JOB OPPORTUNITIES AND SALARIES IN AMERICA 🇺🇸 ඇමරිකාවේ රැකියා අවස්ථා සහ වැටුප්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024

ความคิดเห็น • 435

  • @hashanjayawardana2793
    @hashanjayawardana2793 หลายเดือนก่อน

    ඇමරිකාවේ හිටියට බොරු පොශ් නැතිව,අපේ කම අගයන, අපිට දැනෙන විදියට තේරුම් කරල දෙන ඔබ දෙපලට වරදින්නේ නැහැ.සියලු පැතුම් ඉටුවෙන්න ඕනෙ.බුදුසරණයි ❤🎉

  • @hashinidayarathna
    @hashinidayarathna 2 ปีที่แล้ว +8

    ගොඩක් වටිනවා අක්කේ මේ වගේ වීඩියෝ එකක් ❤❤ කොච්චර කාර්‍යබහුල උනත් මේවගේ වීඩියෝ කරනවට ගොඩක් පින් අක්කෙ අයියේ පරිස්සෙමන් සතුටින් ඉන්න බුදු සරණයි 🙏🙏🌸🌸

    • @americanlife2894
      @americanlife2894  2 ปีที่แล้ว +2

      ස්තුතියි මගේ නංගියා❤️❤️❤️❤️

  • @SehaVlogs
    @SehaVlogs 2 ปีที่แล้ว +1

    මාරම වටින ව්ලොග් එකක්..පටන් ගන්න කොට කියපු ටික මෙහෙටත් ඒ වගේම වලංගුයි අක්කෙ,ඒ ටික පටන් ගන්න කොටම කියපු එක වටිනවා.කාර්‍ය බහුල වෙලාවේ මේ වගේ ව්ලොග් එකක් කරාට බොහොම ස්තුතියි ❤️

    • @americanlife2894
      @americanlife2894  2 ปีที่แล้ว

      ස්තුතියි නංගියා❤️❤️❤️❤️

  • @-kangaroodeshayen8033
    @-kangaroodeshayen8033 2 ปีที่แล้ว +17

    අලුතෙන් ඇමෙරිකාවට යන අයට ගොඩක් වැදගත් video එකක්. ඇත්ත නංගි, ලංකාවේ තරාතිරම් අමතක කරලා ලැබෙන රස්සාවක් කරලා ජීවිතේ පටන් ගන්නවානම් කොයි රටේ උනත් දියුණු වෙන්න පුළුවන්... ❤🙏

    • @americanlife2894
      @americanlife2894  2 ปีที่แล้ว +2

      ඇත්තටම ඔව් අක්කා ..පොඩි තැනින් පටන් අරන් දියුනු වෙන්න පුලුවන්🙏🙏🙏 ගොඩක් ස්තුතියි අක්කා

    • @-kangaroodeshayen8033
      @-kangaroodeshayen8033 2 ปีที่แล้ว

      @@americanlife2894 ❤🙏

  • @neranja84
    @neranja84 2 ปีที่แล้ว +4

    ගොඩක් ස්තූතියි. ගොඩක් වැදගත් 🙏 USA එන්න ඉන්න කෙනෙකුට ඉතාම වටිනවා.. ඔබ දෙපලගෙ සියලු කටයුතු සාර්ථක වේවා ❤🎉️

    • @americanlife2894
      @americanlife2894  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි🙏🙏🙏

  • @harshanitheja4349
    @harshanitheja4349 2 ปีที่แล้ว +3

    නිහතමානීව කරන පැහැදිලි කිරීම් හරිම අගය කල යුතුයි. හීන ජය ගන්න ලේසි නැහැ නිවැරදි මාර්ග පෙන්වීම මගින් තවත් අයට පහසුවෙන් ජය මාවත සොයා ගත හැකියි. ඔබ දෙපල කරන්නේ හොඳ සේවයක්. දළදා සමිදු පිහිටයි.

    • @americanlife2894
      @americanlife2894  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 🙏🙏🙏පරිස්සමින් ඉන්න ❤️❤️බුදුසරණයි

  • @LankansInUK
    @LankansInUK 2 ปีที่แล้ว +2

    හරිම වටිනවා😍 ඔය දෙන්නටම බොහොම ස්තුතියි කොච්චර කාර්යබහුල උනත් මේ කරන දැනුවත් කිරීමට🙏🙏 අර truck driversla ගැන අයියා කිව්ව දේවල් නම් හරියටම හරි sanjay නිතරම ඒ දේවල් මාත් එක්‌ක කියනවා එයත් ඒවා experience කරන නිසා. මෙහෙත් ඒ වගේම ලොකු වැටුපක් ලැබෙනවා එයාලට. එන්න ඉන්න කෙනෙක්ට රැකියා සහ වැටුප් ගැන අවබෝධයක්‌ ගන්න පුළුවන් හොඳට මේකෙන් 👍👍👍

    • @americanlife2894
      @americanlife2894  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි නංගි මේ අගය කිරීමට🙏🙏ඔව් නංගි truck එලවනවානම් මෙහෙත් ඉතින් හොද සල්ලි තමයි අලුත් අය නොදන්නවා උනාට සංජය අයියලා වගේ හැම දෙයක්ම හොදට දන්න අය ඒ ගැන දන්නවා🙏🙏 ආදරෙයි නංගි❤️❤️❤️

  • @sandalifernando2383
    @sandalifernando2383 2 ปีที่แล้ว +2

    ගොඩාක් වටිනවා අක්කේ.. ඔයාලා දෙන්නා හැමදේම කියලා දෙන නිසා ඇමරිකාව ගැන දැන ගෙන ලෑස්ති වෙලා අපිට එන්න පුලුවන්..Thank you ❤️

    • @americanlife2894
      @americanlife2894  2 ปีที่แล้ว +2

      ස්තුතියි නංගියා🙏🙏🙏

  • @yeheli
    @yeheli 2 ปีที่แล้ว +1

    Hamadamawage harima wedagath video ekak Patiyo
    Kuruth kiyanne neti Godak karunu awankawa genawata Godak isthuti

    • @americanlife2894
      @americanlife2894  2 ปีที่แล้ว +1

      මගේ අක්කට ගොඩක් ස්තුතියි🙏🙏🙏❤️ආදරෙයි අක්කා❤️

  • @malwilathennakoon8388
    @malwilathennakoon8388 2 ปีที่แล้ว +2

    Thank u very much. අපි හැමෝම වෙනුවෙන් ලෝබ නැතිව අදහස් දක්වල හැමෝටම American Lifestyle එක ගැන දැනුම ලබාදෙනවට ස්තුතියි.

    • @americanlife2894
      @americanlife2894  2 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි🙏🙏🙏🙏🙏

  • @buddhikaishan2250
    @buddhikaishan2250 2 ปีที่แล้ว +1

    බොහොමත්ම ස්තුතියි මොනතරම් වැඩ රාජකාරි තිබුණත් අපිට මේ දේවල් කියලා දෙනවට. ඇමරිකාවට යන්න ඉන්න අයට හැමදේම හරියටම දැනගෙන යන්න උදව් කරන ඔය දෙන්නට බොහොමත්ම පිං. හැමදාමත් වගේ පරිස්සමට සතුටින් ඉන්න. දගයො දෙන්නත් මතක් කරන්න.. 🥰

    • @americanlife2894
      @americanlife2894  2 ปีที่แล้ว +2

      ගොඩක් ස්තුතියි අපව අගය කරනවට 🙏🙏🙏🙏පොඩ්ඩෝ දෙන්නට කියන්නම් අනිවාර්යෙන්ම ❤️❤️❤️පරිස්සමින් ඉන්න ඔයාලත්❤️

  • @lalithsathkumara.788
    @lalithsathkumara.788 2 ปีที่แล้ว +1

    දෙන්නම ලස්සන වෙලා.මොනාද ගාන්නේ.වටිනා විඩියෝ එකක් ගෙනාවට thanks.එ් වගේම අැත්ත කියාදෙනවටත් අපිව දිරිමත් කරනවාටත්.හිත හොඳ අය එහෙම තමයි.එහෙනන් පරිස්සමින් ඉන්න.තෙරැවන් සරනයි බබාලා දෙන්නටත් ඔයාලා දෙන්නටත්......

    • @americanlife2894
      @americanlife2894  2 ปีที่แล้ว +2

      ගොඩක් ස්තුතියි🙏🙏🙏🙏🙏 ලස්සනයිද 🤭🤭🤭 මාර සතුටුයි එහෙම කියනකොට☺️☺️ අයියත් පරිස්සමින් ඉන්න❤️❤️බුදුසරණයි

  • @thusithakodagod9233
    @thusithakodagod9233 10 หลายเดือนก่อน

    ❤❤ හරිම වටින ව නිදුක් නිරෝගී වේවා...... අපි නම් අපායක තමයි ඉන්නෙ....
    තව කෙනෙක්ට ලොකු පිහිටක්.....

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 2 ปีที่แล้ว +2

    ලස්සනයි ,වැදගත් video එක පුතේ .මට ඔයාල දැකගැනීම හරි සතුටක්.ස්තූතියි අවශ්‍ය අයට දැනුම දෙනවට....❤️

    • @americanlife2894
      @americanlife2894  2 ปีที่แล้ว

      ස්තුතියි නැන්දා❤️❤️❤️පරිස්සමින් ඉන්න

  • @rajithapulasthi8508
    @rajithapulasthi8508 2 ปีที่แล้ว

    මේ පාර විඩියෝ එක බලන්න නම් පොඩ්ඩක් පරක්කු උනා. මේ පාරත් ගොඩක් වටින විඩියෝ එකක්. බොහොම ස්තූතියි මේ දේවල් ගැන දැනුවත් කරනවට. බුදු සරණයි අක්කේ ඔයාලට. පරිස්සමින් සතුටින් ඉන්න. ❤❤❤

    • @americanlife2894
      @americanlife2894  2 ปีที่แล้ว

      ස්තුතියි මල්ලියා🙏🙏🙏🙏බුදු සරණයි

  • @ramanihettiarachchi5424
    @ramanihettiarachchi5424 2 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුතියි ඔයාලා දෙන්නට ම. ගොඩාක් වැදගත් වීඩියෝ එකක් මේක. ඔයාලා ගෙ ජීවිත තව තවත් සාර්ථක වේවා ❤️❤️🙏🙏🌹🌹

  • @shashikaperera299
    @shashikaperera299 2 ปีที่แล้ว +1

    Godak wadagath information tikak Dunne. thanks Akka. Godak video's Wala kiyanne USA Wala samanya jobs karanna Enna ba kiyala. Eth oya denna loku motivation ekak denawa skill workerslata. That's really good.
    Great job 👍😊😊😊😊😊

    • @americanlife2894
      @americanlife2894  2 ปีที่แล้ว +1

      මෙහෙට එන්න පුලුවන් ලේසිම ක්‍රමය green card එහෙම එන ඔනේ කෙනෙකුට පොඩි තැන ඉදලා පටන් ගන්න පුලුවන්🙏🙏🙏ගොඩක් ස්තුතියි

    • @shashikaperera299
      @shashikaperera299 2 ปีที่แล้ว

      Apith green card try kala me para. . Let's see.........🤔🤔🤔

  • @janakiamunugama9533
    @janakiamunugama9533 2 ปีที่แล้ว +1

    Itha wada gath video ekak. Mage Putha danata awith 2months wenawa. Green card eken awe. Eya ta 23 years wenawa wayasa. Virginia inne. Thama job ekakata yanna bari una. Giya week eke thamai ara number eka awe. Eyata me video eke ithamath wada gath. Thank you oba depalata. Theruwan saranai punchi paulata. ❤️❤️❤️❤️

    • @americanlife2894
      @americanlife2894  2 ปีที่แล้ว +1

      අදුන ගැනිම සතුටක් 🙏🙏🙏පුතාට ඉක්මනට job එකකට යන්න පුලුවන් වෙයි ❤️❤️ job එන කරන ගමන් ඉගෙන ගන්නත් කියන්න තව පොඩි වයසනේ 🙏🙏🙏ස්තුතියි

    • @janakiamunugama9533
      @janakiamunugama9533 2 ปีที่แล้ว

      @@americanlife2894 obala wani guna garuka aya aduraganima gana matath ithamath sathutak. ❤️

  • @binaradinith3765
    @binaradinith3765 2 ปีที่แล้ว

    ගොඩක් වටින විඩියෝ එකක්,අක්කයි අයියයි මේ වගේ වටිනා තොරතුරු අපිත් එක්ක බෙදා ගැනීම වෙනුවෙන් පින්🙏❤️ ❤️❤️❤️🙏👍👍😊😊

    • @americanlife2894
      @americanlife2894  2 ปีที่แล้ว

      ස්තුතියි මල්ලි 🙏🙏🙏🙏❤️

  • @LokaKatha
    @LokaKatha 2 ปีที่แล้ว

    ගොඩක්ම වැදගත් video එකක්.බොහොමත්ම ස්තූති ඔයාල කරන මේවගේ වටිනා දැනුවත් කිරීම්වලට .නිතරම මේවගේ වටිනා videos අරන් එන්න .බුදුසරනයි 😍❤

    • @americanlife2894
      @americanlife2894  2 ปีที่แล้ว

      ස්තුතියි මල්ලි🙏🙏🙏🙏🙏

  • @lifeinamericaofficial
    @lifeinamericaofficial 2 ปีที่แล้ว +2

    ගොඩක් වැදගත් Video එකක් 🙏❤

    • @americanlife2894
      @americanlife2894  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි🙏🙏🙏🙏

  • @pasiya196
    @pasiya196 ปีที่แล้ว

    ඔයා කරන්නෙ හොද වැඩක් අක්කෙ ලන්කාවෙ සමහර මිනිස්සු තව මනුස්සයෙක් දියුනු වෙනවාට කැමති නෑ නෙ ඔයා එහෙම නෑ අක්කෙ හරියන්නම ඔන තවත් බුදු සරනයි ජෙසු පිහිටයි

  • @lakminisgardenkitchen5511
    @lakminisgardenkitchen5511 2 ปีที่แล้ว

    Godak watinawa akke me video eka api nodanna dewal godak igena gatta me video eka haraha. Godak thank u akkatai aiyatai apiwa wisthara danuwath karanawata.

    • @americanlife2894
      @americanlife2894  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගියා🙏🙏❤️❤️❤️

  • @isharamadushanka1579
    @isharamadushanka1579 2 ปีที่แล้ว

    ගොඩක් වැදගත් වීඩියෝ එකක් අක්කේ, හොදට පැහැදිලි කරනවා. ගොඩක් ස්තූති අක්කටයි, අයියටයි. පරිස්සමෙන් ඉන්න, බුදුසරණයි!!!!❤️❤️❤️

    • @americanlife2894
      @americanlife2894  2 ปีที่แล้ว

      ස්තුතියි මල්ලියා❤️❤️🙏🙏🙏🙏බුදුසරණයි

  • @ahinsapalliyaguru733
    @ahinsapalliyaguru733 2 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි අක්කේ,අයියේ,,,මේ වගේ නිවැරදි ,වැදගත් තොරතුරු ඔයාලගෙන්ම තමයි ලැබෙන්නේ,,,🥰🥰✨✨
    මේ පාර වින් නොකලොත් එනකම්ම,, දානව ග්‍රීන් කාර්ඩ් ,,,🙈🙈🙈♥♥♥

    • @americanlife2894
      @americanlife2894  2 ปีที่แล้ว

      ස්තුතියි නංගියා❤️❤️❤️ ඔව් ඔව් නංගියා දිගටම ග්‍රීන් කාඩ් එක දාන්න

  • @Lakitha_Dilshan
    @Lakitha_Dilshan 2 ปีที่แล้ว

    හොඳම වීඩියෝ1. මමත් බලාපොරොත්තුවෙන් හිටිය 1ක්. ගොඩක් වටිනව්.

    • @americanlife2894
      @americanlife2894  2 ปีที่แล้ว

      ස්තුතියි මල්ලි🙏🙏

  • @hashiniwarnakulasooriya7255
    @hashiniwarnakulasooriya7255 2 ปีที่แล้ว +2

    Hey akki.. Very valuable video with lots of important information.. Thank you for sharing with us akki.. Appreciate your kindness.. Love you loads 😘

  • @madusanimadu2408
    @madusanimadu2408 2 ปีที่แล้ว +1

    බුදු සරණයි. අක්කී ඔයා රැකියා ගැන කිව්වාට ගොඩක් පිං.අද අයියා කතා කරපු නිසා සතුටුයි. මෙ දවස් වල මොකද කරන්නේ. අපි දෙන්නා මේ දවස් වල ගොයම් කපනවා. අක්කී ඔයාලා හැමෝටම ගොඩක් ආදරෙයි. පරිස්සමින් ඉන්න.

    • @americanlife2894
      @americanlife2894  2 ปีที่แล้ว

      අනේ ගොයම් කපනවද .. අපිත් ගෙදර ඉන්න කාලේ ඇඹුල එහෙම අරන් යනවා මාත් කමතේ ඉදන්ම ඇඹුල කනවා පරිස්සමින් වැඩ කර ගන්න 🙏🙏🙏අපිත් ආදරෙයි

  • @chathurangajanith
    @chathurangajanith 2 ปีที่แล้ว

    බොහොම ස්තුතියි අයියා අක්කා..... බුදු සරණයි පරිස්සමින් සතුටින් හිනාවෙලා ඉන්න ඕනි හැමදාම

    • @americanlife2894
      @americanlife2894  2 ปีที่แล้ว

      ස්තුතියි මල්ලියා🙏🙏🙏❤️❤️

  • @harshanigunaseka8647
    @harshanigunaseka8647 2 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් video එකක්.thank you .god bless your family ❤️

  • @justice......
    @justice...... 2 ปีที่แล้ว

    ගොඩාක් දවසකින් නංගා ඔයා තවත් ලස්සන වෙලා මාත් බබාලත් ගොඩාක් අසනීපයෙන් හිටියා වයිරස් උන හැදිලා අදත් ගොඩාක් වැදගත් වීඩීයෝවක් නංගා ස්මෝල් ට්‍රක්ඩ්‍රයිවර්ස්ලටත් වේකන්සීස් usa වල තියෙනවා නේද අයියගෙන් ඒ ගැන අහලා කියනවද නංගා ඉතින් පැංචියන්ටත් ඔයාලටත් බුදුසරණයි❤

    • @americanlife2894
      @americanlife2894  2 ปีที่แล้ว +1

      අක්කා ඔව් මේ දවස් ටිකේ දැක්කේ නැහැ තමයි අනේ දැන් හොදයි නේද හැමෝටම🙏🙏 ඔව් ස්මෝල් ට්‍රක් ඩ්‍රයිවර්ස්ලාලට රැකියා තියනවා අක්කා ස්තුතියි අක්කා 🙏🙏🙏 පරිස්සමින් ඉන්න හැමෝම

  • @apieceoflove8173
    @apieceoflove8173 2 ปีที่แล้ว

    හැමදේම පැහැදිලිව සරලව කියා දෙන එක හරි වටිනවා අක්කෙ එන්න බලාපොරොත්තුවක් තියෙන කෙනෙක්ට🥰🌷

    • @americanlife2894
      @americanlife2894  2 ปีที่แล้ว

      ස්තුතියි නංගියා🙏🙏🙏🙏🙏🙏

    • @Majestyqueen321
      @Majestyqueen321 2 ปีที่แล้ว +1

      @@americanlife2894

  • @wasalah.m.j2410
    @wasalah.m.j2410 2 ปีที่แล้ว

    Counstruction feeld eka job genath video ekak karanna.harima pehediliwa oyalaa kiyala denakota Enna thiyrnawa Nam kiyalamai hitenne

  • @sankamonarawila8783
    @sankamonarawila8783 ปีที่แล้ว

    ජයවේවා බොහොම ස්තුති ..බුදුසරණයි

  • @janakaranaweera3747
    @janakaranaweera3747 2 ปีที่แล้ว

    ගොඩක් වටිනවා වීඩියෝ එක.ස්තුතියි ඔයාලට දැන්වත් කරනවට.

  • @jagathpriyankara6013
    @jagathpriyankara6013 2 ปีที่แล้ว

    හරිම වැදගත් video akak .බොහෝ sithuti.හැමෝටම බුදු saranai .හැමෝම පරිස්සමෙන් .ජයවේවා .

    • @americanlife2894
      @americanlife2894  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි❤️❤️❤️❤️❤️🙏

  • @chathuraniroshan1657
    @chathuraniroshan1657 2 ปีที่แล้ว

    ස්තුතියි අක්කේ අයියේ ගොඩක් වටිනවා ඔයාලාගේ මෙ විඩියෝ එක බුදුසරණයි

    • @americanlife2894
      @americanlife2894  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි මල්ලි🙏🙏

  • @CanadaSLVlogs
    @CanadaSLVlogs 2 ปีที่แล้ว +3

    වෙනද වගේම ගොඩක් වැදගත් වීඩියො එකක් අක්කා 🥰♥️

    • @americanlife2894
      @americanlife2894  2 ปีที่แล้ว +1

      ස්තුතියි නංගියා❤️❤️🙏🙏🙏

  • @senevirathneweerakoon9226
    @senevirathneweerakoon9226 2 ปีที่แล้ว

    Valuble informations....Great vedio...Good luck.

  • @sudathdammika8149
    @sudathdammika8149 2 ปีที่แล้ว +1

    Excavator operater 15 years experience .have a gulf licences. I want to joined traning school.

  • @niroshasamanthi4390
    @niroshasamanthi4390 2 ปีที่แล้ว

    ගොඩක් වටිනා උපදෙස් ටිකක් තෙරුවන් සරණයි 🙏🏾🙏🏾🙏🏾🙏🏾

    • @americanlife2894
      @americanlife2894  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි❤️❤️❤️🙏

  • @creativeartwithwasana3367
    @creativeartwithwasana3367 2 ปีที่แล้ว

    Thankyou akki apith asawen inne america enna. oyage vdo walata godak thankyou akki ♥️💐😘

    • @americanlife2894
      @americanlife2894  2 ปีที่แล้ว

      එන්න ලැබෙන්න කියලා ප්‍රර්තනා කරනවා❤️❤️❤️❤️🙏🙏🙏

  • @kasualwis9402
    @kasualwis9402 2 ปีที่แล้ว

    Thanks අක්කා &අයියා .... මෙහෙම දැනුවත් කරනවට ❤❤❤

  • @arunikumari2430
    @arunikumari2430 ปีที่แล้ว

    Oba depalatama bohomathma ස්තුතිය ❤

  • @hashiprabafernando9278
    @hashiprabafernando9278 2 ปีที่แล้ว

    We are watching your valuable videos and very interesting .wish happiness for your family ♥️

  • @piuminarmada1362
    @piuminarmada1362 2 ปีที่แล้ว

    godak watina video 1 nangi mge husband auto technician kenk 11 year experience teyenwa
    green card win wela awot job gana baya ne Aiya okkma explain kala nisa
    good luck

    • @americanlife2894
      @americanlife2894  2 ปีที่แล้ว +1

      බයවෙන්න එපා මෙහෙ job තියනවා🙏🙏🙏🙏🙏 ස්තුතියි අක්කා

  • @sudathabhayakeerthi7521
    @sudathabhayakeerthi7521 2 ปีที่แล้ว

    කරනා මෙහෙය ඔබ දෙපලම හරිම වටී..
    දන්නා තරම කියනාවිට හුඟක් වටී....
    තිබෙනා හුබස් බිය මනසින් බිමට වැටී...
    පිළිගනු පිණිස කොල එලියක්,පෙලට
    සිටී.🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
    සුරතල් දරු දෙපල නිදි දෙවු දුවට දිදී..
    නිදිදෙවු දුවව පලවාහැර මදක් මිදී ..
    දෙදෙනා මුමුණන්නෙ වෙහෙසද හිතටදිදී
    වදනක් නොලිය කොහොමද,මා හිතට
    මදී..💐💐💐💐💐💐💐💐💐💐💐🤴🤴
    කරදරයක්ද මන්දා.
    නෙත ගැටෙන විට
    කියවන පුරුද්දට
    අදහස් පෙල ගැසෙන විට
    දඹරගිල්ලට
    ඉවසුමක් නැත.

    • @americanlife2894
      @americanlife2894  2 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ස්තුතිය ස්තුතියි 🙏🙏🙏අපි වෙනුවෙන් හදවතින්ම පද බදිනවට❤️❤️❤️ පරිස්සමින් සතුටින් ඉන්න අපේ පුංචි පවුලේ ආදරය හැමදාමත් ඔබට😘😘

  • @thanujasamarathunge6780
    @thanujasamarathunge6780 2 ปีที่แล้ว +1

    Valuable info. Thank you so much. ❤❤

  • @nilushamolligoda7514
    @nilushamolligoda7514 2 ปีที่แล้ว

    Vy gud akki & aiya...oyala karana wady ta godak pin

    • @americanlife2894
      @americanlife2894  2 ปีที่แล้ว

      ස්තුතියි❤️❤️❤️❤️

  • @PiyumiHansika-rq9vv
    @PiyumiHansika-rq9vv 6 หลายเดือนก่อน

    ගොඩක් ස්තූති දෙන්නටම❤️

  • @yureshagangani9787
    @yureshagangani9787 2 ปีที่แล้ว

    Godak hodai akki aiya, thank you,, godak watinawa💝 oyala hamadama satutin inna ona. America awot Alabama enawa😁

    • @americanlife2894
      @americanlife2894  2 ปีที่แล้ว +1

      එන්න එන්න 🙏🙏ස්තුතියි පරිස්සමින් ඉන්න

  • @salikapriyanthi2990
    @salikapriyanthi2990 2 ปีที่แล้ว

    Thank නංගී වැදගත් video එකක් අරන් ආවාට

    • @americanlife2894
      @americanlife2894  2 ปีที่แล้ว

      ස්තුතියි අක්කා

  • @seelagunawardena5999
    @seelagunawardena5999 2 ปีที่แล้ว +1

    Harima lassanai nangi oyala parisamata inna bs

    • @americanlife2894
      @americanlife2894  2 ปีที่แล้ว +1

      ස්තුතියි අක්කා❤️❤️ බුදුසරණයි

  • @rukshanpushpakumara4434
    @rukshanpushpakumara4434 2 ปีที่แล้ว

    Godak watina video ekk akke..thanks aiye, akke

    • @americanlife2894
      @americanlife2894  2 ปีที่แล้ว

      ස්තුතියි🙏🙏🙏බුදුසරණයි

  • @christeennilushika8232
    @christeennilushika8232 2 ปีที่แล้ว

    Mn thamai akkatai aiyatai wadiyen wada dunne wadagath video ekk hamadama wage

    • @americanlife2894
      @americanlife2894  2 ปีที่แล้ว +1

      අනේ නැහැ නංගි හැමෝම බයයිනේ අලුතෙන් එද්දි ඔයා ඔනේ දෙයක් අහන්න නංගි❤️🙏🙏ස්තුතියි

  • @AnushkaWeerasinghe-vi4wi
    @AnushkaWeerasinghe-vi4wi 9 วันที่ผ่านมา

    Godaak watinawa❤

  • @Dinesharumendo
    @Dinesharumendo 2 ปีที่แล้ว +3

    වැදගත් ගොඩක්

    • @americanlife2894
      @americanlife2894  2 ปีที่แล้ว +1

      බොහොමත්ම ස්තුතියි❤️❤️

  • @maduliyanage
    @maduliyanage 2 ปีที่แล้ว

    හරිම වැදගත් වීඩීයෝ එකක් අක්කි 🥰🥰🥰🥰

    • @americanlife2894
      @americanlife2894  2 ปีที่แล้ว

      ස්තුතියි නංගියා🙏🙏🙏🙏🙏🙏

  • @shanakaruwan5726
    @shanakaruwan5726 2 ปีที่แล้ว

    Verry valuble video

  • @viruva111
    @viruva111 2 ปีที่แล้ว

    හරිම වටිනවා මම life like styles srilanka

    • @americanlife2894
      @americanlife2894  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි🙏🙏

  • @antonperera2833
    @antonperera2833 ปีที่แล้ว

    thank you for sharing this

  • @kavindrajaaka3059
    @kavindrajaaka3059 2 ปีที่แล้ว +1

    ග්‍රීන්කාඩ් නැතුව ඇමරිකන් ජොබ් වීසා ඇප්ලයි කරන්නෙ කොහෝමද

  • @amraahshamsudeen3220
    @amraahshamsudeen3220 2 ปีที่แล้ว +5

    Akki and ayya, me and my husband came to america 2 weeks ago. We won the green card lottery. We live in Oklahoma now.. We need to buy a car. We want to get opinions and ideas from ayya. How can we contact ayya?? And can i know what is Ayya's name?

    • @americanlife2894
      @americanlife2894  2 ปีที่แล้ว +4

      අපේ fb messenger ගන්න අපි කතා කරමු ..FB (Duwage perera) contact me through my fb messenger.

  • @malindamanesha3551
    @malindamanesha3551 2 ปีที่แล้ว

    Adanm godak wedagath vedio ekk akka.mehem vedios karnn akka ayeth.university walth study kardi part time job ekk karan puluwn ned akka

    • @americanlife2894
      @americanlife2894  2 ปีที่แล้ว +1

      ස්තුතියි නංගියා ❤️❤️ඔව් නංගි ඔයාට ඉගෙන ගන්න ගමන් part time වැඩ කරන්න පුලුවන්

  • @pianosteele6273
    @pianosteele6273 2 ปีที่แล้ว

    Doing a degree in Early Childhood Education hoping to come there one day hopefully! Thanks for the video! U guys look beautiful what’s the secret 😜😜😜❤️

    • @americanlife2894
      @americanlife2894  2 ปีที่แล้ว +1

      You will, don’t give up. No any secret, Stay happy every day . Positive thinking is the main thing

  • @ruwanthidolawatta3368
    @ruwanthidolawatta3368 2 ปีที่แล้ว

    ගොඩාක් වටින වීඩියෝ එකක් අක්කි❤️❤️❤️

    • @americanlife2894
      @americanlife2894  2 ปีที่แล้ว

      ස්තුතියි නංගි🙏🙏🙏🙏🙏

  • @champiy5006
    @champiy5006 2 ปีที่แล้ว

    Great video! 👏👏💐

    • @americanlife2894
      @americanlife2894  2 ปีที่แล้ว +1

      Thank you so much Akka 🙏🙏🙏❤️❤️❤️

  • @sanathpriyanthaweerarathna5065
    @sanathpriyanthaweerarathna5065 2 ปีที่แล้ว +1

    Kindly give more details about Airports Technician jobs

    • @americanlife2894
      @americanlife2894  2 ปีที่แล้ว

      We have all kinds of air port jobs, but only can apply who lives in the USA.eather permanent residence or us citizens can apply for these jobs, why they do that because they can find enough people to fill those positions, but some times some jobs if they not able to find enough man power then they looking suitable candidates form other countries.apply for green card next year, that is the easiest and cheapest way to come USA, if you not win don’t give up try untill win, thanks

    • @sanathpriyanthaweerarathna5065
      @sanathpriyanthaweerarathna5065 2 ปีที่แล้ว

      Thanks Dear

  • @nethmi-oo6mc4ie3g
    @nethmi-oo6mc4ie3g 2 ปีที่แล้ว

    Godak wedagath deyak thank you....🥰🥰💜💜

    • @americanlife2894
      @americanlife2894  2 ปีที่แล้ว

      ස්තුතියි❤️❤️❤️

  • @Supun1906
    @Supun1906 2 ปีที่แล้ว

    Oyala apiwage samanya kattiya gana kiyana deewal hodai aka. Math try karanawa🙏

    • @americanlife2894
      @americanlife2894  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ❤️❤️🙏🙏🙏🙏

  • @janaki5666
    @janaki5666 หลายเดือนก่อน

    මහත්මිය ඔබතුමියටහැකිද මට සාත්තු සේවිකා හරි. හවුස් මෙිඩි හරි රැකියාවක් සොයා දෙන්න. මම දැනට cypress වල සාත්තු සේවිකාවක් විදියට වැඩ කරනව.හැකිනමි යන මුදලක් අය කරල කරුණාකර උදවි කරනවද.මගෙ වයස 57 නීරෝගි අයෙකි ස්තුතියි ඔබ දෙපලට තෙරුවන් සරණයි.මෙවැනි වීඩියෙේවක් ඉදිරිපත් කිරිම ගැන

  • @ishararangana3964
    @ishararangana3964 2 ปีที่แล้ว

    Godak watinawa akka. Mama lotry eka damma. Vinkaloth kiyannam oyalata.

    • @americanlife2894
      @americanlife2894  2 ปีที่แล้ว

      අනිවාර්යෙන්ම❤️😘❤️

  • @thiliniupul3604
    @thiliniupul3604 2 ปีที่แล้ว

    Hamadama vage adath vadagath vidio ekak genavata oyalata godak sthuthi..akke babekuth ekka amarica avoth job ekak hari yanakam inna thanak aragena kamata bimata masekata kiyak vithara oneda?

    • @americanlife2894
      @americanlife2894  2 ปีที่แล้ว +1

      නංගි ඒක ප්‍රාන්තෙන් ප්‍රාන්තෙට වෙනස් වෙනවා🙏🙏 මෙහෙනම් $550 විතර ඉදලා Apartments ගන්න පුලුවන් ටිකක් ඇතුලට වෙන්න මාසේ වියදම බබෙකුත් එක්ක $. 1300ක් වගේ වෙයි මම දල වශයෙන් කිව්වේ ගෙවල් කුලියත් එක්කම ආව ගමන් ලොකු වියදම් කරන්න හොද නැහැ ටිකක් කලමානාකරනය කර ගන්න වෙනවා

    • @thiliniupul3604
      @thiliniupul3604 2 ปีที่แล้ว

      @@americanlife2894ගොඩාක්‌ ස්තුතියි අක්කේ පොඩි පැටවු දෙන්නෙකුත් එක්ක ගෙවන කාර්ය බහුල ජීවිතේ අස්සේ අපි අහන දේවල් වලටත් පැහැදිලිව උත්තර දෙනවට 🙏.. අපිත් ග්‍රීන් card ලොතරැයියට මේ සැරේ පලවෙනි පාර apply කලා.. Select වෙයිද නැද්ද දන්නේ නෑ.. නමුත් ටික ටික හරි දැන ගෙන ඉන්න එක hodaine අක්කේ.. ඒ නිසා ඇහුවේ. අපි දැන් ඉන්නේ ඩුබායි වල.. ඔයාලා දෙන්න ගොඩක් නිහතමානී කියලා දැනෙනවා. අක්කගේ පුංචි පවුල ලස්සනට සාමකාමීව ආදරෙන් ගෙවන මේ ජීවිතේ දවසින් දවස තව තවත් සුබ විදියට විදින්න ලැබෙන්න කියලා මන් මුලු හදවතින්ම ප්‍රර්ථනා කරනවා ❤.. බුදුසරණයි හතර දෙනාටම 🙏

  • @amilamadushan2503
    @amilamadushan2503 2 ปีที่แล้ว

    Very helpful vedio......❤❤❤❤

  • @lahiruaravinda4050
    @lahiruaravinda4050 2 ปีที่แล้ว

    ගොඩක් වැදගත් අක්කේ මේක නම්.

    • @americanlife2894
      @americanlife2894  2 ปีที่แล้ว

      ස්තුතියි මල්ලියා❤️❤️🙏🙏

  • @ranil8250
    @ranil8250 2 ปีที่แล้ว

    Akka athtatama godak vatina vidiyo akak godak thanks api vage lankava ayata amarikava gana kiyala danavata akka amarikava job vala nivadu kohomada labanna kiyannako

    • @americanlife2894
      @americanlife2894  2 ปีที่แล้ว

      අවුරුද්දටම රජයේ නිවාඩු 7 ක් 8 වගේ තියෙන්නේ ඉට අමතරව කරන job එක අනුව නිවාඩු ලැබෙනවා🙏🙏❤️❤️❤️

    • @ranil8250
      @ranil8250 2 ปีที่แล้ว

      Thank you so mutch akka

  • @atherasithuwili
    @atherasithuwili ปีที่แล้ว

    මම ප්‍රසාද් Excavator operator කෙනෙක් විදියට දැනට මැදපෙරදිග වසර දාහතක් පමණ සේවය කරනවා.
    මට ඇමරිකාවේ ජොබ් එකක් හොයාගන්න ක්‍රමයක් කියන්න පුළුවන්ද

  • @lasithsooriyaarachchi5236
    @lasithsooriyaarachchi5236 2 ปีที่แล้ว

    Thanks so.................................

  • @ayeshamadhushani1852
    @ayeshamadhushani1852 2 ปีที่แล้ว

    Thank you so much video eka hari wedagath.😍😍😍😍
    MBA ehema tiyena insurance feild mehe work karana kenek ta job vacancies gena denaganna puluwan mona wage website walinda.

    • @americanlife2894
      @americanlife2894  2 ปีที่แล้ว +1

      ලංකාවේ කරපු job එකම මෙහෙ කරන්න බැහැ අපු ගමන් හොදයි කියලා හිතෙන job එකක් කරන්න වෙනවා පසුව තමන් කැමති job එකක් ටිකක් ඉගෙන ගෙන එහෙම කරන්න පුලුවන්🙏🙏🙏ස්තුතියි නංගි

  • @gayathrigamage7535
    @gayathrigamage7535 2 ปีที่แล้ว

    Thank you so much 👍🌹

  • @wjayaweera1248
    @wjayaweera1248 9 หลายเดือนก่อน

    Ane oyalata puluwanam mata job ekka soya denna.mage wayasa 53e.mama army ponson.mata veyadam karanna salli naha.mata udau karanna.yana veyadama maseka padeyen ayakara ganna.mama sri lankawe ,anuradapura kakerawe.hakinam mata udau kranna.mage nomber ekata cl ekka denna.monawa hari job ekka soya denna

  • @kanagarajarocky9634
    @kanagarajarocky9634 2 ปีที่แล้ว

    2022.10 greenlist lotharayata weya hows adiyapana sudusukama madi ye nisa Englishkathakaranda godak bee. Ye rasawa ganda monawada sudusukama gana pediliwa apata ye potak kiyala dene

  • @nirupasomarathna3529
    @nirupasomarathna3529 11 หลายเดือนก่อน

    Mis oyage vidio ak auruddakin mn dakke..mt onima welawe...meka mn dakke.
    Mn us vecansiyakata aply kara..fb aken dakala....ewa sucsasda....eyala kiyanawa work permit .visa apita dunnata passe ..travel agansiyat service charg aka usd 400 gewanna kiyal...me gana poddak kiyanna miss.

    • @americanlife2894
      @americanlife2894  11 หลายเดือนก่อน +1

      ඒ දේවල් වලට රැවටෙන්න එපා ඒ හැම දේම බොරු
      ගොඩක් දෙනෙක් කතා කලා අපිට ඔය ගැන කියලා සල්ලිත් දිලා බොරුකාරයින්ට අහුවෙලා තිබුනා
      ඒ දේවල් වලට රැවටෙන්න එපා🙏🙏🙏

    • @nirupasomarathna3529
      @nirupasomarathna3529 11 หลายเดือนก่อน

      @@americanlife2894ඔයාට ගොඩාක් ස්ත්තුතිය්...තේරුන් කරලා දුන්නට..❤❤❤❤

  • @kasunanda8351
    @kasunanda8351 2 ปีที่แล้ว +1

    හිත පිරිසිදු ලස්සන පවුලක්❤️😘

    • @americanlife2894
      @americanlife2894  2 ปีที่แล้ว +1

      ස්තුතියි මල්ලි❤️❤️❤️

  • @samanmaliniluka4843
    @samanmaliniluka4843 2 ปีที่แล้ว

    Graphic design jobs ගැන විස්තර ලබා ගන්න විදිහක් කියන්න පුලුවන්ද ? අපිට බලන්න පුලුවන් වෙබ් සයිටි එකක් හරි කියන්න පුලුවන්ද

  • @anushkabandara32
    @anushkabandara32 2 ปีที่แล้ว

    Love u akka ..i was hope the related this 🥰theruwan saranii 🥰 first🤗

  • @chandimaliyanage983
    @chandimaliyanage983 3 หลายเดือนก่อน

    Us c1 visa එකෙන් c1d වර්ක් වීසා එකට මාරු වෙන්න පුළුවන් ද

  • @antofernando
    @antofernando ปีที่แล้ว

    අක්කා අයියා, ගොඩක් ස්තූතියි මේ වීඩියෝ එකට! ඉන්ටවිව් එකට යද්දි පොලිස් රිපෝට් ඕන නේද? අවසන් වසර කීයක් තුල හිටපු රටවලින් ගන්න ඕනද? (මම විවිධ රටවල මාස 3 සිට 12 දක්වා කාලවල් ගත කරලා තියෙනවා පහුගිය අවුරුදු 15 තුල).

  • @DiyanowithDfamily
    @DiyanowithDfamily 2 ปีที่แล้ว

    එන්න ඉන්න අයට ගොඩාක් වැදගත් වෙයි.. 👍🏻😊😊

    • @americanlife2894
      @americanlife2894  2 ปีที่แล้ว

      ස්තුතියි නංගියා

  • @rushanivlogs2687
    @rushanivlogs2687 2 ปีที่แล้ว

    ස්තූතියි අක්කේ ♥️♥️♥️♥️ බුදු සරණයි

    • @americanlife2894
      @americanlife2894  2 ปีที่แล้ว +1

      බුදුසරණයි නංගි🙏🙏🙏

  • @ruchiragunarathna9713
    @ruchiragunarathna9713 4 หลายเดือนก่อน

    බ්1 බ්2 විසිට් වීස එකෙන් අවිත් ජොබ් එකක් කරන්න පුලුවන්ද

  • @sriyanipg5618
    @sriyanipg5618 2 ปีที่แล้ว

    godak hoda video akak

    • @americanlife2894
      @americanlife2894  2 ปีที่แล้ว

      ස්තුතියි❤️❤️❤️

  • @manjugunathilaka9728
    @manjugunathilaka9728 ปีที่แล้ว

    Thanks

  • @anomaharshani9769
    @anomaharshani9769 ปีที่แล้ว

    අක්කෙ america ඇවිත් නවාතැන් හොයාගන්න ඕනෙ විදිය කියල දෙන්න.

  • @yapaappuhamilage1098
    @yapaappuhamilage1098 2 ปีที่แล้ว

    Api Italy inne USA walata kohomada visa ganna ona process eka? anika restaurants wala vacancies kohomada Puluwan nam comment karanna, video eka godak important, me wage videos thawa karanna, bye

    • @hiranyawg
      @hiranyawg ปีที่แล้ว

      you can show money and get business visa or you can apply for student visa (f1) unless company sponsor it is not easy to come to work

  • @Senujadilneth
    @Senujadilneth 9 หลายเดือนก่อน

    Care giver ,nursing ahemayanda puliwanda

  • @max-bro.1234
    @max-bro.1234 2 ปีที่แล้ว

    Sound eka wadi karanawanam.hodai..ahenawa adui

  • @nirupasomarathna3529
    @nirupasomarathna3529 11 หลายเดือนก่อน

    Oyalage me danuwath kirimata ..isthuthii..

  • @travelwithchabiya
    @travelwithchabiya 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️ පරිස්සමෙන් ඉන්න.

    • @americanlife2894
      @americanlife2894  2 ปีที่แล้ว

      ස්තුතියි මල්ලි🙏🙏🙏

  • @countrylifecooking-wasana3779
    @countrylifecooking-wasana3779 2 ปีที่แล้ว

    akka..mage husband video editor kenek,,america wala video editorslata kohmda,,job ekka hoyaganna puluwanda,,,course ekak krna onada,,thank you,,