Mama yutub eka balala igena gena den tika tika gothanawa .ithin mis maeath wikuna ganna widiyak kiyala dennako pin sidda wenawa.thankyou theruwan saranayi
MAMA GOTHANNA IGANA.GATHTHE PASAL YANA KALE .MAMA DAN WAYASA 70 KA KANTHAWAK MAMA GODAK JATHI GOTHALA THIYENNE TEEPO CAWARA MESATA THIYANA MAT.COLLER MATA DUWA PULUWANNAM WELADA POLAK THIYENAWANAM MATA KIYANNA THERUWAN SARANAYI
Wow akki eka nam maru ❤
@@SandaliVihanga-y8v 🥰😘
💐💝
@@chamilafernando5941 🥰🥰
❤❤❤
@@NadeeraNadeera-g1r 💝💝
කස්ටමර් කෙනෙක් දෙන ප්‍රමාණයකට සයිස් අරන් ලමා ඇදුමක් ගොතන විදිය කියලා දෙන්නකෝ
@@HarshaniSamaranayake හරි ♥️🥰
👍👍👍👍❤❤❤
@@SundyaKrishnakumari 🥰🥰🥰
Iskoledi❤
@@NimalSenawirathna-x3t 💓💓💓
❤ මන් ඉගෙන ගත්තෙ 6 වසරෙදි,ප්‍රා.තා.කු වලට අපිට ඉගැන්නුවා 👍👍
@@SureshaPremarathna 🥰🥰
මමත් ගොතන්න ඉගෙන ගත්තෙ
Utubi.බලල
@@dubaidxb9412 අනේ 🥰🥰
Mama gothanna igena gaththe ape ammagen
@@NadeeraNadeera-g1r 🥰🥰
U tube balala tikak dan purudu wenewa. Oyage video eka hodai.thanks .
@@AnomaWickramasigha 💐💐🌸🌸💓💓
Ane tablemat kiyala denna.màta lassana.ewa.mata gotala wikuna ganna
@@devilsfreefirepubg1851 hari 🥰🥰
Mama yutub eka balala igena gena den tika tika gothanawa .ithin mis maeath wikuna ganna widiyak kiyala dennako pin sidda wenawa.thankyou theruwan saranayi
@@nirmaranasinha5533 me vedio eke dala thoyanawa visthara 🥰
Measerment ganne kohomada .e gana kiyala denna poddak.thank yoy
Aniwaren❤❤
Oyage kathawa hari mamath wadi deyak dana gaththe u t eken good luck ❤🎉💐🙏
@ViralBeauty1 Thank you 🥰
Eyhthatama class wala kiyala denne godak aduwen.samahara wedagath karunu magaharinawa.mamath measerment ganna danne nethiwa class walata join una.eth wedak ne.onama deka measerment aragena gothanna kiyala denna dear.eka godak watinawa❤
මම ගොතන්න ඉගෙන ගත්තෙ youtube එක බලලා මම කටාර් රටේ ජීවත් වෙන කෙනෙක්...එහෙදි වැඩට ගිහිල්ලා ඇවිත් පාළු නිසා තමයි පොඩි වීඩියෝ එකක් දැකල ගොතන්න ඉගෙන ගත්තේ...දැන් ඕනම දෙයක් හිතල තනියම ගොතන්න පුළුවන්
@@VimukthiSadareeka අහන්නත් සතුටුයි 🥰🥰
@@yuleeCrochet thank u 🙏🥰
Oya baluwa videos monawada ?
Mate prasneyak tiyenewa.bra cup eke ude patte Hari.eath ene patte Adele get enawa mokede karanne.
@@AnomaWickramasigha therune na
මිස් මමත් youtube බලලා ගොතනවා.ඒත් මට තනියම නිර්මාණයක් කරන්න බෑ
@@AnomaRanjani-s6x ගොතලා හොදට අත හුරු කරගන්න 🥰
Mamath gotanawa..akka tamai.kiyala dunne..ath weladapolak nane ..vikunaganna.
@@MaalipiyadarsaniPiyadarsani danata online business karanna
🩶🩵💞💖💚💗💕❣️🖤💙🤎💜️❤️🤩😍🥰👍
@@GemunuInduwra-dh5hp 🥰🥰🥰💝💝
Hai akka mama dhanu ..
Oyata mathakaida
Mang dheng crochet gothanna purudhu wenawa. Oya class karanawada akka
@@dhakshala hi 🥰
Cls nm karanna nangi
Wool ganna shop kiyanna puluwanda
@@VishakaWeerasingha-c8m hari mn karannam.yo yarn, apple thread company, handy
MAMA GOTHANNA IGANA.GATHTHE PASAL YANA KALE .MAMA DAN WAYASA 70 KA KANTHAWAK MAMA GODAK JATHI GOTHALA THIYENNE TEEPO CAWARA MESATA THIYANA MAT.COLLER MATA DUWA PULUWANNAM WELADA POLAK THIYENAWANAM MATA KIYANNA THERUWAN SARANAYI
@@MgPiyacili හරි මම ඉස්සරහට කියන්නම් 🥰
මමත් මගේ උත්සාහයෙන් තමයි ඉගෙන ගත්තේ මටත් ඒ කාලේ පෝfන් තිබුනේ නෑ
ඔයින් කටුවක් තමයි මටත් තිබුනේ
ඔයා ඉගෙන ගත්ත වීදිය කියන කොට මට මතක් una mm gothanna පුරුදු una වීදිය .gothanna පුළුවන් aya ගොත කොට mm balan ඉඳල තමයි පුරුදු une.oyalatath asawa උත්සාහය තියෙනව nam පුළුවන් .
@@IreshaLakmali-p2m aniwaren 🥰🥰
✋✋✋👌🍌👌👍😍😍❤❤
ම්ස්, ව්. කර සහිත, කොට අත ටොප් එකක් කියලා දෙන්න පුළුවන් ද ? 🙏🙏🙏😍😍
@@prithikaranchagodage626 hari 🥰
මිස් මමත් බිස්නස් එකක් ව්දිහට ඇදුම් ගොතනවා.youtube video බලලා තමයි ගොතන්නෙ.ඒත් මට තවම තනියම නිර්මාණයක් කරන්න බෑ ඒක කරන්නෙ කොහොමද මිස්
@@AnomaRanjani-s6x වැරදුනාට කමක් නෑ කරන්න.එතකොට වැරදුනේ කොතනද කියලා අදුරගන්න පුලුවන්
මම අදයි ඔයගෙ වීඩියො එක දැක්කෙ මට කතා කරන්න පුලුවන් ද ඔයාට no.eka ewanna puluwannm whasap innawa athi neqa
@@HettiarachchgeSriyaniRodrigo mata msg ekak danna 077-7650818
Thanx dr