Web Designing for Beginners with AI in Sinhala by Sanjaya Elvitigala & Nuwan Ratnayake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ธ.ค. 2024
  • ✍ මෙතනින් Register වෙමු - elearning.lk/c...
    💬 WhatsApp Group : bit.ly/3Xc8gxk
    📞 වැඩි විස්තර සඳහා : 075 6 700 700
    🏆 AI නිසා IT ඉගෙනගෙන වැඩක් නෑ කියල හිතෙනවද? AI වලින් උපරිමයට වැඩ අරගෙන ඉක්මනට expert කෙනෙක් වෙන්න!
    🌟 Web Designing Field එකට අඩිය තියන්න ආසද? එහෙමත් නැත්නම් දැනටමත් අඩිය තියපු ගමන්ද? එහෙනං මේ පාඨමාලාව ඔයාටමයි...
    Web Designing කිව්වම අපේ රටේ කාටවත් ලේසියෙන් මතක් වෙන්නෙ නැති, උගන්වන්නෙ නැති ගොඩක් දේවල් ගැන, විශේෂ AI Techniques එක්ක, සති 12ක් ඇතුළත ඔයාලට ඉතාමත් සරලව, මුල සිට අගට, ප්‍රායෝගිකව, Boring වෙන්නෙ නැතුව, සිත් ගන්නා සුළු විදිහට කියලා දෙන්න අපි සූදානම්.
    📑 මොනවද අපි ඉගෙනගන්නෙ?
    🥳 දත්ත සහ තොරතුරු එකතු කරලා ඒවා විශ්ලේෂණය කරන විදිහ
    🥳 තරගකරුවන්ගෙන් එන අභියෝග ජය ගන්න ක්‍රම
    🥳 හරියට Project Proposals, Technical Documents, Milestone Plans, Budget Plans හදන විදිහ
    🥳 Clientsලා එක්ක Shape එකේ වැඩ කරන විදිහ
    🥳 UI සහ Designing වල මූලික සිද්ධාන්ත / සංකල්ප + UX
    🥳 AI ඇතුළු විවිධ මෘදුකාංග, මෙවලම්, මූලාශ්‍ර, ආධාරක
    🥳 Website එකක් කිසිම Framework එකක් නැතුව බිංදුවේ ඉදලා Design කරන ආකාරය
    🥳 Website එකක් ඕනෑම Device එකකින් බලන්න පුලුවන් වෙන විදිහට Design කරන ආකාරය
    🥳 CMS / Frameworks භාවිතයෙන් කාලය සහ ශ්‍රමය ඉතුරු කරගන්න කෙටි ක්‍රම
    🥳 Website එක Search Results වලින් Top කරගන්න ක්‍රම
    🥳 ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන් රැසක් සමඟ සජීවීව අදහස් හුවමාරු කර ගැනීමට අවස්ථාව!
    💪 ඇයි අපි විශේෂ?
    🥳 2018 වසරේ සිටම ශ්‍රී ලංකාවේ Online Education ක්ෂේත්‍රයේ අතිදැවැන්තයෝ
    🥳 තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් අනුමත කරන ලද පාඨමාලාවකි (P01/1036)
    🥳 සෑම විෂය කරුණක්ම මුල සිට අගට, ක්‍රමානුකූලව, පියවරෙන් පියවර, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන් උගන්වනවා
    🥳 IT ක්ෂේත්‍රයේ දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් වසර 20ක අත්දැකීම් සහිත ගුරුවරයෙක්
    🥳 සති 12ක් තුළ පැය 350කට අධික ප්‍රායෝගික ඉගැන්වීම් මාලාවක්!
    🥳 පැය 24 පුරාම Update වෙන AI ඇතුළු අලුත් Technologies & Tools ගැන අපි කියලා දෙනවා
    🥳 පිටස්තර අයට ඇතුළුවෙන්න බැරි අධිආරක්ෂිත Online පන්ති
    🥳 Boring නැතුව විනෝදයෙන් ඉගැන්වීමේ සුවිශේෂී ශෛලීන්
    🥳 Microlearning Concepts භාවිතය (කෙටි කාලයකින් වැඩි ඉගැන්වීමක්)
    🥳 විවිධ ප්‍රායෝගික ක්‍රියාකාරකම්
    🥳 සජීවී පන්තිය, පටිගත කිරීම්, අමතර ඇමුණුම් ඇතුළත් සංවිධානාත්මක LMS එක
    🥳 ICT ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සමඟ සංවිධානය කෙරෙන නොමිළේ දේශන
    🥳 ආරක්ෂිත සහ සම්මත ක්‍රමවේද අනුව පවත්වන Online විභාග
    🥳 සෑම සිසුවෙක් ගැනම විශේෂ අවධානය
    🥳 සෑම සිසුවෙකුගේම ප්‍රගතිය, සතිපතා නිරීක්ෂණය කිරීම
    🥳 IT විෂයන්වලට සම්බන්ධ මිළ කළ නොහැකි වටිනා පාඨමාලා කිහිපයක් නොමිළේ!
    🥳 පාඨමාලාව අවසන් වී මාසයක් යන තුරු සජීවී පන්තිවල Recordings, Unlimited නැරඹීමේ පහසුකම්
    🥳 ගුරුවරුන් සමඟ ඕනෑම වෙලාවක සම්බන්ධවීමට, ඔයාලගෙම Private Group එකක්!
    🥳 වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන් පැවැත්වීම
    🥳 හොඳම ප්‍රගතීන් පෙන්වන සිසුන්ව රැකියා අවස්ථා සඳහා යොමු කිරීම (T&C Applied)
    🥳 ඔයාලගෙ අධ්‍යාපනික කටයුතු සඳහා මාස තුනක Free Unlimited Web Hosting Account එකක්
    🥳 පාඨමාලාව අවසානයේ ප්‍රායෝගික විභාගයකින් අනතුරුව ලොව පිළිගත් Digital Badge එකක් සහ සහතිකයක්!
    🥳 අවශ්‍ය ඕනෑම අවස්ථාවකදි, ක්ෂණිකව තාක්ෂණික සහාය ලබා දෙන ක්‍රියාශීලී Team එකක්
    🥳 පාඨමාලාවට සහභාගී වුණු අයගෙ අදහස් - • Web Designing for Begi...
    🙋 කවුරුන් සඳහාද?
    📌 Web Designing ඉගෙන ගැනීමට ආශාවක් ඇති ඕනෑම අයෙකුට
    📌 අනාගතයේ Expert Web Designer කෙනෙක් වෙන්න සිහින මවන අයට
    ---------------------------------
    ඔයාලගෙ ජීවිතයට අලුත් දෙයක් ඉගෙන ගන්න, දැනුම සහ බුද්ධිය වර්ධනය කරගන්න අපේ සමාජ ජාලාවන් එක්ක දැන්ම එකතු වෙන්න.
    Website - elearning.lk/
    TH-cam - www.youtube.co....
    Facebook Page - / elearninglk
    Facebook Group - / 2125291307796201
    Blog - elearning.lk/b...
    Instagram - / elearning.lk
    Twitter - / elearninglk
    LinkedIn - / elearninglk
    Telegram - t.me/elearninglk
    #WebDesign #WebDesignCourse #LearningWebDesign #WebDesignEducation #WebDesignSkills #WebDesignTips #WebDesignTutorial #WebDesignLearning #WebDesigners #WebDesignClass #WebDesignTraining #WebDesignCommunity #WebDesignDevelopment #WebDesignInspiration #WebDesignerLife #WebDesignCareer #WebDesignTrends #WebDesignTechniques #WebDesignPro #WebDesignTools #WebDesignSoftware #WebDesignLife #WebDesignArt #WebDesignMethod #WebDesignMindset #WebDesignPortfolio #WebDesignTipsAndTricks #WebDesignKnowledge #WebDesignCertification #WebDesignMethods #WebDesignBusiness #WebDesignOnlineCourse #WebDesignerCommunity #WebDesignJourney #WebDesignChallenge #SriLanka #lk #Sinhala #Education #SanjayaElvitigala #NuwanRathnayaka #HTML #CSS #JS #jQuerry #Bootstrap #ResponsiveWebDesign #UI #UX #SEO #SearchEngineOptimization

ความคิดเห็น • 9

  • @SanjayaElvitigala
    @SanjayaElvitigala  หลายเดือนก่อน

    Register here (15% OFF till 6th November) elearning.lk/course/online-sinhala-web-design-designing-course-class-in-sri-lanka-batch-05-by-sanjaya-elvitigala-and-nuwan-rathnayake-with-elearning.lk

  • @TipVoyage
    @TipVoyage หลายเดือนก่อน

    Well explained 🔥

  • @alphachathuranga6297
    @alphachathuranga6297 หลายเดือนก่อน

    Thank you for the video

  • @akai-hck
    @akai-hck หลายเดือนก่อน +1

    please reply this comment... | Me lamai hadapu projects wordpress elimentor use karala design karapuwada. neththam amu amu html, css, js code karapuwada.

    • @SanjayaElvitigala
      @SanjayaElvitigala  หลายเดือนก่อน +1

      අපි දෙකම කවර් කරනවා. එයාලට freedom එක තියෙනව කැමති විදිහට කරන්න. ගොඩක් අය යන්නේ elementor වලට

    • @akai-hck
      @akai-hck หลายเดือนก่อน

      @SanjayaElvitigala Thank you sir

  • @EllaSrilanka
    @EllaSrilanka หลายเดือนก่อน

    Content eka godak hodai!!
    mata dana gnna onii, mama danata photoshop use karanne paid verison eka. danata maasa 5/6 k athule api Adobe Firefly Ai feature eken Generate karapu designs, me langakadi aapu "upadated policy" ekakin, a generate karapu okkoma designs wala ownership eka Adobe company ekata convert karagaththa.
    1. ethakota api "Ai" use karala mokak hari product ekak (Software/Mobile App) develop karala, a product eka market ekata dammata passe , a "Software" eka hari "Mobile App" eka develop karanna use karapu "Ai" Company/Tools/Features walin, arawage "Policy" ekak genawoth mokak weida?? A develop karapu product ekata mokada wenne??
    2. Api "Ai" use karala develop karana (Software/Mobile App) walata "Patent" ekak ganna widihak thiyenwada?

  • @صيدرشيد
    @صيدرشيد หลายเดือนก่อน

    Mn web designing karanna kamathi mage laga pre made templates thiyanawa mage target eka me templates thiyala fiverr eke service denna.
    Mata meka target karala igena ganna puluwanda ? Template eke logo brsnd nama wage podi podi dewal wenas karala client ta wade karala denna barida? Ema naththan template eka client ta one widihata customise karala denna nam mona wage stepsda follow karannone?

    • @SanjayaElvitigala
      @SanjayaElvitigala  หลายเดือนก่อน

      Customize karana wenawa. ewa api kata karanawa me course eke