කළුගංතොට සිංහයා මතක ඉතිරි කර ජීවිත අහසින් නික්ම යයි - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 พ.ย. 2024

ความคิดเห็น • 939

  • @dihensathsara8413
    @dihensathsara8413 หลายเดือนก่อน +73

    කළුගංතොට සිංහයා කියන්න ඕන කෙනා තමයි පාලිත තෙවරප්පෙරුම මහත්මයා. එතුමා වගෙ කෙනෙක් ආයෙ නම් නොඒවී. නමුත් පක්ෂ පාට භේද නැතිව හදවතින්ම ආදරය කරන දේෂපාලකයෙක් එතුමා.

  • @ranjaniekotigala3162
    @ranjaniekotigala3162 หลายเดือนก่อน +546

    කලුගන්තොට සින්හයා පාලිත තෙවරප්පෙරුම ....!

    • @helnakumar7022
      @helnakumar7022 หลายเดือนก่อน +15

      Aniwaryen bro

    • @iruumayanga2006
      @iruumayanga2006 หลายเดือนก่อน +17

      මතුගම මිනිස්සු දන්නවා හැමෝම ගැන. ඒ නිසා කවුරුත් ගැන නොකියා ඉමු..

    • @AnurabandaraAthauda
      @AnurabandaraAthauda หลายเดือนก่อน +18

      අනිවාර්යයෙන් පිදිය යුත්තාට පිදිය යුතුයි ❤ පාලිත තෙවරප්පෙරුම කියන්නෙ රටම ආදරය කරන කෙනෙක්

    • @Desh_nor
      @Desh_nor หลายเดือนก่อน +5

      අනිවා ❤

    • @Konar-n8l
      @Konar-n8l หลายเดือนก่อน +4

      අන්න වැඩිඩො

  • @ShehanKariyawasam-eb1zy
    @ShehanKariyawasam-eb1zy หลายเดือนก่อน +356

    පුත්තලම් බූරුවා හම්බුනොත් කියන්න අනුර කුමාර ජනාදිපති උනා කියලා

    • @sanjurash1912
      @sanjurash1912 หลายเดือนก่อน +8

      😂😂😂

    • @frinhndogeetha1534
      @frinhndogeetha1534 หลายเดือนก่อน +6

      😂😂😂

    • @madushanishara1847
      @madushanishara1847 หลายเดือนก่อน +7

      අම්මෝ😂

    • @chathuliyanage6818
      @chathuliyanage6818 หลายเดือนก่อน +10

      Me වෙලාවෙ innama one kena thamai nathi une😄😄😄

    • @dulajmanjula
      @dulajmanjula หลายเดือนก่อน +3

      🎉🎉

  • @desikadissanayake2710
    @desikadissanayake2710 หลายเดือนก่อน +504

    භිරු එකට ඌ සින්භයෙක් වෙන්න ඇති අපට පල් භොර ගෙධ්යෙක්.

    • @Bipun.
      @Bipun. หลายเดือนก่อน +4

      kiyala wadak na bn

    • @jcksilba7166
      @jcksilba7166 หลายเดือนก่อน +8

      Ai boge ammawa horakam kalada

    • @dasundassa2624
      @dasundassa2624 หลายเดือนก่อน

      කලුතර අපිටත් සින්හයෙක් තමයි බල්ලො පක්ශ මාරු කරා මොනව උනත් පොඩි මිනිහත් එක්ක දුප්පත් මිනිස්සු එක්ක හිටපු මිනිහෙක් තොපි මොනවද දන්නෙ ගොන් බුරු හැත්ත

    • @nmkherath1421
      @nmkherath1421 หลายเดือนก่อน

      ​@@jcksilba7166ගොඉතයා

    • @chamikamahesh2286
      @chamikamahesh2286 หลายเดือนก่อน +9

      හොරෙක් නෙවෙයි හැබැයි

  • @screen833
    @screen833 หลายเดือนก่อน +328

    😂😂බලං ගියාම පාර්ලිමේන්තුවේ සිංහයො කොටි අලි ඇත්තු නෙ ඉදලා තියෙන්නෙ

    • @RameezAhamedh-pu2th
      @RameezAhamedh-pu2th หลายเดือนก่อน +10

      😂 ඔව්. අපේම මිනිස්සු තමයි යැව්වේ.

    • @manelamarasekara5929
      @manelamarasekara5929 หลายเดือนก่อน +7

      අමිමෝ ඒක

    • @Dhenumasoya
      @Dhenumasoya หลายเดือนก่อน +5

      😂😂

    • @sajanarathsara2884
      @sajanarathsara2884 หลายเดือนก่อน +3

      ඇයි බූරුවො

    • @meenugurusinghe5
      @meenugurusinghe5 หลายเดือนก่อน +3

      ඇයි කලවැද්දො

  • @kasunmadukasun9574
    @kasunmadukasun9574 หลายเดือนก่อน +75

    අපායෙදි හම්බ උනොත් පුත්තලම් බූරුවට පනිවිඩේ දීපන් අනුර කුමාර ජනදි පති උනා කියල 😂😂😂

    • @niranjigalarawa7245
      @niranjigalarawa7245 หลายเดือนก่อน +8

      සගෝ😂 ඌ කියයි හොද වෙලාවට මලේ කියල

    • @kasunmadukasun9574
      @kasunmadukasun9574 หลายเดือนก่อน +3

      @@niranjigalarawa7245 🤣🤣🤣🤣

    • @M.S.movies
      @M.S.movies หลายเดือนก่อน +1

      Oi oi😂😂😂😂

    • @sampathatapaththu1452
      @sampathatapaththu1452 หลายเดือนก่อน +1

      😂😂😂😂

  • @SanijaNesare
    @SanijaNesare หลายเดือนก่อน +117

    කළුගංතොට සිංහයා
    කළුතරට අපහාස කරන්න එපෝ

    • @chrissyjoseph3299
      @chrissyjoseph3299 หลายเดือนก่อน +2

      එතකොට පාලිත තෙවරප්පෙරැම මහත්තයට මොකක්ද කියන්නෙ

    • @thaksilamadampe7562
      @thaksilamadampe7562 หลายเดือนก่อน

      පාලිත තෙවරප්පෙරුම මහත්තයා තමයි කළුගංතොට සිංහයා. මෙයාලා කරේ හොර ගෑණු පෝසත් කරපු එක විතරයි. කරපු පව් පිං අනුව නිවනද අපායද කියලා තීරණය වෙයි

  • @neshadidikkubura1219
    @neshadidikkubura1219 หลายเดือนก่อน +70

    රැ 500😂 නයනා කුමාරි අඩනවා ඇතී 😂

    • @ShanisuperSounds
      @ShanisuperSounds หลายเดือนก่อน

      නයනාට කවුරැහරි ගහයි නිකං තියන එකක් නෑ.

    • @ravinduprasanna-f4n
      @ravinduprasanna-f4n หลายเดือนก่อน

      ❤😂😮😅😊​@@ShashenDewmina-nb3uk

  • @leopascal1584
    @leopascal1584 หลายเดือนก่อน +322

    සිංහයන්ටත් අපහාසයක්නෙ , කොච්චර ගාම්භීර සතෙක්ද හොරා කන්නෙත් නෑනෙ

    • @richardlogan5424
      @richardlogan5424 หลายเดือนก่อน +2

      Ehemada

    • @ගිම්හානි-ග1ධgimhani
      @ගිම්හානි-ග1ධgimhani หลายเดือนก่อน +1

      🤭ඒකනේ එතකොට තව කී දෙනෙක් ද ඉන්නේ 🤔 224 ද

    • @HasanthaSahan
      @HasanthaSahan หลายเดือนก่อน

      ඔව්​@@richardlogan5424

    • @_mihisarakavindu_4225
      @_mihisarakavindu_4225 หลายเดือนก่อน +4

      ​@@richardlogan5424 Ow ehemai 💀

    • @shanthasilva9587
      @shanthasilva9587 หลายเดือนก่อน +7

      ​@@ගිම්හානි-ග1ධgimhani
      200 විතර ඉන්නවා පුත්තලම් බුරුවා ගියා කලු ගංතොට සිංහයා .
      හැබැයි පාලිත තෙවරප්පෙරුම මලා කවුරුත් දුක් වුනා නේද .

  • @madhurathiwanka5056
    @madhurathiwanka5056 หลายเดือนก่อน +117

    බස්වලට සෙනග නැති නිසා ගාල්ලට යන්න ඕන කෝච්චිය අලුත්ගමින් නවත්තපු ප්‍රවාහන ඇමති කවුද...😂

    • @Wasundara1043
      @Wasundara1043 หลายเดือนก่อน +3

      😂😂😂😂😂😂 මේ ඉන්නේ 😢😢😢😢

  • @Sajithanishshanka-w3k
    @Sajithanishshanka-w3k หลายเดือนก่อน +48

    ප්‍රවාහනය ඇමති කාලෙ නයනා කුමාරි කියල කොච්චියක් අලුතෙන් දැම්ම මතකයි.

    • @Wasundara1043
      @Wasundara1043 หลายเดือนก่อน +3

      @@Sajithanishshanka-w3k hmmmm hmmmm 😂😂

    • @koshilabandara4409
      @koshilabandara4409 หลายเดือนก่อน +3

      අපිටත් මතකයි ඒ කෝච්චිය නම්😂

    • @malikdesilva6574
      @malikdesilva6574 หลายเดือนก่อน

      Tattoo ekak gahala welgama santhaka kara gaththa

  • @chamarajayavira320
    @chamarajayavira320 หลายเดือนก่อน +52

    මිනිස්සු මැරේනවා කෝහෝමත් මැරුනට පස්සේ හෝද කියලා වැඩකුත් නැ බැනල වැඩකුත් නෑ, හැබැයි ඔය ඒක්කේනේක්වත් රට හැදුවේ නෑ, ඒකයි ඇත්ත , දේශපාලනය අවන්කේන්ම කරපු ඒක්කේනේක්වත් නැ, අවුරුදු 76ක්ම මිනිස්සුන්ට බෝරු කිව්ව සේට් ඒකක් හිටියේ, කෝ හැදුවා නම් රටක්, ඔක්කෝම වාසියට දේශපාලනය කරේ ඔය හිටපු 225ම , මගේ රටට බුදු සරණයි ❤️🙏

    • @BarithaPalihawadana-sz7tc
      @BarithaPalihawadana-sz7tc หลายเดือนก่อน +1

      මැරුනට පස්සෙ තමා බන් හොදයි බැනිල්ලයි කියන්න ඕනෙ.උගෙ අවසන් සහතිකෙ තමා ඒ..අනිත් උන්ටත් හැදෙන්න එතකොට දැනගන්න පුලුවන්..ඉද්දි හොද නරක කියන්න ඕනෙ හැදෙනවනම් හැදෙන්න.ඒකත් අනිවාරෙන් කරන්න ඕනෙ.එහෙම හැදෙන මිනිස්සු ඉන්නවා.
      හොරු,වලත්තයො,බේබද්දො ජීවිතේට හැදෙන්නෙ නෑ...උන්ව මරන්න ඕනෙ...
      මිනීමරුවො ඉන්නවා වැරදි තේරුන් අරන් නිවැරදි උන.

  • @BimbaDesilva-wq6sl
    @BimbaDesilva-wq6sl หลายเดือนก่อน +3

    ඔබතුමාට නිවන් සුවය ලැබේවා 🙏🙏

  • @nadeekanadee7807
    @nadeekanadee7807 หลายเดือนก่อน +7

    අද ඔබ තුමා ජිවිතයෙන් සමු ගත්තත් ඔබට ගහපු අය මැරි මැරි ජිවත් වෙයි .නිවන් සුවය ලැබෙිවා

    • @Warhammer00
      @Warhammer00 หลายเดือนก่อน

      Niwan na aye ipdenwa mokd echr horkm krla ne thyne😂

  • @kumuduthotawaththa820
    @kumuduthotawaththa820 หลายเดือนก่อน +88

    අපි දැන් අපේම ජනාධිපති කෙනෙක් පත් කරන් රට හැම පැත්තෙන්ම සාර්තක කරන ගමන් ඉන්නේ, අපි කාටවත් වෛර නොකරමු,අපේ ගමන අපි යමු. කෙනෙක්ට අපහස වෙන කමෙන්ට් නොකර හොද විනයක් තියන් අපේ ඉලක්කෙට යමු.එයාලා කල දේවල් එයාලට තියෙයි ,අපි හැමදේම හොදින් කරමු .

    • @sathishliston
      @sathishliston หลายเดือนก่อน +5

      ලස්සන comment එකක් ඒක තමයි ඇත්ත🙏🏻

    • @samasenadeera120
      @samasenadeera120 หลายเดือนก่อน +2

      anna hari

    • @EderageChandralatha
      @EderageChandralatha หลายเดือนก่อน

      Nayanata. Kalu. Wambatu. Weave. Apaye. Edgar a. 😮

    • @devikamuthukuda1393
      @devikamuthukuda1393 หลายเดือนก่อน +2

      Eka atta api Dan katawat kAta kiyala apahasa karala wadak na. Eta wada wada tiyenawa karanna

  • @SLNEWBRAND
    @SLNEWBRAND หลายเดือนก่อน +2

    දැන් අපේ රටේ මිනිස්සු හරි වෙනස් අපේ රට වෙනස් කරන්න ඕන මේ අපිමයි හොද දෙවල් කරන්න කවුරු උනත් මිනිසුන්ගෙන් හොද අහන්නත් හොද දෙවල් කරලා තියෙන්න ඕන එ තමා ඇත්ත කතාව . කවුරු උනත් එතුමාට නිවන්සුව ලැබේවා 😌

  • @ranukamperera2500
    @ranukamperera2500 หลายเดือนก่อน +9

    අනුර නෙවෙයි මොකා ආවත් ලංකාව හදන්න බෑ.කමෙන්ට් වලින් පේනවා ඒක

    • @Tamarinddelight
      @Tamarinddelight หลายเดือนก่อน

      @@ranukamperera2500 හැම කෙනාම ඒ වගේ අසහනෙන් පෙලෙන නූගතුන් නෙමෙයි... ඒක සතුටට කරුණක්..

  • @AlaxRoshantha
    @AlaxRoshantha หลายเดือนก่อน +31

    ඔබ‍ට නිවන් සුව

  • @nuwandarshana609
    @nuwandarshana609 หลายเดือนก่อน +3

    ඔබ‍ට නිවන් සුව!!

  • @Kasunwimalasooriya
    @Kasunwimalasooriya หลายเดือนก่อน +16

    කළුගන්තොට සිංහයා නිවේ ඕක කළුගන්තොට මුගටියා 😂😂

  • @japandinapotha7135
    @japandinapotha7135 หลายเดือนก่อน +229

    එයත් අපායේ දොරටුව විවර කරගත්ත එහෙනම්..😂

    • @priyaniranasinahapriyaniranasi
      @priyaniranasinahapriyaniranasi หลายเดือนก่อน +7

      Ubalata.lagima.dora.ari.apahaskaranna.apa.ubal

    • @shuttlespace04
      @shuttlespace04 หลายเดือนก่อน +7

      😂ලපයා වගේ හිගන්නෙක් නෙවෙ.
      අනුන්ගෙන් කාලා ජීවත්වෙන.

    • @deshanniranjana3867
      @deshanniranjana3867 หลายเดือนก่อน +11

      @@shuttlespace04 aththa kiyapan marunu ekage kawuru harida me😅

    • @Konar-n8l
      @Konar-n8l หลายเดือนก่อน +1

      ඔය ගොටිට අල්ලපූ එ😂😂😂😂වූන්

    • @kaveesha296
      @kaveesha296 หลายเดือนก่อน +3

      ​@@shuttlespace04ow ow un unge salli walata kapu hinda thami memeha wela thiyenne 😂

  • @dmdsjayathilaka5545
    @dmdsjayathilaka5545 หลายเดือนก่อน +1

    නිවන් සුව අත්වේවා.

  • @චමීරසම්පත්-ෆ2ඥ
    @චමීරසම්පත්-ෆ2ඥ หลายเดือนก่อน +194

    හොරෙකුට කවුද බං සිංහයෙක් කියන්නෙ

    • @nishadinidilrukshi1783
      @nishadinidilrukshi1783 หลายเดือนก่อน +2

      ඔය කියලා තියෙන්නේ 🤣🤣🤣🤣යසට

    • @dmdsjayathilaka5545
      @dmdsjayathilaka5545 หลายเดือนก่อน +1

      ව්‍යිරය හදවතේ වපුරන්න එපා. උබලා මහා පවු කාර චරිත

    • @චමීරසම්පත්-ෆ2ඥ
      @චමීරසම්පත්-ෆ2ඥ หลายเดือนก่อน

      @@dmdsjayathilaka5545 😄😄😄😄

  • @rajkumar7394
    @rajkumar7394 หลายเดือนก่อน +1

    එතුමාට නිවන් සුව

  • @ashanchamikakarunarathna4856
    @ashanchamikakarunarathna4856 หลายเดือนก่อน +5

    සිංහයෙක්ද තලගොයෙක්ද කියන්න දන්නේ නෑ.. හැබැයි මෙයා ගාව අනිත් අයට නැති විශේෂ දෙයක් තිබුනා ....ඇත්ත කතා කරපු එක....
    2015 දී මෛත්‍රීපාල ජනාධිපතිවෙලා ඇමතිකම් දෙනකොට අනිත් අය ගනිද්දි මෙයා ගත්තේ නෑ.
    ඒවගේම ගෝඨාභය ජනාධිපති අපේක්ෂකයා කරන්න හදනකොට ඒකට විරුද්ධව කතා කරලා බැරිම තැන පක්ෂෙන් දොට්ට බැස්සා ඒකට විරුද්ධව.
    දේශපාලනයේදි යම් යම් ප්‍රතිපත්ති තිබුන මනුස්සයෙක්..

  • @thiwankabandara9009
    @thiwankabandara9009 หลายเดือนก่อน +218

    මොන සිංහයෝද යකෝ මුන්. මුන් හිවල්ලු.

    • @SudathSameera-yb9yq
      @SudathSameera-yb9yq หลายเดือนก่อน +8

      Thoge ammata hukapiya oit wada hodai kari jeppa

    • @DineshaRanasinghe-h4t
      @DineshaRanasinghe-h4t หลายเดือนก่อน +2

      Mun sinhayo nayana වගේ ගෑනු ගාව

    • @Sss-h6w3z
      @Sss-h6w3z หลายเดือนก่อน +7

      Uba bayyek neh😂​@@SudathSameera-yb9yq

    • @Ksk.934..
      @Ksk.934.. หลายเดือนก่อน +12

      ​@@SudathSameera-yb9yqඌ බැන්නෙ උබට නෙවෙයිනේ.. ඇයි උබට රිදෙන්නේ ඒකට...
      කාරණාව පැහැදිලියි ඒ කියන්නේ...😂

    • @richardlogan5424
      @richardlogan5424 หลายเดือนก่อน +1

      @@thiwankabandara9009 Ehemada

  • @PraveenPriyamantha-e7h
    @PraveenPriyamantha-e7h หลายเดือนก่อน +43

    වෙන රටකට යන වීසා එකට කලින් අපායේ වීසා එක comform උනාම😂👍

    • @i-tc6ggxyc
      @i-tc6ggxyc หลายเดือนก่อน +6

      Ubatath ඒ ටිකම novevi කියලා කියන්ඩ පුලුවන් ද

    • @PraveenPriyamantha-e7h
      @PraveenPriyamantha-e7h หลายเดือนก่อน +4

      @@i-tc6ggxyc ඇයි මේ😂👍

  • @nirmal-y7t
    @nirmal-y7t หลายเดือนก่อน +1

    නිවන් සුව ලැබේවා වෙල්ගම සර් 🙏

  • @jahshshss345
    @jahshshss345 หลายเดือนก่อน +3

    කලුතර අපෙ ගම් වල පාරවල් හදලා ඒවට බස් දාලා දුන්නා මොනා උනත්😢 පට්ටම දුකයි ,

  • @Skwsamanthi
    @Skwsamanthi หลายเดือนก่อน +10

    මරණය කාටත් උරුමයි....ඉතින් ඔබට නිවන් සුවය ..ලැබේවා යැයි පතමි..🙏

  • @shantiShanti-g9x
    @shantiShanti-g9x หลายเดือนก่อน

    නිවන්.සුවය.ලැබේවා.ඔබතුමාට

  • @WijayaWellage
    @WijayaWellage หลายเดือนก่อน +28

    නොමැරෙන අයගේ පෝස්ට් තමයි බැළුවම වැඩිපුර තියෙන්නේ ,,,වයිරස වැපරීම යහපත් පුරවැසියන්ගේ අසික්කිත ක්‍රියාවක්,,එදා ඔබට පහරදුන් අය ඔබට නිවන්සුව ප්‍රාර්ථනා කරාවි , සුබ ගමන් වෙල්ගම සහෝදරයා ,,

    • @i-tc6ggxyc
      @i-tc6ggxyc หลายเดือนก่อน +4

      ඒකත් අනුර අයියගේ සංවර්ධන viyapruthi යක්. ඡන්ද යට අවූරුදු ගාණකta පෙර පටන් ගත්තෙ. දැන් ඇති සාර්ථක යි 😅😅

  • @subashiniamarasingha2668
    @subashiniamarasingha2668 หลายเดือนก่อน +1

    නිවන් සුව ලැබේ වා

  • @rmpriyadarshani3312
    @rmpriyadarshani3312 หลายเดือนก่อน +8

    මිනිස්සු දාලා තියන කමෙන්ට් දැකපුවම ඇත්තටම ලැජ්ජා හිතෙනවා....වචන වලින්ම මිනිස්සුන්ගෙ නූගත් කම හොදටම පේනවා...කරන හොද නරක කරන අය අරන් යයි....එවාට දඩුවම් සොබාදහාමෙන්ම ලැබෙනවා....නමුත් මැරුණු මනුස්සයෙකුටවත් ශිෂ්ටසම්පන්න විදියට කතා කරන්න දන්නෙ නැති සමාජයක මොන දියුණුවක්ද....නූගත් කමයි ප්‍රදානම හේතුව...

    • @ThilinaJayathilaka
      @ThilinaJayathilaka หลายเดือนก่อน +5

      හොඳ අහන්න හොඳක් කරන්න එපැයි

    • @Gamageoshi
      @Gamageoshi หลายเดือนก่อน

      Apita mokada Kara hoda ganu Nam lassanata hitiya duppath minissunta karala bambuwak na

    • @hansanikariyakaranage7408
      @hansanikariyakaranage7408 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන්ම

  • @vish7880
    @vish7880 หลายเดือนก่อน

    ජය වේවා

  • @shehanyapa9086
    @shehanyapa9086 หลายเดือนก่อน +8

    නිවන්සුව ලැබේවා..!හොද දේශපාලකයෙක්.

  • @chandrikakumari2428
    @chandrikakumari2428 หลายเดือนก่อน +16

    මිනිස්සුන්ට අපහාස කරන අය, social media විනයක් ඇතුව පාවිච්ච් කරන්න නොදන්න මිනිස්සුද system change කරන්න යන්නේ.
    පළමුව තමන් වෙනස් වෙන්න. තමන්ට විනයක් තියාගන්න.

    • @RuwanThushara-g1c
      @RuwanThushara-g1c หลายเดือนก่อน +1

      Pal horekta mona garukirimakda

    • @wasanthadarmarathna6862
      @wasanthadarmarathna6862 หลายเดือนก่อน

      Ayyo kiyala wedak neha..den u tube balanna beha .jvp dinalawath munta e gena sathutu wela enna beri heti hema ekatama ringala..minissunta harak kiya kiya baninawa..thamange ratema minnissu neda..okkoma mericcha minissunta baninawa.
      Wayasaka ayata baninawa..thamatath oka urumai kiyala munta thrennehane...mee harak😞

  • @shehanadithya6878
    @shehanadithya6878 หลายเดือนก่อน

    පාලිත තෙවරප්පෙරැම තමයි ඇත්තටම නියම සිංහයා miss you❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Roshan-do9ef
    @Roshan-do9ef หลายเดือนก่อน +31

    කළුතර සිංහයා වගේ හිටපු නියම මනුසයා පාලිත අයියා,

  • @SanjuSanjeewani-oh1nq
    @SanjuSanjeewani-oh1nq หลายเดือนก่อน +81

    නයනා කුමාරි 😢😢😢😢😢 දාලා යන්න එපා

    • @Sadalirajapaksha
      @Sadalirajapaksha หลายเดือนก่อน +1

      😂😂😂😂😂😂

    • @Konar-n8l
      @Konar-n8l หลายเดือนก่อน +2

      එයත් ඊළග..මැතිවරණයට....ඇවිත්...කොල්ලෙක්.හිටියනන්..අරක්කබොන්නැති😂😂😂😂😂😂😂😅😅😅😅😅😅

  • @ayansa.sulaksi
    @ayansa.sulaksi หลายเดือนก่อน +11

    මිය ගිය මිනිසුන්ටත් අපහාස කරන මිනිසු ඉන්නේ දැන් අනේ මන්දා කොහොම මිස්සුද ඉන්නේ කියලා දැන් හිතක් පපුවක් නෑ 😞😞😞😞

    • @ThilinaJayathilaka
      @ThilinaJayathilaka หลายเดือนก่อน +1

      කරපු වැරදිවලට මෙලොවදි ලැබෙන ප්‍රතිවිපාක

    • @ayansa.sulaksi
      @ayansa.sulaksi หลายเดือนก่อน

      @@ThilinaJayathilaka 😔😔😔😔🙏

  • @shanipanchaminarangoda9355
    @shanipanchaminarangoda9355 หลายเดือนก่อน +1

    ඔබට නිවන් සුවය ලැබේවා 🙏🙏

  • @sakumohathake
    @sakumohathake หลายเดือนก่อน +4

    හිනාවෙන්න එපා ඉතින් විපතක්නේ වෙලා තියෙන්නේ

  • @rev.christiefernando6590
    @rev.christiefernando6590 หลายเดือนก่อน +8

    කුමාර වෙල්ගම මැතිදුනි ඔබට නිවන්සුව ලැබේවා.

  • @rupikasandanayaka9467
    @rupikasandanayaka9467 หลายเดือนก่อน +49

    මියගිය කෙනෙකුට අපහාස නොකර ඉන්න තරම් ශිෂ්ට සම්පන්න වෙමු.

    • @Lakeylove
      @Lakeylove หลายเดือนก่อน +3

      පිස්සුද බන්.ඔහොම උනොත් හැම එකාම තක්කඩි කම කරාවි.ප්‍රබාකරන් මැරුණ.ඔයා සතුටු වුනේ නැද්ද

    • @GayaMihiri
      @GayaMihiri หลายเดือนก่อน +2

      හොරෙක් උනත් කමක් නැද්ද?

    • @akentoskaztark9512
      @akentoskaztark9512 หลายเดือนก่อน +2

      Inne tike Inna kiyala deepan marunama kunu banum ahanna wenne nathi wenna

    • @lahiya2109
      @lahiya2109 หลายเดือนก่อน +1

      completely agree.

    • @ThilinaJayathilaka
      @ThilinaJayathilaka หลายเดือนก่อน +3

      රටේ මිනිස්සුන්ගේ කටවල් වහන්න අපිට බෑ මැරෙන දවසට වචනයක් අහන්නැති තැනට වැඩ කරගන්න තමන් දැන ගන්න ඕන

  • @i-tc6ggxyc
    @i-tc6ggxyc หลายเดือนก่อน +24

    අරගලයේ thavath අපරාධයක ප්‍රථිපල යක් තමයි. ඔබට නිවන් සුවය velagama.ඔබට ගහපු උන් kavada හෝ එහි ප්‍රථිපල nelavi අපායේ ඉඳන් 🎉🎉

  • @kumaraweerasinghe376
    @kumaraweerasinghe376 หลายเดือนก่อน +8

    වැරදි නැති මිනිස්සු හොයන්න නෑ වැඩක් කරපු මිනිසෙක් ගොඩක් අයගෙ තියෙන්නෙ ඉරිසියාව කුහකකම

  • @heshan_balasooriya
    @heshan_balasooriya หลายเดือนก่อน

    හොද වැඩේ

  • @Crisp_live
    @Crisp_live หลายเดือนก่อน +62

    කවුරු මොනවා කිව්වත් කලුතර ජනතාවට වැඩක් කරපු මනුස්සයෙක් ...

    • @allwins-wotblitz4448
      @allwins-wotblitz4448 หลายเดือนก่อน +1

      😂😂😂😂😂😂😂

    • @allwins-wotblitz4448
      @allwins-wotblitz4448 หลายเดือนก่อน +5

      Janathaawata kesee wethath uu nam wedakaragena thiyanawa. Balapn aee kariyagee gedara.. thuuu nodakin mun wage desapaluwoi thopi wage wahallui.::😂😂😂😂

    • @ranjithnimal566
      @ranjithnimal566 หลายเดือนก่อน +2

      Kala labba

    • @hashipgamage
      @hashipgamage หลายเดือนก่อน +3

      ඩිපො යි cgr එකයි පුරවලා 😂

    • @Tusiwwww
      @Tusiwwww หลายเดือนก่อน +3

      මූ කරා කියමුකො එතකොට රත්තරන් හොරා😂

  • @weerarathnahk8222
    @weerarathnahk8222 หลายเดือนก่อน

    කුමාර වෙල්ගම හොද මනුස්සය ඇත්ත කලුගංතොට සිංහයා ආදරනීය මිනිසා තෙවරප්පෙරුම ❤❤ ඒ වගේම කුමාර වෙල්ගම කියන්නේ ඉතා වටිනා මිනිසෙක් නිවන් සුව ලැබේවා 😢😢

  • @sumududesilva6782
    @sumududesilva6782 หลายเดือนก่อน +42

    මෙරට විශාල ධනයක් හා දේපොලක් හිමි පවුලකින් දේශපාලනයට පිවිසෙන එකම කෙනා වශයෙන් වෙල්ගම මහතාට රජයේ දේ හොරා කෑමට කිසිදු අවශ්‍යතාවයක් නොවීය.
    ප්‍රථිවිරුද්ධ දේශපාලනයක සිටියත් මේ පිළිබඳව වරෙක පාලිත තෙවරප්පෙරුම මහතාද ඔහු පිළිබඳව පවසා තිබිණි.
    නමුත් ජරාජීර්ණ දේශපාලනය තුල කිසිවෙකු කෙතරම් හොඳ කලත්, හොඳ පෙන්නුවත් වැටෙනුයේ තක්කඩි, තකතිරුවන් ගොඩටම බව මෙයින් පැහැදිලිය.
    එක් අයෙකු හොඳ වුවත් බහුතරයකගේ නරක වඩා ඉස්මතුවී හොඳ යටපත්වීම ඊට හේතුවයි.
    වාසනාවකට තෙවරප්පෙරුම මහතා මියයනවිට ⁣තක්කඩි දේශපාලනයෙන් ඉවත්ව සිටීම තුල ඔහු මහජන පැසසුමට ලක්වූබව ඉඳුරාම කිවහැකිවිය.

    • @jayanthakithulawila7404
      @jayanthakithulawila7404 หลายเดือนก่อน +1

      ​@@Bipun.උබ මොනවාද දන්නේ

    • @erandimadumali3957
      @erandimadumali3957 หลายเดือนก่อน +2

      Ane uba danna tarama

    • @sumududesilva6782
      @sumududesilva6782 หลายเดือนก่อน +10

      මගේ ආයතනයේ වැඩකල මතුගම, යටදොළ ප්‍රදේශයේ සිටි අය කිහිප දෙනෙක් මෙන්ම, මතුගමට ආසන්නව පිහිටි " කුඹුක " හෝටලයේ, මා දන්න අය තමයි වසර දහයකට පමණ පෙර වෙල්ගම මහතා සම්බන්ධයෙන්, මා පැවසූ දේ කියාසිටියේ.
      නොමැතිව මා, මතුගම ප්‍රදේශයේ අයෙක් නොවනු ඇත.
      අනෙක කවුරු ගැන හෝ යමක් සඳහන් කිරීමට කාගෙන් හෝ මුදල් ලබාගැනීමට තරම් මා, හිඟන්නෙක් නොවන බවත් කිවයුතුය.
      රැල්ලට ගොස් කාහට හෝ මඩ ගැසීමට පළමුව කරුණු කාරනා වටහාගැනීමට අපහසු අය අනුන්ට comments දැමීමට පෙර සිතා බැලීම ඉතා හොඳයි!

    • @nelkagamage5801
      @nelkagamage5801 หลายเดือนก่อน +7

      වෙල්ගම මැතිතුමාට නිවන් සුව ලැබේවා, අපි දන්න තරමින් එතුමා පරම්පරාවෙන්ම පොහොසත් මනුස්සයෙක්, හොරා කෑවෙනම් නම් නෑ,පුද්ගලික ජීවිතේ සමහර වැරදි කලාට, හැබැයි ගොඩක් දුප්පත් මිනිස්සු න්ට උදව් කරා,

    • @sudeerabuddika2809
      @sudeerabuddika2809 หลายเดือนก่อน +5

      Meke thiyena comment walin hithaganna puluwan lakawe inna minisunge thathwe.kata unath apahasa karanna epa.owa pasu pasa haba enawa

  • @shasgamage5183
    @shasgamage5183 หลายเดือนก่อน +1

    නිවන් සුව ලැබේවා 😢

  • @Moonbow3000
    @Moonbow3000 หลายเดือนก่อน +13

    මරණයෙන් පසු කිසිවෙකුට දෝෂාරෝපණය නොකරන්න. විනීත වෙන්න. ජපානයට ආර්ථිකයේ පමණක් නොව විනයේ ද සාර්ථකත්වයක් ලැබුණි. අනාගත ශ් රී ලංකාවත් ඒ වගේ වේවි.

  • @premajayanthapremajayantha4243
    @premajayanthapremajayantha4243 หลายเดือนก่อน +1

    Niwan suwa lebewa..!!!

  • @NisalaNiroshan
    @NisalaNiroshan หลายเดือนก่อน +54

    මේ මහින්දයි රනිලයි චන්ද්‍රිකයි මැරෙන්නේ නැද්ද බං

  • @AndrasGraant
    @AndrasGraant หลายเดือนก่อน +2

    අතරමග ඇඩ් දාලා මළකුණත් විකුණගෙන කනව. පාදඩ මාධ්‍ය සංස්කෘතිය.
    වෙල්ගම මහතාට නිවන් සුව අත්වේවා.

  • @NovaNovasel
    @NovaNovasel หลายเดือนก่อน +16

    මූම පිළිගතත්ත රනිල් රාජපක්ෂලා සජිත් ලා අපි හොරු කියලා 😅😅😅

  • @sarathgunarathna2172
    @sarathgunarathna2172 หลายเดือนก่อน

    මැතිතුමනි නැවත පැමිණෙන්න මගේ රට මේ තැනි ගොඩ ගන්න පසුව නිවන් සුවය යන්න

  • @Sriyani-uu8vo
    @Sriyani-uu8vo หลายเดือนก่อน +11

    පාර්ලිමේන්තුවේ හොර සිංහයා. නිවන් සුව ලැබේවා.

  • @MYKSamarathunga
    @MYKSamarathunga หลายเดือนก่อน +1

    පව් වෙල්ගම මූනම් ටිකයි හොරකම් කරේ මොනා උන්ත් හොද මනුස්සයා

  • @INF_tddyy
    @INF_tddyy หลายเดือนก่อน +12

    වෙල්ගම , තෙවරප්පෙරුම , රන්ජන් , විතරයි ගැම්මට හිටියෙ 💀

  • @indikavithana1355
    @indikavithana1355 หลายเดือนก่อน

    සුභ ගමන් ඔබට.. ලබන ආත්මයේදීවත් සිංහයෙක් නොවී සැබෑ මනුස්සයෙක් වීමට ලැබේවා....🙏🙏🙏

  • @manojpriyankara1010
    @manojpriyankara1010 หลายเดือนก่อน +14

    සිංහයෝ කියන්නේ මුන්ටද.. 😅 එකේකා හරි මෙහෙම හරි යනවනම් මේ රටට හොදයි

  • @Unknown20240
    @Unknown20240 หลายเดือนก่อน +3

    කළු ජරා පප්පා,කියල නම වෙනස්වුනා අන්තිමෙට..😂😂😂

  • @isurushan7211
    @isurushan7211 หลายเดือนก่อน +1

    Niwan suwa ලැබේවා

  • @SujathSanjeewa
    @SujathSanjeewa หลายเดือนก่อน +4

    මෙකෙ කමෙන්ට් දැක්කම මාලිමාවට කඩෙ යන තිරිසන්නු මොනතරම් තිරිසන්නු ද කියල පෙනව

  • @Prn733..
    @Prn733.. หลายเดือนก่อน +2

    කරපු දේවල් වෙනුවෙන් තම තමන් කවුරුත් විඳවයි නමුත් මොහුගේ පාපෝච්චාරණය සිදු කළ එක සම්බන්ධව ආචාර කළ යුතුයි ගෞරව කළ යුතුයි අවසාන මොහොතේ හෝ එවැනි දෙයක් මේ රටට හෙළි කරපු එක ගැන එතකොට තමාගේ පාක්ෂිකයන් වුණත් යම් තීරණයකට ඒ පාපොච්චාරණය වැදගත් වෙනවා

  • @mgranganimelagodagamage8684
    @mgranganimelagodagamage8684 หลายเดือนก่อน +30

    අරගලේ හැදියාව සක්කිලි බල්ලො ඔකුන්ට හෙන හත ගහනවා

    • @Nilakshiperera-n4u
      @Nilakshiperera-n4u หลายเดือนก่อน +5

      ඒක නම් ඇත්ත. දඩුවම වෑඩි ඈතක නොවේ

    • @dayawathiemenike7090
      @dayawathiemenike7090 หลายเดือนก่อน +3

      Aka kale jvp para ballo. Unta thamai minissu pennanne beri.

    • @chandradissanayake8693
      @chandradissanayake8693 หลายเดือนก่อน +2

      @@dayawathiemenike7090 Rajepakse minimaruwo aregelaya patan gatha tamuse danne nadde gono🐃

    • @kmr4931
      @kmr4931 หลายเดือนก่อน

      ​@@dayawathiemenike7090ynw hlo yn 😂

    • @wasanthadarmarathna6862
      @wasanthadarmarathna6862 หลายเดือนก่อน

      Ow dala thiyena comments walin penne nedda..apinam hathurekwath merewa kiyanne neha..

  • @chathurikajayaani534
    @chathurikajayaani534 หลายเดือนก่อน +1

    නිර්වාන සුවය ලැබේවා

  • @DileepJanaranjana1989
    @DileepJanaranjana1989 หลายเดือนก่อน +18

    කොච්චර දැගලුවත් අවසානෙට ඔතන.කර්මයෙන් ගැලවෙන්න බෑ සහෝදරය..♥️♥️🙏🙏

    • @ayansa.sulaksi
      @ayansa.sulaksi หลายเดือนก่อน +1

      ම්ම්ම්ම් ඇත්ත

    • @DileepJanaranjana1989
      @DileepJanaranjana1989 หลายเดือนก่อน +1

      @@ayansa.sulaksi මොන දේ කරත් අවන්සානෙට 6+4. වල විතරයි ඉතුරු.ඒක තේරුම් ගද්දි ආපහු හැරෙන්න වෙලා මදි..♥️🙏

    • @ayansa.sulaksi
      @ayansa.sulaksi หลายเดือนก่อน +1

      @@DileepJanaranjana1989 yes 👍👍👍👍❤️❤️❤️

  • @rajapakshathushara6038
    @rajapakshathushara6038 หลายเดือนก่อน +1

    Niwansuwa labewa

  • @AnushaBandara-bh8jh
    @AnushaBandara-bh8jh หลายเดือนก่อน +10

    කරලා තියෙන දෙයක් නැහැනේ සතියකට 500ක් දුන්නලු 😂 රටේ අර්ටේකේ තමයි හදන්න ඕන

  • @RuwanThushara-g1c
    @RuwanThushara-g1c หลายเดือนก่อน +1

    මැරෙන්න කලින් හොඳ මිනිහෙක් වෙන්න නැත්තං මැරුනත් බැනුම් අහන්න වෙනවා....නිවන් සුව

  • @THEBUSYPENCIL-od8wq
    @THEBUSYPENCIL-od8wq หลายเดือนก่อน +3

    හිරු එකටනම් මූ සිංහයෙක් වෙන්න ඇති 😂

  • @sajikashashi7050
    @sajikashashi7050 หลายเดือนก่อน +1

    Niwan suwaya labewa

  • @CreativeTiktok357
    @CreativeTiktok357 หลายเดือนก่อน +7

    අනේ රනිල් මාතියා හොදින්ද දන්නෙ නෑ😂😂

    • @dilupamanori637
      @dilupamanori637 หลายเดือนก่อน +3

      ලක්ෂ 100 ක කෑම මාසෙට කෑව සීයා කොහොම මැරෙයිද දන්නෙ නෑ

    • @Desh_nor
      @Desh_nor หลายเดือนก่อน +3

      ඕකා මලොත් තොයිලයක් නටන්න වෙනවා පෙරේතයා එලවන්න 😂😂

  • @nethmimahesha8343
    @nethmimahesha8343 หลายเดือนก่อน +1

    මලත් මුන් වගේ උන් බැනුම් අහනවා එක කමෙන්ට් එකක් නෑ නිවන් සුව කියලා 😂😂😂😂😂😂

  • @justtry3905
    @justtry3905 หลายเดือนก่อน +31

    අපේ වයස් වල හැම එකාම තරුණ නැහැ . මී හරක් වගේ සත්තු . අයිස් පාර ගහන්නේ නැතුව කිසිම වැඩක් කරන්නෙ නැති ගානට වැටිච්ච එවුන් එමටයි . තරුණයි කියන්නෙ වයසින් වැඩි කෙනෙක් ට අපහාස කරන එක , පහරදෙන එක විතරයි කියලා අපේ බහුතර මී හරක් හිතන් ඉන්නේ , උන් දන්නේ නැහැ තරුණකම කියන්නෙ වැඩියෙන් වැඩ කරන එක කියලා . ඒ නිසා කුමාර වෙල්ගම මහතාට පහරදීම ඇතුළු කඩාකප්පල් වැඩ කරන හැම එකෙක් ට ම නිසි දඬුවම් ලබාදිය යුතුයි !

    • @Tm365-h6u
      @Tm365-h6u หลายเดือนก่อน +1

      😂😂😂😂😂 hinen da

    • @sudeerabuddika2809
      @sudeerabuddika2809 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්

  • @lanipatrina2775
    @lanipatrina2775 หลายเดือนก่อน

    ඔබ තුමන්ට නිවන් සුවය ලැබේවා

  • @counsellorsl8580
    @counsellorsl8580 หลายเดือนก่อน +9

    අනුරට මන් කිව්ව ඔය කරන දේවල් හෙමින් කරපන් මුන්ට හාට් ඇටෑක් හැදෙයි කියලා.මන් ආයුත් කියන්නේ සජියටත් මයිනටත් හෑටැටෑක් හැදෙන්න කලින් ඕවා ටික ටික නවත්තපන් සහෝ..ඔකුන් මේ රට කාපු උන්.උන්ට පේන්න ඕනේ උබ නිසා මිනිස්සු කොච්චර සතුටින් ද කියලා හෙමින් වැඩ කොරහන් ඒ හන්ද😂😂😂😂

  • @NuwanSalitha
    @NuwanSalitha หลายเดือนก่อน +1

    නිවන් සුව ලැබේවා 🙏 🙏 😂😂

  • @MaduKaushalya-pu6sm
    @MaduKaushalya-pu6sm หลายเดือนก่อน +27

    එකා එකා ඉක්මනින් ගියානම් අපායේ place එකක් වෙන් කරගන්න තිබ්බා 😂

    • @susankawijesinghe2234
      @susankawijesinghe2234 หลายเดือนก่อน +1

      Balapan sambandan la john la lesiyen yanne na😂

  • @KeerthiRathna-r9f
    @KeerthiRathna-r9f หลายเดือนก่อน

    මොකෙක් උනත් කමක් නැහැ නිවන් සුව ලැබෙවා..

  • @DharushaniFranando
    @DharushaniFranando หลายเดือนก่อน +9

    ඔහු හොරෙක් නෙමෙයි ඔහුට මුදල් අවශ්‍ය නැත ඔහු උපතින්ම පොහොසත් මිනිසෙක් මිනිසුන් ට අපහස කරන්න එපා

    • @u_gamage7728
      @u_gamage7728 หลายเดือนก่อน

      @@DharushaniFranando එයාම කිව්වනෙ පර්ලිමේන්තුවේදි "මමත් හොරෙක් "කියලා බැලුවෙ නැද්ද!! හොයලා බලන්න !

  • @sandakelumpriyashan1457
    @sandakelumpriyashan1457 หลายเดือนก่อน

    කවුද මේ...හොරාට හොරා කියන්න බය වෙන්න එපා බන්....ඒත් නිවන් සුව

  • @Pulathisi1978
    @Pulathisi1978 หลายเดือนก่อน +25

    කළුගම්තොට සිංහයා , බොරළුගොඩ සිංහයා මුං මුනුන්ද ?

    • @hasithjayarathne3660
      @hasithjayarathne3660 หลายเดือนก่อน

      මම හිතන්නෙ බොරලුගොඩ සිංහයා කවුද කියල ඔබ තුමා දන්නෙ නෑ

    • @HashenM00
      @HashenM00 หลายเดือนก่อน

      ​@@hasithjayarathne3660 බොරලුගොඩ සිංහයා කියන්නෙ දිනේෂ් ගුණවර්ධනගෙ තාත්තට (නම මතක නෑ හැබැයි)

    • @Konar-n8l
      @Konar-n8l หลายเดือนก่อน

      දන්නවා..දියවන්නාව ටයි..බෙරෙවැවටයි පන පැන..හිටපූ.ගෙමිබෙක්කියල..🐸🐸🐸🐸🤮🤮🤮

  • @Asirinuwan-d2o
    @Asirinuwan-d2o หลายเดือนก่อน

    හොඳ වැඩේ.

  • @SKASKumar
    @SKASKumar หลายเดือนก่อน +5

    කුමාර වෙල්ගම (1950 - 2024)

  • @Days_Of_Ashan
    @Days_Of_Ashan หลายเดือนก่อน +1

    නිවන්සුව ලැබේවා

  • @epleblomst91
    @epleblomst91 หลายเดือนก่อน +12

    අරගල නාටක ය නිසා ඔහු ගේ ශරීර සෞඛ්‍ය දුර්වල වුනා ඒ නිසා ඔහු මේතරම් ඉක්මනට යන්න ගියා 😭😭

    • @janushkashalika2555
      @janushkashalika2555 หลายเดือนก่อน

      😅😅😅😮😮😅😅😅

    • @indijsuriya9929
      @indijsuriya9929 หลายเดือนก่อน

      අරගලේ කරේ දමිතලා

    • @Konar-n8l
      @Konar-n8l หลายเดือนก่อน

      බමිබූව තමයි.ඔඹ හිටියද

    • @dumeshweerakkodi1571
      @dumeshweerakkodi1571 หลายเดือนก่อน

      අරගලකරුවන්ට ජය වේවා

    • @epleblomst91
      @epleblomst91 หลายเดือนก่อน

      @@indijsuriya9929 jvp පිළිගත්තා අරගලය පිටුපස හිටපු බව ඒ රැලට පමනයි ගිනිතියන්න හොදට පුලුවන් 71 -22 පලපුරුද්ද

  • @sumedasrimal11
    @sumedasrimal11 หลายเดือนก่อน

    එකෙක් එවරයි 🙏🙏

  • @anupamadilruwan7779
    @anupamadilruwan7779 หลายเดือนก่อน +9

    කලුතර අපිට නම් මෙයා ගැන කතා කරන්න එපා.සිංහයා කියන සතාටත් අවනම්බුයි එ නම 😂...කලේම හොරා කාපු එක.කලුගංතොට රිලවා වගෙ නමක් නම් සෙට්

  • @5Ty-q7t
    @5Ty-q7t หลายเดือนก่อน +1

    Niwn..suwa..labewa

  • @fishnegombo
    @fishnegombo หลายเดือนก่อน +6

    අපගතා වෙවා හිවලා❤

  • @SavishkaMiuranga
    @SavishkaMiuranga หลายเดือนก่อน +9

    මූ ගැන මෙච්චර කයි වාරු ගහන්න මූ මොනාද බන් මේ රටට කරලා තියෙන්නෙ...ලැජ්ජ නැතුව කියනවා සතියට 500 ගානෙ අරන් මුන්ට රැවටිලා තියෙන්නේ...

    • @sudeerabuddika2809
      @sudeerabuddika2809 หลายเดือนก่อน

      Ubalage ammata hukala.kata unath apahasa කරන්න apa ballo

  • @amalkasurangi8340
    @amalkasurangi8340 หลายเดือนก่อน +2

    නිවන් සුව ලැබේවා

  • @lahirunishantha73
    @lahirunishantha73 หลายเดือนก่อน +8

    නොදන්න කැරියන්ට කියන්නේ එතුමා හොද මිනිසේක්

    • @LakshanDevinda-h5w
      @LakshanDevinda-h5w หลายเดือนก่อน +1

      🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰👍👍

    • @dumeshweerakkodi1571
      @dumeshweerakkodi1571 หลายเดือนก่อน

      හොද මිනිහෙක් නයනා කුමාරි ට

  • @Sugeeshwara-im
    @Sugeeshwara-im หลายเดือนก่อน +3

    මං අම්බලන්තොට සිංහයා.......😂

  • @Rush956
    @Rush956 หลายเดือนก่อน +14

    ජනතා මුදල් කාබාසිනියා කරපු අයට No Chance..ආයෙත් නම් ලංකාවෙ ඉපදෙන්න එපා

    • @EUROPA-b9o
      @EUROPA-b9o หลายเดือนก่อน +2

      Thopi wage musala kalakanni ipaduna ta passe thama Ratat a henagahala thiyenne😂😂😂

    • @Rush956
      @Rush956 หลายเดือนก่อน

      @@EUROPA-b9o පල යන්න තොපි පුප දෙන මේ වගේ උන් නිසා තමයි රටට කෙලවුනෙ...

    • @Konar-n8l
      @Konar-n8l หลายเดือนก่อน

      නැතිව.නැතිව..කටූ කන.සූනකයින්ට රිදිල

  • @maheshdhanushka7911
    @maheshdhanushka7911 หลายเดือนก่อน +1

    නිවන් සුවයක් ලැබෙන්නෙ නෑ....මහින්දගෙ කාලේ ඉදන් හොරාකාපු නිසා...
    CTB එක කෑව😊