ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සාදු සාදු !අපේ කල්‍යාණ මිත්‍ර ගෞරවනීය වන්දනීය පින්වත් ස්වාමීන් වහන්සේටත් උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කළ ඔබ අප සැමටම උතුම් අමා මහ නිවන් පිණිසම මේ මහා කුසලය හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරනවා !!අපේ පින්වත් ස්වාමීන් වහන්සේට සම්මා සම්බුදු සරණයි !!!..🙏🙏🙏🙏🙏
පින්වත් සුවමින් වහන්සේට උතුම් ධර්මාබෝදය පිනිසම මෙ පින හේතුවුපකාර වේවා සාදු සාදු සාදු
අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු,.🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
ඔබ වහන්සේ ඇතුළු මේ ලොකයේ වැඩ සිටින සියලුම ස්වාමීන් වහන්සේලාට නිවන් අවබෝධ වේවා, නිරෝගි වේවා, දීර්ඝායුෂ ලැබේවා... මේ සදහා දායක වූ හැම දෙනාටත් උතුම් වූ ධර්මය අවබෝධ වේවා, නිරෝගි දීර්ඝායුෂ ලැබේවා වගේම කල්‍යාණ මිත්‍ර ඇසුර ලැබේවා... ඔබ වහන්සේට මේ පින් මේ ජීවිතයේම නිවන් අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවා වගේම ඔබ වහන්සේ බක්කුල මහාරහතන් වහන්සේ මෙන් නිදුක් නිරෝගී දීර්ඝායුෂ වගේම ඔබ වහන්සේ කරන කියන, හිතන පතන සියලුම වැඩ කටයුතු ඔබ වහන්සේ බලාපොරොත්තු වන ආකාරයටත් වඩා හොඳින් ඉටු වේවා හාමුදුරුවනේ... සීලවන්තං ගුණවන්තංපුඤ්ඤඛෙත්තං අනුත්තරංදුල්ලභෙන මයා ලද්ධංවන්දිතුං පස්සිතුං වරං.සාරි පුත්තාදි ථෙරානංආගතං පටිපාටියාසද්ධා සීල දයා වාසංබුද්ධ පුත්තං නමා මහංමේ ධර්ම ශ්‍රවණය මටද, මාගෙ දෙමවුපියන්ට, පවුලේ සැමටත්, ලෝ වැසි සැමටත් නිවන් අවබෝධය පිණිසම හේතු වේවා. නිවන් දකිනා තෙක් සම්මා දිට්ඨිකවම ඉපිද කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ලැබ නිරෝගි දීර්ඝායුෂ ලැබ නිවන් අවබෝධ කර ගැනීමට මේ පින් හේතු වාසනා වේවා... ඒ උතුම් වූ බුද්ධ රත්නයටත්, ධම්ම රත්නයටත්, සංඝ රත්නයටත් මාගෙ අතින් මේ ආත්මයේ හෝ කිසියම් ආත්මයක, දැනුවත්ව හෝ නොදැනුවත්ව යම්කිසි වරදක් සිදුවි ඇත්නම් අනෙක වරායක් සමාවන සේක්වා... ඒ වගේම මේ පින් ඒ සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාට කල්‍යාණ මිත්‍ර සම්පත්තිය, ධර්මාවබෝධය පිණිසම හේතු වේවා. උන්වහන්සේලාට මේ සංසාරය තුල මා අතින් දැනුවත්ව හෝ නොදැනුවත්ව යම්කිසි වරදක් සිදු වී ඇත්නම් මා හට සමාවන සේක්වා. ඒ දෙවි දේවතාවුන් මේ පින් අනුමෝදන්ව මා හට යම් ආශිර්වාදයක් කරයි නම් ඒ උතුම් වූ ධර්මාවබෝධය ලැබීමට උපකාර කරත්වා. තෙරුවන් සරණයි... 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏478
සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏
තෙරුවන් සරනයි දෙව් පිහිටයි ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී දිර්ගායුශ ලැබේවා ලැබේවා ලැබේවා සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏මාගේ නමස්කාර ය වේවා
පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏
🙏🙏🙏 සාදු ! සාදු !! සාදු !!!🙏🙏🙏
නමෝ බුද්ධාය. ..🌼 🌸 🌼 🌸 🌼 🌸 🌼 🌸
තෙරුවන් සරණයි!!! පින්වත් ස්වාමීන් වහන්ස නිදුක් වේවා!!! නිරොගී වේවා !!!
🙏🙏🙏🙏පිංවත් ස්වාමින්වහන්සේට දර්මාවබෝදය ලැබේවා
සාදු සාදු සාදු!!!මේ උතුම් ධර්මශ්‍රවණය මගින් රැස් කර ගත් උතුම් පිං බලෙන් සියලු සත්වයන්ට උතුම් ධර්මාවබෝධය වේවා.සියලු සත්වයන්ට උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා.ප්‍රාර්ථනා කරන්නා වූ සියලු ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා.සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා.සියලු සිත් නිවි සැනසේවා!!!සාදු සාදු සාදු!!!❤️☸️☸️☸️🙏🙏🙏❤️
සාදු සාදු සාදු🙏🙏🙏🙏
ඔබ වහන්සේ ට මේ ආත්ම යේම නිවන් අවභෝද වේවා
සාධු සාධු සාධු 🌼🙏🙏🙏🌼නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා පින්වත් ස්වාමින් වහන්සේ ට 🌼🌼තෙරුවන් සරණයි 🌸🌼🌸🌼🌸🌼
සාදු සාදු සාදු
පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට උතුම් නිර්වාණයම අවබෝධ වේවා ! තෙරුවන් සරණයි හැමදෙනාටම . .! 🙏🙏🙏 💐🌸💐
🙏 සදු 🙏 සදු 🙏 සදු 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 අවසරයි අපේ ස්වමින් වහන්සේට දළදා සමිදුගේ පිහිටයි
Sadu sadu sadu
🪷🪷🪷 බුදුගුණ සත්‍යයි !!!🪷🪷🪷☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️
සියලුම සංඝරත්නය ඇතුළු අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි!🙏🙏🙏
සාදූ සාදූ සාදූ 🙏🙏🙏
Sadu Sadu Sadu Obawahanseta Theruwansaranai
Sadu Sadu Sadu
🙏🙏🙏
Siyalloma suwapathwethwa
නිවන කියන්නේ කුමක්ද අනිත්ය කියන්නෙ කුමක්ද කියලා මේ ස්වාමින්වන්සේ ඉතා පැහැදිව විස්තර කරනවා,මම කියන්නෙ ඇත්තට බොරුද කියලා එක බන පදයක් අසා බලන්න මම අව්රුදු 10ක් විතර බන ඇසුවා ඇත්තටම අනිත්යි අනිත්යි කියනවා එහෙම කිවාට ඇත්තටම අපිට එක තෙරෙන්නෙ නෑ ගොඩක් ස්වාමින්වාන්සෙලා පොතේ තියන එක තමා ධර්මයට කියන්නෙ.නමුත් සිංහල පරිවර්ථනය ඉතාම දුර්වලයි එය වටහා ගන්න බැරි විදිහට පරිවර්ථනය කරලා තියෙන්නෙ.දාන කතා සීල කතා චෝර කතා නෑ කෙලින්ම සෝතාපන්න වෙන්න පුලුවන් ලේසීම මාර්ගය කියලා දෙනවා. සත්පුරුෂයන්ට මෙය නෙත ගැටේවා th-cam.com/channels/VqK8Moj9oKiN9KNlPQ1p8A.htmlvideos
🙏🌻🙏🌻🙏
🌻🌻🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
..🌻🌻🌻🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏
🙏🙏🙏🙏🙏
🙏🌸🙏🌸🙏
🙏🙏🙏🙏
සාදු සාදු !අපේ කල්‍යාණ මිත්‍ර ගෞරවනීය වන්දනීය පින්වත් ස්වාමීන් වහන්සේටත් උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කළ ඔබ අප සැමටම උතුම් අමා මහ නිවන් පිණිසම මේ මහා කුසලය හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරනවා !!අපේ පින්වත් ස්වාමීන් වහන්සේට සම්මා සම්බුදු සරණයි !!!..🙏🙏🙏🙏🙏
පින්වත් සුවමින් වහන්සේට උතුම් ධර්මාබෝදය පිනිසම මෙ පින හේතුවුපකාර වේවා සාදු සාදු සාදු
අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු,.🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
ඔබ වහන්සේ ඇතුළු මේ ලොකයේ වැඩ සිටින සියලුම ස්වාමීන් වහන්සේලාට නිවන් අවබෝධ වේවා, නිරෝගි වේවා, දීර්ඝායුෂ ලැබේවා...
මේ සදහා දායක වූ හැම දෙනාටත් උතුම් වූ ධර්මය අවබෝධ වේවා, නිරෝගි දීර්ඝායුෂ ලැබේවා වගේම කල්‍යාණ මිත්‍ර ඇසුර ලැබේවා...
ඔබ වහන්සේට මේ පින් මේ ජීවිතයේම නිවන් අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවා වගේම ඔබ වහන්සේ බක්කුල මහාරහතන් වහන්සේ මෙන් නිදුක් නිරෝගී දීර්ඝායුෂ වගේම ඔබ වහන්සේ කරන කියන, හිතන පතන සියලුම වැඩ කටයුතු ඔබ වහන්සේ බලාපොරොත්තු වන ආකාරයටත් වඩා හොඳින් ඉටු වේවා හාමුදුරුවනේ...
සීලවන්තං ගුණවන්තං
පුඤ්ඤඛෙත්තං අනුත්තරං
දුල්ලභෙන මයා ලද්ධං
වන්දිතුං පස්සිතුං වරං.
සාරි පුත්තාදි ථෙරානං
ආගතං පටිපාටියා
සද්ධා සීල දයා වාසං
බුද්ධ පුත්තං නමා මහං
මේ ධර්ම ශ්‍රවණය මටද, මාගෙ දෙමවුපියන්ට, පවුලේ සැමටත්, ලෝ වැසි සැමටත් නිවන් අවබෝධය පිණිසම හේතු වේවා. නිවන් දකිනා තෙක් සම්මා දිට්ඨිකවම ඉපිද කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ලැබ නිරෝගි දීර්ඝායුෂ ලැබ නිවන් අවබෝධ කර ගැනීමට මේ පින් හේතු වාසනා වේවා...
ඒ උතුම් වූ බුද්ධ රත්නයටත්, ධම්ම රත්නයටත්, සංඝ රත්නයටත් මාගෙ අතින් මේ ආත්මයේ හෝ කිසියම් ආත්මයක, දැනුවත්ව හෝ නොදැනුවත්ව යම්කිසි වරදක් සිදුවි ඇත්නම් අනෙක වරායක් සමාවන සේක්වා...
ඒ වගේම මේ පින් ඒ සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාට කල්‍යාණ මිත්‍ර සම්පත්තිය, ධර්මාවබෝධය පිණිසම හේතු වේවා. උන්වහන්සේලාට මේ සංසාරය තුල මා අතින් දැනුවත්ව හෝ නොදැනුවත්ව යම්කිසි වරදක් සිදු වී ඇත්නම් මා හට සමාවන සේක්වා. ඒ දෙවි දේවතාවුන් මේ පින් අනුමෝදන්ව මා හට යම් ආශිර්වාදයක් කරයි නම් ඒ උතුම් වූ ධර්මාවබෝධය ලැබීමට උපකාර කරත්වා.
තෙරුවන් සරණයි... 🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏
478
සාදු සාදු සාදු 🙏🙏🙏
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට
🙏🙏🙏
තෙරුවන් සරනයි දෙව් පිහිටයි ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී දිර්ගායුශ ලැබේවා ලැබේවා ලැබේවා සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏මාගේ නමස්කාර ය වේවා
පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏
🙏🙏🙏 සාදු ! සාදු !! සාදු !!!🙏🙏🙏
නමෝ බුද්ධාය. ..
🌼 🌸 🌼 🌸 🌼 🌸 🌼 🌸
තෙරුවන් සරණයි!!! පින්වත් ස්වාමීන් වහන්ස නිදුක් වේවා!!!
නිරොගී වේවා !!!
🙏🙏🙏🙏පිංවත් ස්වාමින්වහන්සේට දර්මාවබෝදය ලැබේවා
සාදු සාදු සාදු!!!
මේ උතුම් ධර්මශ්‍රවණය මගින් රැස් කර ගත් උතුම් පිං බලෙන් සියලු සත්වයන්ට උතුම් ධර්මාවබෝධය වේවා.සියලු සත්වයන්ට උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා.ප්‍රාර්ථනා කරන්නා වූ සියලු ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා.සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා.
සියලු සිත් නිවි සැනසේවා!!!
සාදු සාදු සාදු!!!
❤️☸️☸️☸️🙏🙏🙏❤️
සාදු සාදු සාදු🙏🙏🙏🙏
ඔබ වහන්සේ ට මේ ආත්ම යේම නිවන් අවභෝද වේවා
සාධු සාධු සාධු 🌼🙏🙏🙏🌼
නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා පින්වත් ස්වාමින් වහන්සේ ට 🌼🌼
තෙරුවන් සරණයි 🌸🌼🌸🌼🌸🌼
සාදු සාදු සාදු
පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට උතුම් නිර්වාණයම අවබෝධ වේවා ! තෙරුවන් සරණයි හැමදෙනාටම . .! 🙏🙏🙏 💐🌸💐
🙏 සදු 🙏 සදු 🙏 සදු 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 අවසරයි අපේ ස්වමින් වහන්සේට දළදා සමිදුගේ පිහිටයි
Sadu sadu sadu
🪷🪷🪷 බුදුගුණ සත්‍යයි !!!🪷🪷🪷
☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️