ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
හැමදාම නැකතට හැම දෙයක්ම කරල ලැබුනෙ හිඟාකන රටක්....තුක් විතරක් 😢
👍👍👍👍
සහතික ඇත්ත ..
Absolutely true, well said young lady.
😂😂😂😂😂😊
Epa nam yanna .apita nm ape rata vatinava
ශාසනය , සිවුර , පිරිත්නූල් ,පලතුරු වට්ටිය , මල් වට්ටිය ,පන්සල , පල්ලිය කෝවිල ,පාන්සුකූලය , බෝදිපූජා , මැටි පිලිම , ගල් පිලිම , නමස්කාර , පින්බත් ,යාග හෝම , අනවින කොඩිවින බලි තොවිල් හදහන් කේන්දර යනාදි එකී නොකී "බුදුන්වහන්සේගෙ නිර්මල දර්ශනයට සම්බන්ද නැති" අමුම අමු තක්කඩි ආත්මාර්තකමි රැවටිලිකාර පවුකාර හිගන්නන්/ නිගන්ටයන් පිරිසක් විසින් , අවුරුදු 75ක්ම රටේ මිත්‍යා දෘශ්ටික දුප්පත් අසරන , බුදුන්වහන්සේගෙ දර්මය වලිගයෙන් අල්ලාගෙන සිටින ගෝත්‍රික පසුගාමී මිනිසුන් ජනතාව රැවටීමට හදුන්වාදුන් පට්ටපල් ප්‍රෝඩාවලින් මුලු රටක්ම විනාසයයට රැගෙන ආපු තැනක් , වසර 2024 දක්වා. // බුද්දිමත් මිනිසුනේ ,, බුදුන්වහන්සේගෙ ගැබූරු දර්මය අවබෝධ කරගත හැක්කේ අල්ප කෙලෙස් සහ දූවිලි මනසක් සහිත "ප්‍රච්නාවන්තයින්ටම" පමනයී .දුශ්ප්‍රාච්චාන්තයන්ට නොවේ. සන්වේදී මෙම ගැබුරු දහම ඔල්මාදයෙන් සහ උන්මාදයෙන් පෙලෙන දුශ්ශීල මිනිසුන්ට අවබෝධ කරගත නොහැක .තේරුමක්ද නැත .මෙම නිර්මල දර්ශනය සිහියෙන් හෝ අසිහියෙන් අවබාවිතා කරනා දුශ්ශීල පවුකාරයන්ට විශ්ව ස්වාභාව දර්මයා විසින් කොයිම මොහොතේ හෝ මිහිපිට පඩිසන් දෙනවා ඇත .ඒකාන්තයි ..සත්‍යයි .
සුපිරි කමෙන්ට් එක
සහතික ඇත්ත
අනිවාර්යයෙන්
අනේ දෙවියෝ රනිල ගෙදර යනවා නම් කොච්චර හොඳ ද මලවිට මල් මිටක් (මේ මගේ අදහස නොව රටේ අදහසයි.)
@@gamagewarapitiya4290225 nethi aluth ratak rate bahuthare kemeththa
මේ ඔක්කොම මොංගල් . තමන්ට පුළුවන් වෙලාවට කිරි උතුරලා ආහාර අනුබව කරලා , තමන්ගේ ආගමික වතාවත් කරලා සතුටෙන් වැඩ කරපල්ලා . එච්චරයි
හොද වැඩ සටහනක් .බොහොම ස්තුතියි ඔබ තුමන්ලාට...
නිදාගන්න වෙලාවට අකමැත්තෙන් මේ චාරිත්‍ර කරනවාට වඩා උදේට නැගිටලා චාරිත්‍ර කරන එක හොඳයි කියලා මට හිතෙනවා. උදේට අපි කැමැත්තෙන් මේ දේවල් කරන නිසා හැමදේම සුභ වෙයි.
මේ මහත්තය කියන කතාව ඇත්ත මේ නැකැත් නිසා මේ අවුරුදු 75 ම ලන්කාවට හොදක් වෙලා නෑ යක්කු ගස්නගින වෙලාවට කෑම කාල මුලු ලන්කාවෙම මිනිස්සු ලෙඩ කරන්න හදන්නෙ හැමෝම කල්පනාවෙන් අවුරුදු චාරිත්‍ර රෑ නැතුව පාන්දර බ්‍රහමමුර්ති කාලයට කරන්න 4.30 ඉදල ඵටන් ගන්න ජයෝ මුනින්දස්ස ගාතාව කියල ලිප ගිනිමොලවන්න සේරටම වඩා හොදයි විශ්වයට මුල් තැන දෙන්න හැමෝම ස්තුතියි ස්තුතියි ස්තුතියි
මොන රටේද බං ඔහොම නැකත් හද හද වැඩ කරන්නේ. මේ මොන විකාරයක්ද පොඩි කාලේ නම් කරා ඕවා ඒත් තේරෙන කාලෙක ඉඳලා නම් නෑ. එක එක මානසික පිස්සන්ගෙ නැකැත් වලට මගේ ජීවිතේ තීරණය කරන්න මං ඉඩදෙන්නෑ. සරලවම ඔච්චරයි
මමත්
Respect
මේ නැකත 225 ටම අසුභ නම් ඒක තමයි හොඳම නැකත.
🎉🎉🎉. සති 2 ට කලින් සිව්හෙළ TV නාළිකාවේ මේ ගැන සාකච්ඡා කළා.
චමුදිත ටොප් ඈ....බුදු සරනයි
මට නම් කියන්න තියෙන්නේ මෙච්චරයි. මුං එකෙක්වත් කියන දේවල් අහන්න එපා,කැමති වෙලාවට කන්න, කැමති වෙලාවට බොන්න, කැමති වෙලාවට සෙල්ලම් කරන්න, කැමති වෙලාවට නිදාගන්න.කිසිම වෙලාවක් අවශ්‍ය නැහැ.මිනිස්සුන්ගේ ඔලු විකෘති කරන කිසිම නැකතක් අවශ්‍ය නැහැ.මුං ඔක්කොම බොරු කරන්නේ.මෙත්තක්කඩි කියන බොරු වලට අහු නොවී සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න.
සම්පූර්ණයෙන්ම එකඟයි
අපිනම් අවුරැදු චාරිත්‍ර කරලමනෑ හිසතෙල් වෙලාවට,පංසලට ගිහින් දාගෙන තියෙනවා එච්චරයි නමුත් නැකතටම වැඩ කරන පිරිසකුත් ඉන්නවානේ
මම එදාට හොදට බුදියනවා...
Kath ekkd
@@charithsilva9236podak next week eke Email check karanna ...Cyber criminal
@@charithsilva9236අම්මෝ 😂
මේ දැනුත් කිරි උතුරනවා..පැණි බේරෙනවා රටටම..... සෙද්දේ නැකත් ...😂😂😂
😂😂😂
පිට රට ඉන්න මිනිසුන්ට ඔය කිසිම නැකතක් නැ .ඒ මිනිස්සුන්ට හොදට හරියනවා.ප්‍ර්ශ්න නැ .සතුටින් ඉන්න්වා.
sahathika aththa❤❤
Yes
කොරියාවෙ හිටියා උනුන් එක එක වැඩ කරනවා.
ඒක ඇත්ත අපිට ඔය නැකත් නැ එදාට වැඩ ..හැබැයි දෙවියන් ගෙ පිහිටෙන් job කරලා ලස්සනට ජීවත් වෙනවා ..
Kauda kiyanne? Pita rata wala Inna ungen sathtin Inna kii denada inne.
ලස්සනම දේ තමා කියන පට්ට පල් බොරු ඔක්කොම කියලා අන්තිමට වගකීමෙන් කියන්නේ කියලා කියනකොට
හිනා යනම වැඩේ කියන්නේමහා ලොකු සිංහල බෞද්ධයාහින්දු කාලිංග මාඝගේ අවුරුද්ද නිසා එහෙට දුවනවා මෙහෙට දුවනවා 😂😂😂😂😂😂😂😂😂😂
නැකතට ඔක්කොම කරලා නැකත් පත වෙලා තියෙන්නෙ මේ අමුතු ඇටේට
රනිලට ගෙදර යන්න වෙන නැකතක්නං මෙි නැකතටමයි මෙි පාර වැඩ කරන්න ඕන😀😊😊😊😊
කියල වැඩක් නෑ ❤
මගේ නෑ නේ ඔය වේලාවල් බැලිලි නැකත් හැදිලි මම හැම දේම කරන්නෙ මට හොදයි කියලා හිතෙන වෙලාවට. ඒක නිසාද මන්දා මගෙ Life එකට තාම හෙණ විතරයි ගහලා නැත්තෙ..😂😂😂
Aniwarenma
හදවතින්ම ස්තූතියි ඔබතුමන්ලාට..🙏
තමන්ට හොදයි කියලා හිතන වෙලාව තමයි හොදම වෙලව,
Hoda වැඩසටහනක්
ඔය මොන වත් නෑ දියුණු රටවල.. ඕවට මුල් තැන නිසා තමා අපේ රට මෙච්චර දුප්පත් වෙන්නේ
👍
ඒ ඔයාලා වගේ නොදන්නා මිනිස්සු හිතන් ඉන්න විදිය සහ ඔයාලගේ ඔළුගෙඩි වලට ඒ හිතුවිලි කවලා තියෙන්නෙත් ඕවා නොකරනව කියල හිතන රටවල් වලින්ම තමා. දන්නවද ලෝකේ වැඩිම ජ්‍යෝතිෂ්‍ය සම්බන්ධ රූප තියෙන්නේ new york නගරයේ බව? ඒ වගේම ඇමරිකාවේ ප්‍රසිද්ද සියළුම ගොඩ නැගිලි හදලා තියෙන්නේ ජ්‍යෝතිෂ්‍ය නැකත් වලට. ඒ වගේම ඒගොල්ලෝ හොරෙන් සුර්යාට නමස්කාර කරනවා. ඒ රටවල් බලවත් වෙලා තියෙන්නේ ඒ දේවල් නිසි පිළිවෙලට කරලා. දන්නේ නැත්තන් ඒවා ගැන හොයලා බලන්න. ඒගොල්ලෝ අපේ ඔළුගෙඩි වලට දාන්නේ නම් ඕවා මිත්‍යාව විශ්වාස කරන්න එපා කියලයි. හැබැයි උන්ම හොරෙන් ඒ දේවල් සුපිරියටම කරනවා. අපේ රටේ වෙලා තියෙන්නේ ජ්‍යෝතිෂ්‍ය කියන උතුම් විෂය සල්ලි දැකපු නැති හිගන්නන්, හොරුන් අතට පත්වෙලා. උන් සල්ලි හම්බ කරන්න ඒ විෂය වයිශ්‍යා වුර්ථියේ යෙදවීමේ ප්‍රතිපලයක් විදියට තමා ඒ දෙන වෙලාවල් පිලිපැදලා රටම විනාශය කරා යන්නේ.
ඕකට ලිපගිනිමෙලවල රනිලව ගෙදර යවන්න පුලුවන්නම් හොද නැකතක් 😀😀
අඩෝහ්..... රනිල මකබෑවිලා යනවනම් හැමදාම රෑ 12 ට කිරිබත් කනවා😂😂😂
හැමදෙනාටම එකතුවෙලා හොදනැකතක් හදාදෙන්න.කෑගහලාවැඩක් නැහැ.සුදුසු අය නැකත් කමිටුවට පත් කරන්න.අනේ චමුදිත කෑගහලා පෙෂර්වැඩිකරගන්න එපා.ඔයා රටටඅවශ්‍ය පුද්ගලයෙක්.❤❤
👍👍👍😂😅හරියටම හරි
😂අම්මෝ හා
නෙකතත් හුනට හදපල්ලා එතකොට කිරි නෙමෙයි පෙනිත් උතුරනව
මං හිතුවෙ අර විදුලිබල මණ්ඩලේ අයින් උන එකාව ඉන්ටවිව් කරයි කියලා..බැලුවම චමුදිත හොඳ ලමයෙක්නෙ
වමුදිත ජනවාරි පළවෙනිදා රැ දොලහට කිර කිරි උතුරවා ඒකත් නරකද කොහොම ත් රට විනාශ වෙලා ඉවරයි තව මොන සුගතියක්ද ජනතාව ට
අපි මෙච්චර කල් කරෙත්දොලපිදේනි දෙනෙඒ කනේ කරේ.
එක අවුරුද්දක නැකත් වලින් පහුවදා කුණු කන්දක් කඩා වැටිල මිනිස්සු මැරුණා.
Ai 2019 බෝම්බ ගැහුවෙ ඒ ඉර බැහැගෙන යනවෙලාවක තමා එදා නැකැත් තිබ්බෙ. ඒකත් වෙනස් කරන්න කිව්වා . ඒත් කලෙ නෑ
වැඩේ කියන්නේ... මේක හිතන්නම වෙනවා මොකද අපි දැකල තියනවා කොහොමද පිට රට මේ රටවල් වල මිනිස්සුන්ගේ ජිවිතේ පුදුම බලවත් මේ කියන කිසි දෙයක් බලපාන්නේ නෑ වගේම ඒවා බලන්නෙත් නෑ.. අපි දහසක් දේ කරනවා මොනයම් දෙයක් වෙනුවෙන් හරි... ඒත් ඉන්න තැනිනුත් පහලටම වැටෙනවා අපේ ජීවිත..😢.. කොයි දේ උනත් තමන්ව විශ්වාස කරගෙන කරන ඕනෑම දෙයක් ජයගන්න පුළුවන් කියන මතේ ඉන්න තාක් ඒ ජිවිත සතුටින් සැමදා.. 😔
මෙචිචර සියවසක් තුල නැකැත් බලා, කිරි උතුරා, නැකතටම මුල්ගල් තබා, නැකතට චන්ද තියා අත්වු සුගතිය කිම? මැටි මෝල්ලු දෙදෙනකුගේ කචබචයක්. පැහැදිලි ශුද්ධ විද්‍යාවක් නොවන ජෝතිෂ විද්‍යාව ඇත්තේ නැකැත නමි බොරැවෙන් සුභ වෙලාවට මී හරකුන්ගේ ඔලුව හා පුක සේදීමටය.
රටට කෙලවෙලා මිනිස්සුන්ට කෙලවෙලා තියන විදිහට "නැකතත් හූනට" තමයි...🤣🤣🤣
චමුදිත විදුලි බල මණ්ඩලයේ මධ්‍ය ප්‍රකාශක ගෙනත් හොදවායින් දෙකක් කියලා දෙන්න
චමුදිත මහත්තයෝ අපිට නිවැරදි නැකත් සීට්ටුවක් දෙන්න.. මොකද මේ යන විදිහට එතැනින්වත් සහනයක් ලැබෙයිද බලන්න. මුතු ඇටේ ගන්න, බලන්න, කරන්න කිසිම දෙයක් ඉතුරු කරලත් නෑ කරන්නෙත් නෑ. අහෝ දුකකි ඉරකි තිතකි....
අනිවාර්‍යෙන්ම උබලා 100% හරි මචන්ලා ..දසක ගනනාවක්ම මේ රටේ මිනිසුන් අවුරුදු චාරිත්‍ර සැමරුවේ මිනී කන යක්කුන්ගේ වෙලාවට ..අවසානයේ මුලු රටේම ජනතාව මිනිසුන් එහෙන් පිටින්ම බන්කොලොත් ..හොරු තක්කඩි දූශිත යෝ, මන්කොල්ලකාරයෝ ඩීල් කාරයෝ ත්‍රාඩයෝ ඇවිත් මුලු රටක්ම එහෙම් පිටින්ම අල්ලා ගත්තා .ඒ ආනිසන්ස තමයි මුලු රටේම මිනිසුන් ජනතාව මේ මොහොත වනවිටත් අඩු වැඩියෙන් බුක්ති විදින්නෙ .දැන්වත් ඔලුව කල්පනා කරලා බුද්දිමත්ව හිතහල්ලා..නැත්නම් බඩුම තමයි ..එසේ නොවුනහොත් මේ යන විදිහට ඊලග අවුරුද්දේ ඉදුල් විසිකරපු කුනු බක්කි වලට තමයි බහින්න වෙන්නෙ .👍👍
නොඅකින්.ඔය නැකත් බල බලා වැඩකරලම දියුණුවේ මුදුනටම නගපු රට නේද මේ අපේ ලංකාව?😂😂😂😂😂
මොලේ තියන උන්ද යකෝ මේවෙලාවට කෑම කන වෙලාව දාපු එකා යක්කු ඇමිනෙන වෙලාවට 🤣🤣🤣
චමුදිත 👍
අපේ රටේ තමයි සූර්ය ගෙන් අඩුවෙන්ම වැඩ ගන්නෙ.ඒ උනාට සූර්ය ගෙවල් මාරු කරාම ලොකේ කාටවත් නැති රුදාවක් අපට තීන්නෙ .සංස්කෘතිය කිය කිය බැලලෙනවා.මම නම් මගේ දරුවන්ට කියන්නෙ මේ බොරු දෙවල් වලින් මිදිලා ජීවත් වෙන්න කියලා ..සමරන්න මොකද පවුල් එකමුතු වෙන්න පුලුවන් නිසා..
ඔය සේරම නැකත් ශ්‍රී ලංකාවට පමණයි.යුරෝපයේ රටවල්වල ඔය කිසි නාඩගමක් නෑ.ඒ රටවල් අවුරුද්දෙන් අවුරුද්ද දියුණුවට පත්වෙනවා.
හැමදාම නැකතටහැමදාම නැකතට හැම දෙයක්ම කරල ලැබුනෙ හිඟාකන රටක්....තුක් විතරක්හැමදාම නැකතට හැම දෙයක්ම කරල ලැබුනෙ හිඟාකන රටක්....තුක් විතරක්හැමදාම නැකතට හැම දෙයක්ම කරල ලැබුනෙ හිඟාකන රටක්....තුක් විතරක්හැමදාම නැකතට හැම දෙයක්ම කරල ලැබුනෙ හිඟාකන රටක්....තුක් විතරක්හැමදාම නැකතට හැම දෙයක්ම කරල ලැබුනෙ හිඟාකන රටක්....තුක් විතරක්හැමදාම නැකතට හැම දෙයක්ම කරල ලැබුනෙ හිඟාකන රටක්....තුක් විතරක්හැමදාම නැකතට හැම දෙයක්ම කරල ලැබුනෙ හිඟාකන රටක්....තුක් විතරක්හැමදාම නැකතට හැම දෙයක්ම කරල ලැබුනෙ හිඟාකන රටක්....තුක් විතරක් හැම දෙයක්ම කරල ලැබුනෙ හිඟාකන රටක්....තුක් විතරක්
Munta kiyala kendara balanna Aya ta budusaranai mudenna gonnu
මෙහෙමවත් කරල බලමු!!😅
අපි නොදන්න live වගේ😂
මෙව තමයි අපෙ ලංකාවේ මානස් ගත කියන්නේ මෙ රටවල කිසිම දෙයක් නෑ එක තමයි අපෙ ලංකාවට ඔහොම වෙලා තියෙන්නේ
A ehemada hako 😅😅
ඔය රටවලත් තියෙනවා චිනය ජපන් ඇමෙරිකාව වල තියෙන්න යකො මෙ රටට හෙන හැගුවෙ මිනිස්සු පත් කරපු අය නිසෙ😅
නැකත් වලින් හෝ චාරිත්‍රවලින් රටේ රජාට හෝ රටට වෙන හෙනයක් නැ... මමත් අවබෝධයෙන් කියන්නේ... හැබැයි මේ අවුරැදු නැකත් අතාරින්න මමත් මගේ ගෝලයිට කිව්වා නැකත් කමිටුව හො හෝ එහි ප්‍රධානියා කියන්නේ අමු ගවයෝ..මුන්ට මොලේ කලදක් නැති දැනුම විතරක් ටිකක් ඇති.. නැකත් මොකටද අවුරැද්දට සාමාන්‍ය විදියට උදේට එක වෙලාවක් වැඩකරන්න දුන්නම ඇති.. පාසැල් කාලසටහන වගේ.. ඒහෙම උනාම මුලුරටේම අන්‍ය ආගමිකයොත් ඒ චාරිත්‍රයට හුරැවෙයි.. මුන් මේ ජ්‍යොතිර් වේදීයා කියන්න.. මහලොකු පට්ටමක් කියල හිතාන වැරදි තැනකින් අල්ලගෙන සමාජයේ කැපීපෙනෙන්න හදනව.. කමිටුවත් අයින් කරල පුද්ගලික කාර්්‍යාලත් නියාමනය කලයුතුයි.. මුන්ගෙන් වැඩිහරියත් මානසික රෝගීන්.. පවුලේ අයට පමනක් කරන දෙයක් කරයි... මුලුරටක් අන්දන්න හදනව මචං කොහොමද කියපංකො ඔය නැකතට වැඩකලාම රටට කෙලවෙන්නෙ .. වචන වැඩක් නැ තහවුරැවෙන්න ඕන.. සුමනෙගෙ නැකතින් කොහොමද මහින්දට කෙලවුනේ.. එයා කලදෙයින් එයාට කෙලවුනා.. පදනමක් නැතිකතා කිවුවම වටිනා විද්‍යාත්මක පදනමක් තියෙන ශාස්ත්‍රයක් හෑල්ලුවෙනවනේ.. රවිට නම් යමක් තේරෙනව.. ඒ ත් මචං මමනම් පුරාන ග්‍රන්ත සෘෂිමතවත් ගනන් ගන්නේ නැ.. බුද්ධිමතාට ඔය සේරම වැටහෙනව.. එහෙම නොතේරෙන එකාට විතරයි ඕවා වැදගත් වෙන්නෙ..
ඔයාට ගෝලයොත් ඉන්නා කිව්ව නම් ඉවරයිනේ😂
සූර්යයා අන්න අරහෙ සින්දු කියකියා ඉන්නවා.... 😂😂😂
❤❤
කවුරුත් කලබල වෙන්න දෙයක් නැහැමේ රෑ 12 නැකත පිහිටලා තියෙන්නෙරති රඟා කෙලිය සදහා.ඒ නිසා කලින්ම කලා, ඕනේ නම් බීලාසතුටු වෙලා රෑ 12 නැකතට, වරද්දන්නෙ නැතුව යහන්ගතවෙන්න.අඩුපාඩුවක් වෙන්නෙ නෑ හොදට කිරිඋතුරයි.😂
අනේ බොලාට පිස්සු....😅😅 මෙච්චර කල් නැකත් කරලා ලංකාවට හරි ගියාද බං.. විකාර නැතුව ඉදපල්ලා... අවුරුද්ද පුරාම නොනගතේ තමා... කවදා මිදෙයිද ගෝත්‍රික ගති....🤬🤬🙆
😂
😂😂😂😂😂
සෙව්හෙළ නාලිකාවේ සමිපත් මහත්තයාත් නැකත ගැන සකාච්ඡා කලා අන්තිම නරක රටට අසුභ විශේෂයෙන් සිංහල බෞද්ධයන්ට මේතුමාලා කියන දෙවල් හරියටම හරි
අනේ හුම්තෝ..😂 නැකත් බලලද එතකොට රටට කෙලවුනේ. ... මුං මූදේ දාන්න ඕනා බෝතලේක දාලා ඔක්කොම..
👍👍👍👍👍👍
මේ සැරේ නැකැත් පත 😂😂😂
නැකැත් පත විතරක් නෙමෙයි කුට්ටමත් නැත 😂
🙈🙈🤣🤣
Hahaha 😂😂
සිංහලයගෙ සිරිත් ඔක්කොම හැඳි ගාවගෙන යන්න යන්නෙපෙරහැරේ අලි ගෙනියනවට කැමති නෑපෙරහැර කරනවට කැමති නෑඅවුරැදු චාරිත්‍ර වලට කැමති නෑඊලඟට පහර ගහන්නෙ වෙසක්,පොසොන් වලටපුළුවන්නං කොන්ද පන තියෙනවනං නත්තලට,රාමසාන් වලට,හජ්ජි වලට,සිව රාත්‍රීවලට ඔහොම පහර ගහපල්ලකො😂😂😂
ජ්‍යෝතිෂවේදීන් දෙන්නගේපැහැදිලි කිරීම නිවේදක මහත්තයාට තේරෙන්නේ නෑඒකයි මේකට නිවැරදි පිළිතුරු
Don't have good time bad time in Europe. Every time hard working time
චමුදිත ගෙදර ට ගල් ගහලා අසුච් ගහලා තියෙන්නේ මාර නක්ශාස්ත්‍ර අනුව ඒක නෙ තවම අල්ලන බැරිව ගියේ ..
Chamuditha dannawa kauda gahuwe kiyala .mukuth karanna ba .oyath echchra thami
අනේ මන්දා අපේ රටේ මොකක් කරන්න ගියත් මරා ගන්නවා. මිනිස්සු අවංක නැහැ.හොර බොරු වංචාවමයි තියෙන්නේ.
ආ..ලංකාවේ ඉන්නේ යක්කු කුම්භාණ්ඩ පිසාච ඉතින් උන්ට දොල පිදේනි දෙන්නේ රෑ 12ට නෙවැ .අපෙන් දොල පිදේනි ගන්න යක්කු රෑ 12ට නෙවැ උන් ගැසට් ගහන්නේ
මේ පක්කුන්ට කමිටුවෙ තැනක් නෑ කියල නටනව සක්කිලිය 😂
තමන් දුක්මහන්සියෙන් හම්බකරගෙන උයාගෙන කන ආහාර වේලට මොන නැකත්ද?
හොඳ වැඩසටහනක්🙏
මේ වගෙ වෙඩසටහනක් තිලක් කන්දෙගම සර් එක්ක වෙඩසටහනක් කරන්න එතුමා වටහලා දෙයි
මිත්‍යාව රජ කරන රටක,රටේ මහා එකාගෙ ඉදලා මිත්‍යාව වපුරන රටකට හැමදාම කෙලවෙන එක අහන්න දෙයක් නෙවෙයිනෙ.😂 පිටරටවල් වල නැකැත් කියලා කිසිම දෙයක් නැහැ,ඒ මිනිස්සු නැකැත් කියන්නෙ මොකද්ද කියලාවත් අහලා නැහැ.ඒ රටවල් දියුණු වෙන්නත් ඒ රටේ මිනිස්සු දියුණු වෙන්නත් එක උදාහරණයක්..මිත්‍යාව ඔලුව උඩ දාගෙන ඉන්න මිනිස්සු ඉන්න රටක් මෙහෙම හරි ඉතුරුවෙලා තියන එක ලොකු දෙයක්..😂🤦🏽♂️
14:47 අනිවා මේ නැකතට වැඩ කරන්නම ඕන
මහතලා හටන කියලා කතාවක් බැලුවා ගොන්ගාලේගොඩ බණ්ඩාතුමා ශ්‍ර්‍රී වික්‍රම සර්ව සිද්ධි නමින් ඔටුනු පළඳවන්න පමා කරේ හරි නැකතක් නෑ කියලා අන්තිමට සුද්දා ඇවිත් අපේ අයට කෙලලා ගියා... නැකැත් බල බල හිටියොත් හොඳට තියෙයි 😮
Atha thamai hama dama suba mohothin lankawe Kiri othuravanawa lankawata mokada wela thiyene Ratama Kala bankoloth Higa kana ratak suba sethak Vela thiyenwada well thuna wath kana nathi ratak suba mohothin kapu nisada wada karapu nisada ane nakath epa Boru nakath hadana mun panamu mewa karalà janathwata wela thiyena hariya athi api me nakath bara game nh😢😢😢
හෙළ වෙදකමට අනුවනම් රෑට කිරිබත් කෑම අගුනයි. සෙම් ආශ්‍රිත රෝග බහුලයි. දවල් 12 ට පෙර තමයි කිරිබත් අනුභව කරන්න ඕනේ.යක්කුන්ට දොළ පිදේනි දෙන නැකතක් මේක
පිස්සො දෙන්නෙක්
මෙතෙක් හදපු එකදු නැකතක් හෝ සුභනං, ඇයි ලංකාවෙ මිනිස්සුන්ට කිරියෙන් පැණියෙන් උතුරන්න තියා, දකින්නවත් නැත්තෙ?😂
රනිල ගෙදර යන නැකතක් පුළුවන් නම් හදා පල්ල එච්චර කෙරුමුවො ඉන්නවා නම් ..
@@HemaKodithuwakku-r3r ගෝඨ යවල රනිල වැඩැම්මුව වගේ, මේ ගොං අරගල සෙට් එක ඊ ලඟට උස්සං එන මල හෝන්තුව මොකා ද බං?ඒ ලොඳයො බාර් ගිහිං සූර් උනාට, අපිට නෙ වෙරි.⚰️
අපේගෙදරකිරිබත්,උයන්නේ,අප්ප්‍රේල්14දා,උදේපාන්දර4ටනගිටිනවාගනුදෙනුකරනවාඊටපසුව
නැකත් තියෙන වෙලාව දැක්කාම මට සැක හිතුනා..මෙක කුමන්ත්‍රණ යක් කියලා ..බටහිර කල්ලි යෙ කුමන්ත්‍රණ යක් වගේ..මොකද.හැමදාම ත් සිංහලයා මොඩ යා කරවලා තව තව රට පරිහානියට පත් කරන්න හදන්නේ...ධර්මය තුල ශක්තිය මත් වෙන්න. ධර්මය විසින් ඔබ රකි..
කමක් නෑ රනිල්, මහින්ද, සජිත් මුන්ට මේ වෙලාවේ කිරි උතුරන්න දීපල්ලා එතකොට සුභ නැකැත කලින්ම එයි.💪💪💪💪💪
මේ ඔක්කොම මිත්‍යා දුශ්ටික නූගත් පිස්සෝ ටිකක්..
👍👍👍🌹🌹🌹
මොන විහිළු ද මේ, දියුණු රටවල ඔය විකාර මොකුත් නැහැ මිනිසුනේ, මදැයි ලංකාවට කිරි උතුරන තරම් නැකත සුබ වෙලා
Great work !! People who criticise Jotishya..! Please !! You know nothing!!Obathumala issarahata enna oney. Rate dan inna nayakayata udaw kara yutui.. Ranil may not be the best.But he is better than the rest!!!
මේ කට්ටිය ඔක්කමට දැන් අමතක වෙලා තියෙන්නේ චන්ද්‍රිකා කාලේදී 15 April 2006 , ශ්‍රී ලංකාවේ සම්මත වේලාවවිනාඩි 30 ක් ඉස්සරහට ගෙනිච්චා ඉන්දියාවේ වෙලාවට සමාන කරන්න , දැන් ඔය නැකත්හදන කොට ඔය විනාඩි 30 ගැන කිසිම කතාවක් නැ නේ ද , ඒ ගැලපීම දැන් කවුරුත් කරන්නේ නෑ, රනිල් ගෙදර යන්න නැකත් හදලා තියෙනවනම් , රටට හොද දෙයක් නේ කරලා තියෙන්නේ
පිට රටවල ඔිවා නැහැ අනේ....ඒත් හොදට. ජීවත් වෙනවා......
2017වෙසක් අප්‍රේල් 30 කෙරෙව්වම නිදියගත්ත උන් රෑ 12ට කිරිබත්කනකොට විතරද බඩ රිදුනෙ කටවහන් පලයන් බං ඔය නැකත් වලට කරන මගුල් කරන්නේ tv වල විතරයි අනිත් මිනිස්සු හඳහන්වත් බලන්නෑ දැන්😂😂😂😂
දේසපාලුවෝ විතරක් නෙවෙයි මේ රටට මෙහෙම් වෙන්න ජෝතිස්‍ය කාරයො බාගෙට බායක් වග කියන්න ඕනි මුං සේරම එකතු වෙලා මේ රටට ඇරියේ. මුං පස්සෙ ගිහින් මිනිස්සු කෙලවන් ඉන්න්වා ඕන තරම්. වෙන කිසි රටක් ඔය නැගත් පස්සෙ යන්නේ උන්ට පැලෙන්න හරියනවා. මොකද උං මහන්සි වෙලා වැඩ කරනවා අපේ උන් නැගතට වැඩ අල්ලලා හරියනකම් බලන් ඉන්නවා. නැගත් වලට වැඩ අල්ලල අනුන්ගෙන් හිගාකන මෝල් කැ#යෝ ඉන්න රටක් මේක තූ
චමුදිත දෙසැම්බර් 31 රෑට වික්‍රමාරච්චි වෙදාගේ වෙලාවල්වලට කිරි උතුරලා මුට්ටි ගඟට දාලා පිස්සු කෙලපු ,දෙසැම්බර් 31 එක එකාගේ අවුරුදු සිංහලයන්ගේ අවුරුදු කියන යූ ටියුබ් ජෝතිෂ්‍ය කාරයෝ දෙන්නා නැකැත් කමිටුවට පනින්න හදනවා, නැකැත් වැරදියි කියලා.මුන් යූ ටියුබ් වලින් හම්බකරගන්න ලකුණු ගන්න හදනවා.
නක්‍ෂත්‍රකරුවෝ උනහම යම්කිසි දෙයක් ගැන සාකච්ඡා කරනකොට මීට වැඩිය විනයක් හදා ගත්තොත් හොඳ නැද්ද .😂😂😂
බයි සිංහල බහුජ්ජයා කාලිංග මාඝ ආක්‍රමණිකයාගේ මගුලකට දගලනවා 😂😂
chamuditha, program ekak karanna kalin oya ena minissunge samanya jeewithe kohomada kiyala hoyala balala inna.. mun mokkunda kiyala therewi. minisunta apahasa karanna akamathi kamata wisthara nokiya inne.. thanikarama boruwen janapriya wenna asa maanasika leddu dennek inne meh inne.. kohenhari puskola pathak aragena kiyewwama hithanne ammo api hena jothishya wediyo kiyala..methanin ekkenekge puskola path deeepu kiri aththath pissu hadila marune. thamnge jeewithe thamanta wenne monawada kiyalawath kendara balala hoya ganna bari miinissu rate anagathe kiyana eka hari wihiluwak. ohoma wata padayo genella oyage image eka winsa karagannepa.
මමනම් එදාට හොදට නිදියනවා🤤😴 ㋡
𝙰𝚖𝚖𝚊𝚙𝚊
නිදියන්න පුලුවන්ද සද්දත් එක්ක. ඉස්සරහ පස්ස දෙපැත්ත වෙඩි තියනකොට..මල කරදරයක් අවුරුද්ද.
😂😂😂😂
🎉🎉🎉🎉
Ipadenna marena welawak nomati me minis jivita tula nakata yanu kumakda.???..
13:54 රනිල් විතරක් නෙවෙයි, නායකයො වගේ රඟපාන හැත්ත බුරුත්තටම අතුගෑවිල යනවනං, ඕක ජනතාවට සුභ නැකතක්නෙ, චමූ අය්යෙ."රජෙක් වගේ හිටපු මිනිහ.." මුන් දෙන්න ආවෙ අඟහරු ලෝකෙන් ද?සම්මතයෙ විසඳන්න බැරි ප්‍රශ්න, මං පාතාලෙ අසම්මතයෙන් විසඳන්නෙත් රෑ 12න් පස්සෙ.
චමුදිත අපිට වෙලාවක් කියන්න.. 😂😂.. උබලාට බඩගිනි උනාම කිරිබත් කාපල්ලා.. 🥂
MONA NEAKATHA WEARADUNATH HARIGIYATH NOGIYATH. RANIL RAJAPAKSA TA GEADARA YANNAMA WEANAVA. JANATHAVADI ANDUVAKATA NEAKATH HADANNA. API IPADUNATA PASUI NEAKATHA HADANNEA. 222 GEADARA ARINNA. MAHALU MADAMA PANNALA RATA GEANA SITHAMU. MR CHAMUDITHA API WEADAK ATHIE DEAYAK GENA SITHAMU. JATHIKA JANA BALA WEGAYA ANDUVAK PATHKARA HORU PANNAMU. MALIMAVATA ♥ JAYAWEVA. ❤THANKS MR CHAMUDITHA. ❤
නැගත් එපා මෙ රටට
ලංකාවෙ බොහෝදෙනෙක් මොන වැඩේ කලත් නැකත් බලනවා. ඒත් ඉතින් බංකොලොත් රටක්. මෙයවත් තේරෙන්නෙ නැතිද? අනික මේ රටෙ වැඩිදෙනෙක් බෞද්ධයෝ. බුදුන්වහන්සේ තමාගෙ ලෞකික වැඩකදී උවත් නැකත් යොදාගන්න උපදෙස් දී නැත. සංස්කෘතික වශයෙන් අවුරුදු චාරිත්‍ර පැවැත්වීම වැදගත්. නුමුත් එය පහසු ප්‍රායෝගික දිනයක් සහ වේලාවක් විය යුතුයි.
අනේ මන්දා.... අපි අහලා තියෙන්නෙ නැකතත් හුනාටය කියලයි... 😂
6.8.12. Sadu indala thamai pasku praharaya une.❤❤❤
13:20 මුං හිතන්නෙ, විධායක සභාපති (president) රටේ රජ්ජුරුවො කියල නේ ද? "පීතෝ භවතු ලෝකෝච රාජා භවතු ධම්මිකෝ" කිය කිය රටේ ඉපදුනු ඇත්ත රජවරුන්ගෙ අයිතිය පාවා දුන් පර සෙට් එකට, අනාගතේ නොදකින මුනුත් හවුල් එහෙනං.
බොරුවෙ උපත දෙන්නම හරි කෙනෙක්ගෙන් අහලා බලන්න😢
Me Rataka vihiluwak😢😢😢😢😢😢
මේ රට තව වල පල්ලට ඇදලා දාපියව් චමුදිතත් එක්ක එකතු වෙලා බොරු මිත්‍යා මත පතුරුවලා
හැමදාම නැකතට හැම දෙයක්ම කරල ලැබුනෙ හිඟාකන රටක්....තුක් විතරක් 😢
👍👍👍👍
සහතික ඇත්ත ..
Absolutely true, well said young lady.
😂😂😂😂😂😊
Epa nam yanna .apita nm ape rata vatinava
ශාසනය , සිවුර , පිරිත්නූල් ,පලතුරු වට්ටිය , මල් වට්ටිය ,පන්සල , පල්ලිය කෝවිල ,පාන්සුකූලය , බෝදිපූජා , මැටි පිලිම , ගල් පිලිම , නමස්කාර , පින්බත් ,යාග හෝම , අනවින කොඩිවින බලි තොවිල් හදහන් කේන්දර යනාදි එකී නොකී "බුදුන්වහන්සේගෙ නිර්මල දර්ශනයට සම්බන්ද නැති" අමුම අමු තක්කඩි ආත්මාර්තකමි රැවටිලිකාර පවුකාර හිගන්නන්/ නිගන්ටයන් පිරිසක් විසින් , අවුරුදු 75ක්ම රටේ මිත්‍යා දෘශ්ටික දුප්පත් අසරන , බුදුන්වහන්සේගෙ දර්මය වලිගයෙන් අල්ලාගෙන සිටින ගෝත්‍රික පසුගාමී මිනිසුන් ජනතාව රැවටීමට හදුන්වාදුන් පට්ටපල් ප්‍රෝඩාවලින් මුලු රටක්ම විනාසයයට රැගෙන ආපු තැනක් , වසර 2024 දක්වා. // බුද්දිමත් මිනිසුනේ ,, බුදුන්වහන්සේගෙ ගැබූරු දර්මය අවබෝධ කරගත හැක්කේ අල්ප කෙලෙස් සහ දූවිලි මනසක් සහිත "ප්‍රච්නාවන්තයින්ටම" පමනයී .දුශ්ප්‍රාච්චාන්තයන්ට නොවේ. සන්වේදී මෙම ගැබුරු දහම ඔල්මාදයෙන් සහ උන්මාදයෙන් පෙලෙන දුශ්ශීල මිනිසුන්ට අවබෝධ කරගත නොහැක .තේරුමක්ද නැත .මෙම නිර්මල දර්ශනය සිහියෙන් හෝ අසිහියෙන් අවබාවිතා කරනා දුශ්ශීල පවුකාරයන්ට විශ්ව ස්වාභාව දර්මයා විසින් කොයිම මොහොතේ හෝ මිහිපිට පඩිසන් දෙනවා ඇත .ඒකාන්තයි ..සත්‍යයි .
සුපිරි කමෙන්ට් එක
සහතික ඇත්ත
අනිවාර්යයෙන්
අනේ දෙවියෝ රනිල ගෙදර යනවා නම් කොච්චර හොඳ ද මලවිට මල් මිටක් (මේ මගේ අදහස නොව රටේ අදහසයි.)
@@gamagewarapitiya4290225 nethi aluth ratak rate bahuthare kemeththa
මේ ඔක්කොම මොංගල් . තමන්ට පුළුවන් වෙලාවට කිරි උතුරලා ආහාර අනුබව කරලා , තමන්ගේ ආගමික වතාවත් කරලා සතුටෙන් වැඩ කරපල්ලා . එච්චරයි
හොද වැඩ සටහනක් .බොහොම ස්තුතියි ඔබ තුමන්ලාට...
නිදාගන්න වෙලාවට අකමැත්තෙන් මේ චාරිත්‍ර කරනවාට වඩා උදේට නැගිටලා චාරිත්‍ර කරන එක හොඳයි කියලා මට හිතෙනවා. උදේට අපි කැමැත්තෙන් මේ දේවල් කරන නිසා හැමදේම සුභ වෙයි.
මේ මහත්තය කියන කතාව ඇත්ත මේ නැකැත් නිසා මේ අවුරුදු 75 ම ලන්කාවට හොදක් වෙලා නෑ යක්කු ගස්නගින වෙලාවට කෑම කාල මුලු ලන්කාවෙම මිනිස්සු ලෙඩ කරන්න හදන්නෙ හැමෝම කල්පනාවෙන් අවුරුදු චාරිත්‍ර රෑ නැතුව පාන්දර බ්‍රහමමුර්ති කාලයට කරන්න 4.30 ඉදල ඵටන් ගන්න ජයෝ මුනින්දස්ස ගාතාව කියල ලිප ගිනිමොලවන්න සේරටම වඩා හොදයි විශ්වයට මුල් තැන දෙන්න හැමෝම ස්තුතියි ස්තුතියි ස්තුතියි
මොන රටේද බං ඔහොම නැකත් හද හද වැඩ කරන්නේ. මේ මොන විකාරයක්ද පොඩි කාලේ නම් කරා ඕවා ඒත් තේරෙන කාලෙක ඉඳලා නම් නෑ. එක එක මානසික පිස්සන්ගෙ නැකැත් වලට මගේ ජීවිතේ තීරණය කරන්න මං ඉඩදෙන්නෑ. සරලවම ඔච්චරයි
මමත්
Respect
මේ නැකත 225 ටම අසුභ නම් ඒක තමයි හොඳම නැකත.
🎉🎉🎉. සති 2 ට කලින් සිව්හෙළ TV නාළිකාවේ මේ ගැන සාකච්ඡා කළා.
චමුදිත ටොප් ඈ....බුදු සරනයි
මට නම් කියන්න තියෙන්නේ මෙච්චරයි. මුං එකෙක්වත් කියන දේවල් අහන්න එපා,
කැමති වෙලාවට කන්න,
කැමති වෙලාවට බොන්න,
කැමති වෙලාවට සෙල්ලම් කරන්න,
කැමති වෙලාවට නිදාගන්න.
කිසිම වෙලාවක් අවශ්‍ය නැහැ.
මිනිස්සුන්ගේ ඔලු විකෘති කරන කිසිම නැකතක් අවශ්‍ය නැහැ.
මුං ඔක්කොම බොරු කරන්නේ.
මෙත්තක්කඩි කියන බොරු වලට අහු නොවී සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න.
සම්පූර්ණයෙන්ම එකඟයි
අපිනම් අවුරැදු චාරිත්‍ර කරලමනෑ හිසතෙල් වෙලාවට,පංසලට ගිහින් දාගෙන තියෙනවා එච්චරයි නමුත් නැකතටම වැඩ කරන පිරිසකුත් ඉන්නවානේ
මම එදාට හොදට බුදියනවා...
Kath ekkd
@@charithsilva9236podak next week eke Email check karanna ...Cyber criminal
@@charithsilva9236අම්මෝ 😂
මේ දැනුත් කිරි උතුරනවා..පැණි බේරෙනවා රටටම..... සෙද්දේ නැකත් ...😂😂😂
😂😂😂
පිට රට ඉන්න මිනිසුන්ට ඔය කිසිම නැකතක් නැ .ඒ මිනිස්සුන්ට හොදට හරියනවා.ප්‍ර්ශ්න නැ .සතුටින් ඉන්න්වා.
sahathika aththa❤❤
Yes
කොරියාවෙ හිටියා උනුන් එක එක වැඩ කරනවා.
ඒක ඇත්ත අපිට ඔය නැකත් නැ එදාට වැඩ ..හැබැයි දෙවියන් ගෙ පිහිටෙන් job කරලා ලස්සනට ජීවත් වෙනවා ..
Kauda kiyanne? Pita rata wala Inna ungen sathtin Inna kii denada inne.
ලස්සනම දේ තමා කියන පට්ට පල් බොරු ඔක්කොම කියලා අන්තිමට වගකීමෙන් කියන්නේ කියලා කියනකොට
හිනා යනම වැඩේ කියන්නේ
මහා ලොකු සිංහල බෞද්ධයා
හින්දු කාලිංග මාඝගේ අවුරුද්ද නිසා එහෙට දුවනවා මෙහෙට දුවනවා 😂😂😂😂😂😂😂😂😂😂
නැකතට ඔක්කොම කරලා නැකත් පත වෙලා තියෙන්නෙ මේ අමුතු ඇටේට
රනිලට ගෙදර යන්න වෙන නැකතක්නං මෙි නැකතටමයි මෙි පාර වැඩ කරන්න ඕන😀😊😊😊😊
කියල වැඩක් නෑ ❤
මගේ නෑ නේ ඔය වේලාවල් බැලිලි නැකත් හැදිලි මම හැම දේම කරන්නෙ මට හොදයි කියලා හිතෙන වෙලාවට. ඒක නිසාද මන්දා මගෙ Life එකට තාම හෙණ විතරයි ගහලා නැත්තෙ..😂😂😂
Aniwarenma
හදවතින්ම ස්තූතියි ඔබතුමන්ලාට..🙏
තමන්ට හොදයි කියලා හිතන වෙලාව තමයි හොදම වෙලව,
Hoda වැඩසටහනක්
ඔය මොන වත් නෑ දියුණු රටවල.. ඕවට මුල් තැන නිසා තමා අපේ රට මෙච්චර දුප්පත් වෙන්නේ
👍
ඒ ඔයාලා වගේ නොදන්නා මිනිස්සු හිතන් ඉන්න විදිය සහ ඔයාලගේ ඔළුගෙඩි වලට ඒ හිතුවිලි කවලා තියෙන්නෙත් ඕවා නොකරනව කියල හිතන රටවල් වලින්ම තමා. දන්නවද ලෝකේ වැඩිම ජ්‍යෝතිෂ්‍ය සම්බන්ධ රූප තියෙන්නේ new york නගරයේ බව? ඒ වගේම ඇමරිකාවේ ප්‍රසිද්ද සියළුම ගොඩ නැගිලි හදලා තියෙන්නේ ජ්‍යෝතිෂ්‍ය නැකත් වලට. ඒ වගේම ඒගොල්ලෝ හොරෙන් සුර්යාට නමස්කාර කරනවා. ඒ රටවල් බලවත් වෙලා තියෙන්නේ ඒ දේවල් නිසි පිළිවෙලට කරලා. දන්නේ නැත්තන් ඒවා ගැන හොයලා බලන්න. ඒගොල්ලෝ අපේ ඔළුගෙඩි වලට දාන්නේ නම් ඕවා මිත්‍යාව විශ්වාස කරන්න එපා කියලයි. හැබැයි උන්ම හොරෙන් ඒ දේවල් සුපිරියටම කරනවා. අපේ රටේ වෙලා තියෙන්නේ ජ්‍යෝතිෂ්‍ය කියන උතුම් විෂය සල්ලි දැකපු නැති හිගන්නන්, හොරුන් අතට පත්වෙලා. උන් සල්ලි හම්බ කරන්න ඒ විෂය වයිශ්‍යා වුර්ථියේ යෙදවීමේ ප්‍රතිපලයක් විදියට තමා ඒ දෙන වෙලාවල් පිලිපැදලා රටම විනාශය කරා යන්නේ.
ඕකට ලිපගිනිමෙලවල රනිලව ගෙදර යවන්න පුලුවන්නම් හොද නැකතක් 😀😀
අඩෝහ්..... රනිල මකබෑවිලා යනවනම් හැමදාම රෑ 12 ට කිරිබත් කනවා😂😂😂
හැමදෙනාටම එකතුවෙලා හොද
නැකතක් හදාදෙන්න.කෑගහලා
වැඩක් නැහැ.සුදුසු අය නැකත්
කමිටුවට පත් කරන්න.
අනේ චමුදිත කෑගහලා පෙෂර්
වැඩිකරගන්න එපා.ඔයා රටට
අවශ්‍ය පුද්ගලයෙක්.❤❤
👍👍👍😂😅හරියටම හරි
😂අම්මෝ හා
නෙකතත් හුනට හදපල්ලා එතකොට කිරි නෙමෙයි පෙනිත් උතුරනව
මං හිතුවෙ අර විදුලිබල මණ්ඩලේ අයින් උන එකාව ඉන්ටවිව් කරයි කියලා..බැලුවම චමුදිත හොඳ ලමයෙක්නෙ
වමුදිත ජනවාරි පළවෙනිදා රැ දොලහට කිර කිරි උතුරවා ඒකත් නරකද කොහොම ත් රට විනාශ වෙලා ඉවරයි තව මොන සුගතියක්ද ජනතාව ට
අපි මෙච්චර කල් කරෙත්
දොලපිදේනි දෙනෙඒ කනේ කරේ.
එක අවුරුද්දක නැකත් වලින් පහුවදා කුණු කන්දක් කඩා වැටිල මිනිස්සු මැරුණා.
Ai 2019 බෝම්බ ගැහුවෙ ඒ ඉර බැහැගෙන යනවෙලාවක තමා එදා නැකැත් තිබ්බෙ. ඒකත් වෙනස් කරන්න කිව්වා . ඒත් කලෙ නෑ
වැඩේ කියන්නේ... මේක හිතන්නම වෙනවා මොකද අපි දැකල තියනවා කොහොමද පිට රට මේ රටවල් වල මිනිස්සුන්ගේ ජිවිතේ පුදුම බලවත් මේ කියන කිසි දෙයක් බලපාන්නේ නෑ වගේම ඒවා බලන්නෙත් නෑ.. අපි දහසක් දේ කරනවා මොනයම් දෙයක් වෙනුවෙන් හරි... ඒත් ඉන්න තැනිනුත් පහලටම වැටෙනවා අපේ ජීවිත..😢.. කොයි දේ උනත් තමන්ව විශ්වාස කරගෙන කරන ඕනෑම දෙයක් ජයගන්න පුළුවන් කියන මතේ ඉන්න තාක් ඒ ජිවිත සතුටින් සැමදා.. 😔
මෙචිචර සියවසක් තුල නැකැත් බලා, කිරි උතුරා, නැකතටම මුල්ගල් තබා, නැකතට චන්ද තියා අත්වු සුගතිය කිම? මැටි මෝල්ලු දෙදෙනකුගේ කචබචයක්. පැහැදිලි ශුද්ධ විද්‍යාවක් නොවන ජෝතිෂ විද්‍යාව ඇත්තේ නැකැත නමි බොරැවෙන් සුභ වෙලාවට මී හරකුන්ගේ ඔලුව හා පුක සේදීමටය.
රටට කෙලවෙලා මිනිස්සුන්ට කෙලවෙලා තියන විදිහට "නැකතත් හූනට" තමයි...🤣🤣🤣
චමුදිත විදුලි බල මණ්ඩලයේ මධ්‍ය ප්‍රකාශක ගෙනත් හොදවායින් දෙකක් කියලා දෙන්න
චමුදිත මහත්තයෝ අපිට නිවැරදි නැකත් සීට්ටුවක් දෙන්න.. මොකද මේ යන විදිහට එතැනින්වත් සහනයක් ලැබෙයිද බලන්න. මුතු ඇටේ ගන්න, බලන්න, කරන්න කිසිම දෙයක් ඉතුරු කරලත් නෑ කරන්නෙත් නෑ. අහෝ දුකකි ඉරකි තිතකි....
අනිවාර්‍යෙන්ම උබලා 100% හරි මචන්ලා ..දසක ගනනාවක්ම මේ රටේ මිනිසුන් අවුරුදු චාරිත්‍ර සැමරුවේ මිනී කන යක්කුන්ගේ වෙලාවට ..අවසානයේ මුලු රටේම ජනතාව මිනිසුන් එහෙන් පිටින්ම බන්කොලොත් ..හොරු තක්කඩි දූශිත යෝ, මන්කොල්ලකාරයෝ ඩීල් කාරයෝ ත්‍රාඩයෝ ඇවිත් මුලු රටක්ම එහෙම් පිටින්ම අල්ලා ගත්තා .ඒ ආනිසන්ස තමයි මුලු රටේම මිනිසුන් ජනතාව මේ මොහොත වනවිටත් අඩු වැඩියෙන් බුක්ති විදින්නෙ .දැන්වත් ඔලුව කල්පනා කරලා බුද්දිමත්ව හිතහල්ලා..නැත්නම් බඩුම තමයි ..එසේ නොවුනහොත් මේ යන විදිහට ඊලග අවුරුද්දේ ඉදුල් විසිකරපු කුනු බක්කි වලට තමයි බහින්න වෙන්නෙ .👍👍
නොඅකින්.ඔය නැකත් බල බලා වැඩකරලම දියුණුවේ මුදුනටම නගපු රට නේද මේ අපේ ලංකාව?😂😂😂😂😂
මොලේ තියන උන්ද යකෝ මේවෙලාවට කෑම කන වෙලාව දාපු එකා යක්කු ඇමිනෙන වෙලාවට 🤣🤣🤣
චමුදිත 👍
අපේ රටේ තමයි සූර්ය ගෙන් අඩුවෙන්ම වැඩ ගන්නෙ.ඒ උනාට සූර්ය ගෙවල් මාරු කරාම ලොකේ කාටවත් නැති රුදාවක් අපට තීන්නෙ .සංස්කෘතිය කිය කිය බැලලෙනවා.මම නම් මගේ දරුවන්ට කියන්නෙ මේ බොරු දෙවල් වලින් මිදිලා ජීවත් වෙන්න කියලා ..සමරන්න මොකද පවුල් එකමුතු වෙන්න පුලුවන් නිසා..
ඔය සේරම නැකත් ශ්‍රී ලංකාවට පමණයි.යුරෝපයේ රටවල්වල ඔය කිසි නාඩගමක් නෑ.ඒ රටවල් අවුරුද්දෙන් අවුරුද්ද දියුණුවට පත්වෙනවා.
හැමදාම නැකතටහැමදාම නැකතට හැම දෙයක්ම කරල ලැබුනෙ හිඟාකන රටක්....තුක් විතරක්හැමදාම නැකතට හැම දෙයක්ම කරල ලැබුනෙ හිඟාකන රටක්....තුක් විතරක්හැමදාම නැකතට හැම දෙයක්ම කරල ලැබුනෙ හිඟාකන රටක්....තුක් විතරක්හැමදාම නැකතට හැම දෙයක්ම කරල ලැබුනෙ හිඟාකන රටක්....තුක් විතරක්හැමදාම නැකතට හැම දෙයක්ම කරල ලැබුනෙ හිඟාකන රටක්....තුක් විතරක්හැමදාම නැකතට හැම දෙයක්ම කරල ලැබුනෙ හිඟාකන රටක්....තුක් විතරක්හැමදාම නැකතට හැම දෙයක්ම කරල ලැබුනෙ හිඟාකන රටක්....තුක් විතරක්හැමදාම නැකතට හැම දෙයක්ම කරල ලැබුනෙ හිඟාකන රටක්....තුක් විතරක් හැම දෙයක්ම කරල ලැබුනෙ හිඟාකන රටක්....තුක් විතරක්
Munta kiyala kendara balanna Aya ta budusaranai mudenna gonnu
මෙහෙමවත් කරල බලමු!!😅
අපි නොදන්න live වගේ😂
මෙව තමයි අපෙ ලංකාවේ මානස් ගත කියන්නේ මෙ රටවල කිසිම දෙයක් නෑ එක තමයි අපෙ ලංකාවට ඔහොම වෙලා තියෙන්නේ
A ehemada hako 😅😅
ඔය රටවලත් තියෙනවා චිනය ජපන් ඇමෙරිකාව වල තියෙන්න යකො මෙ රටට හෙන හැගුවෙ මිනිස්සු පත් කරපු අය නිසෙ😅
නැකත් වලින් හෝ චාරිත්‍රවලින් රටේ රජාට හෝ රටට වෙන හෙනයක් නැ... මමත් අවබෝධයෙන් කියන්නේ... හැබැයි මේ අවුරැදු නැකත් අතාරින්න මමත් මගේ ගෝලයිට කිව්වා නැකත් කමිටුව හො හෝ එහි ප්‍රධානියා කියන්නේ අමු ගවයෝ..මුන්ට මොලේ කලදක් නැති දැනුම විතරක් ටිකක් ඇති.. නැකත් මොකටද අවුරැද්දට සාමාන්‍ය විදියට උදේට එක වෙලාවක් වැඩකරන්න දුන්නම ඇති.. පාසැල් කාලසටහන වගේ.. ඒහෙම උනාම මුලුරටේම අන්‍ය ආගමිකයොත් ඒ චාරිත්‍රයට හුරැවෙයි.. මුන් මේ ජ්‍යොතිර් වේදීයා කියන්න.. මහලොකු පට්ටමක් කියල හිතාන වැරදි තැනකින් අල්ලගෙන සමාජයේ කැපීපෙනෙන්න හදනව.. කමිටුවත් අයින් කරල පුද්ගලික කාර්්‍යාලත් නියාමනය කලයුතුයි.. මුන්ගෙන් වැඩිහරියත් මානසික රෝගීන්.. පවුලේ අයට පමනක් කරන දෙයක් කරයි... මුලුරටක් අන්දන්න හදනව මචං කොහොමද කියපංකො ඔය නැකතට වැඩකලාම රටට කෙලවෙන්නෙ .. වචන වැඩක් නැ තහවුරැවෙන්න ඕන.. සුමනෙගෙ නැකතින් කොහොමද මහින්දට කෙලවුනේ.. එයා කලදෙයින් එයාට කෙලවුනා.. පදනමක් නැතිකතා කිවුවම වටිනා විද්‍යාත්මක පදනමක් තියෙන ශාස්ත්‍රයක් හෑල්ලුවෙනවනේ.. රවිට නම් යමක් තේරෙනව.. ඒ ත් මචං මමනම් පුරාන ග්‍රන්ත සෘෂිමතවත් ගනන් ගන්නේ නැ.. බුද්ධිමතාට ඔය සේරම වැටහෙනව.. එහෙම නොතේරෙන එකාට විතරයි ඕවා වැදගත් වෙන්නෙ..
ඔයාට ගෝලයොත් ඉන්නා කිව්ව නම් ඉවරයිනේ😂
සූර්යයා අන්න අරහෙ සින්දු කියකියා ඉන්නවා.... 😂😂😂
❤❤
කවුරුත් කලබල වෙන්න දෙයක් නැහැ
මේ රෑ 12 නැකත පිහිටලා තියෙන්නෙ
රති රඟා කෙලිය සදහා.
ඒ නිසා කලින්ම කලා, ඕනේ නම් බීලා
සතුටු වෙලා රෑ 12 නැකතට, වරද්දන්නෙ නැතුව යහන්ගතවෙන්න.
අඩුපාඩුවක් වෙන්නෙ නෑ හොදට කිරි
උතුරයි.😂
අනේ බොලාට පිස්සු....😅😅 මෙච්චර කල් නැකත් කරලා ලංකාවට හරි ගියාද බං..
විකාර නැතුව ඉදපල්ලා... අවුරුද්ද පුරාම නොනගතේ තමා... කවදා මිදෙයිද ගෝත්‍රික ගති....🤬🤬🙆
😂
😂😂😂😂😂
සෙව්හෙළ නාලිකාවේ සමිපත් මහත්තයාත් නැකත ගැන සකාච්ඡා කලා අන්තිම නරක රටට අසුභ විශේෂයෙන් සිංහල බෞද්ධයන්ට මේතුමාලා කියන දෙවල් හරියටම හරි
අනේ හුම්තෝ..😂 නැකත් බලලද එතකොට රටට කෙලවුනේ. ... මුං මූදේ දාන්න ඕනා බෝතලේක දාලා ඔක්කොම..
👍👍👍👍👍👍
මේ සැරේ නැකැත් පත 😂😂😂
නැකැත් පත විතරක් නෙමෙයි කුට්ටමත් නැත 😂
🙈🙈🤣🤣
Hahaha 😂😂
සිංහලයගෙ සිරිත් ඔක්කොම හැඳි ගාවගෙන යන්න යන්නෙ
පෙරහැරේ අලි ගෙනියනවට කැමති නෑ
පෙරහැර කරනවට කැමති නෑ
අවුරැදු චාරිත්‍ර වලට කැමති නෑ
ඊලඟට පහර ගහන්නෙ වෙසක්,පොසොන් වලට
පුළුවන්නං කොන්ද පන තියෙනවනං නත්තලට,රාමසාන් වලට,හජ්ජි වලට,සිව රාත්‍රීවලට ඔහොම පහර ගහපල්ලකො😂😂😂
ජ්‍යෝතිෂවේදීන් දෙන්නගේපැහැදිලි කිරීම නිවේදක මහත්තයාට තේරෙන්නේ නෑඒකයි මේකට නිවැරදි පිළිතුරු
Don't have good time bad time in Europe. Every time hard working time
චමුදිත ගෙදර ට ගල් ගහලා අසුච් ගහලා තියෙන්නේ මාර නක්ශාස්ත්‍ර අනුව ඒක නෙ තවම අල්ලන බැරිව ගියේ ..
Chamuditha dannawa kauda gahuwe kiyala .mukuth karanna ba .oyath echchra thami
අනේ මන්දා අපේ රටේ මොකක් කරන්න ගියත් මරා ගන්නවා. මිනිස්සු අවංක නැහැ.හොර බොරු වංචාවමයි තියෙන්නේ.
ආ..ලංකාවේ ඉන්නේ යක්කු කුම්භාණ්ඩ පිසාච ඉතින් උන්ට දොල පිදේනි දෙන්නේ රෑ 12ට නෙවැ .අපෙන් දොල පිදේනි ගන්න යක්කු රෑ 12ට නෙවැ උන් ගැසට් ගහන්නේ
මේ පක්කුන්ට කමිටුවෙ තැනක් නෑ කියල නටනව සක්කිලිය 😂
තමන් දුක්මහන්සියෙන් හම්බකරගෙන උයාගෙන කන ආහාර වේලට මොන නැකත්ද?
හොඳ වැඩසටහනක්🙏
මේ වගෙ වෙඩසටහනක් තිලක් කන්දෙගම සර් එක්ක වෙඩසටහනක් කරන්න එතුමා වටහලා දෙයි
මිත්‍යාව රජ කරන රටක,රටේ මහා එකාගෙ ඉදලා මිත්‍යාව වපුරන රටකට හැමදාම කෙලවෙන එක අහන්න දෙයක් නෙවෙයිනෙ.😂 පිටරටවල් වල නැකැත් කියලා කිසිම දෙයක් නැහැ,ඒ මිනිස්සු නැකැත් කියන්නෙ මොකද්ද කියලාවත් අහලා නැහැ.ඒ රටවල් දියුණු වෙන්නත් ඒ රටේ මිනිස්සු දියුණු වෙන්නත් එක උදාහරණයක්..මිත්‍යාව ඔලුව උඩ දාගෙන ඉන්න මිනිස්සු ඉන්න රටක් මෙහෙම හරි ඉතුරුවෙලා තියන එක ලොකු දෙයක්..😂🤦🏽♂️
14:47 අනිවා මේ නැකතට වැඩ කරන්නම ඕන
මහතලා හටන කියලා කතාවක් බැලුවා ගොන්ගාලේගොඩ බණ්ඩාතුමා ශ්‍ර්‍රී වික්‍රම සර්ව සිද්ධි නමින් ඔටුනු පළඳවන්න පමා කරේ හරි නැකතක් නෑ කියලා අන්තිමට සුද්දා ඇවිත් අපේ අයට කෙලලා ගියා... නැකැත් බල බල හිටියොත් හොඳට තියෙයි 😮
Atha thamai hama dama suba mohothin lankawe Kiri othuravanawa lankawata mokada wela thiyene Ratama Kala bankoloth Higa kana ratak suba sethak Vela thiyenwada well thuna wath kana nathi ratak suba mohothin kapu nisada wada karapu nisada ane nakath epa Boru nakath hadana mun panamu mewa karalà janathwata wela thiyena hariya athi api me nakath bara game nh😢😢😢
හෙළ වෙදකමට අනුවනම් රෑට කිරිබත් කෑම අගුනයි. සෙම් ආශ්‍රිත රෝග බහුලයි. දවල් 12 ට පෙර තමයි කිරිබත් අනුභව කරන්න ඕනේ.
යක්කුන්ට දොළ පිදේනි දෙන නැකතක් මේක
පිස්සො දෙන්නෙක්
මෙතෙක් හදපු එකදු නැකතක් හෝ සුභනං, ඇයි ලංකාවෙ මිනිස්සුන්ට කිරියෙන් පැණියෙන් උතුරන්න තියා, දකින්නවත් නැත්තෙ?😂
😂😂😂😂😂
රනිල ගෙදර යන නැකතක් පුළුවන් නම් හදා පල්ල එච්චර කෙරුමුවො ඉන්නවා නම් ..
@@HemaKodithuwakku-r3r ගෝඨ යවල රනිල වැඩැම්මුව වගේ, මේ ගොං අරගල සෙට් එක ඊ ලඟට උස්සං එන මල හෝන්තුව මොකා ද බං?
ඒ ලොඳයො බාර් ගිහිං සූර් උනාට, අපිට නෙ වෙරි.⚰️
අපේගෙදරකිරිබත්,උයන්නේ,අප්ප්‍රේල්14දා,උදේපාන්දර4ටනගිටිනවාගනුදෙනුකරනවාඊටපසුව
නැකත් තියෙන වෙලාව දැක්කාම මට සැක හිතුනා..මෙක කුමන්ත්‍රණ යක් කියලා ..
බටහිර කල්ලි යෙ කුමන්ත්‍රණ යක් වගේ..
මොකද.
හැමදාම ත් සිංහලයා
මොඩ යා කරවලා තව තව රට පරිහානියට පත් කරන්න හදන්නේ...
ධර්මය තුල ශක්තිය මත් වෙන්න
. ධර්මය විසින් ඔබ රකි..
කමක් නෑ රනිල්, මහින්ද, සජිත් මුන්ට මේ වෙලාවේ කිරි උතුරන්න දීපල්ලා එතකොට සුභ නැකැත කලින්ම එයි.💪💪💪💪💪
මේ ඔක්කොම මිත්‍යා දුශ්ටික නූගත් පිස්සෝ ටිකක්..
👍👍👍🌹🌹🌹
මොන විහිළු ද මේ, දියුණු රටවල ඔය විකාර මොකුත් නැහැ මිනිසුනේ, මදැයි ලංකාවට කිරි උතුරන තරම් නැකත සුබ වෙලා
Great work !! People who criticise Jotishya..! Please !! You know nothing!!
Obathumala issarahata enna oney.
Rate dan inna nayakayata udaw kara yutui..
Ranil may not be the best.
But he is better than the rest!!!
මේ කට්ටිය ඔක්කමට දැන් අමතක වෙලා තියෙන්නේ චන්ද්‍රිකා කාලේදී 15 April 2006 , ශ්‍රී ලංකාවේ සම්මත වේලාව
විනාඩි 30 ක් ඉස්සරහට ගෙනිච්චා ඉන්දියාවේ වෙලාවට සමාන කරන්න , දැන් ඔය නැකත්හදන කොට ඔය විනාඩි 30
ගැන කිසිම කතාවක් නැ නේ ද , ඒ ගැලපීම දැන් කවුරුත් කරන්නේ නෑ, රනිල් ගෙදර යන්න නැකත් හදලා තියෙනවනම් , රටට හොද දෙයක් නේ කරලා තියෙන්නේ
පිට රටවල ඔිවා නැහැ අනේ....
ඒත් හොදට. ජීවත් වෙනවා......
2017වෙසක් අප්‍රේල් 30 කෙරෙව්වම නිදියගත්ත උන් රෑ 12ට කිරිබත්කනකොට විතරද බඩ රිදුනෙ කටවහන් පලයන් බං ඔය නැකත් වලට කරන මගුල් කරන්නේ tv වල විතරයි අනිත් මිනිස්සු හඳහන්වත් බලන්නෑ දැන්😂😂😂😂
දේසපාලුවෝ විතරක් නෙවෙයි මේ රටට මෙහෙම් වෙන්න ජෝතිස්‍ය කාරයො බාගෙට බායක් වග කියන්න ඕනි මුං සේරම එකතු වෙලා මේ රටට ඇරියේ. මුං පස්සෙ ගිහින් මිනිස්සු කෙලවන් ඉන්න්වා ඕන තරම්. වෙන කිසි රටක් ඔය නැගත් පස්සෙ යන්නේ උන්ට පැලෙන්න හරියනවා. මොකද උං මහන්සි වෙලා වැඩ කරනවා අපේ උන් නැගතට වැඩ අල්ලලා හරියනකම් බලන් ඉන්නවා. නැගත් වලට වැඩ අල්ලල අනුන්ගෙන් හිගාකන මෝල් කැ#යෝ ඉන්න රටක් මේක තූ
චමුදිත දෙසැම්බර් 31 රෑට වික්‍රමාරච්චි වෙදාගේ වෙලාවල්වලට කිරි උතුරලා මුට්ටි ගඟට දාලා පිස්සු කෙලපු ,දෙසැම්බර් 31 එක එකාගේ අවුරුදු සිංහලයන්ගේ අවුරුදු කියන යූ ටියුබ් ජෝතිෂ්‍ය කාරයෝ දෙන්නා නැකැත් කමිටුවට පනින්න හදනවා, නැකැත් වැරදියි කියලා.මුන් යූ ටියුබ් වලින් හම්බකරගන්න ලකුණු ගන්න හදනවා.
නක්‍ෂත්‍රකරුවෝ උනහම යම්කිසි දෙයක් ගැන සාකච්ඡා කරනකොට මීට වැඩිය විනයක් හදා ගත්තොත් හොඳ නැද්ද .😂😂😂
බයි සිංහල බහුජ්ජයා කාලිංග මාඝ ආක්‍රමණිකයාගේ මගුලකට දගලනවා
😂😂
chamuditha, program ekak karanna kalin oya ena minissunge samanya jeewithe kohomada kiyala hoyala balala inna.. mun mokkunda kiyala therewi. minisunta apahasa karanna akamathi kamata wisthara nokiya inne.. thanikarama boruwen janapriya wenna asa maanasika leddu dennek inne meh inne.. kohenhari puskola pathak aragena kiyewwama hithanne ammo api hena jothishya wediyo kiyala..methanin ekkenekge puskola path deeepu kiri aththath pissu hadila marune. thamnge jeewithe thamanta wenne monawada kiyalawath kendara balala hoya ganna bari miinissu rate anagathe kiyana eka hari wihiluwak. ohoma wata padayo genella oyage image eka winsa karagannepa.
මමනම් එදාට හොදට නිදියනවා🤤😴 ㋡
𝙰𝚖𝚖𝚊𝚙𝚊
නිදියන්න පුලුවන්ද සද්දත් එක්ක. ඉස්සරහ පස්ස දෙපැත්ත වෙඩි තියනකොට..
මල කරදරයක් අවුරුද්ද.
😂😂😂😂
🎉🎉🎉🎉
Ipadenna marena welawak nomati me minis jivita tula nakata yanu kumakda.???..
13:54
රනිල් විතරක් නෙවෙයි, නායකයො වගේ රඟපාන හැත්ත බුරුත්තටම අතුගෑවිල යනවනං, ඕක ජනතාවට සුභ නැකතක්නෙ, චමූ අය්යෙ.
"රජෙක් වගේ හිටපු මිනිහ.." මුන් දෙන්න ආවෙ අඟහරු ලෝකෙන් ද?
සම්මතයෙ විසඳන්න බැරි ප්‍රශ්න, මං පාතාලෙ අසම්මතයෙන් විසඳන්නෙත් රෑ 12න් පස්සෙ.
චමුදිත අපිට වෙලාවක් කියන්න.. 😂😂.. උබලාට බඩගිනි උනාම කිරිබත් කාපල්ලා.. 🥂
MONA NEAKATHA WEARADUNATH HARIGIYATH NOGIYATH. RANIL RAJAPAKSA TA GEADARA YANNAMA WEANAVA. JANATHAVADI ANDUVAKATA NEAKATH HADANNA. API IPADUNATA PASUI NEAKATHA HADANNEA. 222 GEADARA ARINNA. MAHALU MADAMA PANNALA RATA GEANA SITHAMU. MR CHAMUDITHA API WEADAK ATHIE DEAYAK GENA SITHAMU. JATHIKA JANA BALA WEGAYA ANDUVAK PATHKARA HORU PANNAMU. MALIMAVATA ♥ JAYAWEVA. ❤THANKS MR CHAMUDITHA. ❤
නැගත් එපා මෙ රටට
ලංකාවෙ බොහෝදෙනෙක් මොන වැඩේ කලත් නැකත් බලනවා. ඒත් ඉතින් බංකොලොත් රටක්. මෙයවත් තේරෙන්නෙ නැතිද? අනික මේ රටෙ වැඩිදෙනෙක් බෞද්ධයෝ. බුදුන්වහන්සේ තමාගෙ ලෞකික වැඩකදී උවත් නැකත් යොදාගන්න උපදෙස් දී නැත. සංස්කෘතික වශයෙන් අවුරුදු චාරිත්‍ර පැවැත්වීම වැදගත්. නුමුත් එය පහසු ප්‍රායෝගික දිනයක් සහ වේලාවක් විය යුතුයි.
අනේ මන්දා.... අපි අහලා තියෙන්නෙ නැකතත් හුනාටය කියලයි... 😂
6.8.12. Sadu indala thamai pasku praharaya une.❤❤❤
13:20 මුං හිතන්නෙ, විධායක සභාපති (president) රටේ රජ්ජුරුවො කියල නේ ද?
"පීතෝ භවතු ලෝකෝච රාජා භවතු ධම්මිකෝ" කිය කිය රටේ ඉපදුනු ඇත්ත රජවරුන්ගෙ අයිතිය පාවා දුන් පර සෙට් එකට, අනාගතේ නොදකින මුනුත් හවුල් එහෙනං.