Ethakota prabakaran padde mokadda? Kalayak thibba leda vadi. Specially manufacturing Mexico vala vage patan gaththa kale. Habay parana dodge, ford, gm kiyanne patta ghana puluvan vahana. Kalayak ford loke 3/4 vage alluva. Passe us based manufacturing vena ratavalata yaddi reliability avl ava. Aluth countries, aluth workers vitharak newey, factory trainers la pawa. Habay dan e issue aduy. Me veddi ena evage avlak aththema na. Us based japanese vehicle, hariyata toyota tacoma vala reliability eka Mexico vala ganna bari kamak nane? Mulma kale china vala vehicles assembly patan gaththa kale Toyota vehicles vala pawa avl thibba, habay eva chinese market valata sale una nisa apita avlak na. Kohoma unath f150, trx vala reliability eka, maintain cost eka patta aduy tacoma eka tharan. Ford everest india vala famous venna hethu oni nane. Me veddi top 10, 1st 10 year of maintenance cost vala 1st inne land rover, 10 inne Subaru. Mb vage 1st 5 year aththema anithi unata 2nd 5 year vala vadima inne land rover valata passe
Meyala mae koti ganan wala wahana padinne ahinsaka lamaigen ganna salli walinne. Ei mae guruwarunta beri laminge panthiye gana poddak adu karanna. Nehe ehema karanne nehe. Mokada ehema karala meyalata sura sepa vidinna behene.
අද මම ඉන්න තැනට එන්න ගොඩක් හේතුවක් උන sir කෙනෙක්❤.. නොදන්න උන් එක එක මඟුල් දැම්මට
Kohomada oya ada inne
පොඩ්ඩක් කියපන්කෝ ඉන්න තැන ගැන
මහත්තයා දැන් ඉන්නේ වැලිකඩද නැති නම් පල්ලෙ කැලේද?
Sir කියන්නේ hodama sir කෙනෙක් mage ජීවිතයට hambunu
එන්ජින් පවර් මම දන් නෑ..මම යනවා...😊😊..අන්න චරිත..❤❤❤❤
ela ela
2000cc
චරිත හදන චරිත. ආදරෙයි සර්❤
පුලුවන් නම් බද්දෙ සර්ගෙ classic mini එක ගෙන්නන්න ❤
චරිත හදන චරිත ❤😌
Jayama wewa sir ta.
Hodama deyak kalla hoda vidiyata inna minissunta jayawennama ona.
Banuka ekanayake sirtat thyn❤
ආඩම්බරයි, ඇත්තටම සතුටුයි! අනේ අර 2.50 fogg light තුන ගලවල tow hook දෙක black කරන්න
Ape adaraneeya chemistry sir.hamadama adarei❤
මේකෙ වටිනාකම කෝටි 6 කට ආසන්නයි
392 ganna sir oya eelangata
Mopar witharak use kranna parts walata wena ewa danna epa okata dammoth oyaata leda ei tika kaalayak drive kraddi.
Scat pack koheda lankawe?
සොලා එක්ක එකක් කරන්න 😁
My dream
SIR NETHAM ADA MAMATH NEHE LIFE EKA WETHUNA WELAWATA SIR DIPU UPADES NISA THAMAI ADA INNA THENATA AWE THANKS SIR
චරිත හදන චරිත ❤....
Bhanuka ekanayaka sir gawa thiyenawa ❤
සුපිරියක් තමා ❤
Habai patta cha re ta yak.
koti gunum Tax
USD40,000 wala idala thiynva 2024 model
lankavata supri unata , wana rataval wala normal
හනේ ඇච්චද හිචිචියො
ආදරෙයි sir
Ape sir ❤❤❤❤
❤️❤️😇
Ape sir❤
🔥
chariya
charitha sir ❤
Jeep කියන්නෙ ලෙඩ ගොඩවල් chrysler , dodge , jeep එකම ගෲප් එකේ බඩු , අරන් අවුරුදු 5-6 යනකොට තව එකෙක්ට විකුනල දානව , ඊට පස්සෙ second hand ගත්තු උන් ගරාජ් වලම තමා ඉන්නෙ , අවුරුදු 25-30 පරන jeep එකක් ජීවිතේට පාරෙ නෑ , ඔක්කොම යකඩ බරට විකුනල wrecking yard වලය් auto salvage places වලය් , youtube එකේ තියෙනව i bought a lemon කියල song එකක් , jeep cherokee එකක් ගත්තු එකෙක් උගෙ වියදමින් music වීඩියෝ එකක් හදල , ඒක ඇත්ත සිද්දියක් , ඒ දවස්වල ( 2010 දි විතර ) මෙහෙ tv වලත් ඒ ගැන ගියා පොඩ්ඩක් ගිහිල්ල බලන්න , jeep ගන්න ආස හිතෙය් 😂
හා
Ethakota prabakaran padde mokadda?
Kalayak thibba leda vadi. Specially manufacturing Mexico vala vage patan gaththa kale. Habay parana dodge, ford, gm kiyanne patta ghana puluvan vahana. Kalayak ford loke 3/4 vage alluva. Passe us based manufacturing vena ratavalata yaddi reliability avl ava. Aluth countries, aluth workers vitharak newey, factory trainers la pawa. Habay dan e issue aduy. Me veddi ena evage avlak aththema na. Us based japanese vehicle, hariyata toyota tacoma vala reliability eka Mexico vala ganna bari kamak nane? Mulma kale china vala vehicles assembly patan gaththa kale Toyota vehicles vala pawa avl thibba, habay eva chinese market valata sale una nisa apita avlak na. Kohoma unath f150, trx vala reliability eka, maintain cost eka patta aduy tacoma eka tharan. Ford everest india vala famous venna hethu oni nane. Me veddi top 10, 1st 10 year of maintenance cost vala 1st inne land rover, 10 inne Subaru. Mb vage 1st 5 year aththema anithi unata 2nd 5 year vala vadima inne land rover valata passe
උඹ පදිණ වාහනය මොකක්ද 😅
@@rvn_96 2016 Subaru WRX STI
Sirta tawa wahana tiyenawa itin 😅
Mara wade😂
kohomat wahana elawanne hithe mimmenne, ammo sir eeka
අපේ බොස්ටත් ඕකෙම කොළ පාට එකක් තියනවා
වාහනෙ රොද ගලවන්නත් පුළුවන් ලු 😮😮
Old model where is the display????
dudley sirisena ge kalin eka..
Interior comfort and sound system is horrible in this. May go for Landrover rather than this.
Bhanuka ekanayake sir ge wahana review karamu🙂
Apoo epa 😄 🤣 😂
@@jayashanfernando835 ai irisiyayida😅
sir promotion 100% max karada? alchemsit channel eka, yfm channel eka, sir
Mage sir 😊❤
මෙි ටියුෂන් ගුරැවරැන්ට මාර හිනමානයක් තියෙන්නෙ. තමන්ගෙ දේවල් ප්‍රසිද්ද කරල තෘප්තියක් ලබනවා
උබට උනත් දෙයක් තියෙනවනම් එච්චර තමා 😂 හංගන් ඉන්නවද කාටවත් පේන් නැති වෙන්න.😂
Ubata nati nisa ne amaru😂
Ubt thiyen ek ge athule hangn d inne😂😂
v6 3.2
ඔව හිටින්නේ නෑනේ යකෝ
😅😂🤣🤪
එළියෙන් ලස්සනයි සැප මදි කකුල් දිග අරින්න අමාරු පිටිපස්සේ
suv ekAk ekka compare karoth ow .cab ekak ekka baluvoth hoday (American cab ganna epa mammoth vage) , habay oka hadala thiyenne off-road athal eka Ganna anathurak nokara.oka normal road eke perform karanne na , weight eka patta aduy .snow ,mud ,water vala thamay perform karanne . oya class eke vahana valata lokuy oka
නිහතමානීව ඉන්න පුරුදු වෙනවා නම් හොඳයි
These are considered as cheap cars in North America...
යකො jeep ගැන ඔය තරම් නොදන්නව කියන්නෙ උබල ගැන අහන්න දෙයක් නැ.
oy serm dnn kenek da
Ow. Ayi?
@@inrajithasanka8086modyek
@@inrajithasanka8086chemistry කියල දීපන්කෝ😂😂😂
කෝට් ගානක් වෙන්නෙ නෑ, ලන්කවෙ බොරු ගනන්
මගුල තමයි 98000$ වෙනව US වල
Redda tamai 😂
Ubr dnn pkk ne bn😂😂
හත්ද පරණ ජීප් එකක් කෝටි ගානකට ගන්නවා. ලංකාවේ කෝටිපතියෝ පව්. අනේ චරිතයො. මෙහේ ( ඇමෙරිකාවේ) ඕවා හැමතැනම තියෙනවා කාටත් ගන්න පුළුවන් නෝමල් දෙයක්.
check the price of the new model
@@jayashanfernando835 අලුත් ඒවා ගාන වැඩියි. ඒක හරි.
හරි.ඔයා ඇමෙරිකාවේ කියලා අපි දැනුවත් උනා
@@PathumSandaru thank you
මේ ලංකාව නිසා මේක ලොකු දෙයක්.
Ethin apita pukada ban😂😂😂
අනේ මුන්ට වාහන review එකක් කරන්න තේරෙන්නෑ😂
Aththak😅
Oka wahana review ekk nemei kiyala aga wenkm blnna ethokota therenwa 😄 🤣
meya inne wahana review karanna neme ugannanna
Meyala mae koti ganan wala wahana padinne ahinsaka lamaigen ganna salli walinne. Ei mae guruwarunta beri laminge panthiye gana poddak adu karanna. Nehe ehema karanne nehe. Mokada ehema karala meyalata sura sepa vidinna behene.
Ubala wage higana mindset thiyena hema magulama nikan illana low IQ set ekak innawa lankawe ekai meka hadanna amaru
apita ugannana dewal walata e fees eken value ekak denna amarui e tharamata ewa watinawa. Manussayekge diyunuwa dakala sathutu wenna please.
Balen clz genna ganna habai🥲🙄
@rukshanruka8410 harakek bn uba 🤣🤣
බලෙන් එන්න කියලා නෑ කාටවත් ඉගෙන ගන්න ඕනි උන්ට විතරයි එන්න කියන්නේ
Ape sirr ❤️❤️