ජනපති අනුරට විදෙස් නායකයින්ගෙන් සුබාසිංශන...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • ජනපති අනුරට විදෙස් නායකයින්ගෙන් සුබාසිංශන...
    👉Subscribe us: / newsfirstsrilanka
    👉 JOIN US
    📌 Whatsapp - news1st.lk/wha...
    📌 Telegram - news1st.lk/Tel...
    📌 Viber - news1st.lk/viber
    👉 FOLLOW US
    📌Instagram - news1st.lk/ins...
    📌TH-cam - news1st.lk/you...
    📌Twitter - news1st.lk/twi...
    📌Tiktok - news1st.lk/tiktok
    📌Facebook - news1st.lk/fac...
    Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
    Web: www.newsfirst.lk
    Email: contact@newsfirst.lk
    Telephone: +94 114792700
    #News1st #SirasaTV #SirasaNews #BreakingNews #NewsLive #NewsfirstDigital #WithThePeople #NewsAtSeven #NewsAtTen #Live@55 #WeReportYouDecide

ความคิดเห็น • 30

  • @sunethradissanayake641
    @sunethradissanayake641 ชั่วโมงที่ผ่านมา +8

    අපේ ජනාධිපති අනුර සහෝදරයට සියලුම රාජ්‍යයන් සමග සහයෝගයෙන් කටයුතු කිරිමට ශක්තිය ධෛර්්‍යය ලැබේවා !

  • @ude3333
    @ude3333 2 ชั่วโมงที่ผ่านมา +14

    චීනේ අනුරට සපෝට්. ඉන්දියාවට ඒ ගැන සැකයි. දෙකම බැලන්ස් කරන්න වෙනවා එකෙක්ටවත් අහුවෙන්නැතුව.

  • @DilangaKariyawasam
    @DilangaKariyawasam ชั่วโมงที่ผ่านมา +7

    දුෂිත හොරැ ටික සිපිරි ගෙදරට යවන්න ලංකාවේ පිනට පහළ වු නායකයා අනුර කුමාර දිසානායක ❤

  • @ssdissanayaka8049
    @ssdissanayaka8049 2 ชั่วโมงที่ผ่านมา +15

    පිලිවෙලකට වැඩ කරන සොම්බිය වගේ නාස්තිකාරයක් නොවන අනුරට ලෝක සහයෝගය අනිවාර්යයෙන්ම ලැබෙනවා.

  • @AnushaKumari-s8o
    @AnushaKumari-s8o 2 ชั่วโมงที่ผ่านมา +5

    Mulu lokema sahayogaya obata labenawa obata jayaen jayama wewa God bless you ❤❤

  • @bossedbossr8149
    @bossedbossr8149 2 ชั่วโมงที่ผ่านมา +4

    Jayawawa 🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @zak-zr1xn
    @zak-zr1xn 2 ชั่วโมงที่ผ่านมา +10

    චීනෙ ණය පොලී නැතිව ගෙවන්න කාලයක් දෙයි. iMF කිසිම කොන්දේසියක් නැතුව සහයෝගී දෙයි . . පාර්ලිමේන්තු ඡන්දෙ වැඩි බහුතරය කින් දිනයි.

  • @sudanapoli6016
    @sudanapoli6016 59 นาทีที่ผ่านมา +1

    Budusaranai srilanka ❤❤❤❤❤

  • @SupunJayawardhana
    @SupunJayawardhana 2 ชั่วโมงที่ผ่านมา +16

    ජාත්‍යන්තර සබඳතා නෑ කියල මැරුන් නැති ටික විතරයි 😂😂😂😂😂😂

    • @ManeeshaDhananji-ul3ny
      @ManeeshaDhananji-ul3ny ชั่วโมงที่ผ่านมา

      සිරාවට😂😂 ඇයි ඉංග්‍රීසිත් බෑ කිව්වෙ 😂 කොහොමත් චීනෙ වගේ රටවල් වාමාංශික පක්ෂ වලට උදව් කරනවා

  • @maheshpubudu7246
    @maheshpubudu7246 2 ชั่วโมงที่ผ่านมา +4

    ❤❤❤

  • @nishanvlogs2399
    @nishanvlogs2399 2 ชั่วโมงที่ผ่านมา +10

    ඉන්දියාවේ එකා මුලින්ම ඇනේ ගහන්න ආවට ඇමිනෙන්න යන්න එපා.අපි උන්ව අපේ රටේ පිහිටීමත් එක්ක නටවනවා මිස උන්ට විකුණලා උන්ගේ බලපෑමට අපි ලක්නොවිය යුතුයි.සෑම රටකම අපි සමග සම්බන්ධතා පවත්වාගැනීමට පෙළඹෙන විදිහට රට කරවීය යුතුයි.

    • @KumaraCinemaShop31
      @KumaraCinemaShop31 14 นาทีที่ผ่านมา

      අනුර කියන්නෙ කාටවත් මිලදී ගන්න බැරි කෙලින් නායකයෙක් 👍❤

  • @seelanattanagalle1657
    @seelanattanagalle1657 30 นาทีที่ผ่านมา

    ජනාධිපති තුමනි ඔබට උනුසුම් ආදර ශුභ පැතුමි❤❤❤❤කිසිම රටටකට අපේ ලස්සන මව්බිමෙන් අගලක්වත් දෙන්නට ඉඩ නොතබන්න. ඔය නායකයෝ ශුභ පැතුවට කමක් නැ.ඔබ තුමාට ජේසු පිහිටයි🎉🎉🎉❤❤❤

  • @RashmindaFernando-ro2qq
    @RashmindaFernando-ro2qq ชั่วโมงที่ผ่านมา +4

    කවුරු කවුරු හරි සෙට් එකක් කිව්ව අනුරට නම් කිසිම විදේශ සබදතාවක් නැහැ කියල

  • @JeewanthiKarunathilaka
    @JeewanthiKarunathilaka ชั่วโมงที่ผ่านมา +1

    Congratulations ❤

  • @KomariFaisal
    @KomariFaisal ชั่วโมงที่ผ่านมา +4

    චින් මහත්තයො සුබ පැතුවට කමක් නැ අයෙ මෙ මුතු ඇටෙ බින් අගලවත් දෙන්නෙ නැ

  • @silan9718
    @silan9718 2 ชั่วโมงที่ผ่านมา +1

  • @samearaa8434
    @samearaa8434 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Anula-t2b
    @Anula-t2b 46 นาทีที่ผ่านมา +1

    ඉංගිුසි බැකිවා විදේස සබතතා නැකකිවා දැන් කොහොමද කියපුඅයට දැන් සැපදද😍👍👍👍👍👍❤♥️🌷

  • @dinelkaramesh5256
    @dinelkaramesh5256 28 นาทีที่ผ่านมา +1

    ජාත්ත්‍යන්තරේ නෑ කියපු උං බලාපියව්.....😂😂😂

  • @dreamaquascape799
    @dreamaquascape799 13 นาทีที่ผ่านมา

    අපිට දැන්වත් රුඩියාවෙන් කෙලින්ම ගල් අගුරු ගෙන්නන්න බැරිද 🥺
    ඉන්දියාවට යන කෝටිගානක් ඉතිරි කරතැහැකි

  • @SuperErosh
    @SuperErosh 2 ชั่วโมงที่ผ่านมา +4

    where is uk

  • @KumaraCinemaShop31
    @KumaraCinemaShop31 10 นาทีที่ผ่านมา

    කෝ අර අනුර ආවොත් විදේශ සබඳතා නෑ විදේශීය තානාපතිවරු රට දාලා යනවා කියලා බිල්ලෝ මවපු උන් ටික 😂

  • @samanthagunasekar5327
    @samanthagunasekar5327 49 นาทีที่ผ่านมา

    Hariyatama game aka gehuwoth china nothing 🎉

  • @NalakaBabarenda
    @NalakaBabarenda 14 นาทีที่ผ่านมา

    Mu tamai apita vishabejaya

  • @chanikaweerathunga4400
    @chanikaweerathunga4400 ชั่วโมงที่ผ่านมา

    ❤❤

  • @ChamaraKarunarathne-y1t
    @ChamaraKarunarathne-y1t ชั่วโมงที่ผ่านมา

  • @දෝනදමයන්ති
    @දෝනදමයන්ති ชั่วโมงที่ผ่านมา

    ❤❤❤