🔴අනුර තිවුවේ ලෝක වාර්තාවක්.දිවුරුම් දීමේ උළෙලෙන් ඉතිරි වූ මුදල නීතිඥ මනෝජ් කියයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • 🔴අනුර සහෝදරයා තිවුවේ ලෝක වාර්තාවක්.අද දිවුරුම් දීමේ උළෙලෙන්, ඉතිරි වූ මුදල නීතිඥ මනෝජ් කියයි
    👉🏼 Subscribe us
    www.youtube.co...
    👉🏼Whatsapp
    chat.whatsapp....
    👉🏼Telegram Channel
    t.me/lifetrave...
    👉🏼 Facebook page
    / lifetravelerlk
    👉🏼 Official web
    www.lifetravel...
    Lifetraveler TH-cam අවකාශයේ හෝ www.lifetraveler.lk වෙබ් අඩවියෙහි ප්‍රචාරය වන සම්මුඛ සාකච්ඡා හෝ ප්‍රවෘත්ති සඳහා කිසිදු මුදල් අයකිරීමක් සිදු කරනු නොලබයි.
    Lifetraveler does not charge any payment for the interviews or news published on TH-cam space or www.lifetraveler.lk website.
    -----
    © Lifetraveler, 2024. All rights reserved.
    The content on this channel, including but not limited to videos, audio, images, and text, is the property of Lifetraveler and is protected by international copyright laws. Unauthorized use, reproduction, or distribution of this content without permission is strictly prohibited.
    #sinhalanews #lifetravelerlk
    #lka #News #fblive #election #electionsrilanka #presidentialelectionsrilanka
    #PresidentialElection #Election2024 #SriLanka

ความคิดเห็น • 1.4K

  • @PriyadarshaniRanasingha
    @PriyadarshaniRanasingha 2 ชั่วโมงที่ผ่านมา +504

    කොටි 20 ඉතිරියක් කල අනුර දිසානායක මහතාට ⁣සියලු දෙවියන්ගේ අසිර් වාදය ලැබෙිවා

    • @IshanofficialYTchannel
      @IshanofficialYTchannel ชั่วโมงที่ผ่านมา +1

      Giyapu wiyadama kiyada ethakota?

    • @NisansalaVithanage
      @NisansalaVithanage ชั่วโมงที่ผ่านมา +16

      ​@IshanoffcialYTchannel අනෙ යකෝ දලා තියෙන දේ තෙරුම් ගනින් වැලලෙන්නෙ නැතුව

    • @OmethJayathilaka
      @OmethJayathilaka ชั่วโมงที่ผ่านมา

      Mokekda mu​@@IshanofficialYTchannel

    • @srilanka5819
      @srilanka5819 ชั่วโมงที่ผ่านมา +22

      ​@@IshanofficialYTchannel
      වියදමි කියන්න බෙීරෙ වැව පැත්තට වරෙන්කෝ .

    • @TashiaHajireen
      @TashiaHajireen ชั่วโมงที่ผ่านมา +14

      අනිවාර්යයෙන්ම වේදිකාවල දීපු පොරොන්දු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඉටුකල යුතුය.

  • @Nead-r2w
    @Nead-r2w ชั่วโมงที่ผ่านมา +117

    මාලිමාවේ නීතීවේදින් අපේ රටට ශක්තියක්..අති දක්ෂයෝ ..පිරිසක්

  • @sarathchandrewanniarachchi6780
    @sarathchandrewanniarachchi6780 2 ชั่วโมงที่ผ่านมา +271

    කොන්ද කෙලින් තියාගෙන එදත් අදත් රට වෙනුවෙන් සටන් කරපු සහෝදරයෙක් ඔබ

  • @nimalbandara2759
    @nimalbandara2759 ชั่วโมงที่ผ่านมา +122

    නීතිඥ මනෝජ් නානයක්කාර සහෝදරයානනි ඔබ නිවැරදියි

  • @gaminimangalamangala8191
    @gaminimangalamangala8191 2 ชั่วโมงที่ผ่านมา +234

    ඔබතුමන්ලාගෙන් මෙි රට බලාපොරොත්තු මෙයයි බුද්ධිමත් ජනතාව ඔබ සමගයි

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f ชั่วโมงที่ผ่านมา +2

      Ada hoda kiyana katawal Mai hetaverehiwenne Sinhala ayane neda😅

  • @PriyankaAththanayake
    @PriyankaAththanayake 42 นาทีที่ผ่านมา +40

    අනුර සහොදරයට මෙ රට ගොඩගන්නට ශක්තිය දහිරිය ලැබෙවා.........

  • @Its-Me-e111
    @Its-Me-e111 2 ชั่วโมงที่ผ่านมา +179

    දැන් නව ජනාධිපතිවරයාට විශේෂ ආරක්ෂාවක් දිය යුතුමයි. ඒ ගැන බලධාරීන්ගේ අවධානය යොමුවේවා .

  • @chandrasiriranasingha4550
    @chandrasiriranasingha4550 ชั่วโมงที่ผ่านมา +92

    හොද බුද්ධිමත් වැඩි පිරිසක් මාලිමාවෙන් පාර්ලිමේන්තු යවමු

  • @amilashiromi4117
    @amilashiromi4117 2 ชั่วโมงที่ผ่านมา +130

    අපිට මාර හයියිඅක් අනුර ජනාදිපති සමග ඔබතුමාත් ඉන්න නිසා...

  • @ven.mulleriyavedhammathusi126
    @ven.mulleriyavedhammathusi126 ชั่วโมงที่ผ่านมา +323

    අවම වශයෙන් මහ පාරක කෙල ටිකක්වත් ගහන්නේ නැති තරමට අපි ශිෂ්ඨසම්පන්න වෙමු
    එය අපිටත් රටටත් යහපතක්

    • @walkingLife.
      @walkingLife. ชั่วโมงที่ผ่านมา +10

      එහෙම නොවන මිනිස්සුන්ට දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන්න ඕන... සියලුම වැරදි වලට දඩ ගෙන්න ඕන... දැඩි නීති නැතිව මේ රට හදන්න නම් බෑ

    • @kawshalyarupasinghe6775
      @kawshalyarupasinghe6775 ชั่วโมงที่ผ่านมา +8

      ඔව් අනේ එකනම් කරන්න ඕන. පාරේ කුණු විසික් කරගෙන යන උන්ට දැඩි දඬුවම් දෙන්න ඕන රටක් හදන්න රටේ මිනිස්සු හොඳ වෙන්නත් ona❤

    • @sumithkumara4529
      @sumithkumara4529 54 นาทีที่ผ่านมา

      Anivarenma

    • @Moonmobile-m9l
      @Moonmobile-m9l 52 นาทีที่ผ่านมา +1

      sithuvillath vatinawa

    • @sandyakumudini5407
      @sandyakumudini5407 51 นาทีที่ผ่านมา +9

      බුලත්විට ගෙදර පමනක් කෑමට නීතියක් දාන්ඩ ඕනා.බස් හෝල්ට් වල විට කාලා හුනු ගාලා.පාරෙ බුලත් කෙල

  • @gaminilalith3989
    @gaminilalith3989 2 ชั่วโมงที่ผ่านมา +111

    කම්බ හොරූන් ටික වහාම අත්අඩංගුවට ගන්න ක්‍රියා කරමු.

    • @ExpertMass
      @ExpertMass ชั่วโมงที่ผ่านมา

      පාර්ලිමේන්තුව ඉදිරි දවස් දෙක වගේ යද්දී විසුරවනවා, ඊට පස්සේ ඔය කම්බ හොරු ගොඩක් දේශපාලනිකව විශ්‍රාම යනවා.
      ඉතිං ඔය ගොඩක් අය අපරාද චෝදනා තියන අය,
      ඉතිං ඇවිත් හම්බ කරන්න බැරි නිසා ඕකුං ආයි එන්නේ නෑ

    • @nuwan_HW
      @nuwan_HW 5 นาทีที่ผ่านมา

      💯👍

  • @SunilbandaraHerath
    @SunilbandaraHerath 2 ชั่วโมงที่ผ่านมา +60

    ජනතාව ඉල්ලා සිටි සහ මාලිමාවෙන් පොරොන්දුව ආරම්භ වූ වගයි.ජයවේවා!

  • @Kamal-n4k
    @Kamal-n4k 47 นาทีที่ผ่านมา +28

    අනිවාර්යෙන්ම රනිල් වික්‍රමසිංහට මහින්දලට දඩුවම් දෙන්න අපි මේ රට වෙනුවෙන් මාලිමාව කෙරෙහි විශ්වාසය thabuwemu

  • @arunapriyashantha710
    @arunapriyashantha710 ชั่วโมงที่ผ่านมา +42

    හොද මොල කරුවන්
    ටිකක් පාර්ලිමේන්තු යවමු,,,

  • @JmhLasantha-bs8tl
    @JmhLasantha-bs8tl 3 ชั่วโมงที่ผ่านมา +95

    මේ රටේ මිනිස්සු හිගන්නු කරාට නාමල් ඇතුලු හැම එකාම හොරු අත් අඩන්ගුවට ගන්න ජනතාව වන අපි අනුර ඔබට ඉන්නව

  • @myasapala3399
    @myasapala3399 35 นาทีที่ผ่านมา +23

    අනුර සහෝදරයා අපේ ජනාධිපතිට සුබ පැතුම්

  • @ruwannandana4573
    @ruwannandana4573 2 ชั่วโมงที่ผ่านมา +269

    මහ මැතිවරණයෙන් ඔබ පාර්ලිමේන්තුවට එන්නම ඕන.👍

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f ชั่วโมงที่ผ่านมา +1

      Balamu balamu ohoma yanko

    • @samare8002
      @samare8002 ชั่วโมงที่ผ่านมา +3

      අපෝ එපා😂

    • @Rddxxzee
      @Rddxxzee ชั่วโมงที่ผ่านมา +1

      Pissudha 😂

    • @sachiniparthana2522
      @sachiniparthana2522 52 นาทีที่ผ่านมา

      මහ මැතිවරණය හොරු ඔක්කොම ආයේ එන්න හිතාගෙන ඉන්නේ සජබ අලි ඔක්කොම එකට එකතු වෙලා අනේ එහෙම නම් වෙන්න දෙන්න එපා මිනිස්සු හරියට දැනුවත් කරන්න නැතිනම් ආයේ පාර්ලිමේන්තු දූශිතයන්ගෙන් පිරෙයි.😢

    • @rvandephili
      @rvandephili 49 นาทีที่ผ่านมา +2

      අනිවාර්යෙන්

  • @KuttigeSilva
    @KuttigeSilva ชั่วโมงที่ผ่านมา +139

    ජනාධිපති තුමා අද ඉතිරි කලේ අලුතින් පාසලක් ඉදිකිරීමට හැකි මුදලක් ❤ ...සැවොම එක්වී එතුමාට උදව් කරමු.❤

  • @chamarajayasinghe1987
    @chamarajayasinghe1987 2 ชั่วโมงที่ผ่านมา +79

    අනුර කුමාර දිසානායක ඔබට සුභ පැතුම් ජයවේවා !!

    • @kalyaniperera1279
      @kalyaniperera1279 2 ชั่วโมงที่ผ่านมา +1

      Aluth janapathita subapathum obatath sthuthy api digatama oba sama samahay ape maw bimata jayawewa 🎉

    • @chamarajayasinghe1987
      @chamarajayasinghe1987 ชั่วโมงที่ผ่านมา

      @@kalyaniperera1279 👍👍👍

  • @Gamini899
    @Gamini899 22 นาทีที่ผ่านมา +9

    ඔබ තුමාගේ පැහැදිලි කිරීම අති විශිෂ්ටයි මාලිමාවට ජයෙන් ජයම වේවා

  • @Ravi56774
    @Ravi56774 2 ชั่วโมงที่ผ่านมา +125

    රට හිඟමනට දාපු රාජපක්ෂ බල්ලන්ටයි මහ බැංකුව හොරාකාපු තිරිසනා ටයි හෙනම ගහපං

    • @rachelperaud1945
      @rachelperaud1945 2 ชั่วโมงที่ผ่านมา +2

      මලාම ඕකුන් අතරක් නැතුව කෙලින්ම අවීචියෙ.

    • @PriyanthaDahanayaka-o5v
      @PriyanthaDahanayaka-o5v 29 นาทีที่ผ่านมา

      😂😂😂😂😂

    • @LiyanageSammani
      @LiyanageSammani 22 นาทีที่ผ่านมา

      හෙනමගහපන් ඕකුන්ට

  • @chulauduhawara2678
    @chulauduhawara2678 2 ชั่วโมงที่ผ่านมา +83

    අපි ඔක්කොම එකතුවෙලා අනුර කුමාර දිසානායක නව ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ ⁣ගොඩ නඟමු... අපි අපේ රට කියන හැඟීමෙන්ම කටයුතු කරමු.. බොහෝ දෙනෙක් රට වැටෙනකන් බලන් ඉන්නවා...

  • @enlightenedShoebill
    @enlightenedShoebill 2 ชั่วโมงที่ผ่านมา +447

    වෙනස මෙයයි.
    හමුදා ආචාර නෑ..
    වෙඩිමුර නෑ..
    මහා උළෙලක් නෑ...
    වාහන පෙළපාලි නෑ...
    ඇත්තට මොකුත්ම නෑ..
    ඒවා පුරුදු අයට හරියට පාලුයි වගේ..
    දැනුනේ නෑ..
    ගුටිකන ගැනිට දවසක් මිනිහා ගැහුවේ නෑ වගේ..😊
    හැමදාම තක්කඩි කම දැක්ක අයට..
    ඒවා නැතුව ඉන්න බෑ වගේ..
    දැන් ඉතින් අපිත් අල්පේච්ච වෙමු..
    පගා නොදෙමු..
    හදමු හෑදෙමු.. 🇱🇰🌷

    • @jayasinghearachchigheniros6053
      @jayasinghearachchigheniros6053 2 ชั่วโมงที่ผ่านมา +13

      ඇත්ත 🎉

    • @kalyaniperera1279
      @kalyaniperera1279 2 ชั่วโมงที่ผ่านมา +11

      Hariyata hari lassana ratak hadamu jayawewa 🎉

    • @Squirrel.shorts
      @Squirrel.shorts ชั่วโมงที่ผ่านมา +5

      Jathika geeya kynna, jaya mangala gatha kynna Colombo scola lamai genaweth ne. Player 1 kin demme ❤❤❤❤❤❤❤

    • @nalinmeepegamage4295
      @nalinmeepegamage4295 ชั่วโมงที่ผ่านมา +3

      අනිවාර්යයෙන් ❤

    • @dilinikalankeshwara6979
      @dilinikalankeshwara6979 ชั่วโมงที่ผ่านมา +2

      ❤❤❤

  • @Sadeepalakshan-fd8hf
    @Sadeepalakshan-fd8hf ชั่วโมงที่ผ่านมา +18

    අනුර කුමාර දිසානයකට සුබ පතනව ❤️❤️😍😍

  • @Lata-hs7tt
    @Lata-hs7tt 2 ชั่วโมงที่ผ่านมา +89

    අපේ බුද්දිමත් ජනාධිපති සහෝදරයාට ජයවේවා රටට හොද කාලයක් ලැබෙයි ඉදිරියට ❤❤❤

  • @NimeshaChapa
    @NimeshaChapa ชั่วโมงที่ผ่านมา +42

    අනුර මහතා සමග ඔබ සියලු දෙනාටම දලදා සමිදු පිහිට ලැබේවා 🙏

  • @jayanthawaidyarathna8222
    @jayanthawaidyarathna8222 2 ชั่วโมงที่ผ่านมา +54

    ඔබ තුමාත් අනුර සමග දිගටම ඉන්න.

  • @AriyadasW
    @AriyadasW 42 นาทีที่ผ่านมา +16

    ගරුමැති තුමනි ඔබට මාගෙ ගවුරවය♥️♥️♥️

  • @Chamithachamitha-ws7hq
    @Chamithachamitha-ws7hq 3 ชั่วโมงที่ผ่านมา +104

    මනොජ්, අමිල ඇතුළු සියලුම නිතින්‍ය මහතුන්ට අපගේ ප්‍රණාමය ජයවේවා මාලිමාවට ජයවේවා ශ්‍රී ලංකාවට 🇮🇹🇱🇰

  • @niroshanniroshan1157
    @niroshanniroshan1157 ชั่วโมงที่ผ่านมา +90

    දැනටම මඩ ගහනවා 4 දෙනෙක්ට කරගන්න බැ කියලා අත හරින්න එපා විශ්වයේ ආරක්ෂව ලැබේවා බුදුසරණයි දෙවිපිහිටයි

    • @WarnakulasuriyaKanthiKurera
      @WarnakulasuriyaKanthiKurera ชั่วโมงที่ผ่านมา +1

      ඒ ව්‍යාවස්ථාව නොදන්න මිනිස්සු කියන කතා..😂😂😂

    • @thisaramadushanka8502
      @thisaramadushanka8502 35 นาทีที่ผ่านมา

      ​@@WarnakulasuriyaKanthiKurera..දන්න නොදන්න කම පැත්තක තියල අපි බලමු...අපේ සහෝදරයා කරන වැඩපිළිවෙළ .අවශ්‍ය තැන අපි සහය දෙමු

  • @SunethLakshan-fg1cx
    @SunethLakshan-fg1cx 2 ชั่วโมงที่ผ่านมา +175

    එහෙම ඉතිරි කරන හැම මුදලක්ම ප්‍රකාශ කරන්න ඕන මිනිස්සුන්ට දැන ගන්න

    • @Dreadlocks-colombo
      @Dreadlocks-colombo ชั่วโมงที่ผ่านมา +3

      Aniwawaren ewa dana ganna ona

    • @dammika.sisira.kumara
      @dammika.sisira.kumara ชั่วโมงที่ผ่านมา +6

      අපි දන්නවා මාලිමාවේ හොරු නැති බව එම නිසා ඉක්මනට බියවියයුතු නෑ ඉවසා සිටිමු යතාර්ඨය තේරුම් ගනිමින් යමු

    • @sajith2176
      @sajith2176 ชั่วโมงที่ผ่านมา

      ​@@dammika.sisira.kumaraඅපි දන්නවා permit හොරු

    • @IsuruSampath-g3i
      @IsuruSampath-g3i ชั่วโมงที่ผ่านมา +6

      ඇත්තම තමා. එතකොටවත් අර චන්දේ නොදුන් අයගේ මොලේ පෑදෙයි

    • @sulisulagasulisulaga3500
      @sulisulagasulisulaga3500 14 นาทีที่ผ่านมา

      රනිය උබට කිව්වදබන් ඌ ඉතිරි කරපුව මහ බැන්කුව හොරා කාපු ඒව

  • @gayanianuruddhika1683
    @gayanianuruddhika1683 ชั่วโมงที่ผ่านมา +36

    අපේ නව ජනපති අනුර කුමාර දිසානායක සහොදරයාට ඔබතුමන්ලා වැනි මහ පවුරැ විශාල ශක්තියක් ..අපට පුළුවන් ආකාරයට අපි සහය වෙමු එතුමාට රට ගොඩ නැගීමට ...
    රටට ඔබ අප සැමට වාසානාවන්ත කාලයක් උදා කර ගමු..ඔබතුමා ඇතුළු නීති ප්‍රජාවට හද පිරි ප්‍රණාමය 🙏🙏🙏🙏

  • @karuapp6083
    @karuapp6083 2 ชั่วโมงที่ผ่านมา +61

    බුද්ධිමතුන් ගෙ චන්දයෙක් පත් වූ නායකයා ට ජයවේවා!!

  • @MuduMaduwanthi
    @MuduMaduwanthi 19 นาทีที่ผ่านมา +8

    අපි හැමෝම එකතුවෙලා මහා මැතිවරණයේදී අනිවාර්යයෙන්ම මාලිමාවෙන් පාර්ලිමේන්තුව පුරවමු...එකතු වෙමු සියලුම දෙනා..සියලුම දෙනා බලන් ඉන්නෙ අනුර ජනාධිපතිවරයාව තනි කරලා වට්ටන තැනට පත් කරන්න සියලුම දෙනා එකතු වෙමු...රට හොද මාවතකට ගෙනයන්න...

  • @CrazyGamer-wm3wv
    @CrazyGamer-wm3wv 2 ชั่วโมงที่ผ่านมา +51

    ජනාධිපතිවෙන්න දුන්න support එක මඩ නොගහ වැරදි අඩු පාඩු පෙන්නල දීල රට ගොඩ දන්නත් නොඅඩුවම දෙමු.

  • @diniduemilhimaranga3106
    @diniduemilhimaranga3106 ชั่วโมงที่ผ่านมา +49

    මේ නව ජනාධිපතිවරයාට අප සියලු දෙනා පක්ශ පාට නොබලා සහය දෙමු...😊❤️

  • @nilminikumari5655
    @nilminikumari5655 2 ชั่วโมงที่ผ่านมา +30

    නව ජනාධිපති තුමාට දීර්ගායුස ලැබේවා සුබ පැතුම්

  • @PradeepKumara-i9g
    @PradeepKumara-i9g ชั่วโมงที่ผ่านมา +35

    ජයවේවා ඔබ තුමන්ටත්
    අනුර දිසානායක තුමන්ටත්..

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 2 ชั่วโมงที่ผ่านมา +107

    මනෝජ් නීතිඥතුමෙනී , ඔබලා දැරූ වෙහෙස අපි බොහෝසේ අගයකරමු.
    ඔබතුමන්ලාට ස්තුතියි.

    • @mpkjayasinghe8118
      @mpkjayasinghe8118 ชั่วโมงที่ผ่านมา

      Raththran ratak raththaran raththaran puthe

  • @ar1920
    @ar1920 ชั่วโมงที่ผ่านมา +44

    ජයවේවා උගත් නීතිඥ තුමනි, ඔබ තුමන්ලා ඉටු කරේ ජාතික මෙහෙවරකි. මහ පාරේ මැරුනත් අපි ඔබලා සමඟයි.

  • @chameladilu780
    @chameladilu780 2 ชั่วโมงที่ผ่านมา +24

    ඔබ තුමන්ලා දිගටම අනුර ජනාධිපති තුමා සමග ඉන්න

  • @HashiniPriyanwada
    @HashiniPriyanwada 57 นาทีที่ผ่านมา +38

    අපේ නායකයා අපි බේර ගන්න ඕනි ඉස්සරහට එයාට ගොඩක් කරදර සිද්දවෙයි අනිත් අයගෙන්

  • @sunethrasunethra6388
    @sunethrasunethra6388 39 นาทีที่ผ่านมา +13

    අනුර සහෝදරයාට තුණුරුවනේ ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏❤️❤️

  • @MalanieWatagoda
    @MalanieWatagoda ชั่วโมงที่ผ่านมา +10

    නිරන්තරයෙන්ම ඔබට ජය ජනාධිපති තුමනි 🎉🎉❤❤

  • @RohithaKannangara-e7r
    @RohithaKannangara-e7r ชั่วโมงที่ผ่านมา +34

    ඔබලා දිගටම ඉදිරියටත් NPP යත් සමග ඉන්න මොකද අඩුපාඩු සහ අතපසුවිම් පෙන්වා දියයුතුයි 🌹🌹🌹🌹🙏🙏🙏

  • @randikaprasanna8914
    @randikaprasanna8914 ชั่วโมงที่ผ่านมา +18

    අනිවාර්යෙන්ම පොලිසිය ස්වාධීන විය යුතුයි

  • @ishanigunarathne9701
    @ishanigunarathne9701 ชั่วโมงที่ผ่านมา +28

    පාර්ලිමේන්තුව මීට වඩා ඉහලින් මාලිමාවට සැළකිය යුතුයි.❤

    • @brayanmoris2209
      @brayanmoris2209 ชั่วโมงที่ผ่านมา

      එකෙන්ම....

  • @Bta319
    @Bta319 ชั่วโมงที่ผ่านมา +16

    විශිෂ්ටයි සහෝදරයා. Sureඑක්වබගොඩ නගමු විනාශ චල ලක්අම්මව.

  • @NadeekaRukmal-c4v
    @NadeekaRukmal-c4v ชั่วโมงที่ผ่านมา +11

    මාලිමාව විතරමයි 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nuwanranaweera1546
    @nuwanranaweera1546 35 นาทีที่ผ่านมา +19

    අනේ අපේ පුංචි රට අද ඉදන් ලස්සනට හදමු ඒ කට අනුර සහෝදරයාට උදව් කරමු....

    • @sangeetha-q6d
      @sangeetha-q6d 21 นาทีที่ผ่านมา

      ඔව්.ඔබ හරි

  • @devaperera1001
    @devaperera1001 2 ชั่วโมงที่ผ่านมา +14

    ඔබ තුමා පාර්ලිමේන්තු වට අවශ්‍ය ම කෙනෙක්

  • @malaniwitharana9721
    @malaniwitharana9721 ชั่วโมงที่ผ่านมา +9

    ස්තුතියි ඔබ තුමාට රට ගොඩ ගන්න දරන උත්සහයට

  • @ajithjayasekera
    @ajithjayasekera 2 ชั่วโมงที่ผ่านมา +44

    අනිවා මනෝජ් මහත්තයා ජේසු පිහිටයි

  • @senanipriyanwada5368
    @senanipriyanwada5368 2 ชั่วโมงที่ผ่านมา +21

    Ape බුද්ධිමත් ජනාධිපති සහෝදරයා ට jayen ජයම වේවා ඉදිරි කටයුතු සාර්ථකත්වය kara ගෙනියන්න ශක්තිය ලැබේවා ලැබේවා ලැබේවා

  • @GamageNadeeka
    @GamageNadeeka ชั่วโมงที่ผ่านมา +20

    ඔබතුමන්ලාට අපගේ උත්තමා චාරය 🌹❤️👍👌🙏🙏🙏❤️

  • @hgkalum2239
    @hgkalum2239 2 ชั่วโมงที่ผ่านมา +30

    අනුර සහොදරයා ඇතුලු පිරිස ,
    අපි අපෙ පුන්චි මුතු ඇටය නැවතත් ලෝකයේ බබලන මුතු ඇටය කර යුතුමයි අපි මැරෙන්නට පෙර අපෙ අනාගත දරු පරපුරට.
    ජයවේවා JVP n NPP 💝💝💝

  • @JP19455
    @JP19455 2 ชั่วโมงที่ผ่านมา +57

    සමාජ මතය වෙනස් කිරීම සඳහා දැඩි වෙහෙසක් දැරූ ඔබ ඇතුළු කණ්ඩායමට ජාතියේ ප්‍රණාමය!!!

  • @tharakatharanga5294
    @tharakatharanga5294 ชั่วโมงที่ผ่านมา +17

    ස්තූතියි සහෝදරය රට වෙනුවෙන් පෙනී සිටිනවාට සාදාරණව....

  • @sajithsomaratna1493
    @sajithsomaratna1493 2 ชั่วโมงที่ผ่านมา +27

    අවුරැදු පහට බිලියන 36.5 ඉතුරැකරයි

  • @ramaniwanigasuriya6101
    @ramaniwanigasuriya6101 ชั่วโมงที่ผ่านมา +27

    සහතික.ඇත්ත.ඔබතුමාලා.ඔයආකාරයට.දිගටම.වැඩකලොත්.අපි.රජවරැ.තෙරැවන්සරනයි.දෙවිපිහිටයි

  • @ShanthaThilakarathna-gp4ce
    @ShanthaThilakarathna-gp4ce ชั่วโมงที่ผ่านมา +37

    Mr රනිල් හෝ Mr මහින්ද දියුරුමි දුන්නනමි කෝටි 20 වතුරේ ජනාධිපති තුමාට ජයග්‍රහණය කරාම යන්නට වාසනාව ශක්තිය වීර්රය ප්‍රර්ථනා කරමි

    • @AjithKumara-kq5kz
      @AjithKumara-kq5kz 46 นาทีที่ผ่านมา

      Thanks brother ❤❤❤

    • @randikasomasekara233
      @randikasomasekara233 37 นาทีที่ผ่านมา

      සජිත් ආවනම්.ඒත් එහෙමයි අම්මා බිරිඳ සහෝදරී ඔක්කොම රගයි

  • @Sugathmihimal
    @Sugathmihimal 40 นาทีที่ผ่านมา +24

    එකෙන්ම සහතික ඇත්ත මනෝජ් මහතා ඔබ ප්‍රකාශ කරන්නේ.එකතු වෙලා අපි රට හදමු

  • @dhana___19
    @dhana___19 2 ชั่วโมงที่ผ่านมา +21

    🧭🧭🧭අද මුලුරට 🧭එක මිටකට 🧭සුබ නැකතට 🧭රට අනුරට......🧭🧭🧭🧭

  • @ChandraSekara-d7q
    @ChandraSekara-d7q 2 ชั่วโมงที่ผ่านมา +24

    ඔබතුමා මේ පසුබිම ,ජයග්‍රහණය ගොඩනගන්න කල කැපකිරීම් සහ ගත් වෙහෙසට අනේක වාරයක්,ස්තුතියි .පින්සිදු වෙනවා....අපි හොරැන්ගෙන් ගලව ගත්තාට...හදවතින්ම ආදරය ස්තුතිය පුදකරනවා ..බුදුසරණයි ,දෙව්පිහිටයි ,ජේසුපිහිටයි .....අත හරින්න එපා පාස්කු ප්‍රාහාරය .....

  • @RamaniPerera..
    @RamaniPerera.. 2 ชั่วโมงที่ผ่านมา +25

    ඔබතුමාට දීර්ඝායුෂ පතමි ජය

  • @PushpaKumari-zf3ry
    @PushpaKumari-zf3ry 27 นาทีที่ผ่านมา +5

    අනුර සහොදරයාට බුදුන්ගේ සරණ දෙවියන්ගේ පිහිට ලැබෙිවා රට ගොඩ නගන්න ශක්තිය ලැබෙිවා !!

  • @savi2532
    @savi2532 ชั่วโมงที่ผ่านมา +50

    රටට ආදරය කරන ගරු අනුර කුමාර ජනධිපතිතුමාට මේ රට ගෙනියන්න යෝධබල ශක්තිය ලැබේවා. බුදුසරණයි !!!

    • @smhs3313
      @smhs3313 57 นาทีที่ผ่านมา

      එසේම වේවා 🙏🙏🙏🙏

  • @chamikawk
    @chamikawk 2 ชั่วโมงที่ผ่านมา +44

    ඔච්චර වටින දේවල් තේරුම් ගන්න තරම් මානසක් තියන උන් නෑ සහෝදරයා. දැන් ඉන්නේ සල්ලි වලට අම්මා අප්පච්චි උනත් විකුණන ජාතියේ දේශපාලන පක්ෂ වලට ගැති මිනිස්සු. ඒ මිනිස්සුන්ට ඇත්ත තත්වේ නොතේරී නෙවෙයි. හිතාමතා නොතේරෙන විදිහට ඉන්නවා සහ වැඩ කරනවා. කොහොම නමුත් බහුතරය බුද්ධිමත් ජනතාව වීම නිසා අනුර සහෝදරයා ජනාධිපති බවට පත් උනා. වෞර වලල්ලෙන් බලය ගිලිහුනා. අනුර සහෝදරයාට අපි හැමෝම සහයෝගය ලබා දෙමු රට ගොඩනැගීමට🙏🙏

  • @PrabuddhaMediaNetwork
    @PrabuddhaMediaNetwork 3 ชั่วโมงที่ผ่านมา +126

    අර තුන්දෙනාගෙන් එක්කෙනෙක් දිනුවා නම්
    ආර්යාවන් තොරන් වගේ සරසාගෙන් ඇවිත් කරන රඟපෑම බලන්න තිබුණා

    • @ChandimaaRahnayaka
      @ChandimaaRahnayaka 2 ชั่วโมงที่ผ่านมา

      Hariyat harri👍😁😁😁😁

    • @XxCc-w9e
      @XxCc-w9e 2 ชั่วโมงที่ผ่านมา

      😂😂😂

    • @kanti7069
      @kanti7069 2 ชั่วโมงที่ผ่านมา

      Sahatheka attha ❤❤❤❤❤

    • @vidanaindrani5064
      @vidanaindrani5064 2 ชั่วโมงที่ผ่านมา

      Ouu e gena apith kathaa una.wenama salon ekak daai🤧

    • @shanthagamage2915
      @shanthagamage2915 2 ชั่วโมงที่ผ่านมา

      දිව්රුම් දීමට අඳින්න මැසූ ඇඳුම්
      පිනා ජනාධිපති වෙලා ගත්තු උත්සවයට කීයක් ගියාද කියන්න නීතිඥතුමනි.

  • @RoshanhasithaSamarajeewa
    @RoshanhasithaSamarajeewa 22 นาทีที่ผ่านมา +5

    මගේ අනුර අයියට පුලුවන් මේ රට ඇමරිකාවත් කරන්න ❤❤❤

  • @ranjiniweerasinghe4063
    @ranjiniweerasinghe4063 2 ชั่วโมงที่ผ่านมา +23

    අපි වැඩ කරමු ඊලඟ ඡන්දය සඳහා.❤❤❤
    ඔබ හරියටම හරි😊

  • @GmsKumari-z5d
    @GmsKumari-z5d ชั่วโมงที่ผ่านมา +8

    ජේසු පිහිටයි නව ජනපති අපේ අනුර මැතිතුට❤❤❤❤

  • @amarakumariherath4635
    @amarakumariherath4635 2 ชั่วโมงที่ผ่านมา +26

    චින්තන විප්ලවයක් කළ හැකි විශිෂ්ට පුද්ගලයෙක් ඔබතුමා !ජය වේවා !!

  • @wasantha-br3cb
    @wasantha-br3cb ชั่วโมงที่ผ่านมา +30

    මේවා රූපවාහිනියේ , Itn, වල දාන්න අද සිට ♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @DilinaWijesinghe-ou5io
    @DilinaWijesinghe-ou5io 2 ชั่วโมงที่ผ่านมา +59

    ජනාධිපතිතුමනි,මේ රට ගොඩ ගන්න ඕන ,ඔබතුමා ඔය උත්සවය වෙනුවෙන් මුදල් ඉතිරි කරා වගේ,ඔය පාර්ලිමේන්තුවේ කාලකන්නියොගේ පඩිය ,වරප්‍රසාදය හැකි ඉක්මනින් නතර කරන්න ❤😢

  • @manellokugamage5087
    @manellokugamage5087 ชั่วโมงที่ผ่านมา +10

    ඔබතුමාගේ කතාව ඉතාම වටිනවා.අපි බොහෝ දෙනා ජාජබ. චන්දය දීමට ප්‍රධාන හේතුව පසුගිය කාලයේ සිටි අමන දේශපාලුවන් නැවත බලයට ඒමට විරුද්ධ නිසා සහ අපිට විශ්වාස කළහැකි සහ දූෂණය, වංචාව,අනීතික බවට එරෙහිවය. අනුර කුමාර ජනාධිපතිට සම්පූර්ණ සහාය දෙමි.

  • @nirajsoza1571
    @nirajsoza1571 3 ชั่วโมงที่ผ่านมา +26

    අපේ රට ට ජය
    Anurakumara disanayak ජනපති ට
    සුභ පැතුම් 🎆🎇🎉🎆
    අපේ විශ්වාසය රට ට අලුත් ඉරක් පායයි
    .........
    ඔබතුමා ට ඉස්තුති ජනතාව දැනුවත් කිරීම ගැන අපි ඉවසීමෙන් බලා සිටිමු... අපේ රට නව දිසාවකට දියුණු කිරීමට අපේ නව ජනාධිපති ට හැකි වෙයි 🎇🎉🎆💓🌹

  • @SamanmaliKaluarachchi
    @SamanmaliKaluarachchi 34 นาทีที่ผ่านมา +8

    අනුර සහෝදරයා ට තුනුරුවන් සරනයි දීර්ඝායු වේවා ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @PiyalWickramarathna
    @PiyalWickramarathna 2 ชั่วโมงที่ผ่านมา +22

    හැමදාම ජනතාවගේ උත්තමාචාරය ඔබට හිමිවේ ජනහිතකාමී මනෝජ් නානායක්කාර සර්,,ඔබට ජයවේවා රටට ජනතාවට ජයවේවා මාලිමාවට ජයවේවා ❤❤❤

  • @US-zo1hc
    @US-zo1hc ชั่วโมงที่ผ่านมา +8

    දීර්ගායුශ අනුර ජනාධිපතිතු මනි ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා බුදුසරණයි 🙏❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹

  • @niranjalamarasinghe137
    @niranjalamarasinghe137 2 ชั่วโมงที่ผ่านมา +20

    සත්‍යය තේරුන් ගැනීමට අකමැති මිනිස්සුන්ට හොද පිලිතුරක් .. ඔබතුමාට ස්තූති 👍🏽❤️

  • @Darshani-iy6ws
    @Darshani-iy6ws ชั่วโมงที่ผ่านมา +12

    ඔබලට හොද ගමනක් යන්න පුලුවන්.පස්න ගැටලු එයි.ඒවට මුන දීලා ඉදිරියට යන් අපි.ජයවේවා මාලිමාවට අනුර සහෝදරයාට.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ravidusooriyakumbura3390
    @ravidusooriyakumbura3390 2 ชั่วโมงที่ผ่านมา +11

    නියමයි❤ හැමදාම රට වෙනුවෙන් ඉන්නවා.💯💪🫡 ආචාරය හැමෝටම.

  • @mgsmadhumalee325
    @mgsmadhumalee325 ชั่วโมงที่ผ่านมา +9

    නව ජනාධිපති ඔබට සියළු දෙවි රැකවරණයි 🙏❤ බුදුසරණයි !

  • @sujithpriyantha1793
    @sujithpriyantha1793 ชั่วโมงที่ผ่านมา +9

    ඔබ පාර්ලිමේන්තුවට අවශ්‍යයි...❤

  • @shehanavishka295
    @shehanavishka295 42 นาทีที่ผ่านมา +21

    එදා සිට මේ දක්වා ඔබ ගෙන යන සටන මේ රටේ යහපත වෙනුවෙන් කරන විශාල මෙහෙවරක් .අනුර ඇතුලු ඔබ සියලු දෙනාට මේ රට ගොඩ ගැනීමට හැකියාව ලැබෙන බව අපට ව්ශ්වාසයි.ජය වේවා!❤❤❤

  • @Its-Me-e111
    @Its-Me-e111 2 ชั่วโมงที่ผ่านมา +28

    පෙනි පෙනී හොරා කෑව රටේ මුදල් රාජපක්ෂලාගෙන් නැවත අයකර ගතයුතුයි .පරම්පරාවෙන් එන බිලියනපතියො නෙවෙයිනෙ

  • @AnomaKannangara-vz6zy
    @AnomaKannangara-vz6zy ชั่วโมงที่ผ่านมา +13

    ඔබතුමා ට ගොඩක් පින් හොද හදවතක් තියෙන රටට ආදරනිය මිනසෙකු දෙවියෝ් රකිත්වා

  • @manoriliyanawaduge1664
    @manoriliyanawaduge1664 25 นาทีที่ผ่านมา +6

    ජනතාවගෙ බලාපොරොත්තුව මේ වගේ උත්සවවලට අනවශ්‍ය ලෙස මහජන මුදල් වැය කිරීම නැවැත්වීමයි. ජනාධිපතිතුමාට ජයවේවා ! ස්තූතියි නීතීඥතුමා ❤

  • @indranialwis2124
    @indranialwis2124 2 ชั่วโมงที่ผ่านมา +29

    මනෝජ් සර් ගේ කථාව ඉතාමත් ම වටිනවා....

  • @JmhLasantha-bs8tl
    @JmhLasantha-bs8tl 3 ชั่วโมงที่ผ่านมา +11

    නාමල් අත් අඩන්ගුවට ගන්න වහාම

  • @KamaleshwaranArumugan
    @KamaleshwaranArumugan 23 นาทีที่ผ่านมา +4

    මින් ඉස්සහරට රටට අවශ්‍ය වන්නේ අනුර වගේ නායකයෙක් සහ පක්ෂයක් ❤❤❤❤❤

  • @isukalakwin
    @isukalakwin 2 ชั่วโมงที่ผ่านมา +26

    හැමෝම ජනාධිපතිවරණය ඉවරයි කියලා දේශපාලනය පිළිබඳ දැනුවත් වීම අඩු කරන්න එපා. එදා ජනාධිපතිවරණයේ දී තිබ්බ උනන්දුවෙන්ම දේශපාලනය පිළිබඳව දැනුවත් වෙන්න. අනිත් අයව දැනුවත් කරන්න. මොකද ඉදිරියට එන මහ මැතිවරණයට අනුර දිසානායක මහතාට අවශ්‍ය මහජන බලය ගොඩනගන්න අපි කලින් විදියට උදව් කරන්න ඕන.

  • @KamaleshwaranArumugan
    @KamaleshwaranArumugan 30 นาทีที่ผ่านมา +50

    ඡනතාවට පැහැදිලිය් හොරැන් කවුද කියලා.තව අවුරුදු 20ක් වුනත් අපි අනුර සමගයි.අනාගත පරම්පරාව වෙනුවෙන් අපි මේක කරනවා මින්පස්සේ මේ තක්කඩි රැල්ලට එක අවස්තාවක් දෙන්නේ නැත❤❤❤❤❤

  • @PriyankaBandara-iv1lv
    @PriyankaBandara-iv1lv 3 ชั่วโมงที่ผ่านมา +61

    මනෝජ් සර්..අරගලය දිනන්න පටන් ගත්ත දවස ඊයේ..සුන්දර නැ ඉදිරි ගමන..හැබැයි යන්න හැකි ගමනක්..ඔබතුමන්ලා මේ විදියටම මෙහෙවරෙහි යෙදිම වටිනවා🎉🎉🎉🎉🎉🎉

  • @JANASIRIWIKI
    @JANASIRIWIKI 2 ชั่วโมงที่ผ่านมา +21

    නියම කතාව.. අපි හැමෝම තමන්ට තමන් අවංකවේලා වැඩ කරමු . මේ රට අදුරේන් එලියට ගමු...

  • @sl_Janiya_YT
    @sl_Janiya_YT 3 ชั่วโมงที่ผ่านมา +11

    NPP 💯 AKD 💯 JVP 💯

  • @kolithamendis2780
    @kolithamendis2780 ชั่วโมงที่ผ่านมา +13

    නීතිඥ මනෝජ් නානායක්කාර මහත්මය, ඔබ අදත් හෙටත් අප දැණුවත් කරන්න. ඒ සඳහා ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා! ස්තුතියි.

  • @wellwisher6696
    @wellwisher6696 ชั่วโมงที่ผ่านมา +38

    මනෝජ් නානායක්කාර මහතා ඔබ සියල්ල නිවැරදිව පැවසුවා හොඳින් කිව්වා. සාධාරණ සමාජයක්, සැමට යුක්තිය සහ සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් සඳහා ඔබේ ප්‍රශංසනීය අරගලය දිගටම කරන්න.
    Well said Mr. Manoj Nanayakkara. Keep your yeoman commendable struggle for a just sociiety, justice for all and a prosperous Sri lanka.

  • @gunapalawaldeniya1134
    @gunapalawaldeniya1134 2 ชั่วโมงที่ผ่านมา +17

    නිරනිතරයෙන්අප ඔබ සමගයි. රට ගොඩනගා මිස නොනවතිමු .