🔴ඩාලිපාරේ දයාසිරි හුටපටේ අස්සේ මෛත්‍රීලත් විශේෂ මීටිමක-සියල්ල වෙනස් වෙයි.කෝට් ඕඩරේකට කළහැකිදේ මෙන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.ค. 2024
  • ඩාලි පාරේ දයාසිරි හුටපටේ අස්සේ මෛත්‍රීලත් විශේෂ මීටිමක-සියල්ල වෙනස් වෙයි.කෝට් ඕඩරේකට කළහැකිදේ මෙන්න
    ශ්‍රිලනිප මූලස්ථානය ඉදිරිපිට දයාසිරි කරපු හරිය (සම්පූර්ණ දර්ශන)
    Subscribe to us for the latest video updates :
    th-cam.com/users/ThelifeTrav...
    Join us whats app
    chat.whatsapp.com/HOxTPPcmfSE...
    Life Traveler Telegram Channel
    t.me/lifetravelerlk
    Life Traveler Facebook page
    / lifetravelerlk
    Visit Lifetraveler's official News Web
    www.lifetraveler.lk/
    Browse More videos:
    / thelifetraveler
    #nosoialmediablock
    #noonlinesafetybill
    #FBLIVE #newsSRILANKA #news #politics #parliamentsrilanka
    #RANILWICRAMASINGHE #sajithpremadasa #anurakumaradisanayaka #anura #akd #anuradisanayaka #sajithpremadasa #sjbapi #sjb #npp #nppsrilanka #jvp #jvpsrilanka

ความคิดเห็น • 47

  • @dhammikawijayawickrama
    @dhammikawijayawickrama 15 วันที่ผ่านมา +18

    අලුත් පරම්පරාව මේ මජර දූෂිත ගඳගහන දේශපාලනය අවසන් කරනවා ✌️✌️ එළඹෙන්නේ ශ්‍රීලංකාවේ මාලිමාවේ මහජන ආණ්ඩුවක් ❤❤

    • @nimsaravithana5611
      @nimsaravithana5611 15 วันที่ผ่านมา +2

      අනිවාර්යයෙන්ම සහෝදරයා ඔය ටික දවස ඔහොම ඕකුන් ආතල් ගත්තු දැන්

    • @keshanamahiman6982
      @keshanamahiman6982 14 วันที่ผ่านมา

      අනිවාරයෙන්ම malima ආණ්ඩුවක් පත් කරගෙන මේ රට ලෝකේ ලස්සන රටක් දියුණු රටක් බවට පත් කර ගන්න ඕන

  • @user-mj1zo5co9t
    @user-mj1zo5co9t 15 วันที่ผ่านมา +9

    තව ටිකක් ඉන්න පාක්ෂිකයනේ ඔබේ හරි තැන මාලිමාව මාලිමාවට ජය වේවා

  • @georgerajapaksha6226
    @georgerajapaksha6226 15 วันที่ผ่านมา +13

    මේ මස්තබාල්දු අපතයො ටික මේ පාර ඉවරයි අලුත් ගමනක් මාලිමාව සමගින් අරඹමු.මේ මජර කුමය අවසන් කරමු

  • @erickfaber754
    @erickfaber754 15 วันที่ผ่านมา +10

    මේ නාඩගම් නිසා රටේ බදු මුදල් තමා වැය වෙන්නේ.බලධරයිනී මේ විකාර නවතන්නේ කවදා ද.

  • @user-gx6fp6kx7q
    @user-gx6fp6kx7q 15 วันที่ผ่านมา +6

    අනේ මේ නාකි පිස්සෝ පස්සේ එලවන්නේ නැතිව . මාධ්‍යවේදීන් වැඩක් බලාගත්තා නම් හොඳයි .

    • @nimsaravithana5611
      @nimsaravithana5611 15 วันที่ผ่านมา

      අනේ මන්ද ඔබතුමා ඔබතුමා කිය කිය මුන්ට පිස්සුද මන්දා

  • @jayathilakark6403
    @jayathilakark6403 15 วันที่ผ่านมา +2

    මුන් ඔක්කොම එකතු වෙලා ශ්‍රීලනිපය ඉවරම කලා.
    අපි සියල්ලන්ම මෙවර ප්‍රථම වරට මාලි මාව සමගමයි

  • @anurathennakon6246
    @anurathennakon6246 15 วันที่ผ่านมา +5

    😢😢 මේ කාලකණ්නි කැරියෝන්ට ඕනෑවට වැඩියෙන් ආරක්ෂකව දෙන්න එපා මේ රටේ අහිංසක මිනිසුන් ගේ මුදල් 😢

    • @anushafernando6709
      @anushafernando6709 15 วันที่ผ่านมา

      100% athta.mun හමුදාව athiwa nata avidinawa.මහජනයා ge salli pau.

  • @chandrikawijeundera5176
    @chandrikawijeundera5176 15 วันที่ผ่านมา +1

    අපේ ජීවිත කාලයටම නොවිසදෙන,ශ්‍රී ලංකාවේ දැවැන්තම දැවෙන ප්‍රශ්නය.අහලාම දැකලාම එපාවෙලා.😢

  • @parakum1827
    @parakum1827 15 วันที่ผ่านมา

    දයාසිරි සහෝදරයට මාලිමාවේ විප්ලවීය ආචාරය දයාසිරි සහෝදරයට ජයවේවා මලිමවට ජයවේවා 💋💝💓💓💓

  • @chitrajoseph2047
    @chitrajoseph2047 14 วันที่ผ่านมา +1

    මේ හොරු බල තන්හාවෙන් ඇණ කොටා ගත්තාවේ.
    රටට ආදෙරේ කරන , රට ආගාදයට ඇද දැමු මේ වගේ හොරුන්ගෙන් අපේ රට බේරා ගන්න මාලිමාව වටා රොක් වෙමු .

  • @albertperera9225
    @albertperera9225 15 วันที่ผ่านมา +1

    තුං නොදතීං කාලකන්නි දේශපාලකයන්....

  • @dayanandaranbandara4487
    @dayanandaranbandara4487 15 วันที่ผ่านมา +2

    ගම් මට්ටමේ දැවැන්ත සංවිධාන කටයුතු කලාලු 🤣🤣 කොහෙද බල්ලෝ තොපිට ඡන්ද තියෙන්නේ 😝😝

  • @erangaharshapriya5189
    @erangaharshapriya5189 15 วันที่ผ่านมา +2

    හුුුුුුුුුුුුු

  • @rohiniwijesooriya145
    @rohiniwijesooriya145 15 วันที่ผ่านมา +1

    Pissata kawada ඡන්දය denna

  • @keerthibulegoda
    @keerthibulegoda 15 วันที่ผ่านมา +1

    ලේකම් තනතුර ta මරා ගන්න munta රට හදන්න පුළුවන් da

  • @kumaradasagiribawa6461
    @kumaradasagiribawa6461 15 วันที่ผ่านมา +1

    ඔයාගෙ විශ්‍රාම වැටුප නැවැත්විය යුතුය

  • @SwarnaJustineJayawardena-dh7jk
    @SwarnaJustineJayawardena-dh7jk 15 วันที่ผ่านมา +1

    Pasku praharaya jeewitha 270.

  • @keshanamahiman6982
    @keshanamahiman6982 14 วันที่ผ่านมา

    මෛත්‍රීපාල කියනවා බලයට කෑදර කම athaherima නැතිලු ...ජනාධිපති වෙලා den මන්ත්‍රී වෙලා පාරිලිමේන්තුවට යනවා ..ලැජ්ජාව නැති කම ...

  • @AmithWijewardhana-yg1rb
    @AmithWijewardhana-yg1rb 15 วันที่ผ่านมา

    පක්ස කචල් කරන උන්ට දිර්ගායුස අපටඔනonly npp😂

  • @ALIENAGENT
    @ALIENAGENT 13 วันที่ผ่านมา

    මුන් ශ්‍රී ලංකා දේශපාලනයෙන් අතුගා දැමිය යුතුයි. පක්ෂයකට රන්ඩු වෙන එවුන් ජනතාවට සේවය කරයිද?

  • @Sha-vt9io
    @Sha-vt9io 14 วันที่ผ่านมา

    This crooks are more worried for NPP.

  • @lankalap2423
    @lankalap2423 15 วันที่ผ่านมา +1

    මෛත්‍රිපාල / සිරිපාල දඟලන අනිත් එවුන්ගෙත් අම්මලටත් කැත නැතිව පුකේම අරින්න සුදුසුයි නේද රටක් හදාගන්න බැරි ජනාධිපතිධූරයෙත් හිටපු කැරියට................

  • @wasanthakumara1670
    @wasanthakumara1670 15 วันที่ผ่านมา

    මේ ඇරබුමයි

  • @pmwijeratne1896
    @pmwijeratne1896 15 วันที่ผ่านมา

    අම්මට සිරි යකෝ රිලාසිරි ට මාර ස්වීප් එකක් නේ. මුන්ගේ මේ නරි නාටක දැකලා SWRD බණ්ඩාරනායක මීනී වලෙන් නැගිටලා නාවොත් තමා පුදුමේ. 😂😂😂

  • @salad-oo9to
    @salad-oo9to 15 วันที่ผ่านมา +1

    සාප

  • @nimanthaathukorala
    @nimanthaathukorala 13 วันที่ผ่านมา

    ඔයත් ඉන්න උපරිම ට්‍රයි කරල බරිම තන තමයි ගියේ.ඔයත් උසවියේ පිහිට පතලා ඒ තීරන්‍යෙන් පස්සෙනෙ යන්න උනෙ නත්නම් ඔයත් අත හරින්න සූදානමක් තිබ්බෙ නැ නේ.

  • @laledirisinghe1555
    @laledirisinghe1555 12 วันที่ผ่านมา

    මේ පව්කාර ගඳ ගහන බල්ලෝ ලැජ්ජාව රෙද්ද අස්සෙ හංගාගෙන,විළි ලැජ්ජාවක් නැතුව අහට පැන පැණ මෙහාට පැන පැන මේ රට කන්නම එනවා,මුංගෙ රැස්වීම් වලට යන මිනිස්සුන්ට ගහන්ඩ ඕනෑ. හරකගේ බඩ යට තියෙන එක කපලා අරගෙන

  • @GunarathnaMunasingha-fd9fj
    @GunarathnaMunasingha-fd9fj 15 วันที่ผ่านมา

    Balu.desapalanaye.darsana.vili.lejjà.nethikama.

  • @user-kr7fm5wr5y
    @user-kr7fm5wr5y 15 วันที่ผ่านมา

    Wasting our money

  • @abayakeerthi2448
    @abayakeerthi2448 15 วันที่ผ่านมา +1

    Pisso pisso pisso wareuko gamata

  • @SwarnaJustineJayawardena-dh7jk
    @SwarnaJustineJayawardena-dh7jk 15 วันที่ผ่านมา

    Polowen a a minisata ahasin pahala wu sepa wahana!

  • @ajitharambewela8702
    @ajitharambewela8702 15 วันที่ผ่านมา

    Kawda yako hiwallu wage weapon dik karagena yanne