විපස්සනා | EP 10 | Mankadawala Sudassana Thero | 10 02 2024 | Sathi TV | Vipassana | Wipassana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ธ.ค. 2024

ความคิดเห็น •

  • @chitralathasiriwardhana4884
    @chitralathasiriwardhana4884 10 หลายเดือนก่อน +9

    පින් වත් ස්වාමින් වහන්ස අවසර ශ්‍රී සද්ධර්මය මූල මැද අග මනා ලෙස ගලපමින් දේ ශනි කිරිමෙන් ද අප ශ්‍රවනය කිරිමෙන් ද ධර්ම දානය පැවෑත් විමෙන් ද අප සියලු දෙනාට ම උතූම් වු නිවන් සම්පත් ලැබීම සඳහා හෙතුවෙවා තෙරුවන් සරණයි සාද්‍ර සාදු සාදු

  • @arunaprasad3030
    @arunaprasad3030 10 หลายเดือนก่อน +6

    සාදු සාදු සාදු !ගුරුදේවෝත්තමයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !

  • @nilupadesilva2019
    @nilupadesilva2019 9 หลายเดือนก่อน +3

    අවසරයි ස්වාමින්වහන්ස;
    පැහැදිලියි. සිත දිවිමට ඉඩ නොතබමින් ඉතාමත් අවධානයෙන් ඇසුනෙමි.වේ‍ගයෙන් අමතකවිම නිසා නැවත නැවත ශ්‍රවනය කලයුතු යැයි සිතමි.
    බොහෝ පින්.
    ඔබවහන්සේට ප්‍රාර්ථනිය බෝධියකින් නිවන සාක්ෂාත් වේ‍වා.නිරෝගි සුව චිරජිවනය ලැබේ‍වා.
    ඔබව

  • @seethaperera2963
    @seethaperera2963 8 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🏾🙏🏾🙏🏾🌸🌼🌻

  • @shriyaniamarathunge1949
    @shriyaniamarathunge1949 10 หลายเดือนก่อน +11

    සාදු සාදු!!ඉතාමත් නිහතමානීව සරලවම අති උතුම් සද්ධර්මය ලෝක සත්වයා ට සසර දුකින් මිදෙන්නට පටිපදාව වෙසෙසින් ම දේශනා කරන අති පූජනීය ගුරු දෙවිදුන් ට මාගේ පාදාභිවන්දනය සහිත නමස්කාරය වේවා සාදු සාදු!!

  • @padmini7593
    @padmini7593 10 หลายเดือนก่อน +11

    සාදු! සාදු සාදු ඔබ වහන්සේ මුල මැද අග ගලපමින් අඩියෙන් අඩිය නිවනට මඟ අවබෝධ කර දෙන ක්‍රමය ආශ්චර්යයි අද්භූතයි තෙරුවන් සරණයි 😊

  • @chitralathasiriwardhana4884
    @chitralathasiriwardhana4884 10 หลายเดือนก่อน +8

    පින් වත් ස්වාමින් වහන්ස අවසර සසර වසනතූරූ නැණ නූවණ ඛූද්ධිය නිදුක් නිරෝගී සුවය දීර්ඝ ආයුෂ ලැබේ වා උතුම් වු නිවන් සම්පත් ලැබීම සඳහා හෙතුවෙවා තෙරුවන් සරණයි සාද්‍ර සාදු සාදු

  • @sunethrajayasundera4322
    @sunethrajayasundera4322 10 หลายเดือนก่อน +12

    මේ නම් ආශ්චර්යමත් ඉතාමත් ගාම්භීර විශේෂ දේශනාවක්. අද කාලයේ ඉතාමත් දුර්ලභව අසන්නට ලැබෙන පිරිසිදු බුද්ධ වචනයමයි. තේරුම් ගෙන ඒ විදිහට ජීවිතයම භාවනාවක් කර ගත්තොත් මුලාවේ නොවැටී නිර්වානය මේ භවයේම අවබෝධ කරගැනීමට ඒකාන්තයෙන්ම හැකිවේවි කියා සිතට විශ්වාසයක් ඇතිවෙනවා.
    අද කාලයේ පහළවූ අනුබුදු කෙනෙක් වන් ඔබවහන්සේට දීර්ඝායුෂ සම්පත්තිය චිර ජීවනය ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @nethukiLiyanage748
    @nethukiLiyanage748 3 วันที่ผ่านมา

    සාධූ සාධූ සාධූ ස්වාමීන්වහන්ස උතුම් චතුරාර්‍ය චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ කර ගන්නට මේ උතුම් ධර්ම දේශනාමය කුසලය හේතු වාසනා වේවා ඔබවහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏

  • @ballapitiyekusalanimehenin1012
    @ballapitiyekusalanimehenin1012 9 หลายเดือนก่อน

    අවසරයි ස්වාමීන්වහන්ස ඔබවහන්සේගේ මේ දේසනාවෙන් පැහැදිලි වෙනවා බුද්දෝත්පාදෝ දේශනා හරිම නිවැරදි බව ඒදේසනාවල අඩන්ගු ගැබුරු දහම මේ අයුරින්ම ඔබවහන්සේගේ ප්‍රග්ඤාවෙන් ලොවට දායාද වේවා.... ඔබවහන්සේට අපගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @KamaniDeepika-qh7zw
    @KamaniDeepika-qh7zw 10 หลายเดือนก่อน +1

    සාදු !සාදු !සාදු !

  • @KarunawathiKM-p2l
    @KarunawathiKM-p2l 10 หลายเดือนก่อน

    සාදු ! සාදු !! සාදු !!!

  • @sandyakumari7862
    @sandyakumari7862 10 หลายเดือนก่อน

    අති ගෞරවනීය වන්දනීය පූජනීය කාරුණික පින්වත් ස්වාමීන් වහන්සේ අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් අවිද්‍යාව දුරුකර නිවන් මග පෙන්වා දුන් පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ උතුම් වන්දනාව වේවා! මේ භවයේදීම පින්වත් ස්වාමීන් වහන්සේ උතුම් නිවනින් සැනසීම ලබත්වා සාදු! සාදු !සාදු!🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏

  • @pinpokura8562
    @pinpokura8562 9 หลายเดือนก่อน +1

    පින්වත් මහා සංඝරත්නයට නමස්කාර කරමි!
    සාදු සාදු සාදු !🎉🎉🎉 තෙරුවන් සරණයි !

  • @kanthikulatunga4205
    @kanthikulatunga4205 3 หลายเดือนก่อน

    තෙරුවන්. සරනයි. සුවාමින්වහන්සෙට. 🙏

  • @aseelarathana2008
    @aseelarathana2008 10 หลายเดือนก่อน +6

    සාදු සාදු සාදු ...🙏🙏🙏🙏

  • @rukshalasubhashini
    @rukshalasubhashini 10 หลายเดือนก่อน +4

    සාදු සාදු පින්වත් ස්වමින් වහන්ස

  • @Sadasihansima
    @Sadasihansima 10 หลายเดือนก่อน +1

    සාධූ සාධූ සාධූ 🌷🌷 තුණුරුවන් සරණයි ඔබවහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් ධර්මාවබෝධය සදහාම මේ උතුම් ධර්ම දේදේශනාමය කුසලය හේතු පාරමිතාවක්ම වේවා🌷🌷 පින්වත් ස්වාමීන්වහන්සේ ට

  • @shanakakodithuwakku9107
    @shanakakodithuwakku9107 10 หลายเดือนก่อน +5

    ආශ්චර්යයි, ගම්භීරයි, අතිවිශිෂ්ඨයි ස්වාමීන්වහන්ස 🙏🙏🙏
    මේ අනන්ත වූ කුසල් ඔබවහන්සේලාගේ නිර්වාණගාමී ප්‍රතිපදාව උදෙසාම උපනිශ්‍රය වේවා!
    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @Sadasihansima
    @Sadasihansima 10 หลายเดือนก่อน +5

    සාධූ සාධූ සාධූ 🌷🌷 තුණුරුවන් සරණයි ඔබවහන්සේට අප කෙරෙහි අනුකම්පාවෙන් මේ උතුම් දේශනාව දේශනා කා කුසලය ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් ධර්මාවබෝධය සදහාම ඔබවහන්සේට හේතු වාසනා වේවා

  • @rukshalasubhashini
    @rukshalasubhashini 10 หลายเดือนก่อน +4

    ❤නිවන් මග පහදා දෙන උතුමානන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @premamalkanthi1361
    @premamalkanthi1361 10 หลายเดือนก่อน +4

    නමස්කාර වේවා .ඔබ වහන්සේට.තුනුරුවන අපට එකම සරණ්‍යි.🙏🙏🙏🙏🙏🙏

  • @manikedissanayaka8276
    @manikedissanayaka8276 10 หลายเดือนก่อน +2

    🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏 නමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏 තෙරුවන් සරණයි 🌼🌼🌼🙏🙏🙏

  • @kumariambegoda
    @kumariambegoda 10 หลายเดือนก่อน

    බුදුසරණයි පීන්වත් ස්වාමීන්වහන්සේට

  • @dammikagunasoma1456
    @dammikagunasoma1456 10 หลายเดือนก่อน

    පිං වත් අපේ හාමුදුරුවන් වහන්සේ ට නමස්කාර වේවා වේවා වේවා

  • @sriyagamage9001
    @sriyagamage9001 8 หลายเดือนก่อน

    Gawrawaneeya loku swaminwahanseta mage namaskaraya wewa.sadu sadu sadu.

  • @amaranilmini770
    @amaranilmini770 10 หลายเดือนก่อน +21

    සාධු` සාධු` සාධු` පින්වත් ගුරුදේවෝත්තමයාණවහන්ස, කල්‍යාණ මිත්‍රයාණන් වහන්ස ආශ්චරයයක්මයි උත්තමයාණන් වහන්ස, අපගේ පාදාභිවන්දනීීය නමස්කාරය වේවා. තෙරුවන් සරණයි සාධු` සාධු` සාධු` බොහෝ දෙනෙකුකුට මේ ආර්ය ශුන්‍යතාවය අවබෝධවේවා

  • @sajithashyameli6683
    @sajithashyameli6683 9 หลายเดือนก่อน

    නමස්කාර වේවා අපේ වන්දනීය පූජනීය ස්වාමින්වහන්ස 🙏🙏🙏

  • @ShamakumariWijebhahu
    @ShamakumariWijebhahu 8 หลายเดือนก่อน

    අනුත්තරා පිංකෙත වන පිං වත් ස්වාමීන් වහන්සේ පෑහැදිලිව තේරුම් ගැනීමට පහසු වන පරිදි දේශණා කරනවා සාදු සාදු සාදු

  • @priyanganimathotaarachchi9993
    @priyanganimathotaarachchi9993 9 หลายเดือนก่อน

    Niwan දුටු හිමි me maha sangarthnayata mage namaskaraya වේවායි පතමි sadu sadu saadu

  • @karurathnayaka1137
    @karurathnayaka1137 10 หลายเดือนก่อน +1

    Sadu. Sadu sadu. !!!
    Niwan pinisama manga viwara karana oba wahanseta namaskara karami !!!
    Nirogi suwayama labewa....

  • @shamalimanikkumari7923
    @shamalimanikkumari7923 10 หลายเดือนก่อน +3

    අති පුජනිය මාගේ ගුරුදේවෝත්තම යාණන් වහන්සේ ගේ කල්‍යාණ මිත්‍ර ඇසුර ලබා මේ නිවනේ පණිවිඩය සියලු සාදු ජනයින්ට ලබාදෙන්න මේ දේශනා බෙදා හරින්න. මේ අපේ නිවන් දොර විවර වූ මොහොතයි. මේ උතුම් සුජාත බුද්ධ පුත්‍රයාණාන් වහන්සේ නිදුක් නිරෝගී දීර්ඝායු ලබත්වා. සම්බුද්ධ ශාසනයේ උන්නතිය පිණිසම.

  • @leelapinnawala1055
    @leelapinnawala1055 9 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට සාදු සාදු සාදු දීර්ඝායුෂ ලැබේවා

  • @Wayala-Rathanakanthi.
    @Wayala-Rathanakanthi. 10 หลายเดือนก่อน +1

    සාධු සාධු සාධු 🙏🙏🙏 ඒ පරම පූජනීය මාන්කඩවල සුදස්සන කල්‍යාණ මිත්‍ර ආර්‍යයන් වහන්ස ,ඔබ වහන්සේට අපගේ උත්තම නමස්කාරය වේවා !!!.

  • @සමන්තපට්ඨානය
    @සමන්තපට්ඨානය หลายเดือนก่อน

    තෙරුවන් සරණයි මාගේ...ගුරු පියාණන් වහන්ස .🙏📍

  • @nadeeshandeshapriyagovinit5006
    @nadeeshandeshapriyagovinit5006 10 หลายเดือนก่อน

    ඔබවහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවන් දකිත්වා
    සාධු සාධු සාධු 🙏🙏🙏🙏

  • @ChandraniKodithuwakku-t7p
    @ChandraniKodithuwakku-t7p 9 หลายเดือนก่อน

    නිවනට පමුණුවන මග දකින හිමි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @nishanthipriyadarshani2019
    @nishanthipriyadarshani2019 10 หลายเดือนก่อน +3

    Sadu sadu sadu 🙏🙏🏼🙏🏼

  • @sakunjayasekara3362
    @sakunjayasekara3362 9 หลายเดือนก่อน +1

    ❤️🙏

  • @SubashiniLokuge-qb2zd
    @SubashiniLokuge-qb2zd 10 หลายเดือนก่อน +3

    Oba wahanseta mage uthum u namaskaraya wewa 🙏🏻💕🙏🏻

  • @Madusamarasinghe
    @Madusamarasinghe 10 หลายเดือนก่อน +2

    Sadu..sadu..sadu 🙏🌷🙏🌷🙏🌷

  • @Dahamironaya
    @Dahamironaya 10 หลายเดือนก่อน +4

    Sadu Sadu Sadu

  • @isuruherath7281
    @isuruherath7281 10 หลายเดือนก่อน +1

    නිවන් දුටු හිමි 🪷🪷🪷🙏🙏🙏

  • @erandathigokarella6670
    @erandathigokarella6670 10 หลายเดือนก่อน +2

    Sadu.sadu sadu

  • @ruwanfoodcity1664
    @ruwanfoodcity1664 10 หลายเดือนก่อน +1

    සුපිරි දේශනාවක්🙏🙏🙏🙏
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    රුවන්-- මහියංගණ

  • @lankaadvertisement4644
    @lankaadvertisement4644 10 หลายเดือนก่อน

    Sadhu Sadhu Sadhu!

  • @Saranga777
    @Saranga777 10 หลายเดือนก่อน +2

    සාධු 🙏 සාධු 🙏 සාධු 🙏

  • @kelumsampath7397
    @kelumsampath7397 9 หลายเดือนก่อน

    නමස්කාර වේවා ගුරුදේවයන් වහන්ස. අප කෙරෙහි අනුකම්පාවෙන් නිදුක් නිරෝගී සුවයෙන් කල්පයක් ආයුෂයෙන් වැඩ වාසය කරත්වා.නමස්කාර වේවා.

  • @anushahewakuruppu8967
    @anushahewakuruppu8967 9 หลายเดือนก่อน

    🙏 🙏 🙏

  • @sampathperera5953
    @sampathperera5953 9 หลายเดือนก่อน

    උතුම් ආර්ය මහා සංඝරත්නයට නමස්කාරය වේවා!......

  • @halohalo7461
    @halohalo7461 10 หลายเดือนก่อน +1

    Sadhu sadhu sadhu

  • @IsharaWickramathunga
    @IsharaWickramathunga 10 หลายเดือนก่อน

    bohoma pin, swamin wahansa

  • @nuwansrilal-p8r
    @nuwansrilal-p8r 10 หลายเดือนก่อน

    පින්සිද්දවේවා...

  • @kanthigunaratne3055
    @kanthigunaratne3055 10 หลายเดือนก่อน +2

    I have been following this for 23 yrs. Now only I got to understand hearing Most Ven. Awasarai Sudassana Tero. Most Ven. Tero explained. The Sacred Truth by tallying to Sacred Patichcha Samuppadaya and sacred Chaturarya Sattya as searched . May desanawey watinakama kiya nimakalanohaka. Diyyalokatala mahahadin saadukarayen ahannaathi. I listen over and over.

    • @KarunawathiKM-p2l
      @KarunawathiKM-p2l 10 หลายเดือนก่อน

      සාදු ! සාදු !! සාදු !!!

    • @chandraillangarathne8543
      @chandraillangarathne8543 5 หลายเดือนก่อน

      සාදු සාදු සාදු.

  • @indunildheerasooriya6954
    @indunildheerasooriya6954 10 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @chavandesilva
    @chavandesilva 10 หลายเดือนก่อน +1

    සාධු ! සාධු!! සාධු!!!

  • @kasun7-w
    @kasun7-w 10 หลายเดือนก่อน

    සාධු සාධු සාධු !!!

  • @ChandraniKodithuwakku-t7p
    @ChandraniKodithuwakku-t7p 10 หลายเดือนก่อน +2

    හරි අත්බුතයි ආස්චර්ය්‍යයි මේ දහම අනන්තසසරේ පුරුදු නිසා ඇති කමට පෙනෙන කම මිසක් ස්පර්ශ ය නිසා හටගන්නා කෙලෙස් මතු නුපදිනවනම් සසර ගෙවගන්න 🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @subhashinihettige1740
    @subhashinihettige1740 10 หลายเดือนก่อน

    🌼🙏🌼🙏🌼🙏

  • @NirmaJayaweera-i1r
    @NirmaJayaweera-i1r 10 หลายเดือนก่อน +1

    🙏🏻🌼🙏🏻🌼🙏🏻🌼🙏🏻🌼🙏🏻🌼🙏🏻

  • @manujayaabeywickrama2251
    @manujayaabeywickrama2251 10 หลายเดือนก่อน

    අවසර, විපස්සනා දේශනා මාලාව අවසන්ද? ඉතාම දුර්ලභ වටිනාම දේශනා මාලාවක් මේක 🙏🙏🙏

  • @Mali-ee4pc
    @Mali-ee4pc 10 หลายเดือนก่อน

    If can increase the volume please. Theruwan saranai

  • @pathtohappiness.k.w.4562
    @pathtohappiness.k.w.4562 7 หลายเดือนก่อน

    🕯️🕯️🕯️🌸🌸🌸💎💎💎🙏🙏🙏

  • @oppriyani5318
    @oppriyani5318 10 หลายเดือนก่อน +2

    සාධූ සාධූ සාධූ
    මාර්ග ඵල ලාභී ස්වාමීන්වහන්සේ නමක් බව දැනුනා.
    ගෞරවණීය වන්දනීය පූජනීය ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා.
    චක්ඛු සම්පස්සජා ---> වේදනා, සඤ්ඤා, චේතනා යන ස්ථානයෙන් පටන් ගැන්ම සිදු කලොත් අපට ඇස, රූපය, චක්ඛු විඤ්ඤාණය හසු නොවන බව පිළිබද අවබෝධයක් ලබාගත හැකි බව නේද පැහැදිලි කර දුන්නේ සහ එක පටිච්චසමුප්පාදයක් අතීත, අනාගත, වර්තමාන යන තුන් ආකාරයකින් නොබෙදා, පටිච්චසමුප්පාදය කාල වශයෙන් තුන් ආකාරයකට බැලීම කල යුතුයි නේද.
    🪷🪷🪷
    🙏🙏🙏

  • @SriyaniMallika-h7d
    @SriyaniMallika-h7d 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @veenavisulakkhana9968
    @veenavisulakkhana9968 10 หลายเดือนก่อน +1

    1:36:10

  • @nalikafernando8424
    @nalikafernando8424 10 หลายเดือนก่อน +1

    25:58

  • @veenavisulakkhana9968
    @veenavisulakkhana9968 10 หลายเดือนก่อน +1

    1:01:25

  • @worldsbrother9704
    @worldsbrother9704 10 หลายเดือนก่อน

    ඇත්තටම දිව්‍යලෝකවල් ආපයවල් තියෙනවද?

  • @sasindayarathnayaka2928
    @sasindayarathnayaka2928 3 หลายเดือนก่อน

    idipita kkisivak eti bava pili nogonama nethi bava keevanam thava vatinava

  • @lakshmansilva521
    @lakshmansilva521 10 หลายเดือนก่อน

    🪷🙏🪷🙏🪷🙏

  • @AnulaPerera-s1d
    @AnulaPerera-s1d 4 หลายเดือนก่อน

    🙏

  • @thilininanayakkara5386
    @thilininanayakkara5386 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @veenavisulakkhana9968
    @veenavisulakkhana9968 10 หลายเดือนก่อน +1

    1:38:20

  • @අරියසච්චානදස්සනං
    @අරියසච්චානදස්සනං 10 หลายเดือนก่อน

    🙏🪷🙏🪷🙏🪷

  • @amalij55
    @amalij55 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @DayanaJayanthi
    @DayanaJayanthi 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @mdjayalatha8082
    @mdjayalatha8082 10 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @sithilawickramasinghe3692
    @sithilawickramasinghe3692 10 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @Upali-ow1jn
    @Upali-ow1jn 10 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @lalaniwijekoon3975
    @lalaniwijekoon3975 10 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @chamaniweerasingha371
    @chamaniweerasingha371 10 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @sumuduthilanga8697
    @sumuduthilanga8697 10 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @rajithavindana1918
    @rajithavindana1918 10 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @jayasighemanike6969
    @jayasighemanike6969 9 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @shiromidharmasiri7658
    @shiromidharmasiri7658 8 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @maleeshawickramasooriya3947
    @maleeshawickramasooriya3947 5 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @NiroshaPriyangani-i3r
    @NiroshaPriyangani-i3r 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏