Mama machan nuwara eliya mama weda kare delave company ekaka machan mama gedara enna gaman ra 11.45 vithara loku eliya nami podi eliya mage issrata avith nathiwela giya
@@SanjayaElvitigala Meka aiye hiru news wala pennuwa eth mn dan gihin baladdi mata hoyagnn pluwn une meka witharai. th-cam.com/video/WrRtZCYY4OA/w-d-xo.htmlsi=n0uLPL8MEFzZhF8y
@@SanjayaElvitigala Meka mata hoyaganna pluwn une me links 2 witharai aiye. Hiru eke news walata pennuwa dan gihin baluwa hoyaganna hambune na. th-cam.com/video/WrRtZCYY4OA/w-d-xo.htmlsi=8u33Zc8JIZ9tIqj-
වඩාත් දියුනු පොඩ්කාස්ට් මාලාවක් ගෙන ඒම සදහා අපට ඔබේ උදව් අවශ්‍යයි. කැමැති නම් පමණක් අපේ patreon ගිනුම (link එක පහල) හා සම්බන්ද වී නවීන studio එකක් සෑදීමට ඔබේ අනුග්‍රාහකත්වය ලබා දෙන්න. ස්තූතියි
www.patreon.com/SanjayaElvitigala
මං වීඩියො ඔක්කොම බැලුවා ඔයාලා කිසිම තේරුමක් නැති තැනක හිර වෙලා ඉන්නෙ. ඔයිට වඩා විස්තර ඕන නම් ඒ වෙනුවෙන් දවස් 8/9ක් කැප කරන්න පුලුවන් නම් ඔයිට වඩා දෙයක් ඔයාලට මං දෙන්නම්
නිකමට හිතිල භවත්‍රා බැලුව මේටිකෙ ඒක බලල ඉවර වෙද්දි මේක දැක්ක.ඒක බලල මෙක බලද්දි වෙනම feeling එකක් දැනෙන්නෙ.
ආයෙ ඒක බලන්න පුලුවන් කොහොමද❓
බ්‍රදර් මම දැකලා තිනවා කවුරැත් මාව විශ්වාස කරෙ නැ.අවුරැදු 12 මම දකිද්දි.පාටක් නැ කැඩපතක් වගෙ ඇහිපිල්ලන් ගහන වේගයෙන් යනවා දැනෙන හැගිම නිකන් බයක් එකක වාව් වගෙ හැගිමක්.එදා ඉදන් අද වෙනකන්. මැරෙන කලින්එකපාරක් හරි ආයි දකින්න ආසයි
Sanjaya Brother සමහර comment වලට trigger වෙනවා වගේ එකක් තෙරුනා, පුලුවන් නම් එ comment දැක්කේ නෑ වගෙ ඉන්න. මට ටිකක් අවුල් එයාලට තෙරුම් කරන්න අපේ කාලය ගන්න එක ගැන🤍
ඔව් හැම ජාතියෙම හැම බුද්දි මට්ටමකම මිනිස්සු ඉන්නවා. ඒ නිසා ඒවට කියවන්න යන එක වැඩක් නෑ. මොකද එයාලගෙ දැක්ම වෙනයි.දැක්කෙ නෑ වගේ ඉන්න.😊
සදගමන ගැන රාමූවේ වීඩියෝ එකක් තියෙනවා බලන්න ඒක
පැය 3ක්ම තියෙන්නේ. ඉරිදා නිවාඩු හවසම මනස්ගාතයට.😊
මෙහි ඉතා වැඩි කොටසක් තියෙන්නේ කලින් මීටත් වඩා විස්තරාත්මකව කතාකරපුවාම නැවත නැවත කියවීමක්. අලුත් වැඩක් ඕනා!
මීට කලින් කතා නොකරපු අලුත් සිදුවීම් ගොඩක් මේකෙ කතා කලානේ
@@SanjayaElvitigala "ගොඩක්"? 🤔🤔 UFO හා UFO නොවන පෙර පොඩ්කාස්ට් වල මේ කතාකරපු බොහෝදේ ඇහිලා තියනවා. හැම පොඩ්කාස්ට් එකම අහන නිසා එහෙම දෙයක් තේරුනා. Anyway මනස්ගාත මනස්ගාතයක් ❤️
@ පලවෙනි පැයේ ඔක්කොම සිද්දී අලුත් ම ඒව. Congressional hearing එකේ කොටස් වල සමහර ඒව සම්පූර්ණයෙන් අලුත්
Niyamai bozzala ආදරෙයි ❤❤❤
මායි අම්මයි මන් 10 /11 වගේ වසරේ ඉන්නකොට ,සාමාන්‍යයෙන් රෑ 7 ට 8 ට වගේ යමක් දැක්කා.පොලොන්නරුවේ දී ,වැඩිය මිනිස්සු නෑ ඒ හරියේ, මොකද්දෝ ගියා අමුතු හඩකුත් එක්ක,මට කකුලුත් එක්ක පන නැතුව ගියා ..ක්ශනික ගියා..ඒක නම් ජීවිතේට දැකලා නෑ..ඒ දැක්කමයි දේවතා එලි කියලා හිතුවා.ඒත් ඒක එලියක් වගේ දේකට වඩා වෙනස්.හැඩෙත් මතකයි
රාමුවේ .රන්දික අය්යා වත් සෙට් කර ගන්න
1:31:10 එහෙම භූමිකම්පා කලින් predict කරන්න බෑ. මං හිතනවා නිකන් ම discussion එකක් යන්නැතුව පොඩ්ඩක් reseach එකක් කරල ආවනම් හොදයි කියල😊 මොකද නැත්නම් අනිත් ඒවා ගැනත් සැකෙන් බලන්න වෙන්නේ..හිත රිදෙන්න නෙවේ කිව්වේ..podcast එක පට්ට❤ වැරදි ඉතින් කා අතිනුත් වෙන්න පුලුවන් නේ
භුමිකම්පා predict කිරීමක් ගැන නෙවෙනේ ඒ කියන්නේ. Foreshocks එනකොටම කෝකටත් warnings දීල ඉන්න පුලුවන් කියන එක. සුනාමි කාලේ කතාව තිබ්බේ වෙලාව තියල (සුනාමිය මග එද්දි) අපිට කියල තිබ්බ, නමුත් act කලේ නෑ කියල. ඒකනේ මිනිස්සු මුහුද බලන්න ගියේ. ඉසුරු කියන්නේ ඊටත් කලින් foreshocks එඩිදිම කියන්න තිබ්බ කියල. හැබැයි එහෙම එකක් නම් කිසිම කලාපයේ රටකට කියල තිබ්බේ නෑ මන් හිතන්නේ
මමත් අහනවා හැමදාම වැදගත් කරුණු තියනවා ගොඩක් තියනවා. නමුත් කතා බහේදි වරදි දෙවල් කියනවා උපල්පන වගේ.
මමයි මගේ යාලුවයි ගමනක් ගිහින් එනකොට රෑ 1ට වගේ UFO එකක් දැක්කා, හද වගේ 4, 5 ගුණයක්වත් ලොකුවට blinding light එකක් වැවකට උඩින්, අපිටත් හෙන mesmerised feeling එකක් තමා දැනුනෙ. වීඩියෝ කරන්න මතක් උනෙත් වෙලාගිහින්. ඒත් එකපාරම නැතුව ගියා. ඊට පස්සේ මට බය හිතුනා. ගෑනු දෙන්නෙක් පාලු පැත්තක මහ රෑ ඕක පස්සේ පන්නන්න බෑ නිසා සෑහෙන්න try කලා ඒක හද වෙන්න ඇති මොකක් හරි හේතුවකට එහෙම පේන්න ඇති කියලා prove කරන්න. මගේ යාලුවා අතෑරියෙ නෑ. පැයක් විතර ඒ වැව වටේ drive කරලා නැති තැන තමා යන්තන් ආපහු ගියේ. දැන් එයා නං සමහර අයට විස්තරේ කියනවා, මං ශේප් වෙලා ඉන්නවා, ඒක ඔප්පු කරන්න හදන එක බොරු වැඩක්.
Anan manan waana , Isuru thamai ona ❤❤❤❤❤❤
පළමුව වැඩ සටහනට සුභ පතනවා.Billy Eduard Albert Meier ඔහු සක්වළ ජීවින් ගැන පවසන කරුණු UFO Contact From The Pleiades 1979 වැනි පොත් කිහිපයකින් එළිදක්වා තිබේ.එහි සක්වළ යානා යැයි හැඳින්වෙන ඡායාරූප ද සහිතයි.මේ පිළිබඳව වැඩසටහනක් හැකි නම් කරන්න.
අපි දැන් හිතාගෙන ඉන්නේ අපි හරිම දුර්ලභ විදිහට අපේ පෘතුවියේ ජීවය ඇති වුනා කියලානේ අවුරුදු මිලියන ගානක් ice age එක පහු කරගෙන මැමත්ස්ලා වදවෙලා ඒ අතරින් එක්කෙනෙක් ඉතුරුවෙලා මාළුවෙක් වෙලා ඊට පස්සේ පරිණාමය වෙලා වගේ ලොකු කතාවක්නේ, හැබැයි ඔය සේරම අපි measure කරන්නේ අපි දැනට ඉගෙන ගෙන තියෙන අපිට උගන්නලා තියෙන science theory වලට අනුවනේ එහෙම නැතුව අපි ඉගෙන ගන්න දේවල් බහුතරයක් බොරුනම් නැත්නම් වැරදිනම් අපි කොහෙමද ඒක දන්නේ
අපි නිතරම calculate කරන්නේ බ්ග් බැන්ග් එකෙන් පසුසේ කියලා ගණන් හදාගෙන ඒවාත් සේරම වැරදි calculate නම් අපි කොහොමද මේ දේවල් හොයාගන්නේ
හරි දේවල් හොයාගන්නේ😐
ඔයලගේ චැනල් එකයි රමුවයි බලල පුරුදු වෙලා දැන් නිදාගන්න කලින් බලන්න උබකගේ වීඩියෝ නැති උන ඩ්වසට නිදාගන්නත් බෑ😢 තව වීඩියෝ ඉක්මනට කරන්න
100% transfomer one කියන්නෙ මන් ජිවිතේ බලපු හොදම animi movie එක. ❤
Padi madi nisa job deakak warana wa eanisa danuyi balanna ❤
Mama machan nuwara eliya mama weda kare delave company ekaka machan mama gedara enna gaman ra 11.45 vithara loku eliya nami podi eliya mage issrata avith nathiwela giya
ඉක්මන්ට ඊලග video එක ගේමු ❤️🔥🔥
Randika wijeesinghwa arn emu
රන්දිකව සම්බන්ධ කරගෙන මේ මාතෘකාව සම්බන්ධයෙන් podcast එකක් ඉක්මනට කරන්න.
Ow
Billy meier ගැනත් කියන්න!
❤හමුවෙලා කතා ක්රල නැද්ද???නැත්නම් ත්මා ප්‍රශ්නෙ...
පොඩ්කාස්ට් එකේ කතාවෙන documentary එක මොකක්ද ?
Math hoyanne eka
උඩින් දාන්න ප්‍රශ්න ඇසීම කලින් පොඩ්කාස්ට් ඔක්කොම බලපු අයට පමණි කියල 🤭 කේන්ති ගන්න එපා අලුත් අයත් බලන්න එපැයි මේව.ඒ කාරණාවෙදි තව ටිකක් කාරුණික වෙන්න.එක්කො කලින් කතාකළා කියල ඒ අයට reply එකක් දාන්න
අලුත් අය වෙනුවෙන් අපි වෙනම පැහැදිලි කිරීම් කළා. ඔය ඔය කියනවා ඇත්තේ එක්කෙන්නෙක් ඇවිත් අපහසත්මකව කතා කල එකට මන් තුන් වෙනි වතාවේ ටිකක් බයිට් කරපු එක වෙන්න ඕනේ. ඔව් තමන් වපුරන විදිහට තමා අස්වැන්න.
@@SanjayaElvitigala ඒ ගැන නෙවේ.
මට මතක විදිහට, හදට ගියපු තාක්ශනය දැන් නෑ කියලා කියන්නේ ඒක වටේ හැදිලා තිබ්බ තාක්ශනය (business එහෙම ඒකට අවශය ඇනේ ඉදන් හදපු ඒවා) හද ගමන ඉවර උන ගමන් වැහිලා ගිය නිසා. නැතුව හදට යන්න බෑ කියනවා නෙවෙයි.
Me video eka dala adata dawas 6i. Oyala 1:09:21 kiyana phoenix incident eka wagema ekak ada (2024/12/01) ta dawasakata kalin news walata qwa.
ලින්ක්?
@@SanjayaElvitigala
Meka aiye hiru news wala pennuwa eth mn dan gihin baladdi mata hoyagnn pluwn une meka witharai.
th-cam.com/video/WrRtZCYY4OA/w-d-xo.htmlsi=n0uLPL8MEFzZhF8y
@@SanjayaElvitigala th-cam.com/video/8pp8b_HXScA/w-d-xo.htmlsi=167RHOsug3Maj7ks
@@SanjayaElvitigala Meka mata hoyaganna pluwn une me links 2 witharai aiye. Hiru eke news walata pennuwa dan gihin baluwa hoyaganna hambune na. th-cam.com/video/WrRtZCYY4OA/w-d-xo.htmlsi=8u33Zc8JIZ9tIqj-
@@SanjayaElvitigala yo utu .be/WrRtZCYY4OA?si=8u33Zc8JIZ9tIqj-
සඳ ගමන ගැන රාමුවේ විඩියෝ එකක් තියනවා , ඒක බොරු කියලා කියන්න තියන කරුණුවලට counter කරලා. ඒගැන ත් පොඩ්ඩක් කියන්න.
රාමුව එකේ රන්දික සර්ව එකතු කරගෙන video එකක් ලගදිම එයි කියලා බලාපොරොත්තු වෙනවා
❤❤❤❤
You guys should join lasantha silva( J. Silva) to discuss topics like this..
T shirt එකකටයි Cap එකකටයි Design එකක් බලාපොරොත්තු වෙන එක නම් හරිම කුජීතයි සන්ජය. විශේශයෙන්ම මේ IT Field එකේ ඉන්න මනුස්සයෙක් Designer කෙනෙක්ව ඒ මට්ටමට දාපු එක හරිම දුකයි. අලුත් නන්ගිලා මල්ලිලා design sumbit කරයි. හැබැයි ඒක අහනකොට මම මුලදිම dissapoint උනා. නිකමෙට හිතන්නකො පැය් ගානක් design කරලා design එකක් submit කරලා ඒක විසික් කරලා දාන මුල තුන් දෙනාට අහු වෙන්නෙ නැති අයගෙ මහන්සියට කරන disrespect එක. 😥😥
එහෙනම් ලෝකේ ලොකුම digital platform එකක් වෙබ 99 designs වගේ ඒවත් වහල දාන්න ඕනේ. 😂 කැමැති අය දාවි. තරගකාරීත්වයට මුහුන දෙන්න බැරි snowflakes වලට ඉතින් සමාජයේ ජීවත් වෙන්නත් බෑ. මගේ videos බලන ලමයි එහෙම මානසිකව වැටෙන්නෙත් නෑ
@@SanjayaElvitigala මෙතන ගැටලුව තියෙන්නෙ තරගකාරීත්වයෙ නෙමෙයි. තරගය තියෙන්න ඕනෙ කියන එක මගේ මතය.තරගයෙ අන්තිමට ඔයා ඒ ලමයින්ට දීලා තියෙන value එකේ. Skill එකකට මීට වැඩිය respect කරන්න ඕනෙ. විශේශයෙන් ඔයා වගේ මේවා ගැන නිතරම කතා කරන කෙනෙක්.
99Design ගැන කතා කරපු නිසා කියන්නෙ. ඒකේ තරගෙන් දිනන කෙනාට හම්බෙන්නෙ t shirt එකකුයි cap එකකුයි නෙමෙයි. ඒ project එකට අදාල නියම වටිනාකම මුදලින්.
මමත් ඔයාගෙ videoes බලන කෙනෙක්. විශේශයෙන්ම මනස්ගාත අහන ගමන් design කරන කෙනෙක්. ඔයා එක්ක තරහකට දාපු comment එකක් නෙමෙයි. තව පාරක් හිතලා බලන්න මම කියපු දේ වැරදිද කියලා.
@@Global_Situation_19ochchra lokuwta hithnna epa bn.hadna eka hadala dei uba hithnwa wadi..mokda eka loku expirince ekak hamotama.natthn gift eka baln oka karnna pissuwknm katwth nathuwa athi..mamath mta puluwn vidiyta design ekak karala dnwa..eka mage asawa
@ කැමැති අය දාවි. මොකද මේක fun එකට කරන වැඩක් මිසක් මාර project එකක් නෙවෙයි. ඔයා හිතන විදිහ ටිකක් අන්තිකයි. එතන උත්තර දේන්න දේකුත් නෑ ඇත්තටම. එහෙනම් කිසිම competition එකක් තියන්න බෑනේ ලෝකේ. ඇයි පරදින උන්ට මුකුත් නෑනේ. කැමැති අය දාවි. ලැබෙන දේ කලින්ම කියල තියෙන්නෙ.
@@shehanjd574 හරි මල්ලි. එහෙම කරන්න. එල
මන් දැකලා තියෙනවා දේවතා එලි මැද මනුස්සයෙක් ඉන්නවා නම් දැකලා නෑ ගොඩාක් උඩකිනුත් නෙමෙයි ඒවා යන්නේ හැබැයි බිමකිනුත් නෙමෙයි
🌹
Supiriyk ❤
Vidusara Science watch channel එකත් මරැ,
සුර අසුර යුද්ද කියන්න 👽 ලාගේ attack එකක් බව සහස්‍රමුඛ රාවණ කතාවේ කියනවා.....
සමාන්තර ලෝක අතර ගමන් කල හැකි සුපිරි වේගයක් හිමි පෘථිවියේ මානවයයින්ට තවමත් නොමැති වඩා දියුණු තාක්ෂණයක් ඇති ජීවීන් කොටසක් සිටිය නොහැකිද?
1:33:00
dasunge sounds wadi sanjayata sapekshawa, e nsa dasunge level ekata sounds adu kalama sanjayage audio eka ahenawa sahennama adu wenwa
Athi ynthm asam topic eka dala ❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ravana ganath video ekk karanna
Ada maru 👍👍❤️
වැඩේ කියන්නේ ඔය හියරින් වලට එන ගොඩක් අය පොත් ලියපු අය. සැර මාකටින් පාරක් දාගෙන මිලියන ගනන් හම්බ කරන්න ගහන ගේමක් වගේ.
mokd hithnne lankawe palmada rakshithe gana oyala 😊
දිව්‍ය ලෝක තියෙන්නේ පෘථිවියත් එක්ක සම්බන්ධව ඉහලින් නෙමෙයිද?
3:51 නෙදර්ලන්තෙ වෙනම ඒලියන් ප්‍රශ්නයක් තියනව නේ. ඒක වෙන්න ඇති 😷
Satanism එක්ක අනිත් religions වල ගැලපීමක් තියනවද ?? ඒ ගැන වෙනම එකක් කරමුකො !!
තව
DMT ගැනත් දැනගන්න ඕනා අයියා ඔයාලගෙන්
mimosa වගේ දේවල් වලින් ඉස්සර මිනිස්සු එක එක trip ගියා කියලත් අහල තියෙනවා මම..
Me video eke buduras wihidenwa kiyana eka wenne camera eke mokk hri awlakin da?
th-cam.com/video/I3awHlXg6fg/w-d-xo.html
Camerawa anik patta harewwama nathi wela giya ne
කැමරාව තුලින් විතරනෙ ඕක පෙනුනේ? පියවි ඇහැට පෙනුනේ නෑ නේද?
@@SanjayaElvitigala Ekanm danne naa
@@MrNoBrainsYTඕක සරල සංසිද්ධියක්. ආලෝකය කාචය තුලින් වර්තනය වීමත් එම පෘශ්ථය ඉරි සහිත නම් ඒක වැසි වෙනවා. කැමරාවක් ඉස්සරහට ගොඩක් ලග ලග ඉරි තියෙන shirt එකක් ඇදන් ආවමත් ඕක බලාගත්ය්හෑකි
You can't take photos of Dewatha Eli.....its fast moving
Excellent podcast. Digatama me wage topics oone.
❤
කුජ්ජුත්තරා
Thattaya arina nai tika😂
නෙදර්ලන්තෙ මිනිස්සු දන්නෙ නෑ. එහෙ ඉන්න මාත් මෙ උඹල දෙන්නගෙ කතාව අහල මේක දැනගත්තෙ. 😂
ඒ රටේ මිනිස්සු සතුටින් ඉන්නේ ඒකද දන්නෙ නෑනේ... ඕනි නැති දේවල් නොහිත ඉන්න එක... 😅😅😅
Confirmed dewatha eli 10+ dakala thiyenawa ❤❤❤
අයියෙ ඔය දේවල් හංගන්න හදන්නෙ human beings ලම නොවෙන්නත් පුලුවන් නේද ,ඒගොල්ලො earth එකේම ජීවත් වෙන අපි නොදන්න ජීවීන් වෙන්නත් පුලුවන් නැත්නම් extraterrestrial beings ල වෙන්නත් පුලුවන්, th-cam.com/video/zNZHTlRFD6E/w-d-xo.htmlsi=RN2A1KQriyDtwr-b
මේකෙ හරි අමුතු කතා ටිකක් තියනව
මේ පොඩ්කාස්ට් එක තනිකර විහිලුවක්. ඔය ufo හියෙනවා cia connected කියන්නෙම cia කාරයෝ. උන් කරන්නේ cia ප්රොපගෙන්ඩා වැඩක්
ayya poddak homosapien and neanderthal ganath passe video ekk krannako eketh mta hithenwa alien encounter wimak thiyenna puluwn kiyala eka paratama powerful Neanderthal athurudahan wela godak week homosapienla prabala una eka hinda. mokada pena widiyata Neanderthalla thama godakma earth eke environment ekata adapt wechcha dominant level eke hitapu jathiyak widiyata penne but eka paratama ee gollo athurudahan wela yanawa but pattama week homosapienla ithuru wenawa. mata hithenwa ehma wennath mokak ho alien sn ekak thyenna puluwn. ayyalage මනස්ගාතයක් buil karamu eekatath thiayana facts wge dewal katha krala. supiri story ekk wenna puluwn aniwa eekath
😂😂😂😂😂😂😂
මේකෙ නම හොදට ගැලපෙනව.තව අවු.1000 ක් ගියත් ඔය ඒලියන්ස්ල ඔතනින් අඟලක් ඉස්සරහට යන්නෙ නෑ.මොකද ඕක තනිකරම ඇමරිකාවෙ ආරක්ෂාවට කරන සෙල්ලමක්.අපි ඉතින් ඒක ඔප්පු කරන්න දන්න theories දාල තවත් අනනව.ඔයාලම තේරැම් අරගෙන තියනව ක්ෂණික අධිවේගී වෙනසකට කිසිම සත්ත්වයචකූට ඔරොත්තු දෙන්න බැහැ.ජීවත් උනොත් උගෙ සිරුර තනිකරම ඝන ද්‍රව්‍යකින් හැදිල තියෙන්න ඕන.
ඇමෙරිකාවේ කතාවට එකග වෙන්න බෑ.
Melodeyak danne nethuwa kiyawanne
Melodeyak danne nathuwa paya 3k thisse explain karanne monada bn ehenm
Oya ita wada dannawanam kiyanna 😂😂
❤
❤
❤
❤