ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
✍ පාඨමාලාවට සම්බන්ධ වීමට - elearning.lk/courses?course_search=Product+Design+Fundamentals&instructors=&instructors2=&price_radio=all 📢 Join Our WhatsApp Group - chat.whatsapp.com/DCyuWfqGxff1ciQpR8uhuG👉 075 6 700 700 (Direct Calls Only)👉 075 954 1398 (WhatsApp Messages Only)👉 075 987 3655 (WhatsApp Messages Only)ලෝක මට්ටමේ Web සහ Mobile Application Experiences Design කරන්න කැමතිද? 🤩🤩🤩 😊 ඔබත් Graphic, Web හෝ Mobile App Designer කෙනෙක්ද? එහෙනම් විධිමත්ව UI/UX හැදෑරීම තුළින් ඔබේ දක්ෂතාවයට වටිනාකමක් එකතු කර ගන්න ඔන්න eLearning.lk හරහා හොඳම හොඳ අවස්ථාවක් දැන් උදා වෙලා තිබෙනවා.🥳 මේ වෙනකොට ලෝකයේ IT ක්ෂේත්‍රයේ වැඩිම ඉල්ලුමක් සහ වැඩිම වැටුපක් හිමි වන අංශයක් තමයි UI/UX Designing කියන්නෙ. ඔයාලා අද මොන Website එකට ගියත්, මොන Mobile App එකට ගියත්.... ඔයාලව ඒවායේ බැඳ තබාගන්න ප්‍රධානතම හේතුව වෙන්නෙ ඒවායෙ භාවිතා කරලා තියෙන UI & UX.✅ ඉතින් අපි හිතුවා Product UI/UX Design ක්ෂේත්‍රයේ වසර 20කට වඩා ජාත්‍යන්තර අත්දැකීම් සහිත හොඳම ගුරුවරයෙක් සමඟින් ඔයාලට UI/UX ගැන බොහොම සරලව, ක්‍රමානුකූලව, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන්, බිංදුවේ ඉදලා අග දක්වාම කියලා දෙන්න.___________________________________🚀 පාඨමාලා කාලය : මාස තුනකි (පැය 20+)🚀 ආරම්භක දිනය : 2024.12.07🚀 අවසාන දිනය : 2025.03.01🚀 දිනය සහ වේලාව : සෑම සෙනසුරාදා දිනකම සවස 5.30 සිට රාත්‍රී 7.00 දක්වා🚀 මාධ්‍යය : සිංහල ___________________________________ඔබ ඉගෙනගන්නා දේවල් කිහිපයක්...📌 Module 1: Foundations of Product (UX/UI) Design📌 Module 2: User Research and Problem Definition📌 Module 3: Wireframing and Prototyping📌 Module 4: UX Research and Testing📌 Module 5: High-Fidelity Design📌 Module 6: Responsive Web Design📌 Module 7: Portfolio Development and Career Preparation___________________________________🏷 සැබෑ මිල: රු.25,000 🏷 Website එක හරහා හෝ Bank Transaction එකක් ලෙස ගෙවීම් සිදු කළ හැක🏷 සම්පූර්ණ පාඨමාලා ගාස්තුව එකවර ගෙවීමක් ඔස්සේ (One-time Payment) සම්බන්ධ වන සිසුන්ට 20%ක මිල අඩු කිරීමක් ලැබේ (රු.20,000ක් පමණි)🏷 සම්පූර්ණ පාඨමාලා ගාස්තුව එකවර ගෙවීමට අපහසු සිසුන්ට වාරික තුනකින් ගෙවීම් කටයුතු සිදු කළ හැක🏷 වාරික වශයෙන් ගෙවීම් කර, 2024 දෙසැම්බර් මස 04 වන දින මධ්‍යම රාත්‍රී 12.00ට පෙර සම්බන්ධ වන සිසුන්ට 10%ක මිල අඩු කිරීමක් ලැබේ (රු.22,500ක් පමණි)___________________________________📖 පාඨමාලාව අවසන් වී මාසයක් යන තුරු, Recordings ඕනෑම වාර ගණනක් Online නැරඹිය හැක. 📖 පාඨමාලාව අවසානයේදී සහභාගී වීමේ සහතිකයක් සහ ප්‍රායෝගික විභාගයකින් අනතුරුව Digital Badge එකක් හිමිවේ! ___________________________________ඔබේ ගුරුවරයා ගැන යමක් - Shiran Weerasinghe🎓 MSC in Information Technology📌 Director of Product Design at Bayzat (Dubai)📌 Founder of UX Colombo📌 Specialized in AI, PLG, and GTM Strategy👉 www.linkedin.com/in/shiransanjeewa/___________________________________💪 ඇයි අපි විශේෂ?📌 2018 වසරේ සිටම ශ්‍රී ලංකාවේ Online Education ක්ෂේත්‍රයේ අතිදැවැන්තයෝ📌 සෑම විෂය කරුණක්ම මුල සිට අගට, ක්‍රමානුකූලව, පියවරෙන් පියවර, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන් උගන්වනවා📌 පැය 24 පුරාම Update වෙන AI Technologies & Tools ගැන අපි කියලා දෙනවා📌 පිටස්තර අයට ඇතුළුවෙන්න බැරි අධිආරක්ෂිත Online පන්ති📌 Boring නැතුව විනෝදයෙන් ඉගැන්වීමේ සුවිශේෂී ශෛලීන්📌 Microlearning Concepts භාවිතය (කෙටි කාලයකින් වැඩි ඉගැන්වීමක්)📌 විවිධ ප්‍රායෝගික ක්‍රියාකාරකම්📌 සෑම සිසුවෙක් ගැනම විශේෂ අවධානය📌 පාඨමාලාව අවසන් වී මාසයක් යන තුරු සජීවී පන්තිවල Recordings, Unlimited නැරඹීමේ පහසුකම්📌 ගුරුවරයා සමඟ ඕනෑම වෙලාවක සම්බන්ධවීමට, ඔයාලගෙම Private Group එකක්!📌 එදිනෙදා සජීවී පන්ති සඳහා සහභාගී වෙන සෑම සිසුවෙකුටම සහභාගිවීමේ සහතිකයක්!📌 පාඨමාලාව අවසානයේ ප්‍රායෝගික විභාගයකින් අනතුරුව ලොව Digital Badge එකක්!📌 අවශ්‍ය ඕනෑම අවස්ථාවකදි, ක්ෂණිකව තාක්ෂණික සහාය ලබා දෙන ක්‍රියාශීලී Team එකක්
Thank you Sanjay and Shiran, for the valuable session ❤
Thank you so much ❤
Can we use this knowledge for astrlogy?
✍ පාඨමාලාවට සම්බන්ධ වීමට - elearning.lk/courses?course_search=Product+Design+Fundamentals&instructors=&instructors2=&price_radio=all
📢 Join Our WhatsApp Group - chat.whatsapp.com/DCyuWfqGxff1ciQpR8uhuG
👉 075 6 700 700 (Direct Calls Only)
👉 075 954 1398 (WhatsApp Messages Only)
👉 075 987 3655 (WhatsApp Messages Only)
ලෝක මට්ටමේ Web සහ Mobile Application Experiences Design කරන්න කැමතිද? 🤩🤩🤩
😊 ඔබත් Graphic, Web හෝ Mobile App Designer කෙනෙක්ද? එහෙනම් විධිමත්ව UI/UX හැදෑරීම තුළින් ඔබේ දක්ෂතාවයට වටිනාකමක් එකතු කර ගන්න ඔන්න eLearning.lk හරහා හොඳම හොඳ අවස්ථාවක් දැන් උදා වෙලා තිබෙනවා.
🥳 මේ වෙනකොට ලෝකයේ IT ක්ෂේත්‍රයේ වැඩිම ඉල්ලුමක් සහ වැඩිම වැටුපක් හිමි වන අංශයක් තමයි UI/UX Designing කියන්නෙ. ඔයාලා අද මොන Website එකට ගියත්, මොන Mobile App එකට ගියත්.... ඔයාලව ඒවායේ බැඳ තබාගන්න ප්‍රධානතම හේතුව වෙන්නෙ ඒවායෙ භාවිතා කරලා තියෙන UI & UX.
✅ ඉතින් අපි හිතුවා Product UI/UX Design ක්ෂේත්‍රයේ වසර 20කට වඩා ජාත්‍යන්තර අත්දැකීම් සහිත හොඳම ගුරුවරයෙක් සමඟින් ඔයාලට UI/UX ගැන බොහොම සරලව, ක්‍රමානුකූලව, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන්, බිංදුවේ ඉදලා අග දක්වාම කියලා දෙන්න.
___________________________________
🚀 පාඨමාලා කාලය : මාස තුනකි (පැය 20+)
🚀 ආරම්භක දිනය : 2024.12.07
🚀 අවසාන දිනය : 2025.03.01
🚀 දිනය සහ වේලාව : සෑම සෙනසුරාදා දිනකම සවස 5.30 සිට රාත්‍රී 7.00 දක්වා
🚀 මාධ්‍යය : සිංහල
___________________________________
ඔබ ඉගෙනගන්නා දේවල් කිහිපයක්...
📌 Module 1: Foundations of Product (UX/UI) Design
📌 Module 2: User Research and Problem Definition
📌 Module 3: Wireframing and Prototyping
📌 Module 4: UX Research and Testing
📌 Module 5: High-Fidelity Design
📌 Module 6: Responsive Web Design
📌 Module 7: Portfolio Development and Career Preparation
___________________________________
🏷 සැබෑ මිල: රු.25,000
🏷 Website එක හරහා හෝ Bank Transaction එකක් ලෙස ගෙවීම් සිදු කළ හැක
🏷 සම්පූර්ණ පාඨමාලා ගාස්තුව එකවර ගෙවීමක් ඔස්සේ (One-time Payment) සම්බන්ධ වන සිසුන්ට 20%ක මිල අඩු කිරීමක් ලැබේ (රු.20,000ක් පමණි)
🏷 සම්පූර්ණ පාඨමාලා ගාස්තුව එකවර ගෙවීමට අපහසු සිසුන්ට වාරික තුනකින් ගෙවීම් කටයුතු සිදු කළ හැක
🏷 වාරික වශයෙන් ගෙවීම් කර, 2024 දෙසැම්බර් මස 04 වන දින මධ්‍යම රාත්‍රී 12.00ට පෙර සම්බන්ධ වන සිසුන්ට 10%ක මිල අඩු කිරීමක් ලැබේ (රු.22,500ක් පමණි)
___________________________________
📖 පාඨමාලාව අවසන් වී මාසයක් යන තුරු, Recordings ඕනෑම වාර ගණනක් Online නැරඹිය හැක.
📖 පාඨමාලාව අවසානයේදී සහභාගී වීමේ සහතිකයක් සහ ප්‍රායෝගික විභාගයකින් අනතුරුව Digital Badge එකක් හිමිවේ!
___________________________________
ඔබේ ගුරුවරයා ගැන යමක් - Shiran Weerasinghe
🎓 MSC in Information Technology
📌 Director of Product Design at Bayzat (Dubai)
📌 Founder of UX Colombo
📌 Specialized in AI, PLG, and GTM Strategy
👉 www.linkedin.com/in/shiransanjeewa/
___________________________________
💪 ඇයි අපි විශේෂ?
📌 2018 වසරේ සිටම ශ්‍රී ලංකාවේ Online Education ක්ෂේත්‍රයේ අතිදැවැන්තයෝ
📌 සෑම විෂය කරුණක්ම මුල සිට අගට, ක්‍රමානුකූලව, පියවරෙන් පියවර, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන් උගන්වනවා
📌 පැය 24 පුරාම Update වෙන AI Technologies & Tools ගැන අපි කියලා දෙනවා
📌 පිටස්තර අයට ඇතුළුවෙන්න බැරි අධිආරක්ෂිත Online පන්ති
📌 Boring නැතුව විනෝදයෙන් ඉගැන්වීමේ සුවිශේෂී ශෛලීන්
📌 Microlearning Concepts භාවිතය (කෙටි කාලයකින් වැඩි ඉගැන්වීමක්)
📌 විවිධ ප්‍රායෝගික ක්‍රියාකාරකම්
📌 සෑම සිසුවෙක් ගැනම විශේෂ අවධානය
📌 පාඨමාලාව අවසන් වී මාසයක් යන තුරු සජීවී පන්තිවල Recordings, Unlimited නැරඹීමේ පහසුකම්
📌 ගුරුවරයා සමඟ ඕනෑම වෙලාවක සම්බන්ධවීමට, ඔයාලගෙම Private Group එකක්!
📌 එදිනෙදා සජීවී පන්ති සඳහා සහභාගී වෙන සෑම සිසුවෙකුටම සහභාගිවීමේ සහතිකයක්!
📌 පාඨමාලාව අවසානයේ ප්‍රායෝගික විභාගයකින් අනතුරුව ලොව Digital Badge එකක්!
📌 අවශ්‍ය ඕනෑම අවස්ථාවකදි, ක්ෂණිකව තාක්ෂණික සහාය ලබා දෙන ක්‍රියාශීලී Team එකක්
Thank you Sanjay and Shiran, for the valuable session ❤
Thank you so much ❤
Can we use this knowledge for astrlogy?