News 1st: Prime Time Sinhala News - 7 PM | (23/09/2024) රාත්‍රී 7.00 ප්‍රධාන ප්‍රවෘත්ති

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • News 1st රාත්‍රී 7.00 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය - 2024/09/23
    #PrimeTimeNews
    👉Subscribe us: / newsfirstsrilanka
    👉 JOIN US
    📌 Whatsapp - news1st.lk/wha...
    📌 Telegram - news1st.lk/Tel...
    📌 Viber - news1st.lk/viber
    👉 FOLLOW US
    📌Instagram - news1st.lk/ins...
    📌TH-cam - news1st.lk/you...
    📌Twitter - news1st.lk/twi...
    📌Tiktok - news1st.lk/tiktok
    📌Facebook - news1st.lk/fac...
    Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
    Web: www.newsfirst.lk
    Email: contact@newsfirst.lk
    Telephone: +94 114792700
    #News1st #SirasaTV #SirasaNews #BreakingNews #NewsLive #NewsfirstDigital #WithThePeople #NewsAtSeven #NewsAtTen #Live@55 #WeReportYouDecide

ความคิดเห็น • 107

  • @SumithSuranga-c6p
    @SumithSuranga-c6p 10 ชั่วโมงที่ผ่านมา +40

    හිතට මාරම නිහතමානි සතුටක් තියෙනවා මගේ ජනපති තුමනී ඔබ තුමන් රට ලස්සනට හදන්න බුදු සරනයි ❤❤❤❤

  • @ajithnilantha9630
    @ajithnilantha9630 10 ชั่วโมงที่ผ่านมา +83

    මගේ ජිවිත කාලෙට ජනාධිපති වරු 5 දෙනෙක් දිවුරුම් දෙනවා දැක්කා... මෙතුමත් සමග 6 දෙනෙක් අනෙක් අය කොලයක් බලාගෙන කිවුවා ඔබ තුමා හදවතේ තිබ්බ දේ කිවුවා....❤👍🙏

    • @nisalchanuka9907
      @nisalchanuka9907 9 ชั่วโมงที่ผ่านมา +4

      😊

    • @Sithara8436
      @Sithara8436 9 ชั่วโมงที่ผ่านมา +4

      ඒක ඇත්ත.මමත් කල්පනා කලේ කට පාඩමින් කියනවද කොලයක්වත් නැතුව,නැත්නම් අවංකව කියනවද කියල.

    • @Iresha-u8z
      @Iresha-u8z 8 ชั่วโมงที่ผ่านมา +2

      මාත් දැක්ක වටිනාම දෙය. හදවතේ තියන දේ අවංකව කියන අපේ ම්නිසා .එකමල් පොකුරක්වත් නැති සරල මිනිසා❤❤❤❤. තෙරුවන් සරනයි

    • @sriyanilmini5163
      @sriyanilmini5163 7 ชั่วโมงที่ผ่านมา +1

      Dear not only that. AKD president didn't waste money on ceremony ❤❤

    • @sldev4680
      @sldev4680 7 ชั่วโมงที่ผ่านมา

      ​@@sriyanilmini5163ඒක ඇත්ත.

  • @senarathbandara7618
    @senarathbandara7618 9 ชั่วโมงที่ผ่านมา +28

    ගොඩාක් සතුටුයි, ඔබතුමාට නිදුක් නිරොගීව තව චිරාත් කාලයක් මගේ රටට සේවය කරන්න අවකාශ ලැබේවා!!!

  • @nuwanenditha5945
    @nuwanenditha5945 9 ชั่วโมงที่ผ่านมา +24

    සරල මනුස්සයෙක් ...වැදගත් මනුස්සයෙක් ...කියන හැම වචනයක් ම....පැහැදිලි උගත් බවක් පේනවා ...❤

  • @gayanliyanage1
    @gayanliyanage1 10 ชั่วโมงที่ผ่านมา +26

    හරි තැන් වලට හරි මිනිස්සු එද්දි රටේ සංවර්ධනය ඒ විදියට වෙයි. හැමෝම එකමුතුව අපි අපේ රට හදමු.❤❤

  • @nawarathnasakalasooriya4030
    @nawarathnasakalasooriya4030 9 ชั่วโมงที่ผ่านมา +14

    අපේ ජනාධිපතිතුමාට උතුම් දලදා සමිදුන් ගේ පිහිටයි

  • @Fozya-b4z
    @Fozya-b4z 10 ชั่วโมงที่ผ่านมา +20

    ලස්සන රටක් හැදුවෝ ඇති හොරා කාපු හැම එකාටම නිතිය ක්‍රියාමත්ක වෙන්න ඔනේ

  • @erandawickramasinghe2945
    @erandawickramasinghe2945 10 ชั่วโมงที่ผ่านมา +31

    මහ පොළොවේ පය ගසා ගත්
    අපේ නායකයා

  • @PunchiRathnayaka
    @PunchiRathnayaka 9 ชั่วโมงที่ผ่านมา +9

    මහපොලවෙි පයගැසු අපේ නායකයාට තෙරුවනේ පිිහිට ආසිර්වාදය හිමි වෙිවායි පතමි.

  • @buddikamax1821
    @buddikamax1821 10 ชั่วโมงที่ผ่านมา +11

    Anura sahodaraya jaya veva 💪💪🇱🇰🇱🇰🇱🇰

  • @wasanthawickramasingha5737
    @wasanthawickramasingha5737 10 ชั่วโมงที่ผ่านมา +15

    Hinayak wage. Janadipathi Anura ❤

  • @mahanamaw3839
    @mahanamaw3839 9 ชั่วโมงที่ผ่านมา +13

    ඔමායා අක්ක මාර සතුටින් නිව්ස් කියනව...❤❤💓

  • @Roshanlakshan-q4u
    @Roshanlakshan-q4u 8 ชั่วโมงที่ผ่านมา +6

    ස්තුතිය සිරස ජයවෙවා අනුර දිසානයක ගරු ජනාධිපති තුමනි ❤❤❤

  • @thusharadammika1081
    @thusharadammika1081 9 ชั่วโมงที่ผ่านมา +17

    හොදම News සිරස.ගොඩක් ස්තුතියි....❤❤❤

    • @thusharadilruksh2034
      @thusharadilruksh2034 9 ชั่วโมงที่ผ่านมา +1

      💯❤️❤️

    • @elmosilva372
      @elmosilva372 8 ชั่วโมงที่ผ่านมา +1

      නිව්ස් හොඳයි, භාගයක්ම වෙළෙඳ දැන්වීම්.

    • @dinidurathnayaka7082
      @dinidurathnayaka7082 8 ชั่วโมงที่ผ่านมา +1

      Eka sahathika eththa❤

    • @thusharadammika1081
      @thusharadammika1081 7 ชั่วโมงที่ผ่านมา

      @@elmosilva372 ,එක ඇත්ත.

  • @amarawanshagunawardana8762
    @amarawanshagunawardana8762 9 ชั่วโมงที่ผ่านมา +6

    ජනාධිපති ධූරය ආදර්ශමත් ඉටුකළ බව පේනවා, ඔබතුමාගේ ආදර්ශය ඉතා වටිනවා,

  • @marvelousmaroonscricket525
    @marvelousmaroonscricket525 8 ชั่วโมงที่ผ่านมา +3

    මේ රට හදන්න පුලුවන් කෙනෙක් වේනම්,ඔබ පමනයි❤ඔබ ම පමනයි❤️❤️❤️ජය වේවා ජනාදිපතිතුමනි🫡🫡

  • @purushothamanc2006
    @purushothamanc2006 9 ชั่วโมงที่ผ่านมา +5

    All good wishes to new elected Sree Lankan president ❤❤❤

  • @Amberkhan-x2y
    @Amberkhan-x2y 9 ชั่วโมงที่ผ่านมา +5

    well well our precident❤ happy goahead godbless you and our srilanka❤

  • @Anura-jk2dv
    @Anura-jk2dv 8 ชั่วโมงที่ผ่านมา +5

    ප්‍රවෘත්ති බලන්න ආවත්,,වෙළඳ දැන්වීම් බලන්න සිදුවීම .කනගාටුයි.නැවත සිරස ප්‍රවෘත්ති බලනවද..

  • @cncplasma.1692
    @cncplasma.1692 8 ชั่วโมงที่ผ่านมา +3

    අනේ රට හදලා දෙන්න මගේ මහත්තයෝ අපිට නිදහසේ ඇවිල්ල ජීවත් වෙන්න. 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kanthiherath7520
    @kanthiherath7520 6 ชั่วโมงที่ผ่านมา +2

    ජයවෙවා අපේ ජනාධිපතිතුමාට 👍❤️

  • @mohamedakeel1671
    @mohamedakeel1671 9 ชั่วโมงที่ผ่านมา +3

    educated people should be in parliment good job AKD 👍🏽🔥😊😊

  • @udarasankalpa7312
    @udarasankalpa7312 6 ชั่วโมงที่ผ่านมา +2

    දිවුරුම් දීමෙන්ම කෝටි ගානක් ඉතුරු කරා..ඒ තමයි අනුර❤️

  • @jayanthirenuka
    @jayanthirenuka 8 ชั่วโมงที่ผ่านมา +3

    මම පාක්ෂිකයෙක් නූනත් අනුර කල කතාවට මම එකගයි අැත්ත අැති සැටියෙන් කියපු එකට

  • @upulupul7574
    @upulupul7574 9 ชั่วโมงที่ผ่านมา +6

    සිරස නිව්ස් දැන් ඉතිං අපි ආසාවෙන් ඔයාලගේ නිව්ස් බලනවා.ඔයාලා හිරු වගේ එකෙකුටවත් කඩේ ගියේ නැ . හැමදාම .ජනතාව අතරින් බිහිඋන අපේ ජනාධිපති කියලා බය නැතිව දැන් අපිට කියන්න පුලුවන් ලෝකෙට.

  • @DinushaSampath-x5e
    @DinushaSampath-x5e 7 ชั่วโมงที่ผ่านมา +3

    ගොඩක් සතුටුයි කාලයක් තිස්සේ දැකපු සිහිනයක්❤❤❤❤

  • @udarasankalpa7312
    @udarasankalpa7312 6 ชั่วโมงที่ผ่านมา +2

    රවී ආවා..පාස්කු ප්‍රහාරයට වන්දිගෙවන්න ලෑස්ති වෙයන්

  • @maarafernando
    @maarafernando 5 ชั่วโมงที่ผ่านมา +2

    චාම් සරල දිවුරුම් දීමකින් පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කරා ජනතාව ගෙන යන ගමනේ පළමු පියවර තැබූ සැටි ප්‍රශංසනීයයි!

  • @nichzhonezoeandvujae8947
    @nichzhonezoeandvujae8947 9 ชั่วโมงที่ผ่านมา +3

    Sirasa ,Great and pure clean voices ❤

  • @NilanthaSreelanka
    @NilanthaSreelanka 8 ชั่วโมงที่ผ่านมา +3

    මගෙ රටට ජය ❤❤❤

  • @nirmalfernando2978
    @nirmalfernando2978 8 ชั่วโมงที่ผ่านมา +3

    ජයවේවා ❤

  • @trendyab6189
    @trendyab6189 7 ชั่วโมงที่ผ่านมา +2

    THANK YOU SIRASA TV ❤❤❤ GREATEST MEDIA WORK ON EVER ❤❤❤❤ LOVE YOU FROM DEEP IN MY HEART💝

  • @thusharadilruksh2034
    @thusharadilruksh2034 9 ชั่วโมงที่ผ่านมา +2

    ❤❤❤❤❤❤රට හදමු

  • @gaminikoslanda1009
    @gaminikoslanda1009 10 ชั่วโมงที่ผ่านมา +2

    Malimawata කෝටියක් ❤❤❤❤❤❤#

  • @sithybathoolabdulmannan1741
    @sithybathoolabdulmannan1741 8 ชั่วโมงที่ผ่านมา +1

    In this channel toomuch advertisement please limit the adds

  • @nandanijayasinghe9816
    @nandanijayasinghe9816 2 ชั่วโมงที่ผ่านมา

    God bless 🙏✝️🇱🇰

  • @healthque1958
    @healthque1958 10 ชั่วโมงที่ผ่านมา +1

    More ads, 3 news 😢😢😢

  • @SameeraDilan-x2h
    @SameeraDilan-x2h 6 ชั่วโมงที่ผ่านมา

    Ape nayakayata jayawewaaa

  • @nelumwijesooriya5493
    @nelumwijesooriya5493 4 ชั่วโมงที่ผ่านมา

    මෙච්චර කාලෙකට මෙච්චර උනන්දුවෙන් නිවුස් බලනවමයි.එකක් මගාරින්නේ නෑ

  • @thilinamadushanka2881
    @thilinamadushanka2881 9 ชั่วโมงที่ผ่านมา

    Thamath heenayak wage ❤❤

  • @DimuthPalliyaguru-k4y
    @DimuthPalliyaguru-k4y 10 ชั่วโมงที่ผ่านมา

    අපරාදේ මෙතරම් කල් ඉදලා ඉල්ලා
    අස්වන්නේ..........................
    තව යුතුකම්කරන්න ඇති නේද?

  • @NelsonMayadunna
    @NelsonMayadunna 9 ชั่วโมงที่ผ่านมา +1

    Ohoma ad dadin sirasath epa wenawa

  • @lakmalharsha3644
    @lakmalharsha3644 8 ชั่วโมงที่ผ่านมา

    ඇඩ් මදි වගේ. තව ටිකක් දාන්න තිබ්බෙ

  • @BgSenavirathna
    @BgSenavirathna 9 ชั่วโมงที่ผ่านมา

    congratulations

  • @chamikadewarathna6531
    @chamikadewarathna6531 9 ชั่วโมงที่ผ่านมา +2

    ඈ අනේ මොකද මේ මෙච්චර ඇඩ් යන්නෙ.නිව්ස් යන් නෑ නෙ

  • @SLliveHits
    @SLliveHits 10 ชั่วโมงที่ผ่านมา

    ප්‍රවෘත්තිත් අඩු කරලද කොහෙද 😄✌️

  • @ireshaLakshani-f7u
    @ireshaLakshani-f7u 8 ชั่วโมงที่ผ่านมา

    Respect regard love

  • @NelsonMayadunna
    @NelsonMayadunna 9 ชั่วโมงที่ผ่านมา

    Ad thmai wedi😁😁

  • @RenukaPeres
    @RenukaPeres 10 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤

  • @UpulMendis-f8h
    @UpulMendis-f8h 8 ชั่วโมงที่ผ่านมา

    Api siyaludena akathu wela ape rata diyunu karamu ape nawa janadipathithumata Jaya Wawa malimavata Jaya Wawa

  • @DayaRathnayaka-m9s
    @DayaRathnayaka-m9s 9 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @sriyanilmini5163
    @sriyanilmini5163 7 ชั่วโมงที่ผ่านมา

    ❤❤ ape rate wasanawata AKD president une ❤❤

  • @kanishkamadusanka75
    @kanishkamadusanka75 10 ชั่วโมงที่ผ่านมา

    Akd🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @pasindusuranga191
    @pasindusuranga191 4 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤👌👌👌

  • @ubeywarnadayawathie9156
    @ubeywarnadayawathie9156 9 ชั่วโมงที่ผ่านมา +1

    Mama mage daruwekuta wada afatei anura pute.mama health ake hitiya Director kenek.i will write some things about the health ministry.budu saranaijanapati putata.

  • @nirmalfernando2978
    @nirmalfernando2978 8 ชั่วโมงที่ผ่านมา

    සිරස ආදරේයි ❤

  • @kuma-dm1nj
    @kuma-dm1nj 9 ชั่วโมงที่ผ่านมา

    Banku kadapu,horaakaapu un allanana oni.good luck

  • @1986irshad
    @1986irshad 9 ชั่วโมงที่ผ่านมา

    mage upandine ada. hondama suprise eka hamba una. NPP

  • @maleeshamadubhashini2128
    @maleeshamadubhashini2128 10 ชั่วโมงที่ผ่านมา

    ❤❤

  • @lannyjr1042
    @lannyjr1042 10 ชั่วโมงที่ผ่านมา

    👍👍👍👍👍🤞

  • @MrHima_Boy
    @MrHima_Boy 7 ชั่วโมงที่ผ่านมา

  • @KitchenWizardM101
    @KitchenWizardM101 8 ชั่วโมงที่ผ่านมา

    Advertisement first

  • @sahkaiwg5655
    @sahkaiwg5655 8 ชั่วโมงที่ผ่านมา

    Hi 🎉

  • @PunchiRathnayaka
    @PunchiRathnayaka 9 ชั่วโมงที่ผ่านมา

    %3 කියපු අයියලාට තරුවිසිවෙන්ට එය අද රටෙි ඉහලටම ගෙනඒමට විරිය දුන් අබිත මිනිසා.🎉🎉🎉🎉

  • @sahkaiwg5655
    @sahkaiwg5655 8 ชั่วโมงที่ผ่านมา

    Hi 😊

  • @geethanishanigunawardana8540
    @geethanishanigunawardana8540 10 ชั่วโมงที่ผ่านมา

    Thank you ❤❤😂

  • @jayanitinni1230
    @jayanitinni1230 8 ชั่วโมงที่ผ่านมา

    ඇඩ් ගොඩ දෙවියනේ..

  • @Deeptha-d3c
    @Deeptha-d3c 6 ชั่วโมงที่ผ่านมา

    රුසියානු ජනාධිපති = ශ්‍රි ලංකා ජනාධිපති

  • @PeirisTelge-qu4bg
    @PeirisTelge-qu4bg 7 ชั่วโมงที่ผ่านมา

    ගමේ වයසක උන්දලා හිතන් හිටියෙ..පිටරට වල් උදව් කරන්නෙ රනිල් ට විතරයි කියලා🤣🤣..පහදලා දෙන්න් බැ...උන්ට....වැඩකුත් නෑ
    මොකද...උන්ට වඩා දැඩි තීරන අරන් පාලනය වෙනස් කරන්න් පුලුවන් එඩිතර මිනිස්සු රටෙන් තුන් කාලක් ඉන්න නිසා😅😅
    ❤අනුරට...රට...💖💖 කිව්වෙ නිකම් නෙමේ..

  • @chamilamaraweera9603
    @chamilamaraweera9603 8 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤🇨🇦🇨🇦

  • @dinadipiumika1894
    @dinadipiumika1894 8 ชั่วโมงที่ผ่านมา

    Denna news nathi unam add thama danna wenne paya bhage. Ratawate kiribath kaum dansal na , ginikeli sandarshana na , wali mini marum na dan therenawada news kiyanne athwasyama dewal dena eka . Onna wenase arambaya 😊

  • @kingsleymallawa605
    @kingsleymallawa605 10 ชั่วโมงที่ผ่านมา

    Idiriya subai

  • @nirmalfernando2978
    @nirmalfernando2978 8 ชั่วโมงที่ผ่านมา

    සිරසයි ලගම නෑයා

  • @virajchathuranga9610
    @virajchathuranga9610 10 ชั่วโมงที่ผ่านมา

    Add dala newas kiyala giya sirasa tvth appiririyai

  • @nishanthadabare7322
    @nishanthadabare7322 8 ชั่วโมงที่ผ่านมา

    රට දිනවන මාලිමාව

  • @ChandrapalaThalawatta
    @ChandrapalaThalawatta 9 ชั่วโมงที่ผ่านมา

    Janadhi pathi waraya kiyanawata api vitudhay whay cant you call him thuma. Media should take care of their terms they should learn how to address officer above them.

  • @ChamindaSilva-v8q
    @ChamindaSilva-v8q 8 ชั่วโมงที่ผ่านมา

    Mahaththayo oya wadenam hari yanne naha

  • @NoNameCafeteria
    @NoNameCafeteria 9 ชั่วโมงที่ผ่านมา

    news nemeine giye addne 😂 winadi 15. Wage add giya .oyala wenas unada 😅

  • @lalithkulatunga5447
    @lalithkulatunga5447 10 ชั่วโมงที่ผ่านมา

    oya than walata nogihin bari nisa uamu.😜

  • @ChandrapalaThalawatta
    @ChandrapalaThalawatta 9 ชั่วโมงที่ผ่านมา

    Media sposksmen are not above the people's mandate and they should respect his excellency the President of Sri Lanka without using slang language like "waraya" instead of "thuma"

  • @luxmilankaluxmilanka4093
    @luxmilankaluxmilanka4093 8 ชั่วโมงที่ผ่านมา

    Epa wenna nedda ban ekama da nitarama news walata kiyana කොට ....ekama kiyanawa ma rata news ahanne mihakda eluwoda uroda kiyapan ubalata alutin nrws nedda ....

  • @NoNameCafeteria
    @NoNameCafeteria 9 ชั่วโมงที่ผ่านมา

    Ko yko news 😂😂

  • @anuraherath5255
    @anuraherath5255 9 ชั่วโมงที่ผ่านมา

    Who bombed Sri Dalada Maligawa ?

  • @manjulasuranga965
    @manjulasuranga965 8 ชั่วโมงที่ผ่านมา

    මාත් දූන්නෙ මාලිමාව ට කො පැය1න් පැය24 ක කරනවකියපූ වා ඔයා ගෙත් කයියයි පඩගදයි විතරයි

    • @anuruddhamadushan7431
      @anuruddhamadushan7431 7 ชั่วโมงที่ผ่านมา

      Lol😂

    • @tgshantha2010
      @tgshantha2010 7 ชั่วโมงที่ผ่านมา

      තමුසේ මාලිමාව ට චන්දෙ දීල නෑ ...

    • @sameerajayasekara4555
      @sameerajayasekara4555 4 ชั่วโมงที่ผ่านมา

      උබ මාලිමාව දැකලත් නැති ගස් ගද හු.....

  • @GunathungaYakandawala
    @GunathungaYakandawala 4 ชั่วโมงที่ผ่านมา

    .

  • @hemachamini6074
    @hemachamini6074 7 ชั่วโมงที่ผ่านมา

    omayath chande dunne anurata wage mara sathutin news kiyanne😂

  • @senarathbandara7618
    @senarathbandara7618 9 ชั่วโมงที่ผ่านมา +4

    ගොඩාක් සතුටුයි, ඔබතුමාට නිදුක් නිරොගීව තව චිරාත් කාලයක් මගේ රටට සේවය කරන්න අවකාශ ලැබේවා!!!

  • @shihabmohamed4640
    @shihabmohamed4640 9 ชั่วโมงที่ผ่านมา

  • @NelsonMayadunna
    @NelsonMayadunna 10 ชั่วโมงที่ผ่านมา

    ♥️♥️♥️♥️🥰

  • @dilikmeegodakankanamgedon7809
    @dilikmeegodakankanamgedon7809 10 ชั่วโมงที่ผ่านมา