Recondition Kella || EPISODE 42 || රීකන්ඩිශන් කෙල්ල || 05th January 2025

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ม.ค. 2025

ความคิดเห็น • 263

  • @MuTu__wA
    @MuTu__wA 10 วันที่ผ่านมา +8

    දිනු හරි , බැදිමක් රැකගන්න ඒක මත්තේ නහිනවට වඩා තමන්ගේ දියුණුවට දෙයක් කරගන්න එක කොචිචර වටිනවද කියලා දිනු අපිට පෙන්නුවා 🌼🌸

  • @CharithaWijenayake
    @CharithaWijenayake 12 วันที่ผ่านมา +11

    දිනූට කුසල්වත්, කුසල්ට දිනූවත් නැති වෙන්න එපා! එච්චරයි!💪💖💪

  • @ChanuliJayana
    @ChanuliJayana 15 วันที่ผ่านมา +43

    කියවීම -කුසල් කියන චරිතය දිනූට ආදරේ කරා.දිනූ කියන චරිතයත් කුසල්ට ආදරේ කරා.නමුත් කුසල්ගේ ආතක් පාතක් නැති වැඩ නිසා දිනූට කුසල්ව එපා වුණා.එහෙම වෙන එක සාදාරණයි.
    උදය වගේ යාළුවෝ හැම තැනම.ඔය දෙන්නා ඔහොම වෙන් වෙන්න උදය නියමෙට දිය යටින් ගින්දර ගෙනිච්චා.
    දිනූගේ ඇස් බැලුවාම කියන්න පුළුවන් .ඒ ආදරේ තාම තියෙයි.ඒත් ඒකට ලොකු කලකිරීමක් ඇවිත් ආයෙ එයාව එපා කියන තත්වෙට වැටිලා තියෙයි.දිනූ හිත හයිය කෙල්ලෙක්.ඒක සෑම කෙල්ලෙක්ටම තියෙන්න ඕනි.
    අද එපිය සෑහෙන්න හිතට වැදුණා ❤

    • @Waru-kanchi
      @Waru-kanchi 9 วันที่ผ่านมา +1

      කුස්ල මොනවද කලේ දිනූට එපා වෙන්න.. කුසල් දිනූට කලේ උදව්මනෙ.. අර කුසල්ගෙ යාලුවො කියන එකා කරපු දේ නිසානෙ දිනූ සම්බන්ධය නතර කලේ.

  • @VilukaViluka
    @VilukaViluka 16 วันที่ผ่านมา +48

    දිනුට තියෙන්නෙ තරහක් කුසල්ගැන එයා යාලිවොන්ට දිනු එයාගෙ ආදරේකරන කෙල්ල කියල අදුන්වල දුන්න්නැ අර යලුව අදුන්නල දුන්නෙ ගමෙන් ආපු ටික්ටොක් කෙල්ල කියල ඒකයි යාලුවො දිනුට කරදරකලේ ඒකයි දිනු තරහින් ඉන්නෙ තමන් ආදරේකරනවනම් ඇයි එ කෙල්ලව අදුන්වල දෙන්න තරම් කොන්ද පනක් නැත්තෙ එහෙම පිරිමි මොකටද දිනු හරි ඩොක්ටත් දිනුව පාවිච්කිකලා විතරයි දැන් උනත් දිනු වැරැද්දක් කරන්නැ ඩොක්ටර් මොනවිදිහට හිතුවත් දිනු හොද මොලයක් තියෙන කෙල්ලෙක් අනික එයාගෙ අම්මගෙ ජිවිත කතාව දන්න නිසා දිනු ඒ තත්වෙට වැටෙන එකක්නැ මන් හිතන්නෙ 😅

  • @umeshanishadini6904
    @umeshanishadini6904 15 วันที่ผ่านมา +8

    දැන් කතාව බලන අපිට හිතන්න ගොඩක් දේ ඉතිරි කරනවා..ලස්සනයි කතාව..ස්තූති

  • @jayawewajayawewa6477
    @jayawewajayawewa6477 12 วันที่ผ่านมา +4

    Chandani deserves an international award for her exclusive acting!!!! Amazing!!!

  • @PriyaPriyangika
    @PriyaPriyangika 16 วันที่ผ่านมา +191

    මට අවුරැදු 30,,තාම තනිකඩයි,,රැවටුනා විතරයි,,කවදාවත් බැරි වුනා දිනු වගේ හිත හයිය කර ගන්න .කදු⁣ලුම තමයි ජිවිතේ .කොච්චර ප්‍රශ්න ආවත් කවදාවත් වැරදි ජොබි කරන්න ,වැරදි දෙයක් කරන්න හිත දෙන්නේ නැ,,මාව දාලා වෙන ගැනියක් එක්ක ගිය මිනිහෙක් වෙනුවෙන් වුනත් අඩ අඩා අවුරැදු ගනන් කැප කලා.හැමදාම රැවටුනා.වැරදි කලේ නැ,වැරදුනා.මාරම දුකයි.😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

    • @DilhaniSandeepa
      @DilhaniSandeepa 16 วันที่ผ่านมา +14

      ගොඩක් කෙල්ලන්ගෙ ජීවිත කතාව ඕක තමයි මේ මගෙත් තාම හිත හදා ගන්න බෑ මටත්

    • @inokanilmini2970
      @inokanilmini2970 16 วันที่ผ่านมา +2

      😢

    • @danushkapushpa2672
      @danushkapushpa2672 16 วันที่ผ่านมา +8

      ඔය දන්නවද මට 31 මම ලොකු අමරුවක දම්ම නන්ගි

    • @danushkapushpa2672
      @danushkapushpa2672 16 วันที่ผ่านมา +6

      ​@@DilhaniSandeepaමම කොල්ල්ක් මව අමරුවක දම්මෙ කෙල්ලක්

    • @hemanthikarunarathnekarunarath
      @hemanthikarunarathnekarunarath 16 วันที่ผ่านมา +2

      සතුටින් ඉන්න උත්සහ කරන්න

  • @shanukadilshan4354
    @shanukadilshan4354 15 วันที่ผ่านมา +24

    Yureni ta award ekak hambenna one kiyna Aya ko ❤️🏆🏆🏆

  • @chamilaprasad394
    @chamilaprasad394 16 วันที่ผ่านมา +19

    Yureni is the most suitable actress for this character and Chandanis acting is on another level

  • @darshanapathmalal
    @darshanapathmalal 16 วันที่ผ่านมา +93

    වෑන් එකකීන් අරන් ගීහීන් සෙරම වැඩේ කරලා පාරේ බැල්ලීයක් වගේ දාලා යනකන් බලන් හිටීය එකේකුට මොකීයක් උනත් කැමතීවෙයීද දීනු හරී

    • @commenter1111
      @commenter1111 7 วันที่ผ่านมา +1

      ඒ ටික කුසල් දන්නෙ නෑ නේද?කුසල් දන්නෙ අරන් ගිහින් අතනින් බැස්සුවේ විහිලුවට කියල නේද?

  • @ThusithaBandara-n9x
    @ThusithaBandara-n9x 16 วันที่ผ่านมา +45

    දිනු කුසල්ට ආදරෙයි❤❤ ඒත් එයාට ඒ මත්තෙ ඉන්න බෑ..ඊට වඩා වගකීම් ගොඩක් තියෙනවා..
    "යකෝ මේක කතාවක්"😂😂 මම මට ම කියා ගත්තා😂😂

    • @dusha7589
      @dusha7589 15 วันที่ผ่านมา

      කොහොමත් එයාගේ තියෙන්නේ පහත් හිනනේ. ඒවාට යන්න කුසල් වගේ උගත් වැදගත් සමාජයක කෙනෙක් එක්ක අමාරුයි.

  • @LathaGamage-bp5bj
    @LathaGamage-bp5bj 15 วันที่ผ่านมา +9

    මම ගොඩාක් ආදරය කරන චරිතය කුසල්ගෙ අම්මා.කෞශල්‍යා ප්‍රනාන්දුකියන්නෙ අත් දක්ශ රංගන ශිල්පිනියක්.මම එතුමියට ගොඩාක් ගරු කරනව.කතාවෙ මට නොතේරෙන්නෙ දිනූ අර මනුස්සයත් එක්ක එකතු වෙලා කරන්න යන බිස්නස් එක.

  • @ThusithaBandara-n9x
    @ThusithaBandara-n9x 16 วันที่ผ่านมา +41

    මේකට බැන්න ඇති දැන්..අන්න අමුතු දොස්තර බලන්න.. සුපිරි කතාව❤❤ cast එක මරු..හැමෝම නියමෙට act කරනවා. මේකෙ වගේ සමහර කොටස් skip karnna deyak na ..

    • @ChandramaliJayathissa
      @ChandramaliJayathissa 16 วันที่ผ่านมา +6

      Mokakda chanl eka

    • @ThusithaBandara-n9x
      @ThusithaBandara-n9x 16 วันที่ผ่านมา +2

      @ChandramaliJayathissa ජාතික එක

    • @Fois_x
      @Fois_x 16 วันที่ผ่านมา +7

      අපි නම් දෙකම බලනවා..
      ඔයාට තියෙන අවුල අපිට නැහැ..කාලෙකින් දැකපු වෙනස් නිර්මාණයක්..❤

    • @artplus9698
      @artplus9698 15 วันที่ผ่านมา +4

      Watch ඉරගිනි මද්දහන . Best acting . Superb story

    • @ශශිනි
      @ශශිනි 15 วันที่ผ่านมา +2

      Ira gini maddahana blnna❤jathika

  • @Samithagunawardana313
    @Samithagunawardana313 15 วันที่ผ่านมา +5

    Yurani akki Superb acting ❤

  • @ChamilaNilu-v7v
    @ChamilaNilu-v7v 15 วันที่ผ่านมา +17

    රිදෙන තැනදි ගෑනු දරාග
    න්නම බෑ කියල හිතුනම අතාරිනව
    ආයේ කවදාවත් හැරිල වත් බලන් නැතුව

  • @nelumrambukella577
    @nelumrambukella577 16 วันที่ผ่านมา +26

    මේකේ උන් කියන විදියට කොළඹ හතේ ඉන්නේ පත්තිනි අම්මලා..ගම් වල ඉන්නේ බඩු කෑලි..ගම්වල ඉන්න කෙල්ලොන්ට කොළඹ ඇවිත් පොළවේ පයාගහලා ඉන්න බෑ වගේ හරියට..දිනූ නියම කෙල්ලෙක් වෙන්නේ මෙතන කුසල්ටත් බාල්දු වෙලා කුසල්ගේ යාළුවෝ අතින් අතටත් ගිහින් ගණිකාවක් වෙලා හිටියොත් විතරද.. ඇයි දිනුට තමන්ගේ අරමුණ ට යන්න තමන් ගැන විතරක් හිතාගෙන ජිවිතේ ජයගන්න බැරිද ...?

  • @amaliahinsa6355
    @amaliahinsa6355 15 วันที่ผ่านมา +5

    කුසල් පවු අන්තිමට මේ දෙන්නා එකතු වුනොත් හොදයි හැම කෙල්ලෙක්ම දිනූ වගේ ශක්තිමත් වෙන්න ඕන කුසල් දිනූ ගැන වැරදි විදියට හිතනවා මේ වුනු දෙයින්

  • @Funlinkto
    @Funlinkto 15 วันที่ผ่านมา +17

    දැන් මරු කතාව. කොහෙන් හරි දිනූට හරියන්න ඕන අර කොල්ලා උදවු කරයි. දිනූ අනිත් කෙල්ලො වගේ නෙවේ. වෙනස් ගමනක් යන්න තමයි target කරන් ඉන්නෙ. ඒක මරු.

    • @chandimaharshani995
      @chandimaharshani995 15 วันที่ผ่านมา

      dinu hadanne aru ekka ekathu vela online badu pot1k danna .honda amaruvaka vetenava davasaka

  • @thileedoni117
    @thileedoni117 16 วันที่ผ่านมา +53

    දිනූ කුසල්ට ආදරේ කරේ නෑ කියන්නේ මුල කොටස් බැලුවේ නැති අයද...කුසල්ට කොන්ද පණ තිබ්බේ නෑ දිනූව රැකගන්න..දිනූ එකෙන් තේරුම් ගත්තා දිනූ වගේ කෙනෙක් කුසල්ට ගැලපෙන්නේ නෑ කියලා..දිනූ කුසල්ට ආදරෙයි නොගැලපීම නිසා හිතන්නේ නෑ ඒ ගැන 😊

    • @starcom2973
      @starcom2973 16 วันที่ผ่านมา

      නෑ. දිනූ එයාගෙ ගෑනුකම පාවිච්චි කරලා කුසල් හරහා එයාගෙ ගමන යන්න ගියා. දින්‍ර්‍ර ම කලින් තැනක කිව්වා එයා දන්නෙ මිනිහෙක් සතටු කරන විදිහ විතරයි කියලා. දින්‍ර්‍රගෙ නූගත් උද්දච්ච ගතිය විතරයි මුලින්ම පෙන්නුවේ . ඒ පාටියෙදි අමාරුවෙ වැටුනෙත් ඒකෙන්. එයා එයාව අදුන්නල දුන්නෙ මම මොඩල් කෙනෙක් කියලා. දින්‍ර්‍ර හිටියෙ එයා ලස්සනයි කියන මානසිකත්වයකින් විතරයි.

    • @rain22345
      @rain22345 16 วันที่ผ่านมา +3

      ඒකි කියනවනෙ එදා කුසල්ට ආදරයක් ඇති වෙන්න පටන් ගත්ත විතරයි කියල. එතකොට ඒකි room ගානෙ ගියෙ ගල් පොතු වල ගියෙ ආදරයක් නැතුවද . බඩ්ඩක්නෙ

    • @starcom2973
      @starcom2973 16 วันที่ผ่านมา +1

      @rain22345 ආන්න ඒක තමයි. එයා කුසල්ව පාවිච්චි කලා ගෑනුකම ඉස්සරහට දාලා

    • @CkCk-je9fn
      @CkCk-je9fn 14 วันที่ผ่านมา

      Ekane me dinu nam maha arthamarthakami charithayak pau kusal

  • @malakothalawala7426
    @malakothalawala7426 16 วันที่ผ่านมา +17

    ධනේශ්වර පංතියටබ බණිනවා.එතකොට ගමේ දුප්පත් කෙල්ල දෙකේ පංතියේ කෙල්ලක් වෙනවා.මේකද මුන්ගෙ වෙනස 😂😂😂

  • @shyamakodikaragedias6244
    @shyamakodikaragedias6244 16 วันที่ผ่านมา +45

    හොදවැඩේ..... ඕක ගලවන්න තිබ්බේ උදයගේ...අන්තිමට ඌට දිනූටම කතාකරන්න උනා...

    • @user-ig6bc9ul4j
      @user-ig6bc9ul4j 16 วันที่ผ่านมา

      අපේ රටෙත් ඉන්නව ඔය ජාතියේම රොත්තක්ම
      ඔය විදියටම මේසයක් උඩ නෙවි,
      හොඳ උස තාප්පයක් උඩ එක පේලියටම හිට වල
      රටෙන් සමාව ගන්න කියන්න
      උදයලගේ තියෙන ධනේශ්වර පංතිය එක්ක පට්ට ඊර්ෂ්‍යාව
      කවදාවත් උන්ගෙ අදහස හරියන්නෑ

  • @ruwankumara3218
    @ruwankumara3218 15 วันที่ผ่านมา +4

    සති අන්තෙට ඉරගිනි මද්දහන ,සසංකාරා" , සීසෝ, ❤❤

  • @mycelium8
    @mycelium8 16 วันที่ผ่านมา +16

    Kusal is too weak for Dinu. She deserves much better.

  • @nithyasewwandhi3850
    @nithyasewwandhi3850 16 วันที่ผ่านมา +22

    දිනු වගේ හැමදේම දරා ගන්න පුළුවන් වෙන්න ඕනේ අද සමාජේන් නැත්තම් ජිවත් වෙන්න අමාරුයි

  • @JeevikaAbeysekara-xw3rf
    @JeevikaAbeysekara-xw3rf 16 วันที่ผ่านมา +14

    විරාගයේ අරවින්දගෙ සෙවණැල්ල කුසල් මත වැටී තිබෙනවා,ගම්පෙරළිය,කලියුගය,යුගාන්තය තුළ වික්‍රමසිංහ මැවූ චරිතයක් හා සමානයි කුසල්..🌹❤

  • @Sandun.is-bro
    @Sandun.is-bro 15 วันที่ผ่านมา +6

    ඇත්ත කතවක් නලියෝ කොළබ ඇවිත් ඉන්න හැමෝම එක්ක බුදියනවා උන්ට ජනාප්පිය වෙන්න, ඊටපස්සේ උන්ට කසාද මාසෙන් මාසෙට දික්කසාද වෙනවා 🙄🙄🙄

  • @itZSonu-iy8zz
    @itZSonu-iy8zz 15 วันที่ผ่านมา +4

    Aye bun mun නාකි උන්ට සහෝදරයා kiyanne😂😂😂😂😂

  • @dusha7589
    @dusha7589 15 วันที่ผ่านมา +7

    අනේ කුසල් දැන්වත් ඔය ටික ටෝක් කැල්ල ගැන හිතන එක නවත්තලා අර අම්ම කැමති වැදගත් විදියට හැදිච්ච සුජීවා කසාද බැදලා ලස්සනට ඉන්න. කුසල් එතනට ගිය එක හොදයි. කපටි කමට බාප්පා කරපු දේ කුසල්ගෙන් හැන්ගුවට දැන් එයා කොයි වගේද කියලා කුසල් දැන ගත්තා.

  • @umeshafernando1396
    @umeshafernando1396 16 วันที่ผ่านมา +54

    දිලු කුසල්ට ආදරය කරේ නැහැ කුසල්ව පාවිච්චි කරා තමන්ගේ දේවල් කරගන්න 😏

  • @Avi-own-makeup
    @Avi-own-makeup 15 วันที่ผ่านมา +2

    "මට ඔයාට දෙන්න දෙයක් නෑ ඇඟ විතරයි දෙන්න තියෙන්නේ ඒක ඕනි වුනොත් කොල් එකක් දෙන්න" 🥺💔

  • @thilanganiejayaweera7847
    @thilanganiejayaweera7847 15 วันที่ผ่านมา +3

    බැඳීම් බිඳුනට පස්සෙ ආපහු හදන්න බැහැ . දැන් දිනු කියන්නෙ ඒක.

  • @chamilapushpika8003
    @chamilapushpika8003 15 วันที่ผ่านมา +19

    ඔව් දිනූ හරි හිත හයිය වෙන්න ඕන. වැටෙන්න වැටෙන්න නැගිටින්න ඕන... ඉවසීම නැත්නම් අපිට ගමනක් යන්න බෑ 🤜🤛

  • @dillru8854
    @dillru8854 15 วันที่ผ่านมา +5

    කුසල්. මුලදීම කොන්ද පන ඇතුව වැඩකරානම් ඕම මොංගල් වෙන්නේ නෑ

  • @RuwaniBrendon
    @RuwaniBrendon 16 วันที่ผ่านมา +5

    Mul kaale urenita ragapaanna podi nuhuru gathiyak thibba, dannan maru lassanata eka karanawa harima thaathvikai... Harima lassana kathawak kawruth katha karanna akamathi තිත්ත ඇත්ත samajaye wena deewal meeka pennanne✊🏻✊🏻

  • @Fois_x
    @Fois_x 16 วันที่ผ่านมา +35

    දිනු කුසල්ට ඇග ඔනේ නම් කොල් එකක් දෙන්න කියලා කිව්ව එකයි දිනු පස්සෙන් ගියාට පස්සේ ටොමියා කියන දෙයි එක්ක කුසල්ට දැනෙන දේ ගැන කියන්න වචන නැහැ😢😢

    • @Sanaliathauda
      @Sanaliathauda 16 วันที่ผ่านมา +8

      කුසල් පව් ඇත්ත මොහොතක මෙහෙම දෙකට මුන දෙන කෙනෙගේ හැගිම් කොහොම්ද.....මන් ආදරේ කරපු කෙල්ල ඒ තැනට වැටුනා කියන හැගිම...

  • @Kaveesha-n8p-z2
    @Kaveesha-n8p-z2 16 วันที่ผ่านมา +83

    අනේ දිනුයි කුසලුයි වෙන් කරන්න එපා එතකොට කතාව ලස්සන නැ ඉස්සර වගෙ 🤍

    • @dimalvindikz
      @dimalvindikz 16 วันที่ผ่านมา

      Hi its my birthday...th-cam.com/users/postUgkx5CZajiM3Wr62cIKendhjMDVA_1Ml_XLq?si=UO3yBcowjkDR_GAn

    • @userhdhtuv234
      @userhdhtuv234 16 วันที่ผ่านมา +1

      Kusal hoda kenek , ara baduwa karagahgththoth mru 😂 eki kwadwth kusalt love kre nh , ekit one une salli & thamnge weda tik krgnn kage hri kre ellila 😂😂😂 mon adara kthada ekit😂

    • @janasam6508
      @janasam6508 15 วันที่ผ่านมา +1

      Ane ubata ona widiyata uba katawak liyan karahn nattm meka kata wahan walalenn nathuw balahn😂

    • @MadusankaHashan-z5q
      @MadusankaHashan-z5q 15 วันที่ผ่านมา

      අනේ පලයන්

    • @patheeg6280
      @patheeg6280 12 วันที่ผ่านมา

      හරි මං ඒ ගැන හිතලාබලන්නන්

  • @sandamalikumari2005
    @sandamalikumari2005 16 วันที่ผ่านมา +26

    මුල අමතක ආත්මාර්තයෙන්ම පිරුණ චරිතයක් දිනූ.

    • @anuanuu1816
      @anuanuu1816 15 วันที่ผ่านมา +4

      යාලුවො උස්සන් හිහින් කරන්න පුලුවන් ඔක්කොම කරලා ගෙනත් දානකන් කොම්දක් නැතුව බලන් හිටියටත් පස්සෙ උගෙ මත්තෙ ඉන්නෝනෙද.
      😂ඔයාගෙ ලොජික් නම් මාරයි සදමාලි.😂😂

    • @ThisaraniAriyadasa
      @ThisaraniAriyadasa 14 วันที่ผ่านมา +1

      අම්මේ මෝඩ කම ඔයාගේ...තාම පණ පිටින්ද සඳමාලි 😂😂😂😂😂

    • @hansiniamaya4716
      @hansiniamaya4716 14 วันที่ผ่านมา

      @@ThisaraniAriyadasa😂

  • @piumalividanagamage176
    @piumalividanagamage176 16 วันที่ผ่านมา +11

    මන් මේ කතාව බලන්න ගත්තෙ දිනූගෙ කුසල්ගෙ ආදරේ එක්කම දිගටම යයි කියල හිතල. දැන් නම් වැඩක් නෑ වගේ

  • @gihannayanajith4948
    @gihannayanajith4948 6 วันที่ผ่านมา

    ඒක නම් මචන් වෙනම ලෙවල් එකක්... කොලෙක්ට දැනේන.😥

  • @sadamaliramanayaka922
    @sadamaliramanayaka922 16 วันที่ผ่านมา +20

    දිනු හරි ආත්මාර්ථකාමි ගැහැණියක්....කුසල් පව්

  • @indikapushpakumara4288
    @indikapushpakumara4288 10 วันที่ผ่านมา

    Kalana uba niaha mama me kathawa balanne patta machan

  • @SanjeewaMaddumage-bq4db
    @SanjeewaMaddumage-bq4db 16 วันที่ผ่านมา +25

    දිනූ ඩොකාට ලව්කලේනෑ ඒකිට ඕනේ මොකා එක්ක බුදියලා හරි ජනප්‍රියවෙන්න සල්ලි හොයන්න 😂😂😂

    • @PriyaPriyangika
      @PriyaPriyangika 16 วันที่ผ่านมา +6

      @@SanjeewaMaddumage-bq4db වැන් එකකින් උස්සන් ගිහින් කරදර කරනකල් ගැනියක් වගේ බලන් හිටියම එහෙම වුන් වැඩක් නැනේ ඉතින්

    • @Ramyadesilva-c4x
      @Ramyadesilva-c4x 16 วันที่ผ่านมา

      හරියට කතාව බලන්න ගොන් නැතුව

    • @SanjeewaMaddumage-bq4db
      @SanjeewaMaddumage-bq4db 16 วันที่ผ่านมา

      @ උම්බ බුද්දිමත් විදිහට බලාපන් මේක තෙවන ඇසින් 😀

  • @CharukaScharuka-tl1or
    @CharukaScharuka-tl1or 16 วันที่ผ่านมา +13

    දිනූ කියන්නේ කපටි අම්මණ්ඩියක් කුසල්ව පාවිච්චි කරේ තමන්ගේ වැඩේ කරගන්න දිනූ කොහොමහරි තමන්ගේ එම් එකට අවා කුසල් පවූ..

  • @avshani7135
    @avshani7135 16 วันที่ผ่านมา +8

    Meke dinu baduwak wenne kohomada?dinu kiyana charithe kohe hitiyath parissam una.eth minissu eyata balen karadara kala.club ekedith Eya minihekta gahuwe eyata waradi deyak karanna apu nisai.hamathanakadima dinuta balahath karakam una.Ethakota Dinu baduwakda?kusal unath waradi na.dinuwa van eke dagena giya welwe Eya dinuwa beraganne passen giye nadda?eth dinuwa hoyaganna bari una.
    Monawa unath me kathawa lassana wenna diunu kusal Kawada hari anthimata ekathu wenna oni.ehema unoth kathawa godak lassanai

  • @NadeePraba-c7v
    @NadeePraba-c7v 9 วันที่ผ่านมา

    14:40 පපුව ගැලවිලා වැටුණා වගේ දැනුනා 😔

  • @MackMark-y2x
    @MackMark-y2x 16 วันที่ผ่านมา +7

    කුසල්ගේ ආදරය අවංක නං එක එක කයිවාරු අහලා ආපස්සට හැරෙන්නෙනෑ. කෙලින්ම තමන්ගේ අරමුණ කරා යනවා

  • @chandimajayasinghe2469
    @chandimajayasinghe2469 16 วันที่ผ่านมา +6

    Harima indescent dresses

  • @Sujithwasantha-j3o
    @Sujithwasantha-j3o 10 วันที่ผ่านมา

    ❤Api badimuda

  • @isankamadanayaka5495
    @isankamadanayaka5495 16 วันที่ผ่านมา +19

    දිනු වගේ කෙල්ලෙක් කුසල්ට ගැලපෙන්නේ නෑ කොහෙත්ම

  • @NayanaShiranthi-vu8pb
    @NayanaShiranthi-vu8pb 15 วันที่ผ่านมา

    ආදර්ශමත් කාතාවක් ❤❤❤❤❤

  • @nilanthaekanayake4461
    @nilanthaekanayake4461 16 วันที่ผ่านมา +19

    වෙන් කරන්නෙපා අනේ ගගා සිල්ලරට වැලලෙනවට වඩා , මේකටිකක් ගැඹුරින් දැනෙනවද බලන්න. මේක මහ බර කතාවක්...වෙස් මුහුණු ගැලවුණ හැබෑ මිනිස්සු ගාණක් මේකේ ජීවහ් වෙනවා...ඒ බර දැනෙනවා...දිනූ කුසල්ට අන්තිමට කියලා ගිය දේ...ඒ හැඟීම්...ඒ යථාර්ථ .

  • @sldgaming7835
    @sldgaming7835 16 วันที่ผ่านมา +8

    ඔන්න ඕකයි ගෑනුන්ගෙ හැටි මුල මතක නෑ

  • @yulee-l5o
    @yulee-l5o 16 วันที่ผ่านมา +27

    මේ කතාවෙ ලස්සන කන්න එපා අනේ කුසල් දිනු වෙන් කරන්න එපා දෙන්නව අන්තිමෙටම හරි එකතුවෙන්න ඕනී😢

    • @ashanilawrence5447
      @ashanilawrence5447 16 วันที่ผ่านมา +1

      @@yulee-l5o ඔවු දැන් එපා වෙනව.

    • @IshanSenavirathna-e8t
      @IshanSenavirathna-e8t 16 วันที่ผ่านมา

      අද කොටස බැලුවම මොනවද හිතුනේ😂 ඊයෙ මං කියපු කතාව හරි වගේ නේද

    • @IshanSenavirathna-e8t
      @IshanSenavirathna-e8t 16 วันที่ผ่านมา

      එහෙම ලව් සීන් එකකට කතාව යනවා නම් රගපාන්න ඕනි තරම් අලුත් නිලියො අඩු ගානට ඉන්නවා. කතාවේ අර්තයත් එක්ක චරිතය ඇතුලෙ ජීවත් වෙන්න පුලුවන් කෙනෙක් හැටියටයි යුරේනිව ගන්න ඇත්තෙ. යුරේනිට ඇත්ත ජීවිතෙත් හැමදේම nothing.

  • @dumbaramitiyawatha
    @dumbaramitiyawatha 16 วันที่ผ่านมา +31

    Udayage kalisama ගලවන්න thibbe

  • @im_gayash
    @im_gayash 15 วันที่ผ่านมา +5

    මේක ඇතුලේ තියෙන දේශපාලන කතාවට මම ආසයි. ❤️

  • @නිශානවරත්න-ඤ1ණ
    @නිශානවරත්න-ඤ1ණ 14 วันที่ผ่านมา

    මොන උගතා උනත් ආදරේ ලගදී අන්දයි ෆේල් 😢😢

  • @jayawewajayawewa6477
    @jayawewajayawewa6477 15 วันที่ผ่านมา +2

    CHANDANI'S ACTING - SO NATURAL!!!!!!♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥

  • @SandyaJayasuriya-e5k
    @SandyaJayasuriya-e5k 16 วันที่ผ่านมา +18

    දිනු ආත්මාර්ථකාමි තනිකරම

  • @keeragalgedilki4353
    @keeragalgedilki4353 16 วันที่ผ่านมา +8

    Dinuta hariynna oni😊😊😊😊

  • @tharukatharuka972
    @tharukatharuka972 16 วันที่ผ่านมา +11

    දිනූයි කුසලුයි වෙන කරන්න එපා එ දෙන්නා හින්දා බලන්නෙ 😔😔

  • @chathujayasinghe7860
    @chathujayasinghe7860 16 วันที่ผ่านมา +7

    දිනූ කුසල්ට කිව්ව වචන ටිකට, ඇහැට කදුලක් ආවා.

  • @Nilu121Hettiarachchi
    @Nilu121Hettiarachchi 15 วันที่ผ่านมา +1

    දිනූ ඇවිල්ලා කුසල්ගෙ අව්ල් උන ඔලුව තව අව්ල් කලා.අනේ ඔය දෙන්නා ආපහු ආදරෙන් ඉන්නකෝ.
    දිනූ කුසල්ට සමාව දෙන්න...😢
    දෙන්න බැරි වරදක් කලා උනත්....😢

  • @yashomifernando3704
    @yashomifernando3704 16 วันที่ผ่านมา +8

    Paw Kusal. Tamange kella ganikawak wela kialane hitanne

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 15 วันที่ผ่านมา +4

    අයියෝ මේ සේරම , කොන්ඩ කඩාගත්ත ගමන් , පිස්සු වගේ පේන්නේ

  • @kushmalratnaweera2839
    @kushmalratnaweera2839 16 วันที่ผ่านมา +28

    බඩුවක් තූත්තුකුඩියේ ඉඳන් කොළඹ එක්කන් ඇවිත් දොස්තර මහතා කෙළින පිස්සු😂 ආතල්ම කතාවක් 😂

  • @Heshsandunika
    @Heshsandunika 15 วันที่ผ่านมา

    Lassanai ❤

  • @AnushaNilanti-m8s
    @AnushaNilanti-m8s 16 วันที่ผ่านมา +9

    ලස්සන ට තිබුණු කථාව වෙනස් කරා

  • @beautystudio495
    @beautystudio495 16 วันที่ผ่านมา +2

    ❤❤

  • @artplus9698
    @artplus9698 16 วันที่ผ่านมา +4

    Website උත් හදනවා නම් ඉතින් වෙන job එකක් හොයාගන්න පුලුවන්නේ 😒

  • @MadushaniK
    @MadushaniK 14 วันที่ผ่านมา

    Dinuge charithet wagema dinutath mm godak kamathi issara idanma,, good luck

  • @dasoontharaka3595
    @dasoontharaka3595 16 วันที่ผ่านมา +13

    මේකෙ අර විකාර background music එක දාන්නෙ නැත්නම් හොඳයි.. ඇඩ් එකක එකක්ද කොහොමද.. 😏😏

  • @DkNanayakkara-ji7ll
    @DkNanayakkara-ji7ll 16 วันที่ผ่านมา +11

    ගොඩේ ගැනිගෙ ලොකු ලයින් කොහොමද. මේව නම් ඇත්තම සිද්දි

  • @nisansalamadushani6935
    @nisansalamadushani6935 16 วันที่ผ่านมา +14

    දිනු ගිය උඩ..

  • @NNNN-e3p
    @NNNN-e3p 16 วันที่ผ่านมา +9

    පාපමිත්‍තරයට හැමෝම අකැමැති නිසා අද ටිකක් නග්ගල තියල.😅

    • @jeevanie1
      @jeevanie1 16 วันที่ผ่านมา

      😂😂😂😂

  • @friendstvxyz
    @friendstvxyz 16 วันที่ผ่านมา +2

    සැබැ ජීවිත කීයකට අතීතය මතක් කරන කතාවක්ද 😢😢😢😢😢

  • @Indi_Girl-ඉන්දි
    @Indi_Girl-ඉන්දි 16 วันที่ผ่านมา

    Today Kusal and Dinu scene felt a lot. A pain of true real love.

  • @TashmaNishadiwasana
    @TashmaNishadiwasana 14 วันที่ผ่านมา

    දිනු කකුල් සෙදුවේ නෑ නෙද😂😂

  • @kavishkakodithuwakku1689
    @kavishkakodithuwakku1689 15 วันที่ผ่านมา +3

    Web design ඉදලා පුලුවන්. ගෝත කතාවක් දැන් 😂

  • @japan_yamuko
    @japan_yamuko 15 วันที่ผ่านมา +2

    manusayekge eka wardak athi jivetma kala kanni wenna

  • @NirmalDamayanthi
    @NirmalDamayanthi 16 วันที่ผ่านมา +12

    දිනූට මුල මතක නැහැ

  • @tharindusandakalum3751
    @tharindusandakalum3751 9 วันที่ผ่านมา

    ජෙප්පොන්ගෙ දේශපාලනේ ඇත්ත ස්වරූපය තමයි කතාවෙන් පෙන්නන්නෙ. කුසල්ගෙ අම්මම තමයි උන්ගෙ ඇත්ත කියන්නෙ සමාජෙට 😂

  • @priyanthesenevirathne9847
    @priyanthesenevirathne9847 16 วันที่ผ่านมา +9

    දිනු මුඩුක්කු චරිතයක්

  • @anndevika1605
    @anndevika1605 16 วันที่ผ่านมา +4

    Dinuta kusal kochchra adare keruwath,dinu chapala charithayak..

  • @nidarshamenuri4221
    @nidarshamenuri4221 10 วันที่ผ่านมา

    අනේ දිනුයි කුසලුයි ආයේ එකතු කරන්නකෝ 😒😒

  • @ThehasLindula-yg1bf
    @ThehasLindula-yg1bf 15 วันที่ผ่านมา +3

    කුසල් වෙලාවකට පව්😢

  • @samithagayashan9437
    @samithagayashan9437 15 วันที่ผ่านมา +1

    කතාවකට වත් නාට්ටියේ නොවන ප්‍රසිද්ධ අයගෙ නම් ප්‍රසිද්ධ කිරීම සපුරා තහනම් නේද. එතකොට කොහොමද සිරිමාවෝ බණ්ඩාරනායක ගෙ නම කියන්නෙ.

  • @Island_girlireland
    @Island_girlireland 16 วันที่ผ่านมา +17

    Dinu kisima manussekamak nathi widiheta kusalta salakunne

    • @ashanilawrence5447
      @ashanilawrence5447 16 วันที่ผ่านมา +3

      ඒක ඇත්ත. ඒ මනුස්සයාව Use කරා

    • @Fois_x
      @Fois_x 16 วันที่ผ่านมา

      @@ashanilawrence5447කුසල්ගේ යහලුවො දිනුව උස්සන් ගිය අවස්තාවේ කුසල්ගේ හැසිරිමත් ප්‍රශ්නකාරියි...

    • @Island_girlireland
      @Island_girlireland 16 วันที่ผ่านมา

      @@ashanilawrence5447manusseyek ge hageem awussela e manisseyawa pissek kerapu karmeya gewannama wenawa,

    • @Island_girlireland
      @Island_girlireland 16 วันที่ผ่านมา +3

      @@ashanilawrence5447manussekamuk na daweseketa Hari adhere kera num oya wageh kisima daweseka keranna ba
      E manusseyawa pissek kerapu karmaya eyata gewannama wenewa

    • @MadusankaHashan-z5q
      @MadusankaHashan-z5q 15 วันที่ผ่านมา

      🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @MalkanthiWaliwita
    @MalkanthiWaliwita 10 วันที่ผ่านมา

    42ට වෙනකන්ම බැලුව 43 නැද්ද කීයක් කොටස්ද යන්නෙ. මම පෝක් එකෙන් බලන්නෙ මට කවුරු හරි කියන්න මේ ගැන

    • @nejaroshani202
      @nejaroshani202 10 วันที่ผ่านมา

      Ada reeta thamai 43 thiyenne (11/01/2025)

    • @MalkanthiWaliwita
      @MalkanthiWaliwita 10 วันที่ผ่านมา

      ඔයාට ගොඩාක් ස්තූතියි මොකද මම ඔක්කොම කොටස් දවස් දෙකක් වෙනව බලල. ටීවී එක කැඩිලා ලස්සන කතාවක් 👍👍🙏🙏🙏🙏

  • @umeshaperera1178
    @umeshaperera1178 16 วันที่ผ่านมา +5

    Kusal 😢😢💔

  • @thilanganiejayaweera7847
    @thilanganiejayaweera7847 15 วันที่ผ่านมา

    දිනු ගෙ සමහර තැන් වල දෙබස් කෘතිමයි .

  • @DayaniSamarakkodi
    @DayaniSamarakkodi 15 วันที่ผ่านมา

    ඊයා දිනු කලකිරුනා😢😂

  • @lalithmathotage
    @lalithmathotage 11 วันที่ผ่านมา

    43????

  • @DeshaniGomas
    @DeshaniGomas 11 วันที่ผ่านมา

    Episode 43 dalada ?

    • @nejaroshani202
      @nejaroshani202 10 วันที่ผ่านมา

      Thama nee ada reeta thiyenne

    • @DeshaniGomas
      @DeshaniGomas 8 วันที่ผ่านมา

      @ thanks . Mama hithuwe meka daily kiyala . Weekends neda thiyenne 🙂

  • @gimhaniihalawanniarachchi8381
    @gimhaniihalawanniarachchi8381 14 วันที่ผ่านมา

    පලවෙනි කෝල් එක කුසල්ගේ වෙයි, එයා කස්ටම කෙනෙක් වෙයි

  • @Prabath1
    @Prabath1 14 วันที่ผ่านมา +1

    Aththama oka thamai ithin

  • @janasam6508
    @janasam6508 15 วันที่ผ่านมา +1

    Kiww widiyata cl ekk dihan bn ona welawata gona nowi😂

  • @Nethuni001
    @Nethuni001 15 วันที่ผ่านมา +3

    උදයට ගව්මක් ගෙනාවා 👗

    • @MayuLiyanage
      @MayuLiyanage 15 วันที่ผ่านมา

      😂😂😂

  • @sranaweera4607
    @sranaweera4607 13 วันที่ผ่านมา

    ඒ උනාට ගමෙන් එලියට එන්න උදව් කරපු එක අමතක කරන්න හොද නෑ නේද

  • @chamodipathirana5391
    @chamodipathirana5391 16 วันที่ผ่านมา +9

    Kusal pau😢

  • @maheshchinthaka2667
    @maheshchinthaka2667 15 วันที่ผ่านมา

    Kada malli me