ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ලකා ලියන්න විතරක් නෙවෙයි , කතාවටත් හරිම දක්ශයි. මම ලකාගෙ කතා හොයාගෙන ගිහින් අහන්නෙ. හරිම රහයි❤.
සහතික ඇත්ත මමත්.👌
Me too ❤
ලකා මම ඔයාගෙන් ගොඩක් දේවල් හැමදාම ඉගෙන ගන්නවා. හැමදාම ඔයාගෙ කතාවක් ඇහුවට පස්සෙ මගෙ චින්තනය උසස් වෙනවා. එහෙම බලපෑමක් කරන්න පුළුවන් චරිත හරිම අතලොස්සයි ඉන්නෙ. මිනිස්සු ෆිල්ම් හෝල් එකට ඇවිත් ටිකට් එකක් ගන්නෙ දුක් විදලා හම්බ කරන සල්ලි වලින්.ඒ නිසා මට ඒකට වගකීමක් තියෙනවා. ඒ කතාව මාරම ලස්සනයි ලකා. ප්‍රබුද්ධ යැයි කියන වත්මන් සිනමාකරුවො ඒ වගකීම තේරුම් අරගෙන නෑ ලකා.අනාගත පරපුරවත් ඔබ යන මග ගත්තොත්, ඒක තමයි මෙයින් වන හොදම දේ.ඔබ වගෙ මිනිහෙක්ට මේ රට පොඩි වැඩියි ලකා. ඔබේ අදහස් මේ රටටත් වඩා ලොකුයි❤
ලකා කියන්නෙ හොයාගෙන ගිහින් අහන්න හිතෙන මිනිහෙක් ❤
ඇත්තටම ලකා කතා කරද්දි අහං ඉන්න පට්ට ආසයි❤
ලකා අය්යා ඔයා මාර ඩයල් එකක්. ආදරෙයි හැමදාම ❤
ලකයි දමිතයි කියන්නේ වෙනත් ග්‍රහලෝකයකින් ඇවිත් මන්දා...ඉදිරිය පෙනවා ලෙසටම❤❤ ආදරෙයි ❤❤❤❤
සුභ පැතුම් 👍❤️❤️❤️💐💐💐
Enlightened beings.... creating ... ❤️❤️❤️
✌️❤️ සහෝදරයා විප්ලවයට ජය වේවා මට එක දෙයක් තියරිච් එක දෙයක් තමා ඔය දෙන්නගෙ කතාව තමා ඔය දෙන්න අපිට පෙන්නුවේ සහෝදරයෝ එකේ විප්ලවයට ජය දෙන්නගේ වැඩ නියමයි අපි සහෝදරයෝ බැලුවා සහෝදරයා
❤ආදරෙයි ලකා අයියේ මේක 🔥ගින්නක්
35:34 ඇයි ටිරාන් 🙂💔
දමිත ද දන්නෙ නැ හැන්ගිලා අනුරගෙ election campaign එක කරේ
One of the Favorite directors in sri lanka ❤
koombiyo haduwe meya neda
@SamareDoTelke ow meya thamyi
nice
ජය!
ආසාවෙන් බැලුවා
waitingggggggg
❤❤🎉
දිනේන්ද්‍ර වගේ විශිෂ්ට හැකියාවක් ඇති ගායකයෙකුට අතපය දිගඇරල වැඩ පෙන්වන්න තවම අවස්ථාක් ආවෙ නෑ.දක්ෂ කම් හඳුනන්නෝ වාලම්පුරියෙන් ඔහුව දකීවා🎉
❤❤❤❤
♥️
❤❤❤🎉🎉🎉🎉
ලක්මාල් අයියා කියන්නෙ මට අනුවනම් ලෙජන්ඩ් කෙනෙක් ❤
If you can, after the theatre release, try to sell rights to a ott platform. Congratulations ❤
💯✔🖤
හීන හත හමාරක් කියන්නෙම සම්පූර්ණ නොවන හීන!
Ado dula❤
පට්ට.. keep it up ❤
Thanks මචං මේ වැඩවලට නිහඬ ව දෙන support එකට 🥺❤️🍻
Kubio 2 ennadda
නෑ කියලා කියනවා මේකෙ!
Netflix එකට දාන්න බැරිද ඕක??
Koombiya Script eka apitat ganna puluwanda
පුළුවන්. www.musesbooks.com/book/koombiyo
overseas inna ayata balanna option ekak thiyenawa da movie eka
ඔව්. ඕකෙ ඒ විස්තරේ අන්තිමට කියනවා. බලන්නකො…
Thanks brother,nice work keep it up
දෙයක් කියන්නද ලකා තාමා අනුරව හරියට ම කියවලා තියෙන්නේ.මට තිබ්බ ඩවුඩ් එක ලකාගේ කතාව අහගෙන ඉද්දී අයින් උනා.
යකෝ ❤🥹
Chinthana darmadasage malli wage 😂❤🎉
අප්පටසිරි! හුඟක් අය කියනවා හැබැයි… 🙈
❤❤❤
❤️
❤❤❤❤❤❤❤
ලකා ලියන්න විතරක් නෙවෙයි , කතාවටත් හරිම දක්ශයි. මම ලකාගෙ කතා හොයාගෙන ගිහින් අහන්නෙ. හරිම රහයි❤.
සහතික ඇත්ත මමත්.👌
Me too ❤
ලකා මම ඔයාගෙන් ගොඩක් දේවල් හැමදාම ඉගෙන ගන්නවා. හැමදාම ඔයාගෙ කතාවක් ඇහුවට පස්සෙ මගෙ චින්තනය උසස් වෙනවා. එහෙම බලපෑමක් කරන්න පුළුවන් චරිත හරිම අතලොස්සයි ඉන්නෙ. මිනිස්සු ෆිල්ම් හෝල් එකට ඇවිත් ටිකට් එකක් ගන්නෙ දුක් විදලා හම්බ කරන සල්ලි වලින්.ඒ නිසා මට ඒකට වගකීමක් තියෙනවා. ඒ කතාව මාරම ලස්සනයි ලකා. ප්‍රබුද්ධ යැයි කියන වත්මන් සිනමාකරුවො ඒ වගකීම තේරුම් අරගෙන නෑ ලකා.
අනාගත පරපුරවත් ඔබ යන මග ගත්තොත්, ඒක තමයි මෙයින් වන හොදම දේ.
ඔබ වගෙ මිනිහෙක්ට මේ රට පොඩි වැඩියි ලකා. ඔබේ අදහස් මේ රටටත් වඩා ලොකුයි❤