එක නම් මරු😍😍😍😍
මගෙ හදවතේ ගායකය🥺❤️🌎
0:54 දමියගෙ හිනාව දිනේශ්ගෙ කීබෝඩ් පාරට😊😍😍
DAMITH. ASANKA❤️😀🔥❤️😀🔥❤️😀🔥
Superb ❤️
Supiriyak eka namii niyami damith aiyeeee hadawathe gayakaya ethiliwewa.
අයේ සුපිරියක් ❤
D ayya bokka thama ❤
❤❤❤❤❤❤ Niyamayi
Beking ekt damith aiyat sinduwa amathaka wenawa ❤❤❤❤
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️ගැම්ම ❤️👍👍
Hair..damiya thawa poddak pni....Gemma♥️♥️♥️👍
නියමයි පුතේ ඔබටත් ජයක් ම වෙවා උබ අද නෙවෙයි පුතේ ඔය සින්දුව කිවුවේ
සුපිරි🔥😍❤️
🙏🏻❤️
chamara. Damith hadawathe eka ❤😊
Bokka damith aiyaaaa❤❤❤
Mona gayakoyo awath karu damith wage kiuwath me filing aka katawath denna ba adarei hadawathe gayakaya ❤❤❤
Freedom අපේ චැනල් එක Subscribe කරලා Bell Icon එක Click කරලා තියාගන්න. විඩියෝස් ඔක්කොම ඉක්මණට ගේන්නම් ❤️ ආදරෙයි 🙏🏻
මට දුන්න දුක් ගින්න ❤❤❤දමිත් අසංක හදවතේ ගායකයා ❤❤❤🎉🎉
Idea Night wage අගේ Kranne natuwa Apita Balanna Danna "Freedom Entertainment" ❤❤❤❤❤❤💘
My.favorites.singer.damith.asnka.♥️♥️♥️♥️💯💯💯💯♥️♥️♥️♥️♥️🌹🌹🌹🌹🌹
Mage bn
Damith aiywa balnta ghin mage phone ekk nethi una😢 eth damith aiya balnta 1st time giypu nisa eyage sindu tikat vitharak netuwa😊
Sanjeewa ගින්දර 💗
ඕය ශෝ එක බලන්න අපි ආවා ❣️🥺
මාත් ගියෝ ❤❤
❤❤
7:13 නිරෝශන් අයියා ❤️🤘
ලස්සනයි ❤❤
Weddo tika❤❤❤❤supiriyk damith aiya adarei pelenna❤❤❤❤❤
උබලත් රණ විරුවො මල්ලි ❤❤
Sound mix karana ayiya Rythem wala uparim sadaranayak karala..🥺✨️❤️
Dinesh aiya supiri athl eke inne 😘❤️🩹
මගේ හදවතේ පලමු තැන ඔබටයි
Supiri❤❤❤❤
Dinesh 💜💜
These musicians are so talented ❤
පට්ට ❤👍
මේක භාවනාවක්
නිරෝශන්..❤❤❤❤❤❤
Fav.singerge asama sindu tika 😘😊
Supri wedak ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
Ftt💗
ලස්සනයි අයියේ ආදරේ යි ගොඩක් හැමදාම බුදු සරනයි අයියේ ❤❤❤❤
එක 😉😲😲👌👌
Aiye uba mage pana ban.❤❤❤❤
අලුත් වැඩසටහන බලන්න දැන් මෙන්න - th-cam.com/video/c3nbCxIQLoM/w-d-xo.htmlsi=KNSPbTub_y4WI6BE
Aqp
@@DineshchamindaNawarathnethabrimaru
Ko yako me show eke ithuru tika unbala hithuwada api chanal ek subscribe kare flashback nisa , nathuwa rate loke unge reddwal balanna newi😊
@@DasunKalhara-t2eබෞජිඓ ගන්න 2:20 ාඓඈඓඈඓ
බ0
❤❤❤❤මායිංගමේ වීරමනී...ගිතය ලියපු මට ඊයේ දමිත් අසංක මගේ බැංකු ගිණුමට දහස් ගානක මුදලක් තැන්පත් කරල ියෙනවා...ඒ බව රසික ඔබට දන්වන අතර..දමිත් අසංකට හදවතින්ම සුභ පතන අතර..ම මේ විඩියෝ එක හරි කොලිට් ලස්සනට කරල තියෙනවා.තම්මේල් එකත් මරු ආසාවෙන් බලන ගමන් ....ලියු ගීත දහසක් පමණ අතර මට මගේ ජීවිතේ වෙනසක් කල මේ ගීතය එදා වගේම අදත් අහන රස විදින. ඔබට ...ද ස්තූතියි .ආදරෙයි .දමිත්ට සහ fb ට...
❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤
❤❤❤
❤️❤️❤️❤️❤️
අලුත් ගායකයොන්ට කවදාවත් හීනෙකින්වත් ලංවෙන්න බැරි ජනප්‍රියත්වයකට, ජනතා ආදරයකට, ජනතා ගව්‍රවයකට ගිය legend කෙනෙක් මෙයත්....❤ කවදත් next level🎉 respect
❤
❤❤❤❤
එක දිගටම වැඩ නේ දැන්
දමිත් අයියා ❤❤️😍
අපේ හොඳම කාලේ රජ කරපු සින්දු.
අදටත් එහෙමම තමයි බ්‍රෝ 👍
අපේ දමිත් අයියට අපි හැමදාමත් එදාවගේම ආදරයි..බුදුසරණයි දෙවිපිහිටයි..❤.
දිනේශ් අයියා සිංදු ටිකට උපරිම සාධාරණයක් කරනවා ❤❤❤
0:02 මයිම් ගමේ
4:12 පමා වෙලා
7:35 කුසුම්සරා
11:12 මට දුන්න දුක්
15:21 පායන සදේ
FlashBack ❤️🤘🙏
ගරු සේවා...❤
Watinwa❤
Respect brother❤😏
❣️
වටිනවා මෙකත
ගායකයගෙ හිනාවෙන් පේනවා කොච්චර ආසාවෙන් සිංදුව කියනවද කියලා ❤ කොච්චර හොදට බැකින් එක දෙනවද කියලා 😍
දමිත් අසංක කොහොමත් අංක 1
මරු මරු හදවතේ ගයකය.මගේ එකා තෙරුන්සරණයි.
ෆැලෑශ් බෑක්ලාගේ මම දැකපු සුපිරිම බැකින් එක තමයි මේ ශෝ එක. දිනේශ් අයියගේ කීබෝඩ් නැලවිල්ල, නාලක අයියගේ රෝලින්🥺 තනිකර පිස්සුවක්❤️
❤❤❤
දමිත් අසංක ආසාවෙන් නගින වේදිකාව ෆ්ලෑෂ්බෑක් වේදිකාව. මිනිහා ආසම නාලකට. ෆ්ලෑෂ්බෑක් කියන්නෙ පිස්සුවක්😻
Oyata kiwwada ehema😂
Sirama kathawa..👍👍❤️
@@Lazancruise
තව බෑන්ඩ් කීපයක් එක්ක දමිත් සිංදු කියනව බලපන්. මේ ශෝව් එක ඇර ෆ්ලෑෂ්බෑක් වෙන ශෝව්ස්වල දමිත් සිංදු කියනවත් බලපන්. ආයෙම මේක බලල කමෙන්ට් එකක් දාපන්😅
අවාරෙට පොල් වැටෙනවා වගේ ශෝව්ස් බලන එකෙක්නම් තේරුමක් නැති වෙයි හැබැයි😅👍
@@ghosthouse6370
😊😊
@@hansakasenevirathne6167 man ona band ekak balanawa, damith ehema kiyala nam ne habai😂 උබෙන් ඇහුවෙ ඒකයි උබට කිව්වද කියලා😅
Flashback Backing + [ Damith | Chamara ]🥺❤.. ඒක වෙනම ලෙවල් එකක්..❤❤
සුරාගෙ අඩුව පුරවනවා සුපිරියට❤❤❤
ඒ උනාට සුරා නැතුව එක්කෙනෙක් අඩුයි වගේ band එකේ
Aniwaren suran onamai
මායිම් ගමේ සිංදුවට දෙන බැකින් නම් සුපිරි කියන්න වචන නැ දිනේෂ් දෙන පාට් ටික රොශාන්ගේ පිනට හම්බවුන සෙට් එක
ඔරිජිනල් සංගීතය අජිත් මුතුකුමාරන with සකුරා රේන්ජ්
ඔරිජිනල් සිංදු වේ සංගීතය අජිත් මුතුකුමාරන with සකුරා රේන්ජ්
මේ ලෝකේ සමහර හිත් තිබ්බා දැවී තැවුනු හැම එකෙක්ගෙම හිත් නිව්වා හිත් හැදුවා ඇතිවෙන්නම
දමිත් චාමර ආසම දෙන්නා බුදු සරණයි 🙏🙏🙏
සුපිරියටම බැක් කරනවා ආයෙ කියන්න දෙයක්නෑ ආදරෙයි දමිත් අයියෙ හැමදාම හදවතේ ආදරණීය ගායකයා ඒ වගේම තමයි චාමර අයියා ආදරෙයි ගොඩක් ❤️❤️❤️
මට දුන්න දුක් ගින්නට නම් නාලක අයියා වෑන් එකේදි බැනුම් අහනවා ❤😂
Ai ee supiri gahuwanee
Parana voice eka ayeth enawa damith aiyage..mekanam pissuwak..budusaranai ..ඉක්මනටම හැමදේම hariyanna parthana karanawa ❤
දමිත් අසංක.කට හොද පිස්සො❤❤
F b නම් ඉතින් පට්ට බැකින් ❤👍👌 දමිත් සෙට් උනා කියන්නෙ ඩබල් පට්ට ❤👍👌
මට දුන්න දුක් ගින්න බැකින් එක ❤
සෙට් එකම ආතල් ඒකේ වැඩ නිරෝශන් අයියා බලන් ඉන්න ආසයි 🖤
ලංකාවේ මාර ඇස් වහක් තියන්නෙ.
ටික කාලයක් දමිත් අයියා නිහඩව හිටියා.
දැන් චාමර අයියා.ආයෙ නම් එහෙම වෙන්න එපා.ආදරෙයි දෙන්නටම❤
මුන් මහ අමුතුම ටෙක්නික් දාන්නෙ අනෙ මන්ද මුන් යක්කු ට්කක් එ වගෙම දම්ත් අයියා බුදු සරනයි
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නම් නෑ ❤
ඩ්‍රමා ඇතුලු ඔක්කොම අද හරිම ලස්සනයි .දමිත් අයියා අපිට ලස්සන ගීත දීල තියෙනවා .ඒක වර්තමාන මෝඩයින්ට රචනා ගීත මොනව හරි දෙන්න ඕනනෙ පවතින්න නම් නේද .ඒත් අපිට අතීත ගීත හොඳයි .බුදුසරණ යි
Flash back ඒක වෙනම රහක්.❤️😍❤️❤️දිනේශ් අයියාගේ key board නැලවිල්ල..පිස්සුවක්..😍
සෙට් එකම මාර quick එකේ වැඩ තමන්ගේ වැඩේ හරියටම කරන ගමන් ❤
DD ඔයානම් පිස්සුවක්
ඒක තනිකරම පිස්සුවක් 🥰🥰🥰😍 දෙනවා ලෙසටම ආදරෙයි 🥰🥰😍 💞
දමිත් අසංක ft චාමර වීරසිංහ ❤එදත් අදත් හෙටත් හදවතේ ගායකයෝ දෙන්නා ✊❤😎respect
ape supiriyak thamai.adarei pelenna
දැඩි ඉල්ලීම මත Chamara Weerasinghe ගැයූ ගී සියල්ල එකට අද සවස 5 ට බලාපොරොත්තුව වෙන්න ❤️ Subscriber කරලා එකතු වෙන්න 🙏🏻
පිස්සුද නදීර නෝනිස් නියම පෑඩ් එයා තමයි අං❤❤❤❤ක 1 පෑඩ්
අන්න බැකින් 🙏🌹❤️ Flashback 🙏❤️
Nalaka bosa denawa kora wenna💕💕🥰😍😍💖
Mm
අඩේ මටදුන්න දුක් ගින්න සිංදුවෙ අවසාන කොටසත් දමිත්ට වරදිනව දෙන බැකින් එකට😂😂😂😂😂😂
මේ සංගීත කණ්ඩායම බුදුන් වහන්සේගේ බල මහිමයෙන් මේ ලෝකෙට දායාද කරපු එකක්.ඒ තරම් ලස්සනයි මිහිරියි විශ්මිත විසිෂ්ට කන්ඩායමක් ❤
Damith Asankata Backing nam Flashback witharai ❤
තේරුවණ් සරණයි දම්ත් අයියා......
Me sindu tika ahaddi wenama lokekata yanawa ❤😢
අඩේ මටදුන්න දුක් ගින්න සිංදුවෙ අවසාන කොටසත් දමිත්ට වරදිනව දෙන බැකින් එකට😂😂😂😂😂😂බෑන්ඩ් එකේ සෙට් එකටත් හිනා😂😂😂
Me කොලිටිය වෙන බැන්ඩ් වලින් ගන්න තව කාලයක් ගියත් බැ. ප්ලෙයර්ස්ලා තමන්ගේ පාඩුවේ ච්ල් එකේ වැඩේ .. මික්සර් බැලන්ස් ඔකොම කොලිටිම අවුඩොර් කියලා කියන්නවත් බැ..❤️❤️❤️
❤️
සිරා කතාව ඈ..fb next level❤️
Damith aiyage pamaawela song eka maara widiht papuwat denenwa.....oyage voic ek patta.....
Sound video🔥, hama dawasakama me wage ekk danna🙏🙏 naththm showe ekata thiyena illuma adu wenna puluwan sathi ganan kal aran dammoth👍🙏
❤️🙏🏻
Damitha aiye ❤❤❤❤❤ dennam isaravwagema oyata Shindu kiyanna puluwan oyata den hodatam hodai budusaranai mage Sahodaraya ❤❤❤❤❤❤❤❤❤❤ hari asai oyalai Shindu ahadi ape athite mathak venna ..mata🎉🎉🎉
දමිත්😍 ,flash back😍
Damith Asanka Kiyanne Wera Level Brand Ekak
Damith Nethi Musical Show Eka Kiyanne Adiyak Pudiyak Nethi Magul Geyak Wage
Dinesh disanayaka....❤❤❤❤
❤️
Damith aiya harima sathutin sindu kiyanne....bakin nam kiyala wedak naa.❤❤❤❤❤
ඒ කාලේ මතක් උනා උද්දයෙන් මියගිය සියලු දෙනාටම උපහාරයක් වේවා!!❤
❤
දමිත් අයියා ආදරෙයි හදවතින්ම බුදුසරණයි ❤️❤️
No 1 flashback ❤️damith asanka❤️
damiyata poddak varadunama flashback eka goda dana vidiya pattaaaaaaaaaaaaaaaaaa
දම්ත් අය්යගෙ කිට් එකෙ හැඩ සුපිරි අයෙ ඉතින් මෙයට පට්ට බිසි කලයක් එය් බුදු සරනය්
ෆ්ලෑශ්බැක් දැන් සෙට් එක නම් මරු😍😍😍😍
මගෙ හදවතේ ගායකය🥺❤️🌎
0:54 දමියගෙ හිනාව දිනේශ්ගෙ කීබෝඩ් පාරට😊😍😍
DAMITH. ASANKA❤️😀🔥❤️😀🔥❤️😀🔥
Superb ❤️
Supiriyak eka namii niyami damith aiyeeee hadawathe gayakaya ethiliwewa.
අයේ සුපිරියක් ❤
D ayya bokka thama ❤
❤❤❤❤❤❤ Niyamayi
Beking ekt damith aiyat sinduwa amathaka wenawa ❤❤❤❤
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️ගැම්ම ❤️👍👍
Hair..damiya thawa poddak pni....Gemma♥️♥️♥️👍
නියමයි පුතේ ඔබටත් ජයක් ම වෙවා උබ අද නෙවෙයි පුතේ ඔය සින්දුව කිවුවේ
සුපිරි🔥😍❤️
🙏🏻❤️
chamara. Damith hadawathe eka ❤😊
Bokka damith aiyaaaa❤❤❤
Mona gayakoyo awath karu damith wage kiuwath me filing aka katawath denna ba adarei hadawathe gayakaya ❤❤❤
Freedom අපේ චැනල් එක Subscribe කරලා Bell Icon එක Click කරලා තියාගන්න. විඩියෝස් ඔක්කොම ඉක්මණට ගේන්නම් ❤️ ආදරෙයි 🙏🏻
මට දුන්න දුක් ගින්න ❤❤❤දමිත් අසංක හදවතේ ගායකයා ❤❤❤🎉🎉
Idea Night wage අගේ Kranne natuwa Apita Balanna Danna "Freedom Entertainment" ❤❤❤❤❤❤💘
❤️
My.favorites.singer.damith.asnka.♥️♥️♥️♥️💯💯💯💯♥️♥️♥️♥️♥️🌹🌹🌹🌹🌹
Mage bn
Damith aiywa balnta ghin mage phone ekk nethi una😢 eth damith aiya balnta 1st time giypu nisa eyage sindu tikat vitharak netuwa😊
Sanjeewa
ගින්දර
💗