අවුරුද්දට කිරිබත් හදනවනම් මේ විදිහට හදලා බලන්න|milk rice|💓M.R KITCHEN💓

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 เม.ย. 2021
  • #Milkrice #kiribath #mrkitchen #
    රටින් එන පිළිකාකාරක තෙල් වර්ග පාවිච්චි කරන්නැතුව ලේසි ක්‍රමයකට පිරිසිදු පොල්තෙල් ගෙදර හදමු👇👇
    • පිළිකාකාරක තෙල් වර්ග ...
    පිටි කොටන්නෙ නැතුව ලේසියෙන්ම ක්‍රමයකට කිරි අලුවා හදමු👇👇
    • පිටි කොටන්නෙ නැතුව ලේස...
    අවුරුද්දට කිරි ටොපි හදනවනම් මේ විදිහට හදන්න ටින්කිරි ,ෆ්‍රෙෂ් මිල්ක් ,පිටිකිරි අවශ්‍ය නැත👇👇
    • පොල් කිරි වලින් කිරි ර...

ความคิดเห็น • 208

  • @sriyone6228
    @sriyone6228 ปีที่แล้ว +14

    ඔයා හරිම අවංකව කියා දෙනව කෑම හදන හැම දෙනාටම වඩා හොදයි, මේ පිනෙන් ඔයාගෙ ජීවිතයම ජය වේවා! Excellent work thanks 🙏🏽

  • @namalidilakshi5856
    @namalidilakshi5856 3 ปีที่แล้ว +45

    ඔයාගෙ රෙසිපි වලට හරිම කැමති..හරි සරලව කියල දෙනව.ස්තූතියි

  • @harshanaharshana9331
    @harshanaharshana9331 3 ปีที่แล้ว +18

    Oyagen ඉගෙන ගත්තු දේවල් බොහොමයි akka..බොහෝම ස්තුති 🙏🙏

  • @VictoryVision138
    @VictoryVision138 2 ปีที่แล้ว +8

    ලස්සනට. .,පිළිවෙළට ..කියල දෙනවාට.බොහොම ස්තුති

  • @gnanarathnathelahera6800
    @gnanarathnathelahera6800 3 ปีที่แล้ว +41

    රස කිරි බත කියා දුන්නු ඔය දෑතට බුදූ සරණයි.සාධු-!සාධු!!

    • @madushi118
      @madushi118 7 หลายเดือนก่อน +3

      😂😂😂

  • @chandiperera9173
    @chandiperera9173 3 ปีที่แล้ว +3

    ඔයාට ගොඩක් පිං මේ දේවල් කියලා දෙනවට.

  • @surangikumari9225
    @surangikumari9225 2 ปีที่แล้ว +6

    හරිම පැහැදිලි යි .නොදන්න කෙනෙක් ට උනත් ඉගෙන ගන්න පුළුවන්. හොඳ දේවල් අගය කළ යුතුයි.😁👍

  • @vajirasumanasinghe2639
    @vajirasumanasinghe2639 2 ปีที่แล้ว +9

    හොඳ කටහඬක් තියන නිසාත් සරලව තේරුම් ගන්න පුලුවන් විදිහට කියන නිසාත් වැඩසටහන සාර්ථකයි.

  • @idunildulani7860
    @idunildulani7860 2 ปีที่แล้ว +1

    ඇත්තටම හරිම හොඳට කියලා දෙනවා.

  • @anojatharangani7166
    @anojatharangani7166 3 หลายเดือนก่อน

    ගොඩක් පැහැදිලියි.. ගොඩක් ස්තුතියි❤❤

  • @chandanisilva4324
    @chandanisilva4324 ปีที่แล้ว +8

    ඔයාගේ විඩියෝස් විතරයි මම බලන්නේ, වැල් වටාරම් දොඩවන්නේ නැ, ඉතාමත් පැහැදිලියි, සරලයි. ජයම වේවා.

  • @madumethu6343
    @madumethu6343 3 ปีที่แล้ว +4

    Thanx අක්කේ .. ගොඩක් rasa patayi ..

  • @kusumaellepola5237
    @kusumaellepola5237 3 ปีที่แล้ว +4

    දැණුවත් කලාට ස්තුතියි!

  • @champiy5006
    @champiy5006 3 ปีที่แล้ว +6

    I have never tried lunumiris with water in the chilli flakes. It looks good. Thank you!
    👌💜🇺🇸

  • @anuruddhahettiarachchi1162
    @anuruddhahettiarachchi1162 2 ปีที่แล้ว +6

    බොහොම ස්තුතියි ඹබට

  • @RANTHARUSOYSA250
    @RANTHARUSOYSA250 3 ปีที่แล้ว +11

    Hodhata ma kiyala dhena wadhgath channel ekak meka thanks ❤️ akke
    SUBA ALUTH AWRUDHDHAK WEWA 🙏

  • @dipachandi7500
    @dipachandi7500 ปีที่แล้ว +2

    Ane akke thank you akki..
    Oya harima pahadiliwa kiyala denawa..😍😍😍😍

  • @sriyanisriyani7194
    @sriyanisriyani7194 2 ปีที่แล้ว +3

    මමත් හදලා රස බලනවා අක්කේ thank you

  • @nilupulinuwandara6144
    @nilupulinuwandara6144 2 ปีที่แล้ว

    Harima lesi oya kiyala dena ewa ...
    ඒ වගේම හැදුවහම හරිම රසයි...

  • @thakshilasewwandi5841
    @thakshilasewwandi5841 3 ปีที่แล้ว +7

    Thank s akki

  • @zsw527mydf
    @zsw527mydf 3 ปีที่แล้ว +7

    ගොඩාක් ස්තූතියි .

  • @dedunugunawardena8478
    @dedunugunawardena8478 3 ปีที่แล้ว +3

    Thank you. Perfect.👍

  • @tokocolombo
    @tokocolombo 3 ปีที่แล้ว +1

    Godak watinawa. Thank you very much.

  • @rumeshmalinda7417
    @rumeshmalinda7417 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි අක්කේ. සුබ අලුත් අවුරුද්දක් වේවා ඔබලාට.

  • @ramaniperrera9827
    @ramaniperrera9827 3 ปีที่แล้ว +2

    ස්තුතියිතෙරැවන් සරණයි

  • @chandrikawickramasinghe8653
    @chandrikawickramasinghe8653 ปีที่แล้ว

    Hetama hadanwa thank you budusarani 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️

  • @shalanifdo4305
    @shalanifdo4305 3 ปีที่แล้ว +4

    Thanks.man iye oya kiyala deepu kiri aluwa haduwa.man fresh milk gaththe.niyameta rasaaaaaata awada.thanks oyata.

  • @fhhfbj6666
    @fhhfbj6666 3 ปีที่แล้ว +1

    Thanks nangi

  • @himalkosala8136
    @himalkosala8136 5 หลายเดือนก่อน

    ඔයාගෙ කට හඩ superb..
    අහන් ඉන්න ආසයි නංගා.
    කරනවා..ගන්නවා...වා වාල ඉවර කරන වචන...
    ඔයාගෙ චනල් එක superb....මේකෙන් බලන් ගොඩාක් ජාති මම හදනවා..❤❤👍

  • @sachin.r7621
    @sachin.r7621 ปีที่แล้ว

    Niyamatama kiyala dunna 👏👏👏

  • @anoshaperera4367
    @anoshaperera4367 3 ปีที่แล้ว +3

    Thank you very much l always watch your videoes and it's so simple, wonderful 🌹🇱🇰🌹

  • @Suvanianuththara
    @Suvanianuththara 2 ปีที่แล้ว +1

    ඔයාගේ විදිහට හැදුවා.රසයි .

  • @marinafonseka473
    @marinafonseka473 3 ปีที่แล้ว +2

    Thank you so much god bless you

  • @surathiramzee9847
    @surathiramzee9847 2 ปีที่แล้ว +3

    Thank you very much sister. I like you. I learned from you. To make milk rice . Sambol. Allah bless you. 👌🌹🏠

  • @dulanjalifernando9804
    @dulanjalifernando9804 ปีที่แล้ว +2

    මට හරි ගියෙත් ඔයාගේ රෙසිපි විතරයි.ස්තුතියි.ඔබට

  • @nadeeshakalhari5814
    @nadeeshakalhari5814 ปีที่แล้ว

    Man haduwa hriyatama awa rasai thankyou akki

  • @jayanthasenarathna5854
    @jayanthasenarathna5854 2 ปีที่แล้ว +3

    Ane akki mata avrudu 15 vayasa mama oyage videos balala harima rasata godak kama haduva mage gadara aya ava hungak rasai kiyala mata kivva akki oyata godak sthuthi
    Thank you

  • @madhushanijayasooriya8336
    @madhushanijayasooriya8336 3 ปีที่แล้ว +3

    Akkige කෑම waraga මම ගොඩක් හැදුවා . එල එල.. ,

  • @jayani.dealwies9851
    @jayani.dealwies9851 3 ปีที่แล้ว +4

    I always love your recipes ❤️

  • @diasdias3594
    @diasdias3594 3 ปีที่แล้ว +2

    Shaaaaa harima rasa eti. Mamath heta hadanawa mehema. Apita kesel kola nao nehe...thx oyata akke..❤❤❤👌

  • @user-jv2dd9cs6r
    @user-jv2dd9cs6r 8 หลายเดือนก่อน

    Oyage recipes harima lesy. O are buthu saranai. Nangiya.

  • @milakshi1321
    @milakshi1321 2 ปีที่แล้ว

    ඔයා කියලා දෙන රෙසේපි හරි ම පැහැදිලි ව කියලා දෙන්න ව තේරෙනවා හොදට මතක හිට් නව බුදුසරණයි

  • @sahirasanjudesilva8748
    @sahirasanjudesilva8748 ปีที่แล้ว

    Oya thamai mawa goda dapu akama akkena thank you so much dear

  • @champananayakkara5765
    @champananayakkara5765 3 ปีที่แล้ว +2

    Thank you so much 😘,

  • @manjulakumari9372
    @manjulakumari9372 3 ปีที่แล้ว +1

    Thank.you so.much.

  • @rasanjaniedonesa1605
    @rasanjaniedonesa1605 3 ปีที่แล้ว +2

    I always watch ur videos, coz u explain very clearly. Good recipes. Thnk u. I’m from USA

  • @chathuraekanayake4273
    @chathuraekanayake4273 ปีที่แล้ว

    Harima pahadili akki. Niyamai

  • @sonaliwanigasekara5662
    @sonaliwanigasekara5662 3 ปีที่แล้ว +7

    සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏🙏
    ඔයාට

  • @inspireworld4996
    @inspireworld4996 3 ปีที่แล้ว +3

    Perfect easy cooking

  • @isurikasandipani123
    @isurikasandipani123 ปีที่แล้ว

    මමත් හදලා බලන්නවා අක්කේ thanks 👍❤️

  • @ayeshakarunarathne1574
    @ayeshakarunarathne1574 2 ปีที่แล้ว +11

    මම උයන්න ඉගෙන ගන්නෙ ඔයාගෙන් අක්කියො ❤️😍 සරලයි .පහසුවෙන් උයන්න පුළුවන්

  • @malithsithumina5551
    @malithsithumina5551 2 ปีที่แล้ว +1

    මමත් හැදුවා හරි ම රසයි

  • @niluwikramasinghaniluwikra1592
    @niluwikramasinghaniluwikra1592 2 ปีที่แล้ว

    , ගොඩක් හොදට කියා දෙන්න ඔබට ජය

  • @anomadewmini4750
    @anomadewmini4750 ปีที่แล้ว +2

    ඔයාට ගොඩාක් පින් මේ වගේ resipiy අපිට කියලා දෙනවට

  • @adieuengineering0236
    @adieuengineering0236 3 ปีที่แล้ว +3

    Woow thanks akki🌼

  • @thamasha3928
    @thamasha3928 2 ปีที่แล้ว +2

    Thank you 😍😍

  • @swarnadias5846
    @swarnadias5846 2 ปีที่แล้ว +1

    Thank u nanga.....

  • @manohariranatunge2710
    @manohariranatunge2710 2 ปีที่แล้ว +1

    Thank you so much.

  • @inokapriyadarshani1781
    @inokapriyadarshani1781 3 ปีที่แล้ว +2

    Thank you akka

  • @RangaPrasath-vn1qm
    @RangaPrasath-vn1qm 3 หลายเดือนก่อน

    Thanks akki

  • @pamodaishini7803
    @pamodaishini7803 3 ปีที่แล้ว +3

    Thank you ❤❤

  • @nilangarukshan8464
    @nilangarukshan8464 7 หลายเดือนก่อน

    අද උදේට හදනවා.. බොහොම ස්තුතියි. සුබ නව වසරක් වේවා ඔයට 🎉❤

  • @chathurikagunarathna9441
    @chathurikagunarathna9441 2 ปีที่แล้ว +1

    Thanks 😊

  • @shehaniwathsala1545
    @shehaniwathsala1545 2 ปีที่แล้ว

    Ane godak thank akke 🔥

  • @kumudukumudu2727
    @kumudukumudu2727 3 ปีที่แล้ว +4

    නියමයිනේ 👌👌❤❤🌷🌷

  • @piuminadeesha1810
    @piuminadeesha1810 ปีที่แล้ว

    බුදුසරණයි

  • @menakastainwall9608
    @menakastainwall9608 3 ปีที่แล้ว +1

    Thank you so much

  • @user-gn1bo5tz6m
    @user-gn1bo5tz6m 3 หลายเดือนก่อน

    හරිම rasai menika ❤️👍

  • @priyagimhani7627
    @priyagimhani7627 2 ปีที่แล้ว +1

    thank you 😍

  • @dipikadilrukshi522
    @dipikadilrukshi522 2 ปีที่แล้ว +7

    ශා හරිම රසවත් ගොඩක් ස්තුතියි අක්කි❤️

  • @shayanhirune3684
    @shayanhirune3684 3 ปีที่แล้ว +14

    මමත් හදනවා අක්කේ ඔයා නම් මරු 🤗🤗🍇🤗🍇🍇

  • @chenalrashen4830
    @chenalrashen4830 3 ปีที่แล้ว +1

    Me paara man okkoma kawili haduwa.akke recipe walin tamai haduwe.hama ekakma hodata hadaganna puluwan una.thank you akke

  • @Jesusdied4allofus
    @Jesusdied4allofus 8 หลายเดือนก่อน

    රත්නේ සුදු කැකුළු හාල් වලින් මං අද හැදුව.. වතුර යම්තාන් පළවැනි කට්ටට වඩා ටිකක් දැම්ම. ඊට පස්සේ ඉව්වා. හොඳටම කිරිබත් එක හදුනා 😍
    ස්තුතියි

  • @PiyumiWathsala-zk6qw
    @PiyumiWathsala-zk6qw 7 หลายเดือนก่อน

    පැහැදිලිව කියලා දෙනවා..❤

  • @amandi281
    @amandi281 10 หลายเดือนก่อน

    Thankyou ❤😊

  • @hapujeewanka5056
    @hapujeewanka5056 2 ปีที่แล้ว +1

    Harima rasai akki ☺☺

  • @gedarasaranga5367
    @gedarasaranga5367 2 ปีที่แล้ว

    Super man me den kiribatha hadana gaman babata nusry geniyanna thank you

  • @sududoni5993
    @sududoni5993 3 ปีที่แล้ว +14

    ශා මරුනෙ කටට කෙලත් ඉනුවා,😋😋😋😋😋😋😋

  • @shafeelacassim2140
    @shafeelacassim2140 2 ปีที่แล้ว

    Thank you soo much 🌹

  • @SewingHub211
    @SewingHub211 3 ปีที่แล้ว +1

    Thanks 🤗🤗

  • @user-nh6fs9gu3y
    @user-nh6fs9gu3y 6 หลายเดือนก่อน

    I made lunu miris today. Came out well. Everyone said it's delicious 😊

  • @deannaabeyratne497
    @deannaabeyratne497 2 ปีที่แล้ว

    Very nice recipes. And very tasty. Thank you. Keep up good work. Congratulations good luck

  • @wawlal6568
    @wawlal6568 3 ปีที่แล้ว

    Obathumeeyata theruwansaranay

  • @renukaw7119
    @renukaw7119 3 ปีที่แล้ว +1

    Kalath awa yamiy😋😋😋

  • @megagleen2547
    @megagleen2547 3 ปีที่แล้ว +4

    සුපිරි සහොදරයා. 👍🤩🍎🙌😃😃😃😃🙌🍎🍎

  • @smariyarathna4488
    @smariyarathna4488 ปีที่แล้ว +5

    මේ ලුණුමිරිස නම් මාරම රසයි අක්කේ.දැන් අපේ ගෙදර අය කැමතිම ඒකට..❤️

  • @charunidinesha3978
    @charunidinesha3978 ปีที่แล้ว

    Thank You❤️

  • @isharabss2484
    @isharabss2484 11 หลายเดือนก่อน

    Thanks ❤

  • @umalimadushika1124
    @umalimadushika1124 3 ปีที่แล้ว +1

    Thank u ❤❤❤

  • @kasunithilinakumari895
    @kasunithilinakumari895 ปีที่แล้ว

    Thank you 💙💙

  • @madushacool7611
    @madushacool7611 3 ปีที่แล้ว +1

    Wow super great sis. 👍⚘

  • @stellaindrani5713
    @stellaindrani5713 2 ปีที่แล้ว

    Math oyage videyo okkama balanawa ewagema hadanawa oyata godak pin b s.

  • @manjunimali4738
    @manjunimali4738 3 ปีที่แล้ว +1

    Wow..

  • @thanujadasun4077
    @thanujadasun4077 ปีที่แล้ว

    Thank you akke

  • @tecbro1583
    @tecbro1583 2 ปีที่แล้ว +1

    පට්ටම 😘👌

  • @mayomikalpana7344
    @mayomikalpana7344 ปีที่แล้ว

    Thanksakki

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 3 ปีที่แล้ว +2

    Yummy yummy 😋

  • @samankumara5218
    @samankumara5218 2 ปีที่แล้ว +1

    Niyamai akke

  • @dewni4963
    @dewni4963 2 ปีที่แล้ว +1

    Mama haduwa.harima rasai.thank you akki.me wage video karala tawat dann

  • @nisansaladilrukshi6875
    @nisansaladilrukshi6875 ปีที่แล้ว

    මමත් අද පළවෙනි පාර ට හැදුවේ කිරිබත්.. 😋..
    හොඳ ට තිබුණා..
    ලුණු මිරිස හදන්න කලින් විනාඩි 5 ක් කෑලි මිරිස් පෙගෙන්න තිබ්බා.. හොඳ ට ආවා..