Home made Moringa (Drumstick Leaves) Powder and Tea මුරුංගා කොළ කුඩු සහ මුරුංගා තේ ගෙදර හදමු
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- Nutritional value of 100g of Dry Moringa (Drumstick Leaves ) Powder .
Carbohydrates - 38g
Protein - 27g
Vitamin C - 17.03mg
Calcium - 2003 mg
Vitamin A - 16000 Ug (microgram)
Magnesium - 368mg
Vitamin B1 - 2.6mg
Vitamin B2 - 20mg
Vitamin B3 - 8.2mg
Potassium - 1324mg
Iron - 28mg
Vitamin E -113mg
මේ විදියට කොළ මඳ පවනෙ වේලල පිරිසිදු වියලි භාජනයක දාල සුළං නොවැදෙන්න තියා ගත්තම ගොඩක් කල් තියාගෙන බොන්න පුලුවන් ... හැමදාම තේ හැන්දක් උතුරන වතුරට දාල තැම්බෙන්න තියල පෙරල බිව්වොත් ඔයාලට නිරෝගී වෙන්න ඒකම උදව් වෙයි..ඒ වගේම බරත් පාලනය වෙනව ....මිනිසාට දෙවියන්ගෙන් ලැබුණු මහඟු දායාදයක් මේ මුරුංගා කියන්නේ ...
මේ මුරුංගාවල, අඩංගු..විටමින් ... ඛනිජ ලවණ .., ප්රෝටීන් ..අනෙකුත් ක්ෂුද්ර පෝෂක ... අනිත් ආහාර එක්ක ඊටවඩා ඉතාම ඉහලයි .... ඒ වගේම ප්රති ඔක්සිකාරක ගුණයෙන් ඉතාම වැඩියි .. මේ පෝෂණ ගුණයන්ට අමතරව ශරීරයේ රුධිරය වගේම ..වකුගඩු පිරිසිදු කරගන්නත් මහඟු ඔසුවක් ..
In this way, the leaves can be dried in a clean, dry container and kept out of the wind for a long time. If you put a teaspoon in boiling water every day and boil it and drink it, it will only help you to stay healthy..This drum is a great gift from the god of man ...
These drumsticks contain vitamins, minerals, proteins, other micronutrients that are even higher than other foods, and are high in antioxidants. Clear urine ... Kill heart disease ... Lower cholesterol ..
These drumsticks do a lot of great work in controlling diabetes ... so you too can grow a drumstick in the garden somehow ... Spikes as well as amazing healing leaves are a very valuable resource ...
I'm Kusala Jayamanna
ගොඩක් වටිනව ..ඇත්තටම හොඳ දැනුවත් කිරීමක්
ගොඩක් වටින video එකක් තෙරුවන් සරණයි ඔබ තුමියට 😘😘
ෂා නියමයි ...
ජය ඉදිරි ගමනට ..!!!
ස්තුතියි ගොඩක්
ගොඩක් වටිනව
තුති ඔබට
සුපිරි හොදේ....
Yes, absolutely great! In fact, we can drink the Moringa preparation instead of tea. Once, I read an article published in an International magazine, and according to it, powered Moringa leaves are used to prepare a special nutrient-rich food for pregnant ladies in African countries, so the values of this miracle tree are unbelievable.
Thanks very much
Thanks.
❤❤❤❤❤❤.goodak watinawa❤
ගොඩාක් වැදගත් වීඩියෝ එකක් අක්කා ........
ස්තුතියි මල්ලි
එක ඉතාවැදගත්
ඔබ තුමිය මුලු ජාතියේම මව,මගේ හදපිරි ගෞරවය පුදකරමි,දීර්ඝායුෂ වේවා !
ස්තුතියි ...
ඔබේ දිරිගැන්වීම් මාගේ ශක්තියයි
@@KusalasSimpleLife සීතලයිද කියන්නකෝඔ
වටිනා වැඩසටහනක් ..keep it up continue sister congratulations ..🙏
ස්තුතියි ගොඩක් අයියේ
Thanks for sharing this valuable video 😍
Thanks
ස්තුතියි ඔබ කරන්නේ මහගු සේවක් .
ස්තුතියි
Suwapathweva
Good idea ...
Thanks very much
Wooowww good. Thank you akki ☺
Thanks for sharing this
හැම දාම බිව්වාට කමක් නැද්ද මිස්
රස නම් නැහැ ..මාත් හදලා බිව්වා ...පොඩ් පල් රහකුත් එනවා.. .😂😂😂😂 හැබැයි ගුනයි නෙ❤️❤️❤️❤️
නියමයි
Excellent
Very useful
Excellent video
මන් හදල බොනව thanks
Great effort ..
Thanks
Mn hsmadama raata bonawa
Niyamay
Mage agath adu una
Kettu wenna puluwanda dr meken
පුලුවන්නම් කියලා දෙන්න පුලුවන්ද මිස් ගොඩාක් ඇඟ උෂ්ණ අයට කන්න හරි බොන්න හරි දෙයක් දාන්න පුලුවන්ද ගොඩාක් පින් ඔබ තුමියට
මං ඊයෙ වීඩියෝ එකක් කළා...මේක බලන්න
th-cam.com/video/sEuokH1GHp8/w-d-xo.html
Thank you madam 🙏♥️
Thank you miss ❤️
අක්කෙ මන් ප්‍රිජ් එකෙ තියල වේලුව ඒත් ඔය වගේ තමයි මන් උයන වෙලාවට මාලු පිනි වලට දානව
❤nice. U. Video
Bohoma pin
ස්තුතියි
❤️❤️❤️❤️
Great thanks
❤ ❤ ❤ ❤
Thanks very much
Great program
❤
Math heduwa best....
නියමයි ...❤
උනු වතුරින් තැම්බූවාම පෝෂණ පදාර්ථ වාශ්ප වෙන්නැද්ද
Tnx akki
Thanks
Akke thebu kola powder eka gennako...pls
ඇත්තටම kola amuven thambala beela hari nadda
Kochchara kal tyganna puluwanda
👍
Akke mata kiyannako murunga kola seethalaida ushnaida kiyala.sema hadeida Meka biuwoth
සීතලත් නෑ..උෂ්ණත් නැ නංගි..
Hamadama hodaida
මමනමිහැමදාම බොනවා ස්තුති 🙏🙏
Math hadhala biwwa dr harima hondhai
නියමයි❤
One aya kiyanna mn welanawa
අක්කේ මුරුංගා තේ එක මං බොනවා ඒක බ්ව්වාම මගෙ ඇගම පන නැහැනෙ .
Wooow♡great effort
Thank so much
😍😍😍
❤ ❤ ❤ ❤
කියන්නකෝ මේක සීතලද
Seetakaranaye Dala weluwata kamak nadda
හොදයි.ගොඩාක් අය කරනව.පල්ලෙහම තට්ටුවෙ තියන්න
Amu kola blend krl bewata kmk nedda
අන්තමට ගුරැ පාටයිනෙ තේ එක.. ඒක වුනේ කොහොමද
Meka hemadama biwata kamaknedda
කමක් නෑ
Thank you
Hamadhama biwwata awlak nadhdha dr
කමක් නෑ ගොඩක් හොඳයි හැමදාම බොන එක
කතුරු මුරුන්ගා හොද නැද්ද
කොළ රහක් එහෙම එන්නෙ නැද්ද
ඖෂධීය රසක් එනවා..
තිත්තක් එන්නෙ නෑ..බොන්න පුලුවන්
Masa 10ka babakta feed karana mawak hetiyata biwwata kamak nedda
කමක් නෑ..ගොඩක් හොඳයි ..
me powder eka eliye thiyaganna berida.shithakaranayeda thiyanna ona. kochchara kalayak thiyaganna puluwanda
නෑ එලියෙ පුලුවන්..මං හදල දැන් අවුරුද්දක්..එලියෙ තියෙන්නෙ ..මේකෙ කියල තියෙන විදියට හදාගෙන පිරිසිදු වියලි බෝතලයක දාල සුළං නොවදින්න වහල තියන්න.
❤❤❤💚💚💚💚
Akke mekat dehi dammt kmk ndda
කමක් නෑ නංගි ..
💗💗💗
🌼🌼🌼🌸🌸🌸👍👍🙏🙏
akke udheta oka bila rata karapincha biuwata kamak nadhdha
කමක් නෑ නංගි.. සීනි ලෙවල් එක බහියි ටිකක්
Udeta hawasatai Dewelak bonna hodaida
හොඳයි
Kettu wenawada
අමු කොල තමිිබලා බිවත් කමක් නැහැ නෙද
කෙට්ටු වෙනවද මේකට
Kettu wen naddd
මුරුංගා කොළ..අනවශ්‍ය මේධය දියකරනවා
අපිට මෙව අලවිකරන්න වෙලදපොලක් තියනවද
th-cam.com/video/twG2NIZunrE/w-d-xo.htmlsi=b0GJYedxLXiFukvM
තව දේවල් අපට දායාද කරන්න
අනිවාර්යයෙන් ...
රැඳිල ඉන්න මාත් එක්ක
මුරුන්ගා කොල හැමදාම බිවම ඇගට උස්නයිද
එහෙම නෑ...සීනි අඩුවෙනවා..
Amu kola thambala bonna puluwanda
meka dawasa ganeda bonna ona
ගොඩක් මහතනම්..සීනි තියෙනවා නම් හැමදාම දවසට දෙපාරක් බොන්න ..නැත්නම් එකපාරක් බොන්න ..අඩු ගානෙ සතියකට තුන්පාරක්වත් බොනවනම් හොඳයි
කිරි දෙන අම්ම කෙනෙකුට බිව්වට කමක් නැද්ද
කමක් නෑ
මුරුංගා කොළ උෂ්ණයිද
නෑ නෑ
සතියට දවස් කීයක් බොන්න ඕන ද?
හැමදාම බිව්වත් ප්‍රශ්නයක් නෑ..නමුත් සීනි මට්ටම ගොඩක් අඩු කෙනෙක් හැමදාම බොන්න එපා...සතියට 3 පාරක් බොන්න...සීනි අඩුවෙනව මේකට..
සෙම ටිකක් වෙඩිපුර තිබෙන කෙනෙකුට කොහොමද ?
බොන්න අමාරුයි නේ උගුර ට අමුතු සැරක් එනවනේ
ඉතා වටිනවා
❤ ❤ ❤ ❤
Amukola bendar karala dawasagane bonna hoda nedda
❤❤❤❤❤
අමු කොල වලින් තේ එක හදලා බිව්වට කමක් නැද්ද
Amu kola thambala bonna honda nedda