Shashindi & Yasindi | Etha Gawu Ganan Durin (ආරිච්චි බෝරිච්චි) | The Sing Off

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • Globally franchised television reality competition which showcases vocal talents of young contestants around Sri Lanka, telecasting on Sirasa TV
    #TheVoice #SirasaTV

ความคิดเห็น • 156

  • @SanjeewaKarunarathne-t9l
    @SanjeewaKarunarathne-t9l 7 หลายเดือนก่อน +17

    ඉතාමත් දක්ශ දුවලා දෙන්නෙක්. ඔයාල ලොකු ගමනක් ඇවිල්ලා තියෙනවා. පුතේ ඔයාලගෙ සංගීත ගමන මෙතැනින් නවත්තන්න එපා. දෙන්නම එකතු වෙලා හොඳ නිර්මාණ කරන්න. ඉදිරියට ම යන්න සුබ පතනවා.

  • @nilanranasinghe2993
    @nilanranasinghe2993 7 หลายเดือนก่อน +23

    බලන සැරයක් ගානේ දුකයි මේකේ හිටපු අාසම ලමයි දෙන්නා 😢😢😢

  • @AsankaDissanayaka-b6v
    @AsankaDissanayaka-b6v 7 หลายเดือนก่อน +17

    හරිම ලස්සනයි .voice kids කියන්නෙ එක තැනක් විතරයි හොඳ ද? ඉස්සරහටත් sing කරන්න .

  • @nathashaalmeida3653
    @nathashaalmeida3653 7 หลายเดือนก่อน +35

    ගැලපෙන්නේ නැති ගතියක් තිබ්බා එක ගෑණු ළමෙක්ට එක හොදට ඇහෙනවා වෙනස් විදියට 😢

    • @kavyndu
      @kavyndu 7 หลายเดือนก่อน +1

      Harmony ekak ehenne

    • @ude3333
      @ude3333 7 หลายเดือนก่อน +5

      ලමයි දෙන්නා sync වෙනවා මදි. යුගලයක් විදියට තරගයකට ඉදිරිපත් වෙනවානම් ඒ sync එක තියාගන්න එක ඉතා වැදගත්. නැතුව ඉදිරියට යන්න පහසු නැහැ.

    • @nathashaalmeida3653
      @nathashaalmeida3653 7 หลายเดือนก่อน +2

      @@kavyndu eka harmony newei voice change ekak dennage dewidiyak harmony newei mn hithanne ekkenekuta saneepa naha

  • @vihangigunawardane7996
    @vihangigunawardane7996 7 หลายเดือนก่อน +7

    Coach harshanaගේ finalist මේ බබාලා දෙන්න කියලා හිතෙන තරමට දක්ශ පැටව් දෙන්නෙක්. අවාසනාවට වැරදි ගීත තෝරාගැනීමක්

  • @පුන්චිගවේශන
    @පුන්චිගවේශන 7 หลายเดือนก่อน +4

    Yasindi and shashindi superb

  • @hasarelbusnayaka-k1q
    @hasarelbusnayaka-k1q 18 วันที่ผ่านมา

    yasindi shashindi very nice

  • @shamierandavtube1155
    @shamierandavtube1155 7 หลายเดือนก่อน +10

    අපරාදේ ආසම දෙන්නා

  • @kalhara161086
    @kalhara161086 7 หลายเดือนก่อน +3

    Beautiful performance , very cute, very stylish and extremely talented twins 😘😘❤️

  • @janakasamanpriya145
    @janakasamanpriya145 7 หลายเดือนก่อน +3

    me sinduwa nam galapennema na.paw lamay denna.lassanata kiyanawa.wena sinduwak denna thibuna.suba pathanawa puthe oya dennatama.sangeethaya igana ganna hodata.❤❤❤

  • @tharin1862
    @tharin1862 7 หลายเดือนก่อน +17

    අම්බො..මරු ඔයී..මෙ නම් ලමයි වෙන්න බෑ..😮😊

  • @MWilli-ux4bo
    @MWilli-ux4bo 7 หลายเดือนก่อน +3

    Lovely❤❤❤❤❤missing you both on voice kids stage🥺🥺🥺🥺

  • @shiromalananayakkara9974
    @shiromalananayakkara9974 หลายเดือนก่อน +1

    Super Sister's ❤😊

  • @Akain_silva
    @Akain_silva 7 หลายเดือนก่อน +17

    What a wonderful performance 🎉🎉❤
    Sad for ur outing 😢😢

  • @monikairangani7198
    @monikairangani7198 7 หลายเดือนก่อน +7

    ඉතාම දක්ශ දරු දෙදෙනෙක්. කෝච් හරශනට තිබුනා මේ දෙදෙනාටම ගැලපෙන මීට වඩා හොඳ ගීතයක් තෝරා දෙන්නට. ඒ දරු දෙදෙනාට ලොකු අසාධාරණයක් සිදුවුනායැයි මා සිතනවා. දරු දෙදෙනාටම බුදුසරණයි !!!

  • @kkumudu3734
    @kkumudu3734 7 หลายเดือนก่อน

    ශෂින්දි,යෂින්දි නංගිලා දෙන්න හොදට කලා ඔය දෙන්නා ඉදිරියටත් සංගීත අතහරින්න එපා ඔය දෙන්නට ඉදිරියට යන්න මම සුබ පතනවා❤❤

  • @RasikaShyamali-d9m
    @RasikaShyamali-d9m 7 หลายเดือนก่อน +11

    මේ දෙන්නා sing කරන කම් තමයි බලාගෙන හිටියේ. අපරාදේ වෙන ටීම් එකක හිටියා නම් කියලා හිතුනා

  • @jeromesteve349
    @jeromesteve349 7 หลายเดือนก่อน +12

    Lovely performance

  • @Yasindu_Lakshan
    @Yasindu_Lakshan 7 หลายเดือนก่อน +1

    Me mama asa twincela 2 haraima lassanai. Me 2hoda anagathayak thiyenawa me 2 pradeepge team ekata giyanama funal yanna thibba me 2 niyamai good luck

    • @Yasindu_Lakshan
      @Yasindu_Lakshan 7 หลายเดือนก่อน +1

      Ehema kiyana aya me paththata hama thissema dukai balana kota😢😢😢😢

  • @sasifdo3642
    @sasifdo3642 7 หลายเดือนก่อน +2

    Me denna sing karanakam balanna dahenna asawen ediye 1.2M wage meyalage 1st song eka balala thiyenawa e tharam song eka hodai ane ai meyala ain une pattama dukai😔😔😔sondu thorala deddi asadaranayak wenne nathi wenna sindu thorala denna plz ane oyala dennage anagathe sarthakama wewa....ediriyatama yanna 💪❤❤

  • @DilaniWanigabadu
    @DilaniWanigabadu 7 หลายเดือนก่อน +13

    ඔය දෙන්නත් ඉදිරියට ගියා නම්♥️♥️♥️♥️♥️

  • @Nithumeducationcenter
    @Nithumeducationcenter 6 หลายเดือนก่อน

    Good performance ❤🎉

  • @RanjaniJayakodi
    @RanjaniJayakodi 7 หลายเดือนก่อน +1

    Old the best yashindi akki and shshindi akki oyala denna ape iskoleta hoda namak genawa🙏🙏

  • @mihiripriyanthi7161
    @mihiripriyanthi7161 7 หลายเดือนก่อน +1

    Harima lassnayi patio Singing and Profmance dekama Super ❤ Coach ge decision ek kiyddi godk duka hithuna....Oyala godak talented duo ekk, Navththnna epa. GOOD LUCK ❤

  • @malanimalani2049
    @malanimalani2049 7 หลายเดือนก่อน +10

    මේ දෙන්නා ඉදිරියටම යන්න ඕන

  • @niwanthichethana8627
    @niwanthichethana8627 7 หลายเดือนก่อน +3

    ඇත්තටම මේ දෙන්න හරි දක්ෂයි. මේ ගීතය දුන්නෙ කපන්නහිතගෙනමද කියල මට හිතෙනවා. පුතේ ඔයාලා දෙන්නට බුදු සරණයි .

  • @ravindinawodya601
    @ravindinawodya601 7 หลายเดือนก่อน

    Well done twins girls....❤😍

  • @dermasaudi9393
    @dermasaudi9393 7 หลายเดือนก่อน +3

    Nathashaa asana prasna harima lassanai ❤ayaa seriyavaa girl kanak vagai ❤❤❤❤

  • @asokajayarathna9221
    @asokajayarathna9221 7 หลายเดือนก่อน +2

    දක්ෂ ළමයි දෙන්නෙක් ප්‍රැක්ටිස් කරලා මැදි, අනිවාර්යෙන් ඉන්න ඕනි ළමයි දෙන්නෙක් ❤

  • @jayanathroha4726
    @jayanathroha4726 7 หลายเดือนก่อน +13

    හරිම දක්ෂ දරුව දෙන්නෙක් ඒත් අද නම් පොඩ්ඩක් අවුල් වගේ වොයිස්සස් වෙනම ඇහෙනවා . ප්‍රැක්ටිස් කරලා මදි වගෙ

    • @ayeshanikollure2750
      @ayeshanikollure2750 7 หลายเดือนก่อน

      Sumathi awords giya sing karanna. Mekata time tbbe nathuwa athi practice karanna

    • @chandanamahadurage1224
      @chandanamahadurage1224 7 หลายเดือนก่อน +1

      හොද දක්ෂ දරුවො දෙන්නෙක් . ඔයාල මෙයින් නවතින්නෙ නැතිව තත් ඉදිරියටම යන්න . මේ ගීතය ඇහෙන කොට මට සාරංග දිසාසේකර ගෙ චූටි දුවව මතක් වුණා . ඒ චූටි දුව නාරද සීයගෙ මේ ගීතය සුරතල් හඩින් ගායනා කරනව .

  • @dilshan100
    @dilshan100 7 หลายเดือนก่อน +3

    Good luck ❤ do your best next time🔥

  • @shashikeerthisinghe6780
    @shashikeerthisinghe6780 7 หลายเดือนก่อน +3

    You are the best my dear sisters ❤

  • @ashidesilva9254
    @ashidesilva9254 7 หลายเดือนก่อน +1

    මං ආසම බබාලා දෙන්නා❤ ඒ දෙන්නා නිසාමයි බැලුවේ.. අපරාදේ

  • @kanthikanthi1452
    @kanthikanthi1452 7 หลายเดือนก่อน +17

    E voice ekta sinduwa galapenne ne

  • @prasaadnisal8827
    @prasaadnisal8827 7 หลายเดือนก่อน +85

    ඇත්තටම දක්ස දරැවො දෙන්නෙක් ඒත් ඒ ලමයින්ට ගැලපෙන සිංදුවක් තොරලා දෙන්න තිබුනා හැම ගිතයම ගායනය කරන්න අමාරැයි මෙයලා තවම චුටි ලමයි මෙයලගේ කලින් ගායනා කරපු සිංදු එක්ක බලද්දි ඇත්තටම ⁣ගායනය පැත්තෙන් මෙයිට වඩා දෙයක් කරන්න පුලුවන් අද මේ තරගයෙන් අයින් උනෙ මේ තරගයෙ උන්නම දක්ශම දරැවො දෙන්නෙක් මම හිතනවා මේ දරැවො දෙන්නා ප්‍රදිප්ගේ ටිම් එකේ උන්නා නම් මෙයිට වඩා ඉදිරියට යයි කියලා ඇත්තටම මෙම ගිතයට වඩා වෙනස් විදිහෙ ගිතයක් ලැබුනා නම් ඇත්තටම ලස්සනටම ගයානා කරනවා වරද ගිතය තොරා දිපු කෙනාගෙයි මෙ දරැවන්ට පුලුවන් විදියට ගිතයට සාදරනයක් කලා ගොඩක් අය අද බලන් උන්නා මෙ දරැවො දෙන්න ගායනා කරනවා බලන්න ඇත්තටම ගොඩක් දුකයි සුභ පතනවා දෙන්නටම ඉදිරියටම යන්න ලැබෙන්න කියලා😢

    • @manishaathukorala9778
      @manishaathukorala9778 7 หลายเดือนก่อน +9

      ප්‍රදීප්ගෙ ටීම් එකෙත් ගීත තෝරාදීමෙ ගැටලුව තියනවා. ප්‍රදීප්ගෙ ටීම් එකෙත් දක්ශ නිවුන් දරුවො දෙන්නෙක් ඉදලා බැට්ල් එකෙන්ම කැපිලා ගියා.

    • @saumyaheshani2635
      @saumyaheshani2635 7 หลายเดือนก่อน +3

      Mn voice balannema me denna balanna.dan nm wadak naha.

    • @seethakariyawasamgamage6271
      @seethakariyawasamgamage6271 7 หลายเดือนก่อน

      😂

    • @djmanojpathummjnsd5849
      @djmanojpathummjnsd5849 7 หลายเดือนก่อน +3

      Sing Off වටයෙ සිංදු එයාලම නේද තෝරගන්නෙ

    • @DinuKawya-t9v
      @DinuKawya-t9v 7 หลายเดือนก่อน +2

      කිත්තානෙ කිව්ව අක්කට කරපු අසාදාරනෙම එහ් දෙන්නටත් කරා අනෙ ඉතින්

  • @piyangachami1578
    @piyangachami1578 7 หลายเดือนก่อน +4

    Godak lassanai puthala

  • @thinalaises
    @thinalaises 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @SiyothNimnada
    @SiyothNimnada 7 หลายเดือนก่อน +2

    Niyamai nangila dennama ❤❤❤❤❤

  • @premararhnalakmini1985
    @premararhnalakmini1985 7 หลายเดือนก่อน +23

    අද නම් මදි හොඳටම

    • @sasinduprabash
      @sasinduprabash 7 หลายเดือนก่อน +1

      Eka tamai pich out

    • @sasinduprabash
      @sasinduprabash 7 หลายเดือนก่อน

      Kalabala wela

  • @ridma4134
    @ridma4134 7 หลายเดือนก่อน

    ❤❤❤

  • @ima1443
    @ima1443 7 หลายเดือนก่อน

    Oyala denna harima dakshay😢

  • @sisirakumara1384
    @sisirakumara1384 7 หลายเดือนก่อน +3

    Beautiful ❤❤

  • @zhalikedarana148
    @zhalikedarana148 7 หลายเดือนก่อน

    i like towins 🎉

  • @chandanalal2385
    @chandanalal2385 7 หลายเดือนก่อน

    හරිම ලස්සනයි තෙරුවන් සරනයි

  • @chandimaperera8962
    @chandimaperera8962 7 หลายเดือนก่อน

    Wow ❤ beautiful performance ❤

  • @kanchananilanti5405
    @kanchananilanti5405 6 หลายเดือนก่อน

    ඕඕඔ

  • @prasadchinthaka5335
    @prasadchinthaka5335 7 หลายเดือนก่อน

    E voice2n mita wada wedak ganna puluwan song1k select krnna thibuna.daksha daruwo 2k❤

  • @HAPUTHANTHRIGEKAHAWE
    @HAPUTHANTHRIGEKAHAWE 7 หลายเดือนก่อน +1

    Wow beautiful ❤️❤️❤️

  • @newtonfernando4424
    @newtonfernando4424 7 หลายเดือนก่อน

  • @DayanSamaraweera
    @DayanSamaraweera 7 หลายเดือนก่อน

    Mama oxalate godak ❤😢❤❤

  • @sumithpriyantha6499
    @sumithpriyantha6499 7 หลายเดือนก่อน

    Me nangila denna api school eka❤

  • @chamithadealwis959
    @chamithadealwis959 7 หลายเดือนก่อน +10

    Out නෙ sing කරන්නෙ...😢😢 අපරාදෙ මේ ඩබල sing කරපු battle එකේ හිටිය හොඳට කියපු ළමයෙක්, Minudi කියල. හොඳ දක්ශ දරුවෙක්. Audition එකත් හොඳටම sing කරා...

    • @AsankaDissanayaka-b6v
      @AsankaDissanayaka-b6v 7 หลายเดือนก่อน +1

      බොරු කියන්න එපා

    • @S.J.Madushan
      @S.J.Madushan 7 หลายเดือนก่อน +2

      ඔව් ඔව් මිනුදි කාරියප්පෙරුම හොද ලමයෙක් performance සුපිරි රැජිනට ඇන්දා සිංදුවෙන් ඒක තේරුනා

    • @whitepeony2703
      @whitepeony2703 7 หลายเดือนก่อน +1

      meyalage battle eke me denna thama hodatama kiwe et me song eka eyalta galpenna. wardi song ekak

    • @S.J.Madushan
      @S.J.Madushan 7 หลายเดือนก่อน +3

      @@whitepeony2703 නෑ මෙතන දෙන්නෙක් ඉන්න නිසා ඒක හොදයි කියලා පේනවා battle එකේ සාර්තක ඇති ඒ උනාට මිනුදි blind,battle දෙකේම අතිසාර්තක උනා

    • @chamithadealwis959
      @chamithadealwis959 7 หลายเดือนก่อน

      @@AsankaDissanayaka-b6v හොඳට අහන්නකෝ ඉස්සෙල්ල. ඊර පස්සෙ තේරෙයි...🙏

  • @ConfusedDominoes-rx1tq
    @ConfusedDominoes-rx1tq 7 หลายเดือนก่อน

    Ane hari lassanai ❤️

  • @nalindeniyagoda1613
    @nalindeniyagoda1613 7 หลายเดือนก่อน

    💓

  • @thajihasan5184
    @thajihasan5184 7 หลายเดือนก่อน +2

    Sad for outing 😢😢

  • @karunajeewaperera3070
    @karunajeewaperera3070 7 หลายเดือนก่อน

    මයික් වල වැරද්දක් තියෙනවද මන්ද ,low voice එකක් ආවේ. පුහුණු කලා මදි වගේ, ටිකක් speed කියන්න ඕන සිංදුවක්. පව් හොද වැඩ ටකක් බලන්න තිබුන දුවල දෙන්නෙක්.

  • @Kalindhu_Music
    @Kalindhu_Music 7 หลายเดือนก่อน +1

    🔥🔥

  • @Dilzz_j
    @Dilzz_j 7 หลายเดือนก่อน +3

    ❤🎉

  • @InokaEpa-w8r
    @InokaEpa-w8r 4 หลายเดือนก่อน

    ❤🎉😊🎉❤❤❤❤❤❤❤❤🎉🎉🎉I 😊😊

  • @BiyanwilageJayaweera-cd8to
    @BiyanwilageJayaweera-cd8to 7 หลายเดือนก่อน +12

    මේ දෙන්න ගැලපෙන්නෙ නදිනිගෙ ටීම් එකට.නදිනිට මේදෙන්න ලැබුනනම් නියම වැඩක් කරනව

  • @anomarathnayaka9301
    @anomarathnayaka9301 7 หลายเดือนก่อน

    Chuty doniyo oyala දෙදෙනා ta ma idiriyatama yanna suba prarthana karanawa ❤

  • @JasinthaGunawardena
    @JasinthaGunawardena 7 หลายเดือนก่อน

    Nice ❣️💕❣️

  • @dantabujha9635
    @dantabujha9635 7 หลายเดือนก่อน

    ප්‍රැක්ටිස් කරලා මදි ගතියක් තියෙන්නේ. ආය පාරක් අපි කරමු ඔයාලා දෙන්නට බැරි නැ

  • @MadhuriKumariOfficial
    @MadhuriKumariOfficial 6 หลายเดือนก่อน

    අපරාදේ මීට වඩා ගැලපෙන සින්දුවක් දෙන්න තිබ්බ මේ දෙන්නට.

  • @amilaishan5086
    @amilaishan5086 3 หลายเดือนก่อน

    Sheth wennev ne hloo❤

  • @donamalika3908
    @donamalika3908 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @lakmalsilva2429
    @lakmalsilva2429 7 หลายเดือนก่อน

    ❤🧡💛💚💙💜💖❤🧡💛💚💙💜💖🎉🤟😘😘😘

  • @පුන්චිගවේශන
    @පුන්චිගවේශන 7 หลายเดือนก่อน

    Asama twins la denn final ei kiyala hithuwe 🎉🎉 paw

  • @minolinayanathara
    @minolinayanathara 7 หลายเดือนก่อน +5

    අදනම් අවුල් 😕

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤🥰

  • @arunijayatunga1985
    @arunijayatunga1985 7 หลายเดือนก่อน +3

    wow

  • @sudarshipriyangika4046
    @sudarshipriyangika4046 7 หลายเดือนก่อน +2

    ගොඩක් හොදයි පුතේ ...
    ජය වේවා ...

  • @ChathuriMadupani
    @ChathuriMadupani 7 หลายเดือนก่อน +10

    Varadi sinduwak dennata thorala dila tiyenne

  • @nimalsilva4204
    @nimalsilva4204 7 หลายเดือนก่อน

    Marwerle
    Patta ⁵

  • @theboundary8553
    @theboundary8553 7 หลายเดือนก่อน

    කුසුම්.නංගි.ඔයා.මගේ.මේ.ලිපිය.දකිනවනම්.නැවත.මා.ලගට.එන්න.ඔයා.එක්ක.මට.කිසිම.තරහක්.නෑ.එදා.ඔයාගෙන්.ඇහුවෙ.වැරදි.දෙයක්.මට.දැන්.තනියම.උයන්නත්.පුලුවන්.ඇදුම්.ටිකත්.මමම.හෝදගන්නම්.ඔයාටත්.උයල.කන්න.දෙන්නම්.එන්න.රත්තරන්.මන්.දැන්.මහගෙදර.ඉන්නෙ.තෙලිජ්ජවිල.රස්සාවක්.කරනවා.මටම.කියල.මන්.වාහනයකුත්.ගත්තා.මෝටර්.බයිසිකලයක්.ඔයා.කොස්ගොඩ.ගියාට.පස්සෙ.මම.හරිම.දුකෙන්.ජීවත්.වෙන්නෙ.ඉක්මනට.එන්න.
    මීට.ඔයාගෙ.ආදරණීය.චූලසේන

  • @whitepeony2703
    @whitepeony2703 7 หลายเดือนก่อน +3

    This is one of the most awaited performances. kinda disappointing. they should have given them a proper song which suits them. This is a waste of talent.

  • @janakakumarajanaka6013
    @janakakumarajanaka6013 7 หลายเดือนก่อน

    Aparade me denna

  • @chathuranishalini7734
    @chathuranishalini7734 7 หลายเดือนก่อน

    Final select වෙයි කියල. බලන්
    හිටියා ඔයාලගේ සින්දු අපි ආයි ආයි බලනවා ඒ තරම් ලස්සනයි මෙතනින් පැරදුනත් ඉදිරියටම සංගීත වලින් දක්ෂතා පෙන්නන්න
    මේ සින්දුව නම් කිව්ව හරි නෑ තමයි මේ සින්දුවට coach තීරණය සාධාරණයි! හැබැයි තෝරලා දීලා තියෙන සින්දුව දුවලගේ හඬට ගැලපෙන්නේ නැහැ

  • @sanjayaHerath703
    @sanjayaHerath703 7 หลายเดือนก่อน

    ගැලපෙන ගීතය තෝරාදීමේදි වෙච්ච අඩුපාඩුවයි උනේ..ලොකු වැඩක් කරන්න පුලුවන් දරුවො දෙන්නෙක්..

  • @Dasunwijesekara
    @Dasunwijesekara 7 หลายเดือนก่อน

    අපරාදේ ඒ දෙන්නටත් දීපු සින්දුව

  • @piyantagg
    @piyantagg 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤akkanago varie good😅😅😅😅

  • @amilmilroy170
    @amilmilroy170 7 หลายเดือนก่อน

    😢😢😢😢❤❤❤❤😅😅😅😅බ්ක්

  • @SihinaShanel
    @SihinaShanel 7 หลายเดือนก่อน

    Harshanata bha

  • @ranganakumara7239
    @ranganakumara7239 7 หลายเดือนก่อน

    Mamath adamant denna

  • @nilanranasinghe2993
    @nilanranasinghe2993 7 หลายเดือนก่อน +2

    ප්දීප් රංගනගේ ටීම් එකේ ඉන්න තිබ්බේ😢😢😢😢😢

    • @dusha7589
      @dusha7589 7 หลายเดือนก่อน

      එහෙනම් මේ දෙන්න battles වලදීම හැලෙනවා. එකේ ඉන්නේ spirit එක.

  • @nishadiweerakoon6404
    @nishadiweerakoon6404 7 หลายเดือนก่อน

    Mihindula wa ain kara battle eken 😢

  • @suranganisilva9802
    @suranganisilva9802 7 หลายเดือนก่อน +3

    Ane manda lamai okkoma baya wela.. mokada me.. 😢

    • @dusha7589
      @dusha7589 7 หลายเดือนก่อน

      ඔක්කොම බය වෙලා නැහැ. දක්ෂයෝ හොද confident එකෙන් sing කරනවා. practice එකෙන්ම ඉදිරියට යන්න ඉන්න අයනම් බය වෙනවා.

  • @nimminisansala-r1e
    @nimminisansala-r1e 7 หลายเดือนก่อน

    මමත් ආසම දෙන්නා ඒත් මේක් හරි නෑ. Ptactis madi .මෙයාලට් ගැලපෙන ස්ංදුව.ඒත් හරියට කීවෙ නෑ.

    • @rmrkuma374
      @rmrkuma374 12 วันที่ผ่านมา

      පිස්සුද 😢

  • @anomajayasinghe9775
    @anomajayasinghe9775 7 หลายเดือนก่อน

    Galapena song ekak dunne nathi ekata Pradeep couch wagakiwa utui

  • @dissanayakaymtgymtg1331
    @dissanayakaymtgymtg1331 7 หลายเดือนก่อน +1

    Sinduwa galapune na dennat
    .

  • @Shenal724
    @Shenal724 7 หลายเดือนก่อน

    Out of pitching 😢harmony parts disappointed

  • @roshanmadushanka6161
    @roshanmadushanka6161 7 หลายเดือนก่อน +8

    Me dennagen thama hariyata wadak gaththe na..me denna godak talented..coach predeepta set unanam supiri wadak karanawa sure...

    • @thakshilar8625
      @thakshilar8625 7 หลายเดือนก่อน +4

      කෝච් ප්‍රදීප්ටත් twins පුතාලා දෙන්නෙක් හිටියා ඒත් වැඩක් ගත්තෙ නෑ. හිතුවටත් වඩා කලින් අවුට් වුනා😢

    • @NayanaDeepthiPerera
      @NayanaDeepthiPerera 7 หลายเดือนก่อน

      ළමයින්ගේ කට හඩ සහ හැකියාව අනුවයි වැඩ වෙන්නේ. These Two are not really able to do Good performance.

  • @tharangi8458
    @tharangi8458 7 หลายเดือนก่อน +2

    මේ දෙන්න මේ සිංදුව ට පොඩි වැඩ්‍ යි
    ඒකයි අවුල

  • @hsgsbaqi
    @hsgsbaqi 7 หลายเดือนก่อน +2

    හර්ශන කරන්නෙ මහ කැත වැඩ🙂

  • @sujeewakodithuwakku2927
    @sujeewakodithuwakku2927 7 หลายเดือนก่อน

    අපරාදෙ😂

  • @dusha7589
    @dusha7589 7 หลายเดือนก่อน +1

    අද ගායනය ලස්සන නැහැ.

  • @dmnmanike3481
    @dmnmanike3481 7 หลายเดือนก่อน

    😂

  • @madushakarunarathne8069
    @madushakarunarathne8069 7 หลายเดือนก่อน

    Me mokada😢. Hari nane kiwwa

  • @chathurikahansani378
    @chathurikahansani378 7 หลายเดือนก่อน +7

    The worst judgement of Coach Harshana. The most talented duo in this competition. Outing them is Damn.

    • @dusha7589
      @dusha7589 7 หลายเดือนก่อน +5

      your comment is just showing anger because of loosing your favourites. but decision is totally correct. others are far more talented than these two.

  • @A.P99
    @A.P99 7 หลายเดือนก่อน +1

    Yashindi & shashindi mage youtube channel eke video eka kata comment ekak danna oyala aai wenna one ekaa nemei

    • @A.P99
      @A.P99 7 หลายเดือนก่อน

      Oyalata hariyana hariyana song ekak dunnethi nisa thama mehema une puluwanda nangila denna mata msg ekak denna...

    • @dulmirashi5649
      @dulmirashi5649 7 หลายเดือนก่อน

      🤣