කවුරුත් ගැළපෙන්නේ නෑ ගළපගන්න ඕනි - මට හමු වූ හොඳම කෙනා මේ - ටාෂි කාලිදාස පෙම්වතා සමඟ පළමු වරට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2023
  • #TashiKalidasa #YehaliTashiyaKalidasa #beautifulwoman #popular #SriLankanactress #LifeStory #LoveStory #RanganaDeSilva #Cafe_R #CafeR
    කවුරුත් ගැළපෙන්නේ නෑ ගළපගන්න ඕනි - මට හමු වූ හොඳම කෙනා මේ - ටාෂි කාලිදාස පෙම්වතා සමඟ පළමු වරට | ටාෂි කාලිදාස | Tashi Kalidasa | Cafe R with DEARO
    _______________________
    පසුගිය Cafe R with DEARO වැඩසටහන් මෙතැනින් බලන්න | Watch Previous Cafe R with DEARO Programs : • Cafe R with DEARO
    _______________________
    Rangana De Silva TH-cam Channel එක Subscribe කරන්න.
    Subscribe My Social Media Channels.
    Subscribe on TH-cam: bit.ly/RanganaYT
    Like on Facebook: bit.ly/RanganaFB
    Follow on Instagram: bit.ly/RanganaIG
    Follow on TikTok: bit.ly/RanganaTT
    Follow on Twitter: bit.ly/RanganaTW

ความคิดเห็น • 161

  • @amashasathsarani122
    @amashasathsarani122 5 หลายเดือนก่อน +37

    මොනව වුනත් එයාගේ ඉස්සර පෙනුමට මම ආසයි. ඒක හරිම unique look එකක් 😢

  • @user-md4vf1bl1i
    @user-md4vf1bl1i 6 หลายเดือนก่อน +47

    අනේ එයා ඉස්සර හරි ලස්සනයි . අදුනන්නත් බැරි තරමට මහත් වෙලා .

  • @buddhimadhumadari4820
    @buddhimadhumadari4820 6 หลายเดือนก่อน +47

    මහත් වෙන එක කෙට්ටු වෙන එක ඒ ඒ කෙනාගේ ආසාව.ගොඩක් කෙට්ටු කෙනෙක් මහත් වෙන්න ආසයි මහත කෙනෙක් කෙට්ටු වෙන්න ආසයි.ඉතින් එයා එයාගෙ ඉස්සර පෙනුමට අකමැති ඇති ඒක එයාගෙ කැමැත්ත .ඔයලා ඒක හිතන්න යන්න එපා.කවුරුත් අපිට ඕනි විදියට ඉන්න ඕනි නෑනෙ

  • @Roshanthisgreendiary
    @Roshanthisgreendiary 6 หลายเดือนก่อน +84

    ටාශි ඉස්සර තමයි ලස්සන .

  • @dil4589
    @dil4589 6 หลายเดือนก่อน +52

    ශලනිගෙ වෙඩින්ග් එකෙදිත් හිටියෙ කෙට්ටුවටනෙ😮

  • @Snuu123
    @Snuu123 6 หลายเดือนก่อน +49

    දැනුත් ලස්සනයි හැබැයි ඉස්සර ගොඩක් ලස්සනයි
    ඉස්සර මෙයා බ්ලැක්පින්ක් එකෙ ලිසා වගේමයි ❤❤

  • @Imasha561
    @Imasha561 6 หลายเดือนก่อน +54

    ඉස්සරට වඩා දැන් ගොඩක් ලස්සනයි.පිරිච්ච මුහුණක් තියෙන්නෙ දැන්❤❤මේ විදිහ ලස්සනයි ❤❤😊

  • @ranjanikuruppu2586
    @ranjanikuruppu2586 6 หลายเดือนก่อน +43

    ඇත්තටම ඉස්සරට වඩා දැන් ගොඩක් ලස්සනයි. ඔය ගාණට ඉන්න. ❤❤

  • @TelmaDamayanthi-th9eo
    @TelmaDamayanthi-th9eo 6 หลายเดือนก่อน +36

    දැනුයි search කරල බැලුවෙ කවුද කියල.මේ airtel ඇඩ් එකට හිටපු girl නේද.අදුරගන්න බැරි තරමටම වෙනස් වෙලා.ශලනිගෙ වෙඩින් එකෙත් ගොඩක් කෙට්ටුවට ඉදල තියෙන්නෙ.දැනට වඩා ලස්සනයි මීට මාස කීපයක් උඩදි.දැන් වෙනස් වෙලා

  • @rinky720
    @rinky720 6 หลายเดือนก่อน +36

    එයා දැන් ඉස්සරට වඩා හරිම ලස්සනයි මට නම්..❤️බෝනික්කියක් වගේ..😘💜

  • @vitztoyota8712
    @vitztoyota8712 6 หลายเดือนก่อน +55

    20 උනාට හරිම පරිනතයි. හරිම සන්සුන්. ❤ ආදරනීය චරිතයන්....❤

  • @Kavi.Anu..
    @Kavi.Anu.. 6 หลายเดือนก่อน +11

    කට්ටියකට හරි අමාරුවක් තිබ්බා නේ මෙයා පොඩිකමට දඟලනවා වැඩි ,😾 අැගෙ අැටකෝටු විතරයි කිය කිය කතා හැදුවනේ.💁💁දැන් ඔය ලස්සනට ඉන්නේ ටාෂි අක්කි..😻❤❤

  • @jklr8992
    @jklr8992 6 หลายเดือนก่อน +108

    අවු 21 තම එලවල් 3 shy කරන එවුන් මෙ පැත්තට 😂😂😂

    • @Lhslwn8558
      @Lhslwn8558 6 หลายเดือนก่อน +2

      Mee too 😅😅

    • @vikuviku5293
      @vikuviku5293 5 หลายเดือนก่อน +7

      උබට දිගටම කරන්න වෙයි.මේ මගුල් බල බල හිටියොත්.පාඩම් කරපන් 😅

    • @user-dv2od7vo1o
      @user-dv2od7vo1o 5 หลายเดือนก่อน

      Eka oylge gon kama😂

    • @jklr8992
      @jklr8992 5 หลายเดือนก่อน

      ​@@user-dv2od7vo1o ගොන් කමට නෙවෙයි යකො 3 shy කරන්නෙ api krnne maths ..අපිට ඉංජිනෙරින් යන්න තියෙන අසාවට අපි කරන්නෙ 3 shy දන්න පුකක කියවපන් ..3 shy කරනනනෙ වැඩිපුරම මෙඩින්සින් ඉංජිනෙරින් යන්න දගලන maths bio ලමයි ..නැතම් arts කරන්න එවුන්න නෙවෙයි 😂😂😂😂😂

    • @jklr8992
      @jklr8992 4 หลายเดือนก่อน +1

      @@user-dv2od7vo1o api arts kr 3 shy kre na ..maths krla camps ynn madi nisa krnne 😂😂එ ගොන් කමට නෙ api maths krnne ..

  • @shellybsooriya
    @shellybsooriya 6 หลายเดือนก่อน +42

    දෙපාරක් බැලුවා මේ ටාශිමද කියල. යකෝ ශලනිගේ වෙඩින් එකේ වීඩියෝ වල දකිද්දී කෙට්ටුයිනේ 😮

  • @neth541
    @neth541 6 หลายเดือนก่อน +7

    මන් දැක්කෙ ගයාත්‍රි ඩයස් වගේ. Thumbnail එකේ නම දැකලා ආයේ හොදට බලද්දි අදුර ගත්තෙ . ගොඩක් වෙනස් වෙලා

  • @hanz5853
    @hanz5853 6 หลายเดือนก่อน +22

    ඕනවට වඩා දගලන්නෙ නෑ හරි ලස්සනට කතා කරනවා දෙන්නම❤

  • @hansika756
    @hansika756 6 หลายเดือนก่อน +6

    එයා හරිම ලස්සන ගෑනු ළමයෙක්❤..matching couple 🎉

  • @nipuniumanda2973
    @nipuniumanda2973 6 หลายเดือนก่อน +21

    මාර ලස්සනයි අනේ එයා එදත් අදත් ❤❤❤

  • @chathuranirathnaweera5072
    @chathuranirathnaweera5072 6 หลายเดือนก่อน +18

    දැන් නම් එයා ගොඩක් ලස්සනයි

  • @Everythingwithshesha77-77
    @Everythingwithshesha77-77 6 หลายเดือนก่อน +43

    මිනිස්සුන්ගේ ඊරිසියාව අම්මෝ..මෙච්චර ලස්සන ගැණු ලමයෙක්ට කියන කතා..අවුරුදු 20න් බැන්දා කියලා මොකද වෙන්නේ.......ඔයිට වඩා අවුරුදු 14න් ලමයි අම්මලා වෙන්නේ.

  • @user-hi8kf7bo8u
    @user-hi8kf7bo8u 6 หลายเดือนก่อน +10

    රංගන හාරී ලස්සනයි ට වැඩ සටහන කරනවා ස්තුතියි ඔබට ❤❤❤

  • @chathuridesilva4245
    @chathuridesilva4245 6 หลายเดือนก่อน +11

    Shalanige wedding ekedith mara kettuine.masa dekakata mahath wela thiyena tharam❤️lassanai hebei❤️

  • @commenter1111
    @commenter1111 6 หลายเดือนก่อน +5

    She is anyways beautiful ..no doubt about it.But her facial features were sharp before❤

  • @anjalirathnayaka2832
    @anjalirathnayaka2832 6 หลายเดือนก่อน +16

    ටාශි අක්කා මම ආසම කෙනෙක් ❤ එස්කොලෙ ඉද්දිත් කාටවත් කරදරයක් නැති හොද ළමයෙක් ❤ good luck akki❤

  • @sammanifernando669
    @sammanifernando669 6 หลายเดือนก่อน +6

    Ane tashi kochchara lassanada issara.. ane oya lassana issara.. oya wenaswelane ane hodtma.oyage birth look eka lasssanai

  • @SewwandhiSudusingha
    @SewwandhiSudusingha 6 หลายเดือนก่อน +1

    Wow.. lassanai 🌸❤🤗adaraneeya couple ekak.. hamafama sathutin inna labenna oonaa. Issarata vada oya dan hugak lassanai tashi 🤗

  • @Nethmini487
    @Nethmini487 6 หลายเดือนก่อน +8

    අනේ දැන් ලස්සනයි🥰

  • @Sricocktail
    @Sricocktail 6 หลายเดือนก่อน +83

    හෙනම කැත වෙලා ඉස්සර කර්ල් කොන්ඩෙකුත් එක්ක ලස්සන සිහින් සිරුරක් තිබුනෙ...අදුරගන්න බැරි තරමටම මහත් වෙලා ඇත්තටම ටාශි කියල නම නොකිය program එක කරානම් මේ ඉන්නෙ ටාශි කියන්න බැරි තරමටම මහත්වෙලා

    • @chathuridesilva4245
      @chathuridesilva4245 6 หลายเดือนก่อน +3

      Yes.issara mara lassanai❤️

    • @gayanianuruddhika6459
      @gayanianuruddhika6459 6 หลายเดือนก่อน +10

      දැන් ලස්සනයි ඒ ලමයා😃ඊර්ෂ්‍යාවට දේවල් කියන්න එපා

    • @Sricocktail
      @Sricocktail 6 หลายเดือนก่อน

      @@gayanianuruddhika6459 එහෙනම් ඔයාගෙ ඇස් වල අව්ලක් ..airtel add එක එහෙම යනකොට බලන්නකො ඒකෙ කොයිතරම් ලස්සනයිද කියල

    • @niraweerasinghe869
      @niraweerasinghe869 6 หลายเดือนก่อน +2

      Mamath puduma una ane

    • @chandibhachamindi1300
      @chandibhachamindi1300 6 หลายเดือนก่อน +4

      අනෙ අපිටනම් දැනුත් ලස්සනයි❤❤

  • @denuamarathunga
    @denuamarathunga 6 หลายเดือนก่อน +1

    Obamai aloke supun pererage song eke visual eke blnnko tashige lassna issra godaak lassnaii.. hrim cute..❤️

  • @dil4589
    @dil4589 6 หลายเดือนก่อน +19

    ඇත්තටම මහත් වෙලානෙ😮❤

  • @siriyanikuwaith2685
    @siriyanikuwaith2685 6 หลายเดือนก่อน +15

    රංගන මල්ලී වැඩ සටහන ලස්සනයි ඇවීත් ඉන්න දෙන්නම ලස්සනයි බුදුසරනයී ඡයවේවා විස්වයේ පිහිට ලැබේවා 🙏🙏❤❤🌺🌺🌹🌹💐💐🎉🎉

  • @zeehara2536
    @zeehara2536 6 หลายเดือนก่อน

    Tashi harima depending වගේ පේනවා❤❤

  • @thisucrafts4773
    @thisucrafts4773 6 หลายเดือนก่อน +68

    විවේචනයක් නෙමේ කියන්නේ ටාශි මගේ වයසේ (20) සමහර තැන් වලදි හරිම මිනිස්සු අපිට හමුනොවෙන්න පුළුවන් ...ඉතින් මට නම් දැනෙන්නේ මෙයා හරි පොඩී වගේ...ඒ නිසා පෙම්වතා නැතුව මෙයා ආවා නම් හොදයි....මොකද මේ සම්බන්දකම නැති උනොත් මේ සමාජේ මිනිස්සුම තමා මෙයාට එක එක ඒවා කියන්නේ

    • @manjulasamarawera5073
      @manjulasamarawera5073 6 หลายเดือนก่อน +8

      Meya bedala inne

    • @sanju4866
      @sanju4866 6 หลายเดือนก่อน +8

      Harima kena 20di hamu wen barid

    • @malee5461
      @malee5461 6 หลายเดือนก่อน +6

      Meya awith inne husband ekka

    • @Growup13700
      @Growup13700 6 หลายเดือนก่อน

      @@manjulasamarawera5073 Pissuda meya bdla na

    • @Growup13700
      @Growup13700 6 หลายเดือนก่อน

      Meya badala na@@malee5461

  • @EML-cv2zr
    @EML-cv2zr 6 หลายเดือนก่อน

    Very pretty and nice girl ❤Thought she was much older

  • @NiroshaMalkanthi-qj2id
    @NiroshaMalkanthi-qj2id 6 หลายเดือนก่อน +2

    Mn nm dekala ne habai arima sanwarai nihatha mani paw jivithayak gewanna nm thashi kiyana kathawa Aththa thaman badina kenage Anasakata kikaru wenna oni thashi oba niyama gehanu lamayek ediri Anagatheta jayen jaya bs jp 👍👌💯💯❤❤

  • @user-xx6yu2rm5e
    @user-xx6yu2rm5e 6 หลายเดือนก่อน +9

    Crush එක ඇයි මේ වෙනස් වෙලා😮😮

  • @SamuWithe-ye9ij
    @SamuWithe-ye9ij 6 หลายเดือนก่อน +1

    Shalanige wedding eketh meya hitiye hena kettuwatane. May masa dekata thunata mehema pimbune kohomada

  • @BuddhikaSenadeera
    @BuddhikaSenadeera 6 หลายเดือนก่อน +6

    Adunaganna bary una..❤️❤️

  • @LakmiMalisha-tf5gv
    @LakmiMalisha-tf5gv 6 หลายเดือนก่อน +2

    Anee sachin chathuranga gennako❤😍😍😍

  • @rithu.hazanjalee
    @rithu.hazanjalee 6 หลายเดือนก่อน +8

    අනෙ කලින් හිටිය විදිහ ලස්සනයි ටශි. දැන් මහත් වෙලා 😢

  • @janakamaheshfernando8299
    @janakamaheshfernando8299 6 หลายเดือนก่อน +1

    Anika meya dan katha wela,issara lassana

  • @shamalkadivyanjali6001
    @shamalkadivyanjali6001 6 หลายเดือนก่อน +2

    Ammooo den meyage lassana... wooow ❤

  • @MaduShi-wj3gg
    @MaduShi-wj3gg 6 หลายเดือนก่อน +2

    Matanm thma lassnai tashi oya. Hrima nihathamni kellek❤

  • @chandralathajayalath2504
    @chandralathajayalath2504 6 หลายเดือนก่อน +1

    Ane mnd me methaka tibba shalani tharaka akkige wedding ekedit tashi kettui. Komad mechchara ikmanta mahath une.

  • @savindifernando2843
    @savindifernando2843 6 หลายเดือนก่อน +2

    Cute 💗🥺

  • @Jsjsjjsjsjsl
    @Jsjsjjsjsjsl 6 หลายเดือนก่อน +1

    My beautiful friend ❤

  • @seleehar7919
    @seleehar7919 6 หลายเดือนก่อน +17

    අනේ ඇත්තට මේ සම”හරක්” comment දාල තියන උන්ට පුදුම අමාරුවක් නෙ තියෙන්නෙ 😂

  • @Sandytiki
    @Sandytiki 6 หลายเดือนก่อน +2

    Harima kmti kenk tashi❤

  • @RashmiDiwyanjali-oz4cp
    @RashmiDiwyanjali-oz4cp 5 หลายเดือนก่อน

    Aththtma kauda kyla hoya gnna baruwa google search krla hoya gtte parana penumen adurannth bari thram lssni ❤

  • @thanujaperera4493
    @thanujaperera4493 6 หลายเดือนก่อน +2

    Mara Wenask wemak!! Dan lasani ❤️

  • @nethmi9149
    @nethmi9149 6 หลายเดือนก่อน +1

    tashi❤

  • @sumanavahegal1374
    @sumanavahegal1374 6 หลายเดือนก่อน +5

    උනුසුම් .සුභ .පැතුම් ..ලස්සන යි.ජයවේවා ..

  • @udenipushpa6883
    @udenipushpa6883 6 หลายเดือนก่อน +4

    🎉❤

  • @janakure5276
    @janakure5276 6 หลายเดือนก่อน +3

    Kandy district cricket club... Lankawe dusithama thanak

  • @hashimudalige4975
    @hashimudalige4975 5 หลายเดือนก่อน

    Harima lassanai tashiya ❤

  • @Sujaamalkanthi226
    @Sujaamalkanthi226 5 หลายเดือนก่อน

    Cute akki

  • @chandibhachamindi1300
    @chandibhachamindi1300 6 หลายเดือนก่อน +3

    E wayasta harima mature girl kenek❤❤

  • @yashodharamanayake2120
    @yashodharamanayake2120 6 หลายเดือนก่อน +1

    Tashi❤❤

  • @nisansalaskumarimuhandiram5477
    @nisansalaskumarimuhandiram5477 6 หลายเดือนก่อน

    Mama prasnaa kiyanna kalin Rangana aiya ahuwa,first mehema thama godak ayaa passe wenas wenawaa,

  • @kumariherath9157
    @kumariherath9157 6 หลายเดือนก่อน

    Rangana is the best to handle this program.

  • @manelmalkanthi2799
    @manelmalkanthi2799 6 หลายเดือนก่อน +3

    ❤❤❤❤

  • @Sricocktail
    @Sricocktail 6 หลายเดือนก่อน +29

    කාල මහත්වෙලා කියන්නේ බොරු එහෙනම් මෙයා කන්න පටන් අරන් තියෙන්නේ සති දෙක තුනක විතර ඉදල 😂😂😂..සලාගෙ වෙඩින් එකේ හෙනම කෙට්ටුයි..

    • @niraweerasinghe869
      @niraweerasinghe869 6 หลายเดือนก่อน

      Eka aththa.

    • @sachinijayasinghe3844
      @sachinijayasinghe3844 6 หลายเดือนก่อน

      කාලා මහත් වෙලා වෙන්න පුළුවන් එක ටැබ්ලට් එකක් තියෙනවා හොදට කන්න පුළුවන් වෙන.ආමාශෙ ටිකක් ලොකු වෙනවා බඩ ගිනි එනවා නිතරම.මාසෙන් වගෙ මහත් වෙනවා.මගෙ යාලුවො දෙන්නෙක් බීවා එහෙම කෑම කන්න පුළුවන් වෙනන

    • @shivangiMadushika-fp4rb
      @shivangiMadushika-fp4rb 6 หลายเดือนก่อน

      @@sachinijayasinghe3844 mokkda tablte aka

    • @SamuWithe-ye9ij
      @SamuWithe-ye9ij 6 หลายเดือนก่อน +1

      Birth controls walata mahatha wenna

  • @sumanavahegal1374
    @sumanavahegal1374 6 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤

  • @samindirathnayake3733
    @samindirathnayake3733 6 หลายเดือนก่อน

    Beauty

  • @d.a.a.anusharisuranika6979
    @d.a.a.anusharisuranika6979 6 หลายเดือนก่อน +1

    😮මේ ටාශියාද

  • @sachiniwickramanayaka7077
    @sachiniwickramanayaka7077 6 หลายเดือนก่อน +1

    Masa 3ta kohomada Ohoma mahath une? Shalanige wedding eke bridesmaid kenekta hitiyane etakotat godak kettui 😮😮😮

  • @user-vw1ww7op7x
    @user-vw1ww7op7x 6 หลายเดือนก่อน +1

  • @user-jc9ex9dt6k
    @user-jc9ex9dt6k 6 หลายเดือนก่อน +2

    🎉🎉❤❤❤❤

  • @nutrifitchampi968
    @nutrifitchampi968 6 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤

  • @anishaambrosefan
    @anishaambrosefan 5 หลายเดือนก่อน

    Tashiya ❤❤

  • @kumi2003
    @kumi2003 5 หลายเดือนก่อน +3

    එයාටෙල් ඇඩ් එකේ ඉන්න කෙනානෙ ... මෙච්චර ඉක්මනට මහත් වුනේ කොහොමද අක්කේ 🙊

  • @NNC57
    @NNC57 6 หลายเดือนก่อน +2

    මාසෙන් මෙච්චර මහත් වෙන්න පුලුවන් ද 🥲💜️

  • @sppereira224
    @sppereira224 6 หลายเดือนก่อน +149

    අහන එක සාදාරනයි නේ මහත් වෙලා කියල..කැහැටුවට නෙ හිටියෙ

    • @seleehar7919
      @seleehar7919 6 หลายเดือนก่อน +44

      Kahatu newei ekt kynne slim kyla. Irisiyawa pradarshanya krnna epa 😂

    • @sppereira224
      @sppereira224 6 หลายเดือนก่อน

      @@seleehar7919 දැන් නම් කැතයි

    • @anjuranji2193
      @anjuranji2193 6 หลายเดือนก่อน +1

      Mokak da gong baiya kiwwe...?? Therune ne.....hanee yakoooo...

    • @zeehara2536
      @zeehara2536 6 หลายเดือนก่อน +3

      ඔව්ව්ව්ව්ව්...මාර වෙනසක්...slim හොදයි❤❤

    • @whatever.04
      @whatever.04 6 หลายเดือนก่อน

      ​@@seleehar7919kahutu wenai slim wenai.danui eya slim😀

  • @Dehamidesilva1
    @Dehamidesilva1 6 หลายเดือนก่อน +1

    ♥️🌸

  • @sarala22417
    @sarala22417 6 หลายเดือนก่อน

    ❤❤

  • @sanda2813
    @sanda2813 6 หลายเดือนก่อน +7

    Sajitha ❤ buvi genna.

    • @hanz5853
      @hanz5853 6 หลายเดือนก่อน

      අනේ ඔව් ඒ දෙන්නව ගෙන්නකො

  • @imaasheez99
    @imaasheez99 5 หลายเดือนก่อน

    මෙයා blackpink එකේ ලීසා වගේ කලින් ❤

  • @shaninishel505
    @shaninishel505 6 หลายเดือนก่อน +2

    Me.kella.mehema.kohomada.mahatt.une.muna.godak.mahath.wela.habai.lassanai

  • @Senusenu5
    @Senusenu5 6 หลายเดือนก่อน +21

    ඉස්සර ගොඩක් ලස්සනයි,Slim කාලෙ❤ western girl කෙනෙක් වගේ.
    දැන් තඩිස්සිවෙලා,මහා ගෑනියෙක් වගේ පෙනුම😒 සමහරු කියනව පිරිච්ච මූනක්ලු,දැන් ලස්සනයිලු. මස්ගොබ වැඩිවෙනඑකට නෙමෙයි ලස්සනයි කියන්නෙ🥴

    • @tharushidulsara2624
      @tharushidulsara2624 6 หลายเดือนก่อน +5

      😂😂😂 kettuwata hitiyot kiynawa kehatui kiyla mahath unama kiynawa maha ganiyek wage kiyla😂😂😂

    • @Senusenu5
      @Senusenu5 6 หลายเดือนก่อน

      @@tharushidulsara2624 මන්නම් කියල නැ🤗
      ගානට හිටියම එ ගාන ලස්සනයි කියල තියෙනව මිසක්.

    • @Sandee..
      @Sandee.. 4 หลายเดือนก่อน

      මූණ විතරයි මහත..ඇඟ පට්ටම ලස්සනයි මාරම ස්ලිම්..ඇස් දෙකට දකින නිසා කියන්නෙ..පුදුම ලස්සනක් ලඟට දැක්කත් මේ ලුක් එක මේ විදියමයි...පොඩ්ඩක්වත් කැත නැහැ..ඔයාලගෙ හිත තමා කැත...😁 කැහැටුවට ඉද්දි නම් ලස්සන නෑ මේ තරම්..😁 ලංකාවෙ උන් හිතන් ඉන්නෙ කැහැටු ඇට ගැහිච්ච එව්න් තමා ලස්සන කියලා. 😁

    • @Senusenu5
      @Senusenu5 4 หลายเดือนก่อน +1

      @@Sandee.. මෙයානම් කලින් කැහැටුවට හිටියෙනැ,එ ගාන කියන්නෙ කැහැටු නෙමෙයි Slim කියල. ලංකාවෙ අය ලස්සනයි කියන්නෙ තඩි ඇගවල්වලටනෙ😅 වයසට වඩා ඇගේ පෙනුම😅 ලෝකෙනම් Slim කියල පිලිගන්නෙ මෙයා කලින් හිටිය ගාන, ඔයා ටිකක් බලන්න Miss world,Miss universe වගේ පැජන්ට් එහෙම. අදටත් ලෝකෙම පිස්සුවෙන් වගේ ඉන්නෙ තරුණ කාලෙ ඓශ්චර්‍යාගෙ ඇගේ ශේප් එකට,එයත් එ කාලෙ ඔය ගානනෙ, Korean girlsla,western girlsla එහෙම කැමතිම එ ගාන, ඔයා පොඩ්ඩක් googleඑකේ searchකරල බලන්න Slim body girls කියල😅
      ලෝකෙ Super modelslaගෙ body shep එහෙම, උදා: Kendall jennerවගේ. England ඩයනා එයාගෙ body shepඑක එහෙම,පට්ටම ලස්සනයි❤️ තව කොච්චර ඉන්නවද.
      මෙහෙ මෙලෝ හැඩක් නැති අය පිරිපුන් කියල හිත රවට්ටගෙන slimඑකට ඉන්න අයට ඊර්සියාත් කරන්නෙ😅 එ උනාට කෙට්ටු වෙන්න හොරෙන් බෙහෙත් බොනවා🤭

    • @Senusenu5
      @Senusenu5 4 หลายเดือนก่อน

      @@Sandee.. reply commentඑක ටිකක් දිග වැඩියි නෙහ්🙄 sory වෙන්න ඕනෙ😁 type කරද්දි දන්නෙම නැතුව දිගට ගිහින්😁😁

  • @user-ru5hn5bf3u
    @user-ru5hn5bf3u 6 หลายเดือนก่อน +5

    Issaranam hindi actress kenek wage face aka...dn aka nee 😢

  • @littlemermaid5921
    @littlemermaid5921 6 หลายเดือนก่อน +7

    අදුරන්නත් බෑ මහත් වෙලා වෙනස් වෙලා

  • @maduranganiwitharana6407
    @maduranganiwitharana6407 6 หลายเดือนก่อน +1

    දෙයිහත්වලාමෙ මෙ මොකක් ද වෙලා තියෙන්නෙ අනෙ කොහොමද මහත් උනෙ

  • @SumithSuranga-zl2bi
    @SumithSuranga-zl2bi 6 หลายเดือนก่อน

    Ehema hitan ba.. m awankawa kelinkiyon aththa ki

  • @rocks8296
    @rocks8296 6 หลายเดือนก่อน +1

    Deshapale gana mona magulawakth danne nathi ekekgen rangana deshapalane gana ahanna pissuda bn oyata

  • @h_i_m8836
    @h_i_m8836 6 หลายเดือนก่อน +2

    වයස 20යි 😐

  • @dilipasanga8907
    @dilipasanga8907 6 หลายเดือนก่อน +3

    සුප්‍රියා අබේසේකර ගේන්ඩකෝ

  • @piumiherath197
    @piumiherath197 6 หลายเดือนก่อน +1

    rahal alwis aiyawa gennanko ...

  • @ashanlakshithakulathuga2293
    @ashanlakshithakulathuga2293 6 หลายเดือนก่อน

    Yako Aduragannawath Be Ne

  • @user-ew9ul4bg1u
    @user-ew9ul4bg1u 6 หลายเดือนก่อน

    Ane oya mahath wela .adura gannath ba ha .oyage wayasakiyada .

  • @savindifernando2843
    @savindifernando2843 6 หลายเดือนก่อน +4

    Models la comments dala mahathai kathai keyala 🙂💀😂

  • @shamminisansala327
    @shamminisansala327 4 หลายเดือนก่อน

    Kohomada mahath une

  • @hansakalakmal7654
    @hansakalakmal7654 6 หลายเดือนก่อน

    Oyage boyfriend wayasa kiyada

  • @sjperera3495
    @sjperera3495 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sonaliperera375
    @sonaliperera375 6 หลายเดือนก่อน +1

    Apo. Galapenne. Na

  • @malmi-le2pw
    @malmi-le2pw 6 หลายเดือนก่อน

    🙄

  • @janakamaheshfernando8299
    @janakamaheshfernando8299 6 หลายเดือนก่อน

    Wayase yaramata wada kara nam hari neda
    Kawada hari wada ana gathtama tamai baanna ona

    • @Sanonedrial
      @Sanonedrial 6 หลายเดือนก่อน +4

      ඉතින් අවුරුදු 20 ක්නෙ 😂

    • @rashifernando9562
      @rashifernando9562 6 หลายเดือนก่อน +5

      Oyata mokathee ithn😂

  • @matheeshaacademya.r9063
    @matheeshaacademya.r9063 6 หลายเดือนก่อน +1

    Dudika akkiwa gennako

  • @TelmaDamayanthi-th9eo
    @TelmaDamayanthi-th9eo 6 หลายเดือนก่อน +7

    tashi kiyanne kauda.actress kenekda

  • @ishadhimadhushika5303
    @ishadhimadhushika5303 6 หลายเดือนก่อน

    Mahanuwara criket horek

  • @sandunichathurika661
    @sandunichathurika661 6 หลายเดือนก่อน

    Ykoo aduragnn bene lssana kondayk tibba aprde mhath una ek nm aulk