Sri Lankan Government will plan to kill him and import from India and China......Ministers can earn more commissions from imports....... That’s why we are beggars and below the living standards while government ruling party/Ministers are multi billionaires
මගේ දුවගෙ පන්තියේ තාත්තා කෙනෙක්.ඔහුට හොදට නිර්මාණශීලී හැකියාවක් තියෙනවා .ජයවේවා .
පන්තිය දරුවෙක්ද එයාගේ,,???(,jork
Ethada
එයාව සම්බන්ද කරගන්න විදියක් සදහන් කරන්න පුලුවන්ද ඔයාට ?
Eyage contact number ekak denna
මෙය මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් කිරීම ගැන නම් ඔබට කෙලෙස ස්තුති කරන්න ද, ඔහුටත් පාරිභෝගික ජනතාවටත් විශාල උදව්වක් උපකාරයක් වනු නොඅනුමානයි.ඉතාම වටිනා වීඩියෝවක්. තම හැකියාවන්, නිෂ්පාදන ජනතාව අතරට මුදාහැරීමට ආර්ථික වත්කමක් නොමැති බොහෝ දෙනෙක් ලංකාවේ ඉන්නවා. මෙම කමෙන්ට් එක එවැනි අයගේ පැතුම් සපල වන්නට උදව්වක් වෙයි කියලා හිතනවා.
ගොඩක් වැදගත් වැඩසටහනක් ඔබ සැමට බොහොම ස්තුතියි 👍👍👍
දේශිය දේ අගයන ඔබව දේශබන්දු ප්‍රනාමයෙන් පිදුම් ලබා ඇති බව මා දන්නේ අදය. එසේ සුදුස්සන්ට සුදුසු දේ දීමට සිත් පහළ වූ සැමට කෘතඥතාව පළ කරමි.
ඕක කේරලයේ බහුලව භාවිතා කරනව.තව වර්ග හොයාගන්න පුලවන් ඉන්දියානු චැනල්වල බැලුවොත්.කොහොම නමුත් ලංකාවෙ කොල්ලො වැඩ්ඩො. නිර්මාණය සුපිරියි. දැනටමත් ඕකට කොක්ක ගහල කොමිස් හොයන්න ලංකාවෙ දේශපාලුවො ප්ලෑන් ගහල ඇත්‍තෙ ... ප්‍රවේශමෙන්. ඔබට ජයවේවා.
👍👍🇱🇰
th-cam.com/video/0mvbVAzTroU/w-d-xo.html
ස්තූතියි, උස්ස් කිතුල් ගස්වලට නැගීමට උපකාර වන උපකරණයක් ගැන කලකට ඉහතදී පුවත් පත් වල පලවූබව අසා තිබුනා ,එවැන්නක් ගැනත් සොයා බලා දැනුවත් කරන්න
වැඩේ නම් මරු .
මේකනම් ඉතා වටිනා වැඩක් සාර්ථක වේවා
ඔබ දෙපලටම බොහොම ස්තුතියි ...ජයෙන් ජයම පතමි..
කර්මාන්ත ඇමැතිතුමනි මෙන්න MADE IN SRI LANKA .උදව් කරන්න .
Sri Lankan Government will plan to kill him and import from India and China......Ministers can earn more commissions from imports.......
That’s why we are beggars and below the living standards while government ruling party/Ministers are multi billionaires
Meenna kiyala korai, uge ammTa ukkanna, lankawata kelawenne, mewwage un korai kiyala thamath hithan liinna un wedi nisa.
දක්ෂයි. තෙරැවන් සරණයි!
තෙරුවන් සරණයි
Wooow නියමයිනේ 👍👍👍❤❤❤
Great work...
මොක්කුංද බං මේවට ඩිස්ලයික් දාන්නේ,,සිංහලයොනං වෙන්න බෑ,,බුදුසරණයි කියල බලපු අයට ආශිර්වාද කරන වෙන එකෙක් ඉන්නවාද මේ චැනල් වල,,???,
Definitely Sri Lankan Government Ministers
Akanam maru gamiya. Api filet kenek genna ganna kohchara call denawada,? Kayak panivida yawanawada? Ayalage adambara. Meka hoda nirmanayak
ගාන කීයද??
කියක් වගෙ වෙයිද
කුමාර වැල්ඩින් සුපිරියි
අනේ මේකෙ ගාන කියද කියන්න්කො
මිල කොහොමද ?
මෙික සුදුයකඩ වලින්ද හදල තියෙන්නෙ..
Ganna puluwan kohomada?
ගාන කිියද
Kohomada meka ganna puluwan.kiyak wenawada
Budu sarani.matath me wage ekak one.ganda koheda thiyenne.kantek namba ekak dendako
Price කොහොමද
මේකෙ ඉලෙක්ට්‍රික් මැශිම හදල තියෙන්නෙ ඉන්දියාවෙ කර්නාටක ප්‍රාන්තයේ . ස්කූටියක් වගේ.
th-cam.com/video/0mvbVAzTroU/w-d-xo.html
Price?
kohamada kannai meka
Ganna tiyenne koheda..
මේකේ ගාන කීයද
👍👍👍👍 nimay metumawa sambanda kara ganne kohomada
නිලමෙගෙ වීඩියෝ වලින් පෙන්නුවෙත් මේ මැෂින් එකමද?
Ada una gahakata nagala penwannako
Very good
Mila kiyada .
Price please
Price
ane mahattaya meka keeyak wenawada ?
කුරුණෑගල ganna thanak thinavadha
Mewa wikunanna thiyenawada
Keeyada gana keeyada
Sp prem මාමෙ
Kohomada mewa ganna puluwan.. Contact no1 danna puluwanda
God job
Meke mila kiyada
Niyami jaya wewa.
මේශින් එක ගන්නේ කොහෙන්ද?ගාන කීයද?විස්තර ටිකක් කියන්න,
අවසන් වෙනතුරු බලන්න .. ඒ ගැන කියනවා.
මම විඩියෝ එක දෙපාරක් බැලුවා එත් ගානක් කිවෙ නැ ඇඩි එකක් නන්ගියා .(ගාන දැමිමානන් ඉවරයි නේ වචන කියද නේද ලොකු කතා නැතුව නේද??????????🐃🐃🐃🐃🐃ලයින් එපා.)
Godak.sthuthiy.gamiyo.loku.upakarayak.meeka.
Oyawa contact karaganne kohomada...plz matath ona
Kiyak venavada
Oya aweth nha mata
Matath ekak ganna ona oba dedenatama jayen jaya patami
Meka kiyada
Where is the place can buy
ගාන කියද දන්නෙ නෑනෙ
💚💚💚💚💚
Ganan kiyannako plz
කිියද කියලා කිවුවෙ නෑනේ
......
gaha teta welawata aulak nethda
Ana paras saman uda yanna
Vimal weerawansa amathithumani obe udaw labadenna
Mila kiyada den
4like
Gana kiyada
ගන කියද කියලා කවුරැත් දන්නෙ නැද්ද
20500
Ko machin eka gana .video eka sampurnayak na.
කීයද දන්නෑ නේ
කියද ගාන කියන්න්කො මටත් ඔනේ
Reply ඕන්ර්
Price