මාරාන්තික බෝම්බ ප්‍රහාරයේ බිහිසුණු අත්දැකීම ප්‍රථම වතාවට ෆොන්සේකා හෙලිකරයි Talk with Sudaththa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ม.ค. 2025

ความคิดเห็น • 2.2K

  • @deleepmangaldesilva9414
    @deleepmangaldesilva9414 ปีที่แล้ว +271

    පොන්සේකා ඉල්ලං කෑවා මදිවට දැන් රටත් කනවා වෙල් මුගටියත් එක්ක. වෙලාවිදානේ කලවැද්දා 😂

    • @لاليال-ع3ج
      @لاليال-ع3ج ปีที่แล้ว +96

      Ubata Mongalda

    • @nawodakaushalya6856
      @nawodakaushalya6856 ปีที่แล้ว +49

      ඇයි එහෙම කියන්නෙ

    • @anandapushpakumara1394
      @anandapushpakumara1394 ปีที่แล้ว +155

      මොකෙද්ද මේක.උතුම් මිනිසෙකුට නින්දාකරන

    • @PathumSir7520
      @PathumSir7520 ปีที่แล้ว +117

      උඹේ අම්මාට හොයා ගන්න උඹ දීමට දායක වෙච්චි එකා

    • @nalakagayan9758
      @nalakagayan9758 ปีที่แล้ว +35

      Ubata sms gahannath jeewath wela tiyenne.methuma.nisa.desapalayana ain karapan methuma tiyanne yudde gena

  • @ruvanthikamadumaali2274
    @ruvanthikamadumaali2274 ปีที่แล้ว +144

    රට වෙනුවෙන් හැලු ලේ කදට බොහෝම පින් ....ඔබ තුමා හැදු වැඩූ දෙමව්පියන්ටත් මේ පින් අත්වේවා..

  • @Sugathmihimal
    @Sugathmihimal ปีที่แล้ว +339

    මගේ තාත්තත් හමුදාවෙ ඉදල නැති උනා මට ආඩම්බරයි මගේ තාත්ත ගැන ඔබ තුමාට දීර්ගායුශ ❤️

    • @Iankalanka
      @Iankalanka ปีที่แล้ว

      ❤❤❤❤❤❤❤❤😢😢😢🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼👨‍✈️🌼🌼🌼

    • @Ruushadow.
      @Ruushadow. ปีที่แล้ว +13

      ඔයාගේ තාත්තාටත් පින්...🙏🙏 අපි අද හුස්ම ගන්නේ ජිවත් වෙන්නේ එයාලා නිසා...මැරෙනකන් අපි ණයගැති .....🙏🙏🙏💐💐🕯️🕯️

    • @Sugathmihimal
      @Sugathmihimal ปีที่แล้ว +7

      🙏🙏🙏

    • @JontyChandrasena
      @JontyChandrasena ปีที่แล้ว +3

      Thank you for your father's ultimate sacrifice ❤

    • @sajithfernando3265
      @sajithfernando3265 ปีที่แล้ว +3

      ඔබ තුමන්ගේ පියත් අපේ රටේ වීරවරයෙක් 🙏🏻

  • @Parakramaabeysundara-gm1yd
    @Parakramaabeysundara-gm1yd ปีที่แล้ว +93

    අන්තිම ටික බලද්දී ඇත්තටම ඇස් වලට කදුළු ආවා, දේශපාලනය නිසා කව්රු මොනවා කිව්වත් වැදිය යුතු පිදිය යුතු කෙනෙක් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, සුදත් ඔබටත් ඔබගේ ඉදිරි ගමන සාර්ථක වේවායි කියලා ප්‍රර්ථනා කරනවා 🧡🧡🧡

    • @mangalaw319
      @mangalaw319 ปีที่แล้ว +1

      Aniwaryen methumata rata bara diya yuthui

  • @SLPCLK
    @SLPCLK ปีที่แล้ว +140

    ඔබතුමාගේ දේශපාලනය පසෙකින් තැබූ කළ ඔබතුමා තමයි මේ රටේ දැනට පහළ වෙච්ච හොඳම සේනානායකයා.SF commandos හිටපු හැම කෙනාම කියන්නෙ ඔබතුමාගෙ සැලසුම් නිසා තමයි යුද්දෙ ඉතා ඉක්මනින් අවසන් කරේ කියලා . ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ! චිරං ජයතු ❤

    • @nimsarapara
      @nimsarapara ปีที่แล้ว +3

    • @AdithyaDissanayake-w1g
      @AdithyaDissanayake-w1g ปีที่แล้ว +3

    • @LiyoniJayantha
      @LiyoniJayantha 6 หลายเดือนก่อน

      Oba thumata me rata rakinna shakthiya dahira wasanava deerga aushaa ලැබේවා !!

  • @ranjithashoka8476
    @ranjithashoka8476 ปีที่แล้ว +76

    මැරෙන්න කලිං එක සැරයක් හරි ජනාධිපති විය යුතු රට ජාතිය ගැන අයිතියක් තියෙන මනුස්සයෙක් 🙏🙏🙏🙏. ඔබ නිසා ජීවත් වන සියලුදෙනා ඔබ තුමාට ණයගැති...
    මගේ ඡන්දය හදවතින්ම ඔබ තුමාට🙋🙋🙋.

  • @GrashanthiWijekularatne
    @GrashanthiWijekularatne ปีที่แล้ว +93

    සුදත්ත බොහොම ස්තුතිය මේවා පෙන්වීමට.🙏🙏🙏🙏🙏මෙතුමා අති බිහිසුනු බෝම්බය වැදී ජීවත්වුයේ අප රට නැවත වරක් දූශිත දූශිත දූශිත පාර්ලිමේන්තු වේ දේශපාලුවන් ගෙන් බේරා ජනතාව ට නීතිය ස්තාපිත කිරීමටය. 🙏🙏🙏🙏 " නීතිය ක් නොමැති රටක විය නොහැකි අපරාදයක් නොමැත" සියලුම දෙවියන් ඔබතුමන් රැක දේවා🙏🙏🙏🙏🙏🙏🙏. ඔබතුමන් ට නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏 තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏

    • @apidennalive
      @apidennalive ปีที่แล้ว

      වෙල් මුගටියා මේ පාර සෙට්වෙලා තියෙන්නේ ෆොන්සේකාත් එක්ක.
      රට බේරලා දීලා මු ඔස්ට්‍රලියා පනිය් මේ පාරත්
      ගව්රයෙන් බුදුසරනය්.

    • @sahan9289
      @sahan9289 ปีที่แล้ว

      @@apidennalive අනෙ හුත්තෝ කටවහ්න් හියහ්න්

    • @apidennalive
      @apidennalive ปีที่แล้ว

      @@sahan9289 කුනුහරුප කියන යක්ක පුත්තුන්ගෙන් රට බේරගත්තොත් ඇති.
      මුන්ට පුදුම ගායක් තියෙන්නෙ විරුවොන්ට කියලා රටට කෙලවන්න.
      කාලයක් යනකොට හැදෙනවා රනවිරු ගාය.

  • @inokajayalath9464
    @inokajayalath9464 ปีที่แล้ว +42

    ගොඩාක් ගොඩාක් ස්තුතියි සුදත්ත අපේ හදවත් තුල නොමැකෙන ධිර වීර සෙන්පති තුමා සමග කල කතා බහක් මෙම චැනලය තුලින් පෙන්වුවාට. එතුමගේ කතාව අහද්දි අපේ ඇඟ හිරි වැටෙනවා. එහෙම දුක් විඳල රට ජාතිය බේරා ගත් වීරයාට අපහාස දුක් කරදර දීපු අය දැන් විඳවනවා අපේ ඇස්පනාපිට. නිදුක් නීරෝගි සුව ප්‍රාර්ථනා කරනවා ඔබට ආදරණීය සෙන්පති තුමනි. ජයෙන් ජයම වේවා. බුදු සරණයි ඔබ දෙදෙනාටම.

  • @marasinhamanike2686
    @marasinhamanike2686 ปีที่แล้ว +283

    අපේ ජාතියේ සිංහයා ඔබ තුමා සරත් පොන්සේකා මැතිතුමනි ඔයාගේ කතාව අහද්දි ඇස්වලට කදුලු ආවා රට ජාතිය බේරාගත් පියානනි ආයු අරන් දිගුකල් ජීවත් වේවා හදවතින්ම ප්‍රර්තනා කරනවා ඇත්තටම ඔබ තුමා මුනටම මුනගැසිමට ආසයි කොහොම හරි මැරෙන්න කලින් කෙසේ හෝ අනිවාර්යයෙන් ඔබ තුමා මුනගැසේවා මමම ප්‍රර්තනා කරනවා තෙරුවන් සරනයි සුදා අයියටත් අපේ රට බේරා ගත් සිංහ සරත් පොන්සේකා මැතිතුමනන්ට අපගේ හර්දයන්ගේ ආසිර්වාදය ලැබේවා තෙරුවන් සරනයි බුදු සරනයි

    • @apidennalive
      @apidennalive ปีที่แล้ว +2

      වෙල් මුගටියා මේ පාර සෙට්වෙලා තියෙන්නේ ෆොන්සේකාත් එක්ක.
      රට බේරලා දීලා මු ඔස්ට්‍රලියා පනිය් මේ පාරත්
      ගව්රයෙන් බුදුසරනය්.

    • @jayarathneyatawara797
      @jayarathneyatawara797 ปีที่แล้ว +4

      ​@@apidennaliveඅනිවාර්යයෙන්ම... ෆොන්සේකා හොද සොල්දාදුවෙක්.. නමුත් ඇත්තටම ෆොන්සේකා ගේ ඇත්ත දන්නේ, යටතේ වැඩ කරපු සොල්දාදුවන්... උං කිසි දෙයක් කියන්න මරණ බයයි...

    • @sumith.jayaweerasumith.j-in6so
      @sumith.jayaweerasumith.j-in6so ปีที่แล้ว +2

      😂😂😂😂

    • @PeekBoo2024
      @PeekBoo2024 ปีที่แล้ว +3

    • @lilaniperera7252
      @lilaniperera7252 ปีที่แล้ว +1

      S f senpathithumani ape ratata pahala una obathumanwa asdekinma dakinna again me katakana hiwalungen parissam parissam parissam

  • @sandali.94
    @sandali.94 ปีที่แล้ว +56

    දේශපාලනික වශයෙන් වැඩි කැමැත්තක් නැති උනත් රණවිරුවෙක් විදියට පට්ට respect එකක් හිතේ තියෙන දාහකින් හොයාගන්න බැරි මාර හයියක් තියෙන පට්ට මිනිහෙක්♥️

  • @slfalphagaming8540
    @slfalphagaming8540 ปีที่แล้ว +19

    සර්ත් ෆොන්සේකා සර්ගෙ නම රන් අකුරින් ලියවිලා ඉවරයි. මෙ වගෙ ශ්‍රේෂ්ඨ චරිත වල නාමය මකා දැමිම කිසිදා කල නොහැක ❤❤❤❤. දිර්ඝායු වේවා සර් ❤❤

  • @dissanayakeherath3510
    @dissanayakeherath3510 ปีที่แล้ว +151

    අප්පෝ. ඔබතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා . මේ තරම් රට වෙනුවෙන් කැපවීම් කළ සේනාධිපතිතුමණි ඔබ රටට වාසනාවක්. ඔබතුමාට රට භාර දුන්නා නම් මේ වෙද්දි අපේ රට සුරපුරයක් අනිවාර්‍යෙන්ම . රටවැසියන් වන අපි ඔබතුමාට සදා ණයගැතියි . තෙරුවන් සරණයි සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා 🎉🎉🎉🎉

    • @nuwantharanga5264
      @nuwantharanga5264 ปีที่แล้ว +1

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ashoknalakabopearachchi5574
    @ashoknalakabopearachchi5574 ปีที่แล้ว +70

    මොනවා කීවත් මේ තුමාව තුන් වතාවක් මරණයෙන් බේරලා දුන්නේ මේ රට එක්සේසත් කිරීමට ආශාවෙන් සිටි අදුෂය බලවේගයන් බව මනාව පැහැදිලිය.මේ රටේ බහුතරයක් ජනතාවට ඔබ තුමා සදාතනික වීරයෙක් .තිසරණ සරණින් නිදුක් නීරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා .👍🙏

  • @jagathkumara3401
    @jagathkumara3401 ปีที่แล้ว +472

    ජාතියේ පිනට දේශයේ පහළ වූ වීර සෙන්පතිදුණි ඔබතුමන්ට නිරෝගී සුව චිර ජීවනය ලැබේවා දළදා සමිදුන් ගේ පිහිටයි රැකවරණයි...

    • @yaninyanin7820
      @yaninyanin7820 ปีที่แล้ว

      මයිනො කපුටො නරි කළවැද්දන් පන්නමූ!!!!
      මුන් ආපහු බොම්බ යුද්ධ ආගම් ජාතිය මතක් කර කර අපිව ආපහු රවට්ටන්න එන්නේ!!!!!

    • @gerrym3183
      @gerrym3183 ปีที่แล้ว +9

      රට නිදහස් කරාට පින් , නමුත් එතුමාගේ ලමයි අමරිකාවේ ... අහෝ සුන්දර පින්කෙත ..😢😢 අපි තමයි මොඩයෝ

    • @silentkiller4009
      @silentkiller4009 ปีที่แล้ว +12

      ​@@gerrym3183ubata yanna dunnoth yan nathuwa inwda? 😂

    • @gerrym3183
      @gerrym3183 ปีที่แล้ว +6

      @@silentkiller4009 අනිවාර්යයෙන්ම යනවා.. මොකද මන් නොගියත් මගේ ලමයි මට සාප කරාවී මේවගේ කාලකන්නි රටක උන් හිරකරාට...

    • @silentkiller4009
      @silentkiller4009 ปีที่แล้ว +13

      @@gerrym3183 😅😅😅 ehenam anith ayta mokada kiyanne.

  • @sethsrilanka
    @sethsrilanka 11 หลายเดือนก่อน +18

    මුළු රටම ණයගැති නායකයෙක් 🌹🙏🇱🇰🙏🌹දළදා සමිදුන් වැඩසිටින පුණ්‍ය භූමිය රැක ගැන්මට මොනයම් හෝ දෙයකින් මෙතුමන්ව ආරක්ෂා කරමින් අප රට බේරා දුන්නා. එවන් නායකයෙක්ට කලගුණ සලකපු ජාතියක් ලෙසත්( කිහිප දෙනෙක්) ලෝකයම දන්නවා. හොරුන් නැතිකරන්න රට රැකගන්න, අපේ විරු සරත් ෆොන්සේකා මහතාගේ මේ දේශය රැක ගැන්මේ ගමන්මගට අපද එක්වෙමු.😊 ස්තූතියි සුදා වටිනාම වැඩ සටහනක්,🙏🌹🎷💛❤❤️

  • @samanthikawickramasinghe5855
    @samanthikawickramasinghe5855 ปีที่แล้ว +55

    ජාතියේ පිනට පහලවූ ඔබ තුමාට තෙරැවන් සරණයි !! කවදාවත් අපේ හදවතින් ඔබ තුමාගෙ නම සදා නොමැකේවි. 🙏🙏🙏🙏🙏🙏

  • @samanthapkumara3632
    @samanthapkumara3632 ปีที่แล้ว +65

    සුපිරිම සුපිරි වීරයෙක් ...හිස නමා ආචාර කරමි ..ජයවේවා..සුවපත් වේවා ..දීර්ඝායුෂ ලැබේවා

    • @apidennalive
      @apidennalive ปีที่แล้ว

      වෙල් මුගටියා මේ පාර සෙට්වෙලා තියෙන්නේ ෆොන්සේකාත් එක්ක.
      රට බේරලා දීලා මු ඔස්ට්‍රලියා පනිය් මේ පාරත්
      ගව්රයෙන් බුදුසරනය්.

  • @ShaliniKs-s1c
    @ShaliniKs-s1c ปีที่แล้ว +52

    ජාතියේ පිනට පහල වූ පුත්‍රයෙක්... මේ ලියන මම යාපනේ පදිංචි කෙනෙක්. මගේ ඇහැට කදුලක් ආවා මෙය බලද්දී. අපි අදරෙයි ඔබ තුමාට. ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ඝායු ලැබෙන්න ඕන අනිවාර්යයෙන්ම..🙏🙏🙏කෘතගුණ සලකපු හැටිත් අපි දැක්කා.ඔවුන්ට සාප වේවා.

  • @senakaaluthgama1665
    @senakaaluthgama1665 ปีที่แล้ว +28

    සුදත්ත ඔබට කොහොම ස්තුති කරන්නද කියලා මට නම් තේරෙන්නේ නැහැ .ඔබ කරන්නේ යුග මෙහෙවරක් .ඔබ අද එතුමාට වැන්දේ අපගේ ආශිර්වාදය සහ ගෞරවයත් එකතු කරමිනුයි.එතුමාට මේ රටට විශාල මෙහෙවරක් කිරීමට ව්ශ්වය ව්සින් මෙහෙයවනු ලබනවා .තෙරුවන් සරණයි 🙏🙏🙏 .දෙව් රැකවරණයි.🇱🇰🇱🇰🇱🇰🇱🇰♥️♥️♥️♥️♥️🙏🙏

  • @zak-zr1xn
    @zak-zr1xn ปีที่แล้ว +167

    බෝම්බෙන් බේරිලා සැලෙන්නේ නැතුව ආයේ යුධ්ධය ඉවරවෙනකම් හමුධාවට නායකත්වය දුන්නු වීරයා. ❤

  • @oshaninduwara9003
    @oshaninduwara9003 ปีที่แล้ว +50

    ඉමහත් සතුටක් දැනෙන්නේ ඔබ තුමාව දකිනකොට. පුදුමාකාර වීරෝදාර ගතියක් දැනෙන්නේ ❤️❤️❤️❤️❤️❤️

  • @සංජනා-ජ3ඬ
    @සංජනා-ජ3ඬ ปีที่แล้ว +100

    ගොඩක් ආදරේයි , ගොඩක් ගරු කරනවා ඔබතුමාට මගේම තාත්තාට වගේම , නිදුක් නිරෝගි දීර්ඝායුශ අත්වේවා ඔබතුමාට , තිස්තුන්කෝටියක් දෙවිදේවතාවන්ගේ රැකවරණය පිහිට ආශිර්වාදය ඔබතුමාටත් පවුලේ සැමටත් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා, බුදුසරණයි ජේසුපිහිටයි දෙවිපිහිටයි ..❤️❤️❤️🙏🙏💐

    • @apidennalive
      @apidennalive ปีที่แล้ว

      අනේ පලයන් බන් හොරු ගොඩේ ලගින උබලගේ විරු අප්පච්චි. පොඩ්ඩක් සැප වාහනෙන් බැහැල එන්න කියන්නකෝ. රටේ ප්‍රශ්නේ ආර්ථිකේ, මුන් කොහෙන් හරි ගොබ්ලෙක් උස්සගෙන ඇවිත් රජකරවන්න හදනවා. ඉස්සෙල්ලත් විරුවෙක් ගෙනාවේ තොපි වගේ හරක්

  • @piyaseelirajapaksha7661
    @piyaseelirajapaksha7661 ปีที่แล้ว +60

    අපේ ජාතික වීරයානනි ...ඔබතුමාට උතුම් තුනුරුවනේ ආශීර්වාදය ආරක්ෂාව ලැබෙනවා සත්‍යයි ! මේමුලු විශ්වයේම ශක්තිය බලමහිමයෙන් ඔබතුමට මේරට ආරක්ෂා කරගන්න අවස්තාව ලැබේවා !❤🙏

  • @anuruddhabandara4176
    @anuruddhabandara4176 ปีที่แล้ว +102

    සරත් ෆොන්සේකා සර්ට නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ....!!!!🙏🙏🙏

  • @mrmathiya
    @mrmathiya ปีที่แล้ว +44

    ඔබ තුමා ඇතුළු සියලුම රණවිරුවන් සුවපත් වේවා respect අපේ Sir❤️🇱🇰

  • @chandanaabeyrathna7785
    @chandanaabeyrathna7785 ปีที่แล้ว +44

    සරත් ෆොන්සේකා මැතිතුමාට හිස නමා ආචාර කරමි....🙏🙏

  • @shehanmahabaduge2238
    @shehanmahabaduge2238 ปีที่แล้ว +171

    ඔබ තුමාට දීර්ඝායුෂ වේවා 🙏!!!

    • @apidennalive
      @apidennalive ปีที่แล้ว

      වෙල් මුගටියා මේ පාර සෙට්වෙලා තියෙන්නේ ෆොන්සේකාත් එක්ක.
      රට බේරලා දීලා මු ඔස්ට්‍රලියා පනිය් මේ පාරත්
      ගව්රයෙන් බුදුසරනය්.

    • @apidennalive
      @apidennalive ปีที่แล้ว

      අනේ පලයන් බන් හොරු ගොඩේ ලගින උබලගේ විරු අප්පච්චි. පොඩ්ඩක් සැප වාහනෙන් බැහැල එන්න කියන්නකෝ. රටේ ප්‍රශ්නේ ආර්ථිකේ, මුන් කොහෙන් හරි ගොබ්ලෙක් උස්සගෙන ඇවිත් රජකරවන්න හදනවා. ඉස්සෙල්ලත් විරුවෙක් ගෙනාවේ තොපි වගේ හරක්

  • @hasenisuru589
    @hasenisuru589 ปีที่แล้ว +220

    කියන දේවල් අහද්දි අගේ මහිල් කෙලින් වෙනවා !
    !
    ඔබ තුමාට දීර්ඝායුෂ ලැබෙවා!❤❤❤

    • @apidennalive
      @apidennalive ปีที่แล้ว +2

      වෙල් මුගටියා මේ පාර සෙට්වෙලා තියෙන්නේ ෆොන්සේකාත් එක්ක.
      රට බේරලා දීලා මු ඔස්ට්‍රලියා පනිය් මේ පාරත්
      ගව්රයෙන් බුදුසරනය්.

    • @apidennalive
      @apidennalive ปีที่แล้ว

      අනේ පලයන් බන් හොරු ගොඩේ ලගින උබලගේ විරු අප්පච්චි. පොඩ්ඩක් සැප වාහනෙන් බැහැල එන්න කියන්නකෝ. රටේ ප්‍රශ්නේ ආර්ථිකේ, මුන් කොහෙන් හරි ගොබ්ලෙක් උස්සගෙන ඇවිත් රජකරවන්න හදනවා. ඉස්සෙල්ලත් විරුවෙක් ගෙනාවේ තොපි වගේ හරක්

  • @Roshan-wr9vl
    @Roshan-wr9vl ปีที่แล้ว +111

    ඔබතුමා අපේ රටට සම්පතක් ඔබ තුමාට දෙවි පිහිටයි

    • @apidennalive
      @apidennalive ปีที่แล้ว

      වෙල් මුගටියා මේ පාර සෙට්වෙලා තියෙන්නේ ෆොන්සේකාත් එක්ක.
      රට බේරලා දීලා මු ඔස්ට්‍රලියා පනිය් මේ පාරත්
      ගව්රයෙන් බුදුසරනය්.

    • @jayarathneyatawara797
      @jayarathneyatawara797 ปีที่แล้ว

      සම්පතක් ලු... 😮😮 එහෙම නම් ගෝඨා මහින්ද ගෙන් පස්සේ රට භාර ගන්න තිබුණා නේද? .... ෆොන්සේකා ගේ කථා අහන කොට මට හිතෙන්නේ සිරිසේන ගේ සහෝදරයෙක් කියලා, දෙන්න එකම විදියට කතා කරන්නේ 😅😅😅 මෝඩ ජනයා අත්පොලසන් දිදී අහනවා... 😅😅😅 පව් අපෙ රටේ මිනිස්සු...

    • @apidennalive
      @apidennalive ปีที่แล้ว

      හැබැය් ලගින්නේ හොරු ගොඩේ

    • @Roshan-wr9vl
      @Roshan-wr9vl ปีที่แล้ว

      @@apidennalive ඔව් ඒක මම පිලිගන්නවා

  • @UthumKaushal-wt9tw
    @UthumKaushal-wt9tw ปีที่แล้ว +42

    මමනම් දැක්ක මුලු ලෝකෙටම හිටපු හොදම වීරයා සර් .❤️...වෙන කියන්න දෙයක් නෑ...🙏

  • @The123weera
    @The123weera ปีที่แล้ว +84

    30 වසරක දරුණු යුද්දය ජය ගත් සැබෑ යුද විරයාණෙනි..... ඔබට දිර්ගායුෂ ලැබේවා 🙏

    • @LathaJagoda
      @LathaJagoda ปีที่แล้ว +2

      බුදු සරණයි.

    • @manelmanele1290
      @manelmanele1290 11 หลายเดือนก่อน

      🇱🇰🇱🇰🇱🇰🇱🇰 👍👍👍👍

  • @themiyakalpe4327
    @themiyakalpe4327 ปีที่แล้ว +79

    ඔබ තුමා ට බනින උන් කලගුන නොදත් උන් ලක් මවට උපන් ජාතියට නය නැති විරයෙක් බුදු සරනයි ඔබ තුමා ට

    • @apidennalive
      @apidennalive ปีที่แล้ว +1

      වෙල් මුගටියා මේ පාර සෙට්වෙලා තියෙන්නේ ෆොන්සේකාත් එක්ක.
      රට බේරලා දීලා මු ඔස්ට්‍රලියා පනිය් මේ පාරත්
      ගව්රයෙන් බුදුසරනය්.

    • @Phoenix-lv1qq
      @Phoenix-lv1qq ปีที่แล้ว

      Gawurawayen puke saranai

    • @SriMTVslanka
      @SriMTVslanka ปีที่แล้ว

      ​@@apidennaliveඋබට හෙනම පුකේ අමාරුව නේද බන් 😂🖐️ අම්මාට හුකපු හොර මිනිහාද ෆොන්සේකා 😂 ඔච්චර හැම තැනම බනින්න තරන් 😂 තමන් කවුද කියන්න කොන්ද පණ නෑ උබට 😂🖐️

  • @neomalweerasinghe4704
    @neomalweerasinghe4704 ปีที่แล้ว +40

    ව්ර සෙන්පති තුමනි! ඔබ තුමාට දීර්ඝායු වේවා !!! ඔබට ජාතියේ ප්‍රනාමය 🙏🙏🙏💐💐❤

  • @clementfernando3914
    @clementfernando3914 ปีที่แล้ว +86

    ජයවේවා !!!!! ෆොන්සේකා මැතිතුමා,සුදා.

    • @apidennalive
      @apidennalive ปีที่แล้ว +1

      වෙල් මුගටියා මේ පාර සෙට්වෙලා තියෙන්නේ ෆොන්සේකාත් එක්ක.
      රට බේරලා දීලා මු ඔස්ට්‍රලියා පනිය් මේ පාරත්
      ගව්රයෙන් බුදුසරනය්.

    • @clementfernando3914
      @clementfernando3914 ปีที่แล้ว

      Apidennalive මොකද යාළු සමන්තබඩ්ඩ කීයක්ද දැම්මෙ එකවුන්ට් එකට ???

    • @apidennalive
      @apidennalive ปีที่แล้ว +1

      @@clementfernando3914 මම රහත් ඇ . මාව කෙන්තිගස්සන්න එපා .
      පුකේ බද ඩක් නෙවෙය්
      විරුවෝ එපා එච්චරය්.
      ඔය ම්ගටියා උස්සගෙන එන්න හදනෙම අර හොරු ගොඩේ ලගින එකෙක්මය්.

  • @gihanchameera6881
    @gihanchameera6881 ปีที่แล้ว +19

    සුපිරි වීරයෙක්❤️🫡 සියලු යුද්ධ හමුදාවන්ට ,අනිකුත් සියලු දෙනාටම, යුද්ධය සඳහා සහභාගී වූ සියල්ලන්ටම, නිදුක් නිරෝගී ජීවිත පාර්ථනා කරනවා❤️👍 අපි අතරින් නැතිව ගිය හමුදා සෙබළුන්ට ද 😔🙏අපි අපගේ උත්තමාචාරය පුද කරනවා❤️🫡🇩🇪🇱🇰

  • @madurangaprasad2239
    @madurangaprasad2239 ปีที่แล้ว +36

    අපේ රටේ අහින්සක මිනිස්සුන්ගෙ පිනට පහල වෙච්ච වීරයෙක්.ඔබ තුමාට අපි සදා නයගැතියි...🙏🙏🙏

  • @chandimalakmal8433
    @chandimalakmal8433 ปีที่แล้ว +242

    වැන්දට පව් නෑ සුදා.මේ තමයි නියම විරුවෝ❤❤❤

    • @apidennalive
      @apidennalive ปีที่แล้ว

      අනේ පලයන් බන් හොරු ගොඩේ ලගින උබලගේ විරු අප්පච්චි. පොඩ්ඩක් සැප වාහනෙන් බැහැල එන්න කියන්නකෝ. රටේ ප්‍රශ්නේ ආර්ථිකේ, මුන් කොහෙන් හරි ගොබ්ලෙක් උස්සගෙන ඇවිත් රජකරවන්න හදනවා. ඉස්සෙල්ලත් විරුවෙක් ගෙනාවේ තොපි වගේ හරක්

    • @hirangamage
      @hirangamage ปีที่แล้ว +2

      ❤❤

    • @deleepmangaldesilva9414
      @deleepmangaldesilva9414 11 หลายเดือนก่อน

      කාළකන්නියයි ගල් මූසළයයි වයිරය වපුරනවා

    • @SamindaVithanage-z9y
      @SamindaVithanage-z9y 11 หลายเดือนก่อน +1

      අපේ හමුදා පති තුමාගේ අගය හෝ වටිනා කම නොදන්න අවලම්බය හැත්ත තමයි බනින්නේ ඵතුමා ජීවත් වෙලා නොසිටිය නම් පර පුරාතනයේ LTT දෙල් රජයක් යටතේ සිංහලයන්ට දෙමල ලබන්ට වහල් වෙලා ජිවත් වෙන්න තිබ්බේ ඔය කයිවාරු ගහන බයිට් මොනවද දන්නේ අනුන්ගේ කානු හොයන්න විතරයි දන්නේ ලියලා සංගමය වගේ

    • @sltiktokhub9672
      @sltiktokhub9672 10 หลายเดือนก่อน

      එහෙම කියලා උබ ගූකන සුදාට වදින්න එපා sf ට වැදපන්

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 ปีที่แล้ว +334

    රට ගලවාගත් ඔබත්මාට අපි හිසනමා ආචාරකරමු.

    • @rupakuruwita6515
      @rupakuruwita6515 ปีที่แล้ว +6

      Obathumata budu saranin deergausa lebewa!!!!!! Deviyan

    • @rupakuruwita6515
      @rupakuruwita6515 ปีที่แล้ว +5

      දෙවියෝ rakith wa,, ratath obath

    • @nishantha1422
      @nishantha1422 ปีที่แล้ว +3

      ​@@rupakuruwita6515අනිවාර්යයෙන්ම

    • @dewanadutugamunuu.
      @dewanadutugamunuu. ปีที่แล้ว +2

      Aniwarenm.❤

    • @apidennalive
      @apidennalive ปีที่แล้ว

      අනේ පලයන් බන් හොරු ගොඩේ ලගින උබලගේ විරු අප්පච්චි. පොඩ්ඩක් සැප වාහනෙන් බැහැල එන්න කියන්නකෝ. රටේ ප්‍රශ්නේ ආර්ථිකේ, මුන් කොහෙන් හරි ගොබ්ලෙක් උස්සගෙන ඇවිත් රජකරවන්න හදනවා. ඉස්සෙල්ලත් විරුවෙක් ගෙනාවේ තොපි වගේ හරක්

  • @sltrixstudio4635
    @sltrixstudio4635 ปีที่แล้ว +67

    ඔබ දෙපලට නිදුක් නිරෝගී සුභ අනාගතයක් වේවා

    • @apidennalive
      @apidennalive ปีที่แล้ว

      වෙල් මුගටියා මේ පාර සෙට්වෙලා තියෙන්නේ ෆොන්සේකාත් එක්ක.
      රට බේරලා දීලා මු ඔස්ට්‍රලියා පනිය් මේ පාරත්
      ගව්රයෙන් බුදුසරනය්.

    • @udayamahawela3057
      @udayamahawela3057 ปีที่แล้ว

      @@apidennalive mun dennama eaka wage balaya ganna onama huttthak karai . Wel vidanage bana commise gahuwa dan minisunnta mathaka na

  • @udaradeshan9638
    @udaradeshan9638 ปีที่แล้ว +35

    රටේ ජනාතිපති වෙන්ඩ ඔනි හරිනම් මෙතුමා රට දියුනු කරනවා එහෙනම් අනිවාර්යයෙන් ..ජාතියේ පිනට පහල වූ උතුම් මිනිසෙක් 💓👌

  • @jayasiripurasanghananda1616
    @jayasiripurasanghananda1616 ปีที่แล้ว +26

    ඔබ තුමා ඇත්තටම හෙළයන්ට ණය නැති යක්ඛ පුතෙක්.❤

  • @ajithrohan6785
    @ajithrohan6785 ปีที่แล้ว +50

    ඔබතුමා rata ආදරය කරලා සිංහල ජාති bera දුටු ගැමුණු Raja කෙනෙක් tawa අවුරුදු 1000k ජීවිතය ගොඩක් සතුටින් inna ලෝකේ සියලුම දෙනාගේ asirwadaya ලැබේවා ns

  • @ජයකාන්ත
    @ජයකාන්ත ปีที่แล้ว +52

    අපේ. මව්බිම බේරාගත් විරයා. හිසනමා ගරැ කරනවා. 🙏🙏🙏. අද විඩියෝ එක. බොහොම හොඳයි මිලගට. ජනාධිපති. කරවමු. ජයවේවා ❤❤❤❤. දිර්ග ආයුෂ. ලැබේවා කුවෙට් 🇰🇼🇰🇼🇰🇼

    • @apidennalive
      @apidennalive ปีที่แล้ว

      අනේ පලයන් බන් හොරු ගොඩේ ලගින උබලගේ විරු අප්පච්චි. පොඩ්ඩක් සැප වාහනෙන් බැහැල එන්න කියන්නකෝ. රටේ ප්‍රශ්නේ ආර්ථිකේ, මුන් කොහෙන් හරි ගොබ්ලෙක් උස්සගෙන ඇවිත් රජකරවන්න හදනවා. ඉස්සෙල්ලත් විරුවෙක් ගෙනාවේ තොපි වගේ හරක්

  • @rasikarasika9331
    @rasikarasika9331 ปีที่แล้ว +296

    මෙතුමා ට රට සහ ජාතියෙ පාුනාමය අනිවාර්යයෙන් ලැබෙනව🙏

    • @apidennalive
      @apidennalive ปีที่แล้ว +4

      වෙල් මුගටියා මේ පාර සෙට්වෙලා තියෙන්නේ ෆොන්සේකාත් එක්ක.
      රට බේරලා දීලා මු ඔස්ට්‍රලියා පනිය් මේ පාරත්
      ගව්රයෙන් බුදුසරනය්.

    • @apidennalive
      @apidennalive ปีที่แล้ว

      අනේ පලයන් බන් හොරු ගොඩේ ලගින උබලගේ විරු අප්පච්චි. පොඩ්ඩක් සැප වාහනෙන් බැහැල එන්න කියන්නකෝ. රටේ ප්‍රශ්නේ ආර්ථිකේ, මුන් කොහෙන් හරි ගොබ්ලෙක් උස්සගෙන ඇවිත් රජකරවන්න හදනවා. ඉස්සෙල්ලත් විරුවෙක් ගෙනාවේ තොපි වගේ හරක්

    • @sankamadu8154
      @sankamadu8154 ปีที่แล้ว +1

      ​@@apidennaliveමහින්ද රාජපක්ෂ කියන ponnayage පැත්තට යන්නේ නැතුව සජිත්ගේ පැත්තට ගිය එක ලොකු දෙයක් 😌♥️

    • @sunilpremathilaka1011
      @sunilpremathilaka1011 ปีที่แล้ว

      ඔබතුමා බේරිලා තියෙන්නෙ අපෙ පිනට අනෙ සරත් ෆොන්සේකා මහත්තයො මේ රාජපක්සහොරුන්ගෙන් රට බේරාදෙන්න ඔබතුමාට බුදුසරණ දිර්ගායුස පතනව .

  • @udenisamanlatha9799
    @udenisamanlatha9799 ปีที่แล้ว +24

    SF අපට ඔබ විශ්වාසයි රට ජාතිය වෙනුවෙන් ඉදිරියටම බුදු සරනයි දෙවි පිහිටයි ! දීර්ඝායුශ ලැබේවා !!!

  • @RanjithLakshman
    @RanjithLakshman ปีที่แล้ว +16

    අපේ කාලේ මෙහෙම මනුස්සයො පන පිටින් ඉන්නවා කිව්වමත් ආශ්චර්යක්.....
    පරන වීර කතාවක් වගේ.❤❤❤.... තෙරුවන් සරනයි සරනයි සරනයි....!!!!❤

  • @UdeshikaFaris-df9jq
    @UdeshikaFaris-df9jq ปีที่แล้ว +438

    SF ඔබ තුමා ගැන තිබෙන ගෞරවය මේ ලෝකෙ පවතිනකම් නැති වෙන්නෙ නෑ 😢😢❤❤

  • @vijithamallika3328
    @vijithamallika3328 ปีที่แล้ว +60

    ලංකාවෙි ගෘවුරව කරන්න ඔන වටිනා සේන්පති කෙනේක් තෙරැවන් සරනයි SF ඔබ තුමට

    • @apidennalive
      @apidennalive ปีที่แล้ว

      වෙල් මුගටියා මේ පාර සෙට්වෙලා තියෙන්නේ ෆොන්සේකාත් එක්ක.
      රට බේරලා දීලා මු ඔස්ට්‍රලියා පනිය් මේ පාරත්
      ගව්රයෙන් බුදුසරනය්.

    • @kalpamadushantha5587
      @kalpamadushantha5587 ปีที่แล้ว +2

      @@apidennaliveමොකක්ද මේ උබ හැමතැනම දාන comment එකේ තේරුම.

    • @apidennalive
      @apidennalive ปีที่แล้ว

      @@kalpamadushantha5587 එක මගේ විනෝදේ

  • @udithasanjeewa1104
    @udithasanjeewa1104 ปีที่แล้ว +75

    ජාතික වීරයා රටට ණය නැති අපි ඔබ තුමාට ණය ගැතියි දීර්ඝ ආයුෂ ලැබේවා

  • @Pavithra461
    @Pavithra461 ปีที่แล้ว +29

    මහා සෙන්පතියනි ඔබ අපේ ජාතික වීරයා 🎉

  • @d.d.s2965
    @d.d.s2965 ปีที่แล้ว +16

    දේවත්වයෙන් සලකන්න ඕනෙ මේ මිනිස්සුන්ට ..ඔබට දීර්ඝායු ප්‍රාර්ථනා කරනව...බුදුසරණයි ..

  • @kumarabattage9133
    @kumarabattage9133 ปีที่แล้ว +43

    ඔබ රටේ හමුදාවට එකතු උනේ රටේ වාසනාවකට තෙරැවන් සරනයි

    • @rathnagedara7472
      @rathnagedara7472 ปีที่แล้ว

      මෙයාට හමුදාපතිකම දුන්නෙ කවුද, මචෝ
      මෙයා ගැලවිමෙ හමුදාවටවත් ගැලපෙන්නෙ නෑ කිවෙ කවුද

  • @samithalakshan5238
    @samithalakshan5238 ปีที่แล้ว +171

    ඔබතුමා ජාතික වස්තුවක් දීර්ඝයුශ ලැබේව ඔබතුමන්ට❤❤

    • @apidennalive
      @apidennalive ปีที่แล้ว +1

      වෙල් මුගටියා මේ පාර සෙට්වෙලා තියෙන්නේ ෆොන්සේකාත් එක්ක.
      රට බේරලා දීලා මු ඔස්ට්‍රලියා පනිය් මේ පාරත්
      ගව්රයෙන් බුදුසරනය්.

    • @ranjaniranjani4596
      @ranjaniranjani4596 ปีที่แล้ว

      Oba tumata dirgayusa labewa budy saranai

    • @nipunff9004
      @nipunff9004 ปีที่แล้ว

      😂😂අම්මප ඔක්කොම දේසපාලුවො ජාතික වස්තු තමා..අනේ බන්.උබල වගේ සුනකයො එක්ක නෙහ් අරගල කරෙ

    • @udayamahawela3057
      @udayamahawela3057 ปีที่แล้ว

      @@apidennalive MU AWILLA UGE GANI AMMA WIKUNAN KANA PONNA hutthek

  • @cj-gn1sp
    @cj-gn1sp ปีที่แล้ว +22

    ෆීල්ඩ් මාෂල්ම තමයි ගල් රොබෙක් ජය වේවා චරිතයක් තමයි ආදරෙයි සරත් ෆොන්සේකා මහත්මයාණනි ❤

  • @janajana7879
    @janajana7879 11 หลายเดือนก่อน +2

    සරත් ෆොන්සේකාට තෙරුවන් සරණයි ඔබ‍ට නිදුක් නිරෝගී වේවා දෙවියන් ගේ අසිර්වාදය ලැබේවා ❤️🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾බුදුසරණයි...

  • @kumaridehigama4293
    @kumaridehigama4293 ปีที่แล้ว +6

    උතුම් තෙරුවන් සරනයි ඔබතුමාට දීර්ඝායූ වෙිිවා 🙏 නිදුක් වේවා නීරෝගී සුව ලැබේවා 🙏 විරැවානෙනි , ජාතියේ පිනට පහළ වූ උතුමාණෙනි, ඔබතුමාට මගේ ගෞරවණීය ප්‍රණාමය වේවා 🌹🌹🌹 යහපතක්ම වේවා🙏

  • @inu6725
    @inu6725 ปีที่แล้ว +61

    ගන්නා හුස්මක් ගානේ ඔබට පිං අයිති වේවා..!!❤❤ චිරං ජයතු විරුවාණෙනි❤❤

    • @apidennalive
      @apidennalive ปีที่แล้ว

      අනේ පලයන් බන් හොරු ගොඩේ ලගින උබලගේ විරු අප්පච්චි. පොඩ්ඩක් සැප වාහනෙන් බැහැල එන්න කියන්නකෝ. රටේ ප්‍රශ්නේ ආර්ථිකේ, මුන් කොහෙන් හරි ගොබ්ලෙක් උස්සගෙන ඇවිත් රජකරවන්න හදනවා. ඉස්සෙල්ලත් විරුවෙක් ගෙනාවේ තොපි වගේ හරක්

  • @malanisenaviratne8542
    @malanisenaviratne8542 ปีที่แล้ว +44

    රට ජාතිය බේරාගත් පිනෙන් ,ඔබ බේරුනා.ඔබට තෙරුවන් සරනයි !🌹🥀🌹🌺

  • @krishandominic4301
    @krishandominic4301 ปีที่แล้ว +48

    ලංකාව රටක් ලෙස මිහිතලයේ පවතින කල් ඔහුගේ නම රන් අකුරින් ලියවිය යුතුයි ❤❤❤ salute for you 🙏

  • @sahan9289
    @sahan9289 ปีที่แล้ว +30

    ඔබතුමා නිදහසේ පියා 🧡🙏

  • @dineshshanaka7380
    @dineshshanaka7380 ปีที่แล้ว +8

    මෙන්න බලා ගනිල්ලා කොන්දක් තියෙන මිනිස්සු දෙන්නෙක් කතා කරනවා.... අපි ආදරෙයි හැමදාම .... 😘😘😘

  • @sohonagegurukulaya
    @sohonagegurukulaya ปีที่แล้ว +73

    අම්බලන්ගොඩ ගැම්ම සරත් ෆොන්සේකා respect sir මගේ ඉස්කෝලේ 🙏🏼

    • @ravinduprabashwara-j6b
      @ravinduprabashwara-j6b ปีที่แล้ว +1

      ඇහුවද 😂

    • @sohonagegurukulaya
      @sohonagegurukulaya ปีที่แล้ว +3

      @@ravinduprabashwara-j6b තොට වැඩක් නැහැ නෙ පොන්නයෝ මට ඕන එක මං comment කරන්නේ 😂😂😂

    • @sohonagegurukulaya
      @sohonagegurukulaya ปีที่แล้ว +2

      @@ravinduprabashwara-j6b ගිහිල්ල account එකට නමක් දාගෙන වරෙන් කොන්ද පන තියේ නම් 😂😂😂

    • @sahanthathsara9016
      @sahanthathsara9016 ปีที่แล้ว +1

      @@ravinduprabashwara-j6b අහන්න දෙටක් නෑ පකෝ කොහොමත් සරත් සර් කටින්ම කිව්ව ඒක

    • @sahanthathsara9016
      @sahanthathsara9016 ปีที่แล้ว +1

      @@sohonagegurukulaya ගමේ අය😁❤️

  • @thilakhettiarachchi4161
    @thilakhettiarachchi4161 ปีที่แล้ว +48

    මෙයාම තමයි වැඩේට හරියන්නෙ.❤❤❤❤❤❤❤

  • @slcreations4
    @slcreations4 ปีที่แล้ว +139

    අපේ ජාතික වීරයා ♥️ කාර්එක දැක්කම හිතා ගන්නත් බැහැ ඔබතුමාගෙ ඇගෙ කොච්චර යකඩ කෑලි ඇතිද? ඇස් දෙකට එන කදුළු නවත්ත ගන්න බෑ 🙏 අපේ රටේ මිනිස්සුන්ගෙ වීරයා ඔබයි' මහා සෙන්පතියානණී ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🇱🇰

    • @apidennalive
      @apidennalive ปีที่แล้ว

      අනේ පලයන් බන් හොරු ගොඩේ ලගින උබලගේ විරු අප්පච්චි. පොඩ්ඩක් සැප වාහනෙන් බැහැල එන්න කියන්නකෝ. රටේ ප්‍රශ්නේ ආර්ථිකේ, මුන් කොහෙන් හරි ගොබ්ලෙක් උස්සගෙන ඇවිත් රජකරවන්න හදනවා. ඉස්සෙල්ලත් විරුවෙක් ගෙනාවේ තොපි වගේ හරක්

    • @pramu-Tharaka_
      @pramu-Tharaka_ ปีที่แล้ว

      Anaaaaa ithin😂

  • @dylanliyanage
    @dylanliyanage ปีที่แล้ว +63

    3 වතාවක් ජීවිතයත් මරණයත් එක්ක සටන් කල ඔබ මෙසේ නිරෝගිව සිටීම ගැන මහත් අභිමානයක් මට තිබේ..නාගන්නන්ද මහතා කියු ලෙස මාත් විශ්වාස කරමි..ඔබ තමයි රට පාලනයට සුදුසුම කෙනා...

    • @erangalakmal7765
      @erangalakmal7765 ปีที่แล้ว

      උබ නම් මෝඩ මූසලයෙක්

    • @Lathawejesundhara
      @Lathawejesundhara ปีที่แล้ว +2

      අතීතයේ දුටුගැමුණු මහරජතුමාට කඩොල් ඇතා යුද්දෙට සහයෝගය දුන්නු අයුරු අසා විශ්මයට පත් වෙනවා මේ කාලයේ යුද පෙරමුණේ ඉදිරියට ගොස් කීප වතාවක් ම දිවි පරදුවට තබා ඔබ රැක දුන් නේ ලක් මෑණියන් ව රැක ගැනීමටයි ඔබ තුමන්ලා සියලු දෙවියන් රැක දෙනවාඒකාන්තයි තෙරුවන් සරණයි

    • @manelmanele1290
      @manelmanele1290 11 หลายเดือนก่อน

      අපේ රට බේරා දුන්නු ඔබතුමාට සියලු දෙවි රැකවරණයි ....!! 🙏🙏🙏🙏

  • @tharininishadi7535
    @tharininishadi7535 ปีที่แล้ว +36

    වචන නෑ ඔබතුමාට යිස්තුති කරන්න අපේ රට බේරගත්තට. ❤❤❤ ගෞරව නීයයි ඔබ හැමදාම .

  • @s.mohotti3479
    @s.mohotti3479 ปีที่แล้ว +25

    ඔබතුමා අපේ රටේ සෙම්පතියෙක් ජාතියේ වීරවරයෙක් ඔබතුමාට විශ්වයේ ආශිර්වාදය අපේ ප්‍රණාමය !!

  • @dushanthapathirana5853
    @dushanthapathirana5853 ปีที่แล้ว +35

    ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා 💝💝

    • @apidennalive
      @apidennalive ปีที่แล้ว

      අනේ පලයන් බන් හොරු ගොඩේ ලගින උබලගේ විරු අප්පච්චි. පොඩ්ඩක් සැප වාහනෙන් බැහැල එන්න කියන්නකෝ. රටේ ප්‍රශ්නේ ආර්ථිකේ, මුන් කොහෙන් හරි ගොබ්ලෙක් උස්සගෙන ඇවිත් රජකරවන්න හදනවා. ඉස්සෙල්ලත් විරුවෙක් ගෙනාවේ තොපි වගේ හරක්

  • @kanthikan5145
    @kanthikan5145 ปีที่แล้ว +166

    රට ගලවාගත් ඔබතුමාට මම හිස නමා ආචාර කරමි නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ගායුවේවා 😭😭😭

    • @apidennalive
      @apidennalive ปีที่แล้ว

      අනේ පලයන් බන් හොරු ගොඩේ ලගින උබලගේ විරු අප්පච්චි. පොඩ්ඩක් සැප වාහනෙන් බැහැල එන්න කියන්නකෝ. රටේ ප්‍රශ්නේ ආර්ථිකේ, මුන් කොහෙන් හරි ගොබ්ලෙක් උස්සගෙන ඇවිත් රජකරවන්න හදනවා. ඉස්සෙල්ලත් විරුවෙක් ගෙනාවේ තොපි වගේ හරක්

  • @damikasilva7349
    @damikasilva7349 ปีที่แล้ว +1

    ඔබතුමාට බොහොම පින් තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා දීර්ඝායු වේවා ඔබතුමා කල සේවය වටිනාකම දන්න අයට ඒක කියලා නිම කරන්න බෑ ජයෙන් ජය වේවා තෙරුවන් සරණයි මැති තුමනි

  • @krishanchandima5369
    @krishanchandima5369 ปีที่แล้ว +26

    ❤ ඩීසන් පිට ඉන්න ඕනි චරිතයක් ඒත් දේශපාලනය කරන්න අරං ප්‍රතිරූපය හානීකරගත්තා😢 . ඒත් ගරු කරනවා මානුෂිකව පුද්ගලයෙක් විදියට ❤

  • @buddikaruwankumara-ig6di
    @buddikaruwankumara-ig6di ปีที่แล้ว +21

    නිදුක් නීරෝගී සම්පත්තිය ලැබේවා
    දීර්ඝායුෂ ලැබේවා
    තෙරුවන් සරණයි 🟦🟨🟥⬜️🟧 ඔබතුමාට
    අපේ රට බේරගත්තට.....

  • @gihanwijekoon9798
    @gihanwijekoon9798 ปีที่แล้ว +36

    ගොඩක් හැගීම් දනවනවා, සුදා ගොඩක් ස්තුතියි, camera වට SF මොහුණ දෙනකොට තිබුණ අව්‍යාජත්වය, ශ්‍රේෂ්ඨයි සෙම්පති තුමනි. NPP මොහුගේ චින්තය වෙනසක් කිරීමට කටයුතු කර මොහු ඔබගේ සහයට ගන්නා ලෙස යෝජනා කරනවා.

  • @GrashanthiWijekularatne
    @GrashanthiWijekularatne ปีที่แล้ว +63

    ඔබතුමන් අපට විශ්වයෙන් ලැබුනු දායාදයක්. ඔබතුමන් නැත්නම් අදටත් අප රට අසරනවී ඇත. අවුරුදු 30 ක අති බිහිසුනු ත්‍රස්තවාදය අවසන්කල බව අප ජනතාවට අමතක වී ඇත. "ප්‍රභාකරන් ගේ අදහසවේ". ත්‍රස්තවාදය අවසන් කල ඔබතුමන් ගේ අදහසවුයේ මුලු රටම සවයංපොශිත රටක් දැකීමටය. යුදයට ගියමුදල් ජනතාවගේ සුභසිද්දිය සදහා සංවර්දනයට යොදවන අදහසිනි. ඔබතුමන් ගේ එම සිහිනය සාර්තක වේවා🙏🙏🙏🙏🙏. ඔබතුමන් ඊළග අපගෙ ජනාදිපති වීමට විශ්ව ශක්තිය ලැබේවා🙏🙏🙏 ලැබේවා🙏🙏🙏 ලැබේවා🙏🙏🙏 රටේ නීතිය ස්තාපිත කරත්වා🙏🙏🙏🙏🙏🙏. ඔබතුමන් ට නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏 තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏

    • @kanthikan5145
      @kanthikan5145 ปีที่แล้ว +2

      එසේම වේවා

    • @niranjanniranjan9242
      @niranjanniranjan9242 ปีที่แล้ว

      1956 1976 year ltt not her why killed tamil innocet people who real terriest india to sri lanka real terrriest country

    • @dhammikaariyaratne552
      @dhammikaariyaratne552 ปีที่แล้ว

      Budusaranai sf piyaneni

  • @SukySuky-l4o
    @SukySuky-l4o 11 หลายเดือนก่อน +1

    ඔබ තුමාට සහ සුදා මහත්තයට ජනතාවගේ උත්තමාචාරය හිමිවේවා බුදුසරණයි

  • @ashanabey
    @ashanabey ปีที่แล้ว +65

    ඔබ තුමාට දෙවි පිහිටයි 💐❤

    • @apidennalive
      @apidennalive ปีที่แล้ว

      වෙල් මුගටියා මේ පාර සෙට්වෙලා තියෙන්නේ ෆොන්සේකාත් එක්ක.
      රට බේරලා දීලා මු ඔස්ට්‍රලියා පනිය් මේ පාරත්
      ගව්රයෙන් බුදුසරනය්.

  • @dhanushkaedirisinha1540
    @dhanushkaedirisinha1540 ปีที่แล้ว +25

    බුදු සරණයි. දීර්ඝ ආයුෂ ලැබේවා 🙏💞💞💞💞

  • @luckyvlogs5135
    @luckyvlogs5135 ปีที่แล้ว +21

    ඒ අවසානෙට වදින කොටසනම් මාරයි. සුදා අයියා කාටවත් මන් දන්න තරමින් ඔලුව නමන කෙනෙක් නෙවෙයි. පිදිය යුත්තාට පිදිය යුතුයි සුදා අයියේ. රෙස්පෙක්ට් ආදරෙයි හදවතේ අඩියෙන්ම

  • @ArtisticDen-zx4ps
    @ArtisticDen-zx4ps 11 หลายเดือนก่อน +1

    දීර්ඝායුශ වේවා ඔබතුමාට.ඔබතුමා ඇතුලු ත්‍රිවිධ හමුදාවේ සියලුම වීරෝදාර රණවිරුවන්ට අපේ රටේ හැමෝම ණයගැතියි....නිදුක් නිරෝගීව සතුටින් ඉන්න ලැබෙන්න ඕනි.🙏🙏🙏🙏🙏🙏🙏

  • @kavindahettiarachchi1576
    @kavindahettiarachchi1576 ปีที่แล้ว +14

    අදටත් මේ මනුස්සයගෙ තියන පෞරුෂය ,මොරාල් එක
    අපි නිකන් මොන සිප්පි කැලිද කියලා හිතෙනවා
    දීර්ගායු වේවා සර් 🖤🖤💎♥️

  • @arunashantha6738
    @arunashantha6738 ปีที่แล้ว +64

    ඔබතුමා අපිට සදාකාලික වීරයෙක්, ඔබතුමාට දීර්ගායු 🙏🙏🙏🙏,

    • @apidennalive
      @apidennalive ปีที่แล้ว

      වෙල් මුගටියා මේ පාර සෙට්වෙලා තියෙන්නේ ෆොන්සේකාත් එක්ක.
      රට බේරලා දීලා මු ඔස්ට්‍රලියා පනිය් මේ පාරත්
      ගව්රයෙන් බුදුසරනය්.

    • @elpitiyahiru9384
      @elpitiyahiru9384 ปีที่แล้ว

      Yuda.nima.kara.dasa.palanata.awala.tiyanna.matu.bumiya.asasa.karana.di.waru.visin.dusita.dasa.paluwangan.

    • @elpitiyahiru9384
      @elpitiyahiru9384 ปีที่แล้ว

      @@apidennalive vinasa.karapu.rata.jarapulan.bara.gana.wana.kisi.kanakuta.baha...

  • @mohanmohan29
    @mohanmohan29 ปีที่แล้ว +13

    අනේ අම්මෝ අහද්දී ඇගේ හිරිගඩු පිපුනා. සුදා මේ PROGRAM එක කලාට ඔබටත් ස්තුති. ෆොන්සේකා මැතිදුනි ඔබට දීර්ගායුෂ. ජයවේවා. අපි සෞදියේ සිට.

  • @lakmali3288
    @lakmali3288 ปีที่แล้ว +41

    ගෞරවනීය නායකයානණි ඔබට දීර්ඝායුශ වේවා .....

  • @plrsaj
    @plrsaj ปีที่แล้ว +17

    අපි ඔබතුමාට සදා ණයගැතියි. ගොඩක් ආදරෙයි ඔබතුමාට. දීර්ඝායුෂ ලැබේවා .🙏🙏🙏

  • @Sugathmihimal
    @Sugathmihimal ปีที่แล้ว +15

    ඔබ තුමා නැති උනානම් අද මෙහෙම මේ විදියට ඉන්න අපිට නිදහසක් නැ කවදාවත් ඔබ තුමා බේරුනේ මේ රටෙ වාසනාවට අදරෙයි සර් අපේ රටේ නියම සිංහයා ඔයා

  • @mpradeepperera8742
    @mpradeepperera8742 ปีที่แล้ว +7

    ජාතියේ යුද වීරයා ඔබට දීර්ඝායුෂ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ඔබට ජයවේවා 🙏🙏🙏🙏

  • @claudwign1722
    @claudwign1722 ปีที่แล้ว +18

    SF is a great great gentleman and God always helped him. In future God will help him to run the country. Very good interview with all details.

  • @dumidulakshan6919
    @dumidulakshan6919 ปีที่แล้ว +6

    සුදත්ත අයියෙ ඔබ කලේ මේ වෙලාවෙ කල යුතුම දෙයක් ඔබ ගැන හරිම ආඩම්බරයි මට ඔබතුමාට ජය.

  • @iroshsuranga7412
    @iroshsuranga7412 11 หลายเดือนก่อน +1

    මගෙ ලක් දෙරන තම පනට සම කර තම ජීවීතයට සීමා මායිම් නොකර රට ආරක්ශා කල ඔබ සදාඅමරනීය පුරා වන්ශ කතාවකි. අපේ රටේ නියම හිමි කරු ඔබයි. ඔබට දීර්ගායු ලැබේවා වීර සෙන්පතියනි🙏🙏🙏🙏

  • @Readwithme670
    @Readwithme670 ปีที่แล้ว +1

    ඔබතුමා ට යෝදබල සක්තිය නිරොගි සුවලැබේවා තෙරුවන්සරනයි

  • @අපේජපන්පන්තිය
    @අපේජපන්පන්තිය ปีที่แล้ว +9

    ඔබ තුමාට අපි සදාණයගැතියි; නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා !💐🙏

  • @disnaweerasinghe2116
    @disnaweerasinghe2116 ปีที่แล้ว +34

    අපේ සැබැ විරයා sf. ♥️

  • @kasun659
    @kasun659 ปีที่แล้ว +4

    සර්පයාගේ හිස ගසා දැමූ..අපේ කාලයේ මහා සෙන්පතියා ❤❤❤❤❤

  • @athulaathulaa2398
    @athulaathulaa2398 ปีที่แล้ว +1

    බොහොම හොද වැඩ සටහනක් .SF සර්ට දීර්ඝයුෂ වේවා ...

  • @udayakumariamitha7769
    @udayakumariamitha7769 ปีที่แล้ว +1

    ඇත්තටම ආඩම්භරයි, ඔබට පිං තිබුන නිසා ඔබ බේරුනා අපි වෙනුවෙන් ජීවත් වෙන්න. පූරුවේ පිං. ඉදිරියටම යන්න ශක්තිය දයීර්‍ර්‍ය ලැබේවා 👍👍👍👍👍👍

  • @samanwaduge67
    @samanwaduge67 ปีที่แล้ว +23

    "මේ තමයි...මිනිසුන් රට භාරදිය යුතු එකම පුද්ගලයා....මහ සෙන්පතිතුමා..."

  • @tayasooriyadc8929
    @tayasooriyadc8929 ปีที่แล้ว +13

    සුදත්ත මෙතෙක් කරපු හොඳම.
    Veedio එක මේක.......

  • @Vali_music_production
    @Vali_music_production ปีที่แล้ว +93

    මේ මනුස්සයට කරපු විනාසෙ තමයි මේ රටටම විදවන්න උනෙ 😢

  • @podimanikemanike6371
    @podimanikemanike6371 ปีที่แล้ว +1

    ඔබ තුමාට නිරෝගී දිර්ඝ ආයුශ ලැබේවාlllllll අන්තිම වචන හරි වටිනව තෙරුවන් සරණයි 🙏🙏🙏💖💖💖👍👍👍

  • @wimalbandula6214
    @wimalbandula6214 ปีที่แล้ว +5

    ඔබතුමාට දිර්ගායුවෙවා 🙏🙏🙏🙏