සූර්ය නමස්කාරය හිරු උදාවන වේලාවට මෙය 21 වරක් අසා දවස ඇරඹුම ඉතා සුබයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • සූර්ය නමස්කාරය හිරු උදාවන වේලාවට මෙය 21 වරක් අසා දවස ඇරඹුම ඉතා සුබයි
    ©Copyrights - Soundlanka
    Produced by Soundlanka
    Presented and Sung by Mahabodhi Ransi (S Herath)
    Recorded At Soundlanka Studio
    Graphics By SLarts
    #Bojjanga
    #pirith
    #piritha

ความคิดเห็น • 107

  • @NandaNoon-yy5kr
    @NandaNoon-yy5kr 8 วันที่ผ่านมา

    සාදුසාදු සාදුසාදු ,සුර්යදෙවියනේමට,දරැවන් ටත්කදරද,දුරැවෙිවා

  • @IndraniFernando-sv6df
    @IndraniFernando-sv6df 2 หลายเดือนก่อน +1

    Ada dawase siyalu katayuthu hodin kara geneemat matath mage duwatath puthalatath me pirith anubawen arakshawa setha selasewa sadu sadu sadu theruwan saranai!!!!!!!!❤❤❤❤❤❤

  • @deepikanilangani7837
    @deepikanilangani7837 หลายเดือนก่อน

    මේ රටටත් මගේපවුල දරුවන්ට හා මට පිහිට වෙන්න සාදූ සාදූ සාදූ 🎉🎉🎉

  • @neronero6980
    @neronero6980 4 หลายเดือนก่อน +1

    Surriscalda deviyanta mage namaskara wewa mulu lowatama babala Wanda surroga devpuththara rajananta mage namas karaya ma wewa

  • @IndraniFernando-sv6df
    @IndraniFernando-sv6df 2 หลายเดือนก่อน +1

    Siyalu leda duruwewa apala duru wewa lokawasi sematath seth wewa ❤❤❤❤❤

  • @jandrajandra1067
    @jandrajandra1067 4 หลายเดือนก่อน +3

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු
    මාගේම නමස්කාරය වේවා 🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺

  • @chandranishriyalatha1193
    @chandranishriyalatha1193 6 หลายเดือนก่อน +6

    මගේ පවුලේ සියලුම දෙනාට මේම බලගතු සූර්ය නමස්කාරයෙන් සර්ව ආරක්ෂාව සහ සෞභාග්‍යය උදාවේවා තෙරැවන් සරණයි නමෝබුද්ධාය

  • @amaaamaaamaan8721
    @amaaamaaamaan8721 3 หลายเดือนก่อน

    සූරිය දෙවියන්ට නම්ස්කාර වේවා

  • @haneenhaneen8508
    @haneenhaneen8508 หลายเดือนก่อน

    මේ බලගතු සූර්‍යය නමස්කාරයේ බලයෙන්, අද දින මට මෙන්ම, අසරනවී ඇති සෑම ලෝ වැසියන්ට,ම ආරෂාව ලැබේවා....🙏

  • @user-vb1py3xp8t
    @user-vb1py3xp8t 4 หลายเดือนก่อน +2

    සුරිය දවියන්ගෙ නමස්කාර වේවා සාදු සාදු සාදු සියලුම දනාට යහපතක් වේවා

  • @ChandraniMuthukumari
    @ChandraniMuthukumari หลายเดือนก่อน

    සියලු සත්වයෝම නිදුක් නිරෝගිවි සැනසිම ලැබෙිවා

  • @sobasoba1729
    @sobasoba1729 ปีที่แล้ว +6

    මගේ සියලු දූදරුවන්ට සූර්ය දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා

  • @SlMobile-uo6hi
    @SlMobile-uo6hi 9 หลายเดือนก่อน +3

    සුර්යපිරිත බලයෙන් මගේ සියලු බලාපොරොත්තු ඊස්ට් 🙏වේවා සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏

  • @nalakasampath4536
    @nalakasampath4536 5 หลายเดือนก่อน +3

    මා සිතන ආකාරයට මගේ බලාපොරොත්තු ඉටු වේවා. ආදරෙන් ඉන්න ලැබේවා. මගේ සිතේ ඇති කාරනය කතා කරගන්න පුළුවන් වේවා. 🙏. සූර්ය පිරිතේ බලය පිහිට ලැබේවා 🙏 🙏 🙏 🙏

  • @sankachathuranga7264
    @sankachathuranga7264 8 หลายเดือนก่อน +3

    සුර්ය පිරිතේ බල මහිමයෙන් මගේ සියලුම ග්‍රහ අපල දුරැවේවා..නීරෝගි සුවය මට ලැබේවා.

  • @ramiaramia2917
    @ramiaramia2917 11 หลายเดือนก่อน +4

    මගේ බලාපොරොත්තුව ඉටුවෙිවා .කරදරයක් නැතුව ලංකාවට යන්න ලැබෙිවා .සුර්ය දෙවි පිහිටයි .

  • @IndraniFernando-sv6df
    @IndraniFernando-sv6df 6 หลายเดือนก่อน

    Survival pirith baiayen matath mage Pawlett siyalu denata nirogi suwaya lebewa rekiyawen karadara now ewa nawagrha azalea duruwewa theruwan saranai samadenatana sadu sadu sadu ❤❤❤🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @user-pz4rg3qr6i
    @user-pz4rg3qr6i 7 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏 මටත් පවුලේ අයටත් සියලු ග්‍රහ අපල දුරුකර සියලු බලාපොරොත්තු ඉටු කර දෙන්න සූර්ය දෙවි පිහිටෙන් බුදු සරණයි 🙏🙏🙏🙏🙏

  • @saberalhantobi8974
    @saberalhantobi8974 3 ปีที่แล้ว +23

    මගේ thilina පුතාට වැටෙන් නැතුව ඇවිදින්න සහ කතා කරන්න හැකියාව ලැබේවා ලෝ වාසී සියලු දෙනාටම මේ කොරෝනා අසනීපයෙන් මිදි නිදුක් නිරෝගී සුවය ලැබේවා මගේ එකම පැතුම එයයි සියලු දෙනාටම තෙරුවන් සරණයි

    • @aaaaroaaru2406
      @aaaaroaaru2406 10 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏

    • @ayubowanspawellness220
      @ayubowanspawellness220 9 หลายเดือนก่อน

      Ikmanata sanipa wewa.!

    • @ruwangunawardana9829
      @ruwangunawardana9829 8 หลายเดือนก่อน

      ඔබගේ පුතාට ඉක්මන් සුවය ලැබේවා බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏​@@aaaaroaaru2406

    • @dillakshani2768
      @dillakshani2768 8 หลายเดือนก่อน

      Suwapath wewa!🙏🏻

    • @ruwangunawardana9829
      @ruwangunawardana9829 8 หลายเดือนก่อน

      ඔබගේ පුතාට සූරිය නමස්කාරය තුළින් යහපත උදා වේවා බුදු සරණයි

  • @user-tm3dk5jm2w
    @user-tm3dk5jm2w ปีที่แล้ว +6

    මගේ දුලාන් විශ්ව ජිත් පුතාට තියෙන දොස් දුරුවෙවා සුරිය දෙවිපිහිටයි 🙏🙏🙏🌹🌹🌹

  • @gamingdana4603
    @gamingdana4603 3 หลายเดือนก่อน +1

    මගේ දරුවෝ දෙන්නගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා

  • @AnnoyedClogShoes-vi1qb
    @AnnoyedClogShoes-vi1qb 7 หลายเดือนก่อน +2

    සූර්ය දෙවියන්ට නමස්කාර වේවා.නුරෝගී සුව ලැබේවා. මගේ යහපත උදාවේවා.

  • @user-vb1py3xp8t
    @user-vb1py3xp8t 4 หลายเดือนก่อน +1

    සුරිය දෙවියනේ පිහිටෙන් ලැබේවා

  • @IndraniFernando-sv6df
    @IndraniFernando-sv6df 3 หลายเดือนก่อน

    Sadu sadu sadu theruwan saranai !!!!!!"

  • @kumariwijesingha8399
    @kumariwijesingha8399 8 หลายเดือนก่อน +2

    සුර්ය පිරිත් බලයෙන් මගේ සියලු බලාපොරොත්තු
    ඊස්ට වේවා ....🙏🙏🙏 මගේ දරුවාන්ගේ අපල දුරු වේවා.... 🙏🙏🙏

  • @nalakasampath4536
    @nalakasampath4536 5 หลายเดือนก่อน +1

    මෙම ගාථා රත්නය පිහිටෙන් මගේ බලාපොරොත්තු අද ඳවසේ ඉටු වේවා 🙏 🙏 🙏 🙏

  • @sriyanikankanamge4204
    @sriyanikankanamge4204 6 หลายเดือนก่อน +1

    සුර්ය පිරිතේ බලයෙන් මට ශිු පාදේ වදින්න යන්න ලැබේවා සාදු සාදු නමස්කාර කරමි

  • @shanthapriya4780
    @shanthapriya4780 ปีที่แล้ว +3

    මටත් මගේ භාර්‍යාව ඇතුළු දරු දෙදෙනාටත් සූර්‍ය පිරිත් බල මහිමයෙන් සෞභාග්‍යය උදාවේවා,සූර්‍ය දෙවියන්ගේ බලය නිරතුරුවම ලැබේවා සූර්‍ය දෙවිදුනි මාගේ නමස්කාරය වේවා සාධූ සාධූ සාධූ ................

  • @shanthapriya4780
    @shanthapriya4780 ปีที่แล้ว +2

    සූර්‍ය දෙවියන්ගේ ආනුභාවයෙන් 802 අංක තුනෙන් මා හට ජය උදාවේවා

  • @hansinimadushika3094
    @hansinimadushika3094 5 หลายเดือนก่อน +3

    සූර්ය දෙවියන්ගේ ආශිර්වාදය අප පවුලේ සියළුම සාමාජිකයන්ගේ සියළු අපල දුරු වී සූර්ය දෙවියන්ගේ බලමහිමය අපහට ලැබී දියුණුව සියළු බලාපොරොත්තු ප්‍රාර්ථනා ඉටු වේවා ඔබ වහන්සේට සාදු සාදු සාදු

  • @GeethaKumari-q2h
    @GeethaKumari-q2h หลายเดือนก่อน

    Surya namaskaraya satthiyai wiswayata stutiwewa.

  • @laxmanjayasuriya1473
    @laxmanjayasuriya1473 6 หลายเดือนก่อน +1

    සුර්ය පිරිතෙ බලයෙන් මගේ සියළු ප්‍රාර්ථනා ඉස්ට වෙවා නිරොගි සූවය ලෑබෙවා විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @NiroshiVithanage-ck9ky
    @NiroshiVithanage-ck9ky 7 หลายเดือนก่อน +1

    සූර්ය පිරිත් බලයෙන් mage සියලු prathanawan estaveeagee දරුවන්ගේ සියළුම aplala duruvee යහපතක් කාලයක් උදා වේවා

  • @jayanthimendis3131
    @jayanthimendis3131 7 หลายเดือนก่อน +2

    Mage dukata pihita wenna suriya deviyane🙏🙏🙏🙏🙏🙏☘️☘️☘️☘️☘️🍀🍀🍀🍀🍀🍀🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏

  • @a2z380
    @a2z380 3 ปีที่แล้ว +4

    මගේ බලාපොරොත්තු ඉෂ්ට වේවා

  • @deeptheisuriarachchi6947
    @deeptheisuriarachchi6947 6 หลายเดือนก่อน

    Mage siyalu parthanawan ista wewa 🙏🙏🙏

  • @nalakasampath4536
    @nalakasampath4536 5 หลายเดือนก่อน

    මගේ ප්‍රාර්ථනය ඉටු වුනා. මා සිතන ආකාරයට මට සැමදිනම උතුම් බුද්ධ බලයෙන් පිහිට ලැබේවා 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @prasadlasantha4507
    @prasadlasantha4507 4 หลายเดือนก่อน

    සූර්යදෙවියන්ගේ නමස්කාරය මට ඇතුළු අප පවුලේ සියලු දෙනාට ආශිර්වාදයක් වේවා. සාදු සාදු සාදු 🙏❤️

  • @rupikadamaya
    @rupikadamaya 6 หลายเดือนก่อน +2

    සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @anilpalithakarunanayaka5849
    @anilpalithakarunanayaka5849 ปีที่แล้ว +2

    පිංබර දුරුතු පුන් පොහොය දිනයක් වේවා

  • @IndraniFernando-sv6df
    @IndraniFernando-sv6df หลายเดือนก่อน

    S❤❤❤❤❤❤ sadu sadu sadu mora pirithe balayen semarang seth wewa ❤❤❤❤the 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏❤️❤️

  • @sujathasenarathne-8627
    @sujathasenarathne-8627 10 หลายเดือนก่อน +2

    සූර්ය දෙවි පිහිටෙන් මටත් මගේ දූ දරූවනටත් සෙත් වේවා 🙏🙏🙏

  • @shanimalisha2182
    @shanimalisha2182 10 หลายเดือนก่อน +2

    Siyalu sathwayantama pihita labewa 🙏🙏🙏🙏🙏

  • @appdayananda4327
    @appdayananda4327 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @rohinimalkanthi7623
    @rohinimalkanthi7623 8 หลายเดือนก่อน +2

    Sadu sadu sadu 🙏🙏🙏🙏

  • @laknaksweyjgghgathithri8920
    @laknaksweyjgghgathithri8920 ปีที่แล้ว +2

    මාගේ අමල්ෂ පුතුට තිබෙන දෝශ ඉවත් වී ඉක්මනින් සියලු සැක දුරු වේවා..පරික්ෂණ සියල්ල නිරොගී බව ඔප්පු වේවා..සියලු පැතුම් ඉටුවන සුභ උදෑසනක් .හැමටම බුදු සරනයි

  • @user-zg8rg8fp8x
    @user-zg8rg8fp8x 5 หลายเดือนก่อน +1

    Surya dawiyanga phtan maga daru munuburan araksa kara maga siyaluma bala porottu itu wawa sadu sadu sadu 🙏🙏🙏🙏

  • @RamaniMalkanthi-t7j
    @RamaniMalkanthi-t7j 7 หลายเดือนก่อน +1

    පිහිටයි 🙏🙏🙏💐🌺🥭🍎🍈🍉

  • @dilanihansika3117
    @dilanihansika3117 9 หลายเดือนก่อน +1

    Siyalu badaka jayagena idiriyata yanna sakthiya lebewa.mage agahigakam duruwewa

  • @amithaamitha157
    @amithaamitha157 9 หลายเดือนก่อน +1

    නමෝබුද්ධාය..සුර්යදෙවියන්ගේ.පිහිටලැබේවා

  • @prasadlasantha4507
    @prasadlasantha4507 4 หลายเดือนก่อน

    ජාත්‍යන්තර විභාගයට පෙනිසිටාන මාගේ දුවව ආරක්ෂා කර ඇයට කරදයක් නැතිව විභාගය ජයග්‍රහණය කරන්න වාසනාව මෙම සූර්ය නමස්කාර පිහිට වේවා. සාදු සාදු සාදු 🙏

  • @user-ij3tr9po4h
    @user-ij3tr9po4h 6 หลายเดือนก่อน +1

    mage apleya duruwewa suriya deviyange duruwewa yapathkm wewa ❤️❤️❤️🙏🙏🙏❤️❤️❤️

  • @maneledirisinha3563
    @maneledirisinha3563 ปีที่แล้ว +1

    Mageth mage paule siyalu dennagen graha apala duru wewaa..!👃👃👃👃

  • @rohana-cg6or
    @rohana-cg6or 6 หลายเดือนก่อน

    Mage puthata siyalu weda karaganna saktiya dairya lebewa

  • @komodonikanti3562
    @komodonikanti3562 4 ปีที่แล้ว +3

    Taruwan.sarani

  • @ahmedmohammed303
    @ahmedmohammed303 6 หลายเดือนก่อน

    Suriya pirithe balayen mata ha mage daruwanta yahapathakma wewa 🙏🙏🙏

  • @anomaanoma5066
    @anomaanoma5066 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏🌷🌷🌷

  • @anjuekanayakafbo1720
    @anjuekanayakafbo1720 ปีที่แล้ว

    Mage daruwanta saha matath lokawasi siyaluma denata suriya namaskara guna balan yahapathakma wewa mage loku puthage thiyana siyalu leda duk suwavi diunuwak lebawa 🙏🙏🙏🙏🙏🙏

  • @lakchilakchii2994
    @lakchilakchii2994 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🌺🌺🌺

  • @user-ij3tr9po4h
    @user-ij3tr9po4h 6 หลายเดือนก่อน +1

    Surya.dewiyange .piten .sayalu.apleya .rasangige .nidukge.paddfge.dilsha .maliisa geth.suwayalabewasadusadusadu ❤❤❤❤🙏🙏🙏🙏❤️❤️❤️❤️🙏🙏

  • @jamikadsrbestona1097
    @jamikadsrbestona1097 4 ปีที่แล้ว +2

    බුදු සරණයි ඔබ ට

  • @shanthim.a.karuna9087
    @shanthim.a.karuna9087 4 ปีที่แล้ว +2

    Sadu sadu budu sarani girgau wewa oba wahan seta

  • @binuraprathap2348
    @binuraprathap2348 ปีที่แล้ว

    Sadu...sadu....sadu....suriya pirite balayen hama badakayakma natiwela diyunuwe maga sadewa... b.s

  • @gkkandy2014
    @gkkandy2014 4 ปีที่แล้ว +6

    තෙරුම :
    මේ හිරු උදාවන විට ඇස් ඇති එකම රජු ලෙස
    පතුරුවා රන්‍ රැස මහ පොලව බබුලුවන්නේ
    මහ පොලව බබුළුවන රුමඩල නුබ වදින්නෙමි මම
    නුබ විසින් සුරකින අප මේ දවස වසමු සුවසේ
    සැම දහාම් පරතෙර වැඩි යම් රහත්මුනිවරඋ සිටිත් නම්
    ඒ උතුම් මුනිවරුහට මාගෙ වැදුම වේවා
    ඒ උතුම් මුනිවරුද මාගේ දිවි සුරකිත්වා
    සම්බුදු වරුන් හට මාගේ වැදුම වේවා
    සතර මග ඵල නුවනට මාගේ වැදුම වේවා
    උතුම් රහතුන් හට මාගේ වැදුම වේවා
    ඒ රහත් ඵලයට මාගේ වැදුම වේවා
    ඒ බෝසත් මොනරා මේ ලෙසින් පිරිත පවසා
    ගොදුරු සොයන්නට යන්නේය...🌹🌹🌹🌹🌞🌞🌞

  • @damithdarshana5043
    @damithdarshana5043 หลายเดือนก่อน

    සූරිය. දෙවියෙනි. මාගෙ. දරුවා. භාග්‍යා. මහේෂි. මාගෙ. දරුවා. පාසල් යන්නේ. නැහැ. පාඩම්. පොතක්. අල්ලන්නේ. නැහැ. සූරිය. දෙවියනේ. මෙ. දරුවාට. පාසල්. යන්න. හිත දෙන්න. ඔනේ. සූරිය. දෙවියන්ගෙ. පිහිට. ලැබෙවා. සූරිය. දෙවියනි. ඉෂ්ට. කරදෙන්න

  • @KumariKumari-cm9co
    @KumariKumari-cm9co 4 ปีที่แล้ว +3

    Me mora piritha

  • @hemachandrajayalath
    @hemachandrajayalath 6 หลายเดือนก่อน +1

    Siyalu sathwayo niduk Wetwang!

  • @anilpalithakarunanayaka5849
    @anilpalithakarunanayaka5849 ปีที่แล้ว +1

    සුභ උදෑසනක් වේවා තෙරුවන් සරණයි 🙏

  • @anilpalithakarunanayaka5849
    @anilpalithakarunanayaka5849 ปีที่แล้ว +1

    සුභ උදෑසනක් වේවා !!
    තෙරුවන් සරණයි 🙏

  • @user-zg8rg8fp8x
    @user-zg8rg8fp8x 5 หลายเดือนก่อน +1

    Maga bala porottu ituwawa

  • @anilpalithakarunanayaka5849
    @anilpalithakarunanayaka5849 ปีที่แล้ว +1

    සුභ උදෑසනක් වේවා

  • @user-lk4gx4tw9b
    @user-lk4gx4tw9b 8 หลายเดือนก่อน

    හෝ ඩ

  • @user-yx8ux5go4k
    @user-yx8ux5go4k 6 หลายเดือนก่อน +1

    Shadu shadu shadu 🙏🙏🙏🙏🙏

  • @padmaegodawela2475
    @padmaegodawela2475 6 หลายเดือนก่อน

    🙏🏼🙏🏼🙏🏼

  • @hashanvimodkulasekara2054
    @hashanvimodkulasekara2054 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @samsongamalathge1788
    @samsongamalathge1788 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @DineshRamyasiri-jy5yv
    @DineshRamyasiri-jy5yv 7 หลายเดือนก่อน +1

    බ්‍රහ්ම මුහුර්ත වෙලාව හොයාගනෙ කොහොමද...දන්න කෙනෙක් කියන්න

  • @MrSumee320
    @MrSumee320 7 หลายเดือนก่อน +1

    ☸️🙏👌☸️🙏👌☸️🙏☸️

  • @dharmakeerthigunathilake565
    @dharmakeerthigunathilake565 4 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shanthimadurasinghe3641
    @shanthimadurasinghe3641 4 ปีที่แล้ว +2

    Meya Mora piritha neda

  • @damithdarshana5043
    @damithdarshana5043 หลายเดือนก่อน

    සූරිය. දෙවියෙනි. මගෙ. දමිත්. පුතාගෙ. ඇස් දෙක පෙන්නෙ. නැහැ. දමිත්ගෙ. ඇස් දෙක. පෙනිම. ලඛා. දෙන්න. සූරිය. දෙවියන්ගෙ. පිහිට. ආරක්ෂාව. ලැබෙවා. දමිත්ට. ලෙඩ. නැතිවේවා. මානසික. රොග. නැතිවේවා. සියලුම. ලෙඩ. රොග. නැතිවේවා. සූරිය. දෙවියෙනි. මෙදෙ. ඉෂ්ට. කරලා. දෙන්න

  • @anilpalithakarunanayaka5849
    @anilpalithakarunanayaka5849 ปีที่แล้ว +1

  • @user-zg8rg8fp8x
    @user-zg8rg8fp8x 5 หลายเดือนก่อน +1

    Maga puta lakml (Camik) puaga apla duru wawa 🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @rajawijesiri4640
    @rajawijesiri4640 ปีที่แล้ว +1

    plese stop this advertisements

  • @user-lk4gx4tw9b
    @user-lk4gx4tw9b 8 หลายเดือนก่อน

    සාඩු😅
    සාදු

  • @SamsungSamsung-je9jy
    @SamsungSamsung-je9jy 2 หลายเดือนก่อน +1

    L

  • @user-vb1py3xp8t
    @user-vb1py3xp8t 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🌷🌷🌷🌷🪷🪷🪷🪷🕯️🕯️🕯️🙏🙏

  • @anurathaanuratha3482
    @anurathaanuratha3482 3 หลายเดือนก่อน

    ජිවිතේතේරෛනදාපටන්සුරියදෙවියන්පුදාඅනුන්ගේයහපතපැතුමටුනිදාහාසේහාවනාකරගන්නපුලුවන්තැනකකුටියක්ලැබේවා,

  • @dinalchethiya3262
    @dinalchethiya3262 6 หลายเดือนก่อน

    😅

  • @NiroshiVithanage-ck9ky
    @NiroshiVithanage-ck9ky 7 หลายเดือนก่อน +2

    සූර්ය පිරිත් බලයෙන් mage සියලු prathanawan estaveeagee දරුවන්ගේ සියළුම aplala duruvee යහපතක් කාලයක් උදා වේවා

  • @sudhugayni6420
    @sudhugayni6420 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @anilpalithakarunanayaka5849
    @anilpalithakarunanayaka5849 ปีที่แล้ว +1