Oke rear roof top eka ain karana puluwn. Oya tool kit eka balana remove kala plastic kalle podi hill tikak tiyne. Okata tami roof top eke bolt holder cup eka
Good explanation as always. Wrangler kiyanne kalahakaraya kiyala dictionary meaning eka thibunata actual meaning eka govipala wala weda karana minissu kiyana eki real meaning eka its type cowboys.
Price arround 130 laks. (This model)
May vary with the time.
Thanks !
සිරාවටම ඔය ගානට ඕක ගන්න පුළුවන් ද?
මේ වාහනයේ මිල තමයි දාලා තියෙන්නෙ 😊
2800CC කියන්නෙ TAX එකම කීයක් වෙනවද🤔
සිරාවට.. ඔයවගේ modify කරලත් ඔය ගානද.. එල නේ..👍
Thanks bro oya hamadama mn illana vehicles dennawa 🔥🔥🔥😍😍😍
ගොඩ කාලෙක ඉදන් එයි කියලා බලන් හිටපු වීඩියෝ එකක් 😍 Thank you AutoHub ❤️❤️❤️
atule defender look ekak neda enne
nice nice..eliyata nam yakek wagema tama
defender ekak gannakam okak ganna tiyenne
Defender එකට වඩා ටිකක් හොදයි ඇතුල. ගන්නකන් ගන්නෙ ඇයි දෙකම ගමු. 😂
Hora wage idagena vehicle video's balanawa ne??
@@ishankakarunaratne9840 😂😂
Aluth gen 1k tharamaka loku display 1k enwa (infotainment Pannal 1k) + rear full led lights enawa
Okak gannakn defenderyk ganin
Review එක නම් එල. වාහනේක වැදගත්ම දේ engine එක ගැන මීට වඩා කතා කරානම් හොඳයි කියල හිතෙනව, (අනෙක් එන්ජින් එක්ක බලද්දි special එකතු කරල තියෙන තාක්ෂණය වගේ ඒව)
අපේ ගමේ වාහනයක් 😍😍😍😍number එක දැක්ක නිසා video eka baluwe 👍
නියමයි
@@AutoHubSL කොහෙන්ද හොයා ගත්තේ
කොලබ තියෙන්නෙ දැන්
@@AutoHubSL wikunalada
Oke rear roof top eka ain karana puluwn. Oya tool kit eka balana remove kala plastic kalle podi hill tikak tiyne. Okata tami roof top eke bolt holder cup eka
Autohub මං wrangler fan කෙනෙක් ,
මම දන්න විදියට
1.CJ
2.YJ
3.TJ
4.JK
5.JL
ආපු පිලිවෙල
සුපිරි වන්ඩියක් ආසම❤️❤️❤️
Lankawe mata hambunu supirima car reviewing channel eka. supiri bng digatama karamau.
Dream eka bro gannawamai 😎✌
ගොඩක් කල් බලන් හිටියා මේක රිවිව් කරනකම්🔥😍💖
ලංකාවේ තමයි අම්මට සිරි වෙන ගනන්.මෙහෙනම් ගොවියෝ කුඹුරට බහින්නේ කැති දෑකැති දාගෙන.😅😅දකිද්දි තනි ඇහැට ඇඩෙනවා.👌👌
😂
මාර කලහකාරයෙක් thanks auto hub.
Bro wrangler eke pitipasse vahaleth galavala ainkaranna puluvan man danna vidihatanam
4 වෙනියට මමත් comment කළා bro Limosing එක්ක වීඩියෝ ඕනා
නියමයි . උත්සහ කරන්නම් 😊
Hasitha ayye, aluth Jeep Wrangler ekak review karanna puluwandha?
My dream vehicle 😮😮❤👏🖒👍👌
Same here..😎
මහ පාරෙ කලහ කාරයො ඔව්ව නෙවෙ බන් ස්කූටි අක්කලා..නිදහසෙ පාරෙ යන්න නෑ.
😂😂😂
Great rivew Auto hub ❤️🤙🏻
Introduction 👌
Black colour Wrangler Rubicon review එකක දෙන්නකො modify කරපු එකක.
අනිවාර්යයෙන්ම ❤
nisan navara double cab eka gana puluwannam karanna
What would be the price
And new version of this arrived
Start කරලා sound එකත් අහන්න තිබුනා නම් එලහ් ❤️
ncap rating genath katha karoth hodai, hema wahanekama, Wrangler eke ncap rating one start man hithanne.
Elakiri vs autohub😍😂 එකම දවසේ වීඩියෝ 2 දැම්මා නේ.?
Now it's like vehical review attack show.... but elakiri was much more reliable
ekane..bn ...ude nagetta gaman..dkke...
වීඩීයෝ එඩිට් එක ඉවර වෙන පිලිවෙලට Publish කරනවා. TH-camrs ලා අතර attack show නෑ. 😊 කාගෙන්හරි කමක් නෑ හැම වීඩියෝ එකෙන්ම පුලුවන් තරම් දැනුමක් ලබාගන්න උත්සහ කරන්න 😊
අනිවාර්යයෙන්ම.!♥️😊 දෙන්නම එක වගේ දක්ශයෝ දෙන්නෙක්♥️.! හැම වීඩියෝ එකක්ම එක තප්පරයක් නෑර බලනවා😍 , මමත් Automobile engineering කරන්නෙ, නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගන්නව, ස්තූති ඒකට♥️
Sonal Imbulana ශා මරු. දිගටම කරන්න. මරු. අපි සබ්ස්ක්‍රයිබ් කරා ඔන්න. අපේ ඒවත් බලලා හොදනම් අනිවා සබ්ස්ක්‍රියිබ් කරලා බෙල් එකත් ඔබන්න. අපි ඔයාලගේ video බලනවා. ජය වේවා!
I AM WAITING FOR THE VIDEO ABOUT AVENTADOR SV ROADSTER
Please toyota premio 2013 model eka review ekak dannako
Good explanation as always. Wrangler kiyanne kalahakaraya kiyala dictionary meaning eka thibunata actual meaning eka govipala wala weda karana minissu kiyana eki real meaning eka its type cowboys.
Malli jeep wrangler ekada hoda nathnum jeep wrangler Rubicon jeep ekada hoda aniwa Ripley karanna🙋😘
Dekama hodai... Rubicon eka 4*4 pattata hoda option tikak wadipura tynwa... 😇😅#admin
Thanks malli
Hilux Rocco ekata back roof ekak setkaranna puluwanda.
SUBARU WRX STI Review ekak karanna...
PLEASE do a VIDEO of land cruiser
th-cam.com/video/VfUyiZHTJec/w-d-xo.html
th-cam.com/video/vCEVCIn2UdQ/w-d-xo.html
th-cam.com/video/ZChZrRqnv5U/w-d-xo.html
th-cam.com/video/EWVNcQnusnY/w-d-xo.html
th-cam.com/video/cvR9fIP6mjE/w-d-xo.html
Check these ❤❤
Land Rover Defender VS Jeep wrangler review ekak karamu
Aiye navara cab aketh review akak genakoo(2007,2008)model wala
Ethakota bn oni kenekta bonet eka arinna puluwanne eka safe nehene
4 weel gear use karana hati video ekak dannnnaaa..
Oya essaraha thiyana kambiya originalda
Oya jeep ekada Hoda nattham Type 73 military jeep ekada???
Aiye wrangler eke Electric Roof ena model ekakuth tynawa neda?🤔mn video dakala tyanawa
Malli jeep wrangler ekada hoda nathnum , jeep wrangler suv unlimited Rubicon jeep ekada hoda Ripley karanawda
Ripley please
Ripley
Ammo eka aye aye blanna asai 👌😊😊😊😊
Supiri,jayawewa.....!!!!!
Navara cab aka hoda na kiyanava godak aya ake review akak genako.(2007,2008)model ake
අම්මෝ දානකල් බලන් හිටියේ. 😍😍😍
නියමයි ❤❤
Aiya oka 8cylinder lankawata ennatha
හොදම suv වල වීඩියෝ එකක් ඕනි
Explanation is excellent.
My favourite jeep model😍
Hi jangi dalda
Meke pen drive eka dhanne kohomada
Gear system eka gana katha kale nane
Micro mx7 gana video ekak one
hummer h3, defender ,jeep wrangler ekama range ehekata yanne.
Patta gahai oka 5 parak bonet eka ganata off road yannea kalii thma hoyanna wannea
Nissan x-trail eke video ekak one plz....🙏😉
Machan wahane gana kiyala Della price akath kiyana aka thawath hodayi
කමෙන්ට් සෙක්ශන් එකේ දාලා තියෙන්නෙ 😊
Mitsubishi l200 triton 2019 hodaida
Video ekak karannko
Ayye mahindra thar ekt make copyykda wenaskm Monavada
Aiyye montero spot eka gana review ekk gena 4wd giyar eka gana
Suzuki S-cross eketh video ekak karanna
Kia picanto eke video ekak one
Aluth gen 1k tharamaka loku display 1k enwa (infotainment Pannal 1k) + rear full led lights enawa
හසිත අයියේ දැන් මේ model එක කීයක් විතර වෙනවද?
අනේ replay කරන්නකෝ.
super, this is my favourite
Aiye oke brand new price kiyada
වැස්සෙන් ආරක්ෂා wenawada වහලෙන් galawanna puluwan nisa prashnayak nadda
Thal kiyak karanawada 1km???
Fuel economy kohomada
අම්මෝ පිස්සු හැදෙනවා අපේ කම්පෙනි එක ඉස්සරහා කම්පෙනියේ බොසා ලඟ තියනවා rubicon හාඩ් ටොප් උනාට වහලේ ඉස්සරහ පස්ස දෙකම ගලවන්න පුලුවන් ..ලැබෙන හැම වෙලාවෙම මම බලනවා කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ..
Jeep wrangler 😍 modify kale Extreme costoms sl ekane🤔
Aiye Mitsubishi Outlander 2015 wahane Video ekak karanna puluwanda broooo pezzzzz
fuel consumption ek kiynne ntte ai.defender eke kiwweth na
Ayye samanyen Diffender ekai wranglervekai gattama kokada issarahan inne Plz dnna kenek innwanam reply krnna
Fuel efficiency eka kohomdha?
Mcn hyundai car gana ekak karannako
Patta aaaaaaaa. Niyamai
❤❤❤
Patrol එක offroad king කියන උන්ට මේ video එක අපහාසයක්ම වේවා💔🤣 jeep wlanger rubicon 😘🔥
Benz G63 review ekak krnn
ඒ...වෑන් ගැනත් කරන්නකෝ😍😍
4×4 mood 3 gana explain kare naa😭😭
Prado TZ -G eka gana video ekk karannako
මේකත් ගින්දර භාණ්ඩේ ඈ....
Howmuch is cost?
need advice... a way to contact plz
Prado tx 150 model eke riweve one pls
Land cruiser parana model ona loku ekak
Danakan Balagenama hitapu video ekak ❤️👊
❤❤❤
Ko bn meke 4will gana wenama katha karanawa qwa engine eka gana katha karaddi e gana qwe nane??
Please review honda gp5
Price keayada
Patta video eka broooo
Toyota harrier eka genath review ekk ooni 💪❤
th-cam.com/video/24-ni2d80uk/w-d-xo.html baluwada ? 😎✌
Niyameta karanawa bro... rolls royce car ekak video ekak danna.... ❤️❤️❤️❤️❤️❤️
Price eka kiyada
කමෙන්ට් සෙක්ශන් එකේ දාලා තියෙන්නෙ 😊
adoo micro tivoli eka gana full review ekak dapanko machan
benz G wagon please
chatr ma whanyk kisima haiyk na papdn wgeh
Jeep compass එකේ review එකක් කරන්නකෝ
BMW X6 please find..
Toyota prado 2010 review ekk dannakooo.... pls....
Bro full price,??