නාම රූප නිරෝධය | 2022 03 17 | Ven Mankadawala Sudassana Thero | Sathi TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024

ความคิดเห็น • 60

  • @ashokapiyaseeli2612
    @ashokapiyaseeli2612 2 ปีที่แล้ว +1

    🙏🏻🙏🏻🙏🏻සාදු. සාදු සාදු

  • @janesamee8886
    @janesamee8886 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @jinendrajayasinghe9666
    @jinendrajayasinghe9666 10 หลายเดือนก่อน

    සාදුු..!!සාදුු!!සාදුු!!
    ධර්ම දේශනාව ශුුවණය කිරිිමෙන් යමි කුසල අානිසංසයක් ලැබුයේද, එම කුසල් දේශකයානන් වහන්සේට අණුමෝදන් කරමි..එම කුසලයෙන් ස්වාමින් වහන්සේ නිදුක් නිිරෝගි බව ලැබෙිවා..උතුමි වු නිවනින් සැනසිමට පත්වෙිවා!!
    එසේම මෙ ධර්ම දේශණාව සඳහා දායකත්වය දුන් පින්වත් භවතුන්ගේ සියලු යහපත් පුාර්ථනාවන් ඉටුවෙිවා!! අජරාමර නිවන් සුව අත්වෙිවා!!
    දේශනාවට සඳහා සහභාගි වු සියලු දෙනාටද කාර්ය මන්ඩලයටද, දායක වු සියලු දෙනාටද නිවන් අවබෝධ වෙිවා!!

  • @lalithakothalawala4763
    @lalithakothalawala4763 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷

  • @kanthikulatunga4205
    @kanthikulatunga4205 2 ปีที่แล้ว +6

    සාදු. සාදු. සාදු. ඹබ. වහන්සෙට. නමස්කාර. කරමි

  • @sewwandijayawardana8767
    @sewwandijayawardana8767 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමින්වහන්ස,ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුව,චිරජීවනය ලැබ සසර කෙළවර උතුම් අමාමහා නිවන් සුවයම ලැබේවා!🙏🙏🙏🌼🌼🌼🌸🌸🌸

  • @lokugesubashini3327
    @lokugesubashini3327 2 ปีที่แล้ว +5

    අති පූජනීය ගෞරවනීය වන්දනීය අති උතුම් මාන්කඩවල සුදස්සන ස්වාමීන් වහන්සේ හට මම දොහොත් මුදුන් දී නමස්කාරය කරමි
    ඔබ වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා සුව පත් වේවා
    බුද්ධ ශාසනය ආරක්ෂා කරන බබලවන හා නිවැරදි ධර්මය දේශනා කරන ඔබ වහන්සේ හට මාගේ නමස්කාරය වේවා සාදු සාදු
    මෙම ගම්භීර ධර්මය මට චතුරාර්යසත්‍යය අවබෝධ කරගැනීමට ඒකාන්තයෙන් ම පිහිට වේවා 🙏🏻🙏🏻🙏🏻

  • @lathamangalika7389
    @lathamangalika7389 2 ปีที่แล้ว +2

    ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙවා සාදු සාදු සාදු

  • @anurakalyada
    @anurakalyada ปีที่แล้ว

    සත්ය වූ තථාගත ධර්මය උපමාවලින් පැහැදිලිව දේශනා කරන ඔබ වහන්සේට ගොඩක් පින්! මගේ පැවිදි ජීවිතයට ලැබුණු උතුම් ගුරැවරයෙක් ඹබ වහන්සේ.ඹබ වහන්සේට නිතර නමස්කාර කරනවා.ඹබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා!

  • @indranisamarasinghe2769
    @indranisamarasinghe2769 2 ปีที่แล้ว +2

    🙏🙏🙏තෙරැවන් සරණයි !!!ඔබ වහන්සේට,මාගෙ නමස්කාරය වෙවා!!!

  • @pavithradesilva5497
    @pavithradesilva5497 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු! තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස! ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලද පින් ඔබවහන්සේටද අනුමෝදන් කරමි.. අනුමෝදන් වේවා!🙏🙏🙏

  • @shamalimanikkumari7923
    @shamalimanikkumari7923 2 ปีที่แล้ว +5

    විවිධ පරියාය ඔස්සේ අපගේ නිවන් මග සාක්ෂාත් කිරීමට අපමණ කරුණාවෙන් අති පුජනිය ගුරුදෙවිදුනි ඔබ වහන්සේ දරණ මේ වෑයමින් මහත් ඵල ලබා ගැනීමට ඉතා විරියෙන් කටයුතු කරන්නෙම්. අති පුජනිය ගුරුදේවෝත්තමයාණන් වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝායුෂ වේවා. සාදු ජනයනි මේ දේශනා මැනවින් අවබෝධ කර මේ දුක් සහගත සසරින් මිදීමට සිත් පහළ කරගනිත්වා. එකම දේශනාව වෙනුවෙන් බොහෝ කාලයක් ගෙවීමට සිදුවන බව නොරහසකි. ඒ අපේ ප්‍රඥාව මදිකමක් විය හැක. මෙනිවනට නිසි මග පෙන්වන මහෝත්තමයකු මුණ ගැසී ඇති අවස්ථාවේ නිවන දැක මිදෙමු.

  • @ranathungenk4350
    @ranathungenk4350 2 ปีที่แล้ว +2

    නාම රූප නිරෝදය කියා දෙන ඔබ වහන්සේග්‍රෙ දෙපා නැමදීමට අවසරයි ස්වමීනි සාදු සාදු සාදු!!!

  • @nirmapelendagama9750
    @nirmapelendagama9750 2 ปีที่แล้ว +1

    🙏🏻🌼🙏🏻🌼🙏🏻🌼🙏🏻🌼🙏🏻🌼🙏🏻

  • @janijpa1606
    @janijpa1606 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට..

  • @oppriyani5318
    @oppriyani5318 2 ปีที่แล้ว +3

    සාධූ සාධූ සාධූ
    නිවන් මඟ මනාව පැහැදිලි කර දීමේ පිනෙන් ඔබවහන්සේට නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා.
    🙏 🙏 🙏

  • @lakshithamunasinghe3703
    @lakshithamunasinghe3703 2 ปีที่แล้ว

    sadu sadu sadu

  • @Shani_78
    @Shani_78 2 ปีที่แล้ว +2

    අති පූජ්‍ය මාන්කඩවල සුදස්සන ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!🙏🙏🙏

  • @dinushitharangika2965
    @dinushitharangika2965 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට

  • @chanakeratnayake5589
    @chanakeratnayake5589 2 ปีที่แล้ว +1

    🌹🙏🙏🙏

  • @hansi827
    @hansi827 2 ปีที่แล้ว +2

    බොහොම පින් ලොකු ස්වාමින්වහන්ස🌸🙏🌸🙏🌸

  • @sunethrarupage4597
    @sunethrarupage4597 2 ปีที่แล้ว +4

    වන්දනීය පුජනිය අතිගෞරවනීය මහෝත්තමයාණන් වහන්සෙට නමස්කාරය වේවා ..මේ සම්බුදු පියාණන් වහන්සේ ගේ සාසනය බබලවන සැබෑම බුද්ධ පුත්‍රයාණන් වහන්ස ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා චිරාත් කාලයක් වැජඹේවා ස්වාමීනි සාදූ සාදූ සාදූ සාදූ සාදූ

    • @chandraillangarathne8543
      @chandraillangarathne8543 2 ปีที่แล้ว

      Pp
      සසෆු සාදු සාදු ගැඹුරු දහම සරලව පැහැදිලි කර දෙන ඔබ වහන්සේට තරුවන් සටනයි.

  • @krishanthagunasekera5512
    @krishanthagunasekera5512 2 ปีที่แล้ว +5

    Fortunately I found my real teacher.

  • @ajanthasenanayake1047
    @ajanthasenanayake1047 2 ปีที่แล้ว +2

    Theruwan saranai swaminwahansa

  • @deepapriyadarshani6718
    @deepapriyadarshani6718 2 ปีที่แล้ว +3

    අතිගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්ස අසරණ අප වෙනුවෙන් ඉතාමත් කැපවීමෙන් සම්බුදු රජාණන්වහන්සේ විසින් දෙසාවදහල උතුම් ශ්‍රී සද්ධර්මය ඒ අයුරින්ම පැහැදිලිව දේශනා කරමින් ඔබ වහන්සේ කරන්නාවු මේ උත්කෘෂ්ඨ කුසලය ඔබ වහන්සේ පතන්නාවු බෝධ්යකින් නිවී සැනසෙන්නට හේතු උපනිශ්‍රය වේවා!!!🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

    • @chandraillangarathne8543
      @chandraillangarathne8543 ปีที่แล้ว

      සාදු සාදු සාදු.ඔබ වහන්සේට ත්‍රිවිධ රත්නයේ ආරක්ෂාවයි.අප වැනි සසර කතරේ අතරමං වූවන් සඳහා බුදු දහමේ ඉතා ගැඹුරු සියම් අවස්ථා ඉතපහදිලි කර දෙන ඔබ වහන්සේට පතු බෝධියකින් අමාමහ නිර්වාණ සම්පත්තිය අවබෝධ වේවා.

  • @ramyabasnayake4060
    @ramyabasnayake4060 9 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @chandrapaliudugampola425
    @chandrapaliudugampola425 2 ปีที่แล้ว +2

    ගෞරවනීය ස්වාමීන් වහන්ස.
    මෙම ධර්ම දානමය කුසලය ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන පරිදිම චතුරාර්ය සත්‍යාවබෝධය පිණිස ම හේතු වාසනා වේවා.

  • @mageammo1971
    @mageammo1971 ปีที่แล้ว

    සංඛතං ඕලාරිකං පටිච්ච සමුප්පන්නං
    අසංඛත ධාතූති අසංඛත ස්වභාවං නිබ්බානං හෝතී ති...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kusumwickramasinghe7217
    @kusumwickramasinghe7217 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @kumudunideepika9480
    @kumudunideepika9480 2 ปีที่แล้ว +1

    නාම රූප කියන්නෙත් සිතේම මයාවක් බවම අවාබෝධ වීම සදහා ම වේවා!!! මොහොතකින් නැතිව යන සිතක හදුනාගන්න පවතින යමක් නොමැති බව ත් එතන මමයට පවතින්න ඉඩාක් වත් නොමැති බව ම ප්‍රත්‍යක්ෂ වනවිට සියල්ල බොරුම (හේතුම බොරු බව ) දැනීම සදහාම වේවා !!!ඔබවහන්සෙ ට තෙරුවන් සරණයි !!!

  • @laxmihettiarachchi4398
    @laxmihettiarachchi4398 2 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු 🙏 🙏🙏

  • @sriyaniserasinghe6089
    @sriyaniserasinghe6089 2 ปีที่แล้ว

    Sadu/// obawahanse pathanna u bodiyata suka sahagatha prathipadawenma kippa abingga Waha Waha labathwa,!!!

  • @surekapathirana1918
    @surekapathirana1918 2 ปีที่แล้ว +8

    ගෞරවනීය ස්වාමින්වහන්ස මේ දේශනා වලින් ධර්මය අවබෝධ කරවන කුසල ආනිශංසයෙන් ඔබවහන්සේ සුවසේ නිවන් දකිත්වා. 🙏🙏🙏

  • @manelj6765
    @manelj6765 2 ปีที่แล้ว +1

    Oba wahansege me darmaya hodin manawa watahena kota siyallakama allagath DeWalt mayawak wage danenawa suwamin wahanse sadu sadu sadu

  • @amalij55
    @amalij55 2 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @padminieilleperuma1598
    @padminieilleperuma1598 2 ปีที่แล้ว +1

    May Ven.Mankadawala Sudassana Thero attain Nibbana in the greatest way. Sadu! Sadu!! Sadu!!!

  • @chamindajayasiriwardana8769
    @chamindajayasiriwardana8769 2 ปีที่แล้ว +1

    Pinwat loku suwamin wahanseta mage naskaraya wewa

  • @toulasantha
    @toulasantha 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @janithsaranga2167
    @janithsaranga2167 2 ปีที่แล้ว +1

    Oba wahanseta theruwan saranai

  • @l.d.v.gunasekare6589
    @l.d.v.gunasekare6589 2 ปีที่แล้ว +2

    නාම රූප ස්පර්ශය හා ප්‍රත්‍යවී පංචුඋපාදානස්කන්ධය සකස් වීම නිසා ප්‍රඤප්ති ලෝකයේ පුද්ගලයන් ඡන්ද රාගයෙන් කටයුතු කරයි.පරමාර්ථ ධර්මය තුළින් නාමරූප වල යථාර්ථය වටහා ගැනීම වැදගත්ය. ආහාරය නිසා සැදුණු රූපයේ යථාර්ථය වටහා ගන්න.

  • @mt841000
    @mt841000 2 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු ආර්‍යයන්වහන්ස

  • @sajijeewapathirana3104
    @sajijeewapathirana3104 2 ปีที่แล้ว

    අකුරකින් හෝ යමක් සකස් වෙනවා නම් එය බොරුවක්මයි.හේතු සකස් වෙන්නේත් මම සිටියොත් පමනි මම නැති thana ( sangcha වම බොරුවක් වන thana ) මොහොතකින් නැති ව සිතක කොතනකවත් සිතටත් පවතින්න ඉඩක් නොමැති බවම අවබෝධ වීම ම වේවා !!!

  • @kavinmusic6254
    @kavinmusic6254 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @boardroom-slpa4057
    @boardroom-slpa4057 2 ปีที่แล้ว +1

    සාදු ..! සාදු...!! සාදු...!!!

  • @sranagala7200
    @sranagala7200 2 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @NirmaJayaweera-i1r
    @NirmaJayaweera-i1r 10 หลายเดือนก่อน

    🙏🏻🌼🙏🏻🌼🙏🏻🌼🙏🏻🌼🙏🏻🌼

  • @thusarsamanthsamanth6252
    @thusarsamanthsamanth6252 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @indunildheerasooriya6954
    @indunildheerasooriya6954 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @nelumwanaguru1448
    @nelumwanaguru1448 5 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @janakiebalasuriya1032
    @janakiebalasuriya1032 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @SriyaniMallika-wq3qk
    @SriyaniMallika-wq3qk 5 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @angelolakmal5091
    @angelolakmal5091 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @SriyaniPunchihewa
    @SriyaniPunchihewa 5 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @rajithgampalage-fi6bd
    @rajithgampalage-fi6bd ปีที่แล้ว

    ❤🙏🙏🙏❤

  • @yohianji1815
    @yohianji1815 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @anomatennakoon3070
    @anomatennakoon3070 25 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏