උපාදානස්කන්ධයන්ගේ උදය වැය | Dhamma Deshana - Ven. Mankadawala Sudassana Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ธ.ค. 2024

ความคิดเห็น • 54

  • @dhanushikadharmarathna2164
    @dhanushikadharmarathna2164 25 วันที่ผ่านมา +1

    අතිගෞරවණීය ස්වාමීන් වහන්සේට පැතූ උතුම් බෝධියකින් ධර්මය අවබෝධ වේවා දීර්ඝායුෂ වේවා නීරෝගී වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @arunaprasad3030
    @arunaprasad3030 26 วันที่ผ่านมา +1

    අතිපූජනීය ගුරුදේවෝත්තමයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!සාදු සාදු සාදු !!!

  • @ramyabasnayake4060
    @ramyabasnayake4060 2 ปีที่แล้ว +3

    සාධූ ..සාධූ ...සාධූ ...තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වන්ස ,මම ඔබවහන්සේට නමස්කාර කරමි . මාගේ නමස්කාරය වේවා !!!

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 2 ปีที่แล้ว +3

    නමස්කාරය වෙිවා හිමියණි

  • @champikanilmini9473
    @champikanilmini9473 2 ปีที่แล้ว +3

    Sadu sadu saadu

  • @ramyabasnayake4060
    @ramyabasnayake4060 2 ปีที่แล้ว +4

    සාධූ .සාධූ ..සාධූ ..තෙරුවන් සරණයි! පින්වත් ස්වාමින්වන්ස ,මම ඔබවහන්සේට නමස්කාර කරමි .මාගේ නමස්කාරය වේවා !

  • @kbwijerathna6602
    @kbwijerathna6602 2 ปีที่แล้ว +3

    බොහෝ පිං ඔබ වහන්සේට මෙය පැහැදිලි කරදීම ගැන

  • @kanthikulatunga4205
    @kanthikulatunga4205 2 ปีที่แล้ว +3

    සාදු. සාදු. සාදු

  • @janijpa1606
    @janijpa1606 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට..

  • @sujeewahettiarachchi425
    @sujeewahettiarachchi425 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු ස්වාමීන් වහන්ස .

  • @sewwandiranaweera5766
    @sewwandiranaweera5766 2 ปีที่แล้ว +2

    සාධු සාධු ස්වාමීන් වහන්ස!!!

  • @slourtv1131
    @slourtv1131 2 ปีที่แล้ว +3

    නිවැරදි ථේරවාදී බුද්ධ දර්ශනය බොහෝ කාලෙකට පස්සෙ ඇහුනෙ....
    නිදුක් නීරෝගී සුවපත් භාවය ලැබේවා !!!!
    අතිපූජනීය මාන්කඩවල සුදස්සන ස්වාමීන්වහන්සේට...
    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ranathungenk4350
    @ranathungenk4350 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු තෙරුවන්සරනයි ස්වාමීනින් වහන්සේට

  • @lokugesubashini3327
    @lokugesubashini3327 2 ปีที่แล้ว +10

    අති ගෞරවනීය පූජනීය මාන්කඩවල සුදස්සන ස්වාමීන් වහන්සේ හට මම දොහොත් මුදුන් දී නමස්කාරය කරමි
    මෙම ගම්භීර ධර්මය නිවන අවබෝධ පිණිස මට මහෝපකාරී වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼💥💥💥💥💥💥💥💥💥💥💥💥💥

    • @SekhaBuddhistChannel
      @SekhaBuddhistChannel  2 ปีที่แล้ว +2

      බොහොම පින්. තෙරුවන්සරණයි!

  • @lalithakothalawala4763
    @lalithakothalawala4763 2 ปีที่แล้ว +3

    Sadu sadu sadu 🌹🌹🌹🌹🌹🌹

  • @mudithapriyanath5724
    @mudithapriyanath5724 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @rohithasamarasekara8316
    @rohithasamarasekara8316 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන උතුම් බෝධියකින් නිර්වාණ මාර්ගය සාක්ෂාත් වේවායි මෙත් සිතින් ප්‍රාර්ථනා කරමි.බුදු සරණයි ඔබ වහන්සේට🙏🙏🙏

  • @amithavidanapathirana623
    @amithavidanapathirana623 2 ปีที่แล้ว +3

    Sadu Sadu saadu Namaskara weawa Oba wahanseta Boho piin gambeera. Desana Sadu sadu. Sadu Deegau weawa. Swamin wahansa

  • @arjukottegoda
    @arjukottegoda 2 ปีที่แล้ว +3

    Sadhu sadhu sadhu

  • @kamalajavigoda5401
    @kamalajavigoda5401 2 ปีที่แล้ว +3

    සාධු, සාධු සාධු, තෙරුවන් සරණයි සුවපත් වෙත්වා නිරෝගී සුවය ලැබේ වා!

    • @SekhaBuddhistChannel
      @SekhaBuddhistChannel  2 ปีที่แล้ว

      තෙරුවන්සරනයි!

    • @chandraillangarathne8543
      @chandraillangarathne8543 2 ปีที่แล้ว

      සාදු සාදු සාදු.ඔබ් වහන්සේට නිරෝගී සුව ලැබේවා. තැරුවන් සරණයි.

  • @thamarasenanayaka9518
    @thamarasenanayaka9518 2 ปีที่แล้ว +3

    ගාම්භීර ධර්ම දේශනාව උදෙසා ආර්ය වහන්සේට අමාමහ නිවන් සුවයම ප්‍රාර්ථනා කරමි.සාදු! !

  • @tharindukrishan4017
    @tharindukrishan4017 2 ปีที่แล้ว +2

    🙏

  • @thamarasenanayaka9518
    @thamarasenanayaka9518 2 ปีที่แล้ว +4

    ගම්භීර දේශනාව නැවත වරක් ශ්‍රවණය කළා තරංග ස්වභාවය ගැන පැහැදිලි විය තරංග ස්වභාවය තියෙන පැත්තට ඇස යොමු වන්නේ අපිම හදා ගත්තු නිමිති නිසා නෙවෙයි ද? මෙම උතුම් ගැඹුරු දෙශනාව උදෙසා ආර්ය වහන්සේට දීර්ඝායුෂ ත් අමාමහ නිවන් සුවය ත් පතමි.සාදු! !.

  • @stackflow4007
    @stackflow4007 2 ปีที่แล้ว +4

    🌺🌺🌼🌼🙏🙏🍀🍀🌹🌹

  • @rathnalanerolle6186
    @rathnalanerolle6186 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @sunethrajayasundera4322
    @sunethrajayasundera4322 2 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
    උතුම් ඉතාමත් වටිනා සද්ධර්ම දේශනාවක් .
    පින්වත් මහත්මයා මේ දේශනාවේ දෙවනි කොටසක් තියෙනවාද ප්‍රශ්න හා පිළිතුරු ඇතුළත් උන.
    තෙරුවන් සරණයි

    • @SekhaBuddhistChannel
      @SekhaBuddhistChannel  2 ปีที่แล้ว

      Q&A කොටස අයින් කලා privacy හේතූන් මත. ඔබ තුමියට තෙරුවන්සරනයි!

    • @sunethrajayasundera4322
      @sunethrajayasundera4322 2 ปีที่แล้ว +3

      @@SekhaBuddhistChannel
      තෙරුවන් සරණයි පින්වත් මහී මහත්මයා. ගෞරවණීය සුදස්සන ස්වාමීන්වහන්සේගේ දේශනා අතනොහැර අහන කෙනෙක් . උන්වහන්සේගේ පහළ වීම නොවෙන්න, බුදු රජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඒ අතිශය ගාම්භීර දර්ශනය අපට දැක ගන්නට වෙන්නේ නෑ. සසර බොහෝ දික් වෙන්නට තිබුණා හැම දෙනාගේම.
      ශ්‍රාවකයන් අසන ප්‍රශ්න වලට උන්වහන්සේ දෙන පිළිතුරුත් ඉතාමත් වටිනා නිසයි, ඒ ගැන විමසීමක් කලේ. තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @Jayawardana521
    @Jayawardana521 10 หลายเดือนก่อน +1

    මෙවන් සාකච්ඡා වලට අපට ද සහභාගීවීමට හැකියාවක් තිබේද?තෙරුවණ් සරණයි

  • @kanthikulatunga4205
    @kanthikulatunga4205 2 ปีที่แล้ว +3

    සාදු. සාදු. සාදු

  • @Jayawardana521
    @Jayawardana521 10 หลายเดือนก่อน +1

    මෙවන් සාකච්ඡා වලට අපට ද සහභාගීවීමට හැකියාවක් තිබේද?තෙරුවණ් සරණයි

    • @SekhaBuddhistChannel
      @SekhaBuddhistChannel  10 หลายเดือนก่อน

      අපගේ TH-cam නාලිකාව සමග සම්බන්ධ වන්න. අපි බලමු ඉදිරියේදි අවස්ථාව එන හැටියට. තෙරුවන් සරණයි...