ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
* Motion Graphics with Adobe After Effects (2025 ජනවාරි මස 31 වන දින මධ්‍යම රාත්‍රී 12.00ට පෙර පාඨමාලාවට සම්බන්ධ වන සිසුන්ට 40%ක සුවිශේෂී මිල අඩු කිරීමක් ලැබේ) - elearning.lk/course/adobe-after-effects-motion-graphics-zero-to-hero-course:: ලෝක යුද්ධ සම්බන්ධ සියලුම eLearning.lk වාර්තාමය වැඩසටහන් ::👉 සීතල යුද්ධයෙන් දවසක් - th-cam.com/play/PL5W0GtVwXDWlq7ij2eHATR7WJCyBJgBrA.html👉 eLearning.lk - th-cam.com/play/PL5W0GtVwXDWm8ikAt7_WYMNtDiXZNCL-M.html 👉 Bio Facts - th-cam.com/play/PL5W0GtVwXDWlyQurK4ukPLLO_gBUywmiB.html👉 Bio Map - th-cam.com/play/PL5W0GtVwXDWlv-bqjXD5NO-8a5wls1rZr.html
මේක මාසෙකට දෙපරක් වත් දාන්න. 🔥🔥🔥🔥🔥🔥🔥
සතියට එක video ekak wat dana❤
මරු ❤ ❤😊
සති දෙකකට සැරයක්වත් වීඩියෝ එකක් දාන්න පුලුවන්නම් වටිනවා. ❤️
🙏🏻🌷🙏🏻🌷🙏🏻🌷🙏🏻🌷🙏🏻🌷
මාගෙ සිහිනය නැවතත් ලොකය තුළ සොවියට් දේශයක් දැකීමයි.
ඒකනං හීනෙන්වත් දකින්න වෙන්නෙ නෑ 😂
@dddlll1614 ඇයි
ආය සොවියට් එක හැදෙන්නෙ නැ පුලුවන් නම් ඉස්ලාම් රාජ්ජයක් හැදෙයි
ඌබේ අම්මට වද පෙති දිපන් පරයා
උඹේ හීනය මිනී මරන කෲර කොමියුනිස්ට් වාදය පතුරවන්නද 😂😂😂
රුසියාවේ හාස්කම් ගැන ගුන කියවන උන්දැලාට අහන්න සමබර විග්‍රහයක් 🎉🎉🎉🎉
Yanawa halo yanda, meka mid way channel ekak. Thopi thama depaththa kana un.
@Mr.chamelon අය්යෝ අප්පුහාමි චැනල් එක මොන බූතයක් උනත් කියන්නේ ඇත්තනං එච්චරයි ..... හා හා ආපහු පුන්නක්කු කන්න තොලොංජි වෙයං.....බය්යා කියල මරන්නයෑ
🙌
Continuity එක නැති එක මාර අවුලක්. මාස8 7 3 1 විදිහට videos දාලා තියෙන්නේ. මේක බලනකොට ආයේ කලින් ඒවා ආපහු සැරයක් බලන්න වෙනවා. එක දිගටම කරන්න පුළුවන් නම් හොදයි
සුමනෙ මාසකට එකක්වත් ඔනේ
NATO ❤🇪🇺🇬🇧🇺🇸🇺🇦🇩🇪🇫🇷🇮🇹🇨🇿🇦🇲🇳🇱🇷🇴🇸🇪🇫🇮🇪🇪🇪🇸🇵🇱🇧🇪🇬🇪🇬🇷
කොමියුනිස්ට්වාදය නෙමේ ස්ටාලින්වාදය්
* Online Courses - elearning.lk/* TH-cam Channel 01 - th-cam.com/users/eLearningLK * TH-cam Channel 02 - www.youtube.com/@elearning-tutorials * Facebook Page - facebook.com/elearninglk* Blog - elearning.lk/blog/* Instagram Page - instagram.com/elearning.lk/* Twitter - twitter.com/elearninglk* LinkedIn - linkedin.com/company/elearninglk * TikTok - www.tiktok.com/@elearninglk* Telegram - t.me/elearninglk
ආගම ගැන කතා කරන්නෙ නැතිව අනෙක් දෙවල් ගැන කතා කරන්න මොකද ඔයාල ක්‍රිස්තියානි ආගම ගැන මුලික දෙවල් විතරක් දැන ගෙන වැඩක් නෑ අනික මම හිතන්නෙ ඔයාලා ක්‍රිස්තියානි නෙමෙයි කියල එක නිස එව ගැන කතා කරන්නට ඔයාලට අයිතියක් නෑ ඕර්තඩොක්ස් කතොලික රෙපරමාදු ඔය හැම දෙයක්ම එකම ක්රීස්තියානි නිකායවල්
දැන් මෙතන අපි කිසිදු ආගමකට කිසිදු අපහාසයක් කරලා නෑ. ඒ උනත්, අන්තර් - ආගමික වගේම, එකම ආගමේ නිකායන්, උප ලබ්ධීන්, ව්යුත්පන්නතා අතරේ ලෝක ඉතිහාසය පුරාම ගැටුම් ඇති වී තිබෙනවා. මෙහිදී අප විසින් සඳහන් කරන ලද ඓතිහාසික කරුණු වැරදි නම් ඒවා වැරදියි කියන එක මූලාශ්‍ර සහිතව පෙන්වා දීමේ වගකීම ඔබ සතුයි. ඒත් "ආ ඔයාලා ක්‍රිස්තියානි නොවන නිසා ඒක ගැන කථා කරන්න අයිතියක් නෑ ! " වගේ අණ පණත් පැනවීමට ඔබට හැකියාවක් නෑ. ඔබ කවුද එහෙම නියෝග දෙන්න? ඉතිහාසයට, දේශපාලනය සහ මානව විද්‍යාවට (Anthropology) සම්බන්ධ දැනුම "පොදු දැනුම"...ඒ ගැන කථා කරන්න සැමට අයිතිය තියෙනවා.
@damithkethaka4389 බුද්දහගමෙ නොවන කෙනෙක් බුද්දහගම ගැන කතා කරන්නෙ කොහොම ද එක කියන්නෙ සාදුල තමා
@@amilasilva2408 බුද්ධාගම ගැන කවුද කථා කළ යුත්තේ, නොකළ යුත්තේ කියන්න අපිට හැකියාවක් නෑ. ඒ වගේම ක්‍රිස්තු වර්ෂ 1562 ඉඳලා 1648 දක්වා යුරෝපයේ සිදුවූ ප්‍රොතෙස්තන්ත - කතෝළික යුද්ද ගැන ( ප්‍රංශ ආගමික යුද්ධ, බොහිමියන් විප්ලවයේ සිට ශුද්ධ රෝම අධිරාජ්‍යයේ ප්‍රාන්ත අතර පැවති ප්‍රොතෙස්තන්ත කතෝලික යුද්ද - මේවයින් මිලියන ගණනක් මිය ගියා ) ඉඳලා මේ විඩියෝ එකේ කියන දේවල් දක්වා තියෙන ඓතිහාසික කරුණු අපි කථා කරනවා. ඒක මේ ආගමක ශුද්ධ ග්‍රන්ථයක, ශුද්ධ ලියවිලි වල අන්තර්ගතය ගැන කියන දෙයක් නෙමෙයි. ලෝක ඉතිහාසය ගැන කියන දෙයක්. ඒ දැනුම පොදු දැනුම, සහ පොදු සමාජ විද්‍යාත්මක, ඓතිහාසික දැනුම...ආගම් අතරෙ වගේම, ආගම් ඇතුළෙත් යුද්ද උනා කියන එක මහ අමුතු දෙයක් නෙමෙයි.. කොයි ආගමෙත් එහෙම අභ්‍යන්තර ගැටුම් පිළිබඳ ඉතිහාසයක් තියෙනවා...ටිකක් ඔය නිකන් ඉන්න වෙලාවක පොතක් පතක් කියවලා බලන්න ඒ ගැටුම් ගැන..
එකම ක්‍රිස්තියානි නිකායවල් දෙක උනාට ඕතඩොක්ස් එකයි, අනිත් බටහිර රෝමානු කතෝලික, රෙපරමාදු වලයි මතවාදීමය වෙනස්කම් තියනවා. ඒ නිසා ඒ අයගේ මත ගැටුම් තියෙනවා යටින්. ඔයා ඕන නම් හොයල බලන්න නත්තල් අනිත් උත්සව සමරන දවස් උනත් වෙනස් ඕතඩොක්ස් අයගෙයි , රෝමන් කතෝලික අයගේ
@@Bhash2023 ථෙරවාදි මහායාන වගේ
රුසියාවේ ඊනියා ව්‍යාප්තිය කබ්බො දෙන්නා ඩිෆෙන්ඩ් කරන ලස්සන 😂
රුසියන් ලොම්තයෝ ටිකට රෙවිලා ඉන්නෙ 😂
* Motion Graphics with Adobe After Effects (2025 ජනවාරි මස 31 වන දින මධ්‍යම රාත්‍රී 12.00ට පෙර පාඨමාලාවට සම්බන්ධ වන සිසුන්ට 40%ක සුවිශේෂී මිල අඩු කිරීමක් ලැබේ) - elearning.lk/course/adobe-after-effects-motion-graphics-zero-to-hero-course
:: ලෝක යුද්ධ සම්බන්ධ සියලුම eLearning.lk වාර්තාමය වැඩසටහන් ::
👉 සීතල යුද්ධයෙන් දවසක් - th-cam.com/play/PL5W0GtVwXDWlq7ij2eHATR7WJCyBJgBrA.html
👉 eLearning.lk - th-cam.com/play/PL5W0GtVwXDWm8ikAt7_WYMNtDiXZNCL-M.html
👉 Bio Facts - th-cam.com/play/PL5W0GtVwXDWlyQurK4ukPLLO_gBUywmiB.html
👉 Bio Map - th-cam.com/play/PL5W0GtVwXDWlv-bqjXD5NO-8a5wls1rZr.html
මේක මාසෙකට දෙපරක් වත් දාන්න. 🔥🔥🔥🔥🔥🔥🔥
සතියට එක video ekak wat dana❤
මරු ❤ ❤😊
සති දෙකකට සැරයක්වත් වීඩියෝ එකක් දාන්න පුලුවන්නම් වටිනවා. ❤️
🙏🏻🌷🙏🏻🌷🙏🏻🌷🙏🏻🌷🙏🏻🌷
මාගෙ සිහිනය නැවතත් ලොකය තුළ සොවියට් දේශයක් දැකීමයි.
ඒකනං හීනෙන්වත් දකින්න වෙන්නෙ නෑ 😂
@dddlll1614 ඇයි
ආය සොවියට් එක හැදෙන්නෙ නැ පුලුවන් නම් ඉස්ලාම් රාජ්ජයක් හැදෙයි
ඌබේ අම්මට වද පෙති දිපන් පරයා
උඹේ හීනය මිනී මරන කෲර කොමියුනිස්ට් වාදය පතුරවන්නද 😂😂😂
රුසියාවේ හාස්කම් ගැන ගුන කියවන උන්දැලාට අහන්න සමබර විග්‍රහයක් 🎉🎉🎉🎉
Yanawa halo yanda, meka mid way channel ekak. Thopi thama depaththa kana un.
@Mr.chamelon අය්යෝ අප්පුහාමි චැනල් එක මොන බූතයක් උනත් කියන්නේ ඇත්තනං එච්චරයි ..... හා හා ආපහු පුන්නක්කු කන්න තොලොංජි වෙයං.....බය්යා කියල මරන්නයෑ
🙌
Continuity එක නැති එක මාර අවුලක්. මාස8 7 3 1 විදිහට videos දාලා තියෙන්නේ. මේක බලනකොට ආයේ කලින් ඒවා ආපහු සැරයක් බලන්න වෙනවා. එක දිගටම කරන්න පුළුවන් නම් හොදයි
සුමනෙ මාසකට එකක්වත් ඔනේ
NATO ❤🇪🇺🇬🇧🇺🇸🇺🇦🇩🇪🇫🇷🇮🇹🇨🇿🇦🇲🇳🇱🇷🇴🇸🇪🇫🇮🇪🇪🇪🇸🇵🇱🇧🇪🇬🇪🇬🇷
කොමියුනිස්ට්වාදය නෙමේ ස්ටාලින්වාදය්
* Online Courses - elearning.lk/
* TH-cam Channel 01 - th-cam.com/users/eLearningLK
* TH-cam Channel 02 - www.youtube.com/@elearning-tutorials
* Facebook Page - facebook.com/elearninglk
* Blog - elearning.lk/blog/
* Instagram Page - instagram.com/elearning.lk/
* Twitter - twitter.com/elearninglk
* LinkedIn - linkedin.com/company/elearninglk
* TikTok - www.tiktok.com/@elearninglk
* Telegram - t.me/elearninglk