ඉලාස්ටික් ඕනෙම නෑ, විනාඩි 10න් මසමු | Let's Make a Fitted Sheet Without Elastic

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • මැහුම් පියස වෙත ඔබ ආදරයෙන් පිලිගන්නවා, අද අපි බලමු ඇඳ එලන කරදරයට විනාඩි 10න් විසඳුමක් ගැන.
    Welcome to Mahum Piyasa, let's learn how to make a Fitted Sheet without Elastic.
    👇ඔබගේ අදහස් සහ යෝජනා පහල කමෙන්ට් කරන්න.
    👇Comment your ideas and requests below.
    Make sure to Like 👍, Follow ↗️, and Subscribe 🔔 to my Social Media:
    👉TH-cam: / mahumpiyasa
    👉Facebook: chandanisewingacademy
    👉Instagram: chandanisewingacademy
    👉Whatsapp : +94 774 739 200
    📱මැහුම් පංති සහ වැඩි විස්තර සඳහා අමතන්න: +94 774 739 200
    📱For classes and information contact me: +94 774 739 200
    #MahumPiyasa #FittedSheet #SewingTutorials #Sinhala #ChandaniWeragama #ChandaniSewingAcademy #SriLanka

ความคิดเห็น • 439

  • @lininiathugalpura6984
    @lininiathugalpura6984 3 ปีที่แล้ว +54

    ගුරුමුස්ටි තියගෙන නැහැ බොහොම සරලයි හැමොටම මහාගන්න පුළුවන් විදියට එතුමිය කියලා දිලා තියෙන්නේ කාටවත් තෙරුනේ නැහැ කියන්න බැහැ දැන් ඉතින් අපි හැමොම සොයපු විඩියෝ එක ලැබුනානේ දැන් ඉතින් මහාමු හොදේ මගේ ගෙදරට පුතාගේ ගෙදරට දුවගේ ගෙදරට අදම පටාන් ගන්නවා මහාන්න. මුණුපුරා ඇද ඇතිරිල්ල අවුල් කරන වැඩේනුත් අපි නිදහස් . බොහොම පින් ඔබතුමියට උදාවන හැම දවසක්ම සුභ වේවා ! කරන කියන වැඩකටයුතු සර්වප්‍රකාරයෙන්ම සර්ථක වේවා! නිරෝගි සුවය නිරතුරුවම ලැබේවා! තෙරුවන් සරණයි ! 💓

    • @MahumPiyasa
      @MahumPiyasa  3 ปีที่แล้ว

      Thank you

    • @lininiathugalpura6984
      @lininiathugalpura6984 3 ปีที่แล้ว +2

      සුභ දවසක් මිස් මට කියන්නකෝ මුලු හතරට ඉලස්ටික් දාලා මහාන්නත් පුළුවන් නෙද එහෙම මහානවා නම් මීමී වල වෙනසක් වෙනවද ? ඔබතුමිය දුන් මිම්මටම මහාගන්න පුළුවන්ද ? බොහොම ස්තුතියි සුභ දවසක් වේවා ! තෙරුවන් සරණයි !

    • @ashokakumara8348
      @ashokakumara8348 ปีที่แล้ว

      Thankyou miss.b.s.

    • @chinthakaubayanga5727
      @chinthakaubayanga5727 ปีที่แล้ว

      @@MahumPiyasasampurna cavar vena metta cavaraya kiyala denna

    • @dianawijesinghe4274
      @dianawijesinghe4274 10 หลายเดือนก่อน

      %

  • @lakshani7008
    @lakshani7008 2 ปีที่แล้ว +8

    ගොඩක් ස්තුතිය ඔබ තුමිය ට. මෙට්ට කවර මහපු අනිත් වීඩියෝ වල ලින්ක් මේ වීඩියෝ එකේ ඩ්‍රිස්ක්‍රිප්ශන් බොක්ස් එකේම දාන්න . එහෙම නැත්නම් වීඩියෝ එක යන අතරේ උඩින් දාන්න ලින්ක් එක. ඔබ තුමිය ගේ වීඩියෝ තවත් වැඩ්පුර කට්ටිය බලයි එහෙම උනොත් . හරිම වටින වැඩක් . නිදුක් නිරෝගී දීර්ඝායුශ ලැබේවා ඔබ තුමියට.

  • @sudarmaranasinghe1653
    @sudarmaranasinghe1653 3 หลายเดือนก่อน +3

    ඔබ තුමියට බොහොම ස්තුති හරිම වටිනා දෙයක් තෙරුවන් සරනයි

  • @user-lp3vb4sy6j
    @user-lp3vb4sy6j 6 หลายเดือนก่อน +5

    ගොඩක් වටිනවා miss.. බොහොම ස්තුතියි missta.. බුදු සරණයි...

  • @vishakahitibandara1812
    @vishakahitibandara1812 3 หลายเดือนก่อน +3

    හිතට දැනෙන පරිදි කියල දුන්නා. බොහෝම ස්තූතියි මිස්.

  • @shashisahabandu7264
    @shashisahabandu7264 3 หลายเดือนก่อน +2

    Thanks miss.harima pahadili

  • @pushparanjani6557
    @pushparanjani6557 3 หลายเดือนก่อน +1

    හරිම වටින දැනුවත් කිරීමක්.ස්තූතියි.

  • @user-jv1yl5pl3i
    @user-jv1yl5pl3i 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤thank you..
    හරිම පිළිවෙලයි කියලා දෙන විදිහ ...❤️❤️❤️❤️

  • @user-df7gb1il8p
    @user-df7gb1il8p 3 หลายเดือนก่อน +1

    ස්තූතියි.
    පැහැදිලිවම අප දැනුවත් කල ඔබතුමියට.
    තෙරුවන් සරණයි!

  • @rohiniabewardhana8212
    @rohiniabewardhana8212 3 ปีที่แล้ว +4

    හරිම පැහැදිලියි ඔබට බොහොම ස්තුතියි

  • @udayakumudugodage3937
    @udayakumudugodage3937 2 หลายเดือนก่อน

    හරිම වටින දෙයක්. බොහෝ මත්ම ස්තුතියි. බුදු සරණයි දෙවි පිහිටයි.

  • @sripaligunadasa5544
    @sripaligunadasa5544 3 ปีที่แล้ว +11

    සරල ආකාරයට නව අදහසක් ලබා දුන්නාට ගොඩක් ස්තූතියි.

    • @MahumPiyasa
      @MahumPiyasa  3 ปีที่แล้ว

      Thank you

    • @kumarimudalige243
      @kumarimudalige243 2 ปีที่แล้ว +1

      හොදයි .කියා දුන් ඔබට බොහොමපින් .

    • @wajiradg5502
      @wajiradg5502 ปีที่แล้ว

      ඔයාට ගොඩක් ස්තුතිවන්ත වෙනවා.

  • @ramyaperera6713
    @ramyaperera6713 3 ปีที่แล้ว +2

    Harima pehedili. Obata jaya wewa

  • @malikanishanthi6919
    @malikanishanthi6919 2 ปีที่แล้ว +1

    හුගක් පින් ඔබතුමියට හොදට තේරුනා

  • @w.athilinawathie4957
    @w.athilinawathie4957 2 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි, ජයවේවා ,තෙරුවන් සරණයි !🌹🌹🌹

  • @himaliwanasinghe2836
    @himaliwanasinghe2836 2 หลายเดือนก่อน

    ගොඩාක් ස්තූතියි ඔබතුමියට ❤

  • @user-po6qg8yb9u
    @user-po6qg8yb9u 2 หลายเดือนก่อน

    හරිම ලස්සනට එනවා. බොහොම ස්තූතියි🙏

  • @Rani4933-b8u
    @Rani4933-b8u ปีที่แล้ว +2

    අපි රට ඉන්න නිසා මිල දී ගන්නේ රෙදි ගත්තාම මහන්න මම මේ ක්‍රමය නොදැන,සොය සොයා හිටියේ හරිම සතුටුයි මෙය අද ලැබුණා ඉඩ ලද වහාම මහනවා ඔබට ස්තුතියි නිහතමානීත්වයට.ජේසු පිහිටයි ඔබට

  • @nalikadisanayaka5158
    @nalikadisanayaka5158 3 หลายเดือนก่อน

    ඇත්තටම ඔයාට ගොඩාක් ස්තූතියි 🙏...හොද පැහැදිලිව කියලා දුන්නා..🙏❤️🙏

  • @senulikapremachandra735
    @senulikapremachandra735 3 ปีที่แล้ว +1

    ගොඩක් වටින වීඩියෝ එකක්. තේරුම් ගන්න පුළුවන් විදිහට පැහැදිලිව කියලා දුන්නා .මේ විදිහට ගුරු මුස්ට් නැතුව ඔබේ දැනුම අප හා බෙදා ගැනීම ගැන හරිම සතුටුයි.

  • @subaddraamarasinghe7310
    @subaddraamarasinghe7310 3 ปีที่แล้ว +1

    හරිම පැහැදිලියි ....
    ස්තුතියි ...ඔබට .... .නිරෝගි සුව
    පතනව ...🙏🙏🙏

  • @mpmaths144
    @mpmaths144 3 หลายเดือนก่อน

    ඉතාම පැහැදිලිව කියා දුන්නාට ස්තූතියි

  • @Rani4933-b8u
    @Rani4933-b8u ปีที่แล้ว +1

    ඔබ තුමිය නිරහංකාරව නිහතමානීව පැහැදිලි කර දීම ගැන හිස නමා ආචාර කරමි. ඔබට තව තවත් ඤාණය වර්දණය වී දීර්ඝායුෂ පතමි 💐

  • @WasanthaKumara-gf1gn
    @WasanthaKumara-gf1gn 2 หลายเดือนก่อน

    Godak watina vidio 1k. Thanks 👍🙏

  • @niroshanirandunu5570
    @niroshanirandunu5570 3 ปีที่แล้ว +1

    ගොඩක්ම පැහැදිලිව කියා දුන්න.හරිම ආසවෙන් ඉගෙන ගත්තා .බොහොමත්ම ස්තුතියි 🙏 ඔබ තුමියට

  • @mallikaariyarathna7000
    @mallikaariyarathna7000 3 หลายเดือนก่อน

    ගොඩක් වටිනවා මිස් ඔබ තුමියට ස්තූතියි ❤️

  • @surathiramzee9847
    @surathiramzee9847 3 หลายเดือนก่อน

    Thanks for the video mam. You explained very nicely. God bless you and your family. 🇱🇰🌷🌷🌷🌷👍🏼

  • @nadeenisansala6504
    @nadeenisansala6504 3 ปีที่แล้ว +3

    Very useful video..it is very clear to understand..thanks a lot miss..👈🏼👍🏻🎀🎀🎀🎀🎀

  • @priyankananayakkarawasam1373
    @priyankananayakkarawasam1373 2 หลายเดือนก่อน

    ස්තූතියි. තෙරුවන් සරණයි.

  • @sevwandikeerthisinghe3392
    @sevwandikeerthisinghe3392 3 หลายเดือนก่อน

    හරිම පැහැදිලියි සරලයි බොහොම ස්තූතියි

  • @kusumliyanaarachchi5906
    @kusumliyanaarachchi5906 2 หลายเดือนก่อน

    ස්තුතියි. ගොඩක් වටිනව
    .

    • @MahumPiyasa
      @MahumPiyasa  2 หลายเดือนก่อน

      Thank you

  • @charithmanathunge5052
    @charithmanathunge5052 3 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි හොඳටම තේරුම් ගන්න පුළුවන් ගොඩක් ස්තුතියි

  • @champipriya6984
    @champipriya6984 3 ปีที่แล้ว +1

    Thanks madam.harima pahadili.

  • @kanchanasewwandi8216
    @kanchanasewwandi8216 3 ปีที่แล้ว +2

    ඒක නම් ගොඩක් වටිනවා මිස්. Thank You very much 😍😍❤️❤️

  • @menekakarunanayake4548
    @menekakarunanayake4548 2 หลายเดือนก่อน

    U are A good teacher, indeed!❤️🥰

    • @MahumPiyasa
      @MahumPiyasa  2 หลายเดือนก่อน

      Thank you! 😃

  • @subadhradamayanthi1224
    @subadhradamayanthi1224 3 ปีที่แล้ว +4

    බොහොම ස්තුති මිස්...ඔයාට සුබ දවසක් පතනවා ..❤️❤️👍👍🙏🙏💐💐

  • @sflower7430
    @sflower7430 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි මැඩම් ඔබතුමිය ගේ වැඩසටහන මම බලලා ලියා ගත්තා. සරලව හොඳින් කියලා දුන්න ඔබතුමිය ට බොහොම පින්.ඔබතුමියට දීර්ඝායු වේවා. නිදුක් වේවා. නීරෝගී වේවා. සුවපත් වේවා. උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. ස්තූති වේවා.

  • @sumithraweerasuriya6680
    @sumithraweerasuriya6680 3 ปีที่แล้ว +2

    පොදු මිම්ම නිසා වැරදුනා. දැන් හරි මිස්. ස්තුතියි.

  • @yasiruinduwara
    @yasiruinduwara 8 หลายเดือนก่อน

    හොදටම තේරුනා. බොහොමත්ම ස්තූතියි ඔබ තුමියට ❤❤❤ 🙏 🙏 🙏

    • @MahumPiyasa
      @MahumPiyasa  8 หลายเดือนก่อน

      Thank you

  • @madufernando2617
    @madufernando2617 2 ปีที่แล้ว

    අලුත් නිර්මාණයක්.බොහෝම ස්තුතීයි.👍👍👍👍

  • @thaminduchameera2995
    @thaminduchameera2995 ปีที่แล้ว

    ඇත්තටම, හරිම සරලව කියල දුන්නා බොහොම ස්තුතියි .

  • @annepriyamali4539
    @annepriyamali4539 2 หลายเดือนก่อน

    ඔබට බොහෝම ස්තූතියි.

    • @MahumPiyasa
      @MahumPiyasa  2 หลายเดือนก่อน

      Thank you

  • @madupeiris9613
    @madupeiris9613 3 ปีที่แล้ว +1

    ගොඩක්.පැහැදිලියි ස්තූතියි

  • @swarnakanthi2674
    @swarnakanthi2674 3 ปีที่แล้ว +1

    හරිම වටිනා වීඩියෝ එකක් මිස්‍ට බුදු සරණයි

  • @nishanjaleesrilanka2141
    @nishanjaleesrilanka2141 ปีที่แล้ว

    බොහොම ස්තුතියි ඔබතමියට දැනුම බෙදාගත්තාට සහ හැමදේම ඉතා පැහැදිලිව කියලා දුන්නාට

  • @sudu6841
    @sudu6841 ปีที่แล้ว +1

    පොඩි අයට වගේම වැඩිහිටියන්ගෙ මෙටිට වලටත් මේ වගේ රෙද්ද එලන එක ගොඩාක් වටිනව.ස්තුතියි මිස්ට.

  • @foodstores001
    @foodstores001 3 ปีที่แล้ว +1

    බොහොම හොදට තේරුණා මිස්.බුදු සරණයි

  • @helanyapagedara993
    @helanyapagedara993 9 หลายเดือนก่อน

    හොදටම පැහැදිලිව තේරුනා මිස් ස්තූතියි

    • @MahumPiyasa
      @MahumPiyasa  9 หลายเดือนก่อน

      Thank you

  • @lahiruchanaka2967
    @lahiruchanaka2967 2 ปีที่แล้ว

    ගොඩාක් ස්තුති.මට ගොඩාක් ප්‍රයොජනවත් උනා .thx 💖💖

  • @kumuduniathapatthuge8810
    @kumuduniathapatthuge8810 3 ปีที่แล้ว

    බොහොම ස්තූතියි හොද මග පෙන්වීමක් ජේසු පිහිටයි

  • @caananimcshane740
    @caananimcshane740 3 ปีที่แล้ว +2

    Tks ms may god bless 🙏

  • @Relax84612
    @Relax84612 ปีที่แล้ว

    ගොඩාක් වටිනව මිස් ❤️ බුදුසරණයි

  • @idkanthi9987
    @idkanthi9987 3 ปีที่แล้ว +1

    Godak.watina.kramayak.tanks

  • @ChamindaLakmal-zg2ku
    @ChamindaLakmal-zg2ku 3 หลายเดือนก่อน

    Search කර කර බැලුවා ඉලාස්ටික් දාලා මහන විදිහ.ඒත් තේරෙන්නේ නැහැ කරගන්න.ඔන්න ඉතින් ඒකට අද පිළිතුරු ලැබුණා. හරිම පැහැදිළියි ඔබ තුමිය කියලා දීපු විදිහ.බොහෝම ස්තූතියි.ඒ විතරක් නෙවෙයි ඔන්න subscribe කරා ❤🎉

    • @user-hu3gi1su2c
      @user-hu3gi1su2c 3 หลายเดือนก่อน +1

      Godak wstina veediyi ekak sthuthi

  • @subodidilhani9269
    @subodidilhani9269 2 ปีที่แล้ว

    harima pahadiliwa miss oya kiyala denawa..eka godak wadagath..thank you obata

  • @gayandiomaya4562
    @gayandiomaya4562 3 ปีที่แล้ว +1

    ගොඩක් වටින විඩියෝවක්

  • @pranandushi1313
    @pranandushi1313 ปีที่แล้ว

    මිස්ට ගොඩක් පිං අපිට දැනූම ලබා දෙනවට ගෙඩක් ස්තුතියි

  • @nilanthiwijerathne3246
    @nilanthiwijerathne3246 2 หลายเดือนก่อน

    ස්තුතියි ඔබ‍ට 🙏❤

    • @MahumPiyasa
      @MahumPiyasa  2 หลายเดือนก่อน

      Thank you

  • @mallikagunasekara4091
    @mallikagunasekara4091 3 ปีที่แล้ว

    bohoma watinawaa. Thanks, Nodhath deyak kiyaa dhunnaata.oba thumiyage pathum etu wewaa.....

  • @ranjanibogahawaththa4360
    @ranjanibogahawaththa4360 3 ปีที่แล้ว +1

    Pahasu kramayak. Godak stuti!

  • @sujeewaweerawardhana2496
    @sujeewaweerawardhana2496 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි.නොදන්න දෙයක් දැනගත්තා.👍❤

  • @kamanigunasingha6567
    @kamanigunasingha6567 ปีที่แล้ว

    ඇත්තටම ආසයි ලසසනයි

  • @ritamudalige5828
    @ritamudalige5828 9 หลายเดือนก่อน

    Harima lassanai harima pahadili thank you ❤

    • @MahumPiyasa
      @MahumPiyasa  8 หลายเดือนก่อน

      Thank you

  • @damminavaratne7972
    @damminavaratne7972 3 ปีที่แล้ว +1

    Very clear. Thank very much

  • @immortal2636
    @immortal2636 3 ปีที่แล้ว

    හරිම පැහැදිළියි.මම මෙම ක්‍රමය ට මැහුවා.මෙම ක්‍රමය කියල දුන්න ට බොහෝ ම පිං.

  • @thusharashiromi5054
    @thusharashiromi5054 2 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි.

    • @MahumPiyasa
      @MahumPiyasa  2 หลายเดือนก่อน

      Thank you

  • @shakilam1484
    @shakilam1484 ปีที่แล้ว

    Thank you so much. Easy to understand. very clear. It came out perfectly.

  • @mendisinokakumari3486
    @mendisinokakumari3486 3 ปีที่แล้ว +1

    හොදට තේරුනා මිස් .බොහොම ස්තුතියි තෙරුවන් සරණයි .🙏

  • @_Romiyo
    @_Romiyo 6 หลายเดือนก่อน

    ගොඩක් හොදට කියලා දුන්නා

    • @MahumPiyasa
      @MahumPiyasa  6 หลายเดือนก่อน

      Thank you

  • @delsythilakarathna8294
    @delsythilakarathna8294 2 ปีที่แล้ว +2

    Perfect Thanks ❤❤

  • @somawathipmsomawathi9498
    @somawathipmsomawathi9498 ปีที่แล้ว

    ගොඩක් හොද පැහැදිලි කිරිමක්

  • @jankitennakoon189
    @jankitennakoon189 5 หลายเดือนก่อน

    ස්තුතියි miss ❤❤

    • @MahumPiyasa
      @MahumPiyasa  5 หลายเดือนก่อน

      Thank you

  • @malikajayaweera3019
    @malikajayaweera3019 3 ปีที่แล้ว +1

    Thank you mrs.....

  • @randimam9570
    @randimam9570 2 ปีที่แล้ว

    සරලව පැහැදිලිව කියා දුන්නාට බොහෝම ස්තූතියි.

  • @wasanthiliyanage3522
    @wasanthiliyanage3522 3 ปีที่แล้ว +1

    Godak Watinava.Thanks.

  • @lalithajaya1766
    @lalithajaya1766 2 ปีที่แล้ว +1

    New subscriber fantastic the way you showed a fitted bed sheet how to cut and sew thanks for sharing a good method god bless you

  • @madhushreenidesilva3771
    @madhushreenidesilva3771 3 หลายเดือนก่อน

    බොහොම ස්තුතිය් 🙏❤

  • @binukadinsara9727
    @binukadinsara9727 4 หลายเดือนก่อน

    Pahadiliva kiyala dunna. Thank you very much

    • @MahumPiyasa
      @MahumPiyasa  4 หลายเดือนก่อน

      Thank you

  • @r.m.n.thilakarathne3872
    @r.m.n.thilakarathne3872 ปีที่แล้ว

    ස්තුතියි ගොඩක් මිස් හරිම ලස්සනට පැහැදිලිව කියල දෙනවා දැනුම බෙදා ගන්නවට මමත් ඇදුම් මහන කෙනෙක් ඒත් ඔබතුමියගෙනුත් මම ගොඩක් නොදන්නා දේවල් ඉගෙන ගන්නවා ස්තුතියි නැවතත් ❤

  • @sriyanipoddiwala3145
    @sriyanipoddiwala3145 3 ปีที่แล้ว +1

    ස්තුතියි මිස්

  • @tharangathalakotunna9523
    @tharangathalakotunna9523 3 ปีที่แล้ว

    මටත් හරියටම බෙඩ් ෂීට් එක මහගන්න බැරිව හිටියෙ.අද හොඳටම තේරුනා මිස්ට ගොඩාක් පින්.

  • @wickramageethadesilva2387
    @wickramageethadesilva2387 3 ปีที่แล้ว +1

    ඇත්ත ම ලස්සනයි මිස්

  • @pearlperera4260
    @pearlperera4260 3 ปีที่แล้ว +1

    Oba thumiya hamadama watina padamak kiyala denawa stuthi 🙏🙏❤️

  • @tharakadinal8467
    @tharakadinal8467 3 ปีที่แล้ว +2

    Mis mama oyage golayek.me padamath hoddin Kiya dunna.mista godak pin.

  • @nishadiupathissa5247
    @nishadiupathissa5247 3 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි මිස්. මටත් කලින් වීඩියෝ එකේ අපහැදිලි තැන් තිබුනා. මේ වීඩියෝ එකේ ගොඩක් සරලව තියෙනවා පැහැදිලි තේරුන්ගන්න පුලුවන් විදිහට 🙏🙏🙏

  • @user-kg9yt4qn2l
    @user-kg9yt4qn2l 2 หลายเดือนก่อน

    Thankyou.verrymuch.mis

    • @MahumPiyasa
      @MahumPiyasa  2 หลายเดือนก่อน

      You're welcome 😊

  • @nilanthikumudini4418
    @nilanthikumudini4418 2 ปีที่แล้ว

    බොහෝම ස්තුතියි මිස් තෙරැවන් සරණයි

  • @indranihewamana7032
    @indranihewamana7032 3 ปีที่แล้ว +1

    Harima lassanai

  • @inojaniokandapolage7794
    @inojaniokandapolage7794 3 ปีที่แล้ว +2

    හොදට තේරැනා මිස්....

  • @priyanganimudalige6193
    @priyanganimudalige6193 3 หลายเดือนก่อน

    Godak hodai mis budusaranai

  • @ramanigunasekara9514
    @ramanigunasekara9514 ปีที่แล้ว

    How clearly you are explaining
    Thank you

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 3 หลายเดือนก่อน

    බොහොමත්ම ස්තූතියි

  • @krishnadissanayake2248
    @krishnadissanayake2248 3 ปีที่แล้ว +1

    නව අදහසක් කියලා දුන්නාට ඔබට ගොඩක් ස්තුතියි.

  • @ayishaayisha7009
    @ayishaayisha7009 2 ปีที่แล้ว

    වටිනා වීඩියෝ එකක්.මිස්ට ගොඩක් ස්තුතියි

  • @sumalidissanyake8359
    @sumalidissanyake8359 5 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි!!@

    • @MahumPiyasa
      @MahumPiyasa  5 หลายเดือนก่อน

      Thank you

  • @annenoeline3839
    @annenoeline3839 9 หลายเดือนก่อน

    හරිම ලස්සණයි, හරිම පැහැදිලියි. ගොඩක් ස්තූතියි.ඔබ කරන හැමදේම සඵල ⁣ වෙිවා. හැකි නම් සාරි හැට්ටයක් කපන විදියත් දෙන්නකෝ.❤❤

    • @MahumPiyasa
      @MahumPiyasa  9 หลายเดือนก่อน

      Thank you

  • @deepaperera2670
    @deepaperera2670 2 ปีที่แล้ว

    Harima pahadiliyi thanks

  • @darshijayasinghe4913
    @darshijayasinghe4913 3 ปีที่แล้ว +1

    Thank you so much

  • @harshakasun6445
    @harshakasun6445 3 ปีที่แล้ว +1

    Thanks you miss

  • @jagathrohan1734
    @jagathrohan1734 3 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබට ..