ලෝක විවාහක රූ රැජිණ 2025 තරගයේ අනු කිරුළ දිනූ ප්‍රංශ කථාකරන විවාහක ලක් රූ රැජින...🥰👍👌

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.พ. 2025
  • 2024 වසරේ විවාහක ලක් රූ රැජිණ ලෙස කිරුළු පලන් ඉශාදි අමන්දා කැලුම් සමග හදවතින් හදවතට කරනා හර්දයාංගම කතාබහ...👍💐
    Any unauthorized copying, alteration ,reproduction or other use of this video is strictly prohibited.
    මෙම වීඩියෝව අනවසරයෙන් පිටපත් කිරිම,වෙනස් කිරීම ,ප්‍රතිනිෂ්පාදනය හෝ වෙනත් ආකාරයකින් භාවිතය සපුරා තහනම්ය.
    මෙම වැඩසටහනේ Facebook සහ instagram කතෘ හිමිකම් කළමනාකරණය- Studio Ratta
    Kalum’s hair by Harsha Perera
    Salon Neat
    Jubilee Post , Nugegoda
    Location - Maradha Hotel
    Marine drive - Colombo
    Speicial Thanks - Chandimal Jayasinghe
    හදවතට දැනෙන
    හරවත් දේ බලන්න
    KALUM WIJESOORIYA TH-cam නාලිකාව
    subscribe කරන්න .
    Like කරන්න
    Share කරන්න💐
    #kalumwijesooriya
    #kalumwijesooriyayoutubechanel
    #ishadiamanda
    #mrsworld
    #mrsworld2024
    #chandimaljayasinghe
    #mrsworld2025firstrunnerup
    Mrs. Sri Lanka 2024 - Ishadi Amanda
    Ishadi Amanda, crowned Mrs. Sri Lanka 2024, is a remarkable woman who embodies grace, determination, and inspiration. Residing in Paris, France, with her beloved family, Ishadi is not only a devoted mother to her child but also a role model for women worldwide. She has gracefully balanced her personal life and career to achieve this prestigious title.
    Ishadi will proudly represent Sri Lanka on the global stage at Mrs. World 2025, which is set to take place in January 2025 in the United States. Her journey to this significant milestone highlights her passion for empowering women, celebrating culture, and advocating for meaningful causes.
    Stay tuned to follow Ishadi Amanda’s inspiring journey as she brings Sri Lankan elegance, resilience, and heritage to the global spotlight at the Mrs. World 2025 competition.

ความคิดเห็น • 230

  • @sewwandithudawage_130
    @sewwandithudawage_130 หลายเดือนก่อน +138

    බොහො ස්තූතියි මෙ වැඩසටහන ඇයව ගෙනාවට මම ගොඩාක් කැමති ඇයගේ ස්කින් කලර් එකට. සුදු වෙන්න දගලන අය වෙනුවට මෙහෙම අය දැක්කමත් සතුටුයි. ඇයට ජාත්‍යන්තර ජයග්‍රහණය ලබන්න වාසනාවන්ත වේවා 😮❤

    • @DeepikaSandamali-tt9cu
      @DeepikaSandamali-tt9cu หลายเดือนก่อน +1

      ❤❤❤❤

    • @SahanChamara-o7r
      @SahanChamara-o7r หลายเดือนก่อน +2

      Indiawe pagent1 giyanam final 1000 en na.hati witarak.thuk nodokin

    • @ShymaShshh
      @ShymaShshh หลายเดือนก่อน

      Ane ban ubala sinhalada.lankawe ayata ohoma garagannne.lankaweda Uba ipadune inditaweda​@@SahanChamara-o7r

    • @SKGGG
      @SKGGG หลายเดือนก่อน +6

      Harima lassana, buddhimath kenek. Sri Lanka 🇱🇰 vata loku adambarayak. Caroline Jurie ta vadaa lassanai. Caroline ta vadaa buddhimath. Boru sobhana vada naha. Caroline lankawe ipadila hadila vadila lankawe school gihin sinhalen igenagena sinhalath baha English uth baha 😂
      Ishadi France vala school gihin Kochchara lassanata Sinhala kathaa karanavada. E vitharak nemei harima buddhimath vidihata kathaa karanava. Ahan inna asai.
      All the best, Ishadi.
      Theruwan Saranai!

    • @sithulipremarathna2415
      @sithulipremarathna2415 หลายเดือนก่อน

      @@SahanChamara-o7rඔයාගෙ අම්මට වඩා නම් ගොඩක් ලස්සනයි හැබැයි 😂

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 2 วันที่ผ่านมา +1

    කැලුම්,හරි රසවත් හරවත් සහ very interesting සාකච්ඡාවක්. ඔබ දෙපළටම ගොඩක් ස්තුතියි.❤❤❤

  • @bisomanikebisomanike4977
    @bisomanikebisomanike4977 หลายเดือนก่อน +32

    ස්තුති කැලුම් ව්ජේසූරිය නිහතමානී මාධ්‍යවේදීයාණනි,මෙවැනි වැදගත් ප්‍රොගෑම් තව තවත් කිරීමට ඔබට ශක්තිය දහිරිය ලැබේවා,

    • @Tcl501Tcl50
      @Tcl501Tcl50 หลายเดือนก่อน +1

      I wish you all the best

  • @sumudukumari4695
    @sumudukumari4695 หลายเดือนก่อน +16

    ලොකු කමක් නැතිව කතා කරන විදිහ...හිත හොද ගැහැණියක්... සුබ පැතුම් ❤

  • @idona905
    @idona905 หลายเดือนก่อน +38

    හරිම ධෛර්යමත් තරුණියක් වගේම ජීවිතාබෝධයත් හරිම ඉහලයි. වෙනත් රටක ජීවත්වීමෙන් ලද අත්දැකීම් හා ධනාත්මක චින්තනයත්, ඇයට පිටිවහලක් වේවි ඇයගේ හීනය හැබෑ කර ගන්නට. 2025 දී ඇයගේ විවාහක රූ රැජින හීනය සැබෑ වේවා! ඇයට කිරුළ ලැබී අපේ රට වෙනුවෙන් ඇය ප්‍රාර්ථනා කරන සේවය කරන්නට ඇයට ලැබේවා! හොඳ වැඩසටහනක්. කැලුම් ඔබ අනාගත විවාහක රූ රැජිනට දුන් ආශිර්වාදය මගේ හිතට තදින් දැනුනා. ඔබට ජය!

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 หลายเดือนก่อน +65

    ඇගේ වාග් චාතූර්‍ය ඉතා සිත්ගන්නා සුලු යි. ඇයට නිදහසේ කතා කිරීමට ඔබ දුන් සහයෝගය හැමදාමත් වගේම වටිනවා කැලුම් අයියේ ❤🌷💐

    • @indranidesilva1075
      @indranidesilva1075 หลายเดือนก่อน +2

      කැලුම් ඔයා නම් මාරයි!❤

  • @sanmikim
    @sanmikim หลายเดือนก่อน +25

    Real sri lankan beauty ❤ brown skin, black eyes,hair wow 💗 congratulations 🎉

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 หลายเดือนก่อน +15

    නිවේදක කැළුම් සොහොයුර ඔබ .හැමදාම අමරණීය දේවල් ජනතාව ට ලබා දුන්නා ඔබට ස් තු ති යි ඇය හරිම සුන්දර යි .ඔබට ඉදිරියට යන්න වාසනාව ලැබේවා හෙක්ට ඩයස් කියන්නේ හොඳ .චරිතයක් ඇගේ බිරිඳ දරුවන් වගේම ඔබ සියලු දෙනාට සම්මා සම් බුදු සරණ යි ජෙසු පිහිට යි 🎉❤🎉

  • @cyrilbentara9464
    @cyrilbentara9464 หลายเดือนก่อน +19

    ඉශාදි ගොඩක් කල් ඉදන් අපි දන්න පවුලක් ඇය කතා කරපු හැම දෙයක්ම කිසිම අතිශොක්තියකින් තොරව බොහොම සරල ව පැහැදිලි කලා
    ඇය අපිට ආඩම්බරයක්
    හෙට ඇය මුලු ලන්කාවටම ආඩම්බරයක් ගෙන් ඒවි
    ගොඩක් ස්තුති කැලුම් ඇයට මේ අවස්තාව ලබා දීම
    ඇය පිරිමින්ට හොද පනිවිඩයක් දුන්නා

  • @AyeshaPerera-h9c
    @AyeshaPerera-h9c หลายเดือนก่อน +102

    මෙච්චර හොදට සිංහල කතා කරනවට ස්තුතියිවන්ත වෙන්න ඕන, ලංකාවේ ඉන්න සමහර කෝලම් අය දිහා බලන කොට 🎉

    • @thrisadilrukshedissanayaka22
      @thrisadilrukshedissanayaka22 หลายเดือนก่อน +1

      Aniwarynma❤

    • @SKGGG
      @SKGGG หลายเดือนก่อน +5

      Harima lassana, buddhimath kenek. Sri Lanka 🇱🇰 vata loku adambarayak. Caroline Jurie ta vadaa lassanai. Caroline ta vadaa buddhimath. Boru sobhana vada naha. Caroline lankawe ipadila hadila vadila lankawe school gihin sinhalen igenagena sinhalath baha English uth baha 😂
      Ishadi France vala school gihin Kochchara lassanata Sinhala kathaa karanavada. E vitharak nemei harima buddhimath vidihata kathaa karanava. Ahan inna asai.
      All the best, Ishadi.
      Theruwan Saranai!

  • @chandimafernando820
    @chandimafernando820 วันที่ผ่านมา +1

    Hitha honda kanthawak. Adare hithenawa. ❤❤❤

  • @I.A.B.-yo3st
    @I.A.B.-yo3st หลายเดือนก่อน +4

    Very talented , gorgeous , down- to- earth💐💐💐The jury has made the correct decision . I wonder why some people make hatred comments about her. Wish her all the best❤❤❤ Thank you Mr. Kelum for exposing her to us! 💐 Indeed she is a humble character !

  • @shiraniamarasinhe9638
    @shiraniamarasinhe9638 หลายเดือนก่อน +5

    විශ්ව ශක්තියෙන් බලෙන් ඔබ‍ට වාසනාව ලැබේවා..❤❤එයාට. සියල්ල ඔබ සථුඉ..

  • @menakadias9103
    @menakadias9103 หลายเดือนก่อน +1

    She's such a beauty. She is educated, pleasant, humble , down-to-earth, positive minded. Wishing her all the very best! May her dreams come true!

  • @KaviLiyanage-h2n
    @KaviLiyanage-h2n หลายเดือนก่อน +12

    ඇය ගොඩක් ලස්සනයි ❤ god bless you ❤ definitely you will win ❤

  • @Mprop-u8d
    @Mprop-u8d 11 วันที่ผ่านมา +3

    Loke thiyena lassanama paata thama thaleluu...harima dakumkalue...
    Oba ta 1st runners up una Mrs. World 2025..
    Congratulations gurly🎉
    Well done ❤❤❤❤

  • @fivemutual6015
    @fivemutual6015 หลายเดือนก่อน +6

    හරි ලස්සනයි . Mrs world හොඳ තැනක් ලැබේවි. ලස්සනට කතා කරනවා. කතා කරද්දි "අ..අ.."එක අඩු කරොත් තවත් ලස්සනයි . සුබ පැතුම් ❤❤

    • @bianabey385
      @bianabey385 หลายเดือนก่อน

      good advice.... We can only improve..

  • @niroshagamasinghe8894
    @niroshagamasinghe8894 หลายเดือนก่อน +20

    ලස්සනයි ඇය.
    සුභ පැතුම් .🎉

  • @lidep3992
    @lidep3992 หลายเดือนก่อน +17

    දැකුම්කලු කෙල්ල, පැහැපත් දුඹුරු සමක්,සුබ පැතුම්

  • @sudinisindavimusic
    @sudinisindavimusic 13 วันที่ผ่านมา +3

    Wish you all the best humble lady.... ❤🥺🌹

  • @Landlord12445
    @Landlord12445 2 วันที่ผ่านมา

    Ane duwa oyage siyalu balaporoththu esta weva kiyala parthana karanawa❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @shirleydezilva5223
    @shirleydezilva5223 หลายเดือนก่อน +1

    Wow... beautiful .
    Very simple.. very open very pretty....and very versatile...
    All the best...you can bring the world cup to Srilanka ..thats very very sure...
    Mr.Kalum...u are also a very simpke and loving character...God bless u too.

  • @dilanthimolligoda9307
    @dilanthimolligoda9307 หลายเดือนก่อน +3

    දුව ඔයා හරිම ලස්සනයි ❤️ , බුද්ධිමත්ව අවංකව කතා කරන නිසා ඒ ලස්සන තවත් වැඩි වෙනවා ..mrs world කිරුල ලංකාවට ගේන්න ඔයා බලාපොරොත්තු වෙන ආකාරයට ම සාර්තක කරගන්න හැකි වේවා කියලා හදවතින්ම අපි ප්‍රාර්ථනා කරනවා ❤, තෙරුවන් සරණයි !

  • @kalhara161086
    @kalhara161086 9 วันที่ผ่านมา +1

    i really like your idea Ishadi , going to help boys how to respect women. Specially in Sri Lanka. Well said and hope you can do it. All the best, you are gorgeous ❤️❤️

  • @yamunahewage7166
    @yamunahewage7166 หลายเดือนก่อน +12

    මාර ලස්සනට කතා කරනවා ❤️💐

  • @SriyaniPerera-c3t
    @SriyaniPerera-c3t 11 วันที่ผ่านมา +3

    ගොඩාක් වටිනා අදහසක් දුවේ . . .❤❤

  • @RasandikaJeewanthiPerera
    @RasandikaJeewanthiPerera 21 ชั่วโมงที่ผ่านมา

    ඉශාදි ❤ කැලුම් අයියා ❤️ ආදරේයි ❤ බුදු සරණයි 🌹🌹🌹

  • @ප්රබූ
    @ප්රබූ วันที่ผ่านมา +1

    ලංකාවෙ ඉන්න බොරු ඉංග්‍රිසි කෑලි දාන සිංහල බැ වගෙ රඟපාන ගොං බබාල වගෙද මෙයා 🥰 ඇත්තටම මාරයි

  • @chandihansa
    @chandihansa หลายเดือนก่อน +21

    මම ඉෂාදීගේ youtube channel එක බලන්නේ සෑහෙන කාලෙක ඉඳලා. අපි ඉන්නෙ Ghana වල. මේ රට අවට රටවල් ඔක්කොම ප්‍රංශ භාෂාව තමයි කතා කරන්නේ. ඒක නිසා Ghana වල ප්‍රංශ භාෂාව අනිවාර්යෙන් උගන්වනවා. ඉෂාදී අනිවාර්යෙන් ලංකාවේ නම තියනවමයි අනාගතයේ.. 🇱🇰🇱🇰Good luck!🎉🎉

  • @sumedhadharmasena1818
    @sumedhadharmasena1818 หลายเดือนก่อน +3

    Wow, very interesting interview with Mrs.Sri Lanka 2024 who would be representing Sri Lanka at Mrs.World beauty pageant. Congratulations to the winner & best wishes at the upcoming Mrs.World pageant USA.
    She’s a very talented & a beautiful mother seems still carrying her ancestry values in her life style although her long stay in France. Very impressive lifestyle & indeed a very humble personality who could fitting to take up an diplomatic career. My best wishes to Ishadi at the upcoming Mrs.World pageant.

  • @C424c424
    @C424c424 หลายเดือนก่อน +22

    නියම ශ්‍රීලාoකික කාන්තාවක් සතු ලස්සන ඇයට තියෙනවා නියම සුදුස්සට සුදුසු තැන ලබාදීල තියෙනවා හරිම ලස්සනයි program එක කැළුම් අය්යෙ ඇයට ජාත්‍යන්තරයත් ජයග්‍රහණය කරන්න පුලුවන් වෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනව ❤❤❤❤❤❤

    • @SKGGG
      @SKGGG หลายเดือนก่อน +1

      Harima lassana, buddhimath kenek. Sri Lanka 🇱🇰 vata loku adambarayak. Caroline Jurie ta vadaa lassanai. Caroline ta vadaa buddhimath. Boru sobhana vada naha. Caroline lankawe ipadila hadila vadila lankawe school gihin sinhalen igenagena sinhalath baha English uth baha 😂
      Ishadi France vala school gihin Kochchara lassanata Sinhala kathaa karanavada. E vitharak nemei harima buddhimath vidihata kathaa karanava. Ahan inna asai.
      All the best, Ishadi.
      Theruwan Saranai!

  • @samarachathu
    @samarachathu วันที่ผ่านมา

    ❤❤❤❤ethatama lasisanai 🎉🎉oyalaa dennama theruwan saranai

  • @RohinigamageRohinigamage
    @RohinigamageRohinigamage หลายเดือนก่อน +1

    කැලුම් මහත්තයාටත් රෑ රැජිණටත් තෙරැවන් සරනයි🌹❤

  • @akawesttigga2660
    @akawesttigga2660 2 วันที่ผ่านมา

    She is so pretty! Watching after she won the 1st runner up Mrs. World ❤❤❤

  • @community1854
    @community1854 3 วันที่ผ่านมา +1

    She should have answered that question in French; very cute!! In vein she spoke in English!

  • @sumithrakumaridassanayaka2194
    @sumithrakumaridassanayaka2194 หลายเดือนก่อน +21

    අපේ රට නියෝජනය කරන්න සියලුම සුදුසුකම් තියෙනවා. බොරු සෝබන නැති නිහතමානී තරුණියක්. විශේෂයෙන් ඇය භාෂාව හසුරුවන අපූරුව. මටනම් පොලවේ පය ගහල ඉන්න සරල යුවතියක්. ගොඩක් ලංකික රූ රාජිනියෝ හීන ලෝක වල ඉන්න සාමන්‍ය ජීවිතයෙත් රගපාන අයයි. රටක් නියෝජනය කරන්නට සියළුම සුදුසුකමක්ම ඇයට තියෙනවා. විශේස්ගයෙන්ම සාමාන්‍යදැනීම. යමක් අවබෝද කරවීමේ හැකියාව. පැහැදිලි ජදාහඩ් හුවමාරුව ❤️ සුභ පැතුම්
    වන් නියෝජනය

  • @RupikaWijithani
    @RupikaWijithani 4 วันที่ผ่านมา +1

    අනේ වසනාව එයා හිතන අයුරින් ම ඉස්ට වෙවා මුළු හදවතින් ❤️ ආදරෙය් ❤ආදරෙයි❤ ❤️ ආදරෙය්

  • @SKGGG
    @SKGGG หลายเดือนก่อน +5

    Harima lassana, buddhimath kenek. Sri Lanka 🇱🇰 vata loku adambarayak.
    Caroline Jurie ta vadaa lassanai. Caroline ta vadaa buddhimath. Boru sobhana vada naha. Caroline lankawe ipadila hadila vadila lankawe school gihin sinhalen igenagena sinhalath baha English uth baha 😂
    Ishadi France vala school gihin Kochchara lassanata Sinhala kathaa karanavada. E vitharak nemei harima buddhimath vidihata kathaa karanava. Ahan inna asai.
    All the best, Ishadi.
    Theruwan Saranai!

  • @ashadias2970
    @ashadias2970 หลายเดือนก่อน +1

    She has a great vision that we need to teach our boys how to treat a girl since small age.

  • @mycelium8
    @mycelium8 หลายเดือนก่อน +4

    Congrats, Ishadi 🎉🎉🎉 I hope you will win Mrs World, all the best!

  • @nimchala3611
    @nimchala3611 หลายเดือนก่อน +6

    අසීමිත ධෛර්යය සහ කැපවීම පිරි සුන්දර කාන්තාව රැජිනයක් තමයි. ඇයත් එසේය. ඇයගේ සැමියා හරිම වාසනාවන්තයි . ඇය ඔහුට ආභරනයක්. හරිම ලස්සනයි භාෂන විලාසය
    ලස්සනයි කැළුම් අයියේ වැඩසටහන.
    "" ඇත්තම ඩයස්ගේ නංගී. (හෙක්ටර් ඩයස්)
    ගොඩ දවසකින් comments කලේ. ඒත් වැඩසටහන් බැලුවා අයියේ.
    හැමදාමත් කැළුම් අයියගේ වැඩසටහන් බලනවා. තෙරුවන් සරණයි.!!.

  • @milamila6109
    @milamila6109 2 วันที่ผ่านมา

    Suba pathum ❤

  • @hirunikanethmi
    @hirunikanethmi หลายเดือนก่อน +6

    Wellspoken lady 🎉

  • @maduraparabath3790
    @maduraparabath3790 หลายเดือนก่อน +6

    කොහොම හරි දිනන්න කෙම්ලෙ❤🎉🎉🎉.Mrs world එක සුබ පැතුම්

  • @OmMsct-z5t
    @OmMsct-z5t หลายเดือนก่อน +2

    Harima adaraniya wadasatahanak istutyi obata

  • @sarangadilmini8635
    @sarangadilmini8635 13 ชั่วโมงที่ผ่านมา

    ඇයට ලාංකීය සුන්දරත්වය නොඅඩුව තිබේ. Natural සමේ පැහැය, එයට සරිලනම හරිම ලස්සන, මෙකප් එක ඉස්තරම්..

  • @Chrishanidezilva
    @Chrishanidezilva 6 วันที่ผ่านมา +1

    Wish you all the best for your future endorsement

  • @ChitraPerera-x3n
    @ChitraPerera-x3n หลายเดือนก่อน +9

    She is a Sri Lankan beauty!!! 🩷

  • @AsokaRanjanie
    @AsokaRanjanie หลายเดือนก่อน +12

    මොන තරම් ලස්සනට සිංහල කතා කරනවාද එක ඉංගිරිසි වචනයක් කතා kare නැහැ නිහතමානී ma raginak suba පැතුම් දුවේ ❤❤❤theruwan saranayi ❤

    • @tvseriescraziers2397
      @tvseriescraziers2397 หลายเดือนก่อน +3

      එකට වඩා කතා කරා! 😅
      ඒත් ඔයාගේ කතාවට එකඟයි! ලස්සනට සිංහල හසුරවනවා!!❤

    • @SW-pp1qh
      @SW-pp1qh หลายเดือนก่อน +1

      France inna godak Sinhala aya English katha karanne nehe mokada French aya English katha karanne nehe

  • @dilrukshidesilva4454
    @dilrukshidesilva4454 5 วันที่ผ่านมา

    She deserves to be the Mrs Sri Lanka world 2025 so humble and genuine ❤❤❤❤

  • @DinushaHettiarachchi-r5h
    @DinushaHettiarachchi-r5h 11 วันที่ผ่านมา +2

    ❤congratulations

  • @hirushkarukshan3213
    @hirushkarukshan3213 หลายเดือนก่อน

    🇨🇦✍️ I fondly remember the world's first married beauty queen, Mrs. Rosy Senanayake, along with married beauty queens Caroline Jurie and Pushpika De Silva. I recall with pride the honor they brought to Sri Lanka by representing Sri Lankan married women on the international stage. I extend my heartfelt congratulations to the new winner of the 2024 crown and wish her the best of luck in bringing the global married beauty queen title to Sri Lanka. Additionally, the stunning young lady who secured 2nd place has also been given the opportunity to represent the country in this year’s international competition. Best wishes!

  • @dammikaKumari-sz6wf
    @dammikaKumari-sz6wf หลายเดือนก่อน +1

    ....ලස්සනයි.හරිම.යහපතක්වෛවා❤❤

  • @mdshemamali8748
    @mdshemamali8748 7 วันที่ผ่านมา +1

    සුදු වෙනලෝ‍කයකලස්සනරැජිනඇයයි.ආදරෙයිදුවෙි.❤

  • @chamilaprasad394
    @chamilaprasad394 หลายเดือนก่อน +5

    Seriously she is gorgeous with her skin color.

  • @shanagam2402
    @shanagam2402 หลายเดือนก่อน

    Atttama godak Nihatamani kantawak.. Sinhala lassanata adambaren kata karanawa..

  • @sunethraDamayanthi-o2y
    @sunethraDamayanthi-o2y หลายเดือนก่อน +5

    congrtulations puthe. Good luck to be the mrs world

  • @sandali565
    @sandali565 หลายเดือนก่อน +7

    හරිම ලස්සනයි ❤🎉

  • @m.nilamudeenmohomed5296
    @m.nilamudeenmohomed5296 หลายเดือนก่อน +2

    thanks mr kalum good....

  • @rekarathnayaka5215
    @rekarathnayaka5215 4 วันที่ผ่านมา

    Lassanai ❤❤❤❤❤❤❤

  • @pmdon3219
    @pmdon3219 หลายเดือนก่อน +3

    Thanks for interviewing her, Kalum. I can't believe the way she speaks Sinhala language so fluent. She is beautiful and sounds very humble....congratulations Ishadhi....🎉

  • @AmayaJayasekara
    @AmayaJayasekara หลายเดือนก่อน +3

    Obata suba pathum obe nihatha manithvayA idiriyata genayanna

  • @Tryandreams
    @Tryandreams หลายเดือนก่อน +8

    ඇත්තටම ලස්සනය් ඇය❤ ස්තුති කැලුම් සර් ඔබටත්,❤

  • @JannyWadithannadewage
    @JannyWadithannadewage 5 วันที่ผ่านมา +1

    Manika tawath kapawela lankawata kirula Genna.❤adarei oyata.Man Hector aiyage family eke hondama rasikawiyak manika.hector aiya mona Hari deyak media eke dala thibunoyh balanna kenek.oyala hamoma sathutin Inna.🙏🙏🙏

  • @chandimaseneviratne7632
    @chandimaseneviratne7632 หลายเดือนก่อน +5

    She is a really pretty woman

  • @achalalakmali6654
    @achalalakmali6654 7 วันที่ผ่านมา

    Good luck ❤💐👍

  • @devikamalki1983
    @devikamalki1983 หลายเดือนก่อน +2

    සුබ පතනවා ඉදිරි ගමනට

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 หลายเดือนก่อน +8

    රූප සුන්දරියන් අතර සුවිශේෂී කෙනෙක් . ලස්සනම වැඩසටහනක් ❤🌷💐

  • @devikagamage9316
    @devikagamage9316 หลายเดือนก่อน +2

    Congratulations දුව ❤

  • @Rasika-s4j
    @Rasika-s4j หลายเดือนก่อน

    Kelum mahataneni, obage Seema program ekakma ma natabuwa.itha vishistai.
    Illimaki tibhe, magen .. itha nirmanashili shilpiniyan ha Geetha rachakayin apa wetha regena enna obage tribute program eka thulin danath jewathun athara sithina,
    Geetha rachaka-;Saman chandranath weerasinghe, priyananda wijesundara, Sunil ARIYARATHNE, somapala leelananda, Sunil r garage, piyasena rathuvithana, upali bandara weerasekara, adi shilpeen.itha karunikawa illa sitimi 🎉🎉🎉obata suba rathriyak mage subasinshanaya.ma Rasika 🎉🎉🎉

  • @sakunilsm7215
    @sakunilsm7215 หลายเดือนก่อน +2

    Waiting to see you as Mrs.World ❤

  • @maryfernanda7295
    @maryfernanda7295 หลายเดือนก่อน +1

    God bless you

  • @leopard-t6d
    @leopard-t6d 4 วันที่ผ่านมา +1

    පුලුවන් නම් මානෙල් ඉලංගකෝන් මහත්මිය ගැනත් කරුණු හොයලා දාන්න( 1953 miss world 3rd runner up) එයා තමයි මුල්ම miss world

  • @kathikathi426
    @kathikathi426 หลายเดือนก่อน +3

    Dear kalum aiya. You are look so handsome 😍😍

  • @saralam.a4695
    @saralam.a4695 หลายเดือนก่อน +1

    අපේ සුබපැතුම්❤ඔයාට

  • @arjukottegoda
    @arjukottegoda หลายเดือนก่อน +9

    Congratulations 🎉🎉
    All the best for 2025 Mrs. World!!!
    She is a good example for those who want to have fair skin colour and use loads of chemicals to have it
    Good interview as always!

  • @kumariweerakoon18
    @kumariweerakoon18 หลายเดือนก่อน +5

    කැලුම් මහත්තයා අද ගොඩ ක් ලස්සනයි 👍💓💓💓ඉසාදිත් අද තවත් හරිම ලස්සනයි නේද 💓💓

  • @hemanthiparanamanage2106
    @hemanthiparanamanage2106 หลายเดือนก่อน +6

    Congratulations 🎉🎉❤❤

  • @chinthasenadira3220
    @chinthasenadira3220 หลายเดือนก่อน +2

    Ane oya ape ඉස්කෝලේ ❤mama danuyi danagaththe.

  • @Trisha-v3z
    @Trisha-v3z หลายเดือนก่อน +1

    Sudu wenna cream gaga dagalana aya wageda meyage skin clr eka balannako lassana wena rataka jiwath welath aya hodata sinhala kata karanwa . Proud of you darling keep going ❤🎉

  • @niroshanarangoda227
    @niroshanarangoda227 หลายเดือนก่อน +2

    ලස්සනයි❤

  • @dammikaKumari-sz6wf
    @dammikaKumari-sz6wf หลายเดือนก่อน +1

    ඔබට.ජයමවෙවා🎉🎉🎉

  • @ceylonlotusbyshanika_New_acc
    @ceylonlotusbyshanika_New_acc หลายเดือนก่อน +2

    Congratulations darling ❤💐🇱🇰

  • @dammikaKumari-sz6wf
    @dammikaKumari-sz6wf หลายเดือนก่อน

    නංගි.ඔබට.ජයජය❤❤

  • @sheharapereraa
    @sheharapereraa 6 วันที่ผ่านมา

    Congratulations...Im also kularatne....🎉🎉❤❤😂

  • @sarojinirathakrishnan466
    @sarojinirathakrishnan466 หลายเดือนก่อน

    👌👌👌👏👏🤩

  • @shaminisuriyakala9772
    @shaminisuriyakala9772 9 วันที่ผ่านมา

    Eya harima lassanai❤

  • @MaliniGanewatta
    @MaliniGanewatta หลายเดือนก่อน

    Congratulations! Best wishes for your future endeavours.

  • @ruwinijayasekara460
    @ruwinijayasekara460 หลายเดือนก่อน +1

    Best wishes

  • @DinuushaRathnayaka-mq6rz
    @DinuushaRathnayaka-mq6rz หลายเดือนก่อน +2

    all the best & good luck ....❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @chathuriranasinghe1577
    @chathuriranasinghe1577 หลายเดือนก่อน

    Congratulations Janu❤❤❤❤🥳🥳🥳🥳

  • @DianaFernandoyttguvhgcgtv
    @DianaFernandoyttguvhgcgtv หลายเดือนก่อน +1

    Congregazione 💐

  • @jayanimadushani7005
    @jayanimadushani7005 8 วันที่ผ่านมา

  • @peraraperara639
    @peraraperara639 หลายเดือนก่อน +2

    Theruwan saranai oba dedenatama

  • @ranjanik9774
    @ranjanik9774 หลายเดือนก่อน +3

    Eya niyama Sri Lankikai🇱🇰 Doni oya aniwaryenma 👍 ape ratata Mr's World aran enawa Mage suba patum💐

  • @amarawathiwellappulige3355
    @amarawathiwellappulige3355 หลายเดือนก่อน +2

    Congratulations

  • @InokaPathirana-g2f
    @InokaPathirana-g2f 5 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤adare

  • @nayomiperera1562
    @nayomiperera1562 หลายเดือนก่อน

    Wish you all the best miss world.Love you.❤❤❤😂

  • @nilminisadarasinghe8174
    @nilminisadarasinghe8174 19 วันที่ผ่านมา

    Beautiful people and a beautiful programme.

  • @amaliwickramarachchi9288
    @amaliwickramarachchi9288 หลายเดือนก่อน +1

    Mrs World 🌎 ❤️ ♥️