Wow 🥰😍what a lovely video 😩🔥really enjoyed this akki..💯you are so lucky..you’ve got a lovable husband and cute boy..keep it up akkii..waiting for the next one ❤️
Hi Thari, it’s so relaxing to watch your videos. I was just randomly opened one of your videos few days ago and now I’m keep watching them 🥰 I wish you all the very best for everything you do. Keep it up ❤
Hamadama oya wage hina wela sathuten enna parana mathaka kise deyak gana kalpana kara kara ennathuwa 2024 aluth balaporothu akka me aurudda kalen aurudu walatath wada sathuten gewanna balanna good bless you and your family
You look gorgeous in that white dress. Cute dress. I think white suits you so well. Happy to see your family. You have a wonderful husband and seems like his parents are very kind as well.
සතුටින් ඉන්නවා දැක්කම අපිටත් සතුටුයි. Sem හරිම හොඳ කෙනෙක්. පාඩුවේ ජීවත් වන සැමියෙක්. සියලු දෙනාටම නිදුක් නිරෝගී සෞභාග්‍ය මත් අනාගතයකට සුබ පැතුම්. ❤❤❤
හීනයක් මටත් නවසීලන්තයට එන එක මේ වගෙ සරලව ජීවත් වෙන එක ❤️❤️ හරිම ආසවෙන් මම අක්කාගෙ video බලන්නෙ ලංකාවෙ හිටියාට නවසීලන්තයේ ඉන්නවා වගේ දැනෙනවා ❤️
හරිම ලස්සනයි විඩියෝ එක සියලුම දෙනාටම තෙරුවන් සරනයි නිදුක් නිරොගි සුවය ලැබේවා දිර්ගායුස ලැබේවා ඇස්වහ කටවහ දුරු වේවා !!!
අනේ අදත් වීඩියෝ ටික හරිම ලස්සනයි නංගි අද වීඩියෝ එකේ පොඩ්ඩගේ දග වැඩ නම් ගොඩයි ඒ වගේම සෑම්ගෙයි ඔයාගෙයි ආදරය අවබෝධය ඇත්තටම දකින්නත් ආසයි හැමදාම සතුටින් ඉන්න නංගි බුදුසරණයි ❤️
ලස්සන වීඩියෝ එකක් .සැමදාම සතුටින් ඉන්න .ඔබට ලැබී ඇත්තේ ඉතාම හොද සැමියෙක් සහ පවුලක් නංගී .බුදු සරනයී ❤❤❤
තරි අක්කි..මම මාරම ආසයි අක්කිගේ video වලට..ඒවා මාරම realistic...මවා පෑම් නෑ...❤
තාරි නංගි ඔයාගෙ අවංක අදහස් වලට මම නම් හරිම ආසයි. ඉතිං සතුටින් ඉන්නවා දකින්න ආසයි. ඔයා ගෙ ජීවිතයේ තනිය මකන්න පුංචි සුරංගනාවියක් ඉක්මනට ගේන්න. හැබැයි පරෙස්සමෙන්. ඒ කාලෙ ට වීඩියෝ නොදැම්මත් කමක් නැහැ. හැමදේම secret ව තියාගන්න.
God bless
ඔව් පුංචි බබාලගේ දේවල් පවුලෙ සතුට වැඩිය publish කරන්න එපා. හැම කෙනාගෙම හිත් එක වගේ නෑ. සමහර අය ඉන්නව සතුටින් පවුල් ජීවිත ගත කරන අය දිහා ඊර්ෂ්‍යාවෙන් බලන
Video එක ඉවර වුනාම හරිම දුකයි අක්කා..ඒක ඉවර වෙනකන්ම තේරුනේ නෑ.ඒ තරම් ආසාවෙන් බැලුවෙ ❤
Mat harima asawen balanne oyage vedio aka harima lasshanai matat asa hituna නවසීලන්තය hithiyanam kiyala menika පරිස්සමෙන් inna bs
මම අක්කාගේ video හැමදාමත් බලනවා අද මට හිතුනා අක්කාට රිප්ලයි එකක් දන්න ඇත්තටම හරිම ආදරණීය පවුලක් අක්කාට තියෙන්නෙ හැමදාමත් සතුටෙන් ඉන්න ❤
අක්කා අදමයි ඔයාගෙ චැනල් එක හම්බුනේ. වීඩියෝ එකක් නෑර ඔක්කොම බැලුවා.. ඔයාගෙ අවංක බව වීඩියෝ වලින් පේනවා. මමත් new zealand එන්න ඉන්නෙ. ආපු දවසක ඔයාව බලල යන්න එන්නම්කො.. 🥺❤️
හරිම සතුටුයි අක්කා.. හැමදාමත් ඔහොම ඉන්න.. මන් ඔයාගෙ වොයිස් එකට මාර ආසයි.. වැඩි වැඩියෙන් වීඩියෝස් දාන්න මන් නම් බලනෝ
අද තමයි ඉස්සෙල්ලම ඔයාගෙ වීඩියෝ ඵක මුලින්ම බලන්න අහු වුනේ . ඉදිරිපත් කිරීම සරලයි
බලන්න කම්මැලි හිතෙන්නෙ නෑ
අනවශ්‍ය කියවිලි නෑ . ස්තූතියි. පවුලටම බුදු සරණයි
මට හරි සන්තෝසයි මේ වීඩියෝ එක දැක්කහම ඔයාගේ කලින් වීඩියෝ එකයි මේ වීඩියෝ එකයි බැලුවේ 2024 හතරවෙනි මාසේ තුන්වෙනිදා හරි සන්තෝසයි සතුටින් ඉන්න
ල්ලෝඕල්ලොලොලොල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ලොල්ලොපොප්ල්ල්ල්ලොල්ල්ල්ල්ල්ලොලොලොල්ලොප්ල්ලොලෝල්ල්ලෝප්ල්ලෝඔල්ල්ල්ල්ල්ල්ක්කොලෝල්ල්ල්ලෝඕපෝපෝඔක්ල්ක්ල්ලොල්ල්ල්ල්ල්ප්පෝක්ක්ක්ක්ක්ක්ක්ලෝකෝඕඔප්ල්පොප්ප්ප්ප්පෝල්පොල්ල්ල්ලොල්ල්ලොල්පොලෝඕල්ලොක්ල්ල්ලොපෝල්ලෝක්පොලෝඔකොලෝල්පෝඔල්කොක්ප්ල්ක්කොප්පොලෝකෝඕඔලෝලොල්ල්ලෝඕඔල්ල්ප්ලොප්ප්පෝකෝක්ලොකොල්ලොල්ප්ල්ක්ල්ලොල්කොල්ක්ප්පෝඕඔක්ල්ලෝලොපෝක්ක්ප්ක්ප්ප්පොප්කෝක්ල්කොප්ප්කොපොප්ප්ල්ප්පෝප්කොල්පෝඕඕඕඕඔකොක්ක්කොක්කෝඔක්කෝඕකෝඕඔල්ක්ක්ක්ල්කොපෝඕඕලොකෝඕඕඕකෝක්කෝඕඕඕඕපෝපෝක්ප්ප්ලෝඔක්කොකෝකෝඔකෝක්ක්කොල්ක්ල්කෝප්ල්ප්කෝඕඕලොල්
පෝප්කෝඕක්ක්ක්ක්කොක්ල්ක්ක්කෝඕඔකෝප්ක්ල්ල්ල්ල්ක්ල්ක්ක්ප්ප්ල්
ප්ප්ලොක්ක්කෝල්ක්ක්ක්ල්ප්ල්ක්ල්ල්ල්
ඔක්ලොලොල්ල්ලෝලොලොක්ල්ල්ක්ල්
ල්ල්ක්ජෝල්ල්ල්කෝක්ප්ප්ප්ප්කොල්ලොල්
හරිම ලස්සන vidio එකක්.හැමදාම සතුටින් ඉන්න.දෙවියන්ගේ පිහිට ඔයගෙ පවුලේ හැමෝටම.❤️❤️❤️❤️❤️❤️❤️❤️
ඔයා හරි වාසනාවන්තයි හොද පවුලක් හැමදාම විනෝදෙන් ඉන්න
Video eka baluwa lassanaiii putha dagaya adarey godak oya dennage adarey hadama oya widiyata hadama sathutin inna mage duwa inneth new Zealand okland siya paulatama budusaranai deviyange pihitai parissamen inna ♥️ ❤️ 😀
ඔයා නම් හරිම සතුටින් ඉන්නවා නංගා.මමත් ආසයි යන්න .නිදහසේ ඉන්න.ඒත් පින නැහැ .
ඔයාගෙ විඩියො එකක් අහම්බෙන් මම දැක්කා හරිම ආදරනියයි මම අනික් video බැලුවා ඔයා හරිම හොද කෙනෙක් ඔයාට පුතාට සෑම්ට තෙරුවන් සරනයි
Thank u ❤️❤️❤️❤️
විඩියෝ එක ලස්සනයි නංගියා සතුටින් ඉන්න ලැබේවා හැමදාම ...❤❤❤❤ දෙවියන්ගෙ පිහිටයි තෙරුවන් සරණයි ❤❤❤❤❤❤
Ane harima adaraniya pawlak oyata labila tiyenne akke .harima adarshamat oyage nandammai mamandi budu saranai oyala hamotama
I saw your lovely vedio..... I like to see you ... Your baby and your family..... God bless you dear
ලංකාවේ නැන්දම්මා ලේලිලා හොබු එල්ලන් ඉන්නවා දකිද්දී
පිටරටකින් බැදලා සතුටින් ඉන්න thibbaa😂😂😂
අනිවාර්යයෙන් ඒ මිනිස්සු න්ගෙ පටු අඅදහස් නෑ ඒ නිසා සතුටින්
වීඩියෝ එක් බලන්න හරිම ආසාවෙන් හිටියේ වැඩ වැඩිවුන නිසා ටිකක් පරක්කු උනා..හරීම සතුටුයි නන්ගි ..ඔයා හැමදාමත් සතුටින්ම ඉන්න ඕනි..ඒකට ඔයාට හොද පවුලක් හම්බ වෙලා තියෙනවා..හැමදාම ආදරයෙන් ඉන්න ඕන..බුදුසරනයි ඔයාලා හැමෝටම..ඔයාට හරීම අහින්සක ලස්සනක්තියෙනවා නන්ගි.
❤️❤️❤️❤️
ඔයා නංගී හරීම හොද කෙනෙක් සෑම් හරීම ෂොක් ,පුතා චන්ඩි බක්ඩි...බුදු සරණයි ,,,උම්මා උම්මා.......
Wow 🥰😍what a lovely video 😩🔥really enjoyed this akki..💯you are so lucky..you’ve got a lovable husband and cute boy..keep it up akkii..waiting for the next one ❤️
Ikmaninma nawatha obe kusthulata baby girl kenk enwamyi .😍sathpaththini maniyange pihita arksawen obe prthanawa yali nirogimath wasanawantha dukumariyk obata labenawa .obathath family samadenatama Theruwan sarni 💖❤❤
අද වීඩියෝ එකත් ගොඩාක් ලස්සනයි අක්කේ 🥰🥰 මම හරිම කැමති අර පූල් එකට බැස්ස තැනට 😍 හරිම ලස්සන family එකක්..❤️ God Bless you 😘
හරිම ආසයි ඔයාගේ විඩියෝ බලන්න .නිතරම විඩියෝ බලන්න බැරි උනත් පුලුවන් හැම වෙලාවට ම බලනවා.සතුටින් පරිස්සමට ඉන්න .ආදරෙයි ❤
Hi Thari, it’s so relaxing to watch your videos. I was just randomly opened one of your videos few days ago and now I’m keep watching them 🥰 I wish you all the very best for everything you do. Keep it up ❤
ගොඩක් කාලෙකින් දුව ඔයා සනිපෙන් ඇති තෙරුවන් සරනින් ඔයාගෙ සියලුම පැතුම් ඉටු වෙිිවා
ගොඩාක් සතුටුයි නංගි අනේ ඔයාගෙ පවුලේ අය ගොඩාක් කරුනාවන්ත 🎉❤
Asai oyage rateth lassana lassana than thiyanawa kola patin. Sam nam harima guna yahapath manussayek.
Thawa digata thibbanam balanna asai vedio eka thawa dik unanam kiyala hithuna.
හැමදාම සතුටින්ම ඉන්න ලැබේවා. තෙරුවන් සරණයි.
Atthatama nangi oya harima wasanawanthai kauru monawa kiwath harima adaraniyai.hamadama sathuting inna nangiyo
ඔයාගෙ වීඩියෝ හරි ශෝක් මම ඔක්කොම බලනවා .තෙරුවන් සරනයි.
අද වීඩියෝ එකත් ලස්සනයි, හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න බුදුසරණයි ❤❤❤
Jesu පිහිටායි දුව බුදු සරණයි ඔයාලට ❤❤❤
Very beautiful videos.... you are a down to earth housewife and your husband too. God Bless your family.
Happy to see you are relaxing and enjoying your time with your family. ❤❤❤❤❤❤
විඩීයෝ එකක් දාන්නත් බලන් හිටියේ... ලස්සනයි අක්කා ♥️❤️🌹
අදත් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
Sathutin inna. budu saranai.❤️❤️🌷
Oyage videos okkoma balanawa ,hamadama .
Doni gana kiyapu video ekanam balala eka magadi nawaththuwa duka nisa .
Hamadama sathutin Inna ❤Parana deval kisima deyak aye mathak karanna epa.... Budu saranai 🙏😘
මරු අනේ ඔයාගේ වැඩවලට හිනාවෙම්න් බලන්න පුළුවන් ඔහොම යමු සුභ පැතුම් පවුලටම
Love you and your family. Tc ❤God bless you ❤️
I love to see your videos ❤.
Oyata ekmnta ammek wenna kiyla mn parthana karnwa akke budusarni pathathini dewiynge pihitai 🙏❤
ඊයේ තමා අහම්බෙන් ඔයාගේ වීඩියෝ එක දැක්‌කේ. ආඩම්බර නැති. නිහත මනි කෙනෙක් ඔයා. තුන් දෙනාටම බුදුසරණයි
So sweet ....❤❤❤❤
... මුලින්ම අදයි වීඩියෝ එකක් බැලුවේ .... අනිත් ඒවත් බලන්නම්.... Love you.... ❤❤❤❤
Adai oyage video dakke monade kohoma unath dan lassana jeevithayak hambela oya godak lucky .jeevithe sathutin inna labewa dear ❤
හරිම ආසාවෙන් බලන්නෙ අක්කි ,ඉක්මනින් video එකක් දාන්න ,ආදරෙයි ඔයාලට ❤❤❤
සතුටින් ඉන්න හැමදාමත් .🧡🧡🧡🧡
Hamadama oya wage hina wela sathuten enna parana mathaka kise deyak gana kalpana kara kara ennathuwa 2024 aluth balaporothu akka me aurudda kalen aurudu walatath wada sathuten gewanna balanna good bless you and your family
Lassanai vediyo aka Thari balagana 😂vediyo akak anakam oyage jesu pehitai oyata family 👪 💖 ♥️ ❤️ 💕 💓 👪akata man Dilani ❤❤❤❤❤❤❤❤❤❤❤Adarai lassanai
Lassana . Pinwantha familly ekak. Budu saranayi ❤
හැමදාමත් සතුටින් ඉන්න වාසනාව ලැබේවා සම්පූර්ණ වීඩියෝ එක අපිත් බැලුව ..❤❤❤❤
ලස්සන පව්ල ❤️❤️❤️
අද Video එකත් ගොඩක් ආසවෙන් බැලුවා අක්කී අක්කී ඇතුළු පවුලේ හැමෝටම බුදු සරණයී ..😍😍😍😍😍😍💓💓💓💓💓💓
🙏🙏🙏🙏
අනේ හරිම ලස්සනයි ❤❤ඹයා හරිම lucky girl කෙනෙක්
Thank u nangi❤️❤️❤️❤️
You look gorgeous in that white dress. Cute dress. I think white suits you so well. Happy to see your family. You have a wonderful husband and seems like his parents are very kind as well.
Video එකක් එනකන් බලාගෙන හිටියේ... හරිම ලස්සනයි අක්කී.
රෝස මල් පිපිලා 😍✨️ Hat eka ලස්සනයි. මන් ආසම ඔයා simple විදියට අදින පලදින විදියට... ඔයා ඇත්තටම cute.. අමුතුම ලස්සනක් තියෙන්නේ 😍❤️
හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. ආදරෙයි ❤️
❤️❤️❤️❤️
ane digatama videos denna.okkoma baluwa.aluth videos nane.apata aluth ewana ne oya digatama denna.mage babath asawen rata parisaraya balanne.❤️❤️❤️❤️❤️❤️
අනේ හරිම ලස්සනයි නංගි ..ආයේ vedio එකක් දානකම් බලාන ඉන්නවා ..
Oya video ekak danakan balanninne..attama eka baladdi podi welawakata Hari hithata Hari sanasimai.oya kathakarana widiha oya kiyana karana hamadema .ekata oyata godak thank you❤ ..nangi oyage hair oil eka hadana video ekak gennako...hamadama sathutin Inna nangi budusaranai 😘
Beautiful places and nice videos ❤ I really enjoyed it Thank you for sharing this ❤
ඔයාට, පුතාට, සෑම් ට 🙏🏼💐♥️
සුබ අනාගතයක්.. 💯💯💯💯💯
අක්කිගෙ විඩියො තියෙනවාද කියලා නිකමට බැලුවෙ හැමදාම ආදරෙන් සතුටින් ඉන්න බුදු සරනයි ❤
Thanks for this eye opening video akki & you are doing great work akki truly appreciate that😄😊
ලස්සනයි අක්කයි💖💖
Ane man hari asai oyage video balanna,mage puthath asawen balanawa,oyage putha inna Nisa😍oya harima saralai,lokukam kaiwaru ne,short and sweet,matath oya wage inna asai,❤
Oya dana background music eke harima nostalgic feeling ekak thiyenne ❤ budusaranai akkiyoo😘
Harima lassanai. Puduma asawakin video eka baluwe. Thank you akke oyata. 🥰🥰🥰
Oya hari ahinsaka kenek wage pawle aya ekka sathutin inna labewa hamadama
Oyath lassanai theruwan saranai Hamotoma ❤❤❤❤
Sam you are verygood persan, and u a mom and dad brothers very good,❤❤❤❤❤❤ thari duwa oyatai puthatai god bless and budu saranai
ආසාවෙන්ම බැලුවා තාරී, ❤❤❤❤
❤❤❤❤wow doni harima asawan mama oyawa balanna God bless you and your family 👪
අදන් විඩියෝ එක හරිම ලස්සනයි සතුටින් ඉන්න 💗💗💗
Labunu dewal walin satutu wenna oya egena gena tiyenawa nangi.ekai hamdam oya sathutin inne.❤❤
Oya harima charm vidiyata life eka gathakarana kenek akke❤
හැමදාම පැය 5 ක විතර විඩියෝ එකක් දන්නකෝ අක්කේ..මම මාර ආසයි ඔයාගේ විඩියෝ බලන්න
So so happy to see you back and happy. ❤❤ Stay blessed girl ❤
E white frock eka harima lassanai akki..e wagema oyth😇🤍🥰
තාරියෝ.ඔන්න මට පුලුවන් විදිහට ඔයාගෙ පුන්චි සුරන්ගනාවිට පින් අනුමෝදන් කලා .හැමදාම සතුටින් ඉන්න
ඔයාට ගොඩාක් පින් අයිති වෙන්න ඔනෙ 🙏🙏🙏🙏
ගොඩක් ආසාවෙන් බැලුවා ලස්සනයි
හරිම ලස්සනයි ❤❤
Harima lassanay. Vedio akak ikmanatama danna akki.. ❤
Laisanai duwa God bless you all family and love you family 👪 🎉🎉🎉🎉❤❤❤
Nangi digatama video genna api harima asawen oyage videos balanne.budu saranai.❤
ශෝයි අක්කි පණ ❤️❤️ budu saranai
තෙරුවන් සරණයි ❤️
අක්කි ,ලස්සනයි ,
Godak asawen baluwa.Teruwane saranai akki.parissamin sathutine inna ❤❤❤❤❤❤❤❤
හරිම ලස්සනයි ...❤❤❤❤
ලස්සනයි අක්කි ❤️❤️
Sathutin ..inna hamadama..❤🎉🎉🎉
Budusaranai nangi. Hamadama hinawela inna oya wage
❤️❤️❤️❤️
Budusarnai oyalata
Ane oyage vidio eka harima lssenai