LALAI LILAI LAI || EPISODE 121 || ලලයි ලිලයි ලයි || 30th July 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • LALAI LILAI LAI || EPISODE 121 || ලලයි ලිලයි ලයි || 30th July 2024
    ත්‍රාසය කුතුහලය විනෝදය පිරි ස්වර්ණවාහිනියෙන් දෙන අලුත්ම ලල් එක 😍
    මේ ගම සුන්දරත්වයෙන් පිරුණු ගමක්.දිය ඇලි, තේවතු, රබර්වතු ,විශාල වෙල්යායවල් ගංගා, ඇළ දොළ, මේ හැමදේම තියෙන ලස්සන ගමක්.
    මේ කතාව පටන් ගන්නේ කොරෝනා අන්තිම සමයෙන්.වත්තේ අත ඇරලා දාපු ස්ටෝරු කාමරයක තරුණියක් සිය දිවි නසාගෙන කියලා ආරංචි වෙනවා.
    තාරුණ්‍යයේ තියෙන සුන්දරත්වය විඳින්න නගරෙක ජීවත් වෙන්න ඕනෙ නෑ.මේ කතාව තාරුණ්‍යයේ ලස්සන අවස්ථාවන් අපිට මුණ ගස්සනවා.
    ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
    Subscribe to watch more - / @swarnavahinitv
    FOLLOW US ON
    🔴 Facebook: / swarnavahini
    🔴 Instagram: / swarnavahini.tv
    🔴 TikTok: www.tiktok.com...
    🔴 Website: swarnavahini.lk/
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
    #Teledrama #Swarnavahini #lalaililailai

ความคิดเห็น • 768

  • @Nilusano
    @Nilusano หลายเดือนก่อน +341

    තාත්තේ සීසන් 2 කරමු. 🤭🤭ඒක මරු 🤣🤣🤣

  • @Saman707
    @Saman707 หลายเดือนก่อน +138

    මට හිතෙනවා වත්තේ මිනි මැරැමට සම්බන්ධ ඇති කියලා . තාරකා ⁣ඉබ්බාගේ අමිමා සහා හොස්පිටල් වැඩ කරන එකයි.😊

    • @anjanashehan7232
      @anjanashehan7232 หลายเดือนก่อน

      ඔව් ඔයා හරි.👍

  • @Seewith9898
    @Seewith9898 หลายเดือนก่อน +83

    යකෝ මාර එකෙක්නෙ සෝමපාල අච්චර ලස්සන ගෑණියෙක් ඉද්දි අනුන්ගේ ගෑනු නාන දිහා බලන්න යන්නෙ 😂

  • @Yajaniwasundara-7
    @Yajaniwasundara-7 หลายเดือนก่อน +173

    සෝමපාලයගේ මේ ගෑනූ වැඩේට ඉක්මනටම මොකක්හරි දඩුවමක් ලැබෙන්නම ඕනා

  • @Sithu_Girl18
    @Sithu_Girl18 หลายเดือนก่อน +180

    මේකනම් දැන් පිස්සුවක් බ්‍රෝ 🤭❤️ ආදරෙයි කතාවේ චරිත ඔක්කොටම.මිලාටයි, දනුෂ්කටයි ගොඩාක් ආදරෙයි 😮❤️

  • @shalikasewwandi5495
    @shalikasewwandi5495 หลายเดือนก่อน +115

    ජෙමිනියි.....තනුශ්කයි මරු කපල් එක...❤️❤️

  • @hashmilasewwandi9118
    @hashmilasewwandi9118 หลายเดือนก่อน +54

    ඒ........ මූ නම් මෝඩ රවීනයාම තමයි 😂😂😂😂

  • @Black_Whole2325
    @Black_Whole2325 หลายเดือนก่อน +192

    අනේ මචංලා ආසාවට ලයික් එකක් දාපන්කෝ,පිං සිදු වෙයි,කවදාවත් ලයික් එකක් එන් නෑ 🙏😪

  • @naleeshalakshani8956
    @naleeshalakshani8956 หลายเดือนก่อน +122

    _°°තනූටයි❤ තාරකා ඉබ්බටයි 🐢 උන දේනම් කාටවත් වෙන්න එපා.......👣_

  • @MaduShani-lo6sj
    @MaduShani-lo6sj หลายเดือนก่อน +77

    තනුගෙයි,ජෙමිනිගෙයි ආදරේ තමා හොදම❤❤❤

    • @lileesha
      @lileesha หลายเดือนก่อน +4

      සිරාවට මේකේ උන් දෙන්නා විතරයි වටේ යන්නැත්තේ😂❤

  • @kushi784
    @kushi784 หลายเดือนก่อน +335

    පවු තාරකා ඉබ්බයි,තනුශ්කායි

    • @CalmBaseball-qm6jo
      @CalmBaseball-qm6jo หลายเดือนก่อน +9

      Ow ane... ara gona haraka hinda thamai...😒

    • @aroshabro590
      @aroshabro590 หลายเดือนก่อน +4

      ධනුෂ්ක cctv වලින් අහු වුණොත් නියමයි. අක්කාට කරපු බලු වැඩේට

    • @simc687
      @simc687 หลายเดือนก่อน

      @@kushi784 😂😂

  • @sumaliharshani118
    @sumaliharshani118 หลายเดือนก่อน +166

    සෝමපාල සහ නයි තමයි මිනී මරුවෝ

  • @kanchanakumari4335
    @kanchanakumari4335 หลายเดือนก่อน +286

    අතිශයෙන්ම ප්‍රතම වතාවට දනුශ්කට සම්මානයක් දෙන්න වටිනව....❤❤❤❤

  • @DSRIO-124
    @DSRIO-124 หลายเดือนก่อน +162

    රවීන්ට මෝඩ රවීන් කියන්නෙ නිකන් නෙමෙ 😂😂

  • @ShyavindiSubhasingha
    @ShyavindiSubhasingha หลายเดือนก่อน +134

    පගර නැට්ටා නෙමේ තරකා ඉබ්බා 😂😂 අම්මෝ දනුශ්ක ඔයා 😁😁

  • @saumyadilrukashi1435
    @saumyadilrukashi1435 หลายเดือนก่อน +65

    ඒකත් ජයසිරි මංගලම්... ගැම්මක් තමයි ජෙම්..❤

    • @ErandiMKaralliyadda
      @ErandiMKaralliyadda หลายเดือนก่อน +2

      මට ඉන්බොෂ් මැසේජ් එක්ක දාපල්ල

  • @isurinimesha5678
    @isurinimesha5678 หลายเดือนก่อน +1954

    මට ලයික් එකක්වත් හම්බෙලානම් නෑ හැබැයි අදනම් 3ක් ඔනේ 😢 පලවෙනි වතාව ඉල්ලන හා නේද උදාරෙන්ම 😢

    • @isurinimesha5678
      @isurinimesha5678 หลายเดือนก่อน +38

      😢

    • @isurinimesha5678
      @isurinimesha5678 หลายเดือนก่อน +21

      😢

    • @ln4734
      @ln4734 หลายเดือนก่อน +23

      Thotath mole da

    • @isurinimesha5678
      @isurinimesha5678 หลายเดือนก่อน +11

      😢

    • @hirunharshana5329
      @hirunharshana5329 หลายเดือนก่อน +23

      Ub kalin kathaweth like illala comment dala thibba 😂 palayn bm boru nokiya 😂

  • @DSRIO-124
    @DSRIO-124 หลายเดือนก่อน +165

    අද තනුට වෙච්ච දේ හතුරෙක්ටවත් වෙන්න එපා 😂😂

  • @motivation_club__
    @motivation_club__ หลายเดือนก่อน +69

    මේ පාර දනුශ්කව හොදම නළුවා කරන්න කැමති අය කෝ ...

  • @Travelidea0323
    @Travelidea0323 หลายเดือนก่อน +76

    නයි නයි නයි. 😂 සුපිරින්ටන්ට කියන්න වෙන්නෙ අපේම නයි අපිවම කයි තමයි අන්තිමට 😅

    • @ivonlalita9395
      @ivonlalita9395 หลายเดือนก่อน +3

      😁😁😁😁😂😂😂😂😂

    • @Pathmini-q2v
      @Pathmini-q2v หลายเดือนก่อน +2

      ♥️♥️♥️♥️♥️

    • @Mayuridineshi
      @Mayuridineshi หลายเดือนก่อน +1

      😂😂

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha หลายเดือนก่อน +45

    හතර කේන්ද්‍රයම පාලු මෝඩ රවිනයා 😂😂😂😂

  • @surangasanjeewa7799
    @surangasanjeewa7799 หลายเดือนก่อน +166

    මිනීමැරුම කලේ වෙන කවුරුවත් නෙමෙයි ලියෝගේ නයි ම තමයි 🤣🤣🤣

    • @tjranasinghe814
      @tjranasinghe814 หลายเดือนก่อน +9

      නයනා සෝමපාල සමග අපරාදය සිදුකර ඇතැයි සිතමි

    • @ravishkaDulshan-ev9cp
      @ravishkaDulshan-ev9cp หลายเดือนก่อน +9

      ලියෝ කෙල්ලව ආශ්‍ර්‍ය කරනව දැනගෙන නයී එ කෙල්ලව මැරෙව්වා වෙන්නත් පුලුවන් 😪💔

    • @tharushadilmin2005
      @tharushadilmin2005 หลายเดือนก่อน +2

      Ow.

    • @ugtharangasampath9244
      @ugtharangasampath9244 หลายเดือนก่อน +2

      Niyapotu parawal thiyenne ganu wali walane

    • @dilipdubsmash
      @dilipdubsmash หลายเดือนก่อน +1

      Ekenma Nay thamai wede karala thiyenne....

  • @GaniduMinhash
    @GaniduMinhash หลายเดือนก่อน +33

    මූ පගර නැට්ටා නමෙයි..
    තාරකා ඉබ්බා 😂😂.......😝

  • @NalaniKumari-n9c
    @NalaniKumari-n9c หลายเดือนก่อน +79

    ජෙම් නියමයි❤

  • @BuddhiniSenanayaka-cf4xk
    @BuddhiniSenanayaka-cf4xk หลายเดือนก่อน +55

    අයියෝ රවීන් සෝමපාලගේ watch එක බැලුවේ නැනේ,....අනේ මෝඩ රවීන්

    • @chathuradilshan7382
      @chathuradilshan7382 หลายเดือนก่อน +3

      Danushkaya hitiyanm uta meter venava aniwa

    • @user-mr4wp7ku4l
      @user-mr4wp7ku4l หลายเดือนก่อน +1

      ponnayek wage charithe i😂😂😂

  • @Nudithamihiran
    @Nudithamihiran หลายเดือนก่อน +8

    Ape akka somapalayage genita ragapanawa dekkama ❤

  • @Yajaniwasundara-7
    @Yajaniwasundara-7 หลายเดือนก่อน +42

    තනුශ්කයි තාරකා ඉබ්බයි පව්😔

  • @indunikamirihana5484
    @indunikamirihana5484 หลายเดือนก่อน +64

    අනේ දනුෂ්ක ඔයානම් නරකයි ..පව් අක්කා

  • @gamingmaliya1624
    @gamingmaliya1624 หลายเดือนก่อน +96

    කතාවේ ගේම ගහන්නේ නයි තමා😪

    • @asankikumarasinghe1730
      @asankikumarasinghe1730 หลายเดือนก่อน +3

      අනිවාරෙන් එයා වෙන්න ඕනේ...😢

    • @gamingmaliya1624
      @gamingmaliya1624 หลายเดือนก่อน +3

      ඒ සැකේ බලන්නකො එයාව මරලා තියෙන්නෙ සොමපාලයි නයි වෙන්න ඔන්

  • @gimhanikendawala9472
    @gimhanikendawala9472 หลายเดือนก่อน +96

    රවීනයා නම් මහ නෝංජලයෙක්

    • @dmaqua1885
      @dmaqua1885 หลายเดือนก่อน +1

      😅යා

    • @user-mr4wp7ku4l
      @user-mr4wp7ku4l หลายเดือนก่อน

      ​@@dmaqua1885 i i ya

  • @OldsongonepointOldmiusik-zc1dr
    @OldsongonepointOldmiusik-zc1dr หลายเดือนก่อน +87

    යේ යේ මිලා අක්කා ආවා 😎

  • @MOVEHOME-UL4VI
    @MOVEHOME-UL4VI หลายเดือนก่อน +89

    දනුශ්කය විතරක් මේ කතාවට හිටියට පාඩු නෑ❤❤

  • @rasikahettiarachchi3923
    @rasikahettiarachchi3923 หลายเดือนก่อน +60

    සෝම පාලයාගේ ගෑනි මාර ලස්සනයි ඉතින් මේ යකෝ මොකට පිට ගෑනු නානවා බලන්නේ.. පිස්සෙක් නි.

    • @dhanushikamadushani
      @dhanushikamadushani หลายเดือนก่อน +6

      Mema comment ekak thyeda kiyala beluwe math 😂😂

    • @Nuwan_viraj
      @Nuwan_viraj หลายเดือนก่อน +3

      Comment ek hewwe kathawa nawaththala😂

    • @ravindumohotti7533
      @ravindumohotti7533 หลายเดือนก่อน +2

      මාත් මේක හෙව්වා😂

    • @SahanSajantha
      @SahanSajantha หลายเดือนก่อน +3

      මාත් හෙව්වා 😂🖤

  • @ritthuamarasingha
    @ritthuamarasingha หลายเดือนก่อน +9

    ජෙමිනි තමා නියම කොල්ලා 😍

  • @chamidusumanasekara6799
    @chamidusumanasekara6799 หลายเดือนก่อน +45

    දනුශ්කය නං කිසිම පිටකොන්දක් නැති නෝන්ජල් ඩයල් එකක්, තමන්ගේ වරද පිලිගන්න තරං පිට කොන්ද නෑ, 😂 මිලා ඇත්ත චරිතයක් නං කීයටවත් දනුශ්කට කැමති වෙන්නෙ නෑ 😅

    • @DulminiBhagya-lo6ej
      @DulminiBhagya-lo6ej หลายเดือนก่อน +4

      ඔයා දන්නේ නැද්ද.මිලත් දැන් නෝන්ජල් ඩයල් එකක් කියලා .මොනවා උනත් එහෙම හොදයි😂❤

    • @manjulaperera4234
      @manjulaperera4234 หลายเดือนก่อน

      ඇත්ත

    • @amaratungaperera4554
      @amaratungaperera4554 หลายเดือนก่อน +1

      Milat danushka wagema mole tikak awul wela den🤣🤣

  • @thusitha6472
    @thusitha6472 หลายเดือนก่อน +14

    සොමිිපාලයා අචිිචර ලස්සන ගැනියෙක් තියාගෙන ගැනු නානවා බලනවා😂

  • @rasikarajapakshafans2170
    @rasikarajapakshafans2170 หลายเดือนก่อน +55

    මිලා කියන්නේ ඇත්තටම ආදරනීය චරිතයක්...

  • @sandarenu5675
    @sandarenu5675 หลายเดือนก่อน +14

    සෝමපාලට ලස්සන wife කෙනෙක් ඉද්දි තමයි ගෑනු පස්සෙ

  • @KoreanHouse-rc5xn
    @KoreanHouse-rc5xn หลายเดือนก่อน +15

    මිනිමැරැමට ජෙමිගේ අමිමාට සමිබන්දයක් තියනවා

  • @Thulithathejena
    @Thulithathejena หลายเดือนก่อน +24

    සෝම්පාලගෙ මෙයත් ලස්සනයි හැබැයි 😌🤚

  • @sathilaranatunge
    @sathilaranatunge หลายเดือนก่อน +10

    Real ලොන්තයෝ කව්ද කියලා අද තමයි හරියටම ඔප්පු උනේ.RIP SL cricket💔

  • @weraduwawellalagesurangi8582
    @weraduwawellalagesurangi8582 หลายเดือนก่อน +8

    මම හිතුවෙ රවිනයා බූරුවා වගෙ කියයි කියලා කලුපාට ඔරලෝසවක් බැදන් ඇවිල්ලා කියලා

  • @Hashanhistory
    @Hashanhistory หลายเดือนก่อน +38

    🏆 121 වන කොටසත් You tube එකෙන් බලා වාර්තාවක් තැබූ වගයි..😊

    • @KingRasta-qt7jp
      @KingRasta-qt7jp หลายเดือนก่อน +3

      sahena loku warthawak ne....😮😮😮😂

  • @Krishanyoutub
    @Krishanyoutub หลายเดือนก่อน +5

    සුකුමාල සහ රවීන් මොන්ගල් ගතිය වැඩී වගේ නිකන් ගොන් විහිලු වැඩී වගේ දැනුනේ මට විතරද.මේ නාට්ටිය හුගාක් ජනප්‍රිය නිසා ලංකාවේ තරුණයන්ගේ පවුර්ශත්වය ඉස්මතු කලා නම් නාට්ටිය ලස්සනයි මොකද ලංකාවේ අය මේ දකින අය අනුකරණය කරන්න ගියොත් මේ වගේ මොන්ගල් චරිතමයි බිහිවෙන්නේ.අනුන්ගෙන්,ගෙදරින් යැපෙන නිකන් කකා ඉන්න නිකමුන්ගේ චරිත ටිකක් වෙනස් උනා නම් මේ නාට්ටිය පට්ට.දනුෂ්ක ට පිස්සු තිබුනාම ඇති නේ කොල්ලො ඔක්කොටම මොන්ගල් වගෙ උනාම චාටර්

  • @Sachini-w7f
    @Sachini-w7f หลายเดือนก่อน +36

    සෝමපාල ගේ ගැනී ලස්සනයි 😂❤️

  • @ireamz
    @ireamz หลายเดือนก่อน +14

    තනුෂ්කා පව්.. දනුෂ්කයා බලු වැඩේ කරේ.. ඕකට අෂ්ගෙන්වත් හොඳ කෑමක් හම්බුනොත් හොඳයි

    • @naturallaw800
      @naturallaw800 หลายเดือนก่อน

      ඌට මාර ඊරිසියාවක් තියෙන්නෙ අක්ක එක්ක.

  • @prabathasiri4192
    @prabathasiri4192 หลายเดือนก่อน +22

    Siyaluma denata dalada samidu pihitai🙏🏻🙏🏻🙏🏻

  • @KanishkaMadushan-yj6os
    @KanishkaMadushan-yj6os หลายเดือนก่อน +39

    අච්චර ලස්සන කෙල්ලෙක් ඉන්නව අෆූට එත් ඌ වෙන උන් නාන දිහා බලනව😅

  • @twistedracer961
    @twistedracer961 หลายเดือนก่อน +4

    පට්ට අද එපිසෝඩ් එක
    "සීසන් 2 කරමු``
    "පගරනැට්ට``

  • @sanuvvvvvW24
    @sanuvvvvvW24 หลายเดือนก่อน +30

    සෝමපාල බලහන්කෝ ඔක්කොම කරලා එනවා මෙතන තවත් කුප්පමේනියා ගලවන්න😅

  • @udeshikaseuwandi-kx6pj
    @udeshikaseuwandi-kx6pj หลายเดือนก่อน +3

    තනුගෙ සීයා නම් තාරකා ඉබ්බට කැමති වගෙ...

  • @HARAAERAA
    @HARAAERAA หลายเดือนก่อน +16

    නයි තමා ගේ්ම් කාරි.......☺️

  • @user-fs4tt7df3y
    @user-fs4tt7df3y หลายเดือนก่อน +22

    මඩර් කෙස් එකට සම්බන්ද අනිව ඔය නයි කියන ගෑනියි සෝම පාලයයි 🙂✌️

  • @Itsme88319
    @Itsme88319 หลายเดือนก่อน +76

    මිලායි ධනුශ්කගෙයි සීන් ටිකක් වැඩිපුර තිබ්බනම් අපිත් සතුටින් 😂😂

    • @mhdrimzan4020
      @mhdrimzan4020 หลายเดือนก่อน +1

      😂💯

    • @isurubro3301
      @isurubro3301 หลายเดือนก่อน +1

      එහෙමද😂

    • @simc687
      @simc687 หลายเดือนก่อน +1

      ඒ මොකෝ ඔබ‍ට නගිනවද ඒවා බලද්දී 😂😂😂

    • @user-ry1pf1el1g
      @user-ry1pf1el1g หลายเดือนก่อน +1

      මල විකාර ඌ කරන අවලම් වැඩ නිසා තනූ නිකම් බැනුම් අහනවා😢🙁💔

    • @aroshabro590
      @aroshabro590 หลายเดือนก่อน

      උන් දෙන්නා නියමෙට මැච් වෙනවා. දෙන්නාම කරන්නේ තමන්ට ආදරේ කරන අයට බලු වැඩමනේ

  • @thanujasathsara9853
    @thanujasathsara9853 หลายเดือนก่อน +202

    මිලයි දනුශ්කයි ඉන්න කොටස් වලට ආස මන් විතරද 🌝💝

    • @DimuthuPradeep-sj9zk
      @DimuthuPradeep-sj9zk หลายเดือนก่อน +1

      Me mat inno

    • @devinaalvines9475
      @devinaalvines9475 หลายเดือนก่อน +1

      ඇයි මේ මම... Skip කරලා ඒ සීන් විතරයී බලන්නේ

    • @LochanaSuboda
      @LochanaSuboda หลายเดือนก่อน

      Mth inno

    • @PramodTinu
      @PramodTinu หลายเดือนก่อน

      Na 😂

    • @aroshabro590
      @aroshabro590 หลายเดือนก่อน

      මමත් නෑ.

  • @pemithsanvidu3694
    @pemithsanvidu3694 หลายเดือนก่อน +52

    සීසන් ටූ කරමු..😂😂

  • @UdariLakshika-sd5oo
    @UdariLakshika-sd5oo หลายเดือนก่อน +6

    ලියෝගෙ ගෙදර හැමදාම කන්නේ පාන්.😅

  • @naturallaw800
    @naturallaw800 หลายเดือนก่อน +5

    දනුෂ්ක , තනුශ්කාට ඊරිසියා කරනවා. ඒකයි ඔය පවුලෙ තියෙන ප්‍රධාන ප්‍රශ්නෙ. 😊

  • @srinadamusicplus234
    @srinadamusicplus234 หลายเดือนก่อน +60

    කතාවේ මේ සෙට් එකේ වයස ප්‍රශ්නේ තියෙන්නේ මට ව්තරද....🤔🤔🤔

    • @dilaranayana4201
      @dilaranayana4201 หลายเดือนก่อน +8

      AL කරන කොල්ලො ටිකක්
      අක්කා ලා ..ටිකකට
      ලව් කරන සීන් එකක් තමා තියෙන්නේ .....😂

    • @thilinisandunika5879
      @thilinisandunika5879 หลายเดือนก่อน +2

      මටත් A/L කොල්ලො ටිකකුයි අවුරුදු 21,22,23 කෙල්ලො ටිකකුයි..අනේ මන්දා

    • @DulminiBhagya-lo6ej
      @DulminiBhagya-lo6ej หลายเดือนก่อน +3

      @@srinadamusicplus234 මේ කොරෝනා අවසාන් කාලේ .හැම දෙයකින් ම රට ගොඩක් ම පස්සට ගිහිල්ලයි තියෙන්නේ.ඒ නිසා දනුශ්කලාගෙත් විභාග කල් ගිය නිසා එයාලටය්හ් දැන් වයස ඇති.අනික මිලා උනත් එන්ග්ලන්ඩ් වල හැදුන කෙල්ලෙක්.එහෙ අධ්‍යාපන ක්‍රමය අනුව අවුරු 16 /17 වෙනකොට ඉගෙනුම් කටයුතු ඉවරයි.ඒ නිසා තමයි මේ වනකොටත් එයා ලොකු තැනක ඉන්නවා ඇත්තේ.
      ( මගේ අදහස හොදේ)

    • @lileesha
      @lileesha หลายเดือนก่อน +4

      තනූයි ජෙමුයි මගේ වයසේ. අලුතෙන් campus පටන් ගත්ත badge එකනේ 😂 අවුලක් නෑ මම කොල්ලෙක්ගෙ නමක් කිව්වත් අපේ ගෙදර උන්දැලා දත් විලිස්සලා මගේ දිහා බලන්නේ..😂😂

    • @aroshabro590
      @aroshabro590 หลายเดือนก่อน +1

      මං එකගයි

  • @IsuruMadusanka-lh8ei
    @IsuruMadusanka-lh8ei หลายเดือนก่อน +4

    මිනී මරුවා නයි,😁

  • @ZanTax_
    @ZanTax_ หลายเดือนก่อน +113

    බොහොම ස්තූතියි ඔයාලා මගෙ Comment වලට දාපු ලයික් වලට මට මේ මාසෙට රු.2000 හම්බුනා ස්තූතිය හැමෝටම 🙏❤️

    • @kawindu4770
      @kawindu4770 หลายเดือนก่อน +2

      Kohomd e

    • @shirominishshanka6257
      @shirominishshanka6257 หลายเดือนก่อน +1

      Kohomada ane eaa

    • @AmilaUdara-b5p
      @AmilaUdara-b5p หลายเดือนก่อน +2

      ඒක අස්සෙන් එකෙක් අහල එ කොහොමද කියලා

  • @WaninduHasaranga-zm9lc
    @WaninduHasaranga-zm9lc หลายเดือนก่อน +32

    එකටම බලලා ඉවර් උනකෙන කො බලන්න😮😮

  • @ramyafernando4742
    @ramyafernando4742 หลายเดือนก่อน +10

    අම්මෝ සාරංග එපා වෙනවා රගනවට

  • @heshansadeep4642
    @heshansadeep4642 หลายเดือนก่อน +15

    සුපිරි කැල්ලක් නේ සෝමපාලට ඉන්නේ

    • @user-bq7we9ly3q
      @user-bq7we9ly3q หลายเดือนก่อน +1

      කොච්චර සුපිරි උනත් වැඩක් නැහැ නේ බං. ඒක වටේ ඉන්න ගෑනුන්ට කෙළ හලනව නේ pusa වගේ kuppameniya හොය හොය 😂😂😂😂😂😂😂

    • @heshansadeep4642
      @heshansadeep4642 หลายเดือนก่อน

      @@user-bq7we9ly3q එක තමයි උ වගේ gonek

    • @darmadasadarmadasa9686
      @darmadasadarmadasa9686 หลายเดือนก่อน

      ආසා හිතුනද . කමක් නෑ කමක් නෑ
      සෝමපාලයා ඔයාට කුප්පමේනියා කැද හදල දේවි ඒවා බිලා ආසා දෙයක් කරගන්න කෝ 🤣🤣🤣🤣🤣

    • @user-bq7we9ly3q
      @user-bq7we9ly3q หลายเดือนก่อน

      @@darmadasadarmadasa9686 ඒකට හොඳ kuppameniya නෙමෙයි. පෙනෙල kada. අහලා නැද්ද 🤣🤣🤣🤣🤣🤣🤣

    • @darmadasadarmadasa9686
      @darmadasadarmadasa9686 หลายเดือนก่อน

      @@user-bq7we9ly3q 🤣😃🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @Alfa-j8f
    @Alfa-j8f หลายเดือนก่อน +10

    ඒ⁣⁣ කෙල්ලව මැරුවේ අර ඇටෙන්ඩන්,, 😂

    • @priyanthasudarshana184
      @priyanthasudarshana184 หลายเดือนก่อน

      මටත් නම් එහෙම හිතුනා හැබැයි

  • @ayale-6504
    @ayale-6504 หลายเดือนก่อน +11

    අපේ පැත්තෙත් හිටිය නාකියෙක් කුප්පමේනිය ගලවන🤣🤣🤣

    • @KingRasta-qt7jp
      @KingRasta-qt7jp หลายเดือนก่อน

      Ammor ammor ekah😂😂😂

    • @ayale-6504
      @ayale-6504 หลายเดือนก่อน

      @@KingRasta-qt7jp උබලගෙ පැත්තෙ නැද්ද🤣🤣

  • @KaviduLakruwan
    @KaviduLakruwan หลายเดือนก่อน +28

    සොමපාල වගේ කපටමිනිහෙක්😂

  • @sanjuumesh-jy3bi
    @sanjuumesh-jy3bi หลายเดือนก่อน +6

    අනේ ලයික් ටිකක් දාන්න කෝ පළවෙනි පාරට ඉල්ලන්නේ 🥹

  • @ashanthilakarathna194
    @ashanthilakarathna194 หลายเดือนก่อน +8

    අප්පෝ සිකුරිටි ජොබ් එක නම් මාර කාලකන්නි රස්සාවක් ........

    • @lasantharanjansilva8859
      @lasantharanjansilva8859 หลายเดือนก่อน

      ඇත්ත. කරන කෙනා තමා අමාරුව දන්නේ 😢

  • @_Buddhika_Lakruwan
    @_Buddhika_Lakruwan หลายเดือนก่อน +12

    සෝමපාලට මෙච්චර යස ගෑනියෙක් ගෙදර ඉද්දී මුගේ..උම්මත්තක පුරුදු වලින් ඊට වැඩිය සතුටක් මූ විදිනව වගේ..😅
    කිව්වට බෑ..මෙවා මිනිස්සුන්ගේ ජීවිතවල හැටි😅❤

  • @PataliBandara
    @PataliBandara หลายเดือนก่อน +3

    දඹගොල්ලට හොදවයින් දෙකක් කියලා ජෙම් තමා අද හොදටම කරේ ❤😁

  • @sofashion3740
    @sofashion3740 หลายเดือนก่อน +26

    Mini meruma liyoge genige wedak kiyala hithana kattiya kauda😮

  • @user-ry1pf1el1g
    @user-ry1pf1el1g หลายเดือนก่อน +5

    දනුශ්කයාගේ නල්ල හුටං වැඩනිසා තනුයි ජෙමිනියි නිකම් බැනුන් ඇහුවා 😢😢🙁

  • @sathyanga1534
    @sathyanga1534 หลายเดือนก่อน +3

    දැන් කතාව බලන්න කිසිම ආසාවක් නැ😢

  • @user-sz7hr1dp4n
    @user-sz7hr1dp4n หลายเดือนก่อน +2

    ගෙදර කේක් තියාගෙන පාන් වාටි දිහා බලන් කෙල ගිලින සෝමපාල වගේ බූරුවෙක් 😂😂😂

  • @charukaviraj7633
    @charukaviraj7633 หลายเดือนก่อน +106

    මැච් එක බලපු ගමන් මේක බලන්න ආපු අය කෝ...🎉❤

  • @priyawarnakulasooriya7780
    @priyawarnakulasooriya7780 หลายเดือนก่อน +6

    රවීන්ට නම් මෝඩ රවීන් ගැලපෙන නම 😂😂

  • @T.W.A3031
    @T.W.A3031 หลายเดือนก่อน +28

    Match එක ෆෝන් එකෙන් බලන ගමන් T.V එකෙන් කතාව බලපු මම වගේ තවත් අය සිටීද😁💕

    • @yohangming
      @yohangming หลายเดือนก่อน +1

      oya comment kare tv eken d 😆

    • @kaviathsara
      @kaviathsara หลายเดือนก่อน +1

      @@yohangming supiri reply eka🤣

    • @user-ry1pf1el1g
      @user-ry1pf1el1g หลายเดือนก่อน

      😂😂 එහෙනම් මේකේ ඇයි දාන්නේ කමෙන්ට් 😂tv eke dganim 😂😂

    • @Vakation
      @Vakation หลายเดือนก่อน

      😅😅 good try

    • @T.W.A3031
      @T.W.A3031 หลายเดือนก่อน

      @@user-ry1pf1el1g හරියට tv එකෙන් බලනන බැරි වුනා ඒ නිසා ආයෙ බලනවා

  • @rashmijeewan1923
    @rashmijeewan1923 หลายเดือนก่อน +2

    මේ රවීනයනම් මහ මෝඩම මෝඩයි.සෝමපාලගේ අතේ තියෙන කලු watch එක නෝට් උනෙත් නෑ ඒ ගොල්ලොන්ට....

  • @user-ou1nn5le9g
    @user-ou1nn5le9g หลายเดือนก่อน +4

    මිනීමැරුමට නයී,සෝමපාලයි තමයි සම්බන්ද 🙄✋

  • @janithmadushan2006-py9my
    @janithmadushan2006-py9my หลายเดือนก่อน +62

    Milata adara aya like akak danna

  • @Sudeepaprasadani
    @Sudeepaprasadani หลายเดือนก่อน +8

    අනේ මෝඩ රවීන් පැටියා ...😂

  • @Malindhuhasintha
    @Malindhuhasintha หลายเดือนก่อน +6

    අපෝ මට විතරයි like නැත්තෙ හැමදාම ඉල්ලනෝ එකක්වත් නෑ

  • @kanchan3574
    @kanchan3574 หลายเดือนก่อน +16

    Sepalayiii..joduwayi niyamayiii❤❤❤

  • @idunilidunil2029
    @idunilidunil2029 หลายเดือนก่อน +6

    කාලකණ්ණියෙක් ධනුස්කයා

  • @dreamlover3891
    @dreamlover3891 หลายเดือนก่อน +37

    දවසේ වීරයා ජෙම් කියන අය මේ කොනට...👍

  • @kushi784
    @kushi784 หลายเดือนก่อน +9

    යකෝ නිමලජීවයා මේකිගෙ ජීවිතේ බේරගෙනත් මේකිට කිසිගුනයක් නෑ.පහත් කරලා කතා කල හැටි.

  • @Narutozz75g
    @Narutozz75g หลายเดือนก่อน +5

    මේ ලියොඝේ ගෑනි තමයි සෙව්වන්දිව මරලා තියෙන්නෙ 🥲 මොකද ලියොගෙයි අර ගැනියෙ සම්බන්දේ නිසා

  • @shashiyamusic8941
    @shashiyamusic8941 หลายเดือนก่อน +2

    සෝමපාලයි නයනයි තමා මිනිමරුවෝ.ඒත් අප්පුත් හවුල් කියලා හිතෙනවා මතකද අප්පුගෙ ටෝච් එකෙ සිද්දිය

  • @nalinsameera260
    @nalinsameera260 หลายเดือนก่อน +5

    Kuppameniya...😀😀😀😀😀

  • @ArunaSandamal-v3g
    @ArunaSandamal-v3g หลายเดือนก่อน +4

    මැච් එකේ දුකට මේකවත් බලන්න අවේ උදාරෙන්ම..

  • @sltour8414
    @sltour8414 หลายเดือนก่อน +8

    ඇයි සෝමපාල මෙච්චර ලස්සන ගෑනියෙක් ඉදලත් පිට ගෑනු නාන දිහා බලන්නේ.

  • @KumareKumare-b2h
    @KumareKumare-b2h หลายเดือนก่อน +4

    ලස්සනයි katawa ❤❤

  • @Shaani-000
    @Shaani-000 หลายเดือนก่อน +8

    කෝ දැන් අර බ'ර්නි පගරනැට්ටා 😂

  • @musicpissahotvideo3455
    @musicpissahotvideo3455 หลายเดือนก่อน +4

    කාටද හිතෙන්නේ අර කෙල්ල මැරුවේ නයෝ දැනුවත්ව කියල

  • @user-qx6ek1my8p
    @user-qx6ek1my8p หลายเดือนก่อน +12

    ❤❤❤❤udarai itin

  • @TharukshanBandara
    @TharukshanBandara หลายเดือนก่อน +2

    මෙච්චර ආසාවෙ න් බලපු පලවෙනි කතාව ❤🥰

  • @manikebmunuge2889
    @manikebmunuge2889 หลายเดือนก่อน +4

    මේ රවීනය.නම් ..මෝඩ රවිනයම ..තමයි

  • @AshenZKMusic
    @AshenZKMusic หลายเดือนก่อน +4

    ඉක්මනටම මිලත් ප්‍රෙග්නන්ට් වෙනකන් බලන් ඉන්න මම🥴

  • @wishwadineth
    @wishwadineth หลายเดือนก่อน +12

    ❤❤❤❤