සතර සතිපට්ඨානය 13 - Galigamuwe Gnanadeepa Thero - Buddhism

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • ධර්මාවබෝධය උදෙසා පින්වත් ඔබත් පින් හිතැති අන් අය උදෙසා ධර්ම දානය ලබා දී පින් රැස් කරගන්න.
    ඔබ සැමට ධර්මාවබෝධය ලැබේවා !!!
    මෙත් බුද්ධාභිවන්දනා දායකත්ව ධර්ම දේශනා මාලාව
    දස දහස් ගණනකට ධර්ම දානය ලබාදීම උදෙසා ඔබටත් දායක විය හැකිය.
    අමතන්න : 076 4400540 / 034 2263646
    Colombo Television
    මෙත් සදහම් විකාශය - බොදුනුවන්ගේ හදවතේ නාලිකාව
    ලංකාවේ සිටින ඔබට - PEO TV අංක 111
    Meth TV App ඔස්සේ ඔබේ ජංගම දුරකථනයට
    Web - www.methtv.lk
    Facebook - / methtv
    Instagram - / meth_tv
    You Tube Live Stream - / channel
    You Tube - / channel
    ලක්ෂ 8 කට අධික කල්‍යාණමිත්‍ර පිරිසක් එක්ව බණ ඇසූ, අපගේ Facebook පිටුව අහිමි කොට ඇත. පිංවත් ඔබ මේ නව පිටුවත් සමග එක්වන්න.
    පුජ්‍ය ගලිගමුවේ ඤාණදීප ස්වාමීන් වහන්සේගේ නමින් ඇති නවතම Facebook පිටුව සමඟ ඔබත් එකතුවන්න./Join with the new Facebook page
    / galigamuwethero

ความคิดเห็น • 77

  • @shamalisadamali5820
    @shamalisadamali5820 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු !!! නමෝ බුද්ධාය !
    වන්දනීය පූජනීය අප ගරුතර පින්වත් ස්වාමින්වහන්සේට මගේ නමස්කාරය වේවා ! නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ! උතුම් චතුරාර්‍ය සත්‍ය ශ්‍රී සද්ධර්ම නිවන් අවබෝධය පිනිසම හේතුවසනා වේවා ! මේ උතුම් ශ්‍රී සද්ධර්ම සියලුදෙනාටම ඇසෙත්වා ! සසර දුකින් අත්මිදෙන්නට මේ ශ්‍රී සද්ධර්ම පාරමිතාවක්ම වේවා ! සාදු !!! සියලුදෙනාටම මේ පින් අනුමෝදන් වේවා ! මාද මේ පින් අනුමෝදන් වෙමි! සාදු !!!
    අපට ස්‍රවනය කිරීමට මගහසර සදාදුන් සියලුදෙනාටම ම මේ පින් අනුමෝදන් වේවා ! සාදු !!! අප කාහටත් කල්‍යාණ මිත්‍ර සත්පුරුෂ ඇසුරම ලැබේවා ! සිතේ හටගන්නා අකුසල මූලයන් ප්‍රහානය වේවා !
    ඉතාමත් පැහැදිලි ආකාරයෙන් ඔබවහන්සේ දේශනා කරන මේ උතුම් ශ්‍රී සද්ධර්ම ජිවිතයට ගලපාගනිමින් ,අවබෝධය කරගනිමින් පිවිතුරු නිවන් මාර්ගයේ යාමට අප සියලුදෙනාටම වාසනාව පින් ලැබේවා ! සාදු !!! තෙරුවන් සරණයි ! නමෝ බුද්ධාය !
    2020.12.06

  • @dammikadammika2724
    @dammikadammika2724 4 วันที่ผ่านมา

    සාදු සාදු සාදු ගරු ස්වාමින් වහන්සේ ට නිවන් අවබෝද ය වැඩි දියුණු වේවා දිරිය සක්තිය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @dayagalappaththi6134
    @dayagalappaththi6134 2 ปีที่แล้ว +1

    සතර සතිපට්ටාන දේශන මාලාව මුල සිටම ඇසුවෙමි .එම දේශනය සිදුකළ ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා ඔබ වහන්සේට මෙවැනි කටයුතු තව දුරටත් කිරීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා .මෙවැනි අමාරු බණදහම් සරල බසින් තවදුරටත් අප කෙරෙහි අනුකම්පාවෙන් වදාරන සේක්වා .

  • @madarajayawardena9166
    @madarajayawardena9166 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු ...
    තෙරුවන් සරණයි අපේ පින්වත් සුවාමින් වහන්සේට

  • @pushpakanthilokugamage9418
    @pushpakanthilokugamage9418 7 หลายเดือนก่อน

    සාදූ සාදු සාදු !!! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @ireshakumari4447
    @ireshakumari4447 3 ปีที่แล้ว +2

    පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තියම ලැබේවා...!!!ඒ අමා මහ නිවන් සම්පත්තියම අවබෝධ වේවා...!!!තෙරුවන් සරණයි ...!!!සාදු..!!!සාදු ...!!!සාදු ...!!!.🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏

  • @නිර්වානමග
    @නිර්වානමග 3 ปีที่แล้ว

    බුදු ගුන අනන්තයි ...තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා ....සාදු ...සාදු ...සාදු ...🙏🙏🙏 ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබේවා ....සාදු ...සාදු ...සාදු ...🙏🙏🙏

  • @swarnasene6002
    @swarnasene6002 4 ปีที่แล้ว +2

    සාදු ........සාදු ...........සාදු ............!!!
    අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් වූ චතුරාර්‍ය සත්‍ය ධර්මාවබෝධය පිණිස ම මේ පින හේතු වාසනා වේවා .......!!!

    • @samangayanta9213
      @samangayanta9213 4 ปีที่แล้ว

      Hithata denene darma desana. Harima hodai . Sadu.... Sadu..... Sadu...

  • @rathnakahandawala9450
    @rathnakahandawala9450 3 ปีที่แล้ว

    Sadu sadu saadu !pinwath swaameen wahanseta me darmadaanmaya kusal hethuwen uthum nirwaana suwa labewa !

  • @sriyanisrilanka7749
    @sriyanisrilanka7749 4 ปีที่แล้ว +2

    🎆🎆නමො බුද්ධාය 🎆🎆සාදු සාදු සාදු🎆🎆පුජනිය වන්දනිය ගෞරවනිය අපගේ පින්වත් ස්වාමින් වාහාන්සේට මාගේ නමස්කාරය වෙවා🌷🌷 සාදු🌷🌷 සාදු 🌷🌷සාදු 🌷🌷ඔබ වාහාන්සේට කිදුක් නිරොගි සුවය හා දිර්ඝායු සම්පත්තියස වෙවා 🌷🌷සාදු 🌷🌷සාදු 🌷🌷සාදු🌷🌷

  • @wimalagunawardhana7338
    @wimalagunawardhana7338 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏
    🙏🙏🙏🙏🙏🙏
    🙏🙏🙏🙏🙏🙏
    ගරුතර ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබවහන්සේට නිදුක් නීරෝගි සම්පත්තිය ලැබේවා සතර සතිපට්ඨානය ගැන තවදුරටත් මනා අවබෝධයක් ලබාගතිම් ඔබ වහන්සේගේ මේ ධර්ම දේශනාතුලින්

  • @aselaherath5118
    @aselaherath5118 4 ปีที่แล้ว +1

    අප්ගේ පින්වත් ස්වාමීන් වහන්ස , මම මේ දේශනා පෙල ක්‍රමානුකූලව අසමින් අත්‍යාවශ්‍ය කරුණු සටහන් කරගනිමින් සති දෙකම සිටියෙමි. මේ පින් බලයෙන් ඔඹ වහන්සේට අති උතුම් නිර්වාණය ඉතා ඉක්මනින් අවබොධ වෙවායයි ප්‍රාර්තථනා කරන අතර, නීරෝගීභාවය සහ දීර්ඝායුෂ ලෑබේවෙයයි ප්‍රාර්තථනා කරන්නෙමු . සාදු සාදු සාදු 💐💐💐💐

  • @prasannakumara5975
    @prasannakumara5975 4 หลายเดือนก่อน

    සාධු සාධු සාධු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ 🙏🙏🙏🙏

  • @nisalsalindha9305
    @nisalsalindha9305 3 ปีที่แล้ว +1

    තෙරුවන්සරණයි ඔබවහන්සේට මෙම ධර්මදේශනාව කල ඔබ වහන්සේටත් එම ධර්මදේශනාවට සවන් දුන් මා හටත් මෙ පින අනුමෝදන් වි මෙ ගෞතම සම්බුද්ධ සාසනයේදිම උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු .....!

  • @kumarykumar5727
    @kumarykumar5727 3 ปีที่แล้ว

    Teruvan saranai ape pinvat hamuduruvane oba vahanseta niduk nirogi cirajivanaya labeva

  • @kumarykumar5727
    @kumarykumar5727 3 ปีที่แล้ว

    Teruvan saranai ape pinvat hamuduruvane

  • @menakaedirisinghe2769
    @menakaedirisinghe2769 9 หลายเดือนก่อน

    Sadu sadu sadu Theruwansaranai swamin wahanse oba wahanse ta mage namaskaraya weva

  • @chandrahermanferdinandez3682
    @chandrahermanferdinandez3682 4 ปีที่แล้ว +3

    අපේ ගරු ස්වාමීන් වහන්සේට සසර වසන තුරු ශ්‍රී සද්ධර්මය තව තවත් ප්‍රචලිත කිරීමට තෙරුවන් සරණින් ධෙෙර්යය ශක්තිය ලැබේවායි පතමු !

  • @ලොවමසුවපත්වෙවා
    @ලොවමසුවපත්වෙවා 3 ปีที่แล้ว

    සාධු!සාධු!!සාධු!!!..උතුම් තෙරුවන් සරණයි පින්වත් සුවාමින් වහන්සේට නිදුක් නිරෝගී ජිර ජිවනය උදාවේවා දීර්ඝායු සම්පත්තියම් සැලසේවා
    පින්වත් සුවාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏

  • @pibidaudayana3173
    @pibidaudayana3173 2 ปีที่แล้ว

    sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐🌼🌸🌷🌺🌻🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dammikamalani9281
    @dammikamalani9281 3 ปีที่แล้ว

    oba wahanseta teruwansara.nay dirgau wewa suwapat wewa nirogiwewa niwan margay sadah ha me pin hetu wasana wewa

  • @tharanganianuruddika1213
    @tharanganianuruddika1213 4 ปีที่แล้ว +1

    me uthum dharma daaanaya oba wahanseta niwanata paaramithawakma wewa !!!!!

  • @sunilsamarasekara6616
    @sunilsamarasekara6616 2 ปีที่แล้ว

    Sadu sadu sadu,obavahanseta utumu nivan margayama saakshaatveva,dheerghayusha lebeva 🙏🏼♥🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌻🌻🌻🌻🌻🌻🌻🌻

  • @ලොවමසුවපත්වෙවා
    @ලොවමසුවපත්වෙවා 3 ปีที่แล้ว

    ☸️🙏!!!නමෝ බුද්ධාය!!!🙏☸️

  • @chanzjeevz864
    @chanzjeevz864 4 ปีที่แล้ว +2

    සාධූ සාධූ සාධූ....!!
    තෙරුවන් සරණයි ඔබ වහන්සේට...
    උතුම් නිර්වාණය අවබෝධ වීමට මේ ධර්ම දානයම පාරමිතාවක්ම වේවා....!!!

  • @MethSithArana
    @MethSithArana 4 ปีที่แล้ว +7

    🙏🌸🌺🌺🌺🌺🌺🌸🙏
    ඔබ මේ ජිවිතයේ
    කොතරම් උගත් උනත්...
    කොතරම් ධනවත් උනත්...
    කොතරම් බලවත් උනත්...
    කොතරම් ලස්සන උනත්...
    ජරා-මරණ නොඉක්ම වූ පුද්ගලයෙකු ලෙසින් නම් ජීවත් වෙන්නේ එහි යථාර්ථය නම් සසරේ අපමණ දුකක් අපට උරුමයි කියන එකමයි.කාම ලෝකේ ගිලිලා,මාර ධර්මතාවන් වලින් වෙලී,මෝහයෙන් මුලා වී සිටින පුහුදුන් අපට මේ ජිවිතයේ යතාර්ථය තේරුම් ගන්න අපහසු වෙලා...
    සියල්ලෝ සසරේ බියම උපදවා අප්‍රමාදීව කුසල්දම් වඩා සසරින් මිදෙන්නට උත්සාහ කරත්වා...!!!
    🙏🌺🌺🌺🌺🌺🌺🌺🙏

  • @mariakapilio108
    @mariakapilio108 2 ปีที่แล้ว

    සාධු සාධු සාධු තෙරැවන සරණයි අපේ හාමුදුරුවනේ

  • @diltharakaa1307
    @diltharakaa1307 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ🌷🌷🌷 මේ සියලු ධර්ම දේශනා සිදු කිරීමෙන් රැස්වන පිනෙන් ඔබ වහන්සේට උතුම් වූ නිර්වානයම අවබෝධ වේවා🌷🌷🌷ධර්ම දේශනා ශ්‍රවනානිසන්ස පිනෙන් අපටද උතුම් වූ නිවනට ලඟා වීමට වාසනාව ලබේවා🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷

  • @DS-ds7wb
    @DS-ds7wb 3 ปีที่แล้ว

    තෙරුවන් සරනයි

  • @swarnalathagamaralalage6500
    @swarnalathagamaralalage6500 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 👏👏👏🌹🌹🌹

  • @Sehaanmadhuranga
    @Sehaanmadhuranga ปีที่แล้ว

    Budhusaranay 🙏☸️🌺🌹❤️🌷

  • @hbgc5039
    @hbgc5039 4 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @samanthilak9180
    @samanthilak9180 4 หลายเดือนก่อน

    ඔබ වහන්සේ චිරාත් කාලයක් නිදුක් නිරෝගීව සද්ධර්මය දේශනා කිරීමට ධෛර්ය ලැබේවා මම මේ ධර්ම දේශනා 13 සවන් දීල දැන් නිතර සතර කමටහන් වඩනව බුදුගුන සිහි කරනව ලොකු ශ්‍රද්ධාවක් තියෙනව මෛත්‍රිය වඩල මාහට භාවනාවෙදි කිසිදු මදුරුවෙකුගෙන්වත් හිරිහැරයක් නෑ අසුභය වඩල රාගානුස්සතිය පටිගානුස්සතිය අවිජ්ජානුස්සතිය එන්නෙ නෑ මරණානුස්සතිය මැරෙන බව සිහි කරල අප්‍රමාදී බව ඇති වෙලා ඉන්න කෙනෙක් මම ඔබ වහන්සේගේ මේ දේශනා අහල මා තුලිනුත් අනතුරුව බාහිර අය තුලිනුත් හොද නුවනින් සිහියෙන් හිතින් තර්කානුකූල ලෙස හිත දියුනු කරගෙන ඉන්නෙ ඔබ වහන්සේගේ බණ අහල ඒ පිලිඹදව හොදින් අවබෝධ කර ගැනීමට ලැබුනා මම දැන් සෑම දිනම රාත්‍රී 2ට අවධි වෙලා භාවනායෝගීව ක්‍රියා කරනව මා තුල මේ වන විට කිසිදු තරහ්ක් ස්මතු වෙන්නෙ නෑ කල්‍යාන මිතුරු බවින් තොර පාපී වෛරය ක්‍රෝධය තන්හාව පතුරවන අයගෙන් තේරුම් ගත් විගස ඈත්වෙලා ඉන්නෙ පංචේන්ද්‍රයන් ගැන දැන් නම් හාමුදුරුවනේ මම අවබෝධ කර ගන්න තවත් උත්සහ කර ගත්ත මම මහණ වෙනව අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ සද්ධර්මය අති පූජනීයයි නුවන ඇති කෙනෙකුට නිවන අවබෝධ කර ගන්න නිතැතින්ම හැකිවෙනව මම දැන් ඉන්න සතුටත් කයට දැනෙන සතුටත් කියල නිම කරන්න බෑ ඔබ වහන්සේගෙ ධර්ම දේශනා නිසයි මට මේ දේ ලබා ගන්න ලැබුනෙ ඔබ වහන්සේ බුදුන් පෙන්වා දුන් දර්ශනය අවබෝධ කර ගන්න දුන් මාර්ගය නිසා නිවන් අවබෝධ කර ගන්න මාර්ගය පියවරෙන් පියවර අධ්‍යාත්මිකව අවබෝධ උනා තව තවත් පින් ඇත්තෝ අවබෝධ කර ගනිත්වා මට නම් දැනට ලැබී ඇති සියලු සැප සම්පත් වටිනා යාන වාහන දේපල සියල්ල අත් හැරල ඉන්නෙ මම තව දුරටත් ධර්මාවබෝධය ලබා ගැනීමට පැවදි බිමට පැමිනීමට 2024 අගෝස්තු මාසයේ පැමින මටත් හැකි උනොත් නිවන අවබෝධ කර ගන්න පින් ඇත්තන්ට කියා දීමට සසර පින ලැබේවා ඔබ වහන්සේගේ මෙම ක්‍රියාව සත්‍ය වශයෙන්ම අති පූජනීයයි ඔබ වහන්සේට තෙරුවන් සරණයි

  • @kumarykumar5727
    @kumarykumar5727 3 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @Sehaanmadhuranga
    @Sehaanmadhuranga ปีที่แล้ว

    Sadhu sadhu sadhu 🌼🌷❤️🌹🌺☸️🙏🙏🙏

  • @herathmudieyansalagamillaw8406
    @herathmudieyansalagamillaw8406 4 ปีที่แล้ว +1

    සාදු ..

  • @minolibasnayake6885
    @minolibasnayake6885 2 ปีที่แล้ว

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @kumarathusitha7829
    @kumarathusitha7829 3 ปีที่แล้ว

    Me darmadesanaya ahana siyaluma denatama niwan awaboda vewa

  • @sahanwijayawardhana4084
    @sahanwijayawardhana4084 3 ปีที่แล้ว

    ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා හාමුදුරුවනේ...
    සාදු සාදු සාදු 🙏🙏🙏
    102

  • @diresharajapaksha5998
    @diresharajapaksha5998 4 ปีที่แล้ว +1

    🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏

    • @sandunlakmal3426
      @sandunlakmal3426 3 ปีที่แล้ว

      මගේ ශාස්තෲන් වහන්සේට මගේ නමස්කාරය

  • @geetharatnayake9005
    @geetharatnayake9005 2 ปีที่แล้ว

    🌹🌸🌸🌸🌸🌹

  • @nishanthaantony9178
    @nishanthaantony9178 4 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumarathusitha7829
    @kumarathusitha7829 3 ปีที่แล้ว

    Ape hamuduruwanta niwanatama maga sedewa

  • @nilukadesilvadesilva9045
    @nilukadesilvadesilva9045 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🌹🌹🌹

  • @prasannakumara5975
    @prasannakumara5975 11 วันที่ผ่านมา

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @sahasnidew3503
    @sahasnidew3503 3 ปีที่แล้ว

    සාධු සාධු සාධු 🙏🙏🙏 උතුම් කලයාණ මිත්‍ර ඇසුර මට සැමදා ලැබේවා.. දීර්ඝායුෂ හිමියනි

  • @kumarathusitha7829
    @kumarathusitha7829 3 ปีที่แล้ว

    🌺🌺🌺🌺🌺🌼🌼🌼🌼🌼🌺🌺🌺🌺🌺🌺

  • @SiyamaKanthi-fl8ew
    @SiyamaKanthi-fl8ew 3 หลายเดือนก่อน

    🌹🙏🌹🙏🌹🙏🌹🙏🙏🌹🙏🌹🙏🌹🙏🙏

  • @dulminiperera-clinicalpsyc9965
    @dulminiperera-clinicalpsyc9965 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @s.s.mahanama3984
    @s.s.mahanama3984 10 หลายเดือนก่อน

    නැවත නැවතත් මට මේ දර්මය ඇසීමට අවශ්‍ය යි .

  • @ranukamigamuge9147
    @ranukamigamuge9147 ปีที่แล้ว

    ඵහෙමයි අපෙ ස්වාමීන්වහන්ස
    නැවත නැවත මේ සතර සතිපට්ඨාන ශ්‍රවණය කරනවා.
    පිනක්තියේ නම් ඉක්මනින්ම සත්‍යය ඤාණය පහල වේවා.
    බුදුසරණයි.

  • @lionstep7389
    @lionstep7389 4 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු .....

  • @sugathnarashinghe7347
    @sugathnarashinghe7347 3 ปีที่แล้ว

    සාධු ... සාධු ... සාධු ...

  • @kumarykumar5727
    @kumarykumar5727 3 ปีที่แล้ว

    Me darma desanava mata nivan doratuva vivara weva me jivedima caturarya sattiya avaboda weva

  • @sithimutucumarana2980
    @sithimutucumarana2980 2 ปีที่แล้ว

    **මහා සතිපට්ඨාන සූත්‍රය **(කායේ/වේදනාසු/චිත්තේ / නීවරණ/ බොජ්ජංග/))
    (2016.9.22) .th-cam.com/video/EqDpoUABrCw/w-d-xo.html..මහා සතිපට්ඨාන සූත්‍රය - පළමු කොටස
    18.9.22) ..th-cam.com/video/NbUmKRmQ1Hw/w-d-xo.html..මහා සතිපට්ඨාන සූත්‍රය - දෙවන කොටස
    th-cam.com/video/SdaxdUqRTYo/w-d-xo.html ….මහා සතිපට්ඨාන සූත්‍රය - තුන්වන කොටස
    th-cam.com/video/_zIxicZR0eg/w-d-xo.html..."කායේ කායානුපස්සනාව - ආනපාන පබ්බය ( මහා සතිපට්ඨාන සූත්‍රය )
    th-cam.com/video/yKt7ws-Eh2g/w-d-xo.html...වේදනාසු: වේදනානුපස්සනාව - මහා සතිපට්ඨාන සූත්‍රය
    th-cam.com/video/rP0UF2PyzOM/w-d-xo.html .."චිත්තේ "චිත්තානුපස්සනාව - මහා සතිපට්ඨාන සූත්‍රය
    th-cam.com/video/Pm4tPR_-XtA/w-d-xo.html..මහා සතිපට්ඨාන සූත්‍රයෙහි එන "මාගධී පදවල" නිවැරදි අර්ථ

  • @srinathseneviratne2829
    @srinathseneviratne2829 3 ปีที่แล้ว

    0

  • @kumarykumar5727
    @kumarykumar5727 3 ปีที่แล้ว

    Teruvan saranai ape pinvat hamuduruvane oba vahanseta niduk nirogi cirajivanaya labeva

  • @user-qc2jd8mu5g
    @user-qc2jd8mu5g 4 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී දිර්ඝ ආයුෂ ලැබේවා සාදු සාදු සාදු

  • @kumarykumar5727
    @kumarykumar5727 3 ปีที่แล้ว

    Teruvan saranai ape pinvat hamuduruvane

  • @kumarykumar5727
    @kumarykumar5727 3 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @krisandeam1198
    @krisandeam1198 4 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @kumarykumar5727
    @kumarykumar5727 3 ปีที่แล้ว

    Me darma desanava mata nivan doratuva vivara weva me jivedima caturarya sattiya avaboda weva

  • @kumarykumar5727
    @kumarykumar5727 3 ปีที่แล้ว

    Teruvan saranai ape pinvat hamuduruvane oba vahanseta niduk nirogi cirajivanaya labeva

  • @kumarykumar5727
    @kumarykumar5727 3 ปีที่แล้ว

    Teruvan saranai ape pinvat hamuduruvane

  • @kumarykumar5727
    @kumarykumar5727 3 ปีที่แล้ว

    Teruvan saranai ape pinvat hamuduruvane

  • @kumarykumar5727
    @kumarykumar5727 3 ปีที่แล้ว

    Teruvan saranai ape pinvat hamuduruvane

  • @pragnarajasenanayake7902
    @pragnarajasenanayake7902 2 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @nelummanathunga9370
    @nelummanathunga9370 3 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @nimalwijekoon3698
    @nimalwijekoon3698 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @priyanthiwilamune7774
    @priyanthiwilamune7774 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @ranusharanusha3470
    @ranusharanusha3470 2 ปีที่แล้ว

    🙏

  • @upulaherath7204
    @upulaherath7204 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @kumarathusitha7829
    @kumarathusitha7829 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumarykumar5727
    @kumarykumar5727 3 ปีที่แล้ว

    Me darma desanava mata nivan doratuva vivara weva me jivedima caturarya sattiya avaboda weva