අකුසල් විපාක වලින් බේරෙන්න ඕන නම් මේ විදිහට කරන්න | Rajagiriye ariyagnana thero bana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024

ความคิดเห็น • 340

  • @tinytoys31
    @tinytoys31 4 หลายเดือนก่อน +29

    මගේ පුතාට අවුරුදු දොළහයි මගේ දුවට අවුරුදු වටයි තාම ඒත් මම ස්වාමියාගෙනුත් දරුවන්ගෙනුත් පුදුම විදියේ මානසික පීඩාවකට මානසික හිංසනය කර ලක්වෙලා ජීවත් වෙන්නේ
    😢 ඒ ප්‍රශ්න මැද්දේ මම දරුවන්ව ලොකු මහත් කරන්න ඕන නිසා ඉගෙන ගන්න ඉස්කෝලෙ යවන්න ඕන නිසා කොහොමහරි දරුවන්ගේ වැඩ කටයුතු කරගෙන බණ අහලා හිට හදාගෙන ජීවත් වෙනවා

    • @AjanthapereraMd
      @AjanthapereraMd 2 หลายเดือนก่อน

      Sadu❤sadu❤mamabana❤ahalama❤hithahadagenainne❤🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @csthelast5445
    @csthelast5445 ปีที่แล้ว +174

    මෙහෙම දහම් දේශනාවක් අසන්න ලැබීමද මහත් වූ භාග්‍යක්. මට අවු.19ක්. මම ඇත්තටම බොහොම සතුටු වෙනවා මේ උතුම් වූ ධර්ම දේශනාව අහන්න ලැබීම සම්බන්දයෙන්. බොහොම පින් ඔබවහන්සේට. බොහොම ස්තූතියි ඔබවහන්සේට. 🙏🙏🙏🙏🙏🙏🙏

    • @jeewanidilrukshi2247
      @jeewanidilrukshi2247 5 หลายเดือนก่อน +2

      😊😊😊

    • @piyaseeli2325
      @piyaseeli2325 5 หลายเดือนก่อน +1

      🙏🙏🙏
      පිංවත් ස්වාමින් වහන්ස.
      ඉතාමත්. සද්දාවෙන්. ඇසිම.සිත.පහදා.ගැනිම...පිංවත්.ස්වාමින්වහන්ස..ඔබවහන්සේ ට. මගේ. නමස්කාරය වේවා. වේවා. සම්මාසම්බුදු සරණයි ඔබවහන්සේ ට
      🙏🙏🙏🙏🙏🙏

    • @SanjeewaniJayalath-p4u
      @SanjeewaniJayalath-p4u 4 หลายเดือนก่อน

      Lll

    • @asininisansala9241
      @asininisansala9241 4 หลายเดือนก่อน +4

      මමත් අවුරුදු 18 යී . ඔබ සැමට තෙරැවම් සරනයි

    • @priyanthirajapaske
      @priyanthirajapaske 4 หลายเดือนก่อน

      oba wahanseta.pin ..math Amma kenak daruwan gana kalakirwman man hitiye oba wahanse mata pihita wuna budun daka niwan dakithwa oba wahanse

  • @christeenlaity3201
    @christeenlaity3201 ปีที่แล้ว +33

    අපේ ස්වාමින්වහන්ස වීශාලම
    පිනක් කරගත්තා කියාමට සිතෙනවා මොකද මේබනමටම
    කියපුබන කියාමම හිතනවා මගේ
    ලමයිඑක්ක මට බෙහොකරදර
    තියනවෙලාවක මම මේබනපදය
    දැක්කේ බොහොපිං ලැබේවා අපේ
    ස්වාමින්වහන්සේට තෙරැවන්සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹

    • @LathaJagoda
      @LathaJagoda ปีที่แล้ว

      තෙරැවන් සරණයි. සාදු.සාදු

  • @sanjeevaniindika3123
    @sanjeevaniindika3123 8 หลายเดือนก่อน +31

    ඔබ වහන්සේගේ දර්ම දේශනා අවුරුදු ගානක් තිස්සෙම අහනවා ජීවිතේට ඒවා ගලපගෙන ජීවත් වෙන්න හරිම පහසුයි. දීර්ගායු වේවා ඔබ වහන්සේට 🙏🙏🙏🙏

  • @vinithathalpawila1527
    @vinithathalpawila1527 ปีที่แล้ว +13

    උතුම් ශ්‍රී ධර්මය අවබෝධයෙන් ශ්‍රවණය කෙරිණි ස්වාමීන් වහන්සේට පරම රමණීයවූ ශාන්ත ලක්ෂණවු අමා මහ නිර්වාණ සුවයම අවබෝධ වේවා🙏🏽🙏🏽🙏🏽 තෙරැවන් සරණයි ගරු ස්වාමීන් වහන්සේට .

  • @sanjeewapathirana6624
    @sanjeewapathirana6624 ปีที่แล้ว +59

    පින්වත් ස්වාමීන් වහන්සේට චිරාත් කාලයක් දෙව් මිනිසුන්ගේ හිත සුව පිණිස ධර්ම දේශනා පැවැත්වීමට හැකියාව ලැබේවා

  • @syanesyane9015
    @syanesyane9015 ปีที่แล้ว +24

    සාදු සාදු සාදු නමස්කාර වේවා මේ වගේ බණ පදයක් ඇසීමට සැලැස්සුවා අපේ පිං වත් ස්වාමින් වහන්සේ ට මෙ පිණලබෙවා ඒ වගේම සජීවී මාධ්‍ය ට ස්තුතියි. ධර්මය අසා හරි මග පෙන්නා දී උතුම් වූ ආර්්‍යෂ්ටික ධර්මය අවබෝධ වේවා සියලු සත්ත්වයෝ ම නිවන් අවබෝධ කරගන්නට මෙම ධර්ම කරුණක් ම වේවා

  • @nbrahmana
    @nbrahmana 4 หลายเดือนก่อน +11

    පින්වත් ස්වාමින්වහන්සේ,නිදුක්වේවා නිරෝගී වේවා සුවපත් වේවා, නිවනින් නිවේවා

  • @kumudujayawardana2141
    @kumudujayawardana2141 6 หลายเดือนก่อน +18

    Sadu sadu sadu.
    උතුම් පිංවත් ස්වාමින් වහන්සේට නිදුක් නිරොගි භාවය ලැබේවා
    පුදුව ලස්සන ධර්මදේශනාවාක්
    සාදු සාදු සාදු

  • @nadeekakumarijayawardane1523
    @nadeekakumarijayawardane1523 2 หลายเดือนก่อน +3

    ධර්මය පිළිපදින්න කැමති අය ඉන්නවා නම්..භික්ෂූන් වහන්සේලාගේ බණ විතරක් නම් අහන්නේ...ලංකාවේ පහළ වූ...ශ්‍රේෂ්ඨතම හිමිනමක් තමා මේ...අහලා බලන්න..

  • @leelanandabandaraherath2909
    @leelanandabandaraherath2909 10 หลายเดือนก่อน +20

    ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් සුව වලදත්වා.සාදු..සාදු..සාදූ...🙏🙏🙏

  • @piyaseeli2325
    @piyaseeli2325 10 หลายเดือนก่อน +8

    පිංවත් ස්වාමින් වහන්ස ඔබවහන්සේ. තෙරුවන් සරණයි. 🙏🙏🙏🙏🙏🙏ඉතාමත්. වටිනාධර්ම. දේශනාව.
    පැහැදිලිව. ඔබවහන්සේ දේශනා.කළ.චිරාජ්.කාළයක්.සාසනයේවැඩ.සිට.නිදුක් නිරෝගි. භාවය ලැබ. දිර්ඝ යුෂ ලැබේවා යි ප්‍රාර්ථනා කරමි.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 13:20

  • @sisirarajapaksha3978
    @sisirarajapaksha3978 3 หลายเดือนก่อน +8

    සාධු` සාධු` සාධු` ඔබ වහන්සේට නමස්කාර වේවා . ..

  • @sakunthalaliyanaarachchi9068
    @sakunthalaliyanaarachchi9068 ปีที่แล้ว +15

    ඔබවහන්සේ ට මාගේ නමස්කාරය වේවා !

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj5979 4 หลายเดือนก่อน +3

    Ape බුදුරජාණන් whansege bana desanawak .ආදර්ශයක් මෙහෙම දේවල් .ලබා දී අසන්නට ape හාමුදුරුවන් whanset mage nmskary වේවා .🙏🙏🙏

  • @thejasuwadarathna
    @thejasuwadarathna ปีที่แล้ว +6

    Sadu.. Sadu.. AnumodameBuddaputhrayanwahanseta.... APAGENAMASKARAYAWEW

  • @dilipprasanna8130
    @dilipprasanna8130 ปีที่แล้ว +10

    සාදු සාදු සාදු පින්වත් අපගේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙවා දළදා සමිදු පිහිටයි 🌺🌺🌺🙏🙏🙏

  • @h.l.malani.6278
    @h.l.malani.6278 10 หลายเดือนก่อน +4

    අපේ පිං වත් ස්වාමීන් වහන්සේට සමිමා සමිබුදු සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 දිර්ඝ ආයුෂ ලැබේවා ලැබේවා ලැබේවා .🙏🙏🙏❤️

  • @dhammikasiriwardhana666
    @dhammikasiriwardhana666 ปีที่แล้ว +17

    සාදු🙏සාදු🙏සාදු🙏 ධර්මය තුලින් සියුම්ව සියල්ල අවබෝධ කල දුන් ඔබවහන්සේට පතන බෝදියට පැමිණේවා !!!!සාදු🙏සාදු🙏සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

    • @RupikaDamynti
      @RupikaDamynti 4 หลายเดือนก่อน

      Sadusadusadu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kasthurii656
    @kasthurii656 3 หลายเดือนก่อน +2

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @rukmanikanthilatha5452
    @rukmanikanthilatha5452 4 หลายเดือนก่อน +5

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @sdhanushka8689
    @sdhanushka8689 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරනයි පිංවත් ස්වාමීන් වහන්ස 🙏 ඔබ වහන්සේට නිවන් සුවයම වේවා 🙏

  • @sudharmagamage6329
    @sudharmagamage6329 4 หลายเดือนก่อน +3

    සාදූ සාදූ සාදූ!!
    ලෝක සත්‍යය අවබෝධ කර දෙන ඔබ වහන්සේට
    නිර්වාණ ශාන්තිය ලැබේවා!!!

  • @Champiherath
    @Champiherath ปีที่แล้ว +6

    තෙරුවන් සරනයි ඔබවහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබෙිවා

  • @nirmaleeamarasinghe4691
    @nirmaleeamarasinghe4691 ปีที่แล้ว +6

    Ape pinwath swamin vahanseta mage namaskaraya weva.🧖🏻‍♀️🧖🏻‍♀️🧖🏻‍♀️🧖🏻‍♀️🧖🏻‍♀️🧖🏻‍♀️🧖🏻‍♀️🧖🏻‍♀️🧖🏻‍♀️🧖🏻‍♀️🧖🏻‍♀️🧖🏻‍♀️🧖🏻‍♀️🧖🏻‍♀️🧖🏻‍♀️

  • @pradipikaherath8537
    @pradipikaherath8537 7 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු උතුම් බුද්ධ පුත්‍ර යන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.....!

  • @lasanthamadusha5591
    @lasanthamadusha5591 ปีที่แล้ว +8

    Theruwan saranai oba wahanseta🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @thejasuwadarathna
    @thejasuwadarathna ปีที่แล้ว +5

    Sadu.... Sadu... Anumodame. Uththama. Budaputhrayanwahansa

  • @dilhanithakshila1847
    @dilhanithakshila1847 ปีที่แล้ว +16

    සාදු සාදු සාදු.....🙏🙏🙏 දරුවන් සම්බන්ධයෙන් නොවුනත් හිත කරදරෙන් තරහ ඉපදෙමින් එ් හා සටන් කරමින් සිටි මොහොතක අැසූ මෙම බණ හේතුවෙන් නැවතත් මගේ සිත සන්සුන් කර ගැනීමට හැකි වුනා.........එ් පිනෙන් ඔබ වහන්සේට සසර වසනා තුරා කිසිදු අයුරකින් ගැටෙන සිතක් අැති නොවේවා...🙏 පිංවත් පරිසරයකම උපත ලබත්වා....🙏 ඔබ වහන්සේ පතනා බෝධියකින් නිවන් අවබෝධය පිණිසම හේතු වේවා.....🙏🙏🙏🙏

  • @NadeekaThilakarathne-vy6gp
    @NadeekaThilakarathne-vy6gp 4 หลายเดือนก่อน +3

    ස්වාමීන් වහන්ස, මට දරුවන් නැහැ.මට ඒ ගැන දුකක් මුලදී තිබුනත් දැන් ඒ ගැන දුකක් නැහැ
    මටත් ඕන මේ භවයේදීම යම් තැනකට ඒමටයි.

    • @RandimaThiwanka
      @RandimaThiwanka 10 ชั่วโมงที่ผ่านมา +1

      Dadimunda deviyanta baarayak wenna,aniwarenma Hoda deyak wenawa

  • @pawanindeewara6436
    @pawanindeewara6436 ปีที่แล้ว +11

    සාදු සාදු මාගෙ හිත ධර්මයටම කැමත්තක් ඇති වේවා......................

  • @sreemathilka9633
    @sreemathilka9633 ปีที่แล้ว +3

    Aehamai apae suwamin වහන්ස mata ගොඩක් kardara ආවා dan mata innae දුව witari dan bana අහල hita hadagannwa ඔබ වහන්සේට theruwan saranai 🙏🙏🙏

  • @sunethrakarunaratne6365
    @sunethrakarunaratne6365 ปีที่แล้ว +19

    හොඳට පැහැදිලි කළා. ඔබ වහන්සේට තෙරුවන් සරනයි

    • @chandralathaph7199
      @chandralathaph7199 ปีที่แล้ว

      🙏🏼🙏🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🙏🏼🙏🏼🙏🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🗼🗼🗼🗼🗼🗼🗼🗼🗼

    • @kusumrwg165
      @kusumrwg165 4 หลายเดือนก่อน

      ❤​@@chandralathaph7199

  • @somaSoma-o1u
    @somaSoma-o1u ปีที่แล้ว +3

    ඔබ. වහන්සේ ට. දීර්ගායු. වේවා. නිදුක්. නිරෝගී. සම්පත්. ලැබේවා. 🙏🙏🙏

  • @malikagedara1058
    @malikagedara1058 3 หลายเดือนก่อน +1

    මාගේ .නමස්කාර වෙිවා .අපේ පින්වත් සුවාමින් වහාන්සේට නිදුක් නිරොගි සුවැය දිර්ඝායු පමිපත් ලැබෙිවා .පැහැදිලි කැරාට බෝහෝම පින්සිද්දැ වෙනවා .ස්තුතියි .සාධු සාධු සාධු තේරැවන් සරණයි .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏2024..6...30.

  • @kweragoda4241
    @kweragoda4241 7 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස 🙏🙏🙏

  • @samurddhitillekeratne2757
    @samurddhitillekeratne2757 ปีที่แล้ว +9

    Seelawanthan gunawanthan punakettan anutharang dulabena mayaladdan passithun wandithun warang sariputhani theranang agathang patipatiya saddha seela dayawasang Buddha puthan namamahang sadhu sadhu sadhu 🙏🙏🙏 siyalu sathwayo suwapath wewa 🙏🌹🌷

  • @ceylonroo
    @ceylonroo ปีที่แล้ว +4

    🙏🏼🙏🏼🙏🏼💐💐තෙරුවන්සරනයී 💐💐💐💐🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @niwarthanagunasekara6721
    @niwarthanagunasekara6721 4 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු 🙏🙏🙏
    බුදු ගුණ සතයයි 🙏🙏🙏
    බුදු ගුණ අනන්තයි 🙏🙏🙏

  • @nysarath93
    @nysarath93 6 หลายเดือนก่อน +3

    සාධු🙏 සාධු🙏 සාධු🙏
    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @Nethmikawshalya235
    @Nethmikawshalya235 8 หลายเดือนก่อน +2

    Sadu .sadu sadu .පින්වත් ..suwamin වහන්සේට මාගේ නමස්කාර wewa budusaranai

  • @IndiraSenanayake
    @IndiraSenanayake 4 หลายเดือนก่อน +2

    Buddha puththan namami! ! ! Niwanatama Paramithawakma Weewa! ! !

  • @ChampaMapa
    @ChampaMapa 4 หลายเดือนก่อน

    හාමුදුරුවනේ මට යක්ෂ swamiyek, ලැබී තියන්නේ හරිම අකාරුණික එයින් බේරෙන්න මම මොනවගේ kusalda කරගන්න ඕනේ.

  • @isurumalsara3378
    @isurumalsara3378 ปีที่แล้ว +6

    බුදුසරණයි

  • @mudrithadulshani1387
    @mudrithadulshani1387 3 หลายเดือนก่อน +1

    එහෙමයි පින්වත් sowamin wahansa .🙏🙏🙏

  • @lalanilalani4429
    @lalanilalani4429 ปีที่แล้ว +6

    සදු සදු සදු

  • @nimalimathangaweera9571
    @nimalimathangaweera9571 3 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට බුදුසරණයි ..දීර්ඝායුෂ ලැබෙිවා !!🙏🙏

  • @warshawarsha4571
    @warshawarsha4571 ปีที่แล้ว +3

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයවෙවා තෙරුවන් සරණයි .

  • @TrilieshiyaJayawardana
    @TrilieshiyaJayawardana หลายเดือนก่อน

    අකුසල් ප්‍රහීන කර කුසල් වඩමු ...නිබ්බානං ප්‍රරමං සුකං....සාදූ සාදු ...සාදු ..තෙරුවන් සරණයි !!!

  • @sheshaligomez9175
    @sheshaligomez9175 ปีที่แล้ว +6

    Sadu sadu sadu

  • @bhathiyawanasundara9798
    @bhathiyawanasundara9798 3 หลายเดือนก่อน +7

    ඔබ වහන්සේ කල්පයක් ආයුශ ලැබ වැඩ හිදීවා❤

    • @MathikaPremathilaka
      @MathikaPremathilaka 3 หลายเดือนก่อน +1

      Swaminwahanseta mage namaskaraya wewa sadu sadu sadu

  • @sinhalyatv8454
    @sinhalyatv8454 7 หลายเดือนก่อน +3

    සාදු 🙏 සාදු🙏 සාදු🙏

  • @sreemathilka9633
    @sreemathilka9633 ปีที่แล้ว +4

    Sadu sadu sadu 🙏🙏🙏💐💐💐💐🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

  • @srimalijayaraththana9401
    @srimalijayaraththana9401 5 หลายเดือนก่อน +2

    Asata kadulak nagena satyawadi kalochita Darma Desanawak Asannata labima Apa sama Labu utum Bagyak. Daruwantath Demawupiyantath watina Darma Desanawak. Oba wahanseta Aneka warayak pin. Obawahanseta nirogisuwa Labewa. Budusaranai.

  • @subodanayani833
    @subodanayani833 ปีที่แล้ว +2

    පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු සුව ලබේවා තෙරුවන් සරණයි. 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Kumarimenike82
    @Kumarimenike82 4 หลายเดือนก่อน +2

    බුදු සරණයි

  • @ncell5136
    @ncell5136 4 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු ,මගේ තතාගථ බුදු රජාණන් වහන්සේ ගෙ සරණ යමි,,,,

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට සාධු සාධු සාධු

  • @AjanthaSenewirathna-zs6ue
    @AjanthaSenewirathna-zs6ue ปีที่แล้ว +2

    සාදු සාදු පින්වත් අපගේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙවා 🌺🙏
    6
    1

  • @dineshpriyakumara7955
    @dineshpriyakumara7955 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය තෙරැවමි සරණයි ස්වාමින් වහන්ස මෙ ලෝක සත්වයා හට වෙන්නා උ සියලූම දූක්කරදර ද අඩූ වයසින් මරණයට පත්විම ඒ සැම දෙයක්ම කර්මයට අනුව බලන්න පූළුවන් ද බැරිද

    • @rashiirashii2162
      @rashiirashii2162 ปีที่แล้ว

      මෙි ලොකයේ වයස් භේදයකින් තොරව කාටවත් අසාධාරණයක් සිද්ද වෙන්නේ නෑ කියලා මගේ බුදු සමිදුන් දේශනා කරලා තියෙනවා .. තමන් විසින් පෙර සංසාරයේ කරන්නට යෙදුනාවු කර්ම විපාකයක් හේතුවෙන් අඩු වයසින් මරණයට පත් වෙන්න පුළුවන් ඒකට දෙමාපියන් සහෝදර ඥාතින් වගකිව යුතු නොවේ.. එයට දුක් විය යුතුද නොවේ...පෙර සංස්කාරයන්ගේ විපාකයක්මයි....
      තෙරැවන් සරණයි ..

  • @dudis2476
    @dudis2476 12 วันที่ผ่านมา

    ස්වාමීන් වහන්සේ මුනගැහෙන්න හැකි වීදියක් තිබෙනවා නම් දන්න කෙනෙක් කියන්න ලොකු පිනක්.උන්වහන්සේ ගෙන් ලොකු ගැටලුවකට උපදෙසක් ලබා ගන්න ඕනි.😢

  • @target6258
    @target6258 4 หลายเดือนก่อน +2

    🙏🙏🙏 ගරුතර ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @abcmihi
    @abcmihi ปีที่แล้ว +5

    🙏

  • @lalanilalani4429
    @lalanilalani4429 ปีที่แล้ว +7

    Mage දරුවෝ මටත් kemati na baninwa den mage හිත හැදුන බන හැඋවම සදු සදුසදුසදු

    • @indusharma1404
      @indusharma1404 ปีที่แล้ว +3

      නිවාඩු ලැූබෙන හැම විටම බන අහන්න.එ් නිසා ගොඩක් දුරට හිත හදා ගන්න පුලුවන්.

    • @chandraniweerasooriya5821
      @chandraniweerasooriya5821 ปีที่แล้ว

      ​@@indusharma1404❤

  • @JayanthiChandrika-mr9we
    @JayanthiChandrika-mr9we 4 หลายเดือนก่อน +2

    තෙරුවන් සරනයි පින්වත් ස්වාමින්වහන්සේට

  • @lifelivefree8952
    @lifelivefree8952 7 หลายเดือนก่อน +2

    Saduuu Saduuu Saduuu Uthum sangarathnayata magee namaskaraya weewaa

  • @SriyaniMuthukumarana-pj9xf
    @SriyaniMuthukumarana-pj9xf 7 หลายเดือนก่อน +2

    Oba wahanse deshanawa harama pahadili arthawath oba wahanseta nirwanayama awboda wewa

  • @dhammikasiriwardhana666
    @dhammikasiriwardhana666 ปีที่แล้ว +6

    ඔබවහන්සේ දේශනා කරන ධර්මය සවන්දෙන අපටද නිවනම අවබෝද වේවා!!!!!සාදු🙏සාදු🙏සාදු🙏

  • @RandimaThiwanka
    @RandimaThiwanka 10 ชั่วโมงที่ผ่านมา

    ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා🎉🎉🎉

  • @WasanthaPadmasiri-x1g
    @WasanthaPadmasiri-x1g 5 หลายเดือนก่อน

    බුද්ධ ශාසනය විනාශ කරන්න,කටයුතු කරන නාකි පප්පා,,කාමාතුරයා

  • @MalkanthiAththanayaka-c7o
    @MalkanthiAththanayaka-c7o 7 หลายเดือนก่อน +3

    Sadu Sadu sadu

  • @lankalankalankagamage9868
    @lankalankalankagamage9868 4 หลายเดือนก่อน +1

    අවසරයි අපේ පිංවත් හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරංජයතුවේවා අපේ පිංවත් හාමුදුරුවනේ සාදු සාදු සාදු 🙏

  • @RARKamaniRanasinghe
    @RARKamaniRanasinghe 7 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි...පින්වත්ස්වාමීන්වහන්ස.....

  • @bandararathnayake3211
    @bandararathnayake3211 3 หลายเดือนก่อน +2

    ඔබ වහන්සෙ මතු බුදු වේවා සාදු සාදු සාදු

  • @DilhaniGilhani
    @DilhaniGilhani 27 วันที่ผ่านมา +1

    හොදයි 🎉

  • @lakmaligamage1564
    @lakmaligamage1564 10 หลายเดือนก่อน +2

    බොහෝ pin ස්වාමීන් වහන්ස

  • @gangasandanayake4411
    @gangasandanayake4411 ปีที่แล้ว +4

    🙏🌹🌹🙏 සාදු සාදු සාදු

  • @randimaanu93
    @randimaanu93 8 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @nilanthidhammika8424
    @nilanthidhammika8424 10 หลายเดือนก่อน +1

    Ada poya dawase ammata kiyala buddha pujawa hada budhurajanan wahanseta puja kara! Mata 18 . Mama budhun wahansena gana godak pahadila inneh mokada mage appachita godak pinsida wenna podi kale idan matai nangitai budhurajanan Wahanse gana kiyala dila , hamadama hawasatai udetai Mawai,nangiwa, ammawai lagata aragena budun wadinna kiyala dunna . Mage appchita godak pinsida wenawa .
    Mama godak asai rajagiriye Ariyagnana Hamduruwonge bana ahanna .
    Budhudhahama issarahatath me wagema isaraha paramparawata aran yann siyalu denata shakthiya Dairiya labewa,
    Theruwansaranai ☸️☸️☸️❤

  • @yomalsiriwardana3665
    @yomalsiriwardana3665 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා සාදු සාදු සාදු

  • @lavanadenuwara6243
    @lavanadenuwara6243 6 หลายเดือนก่อน

    අකුසල් වලින් මිදිමට ගිහියන් අනිවාර්යයෙන් ශිලය රකින අතර දාන හා සමථ,විපස්සනා ආදි භාවනාවන් ගුරු උපදෙස් යටතේ පුහුණු විය යුතුය .

  • @haroldperera697
    @haroldperera697 ปีที่แล้ว +4

    🙏kalakam paladeema sathyayai ❤🙏

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 4 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි නීරෝගි වේවා අපෙ හාමුදුරුවනේ

  • @lavanadenuwara6243
    @lavanadenuwara6243 6 หลายเดือนก่อน

    දස අකුසල් වල 8 වෙනි හා 9වෙනි අකුසල් දෙක වන්නේ අභිංජා (ඇලිමි ) හා ව්‍යාපාාදයයි (ගැටිමි ).
    මෙිවා යටපත් කිරීම සමථ භාවනාවක් මගින් කල හැකිය මෙිවා මානසික අකුසල්ය.ඒ සදහා සුදුසු කමි වනුයේ දානය හා ශිලය රැකිමයි.මංගල සුත්‍රයේ අඩංගු මුල් කාරණා 30පමණ ගිහියන් විසින් භාවනාවට පෙර කලයුතු යුතුකම්ය.ඒවා ඉටුනොකර ගිහියන්ට මානසික අකුසල් සමථ හෝ විපස්සනා භාවනාවක් මගින් ඉවත් කල නෙොහැක ගිහියන් අඩුම වශයෙන් දිනපතා පන්සිල් රැකිය යුතුය .

  • @Chandani-wd9qp
    @Chandani-wd9qp 4 หลายเดือนก่อน +1

    ධර්ම දෙසනාවේ අනුභවයෙන් ඔබ වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා 🙏🙏🙏!!!

  • @devikadevi9713
    @devikadevi9713 หลายเดือนก่อน

    පිංවත් ස්වමින් වහන්සේට මගේනමස්කාර ය වෙිවා තෙරුවන් සරනයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @manojaprasadini8760
    @manojaprasadini8760 ปีที่แล้ว +2

    සාදු සාදු ඔබ වහන්සේට නිදුක් නිරෝගි බව ලැබේවා

  • @metusinhga9481
    @metusinhga9481 4 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @kirulutharupathi3102
    @kirulutharupathi3102 หลายเดือนก่อน +1

    Sadu sadu sadu mage jeewithe akusal duruvewa

  • @lasanthamadusha5591
    @lasanthamadusha5591 ปีที่แล้ว +3

    Theruwan saranai oba wahanseta🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @upekshakalhari1615
    @upekshakalhari1615 8 หลายเดือนก่อน +1

    මාගේ නමස්කාරය වේවා.තෙරුවන් සරණයි.

  • @tinytoys31
    @tinytoys31 4 หลายเดือนก่อน +1

    මගේ පුතා මට අත උස්සලා ගැහුවත් ඔය පුතා මට පරුෂ වචන කිව්වත් මට ඒ වලට තරහා යනවා ඒත් මගේ හිතේ කිසිම තරහක් නැහැ මගේ දුවට මගේ පුතාට මම කරන මේ පින් කුසල් හැම දෙයක්ම අනුමෝදන් වේවා මගේ දරුවන්ට කිසිම පවක් සිද්ධ නොවේවා

  • @AnuRaja-l3f
    @AnuRaja-l3f 9 หลายเดือนก่อน +2

    Sadu sadu sitha niuna....obawahanseta niwanmaga sath. Sath wewa.!!!!

  • @shiromiaththanayake1408
    @shiromiaththanayake1408 9 หลายเดือนก่อน +2

    Pin wath swamin wahanseta mage namas karaya wewa

  • @wasanthasrimathi247
    @wasanthasrimathi247 3 หลายเดือนก่อน +1

    ස්වමින්වහන්සෙට මාගේ නමස්කාරය වේවා! සාදු සාදු සාදු 🙏🙏🙏

  • @anulabandara2134
    @anulabandara2134 9 หลายเดือนก่อน +2

    Sadu sadu sadu obawahansege desanawan tawa tawath ahanta labewa

  • @tinytoys31
    @tinytoys31 4 หลายเดือนก่อน

    ස්වාමීන් වහන්ස මම දරුවෝ නිසා ගොඩාක් මානසිකව දුක් විඳිනවා කෙනෙක් මම බණ අහලම තේරුම් අරගෙන ඉන්නවා මම කරපු කුමන හෝ අකුසල කර්මයක් නිසා මම මෙයාත්මයේ දරුවන්ගෙන් වද හිංසා විදිනවා කියලා

  • @sumamahapitiya9260
    @sumamahapitiya9260 3 หลายเดือนก่อน +1

    🙏🏻🙏🏻🙏🏻 suwaminwahansa…

  • @DammikaAluthge-ts2ud
    @DammikaAluthge-ts2ud ปีที่แล้ว

    Mata දරුවන් දෙන්නෙ k ඉන්නවා .e කවුරුත් mata වේලක් කන්න දීලා නැහැ . Gavravaneeya ස්වාමීන් වහන්සේ දේශනා කළ විදිහට mai මම එයාල ගැන හිතන්නේ .කිසිදු තරහ k නැහැ .මම hema prashnayakatama dharma yen විසඳුම සොයා ගන්නා කෙනෙක් . E ගැන හිතන කොට මම කොපමණ දක්ෂ පින්වත් කෙනෙක් da කියා සතුටු වෙනවා . Saadu saadu saadu .

  • @Natureart520
    @Natureart520 4 หลายเดือนก่อน +1

    පින්වත් ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏