අවුරුද්දට කිරිබත් හදනවනම් මේ විදිහට හදලා බලන්න|milk rice|💓M.R KITCHEN💓

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ม.ค. 2025

ความคิดเห็น • 233

  • @ericafernandez6716
    @ericafernandez6716 4 วันที่ผ่านมา +1

    මම first time අද තමා කිරිබත් හැදුවෙ.ඇත්තටම හිතුවටත් වඩා රසට quality එකට කිරිබත් එක හදාගන්න පුලුවන් උනා.ලුනුමිරිස් එකත් ගොඩක් රසට ආවා.ඔබතුමියට ගොඩක් ස්තූතියි🌸🩷

  • @sriyone6228
    @sriyone6228 2 ปีที่แล้ว +20

    ඔයා හරිම අවංකව කියා දෙනව කෑම හදන හැම දෙනාටම වඩා හොදයි, මේ පිනෙන් ඔයාගෙ ජීවිතයම ජය වේවා! Excellent work thanks 🙏🏽

  • @chandanisilva4324
    @chandanisilva4324 2 ปีที่แล้ว +12

    ඔයාගේ විඩියෝස් විතරයි මම බලන්නේ, වැල් වටාරම් දොඩවන්නේ නැ, ඉතාමත් පැහැදිලියි, සරලයි. ජයම වේවා.

  • @namalidilakshi5856
    @namalidilakshi5856 3 ปีที่แล้ว +45

    ඔයාගෙ රෙසිපි වලට හරිම කැමති..හරි සරලව කියල දෙනව.ස්තූතියි

  • @PossessionofChrist77
    @PossessionofChrist77 ปีที่แล้ว

    රත්නේ සුදු කැකුළු හාල් වලින් මං අද හැදුව.. වතුර යම්තාන් පළවැනි කට්ටට වඩා ටිකක් දැම්ම. ඊට පස්සේ ඉව්වා. හොඳටම කිරිබත් එක හදුනා 😍
    ස්තුතියි

  • @surangikumari9225
    @surangikumari9225 2 ปีที่แล้ว +8

    හරිම පැහැදිලි යි .නොදන්න කෙනෙක් ට උනත් ඉගෙන ගන්න පුළුවන්. හොඳ දේවල් අගය කළ යුතුයි.😁👍

  • @VictoryVision138
    @VictoryVision138 2 ปีที่แล้ว +10

    ලස්සනට. .,පිළිවෙළට ..කියල දෙනවාට.බොහොම ස්තුති

  • @harshanaharshana9331
    @harshanaharshana9331 3 ปีที่แล้ว +20

    Oyagen ඉගෙන ගත්තු දේවල් බොහොමයි akka..බොහෝම ස්තුති 🙏🙏

  • @gnanarathnathelahera6800
    @gnanarathnathelahera6800 3 ปีที่แล้ว +54

    රස කිරි බත කියා දුන්නු ඔය දෑතට බුදූ සරණයි.සාධු-!සාධු!!

    • @madushi118
      @madushi118 ปีที่แล้ว +4

      😂😂😂

  • @vajirasumanasinghe2639
    @vajirasumanasinghe2639 2 ปีที่แล้ว +9

    හොඳ කටහඬක් තියන නිසාත් සරලව තේරුම් ගන්න පුලුවන් විදිහට කියන නිසාත් වැඩසටහන සාර්ථකයි.

  • @nisansaladilrukshi6875
    @nisansaladilrukshi6875 2 ปีที่แล้ว

    මමත් අද පළවෙනි පාර ට හැදුවේ කිරිබත්.. 😋..
    හොඳ ට තිබුණා..
    ලුණු මිරිස හදන්න කලින් විනාඩි 5 ක් කෑලි මිරිස් පෙගෙන්න තිබ්බා.. හොඳ ට ආවා..

  • @ayeshakarunarathne1574
    @ayeshakarunarathne1574 3 ปีที่แล้ว +12

    මම උයන්න ඉගෙන ගන්නෙ ඔයාගෙන් අක්කියො ❤️😍 සරලයි .පහසුවෙන් උයන්න පුළුවන්

  • @himalkosala8136
    @himalkosala8136 11 หลายเดือนก่อน

    ඔයාගෙ කට හඩ superb..
    අහන් ඉන්න ආසයි නංගා.
    කරනවා..ගන්නවා...වා වාල ඉවර කරන වචන...
    ඔයාගෙ චනල් එක superb....මේකෙන් බලන් ගොඩාක් ජාති මම හදනවා..❤❤👍

  • @jayanthasenarathna5854
    @jayanthasenarathna5854 3 ปีที่แล้ว +4

    Ane akki mata avrudu 15 vayasa mama oyage videos balala harima rasata godak kama haduva mage gadara aya ava hungak rasai kiyala mata kivva akki oyata godak sthuthi
    Thank you

  • @dulanjalifernando9804
    @dulanjalifernando9804 2 ปีที่แล้ว +2

    මට හරි ගියෙත් ඔයාගේ රෙසිපි විතරයි.ස්තුතියි.ඔබට

  • @madhushanijayasooriya8336
    @madhushanijayasooriya8336 3 ปีที่แล้ว +3

    Akkige කෑම waraga මම ගොඩක් හැදුවා . එල එල.. ,

  • @smariyarathna4488
    @smariyarathna4488 2 ปีที่แล้ว +5

    මේ ලුණුමිරිස නම් මාරම රසයි අක්කේ.දැන් අපේ ගෙදර අය කැමතිම ඒකට..❤️

  • @sonaliwanigasekara5662
    @sonaliwanigasekara5662 3 ปีที่แล้ว +1

    අද ඔයාගෙ චැනල් එක දැක්කේ
    රම් පෙ.. කෙසෙල් කොළ.. උම්බලකඩ හොයාගන්න බැරි වුණා
    නමුත් මුල් වතාවට හැදුවේ.. ඔයාගෙ recipe. ඒක.. රසට ආවා
    ගොඩක් ස්තූතියි 🙏.. මේ රට වල් වල තනියෙන් ජීවත් වන අපිට
    මේ වගේ recipe හදන හැටි පැහැදිලි ව කියලා දෙන ඔයාට
    ගොඩක් ස්තූතියි 🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @RANTHARUSOYSA250
    @RANTHARUSOYSA250 3 ปีที่แล้ว +12

    Hodhata ma kiyala dhena wadhgath channel ekak meka thanks ❤️ akke
    SUBA ALUTH AWRUDHDHAK WEWA 🙏

  • @chandiperera9173
    @chandiperera9173 3 ปีที่แล้ว +3

    ඔයාට ගොඩක් පිං මේ දේවල් කියලා දෙනවට.

  • @sriyanisriyani7194
    @sriyanisriyani7194 3 ปีที่แล้ว +4

    මමත් හදලා රස බලනවා අක්කේ thank you

  • @Riya97741
    @Riya97741 2 หลายเดือนก่อน

    Meka mn හැම සෙනසුරාදාවකම හදනවා. හරිම රහට ආවා ❤️❤️❤️

  • @champiy5006
    @champiy5006 3 ปีที่แล้ว +6

    I have never tried lunumiris with water in the chilli flakes. It looks good. Thank you!
    👌💜🇺🇸

  • @madumethu6343
    @madumethu6343 3 ปีที่แล้ว +5

    Thanx අක්කේ .. ගොඩක් rasa patayi ..

  • @dipikadilrukshi522
    @dipikadilrukshi522 3 ปีที่แล้ว +7

    ශා හරිම රසවත් ගොඩක් ස්තුතියි අක්කි❤️

  • @rumeshmalinda7417
    @rumeshmalinda7417 2 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි අක්කේ. සුබ අලුත් අවුරුද්දක් වේවා ඔබලාට.

  • @idunildulani7860
    @idunildulani7860 2 ปีที่แล้ว +2

    ඇත්තටම හරිම හොඳට කියලා දෙනවා.

  • @shayanhirune3684
    @shayanhirune3684 3 ปีที่แล้ว +14

    මමත් හදනවා අක්කේ ඔයා නම් මරු 🤗🤗🍇🤗🍇🍇

  • @shalanifdo4305
    @shalanifdo4305 3 ปีที่แล้ว +4

    Thanks.man iye oya kiyala deepu kiri aluwa haduwa.man fresh milk gaththe.niyameta rasaaaaaata awada.thanks oyata.

  • @dipachandi7500
    @dipachandi7500 2 ปีที่แล้ว +2

    Ane akke thank you akki..
    Oya harima pahadiliwa kiyala denawa..😍😍😍😍

  • @sududoni5993
    @sududoni5993 3 ปีที่แล้ว +15

    ශා මරුනෙ කටට කෙලත් ඉනුවා,😋😋😋😋😋😋😋

  • @kusumaellepola5237
    @kusumaellepola5237 3 ปีที่แล้ว +5

    දැණුවත් කලාට ස්තුතියි!

  • @nilangarukshan8464
    @nilangarukshan8464 ปีที่แล้ว

    අද උදේට හදනවා.. බොහොම ස්තුතියි. සුබ නව වසරක් වේවා ඔයට 🎉❤

  • @deepahettiarachchi7877
    @deepahettiarachchi7877 3 ปีที่แล้ว +10

    ෂා නියමයි .කටට කෙලත් ඉනුව ..❤❤

  • @sonaliwanigasekara5662
    @sonaliwanigasekara5662 3 ปีที่แล้ว +8

    සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏🙏
    ඔයාට

  • @diasdias3594
    @diasdias3594 3 ปีที่แล้ว +2

    Shaaaaa harima rasa eti. Mamath heta hadanawa mehema. Apita kesel kola nao nehe...thx oyata akke..❤❤❤👌

  • @milakshi1321
    @milakshi1321 2 ปีที่แล้ว

    ඔයා කියලා දෙන රෙසේපි හරි ම පැහැදිලි ව කියලා දෙන්න ව තේරෙනවා හොදට මතක හිට් නව බුදුසරණයි

  • @surathiramzee9847
    @surathiramzee9847 3 ปีที่แล้ว +4

    Thank you very much sister. I like you. I learned from you. To make milk rice . Sambol. Allah bless you. 👌🌹🏠

  • @Suvanianuththara
    @Suvanianuththara 2 ปีที่แล้ว +2

    ඔයාගේ විදිහට හැදුවා.රසයි .

  • @Yazdi-h4i
    @Yazdi-h4i ปีที่แล้ว

    I made lunu miris today. Came out well. Everyone said it's delicious 😊

  • @chenalrashen4830
    @chenalrashen4830 3 ปีที่แล้ว +2

    Me paara man okkoma kawili haduwa.akke recipe walin tamai haduwe.hama ekakma hodata hadaganna puluwan una.thank you akke

  • @PrasathPrathvik
    @PrasathPrathvik ปีที่แล้ว

    Oyage recipes harima lesy. O are buthu saranai. Nangiya.

  • @anojatharangani7166
    @anojatharangani7166 9 หลายเดือนก่อน

    ගොඩක් පැහැදිලියි.. ගොඩක් ස්තුතියි❤❤

  • @irashagangani752
    @irashagangani752 19 วันที่ผ่านมา

    Rasata awa කිරිබත.thenks ❤

  • @nilupulinuwandara6144
    @nilupulinuwandara6144 2 ปีที่แล้ว

    Harima lesi oya kiyala dena ewa ...
    ඒ වගේම හැදුවහම හරිම රසයි...

  • @anomadewmini4750
    @anomadewmini4750 2 ปีที่แล้ว +2

    ඔයාට ගොඩාක් පින් මේ වගේ resipiy අපිට කියලා දෙනවට

  • @zsw527mydf
    @zsw527mydf 3 ปีที่แล้ว +8

    ගොඩාක් ස්තූතියි .

  • @anuruddhahettiarachchi1162
    @anuruddhahettiarachchi1162 3 ปีที่แล้ว +6

    බොහොම ස්තුතියි ඹබට

  • @anoshaperera4367
    @anoshaperera4367 3 ปีที่แล้ว +3

    Thank you very much l always watch your videoes and it's so simple, wonderful 🌹🇱🇰🌹

  • @sandaniperera6425
    @sandaniperera6425 20 วันที่ผ่านมา

    බොහොම ස්තූතියි.. 🙏🏼
    බුදු සරණයි!

  • @dewni4963
    @dewni4963 2 ปีที่แล้ว +2

    Mama haduwa.harima rasai.thank you akki.me wage video karala tawat dann

  • @ErangaHarshani-b3n
    @ErangaHarshani-b3n 3 หลายเดือนก่อน

    මං මුලින්ම තනියම කිරිබතක් හදන්න තමයි යන්නේ. 😍

  • @rasanjaniedonesa1605
    @rasanjaniedonesa1605 3 ปีที่แล้ว +2

    I always watch ur videos, coz u explain very clearly. Good recipes. Thnk u. I’m from USA

  • @PiyumiWathsala-zk6qw
    @PiyumiWathsala-zk6qw ปีที่แล้ว

    පැහැදිලිව කියලා දෙනවා..❤

  • @megagleen2547
    @megagleen2547 3 ปีที่แล้ว +5

    සුපිරි සහොදරයා. 👍🤩🍎🙌😃😃😃😃🙌🍎🍎

  • @hindhamid4615
    @hindhamid4615 ปีที่แล้ว +1

    Thank you very much dear looks lovely n yummy 😋🤤❤👍... I'm a follower 9f yours and I love all your recipes it's so easy and I love the way you explain it. 8 have tried many of your recipes n it has always come out so perfect thank you very much n God bless you always 😇🙌♥️💐❤

  • @dedunugunawardena8478
    @dedunugunawardena8478 3 ปีที่แล้ว +4

    Thank you. Perfect.👍

  • @Studywithmalsha
    @Studywithmalsha ปีที่แล้ว

    Thank you akka API meh wage hadanawa hete ... .

  • @malithsithumina5551
    @malithsithumina5551 3 ปีที่แล้ว +1

    මමත් හැදුවා හරි ම රසයි

  • @jayani.dealwies9851
    @jayani.dealwies9851 3 ปีที่แล้ว +5

    I always love your recipes ❤️

  • @niluwikramasinghaniluwikra1592
    @niluwikramasinghaniluwikra1592 2 ปีที่แล้ว

    , ගොඩක් හොදට කියා දෙන්න ඔබට ජය

  • @thewanjithseneviratne4535
    @thewanjithseneviratne4535 3 ปีที่แล้ว +3

    A nice recipe . Thank you so much . How to make it if I'm going to use a rice cooker to cook the rice. When do I have to add the milk. After adding milk, may I keep the rice on "warm" mode. Is that fine.

  • @wasanakodithuwakku8278
    @wasanakodithuwakku8278 ปีที่แล้ว

    ඇත්තටම අක්කි ඔයාගෙ රෙසිපි සුපිරි..සරලයි.ඒ වගේම හරිම රසයි...❤

  • @MaheshikaSewwandi-j1j
    @MaheshikaSewwandi-j1j 8 หลายเดือนก่อน

    හරිම rasai menika ❤️👍

  • @isurikasandipani123
    @isurikasandipani123 2 ปีที่แล้ว

    මමත් හදලා බලන්නවා අක්කේ thanks 👍❤️

  • @thakshilasewwandi5841
    @thakshilasewwandi5841 3 ปีที่แล้ว +7

    Thank s akki

  • @nathannathan5869
    @nathannathan5869 2 ปีที่แล้ว +1

    2023 happy new year akki💓💓💓💝

  • @kumudukumudu2727
    @kumudukumudu2727 3 ปีที่แล้ว +4

    නියමයිනේ 👌👌❤❤🌷🌷

  • @RasiyaproductionRasiya
    @RasiyaproductionRasiya 3 ปีที่แล้ว +1

    ජයවේවා ජයවේවා

  • @samankumara5218
    @samankumara5218 3 ปีที่แล้ว +1

    Niyamai akke

  • @gedarasaranga5367
    @gedarasaranga5367 3 ปีที่แล้ว

    Super man me den kiribatha hadana gaman babata nusry geniyanna thank you

  • @sahirasanjudesilva8748
    @sahirasanjudesilva8748 2 ปีที่แล้ว

    Oya thamai mawa goda dapu akama akkena thank you so much dear

  • @joydeva6385
    @joydeva6385 6 วันที่ผ่านมา

    Thank you somuch your kuribath and lunumiris

  • @sachin.r7621
    @sachin.r7621 ปีที่แล้ว

    Niyamatama kiyala dunna 👏👏👏

  • @stellaindrani5713
    @stellaindrani5713 3 ปีที่แล้ว

    Math oyage videyo okkama balanawa ewagema hadanawa oyata godak pin b s.

  • @inspireworld4996
    @inspireworld4996 3 ปีที่แล้ว +3

    Perfect easy cooking

  • @HiruniMalisha-e3k
    @HiruniMalisha-e3k 3 หลายเดือนก่อน

    Budusaranay akke

  • @Shamilafirdous96
    @Shamilafirdous96 8 หลายเดือนก่อน

    Pahadiliwa therum ganna puluwan widihata kiyala denawata oyata godak godak godak thanks akke, mn kema godakma hadanne oyage page eka balala

  • @renukaw7119
    @renukaw7119 3 ปีที่แล้ว +1

    Kalath awa yamiy😋😋😋

  • @tokocolombo
    @tokocolombo 3 ปีที่แล้ว +1

    Godak watinawa. Thank you very much.

  • @Miracleshappen2222
    @Miracleshappen2222 ปีที่แล้ว

    Fresh milk use krnna plwn da?

  • @tecbro1583
    @tecbro1583 3 ปีที่แล้ว +1

    පට්ටම 😘👌

  • @සිංහලළමාගීතහාකතන්දර

    අද තමයි මං ඔයාගේ චැනල් එක සබ්ක්‍රයිබ් කරේ...නියමයි වීඩියෝ එක.

  • @nadeeshakalhari5814
    @nadeeshakalhari5814 2 ปีที่แล้ว

    Man haduwa hriyatama awa rasai thankyou akki

  • @mohamed-jh4hd
    @mohamed-jh4hd 2 ปีที่แล้ว

    Idly rice and coconut powder use karanna puluvantha

  • @chathuraekanayake4273
    @chathuraekanayake4273 2 ปีที่แล้ว

    Harima pahadili akki. Niyamai

  • @marinafonseka473
    @marinafonseka473 3 ปีที่แล้ว +2

    Thank you so much god bless you

  • @nishaniroshana9752
    @nishaniroshana9752 3 ปีที่แล้ว +1

    Woow maru.oya kohenda podi wangediya gatte

  • @kavishkaavinda4983
    @kavishkaavinda4983 5 หลายเดือนก่อน

    ස්තුතියි ඔබට .❤

  • @rashmisamarakkodi3084
    @rashmisamarakkodi3084 หลายเดือนก่อน

    Thank you miss ❤

  • @chandrikawickramasinghe8653
    @chandrikawickramasinghe8653 2 ปีที่แล้ว

    Hetama hadanwa thank you budusarani 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️

  • @virajshanthapriya638
    @virajshanthapriya638 3 ปีที่แล้ว +3

    Eye oyage seeni unu Kerala niwala hadana aluwa eka haduwa. Rasai. Thank u. Wenada wage piti nasti une na. Thanks.

  • @adieuengineering0236
    @adieuengineering0236 3 ปีที่แล้ว +3

    Woow thanks akki🌼

  • @deannaabeyratne497
    @deannaabeyratne497 2 ปีที่แล้ว

    Very nice recipes. And very tasty. Thank you. Keep up good work. Congratulations good luck

  • @ramaniperrera9827
    @ramaniperrera9827 3 ปีที่แล้ว +2

    ස්තුතියිතෙරැවන් සරණයි

  • @prasangimadushika982
    @prasangimadushika982 3 ปีที่แล้ว

    Hmm supiri oyage video balanawa

  • @nayananandani5353
    @nayananandani5353 2 ปีที่แล้ว

    Maru shoke neada 😀♥️🌹

  • @BabbriyaStephany-i4c
    @BabbriyaStephany-i4c 4 วันที่ผ่านมา

    ස්තුති ❤❤

  • @senuliakarsha7944
    @senuliakarsha7944 3 ปีที่แล้ว +1

    Superb👍🏻

  • @rajendranlaxmanan2344
    @rajendranlaxmanan2344 2 ปีที่แล้ว

    Hari hondai ! From India!