රූපයෙන් මිදෙන විදිහ | 2022 07 28 | Mankadawala Sudassana Thero | Sathi TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • 🟠 රූපය පිරිසිඳ දැකීමෙන් අනාගාමී වීමට
    • රූපයෙන් මිදෙන විදිහ | ...
    ♦️අරමුණේ විඤ්ඤාණය පිහිටන ආකාරය
    ♦️රූපයේ යථාර්ථ ස්වභාවය හා ප්‍රපංච සංඥාව
    ♦️ ස්කන්ධයන්ගේ උදය වැය සම්මර්ශනයේ සිට අනුක්‍රමයෙන් යථාභූත ඥාණ දර්ශනය දක්වා ගමන් මග
    ♦️ඇත සහ නැත යන අන්තයන්ගෙන් මිදීම පිණිස විදර්ශනාව වඩන ආකාරය
    ♦️photo එකක උදාහරණයෙන් කාම භව, රූප භව, අරූප භව මට්ට්ම් ඉක්මවා යන අනුක්‍රමික ගමන් මග සැකෙවින්
    Sathi TV ඔස්සේ ශ්‍රවණය කල මෙම වැඩසටහන ධර්ම දානයක් ලෙස ඔබගේ සමීපතමයන් සමඟ බෙදාගන්න.
    ______________________________________________________________________________
    Follow us on Facebook : / sathitvofficial

ความคิดเห็น • 39

  • @lokugesubashini3327
    @lokugesubashini3327 2 ปีที่แล้ว +10

    පරම පූජනීය මාන්කඩවල සුදස්සන ස්වාමීන් වහන්සේ හට මම දොහොත් මුදුන් දී නමස්කාරය කරමි ධර්මය අවබෝධ කරගැනීමට මෙම ගම්භීර ධර්මය මට මහෝපකාරී වේවා සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻

  • @pathtohappiness.k.w.4562
    @pathtohappiness.k.w.4562 2 ปีที่แล้ว +5

    උතුම් ආර්යයන් වහන්සේටද තුන් තුන්කල්හිම වැඩ විසූ ආර්යයන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා 🙏🙏🌸🌸🌸🌸 බොහෝම පින් 🙏කදිම දහම් ඔසුවකි🙏🙏 යටට හැර වූ දෙයක් උඩට හැරෙව්වා වගේ 🙏🙏 ධර්ම දේශනාමය කුසලයෙන් අනාත්ම ලක්ෂණය අවබෝධ වේවා 🙏🙏ප්‍රීති පස්සද්ධි සම්බොජ්ඣංගය ම වැඩේවා🙏🙏 නිරතුරුවම සත්පුරුෂයන්ගේ ඇසුරම අනුකම්පාව ම ලැබේවා

  • @ramyaramanayake9531
    @ramyaramanayake9531 2 ปีที่แล้ว +2

    Sadu sadu sadu swamin wahanseta namo namaskara wewa!!!!

  • @shamalimanikkumari7923
    @shamalimanikkumari7923 2 ปีที่แล้ว +11

    සාදු සාදු සාදු අති පුජනිය මාගේ ගුරුදේවෝත්තමයාණන් වහන්සේ නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා. මේ ශ්‍රී සම්බුද්ධ සාශනය ආරක්ෂා කිරීමට අවශ්‍ය ශක්තිය දහිරිය ලැබේවා. අපගේ නිවන් මග ආලෝකය අති පුජනිය ඔබ වහන්සේම වේ. අති පුජනිය ඔබ වහන්සේ ප්‍රතිපත්තියෙන් පුදන්නෙමි.

  • @shyamanagoda6520
    @shyamanagoda6520 2 ปีที่แล้ว +5

    පූජනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .🙏🏻🙏🏻🙏🏻

  • @kanthikulatunga4205
    @kanthikulatunga4205 ปีที่แล้ว +1

    සාදු. සාදු. සාදු. තෙරුවන්. සරනයි. ඹබ. වහන්සෙට

  • @ranushisenanayake7952
    @ranushisenanayake7952 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස !! ඔබ වහන්සේට මම නමස්කාර කරමි . මාගේ නමස්කාරයම වේවා !!🙏🙏🙏🙏

  • @kumarasirithisserasadusadu2714
    @kumarasirithisserasadusadu2714 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු ඔබවහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @sandyakumari7862
    @sandyakumari7862 2 ปีที่แล้ว +3

    අති ගෞරවනීය ,වන්දනීය , පූජනීය කල්‍යාණ මිත්‍ර නායක ස්වාමීන් වහන්සේට මාගේ උත්තමාංග නමස්කාරය වේවා !🙏🙏🙏සාදු! සාදු! සාදු!🙏🙏🙏

  • @rohithasamarasekara8316
    @rohithasamarasekara8316 2 ปีที่แล้ว +2

    Sadu sadu sadu theruwan sarani pinwath oba wahanseta .

  • @harithmihiranga4369
    @harithmihiranga4369 2 ปีที่แล้ว +4

    සාදු! සාදු! සාදු! සියල්ලන්ම මේ ආර්‍ය මග ගොස් ඉක්මනින් නිවන් පූරණය කරත්වා🙏🙏🙏

  • @jinendrajayasinghe9666
    @jinendrajayasinghe9666 6 หลายเดือนก่อน

    සාදුු..!!සාදුු!!සාදුු!!
    ධර්ම දේශනාව ශුුවණය කිරිිමෙන් යමි කුසල අානිසංසයක් ලැබුයේද, එම කුසල් දේශකයානන් වහන්සේට අණුමෝදන් කරමි..එම කුසලයෙන් ස්වාමින් වහන්සේ නිදුක් නිිරෝගි බව ලැබෙිවා..උතුමි වු නිවනින් සැනසිමට පත්වෙිවා!!
    එසේම මෙ ධර්ම දේශණාව සඳහා දායකත්වය දුන් පින්වත් භවතුන්ගේ සියලු යහපත් පුාර්ථනාවන් ඉටුවෙිවා!! අජරාමර නිවන් සුව අත්වෙිවා!!
    දේශනාවට සඳහා සහභාගි වු සියලු දෙනාටද කාර්ය මන්ඩලයටද, දායක වු සියලු දෙනාටද නිවන් අවබෝධ වෙිවා!!

  • @chamindajayasiriwardana8769
    @chamindajayasiriwardana8769 2 ปีที่แล้ว +3

    Pinwat loku suwamin wahanseta mage namaskaraya wewa

  • @samanthakumarawitharanage9740
    @samanthakumarawitharanage9740 2 ปีที่แล้ว +3

    නිදුක් නිරෝගි වේවා!තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ!🙏🙏🙏

    • @thamarasenanayaka9518
      @thamarasenanayaka9518 2 ปีที่แล้ว +3

      අනාත්ම වූ රූපයෙන් මිදීම සඳහා පැහැදිලි කර දීම තුළින් ආර්ය වහන්සේට දීර්ඝායුෂ ත් අමාමහ නිවන් සුවය ත් පතමි.

  • @boardroom-slpa4057
    @boardroom-slpa4057 2 ปีที่แล้ว +2

    සාදු...! සාදු...!! සාදු...!!!

  • @kanchanawijekoon1182
    @kanchanawijekoon1182 2 ปีที่แล้ว +2

    Sadu sadu sadu

  • @suranganibuddimathieovitig350
    @suranganibuddimathieovitig350 2 ปีที่แล้ว +2

    Mage namaskaraya wewa 🙏🙏🙏

  • @mangalikagunawardana5360
    @mangalikagunawardana5360 2 ปีที่แล้ว +2

    sadu.sadu sadu 🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @kanthikulatunga4205
    @kanthikulatunga4205 2 ปีที่แล้ว +2

    සාදු. සාදු. සාදු

  • @thotahewagethusithachamint6649
    @thotahewagethusithachamint6649 ปีที่แล้ว +1

    saaadu saaadu saaadu saaaadu apey pinwath swamin wahansa...oba wahanseta ikman bawayakadima uthum nirwaana suwaya pathanaawu bodhiyakinma waha sapawath ketima pahasuma maargayen awabodha wevaa...niduk nirogee thira jeewaya nirathuruwama labewa....lada sapathin nopirihewaaa.....................saaadu saaaadu saaaadu saaadu..............

  • @chanukathabrew3555
    @chanukathabrew3555 2 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @anulaadicaram2467
    @anulaadicaram2467 ปีที่แล้ว +2

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @princijayatunga6201
    @princijayatunga6201 11 หลายเดือนก่อน

    තෙරැවන් සරණයි ෴෴ ස්වාමින් වහන්ස ෴ .

  • @deepalokahimi8535
    @deepalokahimi8535 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏

  • @komarikomari8593
    @komarikomari8593 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-nq2jd9jf9b
    @user-nq2jd9jf9b 7 หลายเดือนก่อน

    නිවනට යොමු කල හිමි 🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @ashokapiyaseeli2612
    @ashokapiyaseeli2612 2 ปีที่แล้ว +1

    🏻🙏🏻🙏🏻🙏🏻සාදු සාදු සාදු

  • @gaminipathirana2647
    @gaminipathirana2647 ปีที่แล้ว +1

    🌻🌸🏵️🙏🙏🙏🏵️🌸🌻

  • @toulasantha
    @toulasantha ปีที่แล้ว +1

    🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @sumithmeegasthanna1557
    @sumithmeegasthanna1557 ปีที่แล้ว

    Gawravaneeya svamin vahaseta mage namaskaraya veve

  • @pushpagoonetilleke621
    @pushpagoonetilleke621 2 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @mudithapriyanath5724
    @mudithapriyanath5724 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏

  • @chanakeratnayake5589
    @chanakeratnayake5589 2 ปีที่แล้ว +2

    🙏🙏👍

  • @user-ow9hl3wh4u
    @user-ow9hl3wh4u ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @dliyanage1575
    @dliyanage1575 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @rohinihettige5722
    @rohinihettige5722 2 ปีที่แล้ว +2

    🙏🏻🙏🏻🙏🏻