ඔයාගේ ලස්සන හංගලා, වයස්ගත පෙනුමක් අරන්එන Hairstyle වැරදි 7ක්...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 พ.ย. 2020
  • Hairstyle එකකින් ඔයාගේ පෙනුමට වෙනසක් කරන්න පුළුවන්ද කියලා මගේ යෙහෙළියන් දන්නවනේ...
    නමුත් අපේ අතින් වෙන පුංචි පුංචි වැරදි වලින් අපේ ලස්සන හංගලා...වයස්ගත පෙනුමක් අරන් එන්න කොන්ද විලාසිතා වලට පුළුවන්..
    ඉතින් ඒ වගේ ගොඩක් දෙනෙක් ත පහු කරන සරල නමුත් ගොඩක් වැදගත් කාරණා 7ක් ගැනයි මේ videoඑක...
  • แนวปฏิบัติและการใช้ชีวิต

ความคิดเห็น • 179

  • @sanjayapushpakumara6120
    @sanjayapushpakumara6120 2 ปีที่แล้ว +2

    Thank you so much ❤️😊

  • @wasanasewmini2260
    @wasanasewmini2260 9 หลายเดือนก่อน +7

    ගොඩක් ස්තූතියි ,දන්නේ නැති දේවල් ගොඩක් දැනගත්තා.... ♥️

  • @sanjeewanieadikari4405
    @sanjeewanieadikari4405 3 ปีที่แล้ว +1

    Thankyou dear...

  • @oshinipurnima7757
    @oshinipurnima7757 ปีที่แล้ว +1

    Thank youuuu..oyage voice eka Harima shooi🥰

  • @fashionnwr4761
    @fashionnwr4761 3 ปีที่แล้ว +3

    Niyamaiiiii 👍👍👍 thanks my friend ❤️❤️

  • @TwinkiTV
    @TwinkiTV 3 ปีที่แล้ว +10

    What a sweet voice ❤

  • @Bashini_ii
    @Bashini_ii 3 หลายเดือนก่อน

    ඔයා කියලා දුන්න දේ සම්පූර්ණ ඇත්ත ❤❤❤

  • @ahinsajeayamali6569
    @ahinsajeayamali6569 2 ปีที่แล้ว +1

    Godak pin b. S kiyala dunna aththa .

  • @thilinisandamali7737
    @thilinisandamali7737 2 ปีที่แล้ว +12

    අක්කි ක්‍රේල් කොට කොණ්ඩෙට හරියන හෙයා ස්ටයිල් ටිකක් ගේන්නකො

  • @nayomiwathsala8901
    @nayomiwathsala8901 2 ปีที่แล้ว +1

    Thankyou very much

  • @samankumara2166
    @samankumara2166 3 ปีที่แล้ว +1

    Godak hodai, thank you .

  • @SwethsSwetha
    @SwethsSwetha ปีที่แล้ว +2

    Thank you 😍😍😘

  • @medhachathurani4984
    @medhachathurani4984 6 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතිය්

  • @kiruliu.k.g5539
    @kiruliu.k.g5539 3 ปีที่แล้ว +3

    ගොඩාක් හොඳ අවශ්‍ය dawal ටිකක් දැන gana හිටියා ට ,හිතන්නේ නැති dwal thankyou oya ta

    • @myyeheli3670
      @myyeheli3670  3 ปีที่แล้ว

      ඔයාටත් ගොඩක් ස්තුතියි

  • @hettiarachinimme8575
    @hettiarachinimme8575 2 ปีที่แล้ว +1

    Thanks.....

  • @kawyakawi-ve8li
    @kawyakawi-ve8li 9 หลายเดือนก่อน +4

    ගොඩක් ස්තූතියි ...ඔයාගෙ කටහඬ ගොඩක් ලස්සනයි .❤️❤️

    • @myyeheli3670
      @myyeheli3670  7 หลายเดือนก่อน

      අනේ ගොඩක් ස්තුතියි ඔයාටත්

  • @aishu7567
    @aishu7567 2 ปีที่แล้ว +18

    අනේ අක්කී ඒ කටහඩ හරිම ආදරනීයයී අහන් ඉන්න ආස හිතෙනෝ 😘🤩 සුභපතනවා අක්කී 🥰 තව ලස්සන videyo අරන් එන්න 💗

    • @acniroshani6578
      @acniroshani6578 2 ปีที่แล้ว

      0

    • @acniroshani6578
      @acniroshani6578 2 ปีที่แล้ว

      lp

    • @myyeheli3670
      @myyeheli3670  7 หลายเดือนก่อน

      පරක්කු වෙලා දැක්කත්,දැක්කම ගොඩක් හිතට දැනුනු comment එකක්
      ගොඩක් ස්තුතියි නංගියෝ හදවතින්ම

  • @anushatextile
    @anushatextile 2 ปีที่แล้ว +17

    ඔයාට ගොඩක් ස්තූතියි 😀🙏👍

  • @asokalagercrantz7941
    @asokalagercrantz7941 2 ปีที่แล้ว +3

    I’m Asoka EL
    Thank you very much dear 💖💝💐

  • @thimashanethumi2663
    @thimashanethumi2663 3 ปีที่แล้ว +2

    Oval hedaye face ekat yanane mona wage hair cutsd.oyage voice eka hari lassanai pehadili.good job

  • @udeniramachandran9838
    @udeniramachandran9838 3 ปีที่แล้ว

    Superb thanks

  • @Nishaya722
    @Nishaya722 2 ปีที่แล้ว +76

    ඇත්ත.. මට මතක් උනේ දිගැසි... එයා කොන්ඩේ නිසා වයසට වඩා වයස පෙනුමයි

  • @bimalkagethmini6623
    @bimalkagethmini6623 3 ปีที่แล้ว +4

    Voice eka lassnai ❤️

  • @nisansalahansamali3637
    @nisansalahansamali3637 11 หลายเดือนก่อน

    thank you darling

  • @hansinisenevirathna6692
    @hansinisenevirathna6692 3 ปีที่แล้ว +3

    I wish ever man would be like this

  • @dilinifernando1494
    @dilinifernando1494 3 ปีที่แล้ว

    Thank u a lot!💕

    • @myyeheli3670
      @myyeheli3670  3 ปีที่แล้ว +2

      ඔයාටත් ස්තුතියි දිලිනි

  • @ShamaliPriyanga-vx8bv
    @ShamaliPriyanga-vx8bv 9 หลายเดือนก่อน

    Thanks

  • @Bhagyasavini
    @Bhagyasavini 2 ปีที่แล้ว +13

    ආසම කෙනාගෙ විදියට හෙයා කට් එක හැදුව ලස්සනයි ඉතිම් මම නම් ආසයි🌝❤

    • @myyeheli3670
      @myyeheli3670  7 หลายเดือนก่อน

      හැමදාමත් ලස්සනට සතුටින් ඉන්න ප්‍රර්ථනා කරනවා

  • @jayanthijaya8982
    @jayanthijaya8982 2 ปีที่แล้ว +10

    කටහඬ ලස්සනයි ටිකක් වයස වැඩි ඇරුදු 45 වගේ අයට හොඳ විලාසිතා photos ටිකක් දෙන්න

  • @dammikadamayanthi6710
    @dammikadamayanthi6710 2 ปีที่แล้ว +12

    ඔයාට ගොඩක් ස්තුතියි දැනුවත් කලාට ❤❤❤

    • @myyeheli3670
      @myyeheli3670  2 ปีที่แล้ว +1

      ඔයාටත් ගොඩක් ස්තුතියි ධම්මි...මේ විදිහට අපිට ඔයාගේ ලස්සන අදහස් කිව්වට

  • @nethminimnadi7816
    @nethminimnadi7816 3 ปีที่แล้ว +7

    Saree එක්ක කරන්න පුළුවන් hair style ටිකකුත් දෙන්නකෝ

  • @kumudinieshri1058
    @kumudinieshri1058 2 ปีที่แล้ว +1

    Good job 🥰

  • @Thenuuu
    @Thenuuu 2 ปีที่แล้ว +20

    ඔයාගේ කටහඩ ලස්සනයි...🤩💕

  • @pamo011
    @pamo011 หลายเดือนก่อน

    ඒ උනාට කොණ්ඩේ දිගට තිබ්බම ලස්සනයිනෙ 🥺❤️ මං ආසයි.🥺

  • @sanjeewaniweerasingha7504
    @sanjeewaniweerasingha7504 3 ปีที่แล้ว +94

    කටහඩ ලස්සනයි

    • @myyeheli3670
      @myyeheli3670  3 ปีที่แล้ว +5

      ගොඩක් ස්තුතියි සංජීවනී

    • @maheshikakulathunga2935
      @maheshikakulathunga2935 3 ปีที่แล้ว +2

      @@myyeheli3670
      හ්ම්ම් ඇත්ත ටිකක් අමුතුයි

  • @hashanihashani3893
    @hashanihashani3893 2 ปีที่แล้ว +1

    MTa tiyenne diga kondayak. Hamadama gothanawa, nattan bun ekak danawa.. Kapanna denne nane husband. Matath dukai kapanna danissen pahalata tiyenawa.

  • @soni581
    @soni581 3 ปีที่แล้ว +23

    හරිම සුන්දර ඉදිරිපත්කිරීමක්.

    • @myyeheli3670
      @myyeheli3670  3 ปีที่แล้ว +3

      ගොඩක් ස්තුතියි චන්ද්‍රානි

  • @hansinisansala7170
    @hansinisansala7170 ปีที่แล้ว

    Ow harima lassana voice ekak

  • @nayanisupun3167
    @nayanisupun3167 3 ปีที่แล้ว

    Voice 1 lassani akki

  • @h.l.nhansani9743
    @h.l.nhansani9743 2 ปีที่แล้ว +3

    Voice eka lassana nisa poddakwat skip karanna hithune na. 😍😍😘

  • @sneha123ab8
    @sneha123ab8 3 ปีที่แล้ว +1

    Thank you thank you

  • @yashigirl5499
    @yashigirl5499 3 ปีที่แล้ว +10

    හැමදාම බලනව ඔයාගෙ වීඩියෝ. ගොඩක් වැදගත් 🌸

    • @myyeheli3670
      @myyeheli3670  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි යෂී ...

  • @sepalikasumudu4457
    @sepalikasumudu4457 2 ปีที่แล้ว +1

    කටහඩ sweeeet ....

  • @ishankasamarathunge5822
    @ishankasamarathunge5822 7 หลายเดือนก่อน +2

    එහෙම කියන්න බැහැ බැහැ එක එක්කෙනාට එක එක විදිහට ඒක ලස්සනයි.කෙනෙක්ට කොණ්ඩෙ බැන්දහම් ලස්සන කෙනෙක්ට කොන්ඩෙ කඩලා දැම්මහම ලස්සනයි

    • @myyeheli3670
      @myyeheli3670  6 หลายเดือนก่อน

      මෙතනදී කතා කරන්නේ වයසත් එක්ක කොන්ඩෙ අඩු වීම,damage වීම,සමේ වයස්ගත ස්වභාවය වගේ දේවල් සලකලා කොහොමද වයස්ගත පෙනුම අඩු කරගන්නේ කියලා,මේක එක එක කෙනාට වෙනස් වෙන්න පුළුවන් ඉෂන්කා කියනවා වගේ.නමුත් අපි මෙතැනදී කතා කරන්නේ පොදුවේ ගත්තම කරන්න පුළුවන් වෙනස්කම් සහ ඒ තුලින් ඔයාගේ පෙනුමේ සිද්ද වෙන වෙනස ගැන.

  • @nethuasindisuriyabandara7136
    @nethuasindisuriyabandara7136 2 ปีที่แล้ว +2

    වාවි සුපිරි

  • @dude8619
    @dude8619 2 ปีที่แล้ว +1

    Konde godaak diga ayat krnn පුළුවන් trikes tikk kiyadennko akki

  • @chansam8966
    @chansam8966 3 ปีที่แล้ว

    Good points sister, thank you. Please change the way you speaking. Just like Ape amma cooking channel, you got a lovely voice, try to be unique and natural.

  • @ashigirl2837
    @ashigirl2837 3 ปีที่แล้ว

    Maru

  • @miheli5033
    @miheli5033 2 ปีที่แล้ว +1

    Thanks ❤️❤️❤️

    • @myyeheli3670
      @myyeheli3670  2 ปีที่แล้ว

      You are welcome Kavee...

  • @heshuwijesinghe2697
    @heshuwijesinghe2697 2 ปีที่แล้ว +6

    කොණ්ඩෙ අවුල් වෙනවට විසඳුමක් කියන්නකො

  • @hasininawanjaligunawardana7391
    @hasininawanjaligunawardana7391 3 ปีที่แล้ว +2

    👍👌😍

  • @chamilapushpa1074
    @chamilapushpa1074 2 ปีที่แล้ว

    Back ground sounds danna epa mis.
    Oyage Lassana katahada pahadiliwa ahenne na.
    Theruwan saranai

  • @sewmininiwarthanajayakodi811
    @sewmininiwarthanajayakodi811 2 ปีที่แล้ว +2

    ලස්සනට කියනව

  • @piyanthimalkanthi452
    @piyanthimalkanthi452 3 ปีที่แล้ว +2

    Kota kondayakata galapena hair style monawada

  • @apekshawarnakulasooriya2061
    @apekshawarnakulasooriya2061 3 ปีที่แล้ว +4

    ❤️❤️❤️

  • @JATH592
    @JATH592 ปีที่แล้ว +2

    Akki, oyage channel eka godak watinawa..💜♥️

    • @myyeheli3670
      @myyeheli3670  ปีที่แล้ว +1

      Thank you very much Nanga...

  • @mangalikadamayanthi2688
    @mangalikadamayanthi2688 8 หลายเดือนก่อน

    Thank you ❤

    • @myyeheli3670
      @myyeheli3670  7 หลายเดือนก่อน

      You're welcome 😊 mangalika

  • @geethanjaleehewage3237
    @geethanjaleehewage3237 2 ปีที่แล้ว

    Mage nalala godak palal, mama konde piranneth udata, a nisa mata hithenawa mage munen wayasaka penumak penawa kiyala, akata mokada karanne

  • @lilanigamage9159
    @lilanigamage9159 3 ปีที่แล้ว +2

    Lassana voice eka ❤️

    • @myyeheli3670
      @myyeheli3670  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ලිලා

  • @t.n.piyumika9457
    @t.n.piyumika9457 2 ปีที่แล้ว +2

    මූන දිග අයට ගැලපෙන හෙයාස්ටයිල් ගැන විඩියෝ එකක් දාන්නකො අක්කි

  • @dhanushkajayasundara718
    @dhanushkajayasundara718 2 ปีที่แล้ว

    Oya ridma pilapitiyada.mata ahennema e tone ekamai

  • @ajithakulasingam8649
    @ajithakulasingam8649 2 ปีที่แล้ว

    👍❤

  • @manjulaudayangani5447
    @manjulaudayangani5447 3 ปีที่แล้ว +16

    ලස්සනයි voice එක ❤️❤️

  • @imalshaashangi9348
    @imalshaashangi9348 9 หลายเดือนก่อน

    Oyage voice eka harima lassanai ❤❤

    • @myyeheli3670
      @myyeheli3670  8 หลายเดือนก่อน

      Thank you imalsha...

  • @nadeekapiyarathna6655
    @nadeekapiyarathna6655 3 ปีที่แล้ว +1

    Good job matat oya prashnema tiyanawa

    • @myyeheli3670
      @myyeheli3670  3 ปีที่แล้ว

      Dan nam nadeekage prashne wisadenna athi kiyala hithanawa...

  • @roshniuditha8058
    @roshniuditha8058 2 ปีที่แล้ว +4

    ඔයාගේ කටහඬ හරි ලස්සනයි .එනිසාමයි මන් අසාවේන් අහගේන උන්නේ

    • @myyeheli3670
      @myyeheli3670  2 ปีที่แล้ว

      අනේ ගොඩක් ස්තුතියි...මටත් හොඳම යෙහෙලියක් හිටියා රෝෂිණි කියලා...එයාටත් තිබුනේ ඔයාට වගේම ලස්සන හිතක්..

  • @NirodhaSheran
    @NirodhaSheran 7 หลายเดือนก่อน +1

    Such a nice voice❤

    • @myyeheli3670
      @myyeheli3670  7 หลายเดือนก่อน

      Thank you very much for your kind words Niro..❤❤

  • @vikramasinga3602
    @vikramasinga3602 2 ปีที่แล้ว

    Our keuana thalata balanna asahitanava

  • @nawoogunasekara4722
    @nawoogunasekara4722 2 ปีที่แล้ว

    ❤️❤️

  • @Ishkitchen
    @Ishkitchen 2 ปีที่แล้ว +2

    👍👍👍❤️❤️❤️

  • @sachifernando2608
    @sachifernando2608 3 ปีที่แล้ว

    T ks akki

  • @imalshaumayangani2780
    @imalshaumayangani2780 3 ปีที่แล้ว +2

    Oyage voice eka lassanai

    • @myyeheli3670
      @myyeheli3670  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගෝ

  • @lalanipriyankajayalathatta1496
    @lalanipriyankajayalathatta1496 2 ปีที่แล้ว

    Kata had a harima pahadili a misa. Iwara wenakamma baluwa

    • @myyeheli3670
      @myyeheli3670  2 ปีที่แล้ว +1

      ඔයාටත් ගොඩක් ස්තුතියි ලලනි...මාත් එක්ක මේ විදිහට හිටියට...

  • @kumudugunarathna5866
    @kumudugunarathna5866 3 ปีที่แล้ว +61

    අනේ රව්ම් මුහුණකට පමණක් දමන්න පුළුවන් කොණ්ඩ විලාසිතා සහ ඉදිරිපස කොණ්ඩය සකසා ගන්නා ආකාරය කියලා දෙන්න 🥰😘😀

    • @myyeheli3670
      @myyeheli3670  3 ปีที่แล้ว +16

      පුළුවන් ඉක්මනින්ම අරන් එන්නම් හොඳේ

    • @prabuddhiwijesooriya
      @prabuddhiwijesooriya 2 ปีที่แล้ว +1

      ඔව් අනේ ලොකු උදව්වක්

  • @upakashaun5453
    @upakashaun5453 3 ปีที่แล้ว +1

    Oya hari shok ane😘😘😘😘😘😘

    • @myyeheli3670
      @myyeheli3670  3 ปีที่แล้ว

      තැන්ක්ස් අනේ

  • @VIEW-zf1lx
    @VIEW-zf1lx 3 ปีที่แล้ว +17

    කොට කොණ්ඩය ගැනත් වීඩියෝ එකක් කරන්නකො

  • @shani8123
    @shani8123 2 ปีที่แล้ว

    👍👍💞💞😍😍

  • @ogflakpa6197
    @ogflakpa6197 ปีที่แล้ว

    👌👍👍👍❤

  • @maheshimalage9452
    @maheshimalage9452 ปีที่แล้ว

    ❤️

  • @buddhikaherath9952
    @buddhikaherath9952 2 ปีที่แล้ว +1

    Oya ridma pilapitiyada?

  • @sumudurandima7613
    @sumudurandima7613 2 ปีที่แล้ว +3

    Lovely
    Voice ❤

    • @myyeheli3670
      @myyeheli3670  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි සුමූ...

    • @sumudurandima7613
      @sumudurandima7613 2 ปีที่แล้ว

      @@myyeheli3670 ❤👍

  • @සිත්තරාවී
    @සිත්තරාවී 21 วันที่ผ่านมา +1

    ටිකක් දිග ක්‍රේල් කොණ්ඩයකට හරියන හේයාස් ට්‍රයිල් මොනවද

  • @nishaniiresha8593
    @nishaniiresha8593 3 ปีที่แล้ว +2

    Mam obeta Hari aaderei.huga dawesakin.thank u so much

    • @myyeheli3670
      @myyeheli3670  3 ปีที่แล้ว +1

      අපිත් එක්ක දිගටම ඉන්න හොඳේ

    • @nishaniiresha8593
      @nishaniiresha8593 3 ปีที่แล้ว

      @@myyeheli3670 aniwaryenma innawa,dear.... .Mata colour s Mach keraddi ?na thibba.ethem fashions wela ?na thibba.obe nisa wisaduna.... .obeta pin.mam aashai job ekaketa..., online job ekak.hoda ekak.heki nam Mata e.... help ekath keranna... .digatama obath ekkama thama inne.income ekak ooni.pls help.thanks everyone.bye.

  • @mashisherath
    @mashisherath 2 ปีที่แล้ว +2

    වාව් අනේ..නොදන්න ගොඩක් දේවල් දැනගත්‍තා

  • @ishuonline8295
    @ishuonline8295 2 ปีที่แล้ว +3

    කොන්ඩේ වවාගන්න දේවල් ඕන

  • @wasanasandamali8875
    @wasanasandamali8875 3 ปีที่แล้ว +1

    Musical 1 adu karala kiapan.kiana voice 1 nang hoday

  • @kushipiyu3063
    @kushipiyu3063 3 ปีที่แล้ว +10

    මුහුන දිග,නළල වැඩි කෙනෙක්ට ගැලපෙන hair styles tikak kiynnko

  • @donsampa2574
    @donsampa2574 3 ปีที่แล้ว +1

    👍🏽👍🏽👍🏽❤️❤️🥰🥰🥰

  • @chanupasandamali5591
    @chanupasandamali5591 2 ปีที่แล้ว +6

    කෙට්ටු දිග මුහුනකට ගැලපෙන hair style monawada

  • @dilanidethabrew8534
    @dilanidethabrew8534 3 ปีที่แล้ว +7

    Ninda yanawa voice ekata

  • @sachimadu2208
    @sachimadu2208 3 ปีที่แล้ว

    🙉❤️❤️❤️🙉

  • @kariyawasamgamagedharmasen519
    @kariyawasamgamagedharmasen519 3 ปีที่แล้ว

    😀😀😀😀😀😀😀😀😀😀

  • @imalshaumayangani2780
    @imalshaumayangani2780 3 ปีที่แล้ว

    Muna palal, nalala tikak wadi, kenekta hariyana eka kiyannako

    • @myyeheli3670
      @myyeheli3670  3 ปีที่แล้ว

      bangs try කරලා බලන්නකෝ

  • @sachigamage9361
    @sachigamage9361 10 หลายเดือนก่อน

    Oyge videos maru.digtm video ona😊

    • @myyeheli3670
      @myyeheli3670  8 หลายเดือนก่อน

      ආයේ කරන්න ඉන්නේ support කරනවද ;)

  • @chathulakshani1211
    @chathulakshani1211 2 ปีที่แล้ว

    Lassana kondayak tynna epai owa karannath...kethama ketha buusi kondeta mage mona fashond... heir bun ekaarenna 😔😔

    • @myyeheli3670
      @myyeheli3670  2 ปีที่แล้ว +1

      එහෙම කියන්න එපා චතූ...කොන්ඩෙ හීනි අය ඔයාගේ වගේ කොණ්ඩයක් නැති එකට ගොඩක් දුකෙන් ඉන්නේ'...
      මගේ නංගිටත් තියෙන්නේ ඔයාගේ වගේ කොණ්ඩයක්...එයත් මට ඕකමයි කියන්නේ'..

    • @chathulakshani1211
      @chathulakshani1211 2 ปีที่แล้ว +1

      @@myyeheli3670 e kynne mage konde lassani 😍,, eeth itin fashion ekak karanna bhanee epa wenawa kochchra අවුල් kaduwath wadak nha konde , aye aye අවුල් wenawa ☹️

  • @devindi770
    @devindi770 3 ปีที่แล้ว +1

    Thank you yeheli. Vdyo eka beluwe na thwm. Balala cmnt krnnm😍😍😍😍

    • @myyeheli3670
      @myyeheli3670  3 ปีที่แล้ว

      ඒත් බැලුවා මොකද පරක්කු උනේ කියලා ...බැලුවද කුමුදු ?ඔයාලා හොඳින් නේද ?

    • @devindi770
      @devindi770 3 ปีที่แล้ว

      Ou patiyo api hodin paressamt innwa. Mm vdyo eka beluwa. Eka hrima shoi.eth ithin mge kondeta style krnna amarui dr. Diga msa thaniyama kragnna ba😭😭😭😭😭

    • @myyeheli3670
      @myyeheli3670  3 ปีที่แล้ว

      @@devindi770 :)හදිස්සියකට හරි කරන්න පුංචි පුංචි දේවල් ටිකක් හරි දැනගත්ත්නම් ඇති ..පරිස්සමින් ඉන්න ..

    • @devindi770
      @devindi770 3 ปีที่แล้ว

      Ou eka nm aththa. Thank you vdyo ekt.oylath paressamn inna.

  • @Itsme-ln1fs
    @Itsme-ln1fs 3 ปีที่แล้ว

    Who saws the ava gutowski

  • @umudeen6298
    @umudeen6298 3 ปีที่แล้ว +1

    අනේ මගේ කොන්ඩෙත් කඩා හැලෙනවා මුකුත් කරලා නෑ ඒත් හරිම ලස්සනයි මම කරන්නෙත් මැදින් බෙදලා පිටිපස්සට දාන එක මම වැරදි පැත්තට බෙදලා ඉස්සරහට දාන්න කැමති නෑ අනේ එහෙම කොන්ඩෙකට හරියන hair styles ටිකක් කියා දෙන්නකෝ

  • @poornirajakaruna4804
    @poornirajakaruna4804 3 ปีที่แล้ว +1

    Any mage kondy godak digai.mama dubai inny....yatin heeni dan.kapannath dukai.mama kondeta kisima deyak karala nha.mata oyage Wattsapp number ekak dannako.photos ewannam.mata hoda vidiyak kiyannako....oya awankawa me wedasatahana karanawa.bohoma sthuthi

  • @YeudhhxhdSggxbxhxh
    @YeudhhxhdSggxbxhxh 5 หลายเดือนก่อน

    මට තියෙන්නෙ දිගු කොන්ඩයක්.මම මැදි වයසෙ. හැබැයි අවුරැදු 18දි පාසල් ජිවතෙන් අයින් වුන දා ඉදලා..මම කොන්ඩෙ හොදට බදිනඑක තමා කරන්නේ.මම නානකොට...වේලනකොට ,පිරනකොට විතරයි ඒක කඩන් ඉන්නේ..ඒක මට පහසුයි ,සරලයි.හිසකෙස් මුහුනෙ.කරේ වදිනවට..මම හරිම අකමැතියි.මෙිකනමි සැමදා මගේ කැමැත්ත තමා..වයස..මොන විදියට පෙනුනත්.👍

    • @myyeheli3670
      @myyeheli3670  5 หลายเดือนก่อน

      ගොඩක් වැදගත්ම දේ තමන් කැමති දේ කරන එක. මේ දේවල් දැනගෙන ඉන්න එක සමහර අපි හිතන් නැති වෙලාවල් වලට ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. කොහොම උනත් ඔයාගෙම විදිහකට ලස්සන වෙන්න තමයි Myyeheli හැමතිස්සෙම උදව් වෙන්නේ