රනිල් විසුරුවන්න සූදානම් - පොහොට්ටුව දෙදරුම් කයි ක්ලබ් වසන්ත ලෝකෙටම පොලු තියලා
ฝัง
- เผยแพร่เมื่อ 5 ก.ย. 2024
- රනිල් විසුරුවන්න සූදානම් - පොහොට්ටුව දෙදරුම් කයි
ක්ලබ් වසන්ත ලෝකෙටම පොලු තියලා
Join Our News Whatsapp Group
chat.whatsapp....
Facebook Page : / vnews107
Tiktok : / vfmradio107
TH-cam : / @vfmradio107
Instagram : / vnewslk
#vfm #vnews #fm107
👌 නියම පැහැදිලි කිරිමක් ....
චන්ද එකක් එනෙමේ 3 ක් ආවත් උත්තරේ මාලිමාව.... පිනාව කොහොමත් එළවනවා... ප්ලාන්ට් කරන නිව්ස් වලට අහුවෙන්නේ නෑ
අනුර මුහුදු වතුරෙන් සල්පියුරික් හදනවා කියලා කිවුවේ නෑ .පරන්තන් කම්හලේ පටන් ගන්නවා කියලා කිවුවේ .කරුනු විකෘති කරන්න එපා ....
අනුර මුහුදු වතුරෙන් සල්පියුරික් හදනවා කිව්වා. අහල බලන්න.
@@karu3021Video clip එකක් පෙන්නන් පුලුවන්නම් 😂
හරි වැරදීමක් උනයි කියමුකො මොකක්ද ඒකෙ වරද නොදැනුමත්කමින් මිනිසෙකුට එහෙම වෙන්න බැරිද,කිසිම වරදක් අල්ලගන්න නැති උනාම වචනයක් අල්ලගෙන පනඇරගන්න හදනවා @@karu3021
විසුරවන්නේ නෑ.විසුරවනවා කියලා පොහොට්ටුවෝ භය කරලා බිත්තියට හේත්තු කරලා දන ගස්සවන්න.
මාලිමාවට ජය වේවා
NPP එක කුඩුවෙනවට ගොඩක් කැමති අය ඉන්න බව දන්නව හැබැයි ඒව හීන
පෝය දිනයක් වේවා ❤
රනිලා ගහපු එක ගේම් එකක් තියේනවාද ඔහුගේ දෙශපාලනයේ, රනිල් තියෙන්නෙ අසාර්ථක දෙශපාලන ඉතිහාසයක්.
මැතිවරණ කොමිෂන් සභාවේ සෙට් එක විශ්‍රාම ගිහිල්ලා ටිකකාලෙකට පස්සේ කියයි රනිල්ගේ බලපෑම් හා කරපු දේවල්....
Okkkoma horu set eka ekata platform eke!! Malimawata Jayawewa!!
Npp❤ ජය
උන් ගේම් ගහන්නේ උන්ගෙ පැවැත්මටම මිසක් රටේ අනාගතය ගැනවත් ,, ජනතාවගේ පැවැත්ම වැඩිදියුනුව ගැන නම් කොහෙත්ම සැලකිල්ලට අරගෙන නොවේ ..
පොලිස් සහතික නැතිව රට යනවා පාතාලයේ
Ranlilata jayawawa
Meda paara76 වසරක sapaya ivara karanavamai..ජයවේවා ...!!malimavata..
අනිවාර්යයෙන්ම 225 සහ එම පක්ෂ පාර්ලිමේන්තුවෙන් අතුරුදහන් කල යුතුය
ජයවේවා NPP එකට සහ රටට
225 න් මොන කොලය ගැහැව්වත් වැටෙන්නේ බූරුවෙක් කියා අනුර කුමාර තන්ගොඩියා කිව්වා ආයිබෝන් !
😂😂😂palayan gon bayya yanna
@@gihannanayakkara2203 umba thamai gon thadiya
@@12thbatchlucmed202-iඇයි සහෝදරයා වීඩියෝ එක බැලුවේ නැද්ද ??අනුර කුමාර කියන මන්දමානසික ග්‍රාම්‍ය ගෝත්‍රිකයා වරක් නොව දෙවරක්ම කියනවා පාර්ලිමේන්තුවේ ඉන්න 225 හම බූරුවන් කියා (අනුර විජිත හරිනිද ඇතුලුව )
මාලිමාවට ජයවෙිවා
මාලිමාවට රටට ජය වේවා
නියත ජය මාලිමාව
Kohoma geam gehuwath janathaawa janathaa rajayak pihituwanawaa.
අනේ මේ දෙන්න තමයි ඔක්කොම දන්නෙ,බොරුවට පිම්බෙන්න හදනවා
Banku hora gedara pala ikmanata, Apiva Kanne Natuva,
නරියට කුකුල්ලු බාර දුන්නා වගෙ රනිල්ට ජනපති පුටුව දුන්න එක
සජිත් ජනාධිපති
මාලිමාව දෙදරවන්න තමයි ද්‍රෝහින්ගේ එකම සිහිනය..
UMBALAGE BORU !
Sajith ✅
පොහොට්ටුව. අය.ඉන්න.කල්.අපෙ.රටට.දෙයියන්ගෙ.පිහිටයි.මේ.අය.බලයෙන්.අයින්.වෙන්න.කැමති.නැහැ.පොහොට්ටුව. කැමති.උනත්.නැතත්.අනිවාර්යෙන්ම. මාලිමාවෙ.අනුර.කුමාර දිසානායක මහතාට. තමයි
Npp එකෙ ඔය කියන ඒවා නෑ 😂
NPP ජයවේවා
මාලිමාව ඔය කියන ඒවට වට්ටන්න බැහැ 😂😂😂😂
Ranil 🐕Sajith 🐂
චන්දෙ දෙන අයට ඕක අවුලක් නැහැ .
Mallimave kisima dadarumak natha vahalune ..
ඔය මොනව කිවත් සජිත් කප් එක ගන්නවා නියතයි
එහෙනම් ඉතින් බුදු සරනයි රටට
Npp ජයවේවා
උන්ට හරි ආසයි ඉක්මනට හිර ගෙවල්වෙලට යන්න.
Only npp ❤❤❤❤❤❤❤
ජෙප්පෝන්ගෙන් රට බේරලා දෙන්න රනිල් මතිදුනේ
R A N S S ❤❤❤❤❤❤
Ekama visaduma malimava vitharamai
රනිලුයි පොහොට්ටුවේ හැත්ත ඉන්නකල් මේ රටට අකලට වැහි වහිනවා
☎️☎️☎️☎️☎️☎️
පොඩි පොඩි ළමයි තියාගෙන ලොකු ලොකු දේශපාලන කතා කියන සජියා. ඒ කොල්ලෝ කෙල්ලෝ පවි.
Club wassantha gana text book ekkak haduwa nam hondai
නියතයකි නියත ජනාධිපති සජිත් පෙු්මදාස 2024 ...
හිනෙන් කමයි
කම්කරු තමයි ithim🤔
කෝ මිනීමරුවෝ දේන්නා
සජිත්යා නම් ඉතින් අමු මීහරකා නේ. ඌ දන්නෑ ඌ මොනවා ද කියන්නේ කියලා . ඒකෙ ඉන්න අනික් හරක්ටත් ඒක තෙරෙන්නේ නෑ . රනිලයා නොහොත් බටලන්දේ වදකයා එහෙමත් නැත්නම් රනිලයා දන්න හැම දහන් ගැටයක් ගහලා හරි දැන් බලනවා තව අවුරුදුදක් ඉන්න කාලය දිර්ග කරගන්න .
මුහුදු වතුරෙන් සල්ෆියුරික්....
නොකී කතා ( විචාරයෙන් තොරව ) ඇයි ඉස්මතු කරන්නේ. ?
සජිත් පේමදාස මැතිතුමාට ජයවේවා
රනිල් අගමැති නේ 😅😅😅😅
සජිත්ට ජයවෙලා තියෙන්නේ ,ජය වෙන්න ඕනෙ රටට
Sajithuth baila wadupursma kiywanawana...ay hithanna aya thami janadipathi kiyala ..kohomath .janadioathi Ranil thami .
😂😂😂😂
Game kiyanne Munge katha
පිස්සුද හැටිද කියන්න අවශ්‍ය දේ නොකියාසෑහෙන වෙලාවක් අපිව වටේ ගෙනියන එක අමු ගොං මට නං
මාලිමාවෙ ජයග්‍රහණය විජයක්ග්‍රහනයකින් කෙලවර කරමු.
ව්‍යවස්ථාව තුල අඩුපාඩු අනිවාර්යයෙන් හදන්න ඕන මේක රටේ ව්‍යවස්ථාව ඒ රටේ ව්‍යවස්ථාව තුල අඩුපාඩු තියන් ඉස්සරහට යන්න බැ එක වැරදියි මේක මරණාධාර සමිතියක ව්‍යවස්ථාව ක් නෙවෙයි අනිවාර්යයෙන් 5 ක් විය යුතුයි ,ජනතාව 22 පරද්දනවානම් රනිල් 6 ඉදිවි ,අනික රටේ ආන්ඩූක්‍රමව්‍යවස්තාවට අනුව පත්වුනු ජනාධිපති වරයෙක් මිසක් උඩින් අත හැරුණු කෙනෙක් නෙවෙයි එකට කාටවත් විවෙචන කරන්න බෑ
අනේ පලයන් හුත්තෝ රනිල 6 ඉන්නේ කොහොමද නියපන්කෝ
Apitath puluwan 2------1 karanna.
මාලිමාවට ජයවෙිවා,
මාලිමාවට ජය වේවා
Npp ජයවේවා
මාලිමාවට ජයවෙිවා
මාලිමාවට ජයවේවා