චීන කාන්තාවන් වයසට යන්නෙත් නෑ , මහත් වෙන්නෙත් නෑ මෙන්න එහෙම වෙන්න හේතු 10ක් | Chinese Beauty Secrets

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ม.ค. 2021
  • Music - www.bensound.com/
    Chinese Beauty Secrets

ความคิดเห็น • 185

  • @NS-qq4vk
    @NS-qq4vk 3 ปีที่แล้ว +63

    දන්නේ මෙච්චරයි ...දැන් ඉන්නේ ලංකාවේ නෙමෙයි නිසා තමයි මට මේ දේ පෙන්නේ...අපේ රටේ තරම් ලස්සන අය වෙන රටවල් වල නැහැ....ගොඩාක් අපේ අය ස්කින් එක ගැන හිතන්නේ නැති එකයි තියෙන ප්‍රශ්නය......එහෙම හිතුවා නම් ..මිට වඩා වෙනස් වෙන්න තිබුනා....තවත් පැත්තකින් ගත්තොත් අපේ අය තොරනව කලු සහා සුදු...හිතන් ඉන්නේ සුදු තමයි ලස්සනම කියලා ....එත් එහෙම නැහැ ❤️❤️🇱🇰✈️💚

  • @kantekante2670
    @kantekante2670 3 ปีที่แล้ว +61

    අනේ අපේ ලංකාවේ අය ගොඩාක් ලස්සනයි අප්පා ඔය රොස කැලිවලට වැඩිය

  • @skedirisinghe2750
    @skedirisinghe2750 3 ปีที่แล้ว +70

    එයාලා මුනට අලවන මේකප් එකක් දානව ..මුලු ශරීරයටම ස්ප්‍රේ එකක් ගහානවා ඒක ගොඩාක් සුදු එකක් පවුන්ඩෙශන් ස්ප්‍රෙ එකක් .ඒක සොදලා යවනක්ම් යන්නෙ නැ වැස්සට තෙමුනත් යන්නෙ නැ ඒවා යවන්න දෙවල් තියෙනවා ....ඒ නිස ඒ මෙකප් එක ගොඩාක් වයස කෙනෙක් බාවිතා කරත් තරුණ පෙනුමක් එන්නේ.....සමහර අය ඇති ඉතින් ලස්සන ඒත් ස්වාභාවික විදියට ලස්සන වෙන එක තමයි ලස්සන ....අපෙ ලන්කාවෙ කෙල්ලෝ කොල්ලෝ එයාලට වඩා ගොඩාක් ලස්සනයි මට නම්.......😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

  • @user-jw2lu2sb6c
    @user-jw2lu2sb6c 3 ปีที่แล้ว +20

    සමහර කමෙන්ට් හරි මෝඩ අදහස් තියෙනවා මේ වීඩියෝ එක ගොඩක් වටිනවා ගොඩක් ස්තුතියි

    • @tkcgamini1588
      @tkcgamini1588 4 หลายเดือนก่อน

      Attamai meya lassana gana newene kiyanne

  • @Tharanya..Dulmini..
    @Tharanya..Dulmini.. 4 หลายเดือนก่อน +7

    ඇත්ත හොදට වතුර බිව්වම පැහැපත් වෙනවා අත්දැකීමෙන් කියන්නේ😊

  • @user-sv1kq4qr3o
    @user-sv1kq4qr3o 3 ปีที่แล้ว +54

    මේයලා මෙකප් වලින් ඉන්නෙ අප්පා.ඉට වඩා ලන්කාවෙ කන්තාව සුන්දරයි

  • @neethasa1429
    @neethasa1429 3 ปีที่แล้ว +3

    Thanks so much 🌷👍

  • @ashokapriyanthi9686
    @ashokapriyanthi9686 ปีที่แล้ว

    ලස්සන voice එකකින් ගොඩක් වටින කරුණු කාරණා පැහැදිලි කරල දෙනවට බොහොමත්ම ස්තුතියි

  • @dewmi6282
    @dewmi6282 3 ปีที่แล้ว +51

    කොච්චර මොනවා කරත් ලස්සන තියා ගත්තත් මරණය නවත්තන්න baaa hall🤭🤭🤭🤭

    • @anji.pathirana.3298
      @anji.pathirana.3298 3 ปีที่แล้ว +2

      Eeka aththa..

    • @mohamedmafahir5885
      @mohamedmafahir5885 2 ปีที่แล้ว +3

      Marenna issella jeewath wenna epai

    • @hasmeinkantrea7809
      @hasmeinkantrea7809 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම හරියට හරි

    • @hasmeinkantrea7809
      @hasmeinkantrea7809 2 ปีที่แล้ว

      Aniwa

    • @KareemaMan-ij4su
      @KareemaMan-ij4su 7 หลายเดือนก่อน +1

      හැමෝම මැරෙනවා ඒක කවුරුත් දන්නවා 😂😂එත් ජිවත් වෙන ටික කලේ හරි ලස්සනට ඉන්න ඕනි ඔයා මැරෙන නිසා කාටවත් ලං වෙන්න බැරි වෙන්න නාලා පිරිසිදු වෙලා ලස්සනට ඇදුමක් ඇදල එහෙම නෙමෙයිද ඉන්නේ ලස්සනට ඉන්න ආස අයට අමතක වෙලා මැරෙනවා කියලා ඔයා පොටෝ එකක් එවන්න එතකොට සේරම මැරෙනවා කියලා හිතලා ඔයා විදිහට ඉදි මාත් ඉන්නවා අනිවාර්යෙන් 😂

  • @sujathaadikari8109
    @sujathaadikari8109 3 ปีที่แล้ว +2

    Thanks for the message

  • @fufyggcjdhjj5997
    @fufyggcjdhjj5997 3 ปีที่แล้ว +11

    අපට ඕවා ඉදිරිපත් කලාට ඔයාට ගොඩක් ස්තූතියි බුදු සරණයි දෙවි පිහිටයි ඔයාට

  • @wijethunghe..479
    @wijethunghe..479 3 ปีที่แล้ว +1

    Thanku

  • @hettiarachinimme8575
    @hettiarachinimme8575 3 ปีที่แล้ว +1

    Thank you...😘

  • @YeudhhxhdSggxbxhxh
    @YeudhhxhdSggxbxhxh 7 หลายเดือนก่อน

    Good idiya❤thanks

  • @akeshaakesha3868
    @akeshaakesha3868 3 ปีที่แล้ว +25

    අනේ ඔයාගෙ voice එක..😍😍

  • @monikaabeyrathna9432
    @monikaabeyrathna9432 3 ปีที่แล้ว +1

    Thank you

  • @seethahettuarachi8065
    @seethahettuarachi8065 3 ปีที่แล้ว +3

    Thanks

  • @RaniRaniDRani
    @RaniRaniDRani 2 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබට🙏💙

  • @nirmalagunasekara3693
    @nirmalagunasekara3693 3 ปีที่แล้ว +4

    Very Good video thanks wishva karma...

  • @JayanthaJayanthapremanathka
    @JayanthaJayanthapremanathka 2 หลายเดือนก่อน +2

    ලංකාවෙ කෙල්ලො ලස්සණයි.

  • @nirmalagunasekara3693
    @nirmalagunasekara3693 3 ปีที่แล้ว

    Very Good video thank you sir..

  • @geethasamson5979
    @geethasamson5979 ปีที่แล้ว

    ගොඩක් වටිනවා me video eka ගොඩක් පින්

  • @user-ei4ji3xn6d
    @user-ei4ji3xn6d 4 หลายเดือนก่อน

    Thank you❤

  • @wasanaboxing
    @wasanaboxing 3 ปีที่แล้ว +3

    Wonderful sharing ❤brother

  • @dhanushika8852
    @dhanushika8852 ปีที่แล้ว

    Thank you so much!🤗

  • @supunitharuka7638
    @supunitharuka7638 3 ปีที่แล้ว +19

    හරි සන්සුන් තැන්පත් කන කොට

  • @nadikarajapaksha768
    @nadikarajapaksha768 3 ปีที่แล้ว +3

    🌟🌟🌟 SUPER VIDEO 🔥🔥🔥
    💖💖💖 THANK YOU ❣❣❣

  • @lakmaliwijesinghe4053
    @lakmaliwijesinghe4053 3 ปีที่แล้ว +5

    Oyage voice eka ahagena inna asy.ela bokka

  • @sharminifernando8402
    @sharminifernando8402 3 ปีที่แล้ว +1

    Thank you Sweet voice

  • @chandanipushpalatha4634
    @chandanipushpalatha4634 3 ปีที่แล้ว

    Deradi mas amuwen kankoata lassanai thamae

  • @bear-gg5qb
    @bear-gg5qb 3 ปีที่แล้ว +1

    Wow....

  • @renukadhamayanthi1908
    @renukadhamayanthi1908 ปีที่แล้ว

    Godak watinawa . Sthuthi obata.

  • @lalanimendis9576
    @lalanimendis9576 3 ปีที่แล้ว +1

    Good Good 🙂🙂🙂

  • @pikola6674
    @pikola6674 2 ปีที่แล้ว +3

    Kochchara sudu unath mune hade lassana naththsn mona rajinith kathai😁🤗

  • @nilminidaemen
    @nilminidaemen 3 ปีที่แล้ว +1

    We can do everthing wat we have. Then jou wil beutiful everywhere.Everywhere live beutiful wemen and men.

  • @hansa2001
    @hansa2001 3 ปีที่แล้ว +3

    ❤️👌😍

  • @amandahetath2757
    @amandahetath2757 3 ปีที่แล้ว +3

    Lankawe ayage sama sudu nathi unata harima haday. Matanam mage rate hama deyakma anik rata walata wada uthum.

  • @ramisha3270
    @ramisha3270 3 ปีที่แล้ว +1

    ජයවේවා

  • @gdeepita9304
    @gdeepita9304 3 ปีที่แล้ว +1

    Oya mkun ohoma hitiyth ape lnkave mnissunge thiyena amuthu lssna vena rataka unta gnna bha

  • @susanmalinda7793
    @susanmalinda7793 2 ปีที่แล้ว

    ලස්සනයි

  • @inokaniranjali4131
    @inokaniranjali4131 3 ปีที่แล้ว +72

    ඇයි කියන්නැත්තේ ඒ ගෑනු ඔය කන බොන දේවල් වලට අමතරව බල්ලො, පූසෝ කනවා කියලා. අපේ ගෑනු ඒ මල ජරාව කන්නැති හින්දයි තාම ප්‍රිය මනාපව ඉන්නේ. ඒක ඔය මොන රටක ඉන්න ගෑනුන්ටවත් ගන්න බැරි දෙයක්.

    • @sududhoni8763
      @sududhoni8763 3 ปีที่แล้ว +3

      නියම කතාවේ

    • @ashasewwandi2205
      @ashasewwandi2205 3 ปีที่แล้ว +3

      👍👍👍👍👍

    • @shailaasal935
      @shailaasal935 3 ปีที่แล้ว +6

      අපිට චිකන් පෝක් වගෙ තමයි උන්ට බල්ලො පූසෝ.
      පට්ට ලොජික් ලංකාවෙ අයට තියෙන්නෙ

    • @gunathilakarajapaksha1258
      @gunathilakarajapaksha1258 3 ปีที่แล้ว +1

      @Xiao Xuki B&B

    • @sriyalathakadahapola6366
      @sriyalathakadahapola6366 ปีที่แล้ว

      චීනෙ අය බල්ලො පූසො සර්පයො පනුවො කිබුල්ලු ඒ රටේ මොනාද නොකන්නෙ ජරා ජාතියක් .

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ඔබට 🌹🌹❤

  • @tutuuu9848
    @tutuuu9848 2 ปีที่แล้ว

    ✌hoda video ekak

  • @nadeeshkumara8598
    @nadeeshkumara8598 3 ปีที่แล้ว +1

    Niyamai godak hodae

  • @suddiisuddii8400
    @suddiisuddii8400 3 ปีที่แล้ว +1

    👍👍👍👍

  • @ireshamadumali2051
    @ireshamadumali2051 3 ปีที่แล้ว +3

    Apit bonawa wathura 😌😌

  • @savera700
    @savera700 3 ปีที่แล้ว

    Lajjanathuwa thaamath kamburanawa. Loketama saapayak.

  • @channarupasinghe5489
    @channarupasinghe5489 3 ปีที่แล้ว +2

    Bohoma stuti toraturu walata👍👌🏻🤗🤗🤗🤗❤❤

  • @weerasekaralakshmi6503
    @weerasekaralakshmi6503 2 ปีที่แล้ว +1

    Chinu kana saththu dakkama a saththunge mas kala lassana.alawalu palathuru nemei.mas kilo 2k.dawasata kanawane

  • @chandrikaliyanage8468
    @chandrikaliyanage8468 3 ปีที่แล้ว

    Ratawalwalata Awenika hadayak labenne Apa Rate Kaama beema,Desagunaya Mathaei.Ape Rate kanthawakage Urahis palal,Adika hiruras thibena Ratak.Ape kanthawa Bathwalata mahatha.Poshanaya gana hithala Aharawalata huru unoth Apatath Lassanata Enna pluwam.

  • @shashianny4046
    @shashianny4046 3 ปีที่แล้ว +2

    Eyalage lassana wime rahasa ballo puso garadi huno makuluwo kana eka ogollantat lassana wenna onnan adama athhada balanna mewa paramparika china rahas

  • @lumbinigunawardhana4244
    @lumbinigunawardhana4244 3 ปีที่แล้ว +2

    Voice eka lassanai 🙂video ekat godak lassanai. 👍👍

  • @nayanadamayanthi6108
    @nayanadamayanthi6108 3 ปีที่แล้ว

    Nice good thanks

  • @vinoshamalani82
    @vinoshamalani82 ปีที่แล้ว

    👍👍👍

  • @chandramaliheenkenda5580
    @chandramaliheenkenda5580 ปีที่แล้ว

    Labila thiyena skin eka hodai cheena venta one nha

  • @malikasearnalatha1513
    @malikasearnalatha1513 ปีที่แล้ว

    🙏👍

  • @aashimadara196
    @aashimadara196 3 ปีที่แล้ว +5

    First comment 😍

  • @nisansalafirnendo4520
    @nisansalafirnendo4520 4 หลายเดือนก่อน

    Godak hodae

  • @senanayakasenanayaka3163
    @senanayakasenanayaka3163 ปีที่แล้ว

    👌👌👌👌👌👌👌👌👌👌👌

  • @ashleygunawardena5378
    @ashleygunawardena5378 9 หลายเดือนก่อน

  • @medhaharmonium7909
    @medhaharmonium7909 3 ปีที่แล้ว

    Dan ithin cheene ganama kiyapiyaw...udam anapiyaw.....ane ammapaà...mehema ratak....gon ralak..

  • @bear-gg5qb
    @bear-gg5qb 3 ปีที่แล้ว

    Wow.

  • @amandahetath2757
    @amandahetath2757 3 ปีที่แล้ว +2

    Hama jara sathekma kana chena ganu kohomada oya tharamma muuthra suwaday kiyanne. Sarpayo kana aun sansunlu 🤭😏

  • @deepamadumathi4683
    @deepamadumathi4683 3 ปีที่แล้ว +15

    මම වැඩකරන් නෙ ච්න අයඑක්කයි එත් මෙකියන එකක්වත් කරන්නැ වතුර එයලා පච්චි කරනවා අඩුයි බත්රුමි ගියත් ටිසු පච්ච් කරන්නෙ කන්න ගියාම හරක් පුන්නකු කනවාවගේ හැබැයි හැම අවස්තවෙම උණුවතුර බොනවා එනිසා එයලගෙ සරිරෙ මහත්වෙන්නැ

    • @roshanindika7
      @roshanindika7 3 ปีที่แล้ว +2

      Obanan pattaiban

    • @user-sv1kq4qr3o
      @user-sv1kq4qr3o 3 ปีที่แล้ว +2

      අනෙ මමත් උනු වතුර බොනවා හැම වෙලෙම මහත් වෙන එකනම් අඩු නැ😥😥😥

    • @aashadissanayake7983
      @aashadissanayake7983 3 ปีที่แล้ว +5

      ඔව් සුප් එක අදිද්දී අපිවත් ඇදිලා යයි කියලා බයයි .😀😀

    • @maneesha.m.siriwardhana5339
      @maneesha.m.siriwardhana5339 2 ปีที่แล้ว

      @@aashadissanayake7983 🤣🤣🤣🤣

    • @lps2352
      @lps2352 ปีที่แล้ว

      @@aashadissanayake7983 😂😂

  • @pawaniamaya3780
    @pawaniamaya3780 2 ปีที่แล้ว +1

    🧡🧡🧡🧡

  • @sagarbangla8555
    @sagarbangla8555 3 ปีที่แล้ว +1

    සුපර් සුපර් bro 👍👍🙏🙏

  • @deepanandani6881
    @deepanandani6881 3 ปีที่แล้ว

    👍👍👍❤❤❤❤❤

  • @rohinidesilva5466
    @rohinidesilva5466 3 ปีที่แล้ว

    Dattukanawa.ayala

  • @kumudinibulathsinhala943
    @kumudinibulathsinhala943 3 ปีที่แล้ว +1

    Unge konda nam lassanai ekta hethuwa kiyannako

    • @harshi7199
      @harshi7199 3 ปีที่แล้ว

      ජාන වෙනස්.

  • @user-ll9ic6ji5x
    @user-ll9ic6ji5x 3 ปีที่แล้ว +3

    Niymai video eka

  • @nimnainduwara1408
    @nimnainduwara1408 2 ปีที่แล้ว +1

    Hamotama avenika lassanak thiyanava. Habai godak aya thiyana lassana raka ganne naha

  • @tharinduwijerathne4373
    @tharinduwijerathne4373 3 ปีที่แล้ว +15

    අර සන්සුන්ව ඉන්නව කියන එක නම් ලංකාවේ ගෑණුන්ට හීනයක් 😂😂.
    අනික ලංකාවේ ගෑණුන්ට තියෙන බකපණ්ඩිතකමයි. තමන්ගේ ප්‍රතිරූපය ගොඩනගා ගන්නැතුව එහා ගෙදර ඉන්න ගෑණිට against එකට කරන කරන ඒව කරන්න ගිහින් තමා අන්තිමට පුක බිම ඇනගන්නේ 😂😂😂.

  • @user-tc8ne6sx1x
    @user-tc8ne6sx1x 2 ปีที่แล้ว +1

    බලාගෙන හිටියේ නෑනේ ..
    අනිත්‍යයි ...

  • @damayanthiperera8531
    @damayanthiperera8531 3 ปีที่แล้ว +4

    ඕවා සේරම,,හරි කියමුකො..කෝ අර කෝරානා බෝවීමත් එක්ක දැම්මෙ චීන්නු සරපයි,,බලු..බළල්ලු කනවා වැඩී කියල ..ඒවා එකක්වත් ඇතුලත් නැහැන

  • @nadeekapathirana7483
    @nadeekapathirana7483 3 ปีที่แล้ว +12

    Ayi mun sarapai kanawa කියන්නෙ natte ayi.😂

    • @zeinamarkabawi6928
      @zeinamarkabawi6928 3 ปีที่แล้ว

      5eleb 🐕7aeye🐉5anzir 🐖 sa3den🐒🐵🦍 bissi 🐱bisseya🐌🐚 tamsie 🦎 atuwath🦇pa3ra3 🐀 jordon🐁

  • @donsampa2574
    @donsampa2574 3 ปีที่แล้ว +1

    👍👍❤️❤️😍😍👌👌

  • @anitagiezendanner7958
    @anitagiezendanner7958 3 ปีที่แล้ว

    Chinese wathura beela muthra ganda nethi karagaththata eyalage kate Ganda ???merichcha meeyek kate thiyagena katha karanawa wage...

  • @roshinikahandawala2365
    @roshinikahandawala2365 ปีที่แล้ว

    ahinsaka ballo maragena kanawa,mama kamati naha

  • @YeudhhxhdSggxbxhxh
    @YeudhhxhdSggxbxhxh 7 หลายเดือนก่อน

    Tamanta tiyena hame peheya araksha karaganna.api.rate deshagunayata anuwai ape peheya.adahaswalata ithutiy❤

  • @shenrammm5078
    @shenrammm5078 2 ปีที่แล้ว

    ❤❤💞💞💕💕💕👍👍👍👍

  • @dedimuniayanga2281
    @dedimuniayanga2281 3 ปีที่แล้ว +20

    ඊට වඩා ලස්සනයි ඉතාලියේ මිනිසුන්...අනේ අපේ රටේ මිනිසුන් ඊට වඩා ලස්සනයි ...ඔය වතුරනම් මේ අය කියන තරම් බොන්නේ නැ ..රොස් පව්ඩර් මූනේ ගානවා .

  • @wasingtokukurukukufunferna5395
    @wasingtokukurukukufunferna5395 3 ปีที่แล้ว

    Sthutiy

  • @gdeepita9304
    @gdeepita9304 3 ปีที่แล้ว

    Sdu krpothu vge pata iya

  • @sujanihera6596
    @sujanihera6596 3 ปีที่แล้ว

    SARPYO VITARADA . MUN YAKKU " MINIE MAS" KANNE LASSANA VENNA KIYALA IPADUNA GAMAN PUNCHI LAMAI MARALA SUP HADANVALU EKATA VENAMA HOSPITAL EKAKUTH TIYNVALU. CHICK VITARAK MATANM APPIREYAI MUNVA.

  • @annaalexander5867
    @annaalexander5867 3 ปีที่แล้ว +16

    ඒත ෙකාට බලුමස් කන් ෙන අැයි

  • @nadeeshashiranthi8608
    @nadeeshashiranthi8608 3 ปีที่แล้ว +6

    ජරාව කන්ෙන එ් අය

  • @milindarathnayaka7031
    @milindarathnayaka7031 3 ปีที่แล้ว

    Unbalage irisiyawa.

  • @twentyabc2751
    @twentyabc2751 3 ปีที่แล้ว +19

    18 20කෙල්ලන්ගෙ poto දාල මෙයා අපිව අන්දනව එහෙනම් අපෙ ආච්චිලවත් මේ ගානට ගන්න පුළුවන් නෙ

  • @shakyaneranjanishakyaneranjani
    @shakyaneranjanishakyaneranjani 4 หลายเดือนก่อน

    Voice ekata washi una mama

  • @arumugamravi3998
    @arumugamravi3998 3 ปีที่แล้ว

    If you have white skin always young

  • @shayakk3383
    @shayakk3383 3 ปีที่แล้ว +5

    හමේ පැහැය නම් එක එක රටවල දේශගුන තත්ව අනුව වෙනස් වෙනවා අධික රශ්මිය අධික සීතල නිසා. හැබැයි ඔවුන් උදේට පාරවල් අයිනේ ශාරිරික ව්‍යායාම (යෝගා) කරනවා දැකලා තියෙනවා. ශරීරය ගැන සැලකිලිමත් ජාතියක්

  • @jayanthiperera3260
    @jayanthiperera3260 2 ปีที่แล้ว

    OBATUMATA BOHOMA STUTI WANTA WENAWA..NODANNA DE GODAK DANA GATTA NISA..

  • @higuys1877
    @higuys1877 3 ปีที่แล้ว +3

    අනෙ කොහොම හරි නහයෙ මහත අඩු කරන්න බෙහෙත් එකක් හදන්නකො please

    • @skedirisinghe2750
      @skedirisinghe2750 3 ปีที่แล้ว +1

      Nose sliming exsais .....meka srch krl blnn youtub eke....❤️

  • @kasunik7875
    @kasunik7875 2 ปีที่แล้ว +1

    67p

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj5979 3 ปีที่แล้ว +4

    ඒමොනවාඋනත්.,අදමූළුලොකයටම.,.,දුන්නතැග්ග.,ඇතිනෙද.,

  • @aashadissanayake7983
    @aashadissanayake7983 3 ปีที่แล้ว +17

    පිස්සු 😀.මං ඉන්නෙ චීන අයත් එක්ක.මුන්ට වැඩිය අපේ රටේ අය ලස්සනයි .මෙයාලගෙ සුදු සුදු නෙමෙයි සුදුමැලි .ඇගවල් හැඩයි මොකද ගොඩක් ඇවිදිනවා දුවනවා.ඌරු මස් අමුවෙන් කනවා වගේ කන්නෙ 🤮.වතුර බොන්නෙ අපිටත් වැඩිය අඩුවෙන්.6න් පස්සෙ බොන්නෙ නැති තරම් නින්ද අතරමගදී කැඩෙයි කියලා .ගොඩක් රෑ වෙලා නින්දට යන්නෙ උදේ වැඩිපුර නිදනවා.අපෙ අය කොහොමද උදේ නිදාගන්නෙ.තේ බොන කතාවනම් සහතික ඇත්ත.

    • @s.n.wanigasinghe3254
      @s.n.wanigasinghe3254 3 ปีที่แล้ว +3

      Aneda kiyanne italiyeth innava chinnu.datha Kata dakkama vamane yanava.gada gaha gaha salli vitharamai hoyanne.vada Nathi unta oowa hodai Kara Kara Inna.😂

  • @harshanijiwani8345
    @harshanijiwani8345 3 ปีที่แล้ว +8

    කොච්චර ලස්සන නැතිඋනත් මට නම් අතුරු පස නැතුව ඉන්නබැ

  • @lakshikanadee2211
    @lakshikanadee2211 3 ปีที่แล้ว

    ජලජ ශාක ලංකාවෙ නෑනෙ

  • @dasunihewawasam9809
    @dasunihewawasam9809 3 ปีที่แล้ว +5

    Comment okkoma kiyawala mona kiyannada kiyala hithaganna baruwa inna mama😐

  • @karuppaihpillaimahendanaya6154
    @karuppaihpillaimahendanaya6154 3 ปีที่แล้ว

    Eat dog, eat elephant duck that why bro