කම්මැලි නැතුව පාඩම් කරන්න පාවිච්චි කරන්න පුළුවන් ලේසි ක්‍රම 5ක් / 5 methods to study |STUDY TIPS

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024

ความคิดเห็น • 127

  • @heshanisanjula2944
    @heshanisanjula2944 ปีที่แล้ว +38

    Flash card ගැන වීඩියෝ එකක් කරන්නකො අක්කෙ

  • @nethmitharushika8510
    @nethmitharushika8510 ปีที่แล้ว +15

    අනේ අක්කේ ඔයාගේ vedio එක නම් ඉවර වෙනකම්ම හරිම ආසාවෙන් බලන්න පුලුවන් ඔයා කතා කරන විදිහත් හරිම ලස්සනයි ඔයා ලස්සනට වැඩේ කරනවා Thank you අනේ ඔයාගේ කලින් හම්බ වුනේ නැනේ 😥 කමක් නෑ තව මාස 2ක් තියෙනවානේ Thank you akke ❤️

    • @nethmitharushika8510
      @nethmitharushika8510 ปีที่แล้ว

      Vedio කලින් හම්බ වුනේ නැනේ

  • @susiii6008
    @susiii6008 ปีที่แล้ว +11

    Thank අක්කි ඔයාගේ විඩියෝ ගොඩක් වැදගත් වුනා මගේ පාඩම් වැඩ ටික හරියට කර ගන්න ❤❤

  • @rasanganinikeshla9869
    @rasanganinikeshla9869 ปีที่แล้ว +6

    අක්කිගෙ පාඩම් කරන කාමරේ පිලිවෙලට තියා ගන්න ක්‍රම ගේන්න කෝ

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว +2

      th-cam.com/video/uh4LUukUTEI/w-d-xo.html

  • @haniya9995
    @haniya9995 ปีที่แล้ว +3

    Thank you Akii 😘
    1 Comment eka magen

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว

      ඔයාටත් thank you නංගී

  • @vinuh_girl
    @vinuh_girl ปีที่แล้ว +2

    Thank you akke... ❤❤video eka godak vadagath una padam wada walata .👍

  • @dulshankaveesha9344
    @dulshankaveesha9344 ปีที่แล้ว +5

    Flash Card හදන හැටි ගැන video එකක් කරන්න පුළුවන් ද අක්කේ.👍👍👌👌😥😍♥️

  • @chamindhadissanayaka3832
    @chamindhadissanayaka3832 ปีที่แล้ว +4

    AKKI ge video Mt godak useful and important akkiiiiiiiiiii

  • @Navi_Wijesooriya
    @Navi_Wijesooriya ปีที่แล้ว +2

    Thanks akki niyama video ekak mamath hoya hoya hitiye 💖💖🥰🥰

  • @pfheghujbfdcr
    @pfheghujbfdcr ปีที่แล้ว +1

    O/l කරන අයට තව videos ටිකක් කරන්නකො

  • @pawanimalsha1252
    @pawanimalsha1252 ปีที่แล้ว +2

    Past papers karana vidiha genath vedio ekak dannako akke

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว

      හරි නංගී 😍💪

  • @shashikalakumarasinghe471
    @shashikalakumarasinghe471 ปีที่แล้ว +4

    akkh,akkata Larning english karanna puluwanda. Akkata me karana dewal walata godaak pin akke.akkage jivithe kawadawath waradinna epa.akkage jivithe sarthaka wenna kiyala parthana karanawa.adarei akkee parissamen inna.♥️♥️♥️

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว +1

      ඒ ගැන කරපු වීඩියෝ 2ක් තියෙනවා දැනට. ඉස්සරහටත් කරන්නම් 😍💪

    • @shashikalakumarasinghe471
      @shashikalakumarasinghe471 ปีที่แล้ว +1

      @@Studywithgimi Hari Akke 😊 Thank you so much ♥️❤️

  • @h.m.g.sdayarathna1775
    @h.m.g.sdayarathna1775 ปีที่แล้ว +3

    අක්කේ මන් මතක හිටින්නේ ප්‍රශ්න වලට උත්තර ලියලා..ඒත් මට නෝට් වලින් ප්‍රශ්න හදාගන්න තෙරෙන්නේ නෑ..මං හදාගෙන කළත් එක්සෑම් වලට එන්නේ වෙනම විදිහකටනේ.මේකට මං මොකද කරන්නේ අක්කේ🥲🥺

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว +1

      past papers practice කරන්න නංගි. ඒ ඒ පාඩම් වලට අදාළව

  • @031-it-fsanduni4
    @031-it-fsanduni4 ปีที่แล้ว +3

    akki mn campase eke krnne IT. Ithinn IT pdm krnn puluwan tips tikakuth kiynnko please 😐. video eka godk wedagth. thank you akki doll 💖❤️

  • @kumarasusa5787
    @kumarasusa5787 ปีที่แล้ว +2

    ඇක්කි central bank report එකේ දත්ත මතක තියාගන්න ක්‍රමයක් කිය්න්න්කෝ

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว +1

      ඒවගේ දේවල් කට පාඩම් කරන්න වෙනවා. මොකද ඒකෙ තියෙන numbers අපිට වෙනස් කරන්න බෑනෙ

  • @kasunanjanaofficial6105
    @kasunanjanaofficial6105 ปีที่แล้ว +4

    Akke padam karanna ona kiyala danno eth karanna hithenne neni appa me para O/L 🥺😢😥😥😥

    • @user-yq6ht2es2c
      @user-yq6ht2es2c ปีที่แล้ว +3

      😁 eken kiyanne oya kammali kiyala
      oya eka dawasak allagena padam karanna එතකොට ඒ දවස ඉවර වෙද්දි ඔයාට ගොඩක් සතුටු හිතෙයි එතකොට ඔයාට අනිවාර්යයෙන් ඊලග දවසෙත් පාඩම් කරන්න හිතෙනව මම නම් ඒම තමයි කලේ ඔයත් try කරල බලන්න

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว +1

      th-cam.com/video/QgejSsVHLnA/w-d-xo.html

  • @suranjithmadushan7250
    @suranjithmadushan7250 ปีที่แล้ว +2

    Niyamai. 👍💯

  • @iresha327
    @iresha327 ปีที่แล้ว +2

    Thanks akki ❤️❤️❤️ fb eketh oyge post aniwryenm kiywnawa man 🥰🥰🥰🥰

  • @sheyomiabhisheka2824
    @sheyomiabhisheka2824 ปีที่แล้ว +4

    😍💖

  • @pavaninavodyaabewardana437
    @pavaninavodyaabewardana437 ปีที่แล้ว +4

    Thank you akki❤️❤️❤️

  • @pushpa6921
    @pushpa6921 ปีที่แล้ว

    Ane akki thanks godakk mn godakk dewal igenagaththa

  • @hima300
    @hima300 ปีที่แล้ว +3

    Tnq Akki❤️☺️

  • @jayalathperera500
    @jayalathperera500 ปีที่แล้ว +2

    Akki man 8 wasara mata november 23 විභාගය තියෙනවා akki udatada padam karana hoda rata padam karana akada hoda

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว +1

      ඔයාට පහසු වෙලාවට පාඩම් කරන්න තෝරගන්න 😍💪

  • @hashinikarunathilaka8259
    @hashinikarunathilaka8259 ปีที่แล้ว

    අනේ අක්කි කැම්පස් එකේ ඉන්ග්ලිශ් වලින් තියෙන ඒවා කොච්චර පාඩම් කරත් මතක හිටින්නේ නෑනේ😥

  • @danushkanandika1570
    @danushkanandika1570 ปีที่แล้ว +6

    Thank you akki ❤️❤️

  • @ishuthennakoon9953
    @ishuthennakoon9953 ปีที่แล้ว

    Akka හොස්ටල් එකක ඉදන් පාඩම් වැඩ කරන්නෙ කොහොමද කියලා video ekk krnn puluwnd 🥺

  • @sherinjanson8780
    @sherinjanson8780 ปีที่แล้ว +2

    Valuable video akki ❤️🖤 you looks like a doll 😍🖤

  • @nilanthinilanthi1237
    @nilanthinilanthi1237 ปีที่แล้ว

    Thanks akka hoda upakramayak kiyala dunna

  • @dulshankaveesha9344
    @dulshankaveesha9344 ปีที่แล้ว +2

    Thank you අක්කේ ♥️♥️♥️

  • @gayanabesinghe9755
    @gayanabesinghe9755 ปีที่แล้ว +1

    Good work gimi ❤️

  • @kumarijeyakumari7618
    @kumarijeyakumari7618 ปีที่แล้ว

    Flash cards hadanne kohomada

  • @naduniamasha1008
    @naduniamasha1008 ปีที่แล้ว +4

    Thank you akki❤️😍❤️

  • @user-gv8bd4bx2c
    @user-gv8bd4bx2c 11 หลายเดือนก่อน

    Thank you akki❤️😊💖

  • @NilukaPerera-mw7qr
    @NilukaPerera-mw7qr 6 หลายเดือนก่อน

    Akki dawasa prayojanavathva gatha karanne kohomada?

  • @sewwandidisanayaka3845
    @sewwandidisanayaka3845 ปีที่แล้ว

    Akke art wala hoda z cor thiyene mona subject walad plz kiynko 🙏

  • @nisha-ns5ny
    @nisha-ns5ny ปีที่แล้ว +1

    Akki mama dapu comment akkata riplay dala thibba iskola dana vada kohomada mathaka thiya ganna akki

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว +1

      th-cam.com/video/EHgjCZ2aKh8/w-d-xo.html

  • @riyawatson6510
    @riyawatson6510 ปีที่แล้ว

    Thank you අක්කි...🥰🥰🥰

  • @dahamiakasha7331
    @dahamiakasha7331 ปีที่แล้ว +4

    Thank you akki ❤️😍😘

  • @sha_nu_4972
    @sha_nu_4972 ปีที่แล้ว +2

    2022 OL
    1st term eke hama subject ekatama C pass thiyenne 😥💔 science walata S thiyenne...
    Mage dream ekak A9 ganna eka...
    Me kale athi weida akke 😥
    Stress wadi me kale... okkoma epa wela inne...
    Plz help me akke...

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว

      th-cam.com/video/QgejSsVHLnA/w-d-xo.html

  • @anurajani9675
    @anurajani9675 ปีที่แล้ว

    Thank you akki budu saranai🙏🙏

  • @kasunanjanaofficial6105
    @kasunanjanaofficial6105 ปีที่แล้ว +3

    ❤️

  • @wasusewwandi5108
    @wasusewwandi5108 ปีที่แล้ว +3

    💖

  • @mickey4681
    @mickey4681 ปีที่แล้ว +3

    💕

  • @t.ngames2654
    @t.ngames2654 ปีที่แล้ว +3

    Thank you 🤞🏻😍

  • @kksvlog1880
    @kksvlog1880 ปีที่แล้ว

    thanks akki very useful may god bless you

  • @alone.infinity459
    @alone.infinity459 ปีที่แล้ว

    අනේ මීස් මට ඉංග්‍රීසි පුරුදු වෙන්න ඔනේ මට උදවි කරන්න මීස්

  • @rasikanarangoda8327
    @rasikanarangoda8327 ปีที่แล้ว +3

    Thank you akki ❤❤❤

  • @agchamindaguruge58
    @agchamindaguruge58 ปีที่แล้ว

    Ow akkiyo

  • @miyunidewanga4494
    @miyunidewanga4494 ปีที่แล้ว +1

    Akke👌🥰

  • @lakshinimadushika1638
    @lakshinimadushika1638 ปีที่แล้ว

    Thanq so much akke ❤️😊

  • @purnimahettiarachchi
    @purnimahettiarachchi ปีที่แล้ว +2

    Thank u so much akki!

  • @ewniakithma1
    @ewniakithma1 ปีที่แล้ว +4

    😍👍

  • @hermes-r5d
    @hermes-r5d ปีที่แล้ว +2

    Supiri

  • @dinirup.jayavihan6545
    @dinirup.jayavihan6545 ปีที่แล้ว +4

    ♥️💯

  • @isharadananjalee5208
    @isharadananjalee5208 ปีที่แล้ว +1

    Thanks akki

  • @mydream928
    @mydream928 ปีที่แล้ว +1

    අක්කි commerce A/l mul idan vada karanna one kohomad mat masa 4k vithr clz giye na dan patan gathe kiyannko plzzzzz 😢😢🙏

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว

      th-cam.com/video/6GtU5I_rd_Y/w-d-xo.html

  • @isankahettiarachchi3130
    @isankahettiarachchi3130 ปีที่แล้ว +1

    Thank you Akki ❤️

  • @mahagamatv4018
    @mahagamatv4018 ปีที่แล้ว +3

    ❤️❤️❤️

  • @nawodawickramanayake9718
    @nawodawickramanayake9718 ปีที่แล้ว +1

    Akke english aul,eth english medium igena ganna kenekta padam karanna widiyak kiynnako??❤️

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว

      ඒ ගැනත් ඉක්මනින්ම වීඩියෝ එකක් කරන්නම් 🥰💪

  • @adeepadanindu1567
    @adeepadanindu1567 ปีที่แล้ว

    Akkaa vision board ekk hdn widiy kiyl dennkoo 😍❤️‍🩹

  • @Pawan.p295
    @Pawan.p295 ปีที่แล้ว +1

    Akki maths subject ek karanne komada 😪

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว

      පුළුවන් තරම් ගණන් හදන්න වෙනවා 😌

  • @agchamindaguruge58
    @agchamindaguruge58 ปีที่แล้ว

    Thank you 😘😘

  • @anusharamyalatha8092
    @anusharamyalatha8092 ปีที่แล้ว +1

    Akke ape stress eka adu kara ganne kohomada kiyannako

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว

      ඒ ගැනත් වීඩියෝ එකක් කරන්නම් 😍💪

  • @harshanichathurika6546
    @harshanichathurika6546 ปีที่แล้ว

    Flash cards hadanne kohomada akki

  • @dinushachamari6009
    @dinushachamari6009 ปีที่แล้ว

    Thank you akki

  • @viharaparamee8769
    @viharaparamee8769 ปีที่แล้ว +2

    Aneee chooty babek inna amma kenek degrees ekak karaddi kalaya කළමනාකරණය karagana padam karana widiyak kiyanna plzzzzz

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว +1

      Plan එකක් හදාගන්න 💪. හැබැයි බබාගෙ වැඩත් එක්ක ටිකක් adjust කරගන්න වෙයි ඔයාට

  • @kaveeshanethmini2421
    @kaveeshanethmini2421 ปีที่แล้ว

    Thank you akki ❤️🌼

  • @kishathigunarathna7286
    @kishathigunarathna7286 ปีที่แล้ว

    ♥️❤️♥️

  • @sithmi7046
    @sithmi7046 ปีที่แล้ว +1

    Akka ❤️🌼

  • @kumarjayawardhna3735
    @kumarjayawardhna3735 ปีที่แล้ว +1

    Thanks akki 🤗💕

  • @kavindiashinsala2868
    @kavindiashinsala2868 ปีที่แล้ว

    Akke oyage WhatsApp hari telegram hari group akak thiyee nam link aka dannako please

  • @sanindidulanima892
    @sanindidulanima892 ปีที่แล้ว +3

    Thank you akki❤️❤️❤️

  • @wasusewwandi5108
    @wasusewwandi5108 ปีที่แล้ว +3

    💖

  • @gayomikaushalya220
    @gayomikaushalya220 ปีที่แล้ว

    Thank you අක්කේ❤️❤️🙏😘

  • @naveeshanethmini1981
    @naveeshanethmini1981 ปีที่แล้ว +3

    ❤️