ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ගොඩක් ස්තුතියි ජාතික රූපවාහිනී සේවයට .මෙවන් මිනිසුන් ඇත්තටම අපේ ජාතික සම්පත්
අගය කරනවා ඔබව. ඔබේ රැකියාව පරිස්සමින් කරගෙන යන්න. කාටවත් යටත් නැති කාගෙන්වත් බැනුම් අහන්න ඕනේ නැති රැකියාවක්. ඒ වගේම ඔබ ගේ ගායනා හැකියාවත් අගය කරනවා. දැන් කාලේ ඉන්න ගායකයෝ යැයි කියා ගන්නා අයගේ මර ලතෝනි, කන්දොස්කිරියාවල් වලට වඩා ඔබේ කවි මිහිරියි, ආදර්ශමත්. සුභපැතුම් ඔබට!
නිදුක් නීරෝගී සුවය ඔබට..තෙරුවන් සරනයී ..
බොහොම හොඳයි ...පරිස්සමින් ගස් නැගිටින්න මහත්තයා...ඔබ අපූරු වටින මහතමයෙක්...ඔබට ජයෙන් ජය ...තෙරුවන් සරණයි ..
ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා පරිස්සමින් හොඳින් ඔබතුමාගේ වැඩ කරගන්න ඔබතුමාට බුදු සරණයි .
ඇස් වලට කදුලුත් එනවා .එ තරම් ආඩම්බරයී...තෙරුවන් සරනයී
😎🔫 ahemada Asa oyaa
හරිම ලස්සන කටහඬක් අයියේ ඔයාට තියෙන්නෙ පොල් කඩනවා කියන්නේ පරිස්සමෙන් කරන්න ඕන රස්සාවක් පොල් කඩන එක හැමෝටම කරන්න බෑ නිරෝගී මනුස්සයෙකුට ඇරෙන්න හැමෝටම ගහකට නගින්න බෑ තෙරුවන් සරණයි
සමාජය ට බරක් නැති සමාජයට ව්සාල සේවය ක් කරන හොඳ මනුස්සයෙක් 🙏✌️ පරෙස්සම් රැකියාව කරන්න ඔබට සියලු දෙවි රැකවරණ සම්බුදුසරන පතම් !!!
ඇත්තටම මෙවැනි මිනිසුන් අපේ රටට ගොඩක් වටිනව.සල්ලිවලට කවිබන කියන රටේ.සල්ලි දිලා පුරුදුවන රටේ මෙවැනි උතුම් මනුස්සයෙකුට තැනක් නොදෙනව කියන්නෙ ඇත්තටම මහ ලැජ්ජාවක් ඇයි මේවැනි මිනිසුන් නොපෙනෙන්නෙ අයි .මුන්ට තැනක් දෙන්න.හොද බුද්දියක් තියෙන සහෝරයෙක්..තෙරුවන් සරණයි නුබට
ඔබ තුමා පොල් කඩලා ගස් කපලා ජීවත් වුනත් හරිම ආදර්ශයක් ඔබ තුමාගේ කවි කනට හරිම මිහිරිනාදයක් ගෙන දෙනවා දීර්ඝයුස පතනවා ඉදිරියටම යන්න බුදු සරනයි
උතුම්..මහත්මයෙක්..මෙවන්..අයටයී..මත්තුරු කියන්නෙ.. ඔබට.දෙවි පිහිටයී ...!!
නිදුක් නීරෝගි චිර ජිවනය උදා වෙිවා ... තෙරුවන් සරනයි .. ඔබට ..
බුදු සරණයි සියලු දෙවියන්ගේ පිහිටයි පරෙස්සමෙන් වැඩි කරන්න
තෙරුවන් සරණයි ඔබතුමාට නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේවා
මේවගේ මිනිස්සුන්ව අපි අගය කරන්න ඕනි. ඔබට තව තවත් මෙවන් දේවල් සිදු කිරීමට ශක්තිය දයිර්ය ලැබේවා.
හරම ලස්සනහඩ දුක් කරදර නිවී දියුනුවේ ජය මාවතටම යොමුවේවා
මෙවන් මිනිස්සු රටට ආදර්ශයක්...බුදුසරණයි ...සහෝ..නුබට...
බලල්ල යුද හමුදා ගොවිපළ ගාවිම් යනව බයිසිකල් එකේ මේයා කවි කිය කිය බයිසිකලේ පදිනවා අපි ඩියුටි ඉද්දි. අද තමා මේ විඩියෝ එකේ මෙයා ඉන්නෙ කියලා දැන ගත්තේ 💓💓
තෙරැවන් සරනයි නිශාන්ත කුමාර මහත්මයාට
නිදුක් නිරෝිගි ..සුවය ඔබට තවත් අයට අාදර්ෂමත් කෙනෙක් බුදු සරනයි ....
ඇත්තටම මේ මනුස්සයාගේ කවි කීමේ හැකියාවක් කරන කර්මාන්තයක් මා මුලින්ම අගය කර සිටිනවා
මන් දන්න ගොඩක් ඔය පොල් කඩන රස්සාව කරන පිරිමි මතට ලොල් වෙලා ඉන්නේ ගොඩක් වෙලාවට කියන්නේ ඇගේපතේ අමාරුව වැඩි ඒ ගොල්ලෝ කරන ඔය රැකියාවට කියල .නමුත් අදහගන්න බෑ මේ වගේ හොද මනසක් හොද ආත්ම විස්වාසයක් .හැකියාව අතින් උපරිම මට්ටමේ ඉන්න සහෝදරයොත් ඉන්නවද කියලා සොයුර ඔබ අපට ආඩම්බරයක් .කිසිම අතුරු බාදයක් කිසිවිට ඔබට සිදු නොවේවා උතුම් ඌ තිසරන සරනයි.ජේසු පිහිටයි.
පින්වත් මහත්මයාණනි ඔබට දීර්ඝ ආයුෂ ලැබේවා
මේ ලෝකෙ ගොඩක් අයට නැති හැකියාවක් .ජය වේවා සොයුර !!!!
තෙරුවන් සරණයි ඔබට පරිස්සමින්
ජය වේවා නිෂාන්ත අයයේ. වරදින්නෙ ඔයාට. බුදුසරනයි
ඔබට ගොඩක් pin මහත්තයා
ඔබට තෙරුවන් සරණයි ..
ඔබට තෙරැවන් සරනයි තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා
ඔබතුමාට ජයෙන් ජය පතමි
තෙරුවන් සරණයි හැමදාමත් සතුටින් ඉන්න 👍👍
ඔයාට මල්ලි බුදු සරනයි පරස්සෙමෙන් ගස් යන්න ඔයාටත් ඔයාගෙ මවුපියන්ටත් බුදු සරනයි පරස්සෙමෙන් ඉන්න
Balapanko adambaren katha karana widiya supiri aiye oyage katha wilase wachana hasirima super asai deiyo patta hageemak agata awe oyagem
තෙරුවන් සරනයි අප්පච්චී ඔබට
ඔබට නිදුක් නිරෝගී සම්පත් වාසනාවන්ත ජිවිතයක් ලබෙවා...
ජෙසු පිහිටයි මල්ලී ඔයාට
Menna mahatturu..tai natuwata.. meyath mahatmayek..katawath. barak nati. Ratata barak nati. Mahathmayek..harima lassanai. Kavi...prissamen. obage rakiyawa. Karagena yanna. Budu saranai. Davi pihitai...
බුදුසරණයි ඔයාට අයියෙ
සුභ අනාගතයක් වේවා ඔබතුමාට
Godak watina manussayek budu saranai obata...
So great. Proud to Sri Lanka. Very genuine person. He is a real Buddhist. “ anathamani - karaniya metta sutra”
බුදු සරණයි ඔබ හොඳ මහත්මයෙක
බුදු සරණයි ඔබට
බුදු.සරනයි.දෙවිපිහිටයි.
සතුටින් ජිවත් වෙන මිනිස්සු කොහෙද ඇහුවොත් මේ විඩියෝ පෙන්නහන් .කාටවත් නැමෙන්නෙ නැතිව.මුට්ටි අල්ලන්නේ නැතිව කොන්ද කෙලින් තියාගෙන ජිවත් වෙන රස්සාව ..
Pradeep Darmapala
Katawa atta oyaga yaluwa...api nela adumak adan dana gahanawa..lokkogawa..at ma mahattaya konda kalin teyan senhayak waga innawa..
Obata bs mahaththaya
සහෝදරයා ඔබට සියළුම දෙවියන්ගේ පිහිටයි
niyamai aiye mewage dewal thama ape samajayata denna one godak pin aiye oyata
ෂා නියමයි හඩ ාතරුවන් සරණයි මහත්තයා
jesu pihitai brother
තෙරුවන් සරණයි...🙏
Hoda buddimath manussayek.theruvan saranai
තෙරුවන් සරණයි මහත්තයා
කවුරුත් මෙයාට පව් කියන්න එපා. මේ මනුස්සයා අසරණයෙක් නෙවෙයි. පව් කියන්න මෝඩයෙකුත් නෙවෙයි. ජීවිතේ විඳවන කෙනෙකුත් නෙවෙයි. මේ වගේ මිනිස්සු රටට ආදර්ශයක්. එහෙම කෙනෙක්ට පව් කියන අගව්රවයක්. සල්ලි අරන් බණ කියන හාමුදුරුහොරු වෙනුවට මේ මනුස්සයා ගෙන්නලා කවි බණ ටිකක් කියවන එක වඩා හොඳයි. මොකද බොහොමයක් හාමුදුරුවරුන්ටත් වඩා මේ මනුස්සයා ආදර්ශමත්.
ඔබේ අදහස හරියටම හරී
ඔබ හරි
awankawama oyage kathawa attha'm
Stanley Perera ඔබ හරි සහෝදරයා
Anee aththatama lassanai..budu saranai ..
Patta weddek .budu saranai malli ubata
Heabaama manushshyayek. Obata theruwan saranai !
ශක්තිය ධ්‍යෛර්ය ලැබෙිවා සොයුර පරෙස්සෙමින් වැඩ කරන්න ඔබගේ අනාගතය ලස්සන වෙනවා අනිවාර්යෙන්ම තෙරැවන් සරණයි
theruwan saranae mahathmaya oyata waradinnaha yayen yayama wewa
Oyata.budusaranai.sakthiya.labawa.
👏👏👏odata tawahat dhairiya lediwa👍
suwapath wewa uthum mahathmaya, obaweni udarai lankawe ithama adui, harima sathutui, katawa lesiyen kala noheki rekiyawa,thunuruwane pihitai ob thumata nithara deergayusha lebewa,
ohu niyama mahathma guma piru mahathmayek jaya weewa theruwan saranai
බුදු සරණයි සහෙදරයා
ඔබට බුදුසරණයි
Budusaranai obata
godak lassanai kavi tika .. budu saranai
තෙරුවන් සරණයි ඔබට
ඉගෙනගන්න දරුවන්ට කියවන්න ඒ කවි ටික පොතකට ලියලා දරුවන්ට බෙදා හැරියා නම් හරිම වටිනවා හාමුදුරුවන්ට පුළුවන් නම් හරි ටික කරන්න
Pinwantha pudgalayek...bohoma ageiii..pirisidu rakiyawak..deergauuu wewa..!!!..theruwan saranai
Go forward Mr nishantha
Niduk nirogi dirgau labewa budusaranai oyata ❤
Ow oyage ammata oya loku sampathak malli loke inna hoda salli karayo ugath ayata wada hoda manussayek wenna oyata devipihitai ammatath theruwan saranai hoda anagathayak......
Samaajayata harima Lassana adarshayak denna niyamq gemikqma pirunu katawath yatath nethiwa nethiberikam thibbath sathyata anuwa niweradi rekiyawak karana ADA ugath yei sammatha minisunta wadaa oba weni puthek dutumata nam harima adambarai soura theruwansaranai saranai siyalu deviyooo reka dethwa deergaausha nubata
ලස්සනයි ඔබට ජය...
Obathuma saba buddimathek. Apitanam hithalawath kaviyak oya vidihata liyanna baha. Bohomathma agaya karamu. Oba thuma rakiyawak hatiyata karana de parissamin karanna. Theruwan Saranay.
Oyata budu saranai kalpanawen gas naginakota bahinakota
වචන නැ..මහත්මයා ඔබට ජය..
Supari malli budusaranai
නිරොමත් දිවියක්ම වේවා
කවියා 😁🤟
Harima lassanai malli budu saranai oyata ... ❤❤❤❤
හොදයි හොදයි අලුත්දෙයක් කරන්න හදන ඒමල්ලීට මගෙන් හදපිරි ස්තුතිය
ඇත්තටම ලස්සනට කවි ගොතලා කියනවා ඒ අතරතුර කුඩෙන් ද සමාජයට හොඳ ආදර්ශමත් කවි එතකොට බලන්න මේ වීඩියෝ එක බලල ලයික් කරලා තියනවා 18 දෙනෙක් ඒ කියන්නේ පොල් කෑඩියයුත්තේ කවුද කියලා මට නං තේරෙන්නේ නෑ
egana gatta pamanin mahathun nawai ....matah wada oba lokatayata utum paladaieee pudgalayek ....
Obta sda jaywewa budu sarnyi aewgema obta dergausa labewa
Proud of you ~~
Harima sathutui මල්ලි.b.s
බුදුසරණයි ඔබට .
Lassanai bs
Budu සරණයි
හරිම ආඩම්බරයක් ❤❤
Hari lassanai malli b s.
Niyamai Jaya obata
Budusaranai aiye parissamin wada karanna
Oba ithama daskhai aiyee oyata suba anagathayak apita adambarayak
Me wage daksha minissunta minissu atharata aran eanwata oyalata godak sthuthii.puluwannam poya dawasaka kavi bana wada satahanakata genwanna.minissu dakkahama ohuta katha karai kavi bana walata .ohuta hoda adayam margayak hadaganna puluwan wei..puluwannam gennanna.
Amusing efforts with inborn talent,appreciated very much .....My Dear brother
Mahattyo oya niyama manussayek
ගමේ කොල්ලෙක් යකෝ.... 😍❤
Man you are great 👍
Apuru kaviyek theruwan saranai
Harima lassanai bs
බුදු සරණයි
ගොඩක් ස්තුතියි ජාතික රූපවාහිනී සේවයට .මෙවන් මිනිසුන් ඇත්තටම අපේ ජාතික සම්පත්
අගය කරනවා ඔබව. ඔබේ රැකියාව පරිස්සමින් කරගෙන යන්න. කාටවත් යටත් නැති කාගෙන්වත් බැනුම් අහන්න ඕනේ නැති රැකියාවක්. ඒ වගේම ඔබ ගේ ගායනා හැකියාවත් අගය කරනවා. දැන් කාලේ ඉන්න ගායකයෝ යැයි කියා ගන්නා අයගේ මර ලතෝනි, කන්දොස්කිරියාවල් වලට වඩා ඔබේ කවි මිහිරියි, ආදර්ශමත්. සුභපැතුම් ඔබට!
නිදුක් නීරෝගී සුවය ඔබට..තෙරුවන් සරනයී ..
බොහොම හොඳයි ...පරිස්සමින් ගස් නැගිටින්න මහත්තයා...ඔබ අපූරු වටින මහතමයෙක්...ඔබට ජයෙන් ජය ...තෙරුවන් සරණයි ..
ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා පරිස්සමින් හොඳින් ඔබතුමාගේ වැඩ කරගන්න ඔබතුමාට බුදු සරණයි .
ඇස් වලට කදුලුත් එනවා .එ තරම් ආඩම්බරයී...තෙරුවන් සරනයී
😎🔫 ahemada Asa oyaa
හරිම ලස්සන කටහඬක් අයියේ ඔයාට තියෙන්නෙ පොල් කඩනවා කියන්නේ පරිස්සමෙන් කරන්න ඕන රස්සාවක් පොල් කඩන එක හැමෝටම කරන්න බෑ නිරෝගී මනුස්සයෙකුට ඇරෙන්න හැමෝටම ගහකට නගින්න බෑ තෙරුවන් සරණයි
සමාජය ට බරක් නැති සමාජයට ව්සාල සේවය ක් කරන හොඳ මනුස්සයෙක් 🙏✌️ පරෙස්සම් රැකියාව කරන්න ඔබට සියලු දෙවි රැකවරණ සම්බුදුසරන පතම් !!!
ඇත්තටම මෙවැනි මිනිසුන් අපේ රටට ගොඩක් වටිනව.සල්ලිවලට කවිබන කියන රටේ.සල්ලි දිලා පුරුදුවන රටේ මෙවැනි උතුම් මනුස්සයෙකුට තැනක් නොදෙනව කියන්නෙ ඇත්තටම මහ ලැජ්ජාවක් ඇයි මේවැනි මිනිසුන් නොපෙනෙන්නෙ අයි .මුන්ට තැනක් දෙන්න.හොද බුද්දියක් තියෙන සහෝරයෙක්..තෙරුවන් සරණයි නුබට
ඔබ තුමා පොල් කඩලා ගස් කපලා ජීවත් වුනත් හරිම ආදර්ශයක් ඔබ තුමාගේ කවි කනට හරිම මිහිරිනාදයක් ගෙන දෙනවා දීර්ඝයුස පතනවා ඉදිරියටම යන්න බුදු සරනයි
උතුම්..මහත්මයෙක්..මෙවන්..අයටයී..මත්තුරු කියන්නෙ.. ඔබට.දෙවි පිහිටයී ...!!
නිදුක් නීරෝගි චිර ජිවනය උදා වෙිවා ... තෙරුවන් සරනයි .. ඔබට ..
බුදු සරණයි සියලු දෙවියන්ගේ පිහිටයි පරෙස්සමෙන් වැඩි කරන්න
තෙරුවන් සරණයි ඔබතුමාට නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේවා
මේවගේ මිනිස්සුන්ව අපි අගය කරන්න ඕනි. ඔබට තව තවත් මෙවන් දේවල් සිදු කිරීමට ශක්තිය දයිර්ය ලැබේවා.
හරම ලස්සනහඩ දුක් කරදර නිවී දියුනුවේ ජය මාවතටම යොමුවේවා
මෙවන් මිනිස්සු රටට ආදර්ශයක්...
බුදුසරණයි ...සහෝ..නුබට...
බලල්ල යුද හමුදා ගොවිපළ ගාවිම් යනව බයිසිකල් එකේ මේයා කවි කිය කිය බයිසිකලේ පදිනවා අපි ඩියුටි ඉද්දි. අද තමා මේ විඩියෝ එකේ මෙයා ඉන්නෙ කියලා දැන ගත්තේ 💓💓
තෙරැවන් සරනයි නිශාන්ත කුමාර මහත්මයාට
නිදුක් නිරෝිගි ..සුවය ඔබට තවත් අයට අාදර්ෂමත් කෙනෙක් බුදු සරනයි ....
ඇත්තටම මේ මනුස්සයාගේ කවි කීමේ හැකියාවක් කරන කර්මාන්තයක් මා මුලින්ම අගය කර සිටිනවා
මන් දන්න ගොඩක් ඔය පොල් කඩන රස්සාව කරන පිරිමි මතට ලොල් වෙලා ඉන්නේ ගොඩක් වෙලාවට කියන්නේ ඇගේපතේ අමාරුව වැඩි ඒ ගොල්ලෝ කරන ඔය රැකියාවට කියල .නමුත් අදහගන්න බෑ මේ වගේ හොද මනසක් හොද ආත්ම විස්වාසයක් .හැකියාව අතින් උපරිම මට්ටමේ ඉන්න සහෝදරයොත් ඉන්නවද කියලා සොයුර ඔබ අපට ආඩම්බරයක් .කිසිම අතුරු බාදයක් කිසිවිට ඔබට සිදු නොවේවා උතුම් ඌ තිසරන සරනයි.ජේසු පිහිටයි.
පින්වත් මහත්මයාණනි ඔබට දීර්ඝ ආයුෂ ලැබේවා
මේ ලෝකෙ ගොඩක් අයට නැති හැකියාවක් .ජය වේවා සොයුර !!!!
තෙරුවන් සරණයි ඔබට පරිස්සමින්
ජය වේවා නිෂාන්ත අයයේ. වරදින්නෙ ඔයාට. බුදුසරනයි
ඔබට ගොඩක් pin මහත්තයා
ඔබට තෙරුවන් සරණයි ..
ඔබට තෙරැවන් සරනයි තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා
ඔබතුමාට ජයෙන් ජය පතමි
තෙරුවන් සරණයි හැමදාමත් සතුටින් ඉන්න 👍👍
ඔයාට මල්ලි බුදු සරනයි පරස්සෙමෙන් ගස් යන්න ඔයාටත් ඔයාගෙ මවුපියන්ටත් බුදු සරනයි පරස්සෙමෙන් ඉන්න
Balapanko adambaren katha karana widiya supiri aiye oyage katha wilase wachana hasirima super asai deiyo patta hageemak agata awe oyagem
තෙරුවන් සරනයි අප්පච්චී ඔබට
ඔබට නිදුක් නිරෝගී සම්පත් වාසනාවන්ත ජිවිතයක් ලබෙවා...
ජෙසු පිහිටයි මල්ලී ඔයාට
Menna mahatturu..tai natuwata.. meyath mahatmayek..katawath. barak nati. Ratata barak nati. Mahathmayek..harima lassanai. Kavi...prissamen. obage rakiyawa. Karagena yanna. Budu saranai. Davi pihitai...
බුදුසරණයි ඔයාට අයියෙ
සුභ අනාගතයක් වේවා ඔබතුමාට
Godak watina manussayek budu saranai obata...
So great. Proud to Sri Lanka. Very genuine person. He is a real Buddhist. “ anathamani - karaniya metta sutra”
බුදු සරණයි ඔබ හොඳ මහත්මයෙක
බුදු සරණයි ඔබට
බුදු.සරනයි.දෙවිපිහිටයි.
සතුටින් ජිවත් වෙන මිනිස්සු කොහෙද ඇහුවොත් මේ විඩියෝ පෙන්නහන් .කාටවත් නැමෙන්නෙ නැතිව.මුට්ටි අල්ලන්නේ නැතිව කොන්ද කෙලින් තියාගෙන ජිවත් වෙන රස්සාව ..
Pradeep Darmapala
Katawa atta oyaga yaluwa...api nela adumak adan dana gahanawa..lokkogawa..at ma mahattaya konda kalin teyan senhayak waga innawa..
Obata bs mahaththaya
සහෝදරයා ඔබට සියළුම දෙවියන්ගේ පිහිටයි
niyamai aiye mewage dewal thama ape samajayata denna one godak pin aiye oyata
ෂා නියමයි හඩ ාතරුවන් සරණයි මහත්තයා
jesu pihitai brother
තෙරුවන් සරණයි...🙏
Hoda buddimath manussayek.theruvan saranai
තෙරුවන් සරණයි මහත්තයා
කවුරුත් මෙයාට පව් කියන්න එපා. මේ මනුස්සයා අසරණයෙක් නෙවෙයි. පව් කියන්න මෝඩයෙකුත් නෙවෙයි. ජීවිතේ විඳවන කෙනෙකුත් නෙවෙයි. මේ වගේ මිනිස්සු රටට ආදර්ශයක්. එහෙම කෙනෙක්ට පව් කියන අගව්රවයක්. සල්ලි අරන් බණ කියන හාමුදුරුහොරු වෙනුවට මේ මනුස්සයා ගෙන්නලා කවි බණ ටිකක් කියවන එක වඩා හොඳයි. මොකද බොහොමයක් හාමුදුරුවරුන්ටත් වඩා මේ මනුස්සයා ආදර්ශමත්.
ඔබේ අදහස හරියටම හරී
ඔබ හරි
awankawama oyage kathawa attha'm
Stanley Perera ඔබ හරි සහෝදරයා
Anee aththatama lassanai..budu saranai ..
Patta weddek .budu saranai malli ubata
Heabaama manushshyayek. Obata theruwan saranai !
ශක්තිය ධ්‍යෛර්ය ලැබෙිවා සොයුර පරෙස්සෙමින් වැඩ කරන්න ඔබගේ අනාගතය ලස්සන වෙනවා අනිවාර්යෙන්ම තෙරැවන් සරණයි
theruwan saranae mahathmaya oyata waradinnaha yayen yayama wewa
Oyata.budusaranai.sakthiya.labawa.
👏👏👏odata tawahat dhairiya lediwa👍
suwapath wewa uthum mahathmaya, obaweni udarai lankawe ithama adui, harima sathutui, katawa lesiyen kala noheki rekiyawa,
thunuruwane pihitai ob thumata nithara deergayusha lebewa,
ohu niyama mahathma guma piru mahathmayek jaya weewa theruwan saranai
බුදු සරණයි සහෙදරයා
ඔබට බුදුසරණයි
Budusaranai obata
godak lassanai kavi tika .. budu saranai
තෙරුවන් සරණයි ඔබට
ඉගෙනගන්න දරුවන්ට කියවන්න ඒ කවි ටික පොතකට ලියලා දරුවන්ට බෙදා හැරියා නම් හරිම වටිනවා හාමුදුරුවන්ට පුළුවන් නම් හරි ටික කරන්න
Pinwantha pudgalayek...bohoma ageiii..pirisidu rakiyawak..deergauuu wewa..!!!..theruwan saranai
Go forward Mr nishantha
Niduk nirogi dirgau labewa budusaranai oyata ❤
Ow oyage ammata oya loku sampathak malli loke inna hoda salli karayo ugath ayata wada hoda manussayek wenna oyata devipihitai ammatath theruwan saranai hoda anagathayak......
Samaajayata harima Lassana adarshayak denna niyamq gemikqma pirunu katawath yatath nethiwa nethiberikam thibbath sathyata anuwa niweradi rekiyawak karana ADA ugath yei sammatha minisunta wadaa oba weni puthek dutu
mata nam harima adambarai soura theruwansaranai saranai siyalu deviyooo reka dethwa deergaausha nubata