ඇත්ත කතාව දවස් 6 න් A එකට ලඟ B කට A වලට එන්න පුළුවන්. C , B කරනව තරම්ම ලේසි නෑ B , A කරන්න එතනදි subject eke core එකේ theory විතරක් දැනගෙන ඉඳල මදි. ඒ වැඩේ science Stream එකේ අමාරුයි. මොනව වුනත් තමන්ගෙ උපරිමේ කරන්න මේ දවස් ටිකෙත්, S එක C එකකටවත් එයි. You fail the moment you give up so fighting 🤍
Paya 18k vage karanna paya 2k kana bona evata yodhala ithuru paya 4 nidha ganna oya A ho B mattame innava nm one naha S ho C mattame innava nm karanna ekko paya 18k hari naththam 16k hari
හරියටම දවස් 6ක් තියන් මේක බලන්නේ මම
Math
🙂🤝
Mmth
Het thiyenne😪
🖐🥲
හෙට මට exam මම මේ vedio එක ගැන එච්චර ගානක් ගත්තේ නෑ , මේ කතාව ඇත්ත, AAAක් දාන්න බැරී උනත් උබට හොන්ද රීසාල්ට් එකක් දාන්න පුලූවන් අන්තීම දවස් 7න්❤❤
මේ දවස් 10 හැම විනාඩියම ලකුණු ගැම්මෙන් අල්ලන් ඉන්න දිනලම ඉවර කරන්න
අනිවාර්යයෙන්ම පුළුවන් ❤️💪
අනුරාධ සර්ගේ නේ ප්‍රිසික්ස් ක්ලාස් යන්නේ..🌝
@@ssh126 mth
අනුරාද ෆැන්❤️
Uba anuradha sirge golayekda?
සොයා සොයා ආවා මන් සෙව්ව මැනික හම්බුනා 😍❤️
😍💪
😁❤
2023 A/l ජනවාරි තව සති 2 k wagea tank you akki 😢❤
mm😓
හරියටම දවස් 6 යී🙂👍
attac🙂
Ow 😂
දවස් 5යි 🙂
@@bhagyathathsarani2058දවස් 4 😢
හැමෝටම නිදහසේ එක දිගට පාඩම් කරන්න බෑ ප්‍රශ්න තියන ලමයි ඕනි තරම් ඉන්නවා ඒ අයට මේ වගේ දේවල් වටිනවා කොච්චර ඉගෙනගත්තත් පුලුවන් විදිහට තව කෙනෙකුට වචනෙකින් හරි උදවු කරන්න උත්සහ කරන්න හැමෝගෙම ජීවිත ලස්සන නෑ . Thank you akka❤
Your welcome nangi 😍❤️
මේකෙ එකක් තිබ්බා මෙහෙම දාන්නෙපා කියලා.එක එයාගෙ විදියට හරි වෙන්න ඇති.ඒත් අතෑරපු නන්නත්තාර වෙච්ච එකෙක් දන්නවා මෙහෙම වීඩීයො එකකින් කොච්චර ඔලුව හැදෙනවද කියල වැටිච්ච එකෙක් දැක්කම එයාගෙ එ විශ්වාසෙන් ගොඩ යන්න try කරන්ව මේක ඕනෙ අවුරුදු දෙකක් තිස්සෙ වැඩ කර කෙනෙක්ට නෙවෙයිනෙ...අමාරුම කාලෙ ඔලුවට idea එකක් දීල වැඩ කරවන්න විදියක් කිව්වොත් හරි පුලුවන් එකා කොහොම හරි ගේම ගහනවා..ඕන තරම් අයත් ඉන්නවා.
🙂✌️❤️🩹
අනිවාර්යයෙන්ම නංගි. 😍💪
එක aththa
අනිවා බන් දවසක් කියන්නේ පැය 24ක්....ඒක වටිනාකම තේරුම් ගත්ත එකා දන්නවා දවසට ලකුනු 10ක් එකතු කර ගත්තාත් උබට ලොකු ගේමක් ගහන්න පුලුවන්
@@evienleema101 කාලයෙ වටිනාකම දන්නවා නම් ඇයි පාඩම් නොකර හිටියෙ 😲
හරියම දවස් 06ක් 2024 A/l 😢
Ow bb
ජය වේවා ඔක්කොටම❤️
😍💪
ගොඩාක් ස්තූති අක්කෙ ලොකු උදව්වක් මේ video එක 🥺❤
හොඳට විභාගෙ කරගමූ 😍💪
මේ video එක දාලා තියෙනවා exam ෆේල් වෙයි කියලා හිතන අය s3 කින් හරි ගොඩ යනවා දකින්න කැමති නිසා බනින්න එපා ඉතිං ❤
පුදුම වාසනාවක් මට තියෙන්නෙ පහුගිය දවස් තුනේම උණ හැදිල පොතක් අල්ලන්න බැරි උනා 🙂 අද තමා ආය වැඩ පටන් ගන්නෙ.. තැන්ක්යූ අක්කි ඔයාට 😍❤️
හොඳට විභාගෙ කරගමූ 😍💪
මටත් ඒ වාසනාවම පැදිලා තියෙන්නේ 🥺
@@hirunidilshika2255 beheth aran wada karamu 🙂
Matath❤
Man dan adt daws 6k una hadila padam මුකුත් karann thiya aden nagit gann baruw hitiye...tham wada tika patn gann widihak nathuw hithanw...mat pissu wage...padm karapuwath mathak na wage😢
අනෙ tnx අක්කි මට මොකක්ද කරන්නෙ කියලා හිතා ගන්න බැරුව ඉන්නෙ පාඩම් කරන්න් හිතෙන්නෙත් නැ එත් දැන් ආයෙ කොම හරි වැඩෙ ගොඩ දාගන්නවාකියලා හිතුනා ඔයාට ගොඩක් පින් 🙏
හොඳට විභාගෙ කරගමූ ❤️💪
2024 a/l exm එකට තව දවස් 23ක් තියන් මේක බලන මම 😢
Exam එකට දවස් 8ක් තියල මේක බලන මම🥲
@@V.G.M.S.Ariyarathna 6 days before exam 😢
@@linuperera9505 දවස් 4 ක් බන් තියෙන්නේ තව 😭
3
Itim dn wede sarthakada
විභාගෙ අන්තිම කාලෙට මේ වගේ වීඩියෝ එකක් දැම්ම නම් ඒක ගොඩක් අය ගන්නෙ ජෝක් එක විදියට සහ ඒ ක්‍රියේටර් එයාගෙ රීච් එක හදාගන්න කරන දෙයක් විදියට.හැබැයි එක්සෑම් ප්‍රෙශර් එක තියාගෙන මේක බලන කෙනෙක්ට තේරෙනව කොච්ච්ර වටිනවද සහ කොච්චර උදව්වක් වෙනවද මයින්ඩ් එක හදාගන්න කියන එක.කොච්චර වැඩ්ඩෙක් වුනත් මේ අන්තිම කලේ මයින්ඩ් අව්ල් ගියාම සේරම අව්ල් වෙන්න ඉඩ තියෙනව.ඉතින් මේ වගෙ දෙයක් බලල වැඩක් ගන්නව නම් ඒක ලොකු දෙයක් කරන්න මුල පුරයි කියල මට නම් විශ්වාසයි .මොකද කිව්ව නම් මම ඒ ලෙවල් ලියපු කෙනෙක් නිසා ඒ අත්දැකීම් තියෙනව.මේ කරන සේවයට ගොඩක් පින් සහෝදරිය❤
හුඟක් ස්තූතියි මේ එකතු කරපු වචන ටිකට ❤️
@@Studywithgimi සුබ පැතුම් ඔයාටත් දිගු ගමනකට❤
Thank you අක්කි අන්තිම ටිකේ කෝමද කරන්නේ කියලා හිතාගන්න බැරුව හිටියේ 🥺❤
විභාගෙ හොඳට කරගමූ 😍💪
ගොඩක් ස්තූතියි අක්කේ❤ plan එකක් නැතුව ඉදියේ
හොඳට කරගමූ 😍💪
අනේ අක්කි ගොඩාක් වටිනවා මේක ඔයාට ඇත්තටම ගොඩාක් පින් ❤️ හොදටම ලෙඩ වෙලා මේ දවස් ටිකේම වැඩක් කරගන්න බැරුව හිටියේ ගොඩක් අවුල් වෙලා හිටියේ පාඩම් කර ඒවත් මතක නෑ මේ දවස් මිස් උන නිසා මේ වෙලවේ මේ වීඩියෝ ඒක මාරම විදියට වටිනවා ❤️
තව කල් තියනවා 2023ට😂
Ow ow නෙද මාත් මෙ දවස් 10න් පටන් ගන්න ඉන්නෙ ❤😂
දවස් 6න් plan එකක් ❤️
මුලින් හොදට බලන්න මොකක්ද තියෙන්නෙ කියලා ❤️❤️
මරු මේක ❤️👊
Akki thank u so much. last part of the vdo was literally motivated❤
හොඳට විභාගෙ කරගමූ ❤️💪
Thank you Akki ❤🎉😢
Your welcome ❤️😍😍
අක්කෙ ඔයානම් ගැම්මක් අනේ 😮😮
ආ.....දරෙයි අක්කියෝ🥰❤️❤️❤️❤️
හොඳට කරගමු විභාගේ 😍💪
Godak pin akke. Anthimata kiyapu tika godak hithata waduna. Thamanwa wishwasa krnna😊❤️
විභාගෙ හොඳට කරගමූ 😍💪
අනෙ අක්කි ගොඩක් පින්...godk stress wel hitiye ...oyge vedio mra wtinw...thank you ❤️🙏
අනෙ අක්කි ඔයාට ගොඩාක් පිං🥺♥️මගෙ ඔලුව විකාර වෙලා තිබ්බෙ🥺
විභාගෙ හොඳට කරගමූ 😍💪
♥️🥰
ඇත්තටම සුපිරි video එකක් ❤
මේකෙ කමෙන්ට් කරන එවුන් video එක බාගෙට බලලා,නැත්තම් බලන්නෙම නැතුව කමෙන්ට් කරලා තියෙන්නෙ.මුං විභාගෙට ගිහිල්ලත් බාගෙට ප්‍රශ්නෙ කියවලා මැටිහරක් වගේ උත්තර ලියනවා ශුවර් 😂
මේ video එක දැම්මේ last year
මෙකේ තියෙන්නෙ දවස් 6න් plan එකක් හදන හැටි A3k ගන්න A/L වලට❤️
හොදට video එක බැලුවම තෙරෙනවා ❤️❤️
tanx sister පට්ට ගැම්මක් ආවා♥😘
විභාගෙ හොඳට කරමූ 😍💪
Niyamayi akke ❤️❤️❤️✊
❤️💪
Thank youu sooo much akkiyoo 😍😘❤️
හොඳට කරගමු විභාගේ 😍💪
Ane godariyak pin akki ❤️❤️
හොඳට කරගමූ විභාගෙ 😍💪
දවස් 6න් A3 ගන්න පුළුවන් නම් මාස ගනන් නොකා නොබී පාඩම් කරන්න ඕනියැ,A/l ඔය කියන තරම් ලේසි නම් අපි මෙහෙම කටු කන්න ඕනියැ,මන් නම් ඕගොල්ලන්ට කියන්නෙ මහන්සි වෙලා පාඩම් කරන්න, විබහගෙට දවස් 6ක් එනකන් පාඩම් නොකර ඉන්න එපා කවුරුවත් කිව්වට😂😂,ලැබිච්ච කාලෙන් උපරිම් ප්‍රයෝජන ගන්න😊😊❤
Mehemai akakenata anuwa wenas wenwa ewagema padm krna widiha anuwath wenas wenwa 😊
@@thea10_3 eka aththa onima kenekt A/l A3ganna awurudu 2 1/2 marenn pdm krann on na,masa 3kinwath bari tram try kraoth puluwn wei,,,,daws 6kin A3 gannw nm loka pudumayk😧ehem gann puluwn nm mona krann baid?😂😂😊 A/l liyapu ekek nm eke amaruw dannw,,😥😂😊
මේ video එක දැම්මේ last year
මෙකේ තියෙන්නෙ දවස් 6න් plan එකක් හදන හැටි A3k ගන්න A/L වලට❤️
හොදට video එක බැලුවම තෙරෙනවා ❤️❤️
මේ video එක දැම්මේ last year
මෙකේ තියෙන්නෙ දවස් 6න් plan එකක් හදන හැටි A3k ගන්න A/L වලට❤️
හොදට video එක බැලුවම තෙරෙනවා ❤️❤️
සිංහල ජාතිය රවටන්නගෙන් සහ රැවටෙන්නන්ගෙන් බහුලය
godak sthuthi akke...😍
හොඳට විභාගෙ කරගමූ ❤️💪
Thanks aiyo.godak pin oyat 🥺🥺❤️
Thank you so much Akkeee❤❤❤
පාඩම්වල නම්වත් දන්නේ නැති මන් අසරණයි
Thank you akke video eken gnnan godak dewal thibuna 🥰💗
Thank you so much akka ❤ I think I know what I have to do now ❤❤
විභාගෙ හොඳට කරගමූ 😍💪
Thankyouu Akki...!😊🤗❤️
විභාගෙ හොඳට කරගමූ 😍💪
@@Studywithgimi Hri akki....😍
බොහෝම ස්තූතී අක්කේ... අනේ ඔයාට ගොඩාක් පින්.. අපි වෙනුවෙන් මෙ කරන දේවල් වලට... 😊🙏❤️
විභාගෙ හොඳට කරගමූ 😍💪
Thank you අක්කේ ❤️
mmmmmm😂
@@inukawijerathna උබ හැමතනම ඉන්නවා 😂
හොඳට කරගමු විභාගේ 😍💪
Thank you akki ❤️🥰
හොඳට කරගමු විභාගේ 😍💪
ගොඩක්ම වටින වීඩියෝ එකක්. Thank you akke❤️
ඇත්ත කතාව දවස් 6 න් A එකට ලඟ B කට A වලට එන්න පුළුවන්. C , B කරනව තරම්ම ලේසි නෑ B , A කරන්න එතනදි subject eke core එකේ theory විතරක් දැනගෙන ඉඳල මදි. ඒ වැඩේ science Stream එකේ අමාරුයි. මොනව වුනත් තමන්ගෙ උපරිමේ කරන්න මේ දවස් ටිකෙත්, S එක C එකකටවත් එයි. You fail the moment you give up so fighting 🤍
Yeah true 😍💪
💯💯💯💯
thank you so much ❤️🔥😍
❤
මේකෙ comments දැක්කම හිතාගන්න පුලුවන් ලංකාවෙ කරන ළමයි කොතරම් මෝඩද කියල.වැඩක් කරන්නෙ නැතුව ඉඳල ආතක් පාතක් නැති උනාම මේවගෙ පිස්සු ඩයල් කියන ගොං කතා විශ්වාස කරන තත්වයට පත්වෙනව. අපි මෙයාට subject තුනක් තෝරල දෙමු දවස් හයෙන් A අරන් පෙන්වන්න කියල
🤡 මේ comment එක දැක්කාම හිතාගන්න පුලුවන් ඔයා කොච්චර මෝඩද කියලා.
මේකට reply කරනවනම් තප්පරයක්වත් skip නොකර video එක බලලා reply කරන්න. මෝඩයා 🥱
@@Kaveesha25 ඔයා දවස් 6 න් A ගත්තද?
@@sisiradesilva ගවගඒගවමහ 101
@@Kaveesha25 මෝංගල්ද
@@sisiradesilva කියුරෝපානද?
හේ හේ තවම අපි පරක්කු නෑ🤭🤭🥰
💪💪
අක්කිත් commerce නේද 😍❤ ගැම්මක් තමයි ඉතින් 💪
තෑන්ක්ස් අක්කියෝ වීඩියෝ එකට ❤😚
ඔව් ❤️
හොඳට විභාගෙ කරගමූ 😍💪
Thank you akki ! ♥
හොඳට විභාගෙ කරගමූ ❤️💪
මැණිකක් ලැබුනා හා සමානයි අක්කී
Thank you Akke ❤
විභාගෙ හොඳට කරගමූ 🥰😍💪
Thank you so much අක්කියෝ.... 😘😘😘😘😘😘😘
Thanks akki oyage subject mai mmth පොඩ්ඩක් aul හිටියේ video eka බැලුවා ta passe fit 👍
විභාගෙ හොඳට කරගමූ 😍💪
Adarey akke ithim thanq hode❤
හොඳට විභාගෙ කරගමූ ❤️💪
2024 Al වලට දවස් තුනක් තියන් මේක බලන මම 😂❤
me too
It' s So valuable fr us ❤Thnk u so much akke💗
pattma watina video ekk ❤
විභාගෙ හොඳට කරගමූ 😍💪
Thanku soo much akki🥰😘♥️
විභාගෙ හොඳට කරගමූ 😍💪
thank you akki godak watina video ekak
Your welcome 😍❤️
තව දවස් 9 යි☺️🙂
හොඳට කරගමු විභාගේ 😍💪
Thank you akke ❤️😚
හොඳට කරගමු විභාගේ 😍💪
❤
වටිනවා 🥹❤
අනේ පිස්සුද අක්කා... එහෙනම් අව්රුදු දෙකක් ඉගෙනගන්න ගන්න ඔනි නැහැනේ.. දවස් තුනක් ඉගෙනගෙන A A A ගන්න... පිස්සුද මන්ද 😅😂😂
Tnqq akke mat A/Lkrnw me para mt exam ptn gnne 28 ..oyage me vedio ek mata ගොඩාක් වැදගත් ගොඩක් ස්තුති ඔයාට...
හොඳට විභාගෙ කරගමූ ❤️💪
ගිය පාර මේ විදිහට කරල හරි ගියපු කෙනෙක් ඉන්නවා නම් reply එකක් දානව ද (bio වලට ) 😅
Hinayak bn😢
Kelawela inne..bio behe kohomath..Athduthui prathyakshai😓
Thank you akke 🥺❤
Thank you ❤️🥰
හොඳට විභාගෙ කරගමූ 😍💪
අනේ ඇත්තටම මට ගොඩක් බයයි ඒත් econ එකට විතරයි මං ඒක පාඩම් කරාට මතක නෑ...මොනා හරි කරනකොට මං මේක කරේ නෑනේ කියලා මතක් වෙනවා...ඔලුව අවුල් වෙලා තියෙන්නේ 💔
Math oya wge econ thamai baye inne eka padam karata mathaka hitinne na 😪
පුළුවන් තරම් past papers කරන්න නංගි. ඒක තමයි ලොකුම support එක 😍💪
@@Studywithgimi අක්කේ ඒවමද එන්නේ ඉතිම් ඒ වගේ ඒවනේ...මට බය පාඩම් නැතිව ගියාම මුකුත් ලියාගන්න බැරි වෙයි කියලා
Ane thanq akka oya aththatama apita loku haiyak 🥺❤🤗😍
හොඳට කරගමු විභාගේ 😍💪
Thank you akke ❤
හොඳට කරගමු විභාගේ 😍💪
Thank u sooo much akkii mka gdak help wnwa ❤❤❤❤
හොඳට විභාගෙ කරගමූ 😍💪
@@Studywithgimi hriii akkii 😇✨
Thanks Gimi akke.
හොඳට කරගමු විභාගේ 😍💪
@@Studywithgimi Thanks . Me reply comment ekath mata loku motivation ekak.
Thank you very much akke❤🙏
හොඳට කරගමු විභාගේ 😍💪
@@Studywithgimi හරි අක්කේ.තෑන්ක්ස්❤🥰
තව දවස් 15ක් තියාගෙන මෙක බලන මං 😢
තෑන්ක් යූ අක්කෙ❤️ 2023 අයට වැඩ කරන්න ඕනි විදියත් දාන්න අක්කෙ❤️
අනිවාර්යයෙන්ම ඒ ගැනත් ඉස්සරහදි අපි කතා කරමූ ❤️😍💪
@@Studywithgimi තෑන්ක් යූ අක්කෙ❤️
විබාගෙට සතියක් වෙනකම් ආතල් එකේ හිටපන්.. ඊට පස්සේ සතියක් තියෙද්දී මේ වීඩියෝ එක බලපන්..😂😂👍😌
@@ssh126 මෙහෙමයි ඉතිම් ඔයා වගෙ මෝඩ විදියට හිතුවොත් මොනාවත් කරන්න වෙන්නෙ නෑ ටික ටික හරි වැඩ කරලා පස්සෙ අන්තිම කාලෙ හොදටම වැඩ කරන්න ගන්න අයත් ඉන්නවා ඒ අන්තිම කාලෙ තමන්ගෙ ලකුනු එකක් හරි වැඩි කරගන්න පුලුවන් උනොත් මේ විඩියෝ එක බලලා ගොඩක් වටිනවා උබ හරියට තේරුම් අරගෙන නෑ විඩියෝ එක වීඩීයො එක හරියට තේරුම් අරන් කමෙන්ට් කරන්න දැක්ක පලියට කමෙන්ට් දාන්න එපා මෝඩ විදියට ආතල් පස්සෙ ගන්න ඕන තරම් පුලුවන් මේ ටික කාලෙ තාවකාලික සතුට වෙනුවෙන් ආතල් අරන් වැඩක් නෑ 😉 ජීවිතේ තියෙන්නෙ විදවන්න නෙමෙ විදින්නයි තියෙන්නෙ 😊
@@sadunass4532 Amor amor හෑලි පීපල්ස්..😂😂 කියවන්නවත් හිතෙන්නේ නෑ යකෝ..පොඩ්ඩක් ඇත්තම් ටිපර් වෙන උබලා වගේ උන් නම් ආතල් ආ..😂පොතක් බලා ගනින් ගිහින් පොඩි පකයා..😂😂
අහ් මේ කොමස් නේ 🙂 මන් ඒත් බැලුවා....
2024 AL exam එක අනිද්දා
අවුරුදු 2 clz ගියෙ අපරාදෙ A3 ගන්න පුළුවන් නෙ මෙක බැලුවොත් 😂😂😂
kiyl wdk na 😂😂😂
😂😂😂
මේ video එක දැම්මේ last year
මෙකේ තියෙන්නෙ දවස් 6න් plan එකක් හදන හැටි A3k ගන්න A/L වලට❤️
හොදට video එක බැලුවම තෙරෙනවා ❤️❤️
මේ අක්කේ 1st එකෙ w3 ඇවිත් දෙවනි එක හොදින් වැඩ කරලා macths වලින් ඉන්ජිනියරින් ගිහ්පු අය එහෙම ඉන්නවද🙄🥲
Bio අපි කියන channel එකේ video එකක් තිබ්බා. 1st shy fail. 2nd shy fail. 3rd shy District 1st
ඔව් ඕන තරම් 😍
@@dionisheraliyanage3634Monaraagala;mathalee wage DISTRIC wala puluwn😂
තව දවස් 5යි තියෙන්නෙ දවසට පැය කොච්චර පාඩම් කරන්න ඕනෙද?
Paya 18k vage karanna paya 2k kana bona evata yodhala ithuru paya 4 nidha ganna oya A ho B mattame innava nm one naha S ho C mattame innava nm karanna ekko paya 18k hari naththam 16k hari
ගොඩක් ස්තූති අක්කෙ
හොඳට විභාගෙ කරගමූ ❤️💪
@@Studywithgimi අනිවාර්යයෙන් ම
මම අවුරුදු දෙකක් තිස්සේ පාඩම් කරනවා මහන්සි වෙලා
මෙ දවස් ටිකෙ පාඩම් කරන එකද වැදගත් පේපර් කරන එකද අක්කි 😒👀❤️
Papers krn gmn padm krnn mokd padam krnn welwk nh ekh subject ekk withrk newyine thiyne anika nidi marnth hoda nh paya 5kwth nidgnn onne me subject 3 waru 3ta kadgthm lesi me mge adhasa withri 😍🙂
මුල ඉඳලා වැඩ කරපු කෙනෙක් නම් පාඩම් කරන එක වැදගත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් past papers කරන එක තමයි හොඳම දේ 😍💪
@@Studywithgimi මට පාඩම් කරාට මතකත් නෑ ඒ හින්දා past papers කරොත්. ගොඩ යතහැකිද 😞
❤️ ඔයා අපි හැමොටම ලොකු ශක්තියක් අක්කෙ
හොඳට විභාගෙ කරගමූ 😍💪
Daws 3n barida 😪
Art වගේ නම් කරන්න පුළුවන් 😂
sirawata😂
දවස් 6න් plan එකක් ❤️
මුලින් හොදට බලන්න මොකක්ද තියෙන්නෙ කියලා ❤️❤️
😂😂😂😂😂 පුළුවන් වෙයි දවස් 6n න්. 😂😂😂😂 බලපන්කො maths bio කරන එකෙක්ට ඕක කියලා පුකෙම් හිනා වෙයි.. 😂
🤓boru රෙද්ද wal dala lamainwa rattnw
Mathes bio vitarak newe gon harako anith ewath baa😹
මේ video එක දැම්මේ last year
මෙකේ තියෙන්නෙ දවස් 6න් plan එකක් හදන හැටි A3k ගන්න A/L වලට❤️
හොදට video එක බැලුවම තෙරෙනවා ❤️❤️
හද පෙන්නපුවම ඇගිල්ල දිහා බලන මෝඩයෝ ඉන්න රටක් මේක 😅
Dawas 6i😢
🥲Duka
Thank you akke
හොඳට කරගමු විභාගේ 😍💪
@@Studywithgimi 🥰
Akki math me para A/L මන් අද පාඩම් කරපු එක හෙට ආය බලද්දි මතක නැනි. අනේ ඒකට මොකක්ද කරන්න ඕනි කියල කියන්නකො please 🙏🙏🙏😣😣
th-cam.com/video/EHgjCZ2aKh8/w-d-xo.html මේ වීඩියෝ එක බලන්නකො නංගී 😍💪
අද ඉදන් Exam එකට දවස් 6 . January 6 EXam😊
Ehnm A3k sure 😂
Al walata dawas 4k thiyala balana mama
තැන්ක් යූ අක්කේ😊❤
තෑන්ක්ස් අක්කේ කරගන්න දෙයක් නැතුව ඉදියේ තා දවස් 8යි මාත් කොමස් කරන්නේ 😐🥺❤️
හොඳට විභාගෙ කරගමූ 😍💪
Thank you akkiyo 😊mama 2023 A/l
හොඳට විභාගෙ කරගමූ 😍💪
මන් කොච්චර පාඩම් කරත් එවලේ මතක තිබ්බට ආය පැයකින් මතක නෑ එකෙ ගොඩක් කරනු..ලබන මාසෙ exam...මට හිතාගන්න බෑ මොනා කරන්න ද කියලා 😫😫 ඒකට විසදුමක් නැද්ද අප්පා ...
Oka normal apitath ehemai.....oyta amathakai kiynne oyge brain ekt ek practice madi.. Oy krnn oni amathaka wena ham parakama eh amathaka wenne monawada kiyl balala ewa ayeth blnn... Dawas 5k 6k wge ynkot oytm therei oyata mathak wenwa kiyl..oya eh welawe padam krpu ewa Anika ek paya ganak padam krnn ep.. Ek brain ekt amarui..ek nisa podi podi welwal aragena padm krnn.. Habi monwa krth oy paper practice krnn oni.. Paper eke thami oyge niyam level ek thiyenn.. Oyta paper krddi oy barinm samaharak ewt answers denna oy blnn eh thiyena lesson ekn kocchra prashna pramanayak hadilada kiyala....Paper structure eka dnnwanm oyta puluwan eh paper eke hamadama en prashna tika blnn eh prashneta adala lesson ek blnn ehma balala.. Prashna wlata answers liynn gnn.. Marking scheme eke answers kohomada thiyenn kiyl blnn....ew thami thiyenn oni... Mindset eka kohoma hri exam ekata hodt face krnwa kiyala hithagen wada krnn.....Oya oyawama wishawasa krnn oyata puluwan kiyala...duk wewi inn ep meh mohothe.. atha arinn epa anthima mohothe... Thamant thamnwa wishwasai nm oni deyk krnn puluwan welawa athi hoda result ekakta ynn... Ek krnwad nadd kiyala theeranaya krnne oya....Good luck!
@@Ruwan_Prasanna aneee godk ස්තුති oyt...🙏 mt awashma welawe labunu hodma wachna,tikk...godk pin. Mn ehm krnnm 🥰🥺
@@malshimalshi3388Bosa Result කොහොමද